Thanks for the review even though we cannot afford to buy one still we get to know about the vehicle because of your effort... Cheers and wish you good luck 🌟🌟🌟🌟🌟
Sahara has 6 cylinder 4.2L engine with many more options, patrol has normally very basic options. If you are looking for a 4×4 powerful jeep with a cute look and luxury interior, just buy a Sahara 100,101,105....
Ada Review ekath superb HASITHA ayya❤️❤️❤️❤️. Aniwaren langadima MONTERO SPORT eke review ekakuth one🙏🙏🙏. Monawakalath parissamin ayye❤️❤️. Thanks for this valuable video❤️❤️. And GOOD LUCK AYYA. STAY SAFE👋👋
Hama ekakma vage ithin kiyanna thiyenne me review ekath maru Ikmanata BMW X5 review ekak karannako mn me 4 veni video ekata comment kale X5 eka gana Please X5 ekak review karanna
Price arround 15M - 22M.
May vary with the trim and the time.
Thanks !
MONTERO PAJERO EKAK ONEH
79 eka one
@Hasitha , Nissan Navara Aventura review Plz !
Navara review ekak oni aniwa
DPF button eka thiyenne cold dawaswala rpm eka wadikaraganna newei🤣🤣
Nissan patrol නම් ඉතින් Gutd grip තමයි ❤❤
❤❤
Ammo aniwa aniwa..asama thawath channel ekak
Eka aththa maduranga sihi una
ඔව් ඇ.
Ow ow❤️❤️❤️
වැඩි විච්චූරන නැති වාහන වලට ආස අය කෝ💪💪💪
Any gutd grip fans 🌚
Yep
වාහනෙ ගැන බැලුවට වඩා උබ කතා කරන දිහා බලන් හිටියෙ..ආස හිතෙනවා බන් උබ තෙරුම් කරන විදියට සුපිරි එල 🤟
❤️❤️
මගෙ ආසම වාහනේ තමා පිස්සුව බෝ කරේ GUTD Grip තමා,patrol එකක් දැක්කාම දෙපාරක් හැරිලා බැලෙනවා ඉතින්
❤️❤️❤️
අනිවාර්යයෙන් ... එයාලා දැන් නෑ නේද
@@ropektaprint1674 ඉන්නවා ඉන්නවා
මේනක අයියගෙයි මදුරන්ග අයියගෙයි යක්කු දෙන්න😍😍
@@shanwimukthi7336 ඇයි සාරංගගෙයි අනුජගෙයි යක්කු
Long awaited review.. As a Patrol user, I would say the best SUV, when compared with Land cruisers and rovers
❤️❤️
💯💯💯💯💯
Yes of course 💯💯💯💯💯
As a sahara 100 user I say sahara 100 is better than patrol
Land Cruisers Are BETTER Than Patrols
අපෙ ගෙදර එහා පැත්තෙ තියෙ සුපිරි petrol y61 , එකකුයි DEFENDER එකකුයි මරු ❤❤❤
මේ model එක තවම අලුතෙන්ම එනව මැදපෙරදිග රටවල් වලට. ඒ තරම්ම ජනප්‍රියයි මේක
ගොඩක් හොඳට ඔයා තේරුම් කරනවා all the best oyata
❤️❤️❤️
මං රීවිව් එකක් හොයපු වාහනයක්. Thanks අයියේ 😍😍😍
❤️❤️
Nissan Petrol එක ගැන හොදටම දන්න කෙනා.. [ මදුරංග අයියා..❤] GUTD Grip 👌😁😘
❤️❤️
💪💪💪✌️
Petrol වලට රින්ගලා ඉන්නෙ එයා
@@then4355 intake එකෙන් ගිහින් exhaust එකෙන් ඇවිත්
@@himanshaharindu අනිවාරෙන්
වාහාන පිස්සුව වැඩි කරනවා 😍auto hub අයියට හද පිරි ස්තුතිය
❤️❤️❤️
Nissan Patrol ❤️ Thanks @Auto hub Fantastic review !!
❤❤
මදුරංග ayyege patrol eka thama supiri.. ❤️❤️
තවත් එක්තරා ආගමක් තමා...😌❤️ ඒත් කොහොමද දෙවියනේ දුක නැතුව ඕක මුහුදේ ලුණු වතුරට දාන්නේ😩💔
Rushproof කරලනම් ලුනු වල ඔබලා ගත්තත් අවුලක් නැත
@@then4355 rustproof*
@@dinithaw 😁
@@then4355 body ekata & chassy ekata cathode gahuwanm lesiy
😍❤️💫🔥Release කරනකන් ආසාවෙන් බලාගෙන හිටිය review එකක් 💫🔥😍❤️
❤❤
3.0 L අතවත් තියන්න හොද නැති එන්ජින් එකක් (මදුරංග අයියා)
GUTD Grip ❤👌😁😁 ගැම්මක් තමයි ඉතිම් ❤
@@Shashiiboi ආයෙත් අහලා ඩයි හාඩ් ෆෑන්ස්ලා
We appreciate ur HARD WORK everyday brodha, the review was very useful!!!
❤❤
මං කැමති driving sheet එකේ ඉදන් කතාකරන දේවල් වලට හැම වාහනේකම
❤️❤️❤️
Thanks for the review even though we cannot afford to buy one still we get to know about the vehicle because of your effort... Cheers and wish you good luck 🌟🌟🌟🌟🌟
❤️❤️❤️
balaporoththuma una wahane review 1 dala. thank you lot of brother.... jayawewa....
❤️❤️❤️
nissan patrol කියන්නේ යකේක් තමයි💪💪💙
😍❤❤
Nissan patrol kiyanne ආගමක්😍😍😋
Thank you Aiye, Meh review eka enakan godak kal balan hitiya, y60 ekath puluwan nan review karanna
අනිවාර්යයෙන් ❤️
අඩේ...මේ අපේ ගමේ නෙ rewiew එක කරල තියෙන්නේ.පමුණුගම.මාර සතුටුයි🙈❤️.නිකමටවත් හම්බුවෙන්න බැරි උනනෙ😕
❤️❤️❤️
Panadura
@@techindetail2439 ow
Good video. But you didnt cover areas like whether this is all time 4wheel or part time.. also what are the 4wheel modes available.
off loke rajjuruwo. Y61kalin genaration eka godak modify karanna puluwan
Mage laga Land Cruiser TRJ150 ekakuth thiyenawa Nissan Patrol Y61 ekakuth thiyenawa. Aththatama dekama use karana kenek widiyata mama deka compare karanawanam Patrol eken gannawa wage offroad capability ekak Prado eken ganna eka tikak amaaru wadak. Patrol eke engine capacity eka godak wadi wunaata aththatama godak hoda Cruising Range ekak thiyena vehicle ekak. Podi awulakata thiyenne size eka thamai. Kohe hari gihin park karaganna giyaama thamai awulak danenne podiyata. Mama dakina ekama awula eka. Wena kiyanna kisima awulak naa Patrol eke.
E wagema Hasitha bro oyaage reviews balanne harima aasawen kiyala me welaawe kiyanna ona. Oyaa review karana style ekata balanna aasa hithenawa.
Thank You ❤❤
Proud owner of patrol in Dubai it's sooo good in the desert 🏜️
අලුත් ඩිෆෙන්ඩෙර් එක ගැන තව review ekak ooneee❤️😋
සුපිරියක් තමයි නියමයි අයියේ ❤️
❤❤
නිසාන් පැට්‍රොල් යක්කු තමයි ❤🎗️❤
❤️❤️❤️
Modified කරපු Y60 එකක් ගැනත් වීඩියෝ එකක් කරන්නකො බ්‍රෝ.
Thanks aiya supiri wahanayak gana supiri vedeo ekak kalata♥️♥️
❤❤
Sahara has 6 cylinder 4.2L engine with many more options, patrol has normally very basic options. If you are looking for a 4×4 powerful jeep with a cute look and luxury interior, just buy a Sahara 100,101,105....
Ane palayan yanna uba danne na ne petrol kiyanne yakek oi
හසිත අයියගේ අත අහුවෙනවා වගේ දැක්කා බොනට් එක වහනකොට.. superb review
අමාරු වැඩක් වුනත් Bullet proof vhicle එකක් ගැන review එකක් බලාපොරොත්තු.. වෙනවා.. 🙃
Nissan patrol තමා යකා...😍
Vehicle Review වලින් Yotutube එකේ හැමදාමත් අංක එක Auto Hub.හැමදේම හොදට පැහැදිලිව දැනගන්න පුලුවන්.
❤❤
Wena chanel genanm kiyanna danna aiye oyge chanel eken review ekk baluwala mona wahaneta unath pissu watenwa 🥺❤️
❤️❤️❤️
නියමයි සහොදරයා. මං ආසම suv එකක්. ❤👍👍🤩😍😍☺🥰🥰🥰
❤❤
Mazda bongo vanet van එකෙත් vidio එකක් ඕන
Ada Review ekath superb HASITHA ayya❤️❤️❤️❤️. Aniwaren langadima MONTERO SPORT eke review ekakuth one🙏🙏🙏. Monawakalath parissamin ayye❤️❤️. Thanks for this valuable video❤️❤️. And GOOD LUCK AYYA. STAY SAFE👋👋
Thank you malli. stay safe ❤❤
@@AutoHubSL welcome ayya❤️🙏🙏❤️
Sun roof එකක් තිබ්බනම් තව හොදයි කියන කට්ටිය කෝ😍
තියන model එකක් එනවා නේද
@@himanshaharindu ඔව්
ඒකෙ ගාන වැඩී නෙ
❤️❤️❤️
Suroof thiyena Grade ekak enawa bro
Nissan patrol off road හදපු වාහනේකුත් ගේමුද ඉක්මනට.. කැමති අය කියාගෙන යමුකෝ.. 🙏
anyway great job and appreciate your great selection
Thank you ❤❤
Wooah best offroad machine 😍🔥
Perfect as always bro 😎🙌
Thanks ✌️
❤️ මේකක් නම් ගේනවමයි ❤️
අනිවාරෙන්ම මාත්
❤️❤️❤️❤️
Patrol nm ithin GUTD Grip maduranga ayya thamai... ❤️😍👌
😍🔥🔥
Great review ayya♥️🤙🏻
❤❤
Solid rods soldi bars powerfull engine ❤ can't beat
එල හසිත අය්යෙ ❤️❤️❤️👍👍👍😁😁😁
❤️❤️❤️
Aiyye, plz plz meka read krnna, super safari 4800 version eka review krnnako
ආසම වාහනේ❤️✨
❤️❤️❤️
Awaited Review Devil 🔥
❤❤
DFSK GLORY .....eka ganath video ekak danna....eke hoda naraka ganna hodada ..wage dewal gana danaganna..
❤❤
ගන්න ආසම වාහෙනෙ NISSAN PATROL ❤️
GUTD Grip srilanka වාහනෙන් වැඩ ගන්න අය 👍😀😃
ගැම්මක් තමයි ❤👌😁
අය්යෙ..offroad events,offroad race වලට modify කරපු suv එකක review එකක් ගේන්නකො.. offroad race වලට විතරක් ගෙනියන එකක්..
Thanks Aiye Mama Illapu Review Eka Dunnata Nissan Patrol Eke last Genaration Ekath Ikmanatama Karanna
Sure malli ❤❤
@@AutoHubSL Thanks Aiye Wel done
යක්කු කියන්නෙ ඒකනේ..❤️
❤️❤️❤️
Mitsubishi Xpander review ekkuth one❤️🥰👍
අනිවාර්යෙන්ම
Oo
අනිවාර්යයෙන් දෙන්නම්
Halogen head light එන්නෙ නඩත්තුව ලේසි වෙන්න. අප්‍රිකාවෙ දකුණු ඇමරිකාවෙ ඕනිම කැලේක උනත් ලයිට් එකක් පිච්චුනොත් අපිටම ඒක ලේසියෙන්ම මාරු කරන්න පුලුවන් නිසා.LED head light එකක් උනොත් parts හොයන්න replace කරන්න ලේසි නෑ
❤❤
මාත් ඔන්න අද නම් විනාඩි පහළොවෙන් බැලුවා
❤️❤️
Y62 එක ගැන vedio එක බලාපොරොත්තුවෙන් ඉන්නවා.👍
බලන් හිටිය ආසම වාහනයක්...
♥️♥️
ලංකාවේ ලක්ෂ 150ක් උනාට මෙහෙනම් ගන්න පුළුවන් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 50කට. එතකොට ලක්ෂ 100ක් අපි ගෙවන්නේ බදු කියලා මතක තියාගන.
Phone valata Chanux bro nam vehicle 🚜 valata Auto hub❤️💪💪
Patta broo 👌 patrol eke next generation video ekath genakam balan innava
Aniwa ❤❤
❤️❤️
Gtr එකේ review එකක් ඕනි 🙂
Supiri ayye montero ekakuth denna
Good luck
Sure ♥️
කොච්චර වාහන තිබ්බත් හිත යන්නේ ජීප් වලට විතරයි
🤩🔥🔥
GUTD grip fans la kooooooooooooooooooooooooo
ඉන්නෝ
ඉන්නො
GUTD GRIP whna wla gmma and performance ammohhh💪😎❤️
Range rover autobiograph p400e ake video akak karannako
ua-cam.com/video/Lsh7WqaPai0/v-deo.html
Land Rover Defender එකක review එකක් ඕනේ ❤️
UA-cam eke "Auto Hub defender" kiyla search karanna. ❤❤
Bro put a video
1. Toyota Prius or Camry
2. Do a comparison video about Benz c class & CLA
අයියෙ nissan navara np300 එක ගැනත් එකක් ඕනේ.....
ඊළඟට Toyota land cruiser 76 wagon එකක්😊😊😊.......
යකෙක් තමා.😍😍
❤❤
dodge car එකක් ගැනත් වීඩියෝ එකක්
කරමු
Doge ekak thiyanava riviv karanavanam
1942 ( cy )nambaree parana ekak
ඩ්පේන්ඩෙර් සහා නිසාන් පෙට්රල් එක ගැන compare එක්ක්
ua-cam.com/video/dtI1dYzhpeA/v-deo.html
2020 nissan patrol ඩුබායිවල ජාතික වාහනය වගේ. ලංකාවේ තවම දැක්කේ නෑ Nissan 2020 Model එක.
Nismo එකද?
@@maverickvcsl54 Nismo එකයි දෙකම
3L akata wada 4L aka tama hoda 3 ake leda .Hoda video 1k digatama karan yn good luck ayye.
Thanks balan unna vido eka
❤️❤️
Offrode king❤️ nissan patrol❤️
2012 montero sport eka ganath video ekak one pls
කරමු
@@AutoHubSL tysm
Thumbnail එක ටිකක් professional වුනා නං හොඳයි."යකෙක්", "වැඩ කෑලි" වගේ වචන thumbnail එකකට ගැලපෙන්නෙ නෑ.මොකද ඔයාගෙ review එක පට්ට professional නිසා.වාහනේ මිලත් description එකේ දැම්මනං හොඳයි thumbnail එකේ දාන්නෙ නැතුව👻
Mage asama wahane nissan patrol TD42ti engine eka thiyena mata issara idan asawa thibbata pissuwa thawa wadi kare GUTD GRIP UA-cam channel eken. ayyata puluwan nm offroad video ekakuth danna. Jayawewa ayyata❤💯
Pls explain the 4wd system , diff locks etc
Sure
79 Series eka gana ekak karannako....
Mama mechara kal hitan hitiye petrol kiyana nisa me wahana petrol ekak kiyala..adai denagatte desal kiyala
❤❤
range rover autobiography long wheelbase eka gana video ekak krndeko aiya❤️❤️✋
කරමු
Toyota hilux 2006-2015 රිවීව් එකක් ඕන
පෙට්රෝල් කියන්නේ සුපිරියක් ඉතින්. පිටරට ඉන්න කොල්ලන්ටනම් ඉතින් මේක ලොකු වහනයක් නෙවෙඉ. වැඩ දාන්න කියපු baande එල එල 🕺🕺💃💃👍👍
ඔව් බන් . මෙහෙනම් හැමතනම පැට්‍රලුයි,ලෙක්සසුයි. හැමතැනම. හැබැයි මටනම් නෑ. ටැක්සියි, ට්‍රෙනුයි, බස් එකයි තමයි.
Need a review of y60 soon 🤩
Sure
මොකද කියන්නේ හසිත ඉස්සරහ තියෙන මොන්ටෙරෝ එක්ක review කරමුද
Karamu ❤❤
Ela
Hama ekakma vage ithin kiyanna thiyenne me review ekath maru
Ikmanata BMW X5 review ekak karannako mn me 4 veni video ekata comment kale X5 eka gana
Please X5 ekak review karanna
❤️❤️❤️
Gammak ❤️🔥
❤️❤️
Favourite review ❤️
❤❤