The Biggest Vehicle Review and Comparison in SriLanka (Sinhala)

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 456

  • @myHubLK
    @myHubLK 5 років тому +62

    hammah patta patta
    voice nam den qualitya uparimai ee
    keep it up !

    • @nishithahirushan9629
      @nishithahirushan9629 5 років тому

      dilshan mama

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      myhub LK ස්තුතියි ඩිලා 🔥🔥❤❤

    • @privet9129
      @privet9129 4 роки тому

      ඩිලා අයියා 😍

  • @suddagaming8081
    @suddagaming8081 5 років тому +94

    jeep lovers ලා කෝ ❤️❤️❤️ offroad❤️❤️

  • @dasuntharaka
    @dasuntharaka 5 років тому +30

    නියම වැඩක්. ❤
    රත්නපුරේ කොල්ලෙක්නෙ.😎

  • @foodytummy1071
    @foodytummy1071 5 років тому +5

    Congratulations Auto Hub 💖 50,000 Subscribers 👌

  • @pulasthi50000
    @pulasthi50000 5 років тому +4

    Good luck & wish you all the best for having 50000 subscribers... 👍👍👍

  • @harshadias7802
    @harshadias7802 5 років тому +1

    බලන් ඉන්න ආස විදිහට කරලා keep it up bro

  • @thiwankaprageeth5702
    @thiwankaprageeth5702 5 років тому +2

    Congratulations AutoHub! 🎆🎈🎈Defender n Range Rover Dekath thibbanm thwa patta. Land Cruiser 1st gen. eka thma my fav. 🖤

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ස්තූතියි . ආයෙ දවසක ගේන්නම්

  • @furrydude5861
    @furrydude5861 4 роки тому

    Nice Video,Video editing is superb.
    Auto Hub is best.

  • @theekshanamaxx7232
    @theekshanamaxx7232 5 років тому +1

    අම්මො පට්ට ගැම්මක් එන්නෙ වාහන ටික දැක්කහම 💪 සුපිරි වැඩක් කොල්ලො නියමයි😘.

  • @suppernova7163
    @suppernova7163 5 років тому +15

    දිනුක අයියෙ ඔයාගෙ කතාව නම් සිරාවටම සුපිරි.වාහනේකට ඇඩිට් වෙන්න වෙන දේවල් වලට තැං තැං වල කල්ලි නොගැහි.ඒක පට්ට.ජීප් එකක් නම් නෑ.ඒත් ජපන් යකඩයි ඩීසල් සුවඳයි එක්ක සංසාරගත බැදීමක් තියෙන අපි වගේ කොල්ලන්ට ඔය වචනෙත් ඇති.සදා ජය

  • @dinushkanilmini1028
    @dinushkanilmini1028 5 років тому +1

    Superb . Auto hub . Alakiri.good luck super ofroad car video.

  • @TRAVELGUIDESL8
    @TRAVELGUIDESL8 5 років тому

    Supiri brother......& congratulations for your 50000 Subs.....

  • @sumagaakalanka5053
    @sumagaakalanka5053 5 років тому +5

    Adeee supiri wadak.... Maga balan hitiye video ekak enakan🔥🔥🔥

  • @nikkadefender6445
    @nikkadefender6445 5 років тому +26

    Auto Hub plz bro Review the Land rover Defender

  • @asankasandaruwan9806
    @asankasandaruwan9806 5 років тому +15

    අම්බෝ යක්කුටික පට්ටම.👍👍NISSAN PATROL තමා ඉතිම් 😆😆 ඊලගට HUB LOCK & 4X4 ගැන එකක් ඕනා

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +2

      දෙන්නම්

  • @knightrider7623
    @knightrider7623 5 років тому +6

    යක්කුත් පිටියට ආවා.ඇඟේ මයිල් කෙලින් වෙලා මාර ගැම්මක් ආවේ ඒකට😍🔥

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +3

      සින්හලෙන්ම කියනවනම් ඒ අත්දැකීම දෙන්න තමයි ඕනි උනේ. ඔයා හරියටම පැහැදිලි කලා ඒක ❤🔥

  • @ranjith2752
    @ranjith2752 5 років тому +2

    එල එල පට්ට video එක සුපිරියටම තියෙනවා,💞💞💞💞💞💞

  • @sudeshwickramasinghe4258
    @sudeshwickramasinghe4258 5 років тому +42

    බුදුඅම්මෝ...මට වතුර ටිකක් දියන් ශුදේව.. 😭😭😭😭😭😭😭😭

  • @pasinduumayangane4020
    @pasinduumayangane4020 5 років тому +2

    Nice work aiya... keep it up

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      Sure malli thanks ❤

  • @nipunawickramarachchi4957
    @nipunawickramarachchi4957 5 років тому +3

    Wow superb bro😍😍😍 ilagata defender ganath one

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      අනිවාර්‍යෙන්ම

  • @tharukahiroshan4946
    @tharukahiroshan4946 5 років тому +2

    All the best පිස්සු හැදෙනවා😍😍😍😍

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      Thanks ❤❤❤🔥🔥

  • @napopizzahouse8310
    @napopizzahouse8310 5 років тому +2

    congratulation Auto HUb..................

  • @sheronperera2574
    @sheronperera2574 4 роки тому +1

    Elazzzz brother....like very much 👊

  • @lahirushehan2186
    @lahirushehan2186 5 років тому +2

    Pattai api balaporothu wenawa aiya owage pissu thiyana videos danna elama adrei 💞💞💞

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ඉස්සරහට තව දෙන්නම් ❤

  • @chethiyawijesooriya
    @chethiyawijesooriya 5 років тому +8

    supiri vahana tika!
    landrover defender ekatath video ekak karannako

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      අනිවාර්‍යෙන්ම

  • @hashanbanu1309
    @hashanbanu1309 5 років тому +6

    Amboooo set eka Patta 🤘🔥🔥🔥❤️❤️😋

  • @surangahemachandra
    @surangahemachandra 5 років тому +5

    යක්ක පෙනුම එහෙම නැත්තන් මොරාල් එක සුපිරියටම පේන්නෙ Box prado එකෙයි Patrol y61 එකෙයි කියලා මන් කියන එකට එකග කට්ටිය කෝ බලන්ඩ .. 😍

  • @prabhash1341
    @prabhash1341 5 років тому +2

    All the best Hasitha and Shanaka bros!!

  • @nadunwijesinghe965
    @nadunwijesinghe965 5 років тому +10

    Defender 1k 2k bassuwanam thawath paraa 🔥😍 Great job 💯👌🏽

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ❤❤🔥🔥🔥💪💪

  • @vihangadsn3409
    @vihangadsn3409 5 років тому +1

    Box prado එකේ review එකක් ඕනෙ. මගෙ ලොකුම හීනෙ 😍 අනිවා ගේනවා දවසක එකක් ♥️

  • @sithijayagamage3552
    @sithijayagamage3552 5 років тому +1

    Superb great work machan

  • @olutechshow8280
    @olutechshow8280 5 років тому +2

    Yakku tika yanne rathnapura new Town eke neda?

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 років тому +6

    බුදාම්බෝ බොක්ස් පරාඩෝ එක පට්ට👍

  • @kaliduadithya4265
    @kaliduadithya4265 5 років тому +2

    Wow ekanm supiri 👌👌👌

  • @parthipan26
    @parthipan26 4 роки тому

    Maru waahana set eka. Good Episode...!!!

  • @chamarusadathana1388
    @chamarusadathana1388 5 років тому +2

    Patta video ekak ayye

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ස්තූතියි මල්ලි

  • @user-JDM_crown
    @user-JDM_crown 5 років тому +6

    Toyota AE86 review pls

  • @sathmikajayasundara2667
    @sathmikajayasundara2667 4 роки тому +1

    Mitsubishi Montero sport 2019 vs toyota fortuner comparison එකක් කරන්නකෝ

  • @sarada6462
    @sarada6462 5 років тому +27

    ඔය යක්කු 6 දෙනාගේ බැල්ම මාව පිස්සෙක් කරා❤❤

  • @badking7097
    @badking7097 5 років тому +10

    🤫 මේවා තමයි Real යක්කු බොලව්❤️ වාහන පිස්සෙක් ඉතින් මාත්😁❤️ ජය වේවා

  • @tharindu_ekanayake
    @tharindu_ekanayake 5 років тому +1

    ගොඩක් කල් ඉඳන් ඉල්ලපු Video එකක් 😍🔥❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      ❤❤🔥🔥 ඔන්න දුන්නා

    • @tharindu_ekanayake
      @tharindu_ekanayake 5 років тому

      එකින් එක review කරමු 😍❤️

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 5 років тому +12

    OFF Road LOVERS මේ කොනට❤️😍

  • @ruwinkalhara2357
    @ruwinkalhara2357 5 років тому +1

    ඒකනම් පහරක් ආ 💪💪👍❤️❤️

  • @LionRunner
    @LionRunner 5 років тому

    Niyamai video eka..!!

  • @kkcn4887
    @kkcn4887 5 років тому +2

    Niyamai...
    Thawa wedakida tikak thibbanam thawath hondai...

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      තව එනවා ඉස්සරහට

    • @kkcn4887
      @kkcn4887 5 років тому

      @@AutoHubSL thank you....✌️✌️✌️

  • @FocusGTOfficial
    @FocusGTOfficial 4 роки тому +1

    Oya nissan patrol eka 2017 ghapu eka.. Numberplate eke anke dmt srilnka app eke gahala balannako. Ethakota watenawa

  • @tharushadeshan6942
    @tharushadeshan6942 5 років тому +1

    පට්ට වැඩක් බන් මේ චැනල් එක 😍🙈

  • @bhashana0768
    @bhashana0768 5 років тому +2

    Hammah rathnapuratth awada.. 😍😍 danneth na. Fatta wadak ayye iron man team 😍😍❤️❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      🔥🔥❤❤❤❤

  • @Adeesha70
    @Adeesha70 5 років тому +2

    කියන්න දෙයක් නෑ.Video Eka Nm PATTA බ්‍රෝරෝ👍👍👍👍

  • @nadunwijesinghe965
    @nadunwijesinghe965 5 років тому +2

    Prado 1st gen eka Review karanna eka fatta lassanaine classical offroad look ekak thienne 😍

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      දෙන්නම්

  • @dulhararanathunga3238
    @dulhararanathunga3238 3 роки тому +1

    Ada Tama mama me video eka baluwe

  • @surangahemachandra
    @surangahemachandra 5 років тому +2

    Nissan patrol y61 & Box prado 😍😍

  • @theekshanapussedeniya570
    @theekshanapussedeniya570 5 років тому +1

    Aiya Mitsubishi montero 99 2000 wage ewage flor eka yata seats enne anyway great job keep it up puluwannag Land Rover defender ekath genda❤️

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      අනිවාර්‍යෙන්ම

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 5 років тому +2

    Ela gg congratulations

  • @vikumsrisusirith
    @vikumsrisusirith 5 років тому +1

    4 wheel 2 wheel change එක ගැන පැහැදිලි වීඩියෝ එකක් කරන්නකෝ...

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      අනිවාර්‍යෙන්ම කරන්නම්

  • @-kushan99-
    @-kushan99- 5 років тому +2

    Bro dolphin and kdh super gl van gana review ekak karanda aniwaren 🤙

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      කරන්නම්. Kdh නම් දැන්ට කරලා තියෙනව

  • @nalakaranasinghe477
    @nalakaranasinghe477 5 років тому +1

    Good job machan

  • @HahaEnglishHub
    @HahaEnglishHub 4 роки тому

    අයියේ landrover freelander වාහනය හොඳ නැද්ද
    වීඩියෝ එකක් කරන්නකො

  • @kavithhasaranga7602
    @kavithhasaranga7602 5 років тому +1

    Land Cuiser Box එක ගැන ඊළඟ Review එක කරන්න. ♨️❤️

  • @rishinichooti3404
    @rishinichooti3404 4 роки тому +1

    Suzuki grand vitaara ekath krnna puluwanm.super vehical 1k

  • @devlokka
    @devlokka 5 років тому

    Ai machan mahattya model pajero eka review kre natte? Eka line up eke tibbeth nane? Man nan asama ekata. Parana Mitsubishi wala tyna gamma anikwage na godak.

  • @amilanuwan3705
    @amilanuwan3705 5 років тому +1

    Patta machan

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      ස්තුතියි බ්‍රෝ!

  • @dulandeunaka5437
    @dulandeunaka5437 5 років тому +2

    65 box prado එක ගැන විඩියෝ එකක් කරන්න

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      අනිවාර්‍යෙන්ම ❤

  • @chamathaquarium
    @chamathaquarium 4 роки тому

    nissan d21 cab review ekak karannako

  • @chamikashashiranga9080
    @chamikashashiranga9080 3 роки тому +1

    Supiri 🖤🖤

  • @madlife7335
    @madlife7335 4 роки тому +2

    Ai defender ekak genawe neththee😥😥

  • @ashendhananjana1148
    @ashendhananjana1148 5 років тому

    Hub lock, differential lock gana vedio ekk denna plwand?

  • @creationd6097
    @creationd6097 5 років тому +2

    Ae86 review එකක් ඕන

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      දෙන්නම් 😊

  • @sathmikajayasundara2667
    @sathmikajayasundara2667 4 роки тому +1

    පට්ට වාහන ටික 🇱🇰

  • @slgima6574
    @slgima6574 2 роки тому

    supiri aa gammak thama ...

  • @devlokka
    @devlokka 5 років тому +1

    Bus karakala yakkuth pitiyata daddi kisi athal ekak na. Menna gamma. Aga heethala wenwa. Suppa

  • @KasunDharmawansha
    @KasunDharmawansha 5 років тому +1

    ලස්සන වැඩක්. තව පොඩ්ඩක් නැවතිල්ලේ කතා කරනවනම් ගොඩක් පැහැදිලියි

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      ස්තූතියි . හරි අනිවාර්‍යෙන්ම 😊

  • @aluvihareisb4099
    @aluvihareisb4099 5 років тому +2

    Plz aiye defender review akk damuko😍

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      අනිවාර්‍යෙන්ම දෙන්නම්

  • @tharooshamarasooriya3516
    @tharooshamarasooriya3516 3 роки тому

    supiri................. auto hub .... යක්කුන්ට නටන්න තැන අදාල නෑ............ Bro..............

  • @vishkelum8
    @vishkelum8 5 років тому +2

    ඒක නම් සුපිරි. ඒ වාහන ටික මාව පිස්සෙක් කලා මාව පිස්සෙක් කලා..

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      🤣🤣🔥🔥❤❤

  • @chamaravimukthi7152
    @chamaravimukthi7152 5 років тому +2

    Congratulations bro❤️🤭🚗🚘

  • @tharindubandara4296
    @tharindubandara4296 4 роки тому

    අම්බෝ කියන්න වචන නෑ මචාන් සුපිරි❤❤

  • @minukanesath2550
    @minukanesath2550 4 роки тому

    Prado 120 tx review ekak daanna plz

  • @shehanroshel8032
    @shehanroshel8032 5 років тому +3

    Bro nissan petrol eka gana rivive ekak ona.

  • @kgssupercars7398
    @kgssupercars7398 5 років тому

    REALLY REALLY SUPERB BRO

  • @kalindusachinthya
    @kalindusachinthya 5 років тому +3

    Defender Revew ❤️😋

  • @knightmpw
    @knightmpw 5 років тому +1

    If it is a kzj78 ,it came with 5 speed auto transmission..not 4speed

  • @tharindubandara4296
    @tharindubandara4296 4 роки тому

    නියමයි බ්‍රෝ❤

  • @nuwanwijekoon5779
    @nuwanwijekoon5779 5 років тому +1

    Annna karanawanam weda supiri machooo

  • @slpowerpointproductions8996
    @slpowerpointproductions8996 5 років тому +1

    Box prado eka karanna

  • @nilanroaming7591
    @nilanroaming7591 5 років тому

    Bro, Nissan Xtrail T30 series eka gena video ekkak karanna puluwan da?

  • @samanhulangamuwa7675
    @samanhulangamuwa7675 2 роки тому

    can you do a video on J95 year 2000 petrol 2700cc

  • @Anonymous-xj8cf
    @Anonymous-xj8cf Рік тому

    Patrol y60 ekanam supiriyak 🔥🔥

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 2 роки тому

    ඔක්කොටම ආදරෙයි..හැබැයි Y61,box prado 2නට විශේෂයි..

  • @ruveenmenuka8661
    @ruveenmenuka8661 5 років тому +2

    Good job

  • @marishawickramasinghe9195
    @marishawickramasinghe9195 5 років тому +1

    Mitsubishi montero 1998 jeep eka reveiw ekatha nana

  • @daniruperera
    @daniruperera 4 роки тому

    Y61 eke video ekak krnnko...

  • @kalindusachinthya
    @kalindusachinthya 5 років тому +2

    Nissan NV 200 Revew ekk

  • @sunilmaithripala6433
    @sunilmaithripala6433 5 років тому +2

    Ela
    Kiyanna wachana naa😲😲😲👍👍👍👍👍👍👍

  • @dulanmodcity
    @dulanmodcity 5 років тому +3

    ade mema video masekta sarayak wath ona hasitha ayya ape meetup walata awith videos krnna set krla denam ayyata

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      නියමයි. අනිවාර්‍යෙන්ම

  • @Sachin_Kapurubandara
    @Sachin_Kapurubandara 5 років тому +1

    Toyota Corolla AE106 Elephant back Review Plz......

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      දෙන්නම්

  • @chamudithamewan595
    @chamudithamewan595 5 років тому +1

    Pajero intercooler 2.8 eke review ekkak ona

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому

      දෙන්නම්

  • @liquorhub421
    @liquorhub421 5 років тому +1

    Good luck💪💪❤

  • @beyondcity3882
    @beyondcity3882 5 років тому +1

    Defender ekk review krnn
    Oya box prado ekt review krnn

    • @AutoHubSL
      @AutoHubSL  5 років тому +1

      අනිවාර්‍යෙන්ම

  • @dilumthathsara9792
    @dilumthathsara9792 5 років тому +2

    Ammo ek nm maruu ❤️❤️