අපේ Hospital Bag එක

Поділитися
Вставка

КОМЕНТАРІ • 297

  • @saranga-dinakshie
    @saranga-dinakshie  3 роки тому +132

    List of things for the Hospital Bag
    Nappies
    Baby Shirts
    Muslin wraps
    Bath sheets
    Hooded Blanket
    Receiving Blankets
    Burp clothes
    Wash clothes
    Macintosh
    Hand Quilt
    Pillow and pillow covers
    Cot sheet
    Coming home dress
    Hat, mittens and booties
    Blooms & Butterflies 🦋🦋
    Website : bloomsandbutterflies.lk
    Instagram: instagram.com/bloomsandbutterflies/?hl=en
    Facebook : m.facebook.com/bloomsandbutterflieslk/
    Contact details : +94719224224 (Ilani) +94702250050 (Ranjith)

    • @wasanthilakmini6205
      @wasanthilakmini6205 3 роки тому +13

      ඔක්කොම එක වගේ පේන්නෙ මට විතරද 😂😂

    • @jayanthasiri9762
      @jayanthasiri9762 3 роки тому +2

      💖💖☺️

    • @chanis9054
      @chanis9054 3 роки тому +1

      Akki aiya chuti baby aaaaadareiiii ummmmaa jesu pihitai sathutin innna hemdama ❤️❤️

    • @Ashisdiary561
      @Ashisdiary561 3 роки тому

      @@wasanthilakmini6205 ua-cam.com/video/4vYMu1M36nM/v-deo.html

    • @mohammedsahrin3545
      @mohammedsahrin3545 3 роки тому

      Oyala hospital bag things aragaththe kohenda

  • @tharanganiroshani886
    @tharanganiroshani886 3 роки тому +60

    දරුවෙකු බලාපොරොත්තුවෙන් ඉන්න මම අක්කිගෙ මේ විඩියො බලලා හුගක් සතුටු වෙනවා. ඉක්මනින් මගේ බලාපොරොත්තුව වගේම දරුවෙකු පතන සියලුම දෙනාට ඉක්මනින් තමන්ගෙ කිරි සිහිනය ඉටුවෙවා. අක්කි ඔයලාට ජේසු පිහිටයි , බුදුසරනයි 🙏🙏 හැමදාමත් සතුටින් ඉන්න.. අදරෙන්..

  • @chabodhamalshi268
    @chabodhamalshi268 3 роки тому +11

    එයා හරිම වාසනා වන්ත දරු පැටියෙක් 🥺👼🥰🥰

  • @anonymus23514
    @anonymus23514 3 роки тому +20

    මොන රෙද්දක්ද මේ හැම තිස්සෙම වෝල් එකේ උඩට එන්නෙ කියල ආපු උන් කෝ😂😂

  • @SLstudy-r5y
    @SLstudy-r5y 3 роки тому +45

    අපි ජීවත් වෙලා ඉන්නෙ ටිික කාලයයි ඒ කාලෙ අපි ජීවිතේ විදින්න ඕනෙ ,සතුටින් ඉන්න ඕනෙ (ඔය වගේ සැහැල්ලුවෙන්)හොදම උදාහරණෙ ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න ලැබේවා

    • @krishperera5050
      @krishperera5050 3 роки тому

      ඔව් ඉතිං සල්ලි තීයෙන අයට වීතරයි අද ලංකා වේ ඔය කීයන දේ තීයෙන් නේ, ඒ කයි හීතට දුක. 😪

  • @nawoogunasekara4722
    @nawoogunasekara4722 3 роки тому +183

    අනිත් අයගෙ සතුටෙදි සතුටු වෙන්න පුරුදු වෙන්න guys 😍 සතුටින් පරිස්සමෙන් ඉන්න akki ayya and baby

  • @nadeeradhananjani4884
    @nadeeradhananjani4884 3 роки тому +8

    හරි වටිනවා මේ වගේ විඩීයෝස් කොච්චර උනත්.. pregnant වෙලා ඉන්න deilvery එක ළඟ අයට.. 🤗❤

  • @ridmikumarasinghe8712
    @ridmikumarasinghe8712 3 роки тому +45

    ඔයාට හති නේ❤️…He is so caring☺️… Akki you are so lucky. Lovely 👨‍👩‍👧💕

  • @sujeemadhumalee8037
    @sujeemadhumalee8037 3 роки тому +25

    ෂෝයි...සාරංගත් මාස 10ක්ම රෙස්ට් කරා දිනූ එක්ක.😂 ඊලග ස්ටෙප් එක බබා බලාගන්න.නිරහංකාරව මෙි බෙදාගන්න අදහස් කොච්චර වටිනවද...තුන්පත් රෑනට තෙරුවන් සරණයි !!❤❤❤

  • @lahirulakmal5898
    @lahirulakmal5898 3 роки тому +44

    සාරංග අයියා හරිම ෂොක් අනේ.අක්කිව හැම වේලෙම මොනා හරි විහිලුවක් කරලා සතුටින් තියනවා.බුදු සරණයි ඔයාලාට💖💖💖

  • @malshiminoshika7546
    @malshiminoshika7546 3 роки тому +67

    චූටි මැණිකගේ සුදු මූණ බලන්න අාසාවෙන් බලන් ඉන්නවා ❤❤🥰🥰

  • @l.tluckygarden
    @l.tluckygarden 3 роки тому +59

    අපේ දිනක්ෂි අක්කගෙ හිනාව තමයි ආසම 🤣😂

  • @hashinitharuka3135
    @hashinitharuka3135 3 роки тому +10

    බබාලා හදනවාට වඩා අමරුයී මේ නම් ටික මතක තියන් ඉන්න එකයී
    බැග් එක ලැස්ති කරන එකයි😳😳

  • @maleehansika888
    @maleehansika888 3 роки тому +95

    අනේ සූටි මැනික ඔක්කොම අහගෙන ඇති..අම්මියි තාත්තියි කියන ඒවා..❤උම්මා කැටෙ...තෙරුවන් සරනයි .❤❤️

    • @pringleseater836
      @pringleseater836 3 роки тому +1

      ipadenna kalin aisee

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 роки тому +2

      @@pringleseater836 ඉතින් බඩ ඇතුලේ ඉද්දි ඇහෙනවනේ

    • @tpstreaming1895
      @tpstreaming1895 3 роки тому +1

      @@kaviniimalsha1765 confused unga bunga

    • @kaviniimalsha1765
      @kaviniimalsha1765 3 роки тому

      @@tpstreaming1895 moktda confuse une

  • @nadeeka9468
    @nadeeka9468 3 роки тому +3

    සාරංග අයිය පොඩි ළමයෙක් වගේ වෙලාවකට. අයිය හැබැයි හරිම සතුටින් නොඉවසිල්ලෙන් ඉන්නෙ 😍 parissamin inna 3n denama😊

  • @chinthikarajapaksha7383
    @chinthikarajapaksha7383 3 роки тому +12

    Dinakshi prashana ahaddi saranga ayyage muna..like this...🙄🙄
    Lassanai ane vedio eka.❤️❤️

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 3 роки тому +16

    දිනු බයේන් වගේ පේස් කරන්නේ....
    පිරිමි අපි කියයි ගැනූ ඔයාලානේ දූක් විදින්න ඔනේ....
    අපේ අමිමලත් ඔය විදිහටද නැතත්
    සතුටින් ඉන්න ඇති....

  • @areyoucrazy1480
    @areyoucrazy1480 3 роки тому +7

    මම දැකපු ලස්සනම පැහැදිලි කපල් එකක්
    ♥️♥️♥️😊😊

  • @chathuramadusanka5723
    @chathuramadusanka5723 3 роки тому +3

    ගිය ආත්මෙ ගොඩාක් පිං කරල තියනව ඔයාලා. බුදුසරනයි

  • @shakilathenakoon2375
    @shakilathenakoon2375 3 роки тому +36

    චූටි මැණිකව බලන්න ආසාවෙන් ඉන්නවා.....පරිස්සමින් ඉන්න....🙏🙏🙏

  • @indunildileka9999
    @indunildileka9999 3 роки тому +40

    නිරෝගී ...වාසනාවන්ත දූ සිගිත්තක් ලබේවා ..💕💕💕

  • @rashmikavithanage6212
    @rashmikavithanage6212 3 роки тому +27

    අක්කි අයියා ඔයාලා දෙන්නට අපි හරිම ආසයි. ඔයාලා ගොඩක් ශෝයි.. අපේ අම්මා හැමතිස්සෙම කියනවා ඔයාලා දෙන්නට ඇස් වහක් නම් වදින්න එපා කියලා. අපේ අම්මාගේ ලොකු දු කියලා ඩිනක්ශි අක්කිට කියන්නේ..❤️. එයා හරිම ආසාවෙන් ඉන්නෙ ඔයාලා එක්ක කතා කරන්න. හැමදාම instagrm stories බලන්න ඉල්ලනවා.. ඒ තරම් ඔයලාට මගෙ අම්මා ආදරෙයි .. පරිස්සමෙන් ඉන්න චූටි මැනිකට ගොඩක් ආදරෙයි කිව්වා කියන්න..❤️😘

    • @Speed-ww7jj
      @Speed-ww7jj 3 роки тому +1

      ammawa doctor kenekuta pennuwoth narakada, kal giyoth passta amaru wei😬

  • @Srilakrasakavili
    @Srilakrasakavili 3 роки тому +13

    තෙරුවන් සරණයි අයියා,අක්කා.. චූටි දූ පැටියා... සතුට ඉතිරේවා,නිරෝගී සුව තව තවත් ඇති වේවා...❤❤❤🙏🙏🙏🙏

  • @dewniranathunga4545
    @dewniranathunga4545 3 роки тому +16

    දිගටම මේ videos දාන්න.හරිම අාසාවෙන් බලන්නෙ අක්කි. බුදු සරනයි දෙවි පිහිටයි ඔයාලට💓

  • @dharanimadugoda
    @dharanimadugoda 3 роки тому +7

    Cute baby things 💕 Saranga will definitely be a hands on dad 🙌🏼

  • @ශෙනූ-භ8ග
    @ශෙනූ-භ8ග 3 роки тому +21

    අනේ හරිම චෝයි😍😍

  • @ishara6403
    @ishara6403 3 роки тому +11

    හැමදාම සතුට සැනසීම ලැබේවා ..පුංචි පව්ලට🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹

  • @mashi2444
    @mashi2444 3 роки тому

    ඔයාලා තමයි හොදටම කලේ අක්කේ අනිවාර්යයෙන් ඕවා කරන්න බබා හම්බෙන්න කලින් ඒත් මේවගේ දේක දානවන්ම් බබා හම්බෙන්න කලින් දාන්න එපා ඔයාලා හරි.මම ඔයාලට කැමතිම ඔයාලගේ තියන ඔය ගතියට.බබා හම්බෙන්න කලින් videos කලාට බබා හම්බෙනකල් දාන්න එපා....මමනම් කියන්නේ දුව සාරන්ග අයියා වගේ ඇති කියලා.හැබැයි අක්කා වගේ ලස්සනත් ඇති.❤️❤️❤️😘😘😘😘❤️❤️❤️❤️❤️

  • @mylifewithwife3887
    @mylifewithwife3887 3 роки тому +27

    හරිම ලස්සනයි colours.....
    චූටි designs......
    Choices are 👍

  • @thamalijayaweera3924
    @thamalijayaweera3924 3 роки тому +18

    Can't wait to see little princess 🥺❤️

  • @nipunibandara3845
    @nipunibandara3845 3 роки тому +31

    The lovliest couple that I like to see each and everyday. Happy to see such a supportive husband.. Lv u soo much and Wishing you to have a beautiful future.

  • @eclipsesolar8889
    @eclipsesolar8889 3 роки тому +2

    innocent new parents!Become happy just by watching!

  • @gangaudayangani9389
    @gangaudayangani9389 3 роки тому +3

    Ane godak asai dakkama me wage husband kenek hamotama hamba wenne na dinakshi best of luck

  • @thimeshamihirangi7680
    @thimeshamihirangi7680 3 роки тому +7

    ඒ දූ පැටියා ආදරණීය සුන්දර කෙනෙක් වෙයි අනිවාරෙන්ම..තෙරුවන් සරණයි..

  • @wasanthilakmini6205
    @wasanthilakmini6205 3 роки тому +12

    ඔක්කොම එක වගේ පේන්නෙ මට විතරද 😂😂

  • @sakuanthony
    @sakuanthony 3 роки тому +16

    හරිම ලස්සනයි, හැමදාම සතුටින් ඉන්න, අක්කා and අයියා

  • @imashiavinde2275
    @imashiavinde2275 3 роки тому +11

    You both are the loveliest couple I’ve ever seen ❤️😍 waiting to see your lil princess 👸🏻 stay happy forever ❤️😍

  • @kwthisarichamodika9815
    @kwthisarichamodika9815 3 роки тому

    Oyalge vidio hama ekakma harima lassanai clear balanna asa hiteno.e wage godak wedagath ewa oyala danneth👌

  • @vidya9509
    @vidya9509 3 роки тому +4

    Please provide me this hospital bag list. I’m planning to be a mom next year. Stay safe best wishes 😀😀😀

  • @madhushaperera8729
    @madhushaperera8729 3 роки тому +5

    Me wage karada kaleka 'oyala hari mehema sathutin innawa dekima sathutak'

  • @mrsfernando
    @mrsfernando 3 роки тому +2

    ඔයාලා සතුටින් ඉද්දි අපිටත් සතුටුයි ❤️

  • @suga3572
    @suga3572 3 роки тому +3

    බබාගේ විඩියෝ එකක් ඉක්මනින් ඔනි...❤️❤️❤️

  • @amaaneth4325
    @amaaneth4325 3 роки тому +3

    අනේ😍😍😍එයාට හති😘😘

  • @elinajoshep4445
    @elinajoshep4445 3 роки тому

    සාරංග ඔයා හරිම වාසනාවන්තයි...දිනක්ශි ව ලැබෙන්න...ආදරෙයි ගොඩක්

  • @anushakulasooriya
    @anushakulasooriya 3 роки тому +2

    ඔයාල මේ දාන video නම් අගය කල යුතුයි.සුභ පැතුම් .තෙරුවන් සරනයි

  • @l.tluckygarden
    @l.tluckygarden 3 роки тому +6

    ඔයාලට හරිම ආදරෙයි 💓

  • @nayomi220
    @nayomi220 3 роки тому +4

    Ayyyooooo nanga wash karala iron karapu okkoma carpet eka uda da thibbe 🤦‍♀️ Germs 🦠 carefully

  • @surekasamanmalisamanmali7052
    @surekasamanmalisamanmali7052 3 роки тому +7

    දැක්කත් සතුටක්.ආදරෙයි අක්කා

  • @rashithara5743
    @rashithara5743 3 роки тому +11

    අක්කිගෙ delivery එක ගැනත් video එකක් කරන්නකො කොමද දිනක්ශි අක්කිලා ගෙ වගෙ තව දූලා දෙන්නෙක් ලැබුනොත් ❤️❤️

    • @malkidelungahawatta2080
      @malkidelungahawatta2080 3 роки тому

      Man kiyanna giyeth akamai

    • @shailaasal935
      @shailaasal935 3 роки тому

      සාරංගයා වහකයි..🤣 සාරංග පවුලෙ එකම කොල්ලා..දිසාසේකර නාමය ඔතනින්ම ඉවරවෙයි එහෙම උනොත්🤣

  • @minadisenudi6786
    @minadisenudi6786 3 роки тому +1

    Harima lassanai .daruwa godak pin karala tiyanawa mea hama deama labanna. Ikmanata birth story ekath daanako. Travel with wife aya wage eyala lassanata daala tibba

  • @isharaudeni6927
    @isharaudeni6927 3 роки тому +1

    Monada kiyanne kiyala hitha ganna ba🤩😍❤️

  • @dulanjaliwijesundara8528
    @dulanjaliwijesundara8528 3 роки тому +1

    Need a video of how you packed your head luggage

  • @lakshmanjayalath7554
    @lakshmanjayalath7554 3 роки тому +39

    අක්කී කොහොමද සනීපෙන් ඉන්නවා ද

  • @piumimadushika2675
    @piumimadushika2675 3 роки тому +15

    අනේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ගොඩක් ලස්සනයි

  • @nirashafernando4267
    @nirashafernando4267 3 роки тому +2

    Well organised and so beautiful the colours used!!!

  • @chamodyamanoli9768
    @chamodyamanoli9768 3 роки тому +1

    Akke oya ohoma mahathata innakota thama lassanama🌷🌷🌷🌷🌷🌷🌷🌸

  • @kethmithilakshana9944
    @kethmithilakshana9944 3 роки тому

    Chuuuti bbh penn ndda ........akkiooo❤❤❤👶👶👶👨‍👩‍👧👨‍👩‍👧👨‍👩‍👧

  • @salagepanhida8175
    @salagepanhida8175 3 роки тому +1

    තෙරුවන් සරණයි අක්කි අයියා බබා හැමෝම සතුටින් ඉන්න ආදරෙයි අපි ඔයාලට😊❤️❤️

  • @shiharagamage
    @shiharagamage 3 роки тому

    සුභපැතුම් ඔයලා දෙන්නටම.හැමදාම සතුටින් ඉන්න.බුදු සරනයි

  • @kwthisarichamodika9815
    @kwthisarichamodika9815 3 роки тому

    E actin nam hitala karana dewal name kiyla penawa nisa asa hituna blannath.saranga ayya holman wela wage balan inna hati dinakshi akka diha😁.

  • @vinibeauty7713
    @vinibeauty7713 3 роки тому +1

    I saw a very happy pregnancy from dinakshi ❤️

  • @nisansalawathugedara
    @nisansalawathugedara 3 роки тому +5

    Lovely Couple !! ❤️💕

  • @kankanamgedp3897
    @kankanamgedp3897 3 роки тому +3

    Triple gem bless to the lovely little one !!!

  • @reihanajalill1357
    @reihanajalill1357 3 роки тому +6

    Magical pair.. Dan trio ne.. Podi ekkwnawa kawadada apita pennanne akki and aiya.. Iwaseemak na😍😍

  • @thiliniweerakoon6630
    @thiliniweerakoon6630 3 роки тому

    harima lassnai video eka ❤️❤️

  • @vam5286
    @vam5286 3 роки тому +4

    saranga aiya, dinakshi akka diha bln inna widha hari shoi. e wgema e wada karan widha

  • @umayanga_deshan4176
    @umayanga_deshan4176 3 роки тому +3

    ලන්කාවෙ පලවෙනි බබා 😹🤣🤣

  • @shashikadilashini6436
    @shashikadilashini6436 3 роки тому +2

    සතුටින් ඉන්න බුදුසරණයි😘😘

  • @reihanajalill1357
    @reihanajalill1357 3 роки тому +2

    Video eka madi wage.. Iwara una danuneth na💞💞

  • @indurasangani3299
    @indurasangani3299 3 роки тому +1

    budu srni thun denatama.pressamin inna😍

  • @indikaperera8379
    @indikaperera8379 3 роки тому +6

    Wow. Interesting to see this video

  • @rasanganidarshika6426
    @rasanganidarshika6426 3 роки тому

    Saranga aiya ane pawu
    Hithe sathuta mahamerak tharan
    Jesus's blessed chuty family 😇❤

  • @geneirahim7475
    @geneirahim7475 3 роки тому +1

    This is such a sweet video loved it

  • @madushihimansara5380
    @madushihimansara5380 3 роки тому

    Lassanai nirogi lassana jiwithayak parthana karanawa thun denatama.

  • @Hi-dr1uy
    @Hi-dr1uy 3 роки тому +1

    බුදු සරණයි තුන් දෙනාටම..ආදරෙයි ගොඩාක්

  • @milandhanushka3033
    @milandhanushka3033 3 роки тому +6

    Matath babala 2k labenna innawa. Puluwanda mata udaw karanna

  • @madhavichathurangi6798
    @madhavichathurangi6798 3 роки тому

    ඔයාලට කොච්චර වගේ වියදම් උනාද බබාගෙ බඩු වලට ඔක්කොම?

  • @පැතුම්මහේෂ්
    @පැතුම්මහේෂ් 3 роки тому +2

    ඉක්මනින් චුටිමැනිකෙ ව ගේන්නනනන අපි බලං ඉන්නො

  • @kamaliniaswedduma4231
    @kamaliniaswedduma4231 3 роки тому +1

    Thank you for sharing everything, stay safe and be happy. God Bless you all.

  • @nirocodekuppiya3658
    @nirocodekuppiya3658 3 роки тому +4

    අනේ උම්මා 💋💋💋😘😘😘😘

  • @hirushanbroo3291
    @hirushanbroo3291 3 роки тому +1

    බබා හැදුව විදියත් දාන්න විඩියෝ එකක් .ඒක විතරයි අඩු

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa 3 роки тому +2

    ❤️❤️❤️
    Lovely family ... 🤗🤗🤗

  • @paramiabeyrathna8131
    @paramiabeyrathna8131 3 роки тому +7

    Teaching husband is the difficult thing

  • @raviperera1555
    @raviperera1555 3 роки тому

    Babath oyalath harima wasanawanthaiii🙏🙏💓

  • @thanuriliyanage8841
    @thanuriliyanage8841 3 роки тому +1

    Very useful for me. Thank u very much 🙏

  • @maheshadilani9264
    @maheshadilani9264 3 роки тому +3

    Harima lassanai ❤️❤️❤️

  • @lakshikaudhayangani2602
    @lakshikaudhayangani2602 3 роки тому +7

    ලස්සනයි අක්කි 💕💕💕

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 3 роки тому

    Ane shok akki,akki lassana wela,adarei

  • @maneldissanayake3191
    @maneldissanayake3191 3 роки тому

    Both are the lovely couple, waiting to see your little baby. Budu Sarani. Stay safe, best wishes. 💝😷💕

  • @harshiharshi7710
    @harshiharshi7710 3 роки тому +1

    Akki e hospital genichcha bag eka Mata dennako
    Mata den sathi 29
    December delivery eka thiyenne
    Puluwannam witharak akki

    • @shailaasal935
      @shailaasal935 3 роки тому

      දෙයි මේං කියලා.🤣🤣

  • @srimairangani6035
    @srimairangani6035 3 роки тому

    budusarani oyalata ..

  • @senushakemini9116
    @senushakemini9116 3 роки тому

    Hamdama sathutin parissmen inna❤️🥺

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 3 роки тому +3

    God bless you

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 3 роки тому +1

    Lovely couple 💖

  • @indikagunawardana3831
    @indikagunawardana3831 3 роки тому

    thank u .api oyala dennata godak adarei

  • @mohammedsahrin3545
    @mohammedsahrin3545 3 роки тому

    Oyala pennapu badu wala prices kohamada nangi

  • @sherikacader3556
    @sherikacader3556 3 роки тому

    Aneh soo sweet 😍
    Stay blessed ❤️❤️❤️

  • @amararansikanangamaarachch2992
    @amararansikanangamaarachch2992 3 роки тому

    Akki is it better to siccer or normal delivery

  • @damithkaushalya517
    @damithkaushalya517 3 роки тому

    We both want a little princess in the beautiful one ❤️❤️❤️❤️👍

  • @Kavi_Gi_Rathnayake
    @Kavi_Gi_Rathnayake 3 роки тому

    very simply and nice choices ❤️