Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Blooms & Butterflies 🦋🦋Website : bloomsandbutterflies.lkInstagram: instagram.com/bloomsandbutterflies/?hl=enFacebook : m.facebook.com/bloomsandbutterflieslk/Contact details : +94719224224 (Ilani) +94702250050 (Ranjith)
අක්කී ලස්සනයි .ඇස්වහක් වදින්න එපා ඔයාට.බුදු සරනයි .පැටියා බලන්න ආසාවෙන් ඉන්නවා ❤️❤️
Akki oya harima ලස්සනයි
@@chandimaruwaniaththanayaka346 ක්
Harima lassanai ❤️😍
ane oyalage babywa pennannko
ගිය ආත්මේ විශාල පිනක් කරපු දන් දීපු වාසනාවන්තයෙක් පිලිගැනිම සදහා සියල්ල සූදානම්. හරිම සතුටුයී
අනිවාර්යයෙන්ම ❤❤❤❤😘😘😘😘
අනිවාර්යයෙන්ම ..
දිව්‍ය ලෝකය
Yes....
Hariyatama Hari oya ✌️❤️🤩
හරිම ලස්සනයි බබාගෙ room එක. ඇස් දෙකට පොඩ්ඩක් වත් අපහසුවක් දැනෙන්නේ නෑ. සෞම්‍ය වර්ණ යොදා ගෙන තියෙන නිසා ආස හිතෙනවා . තෙරුවන්සරණයි තුන් දෙනාටම 😍
ua-cam.com/video/pugmTke1woY/v-deo.html
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................
🙏🏻 ....................................
කවුරු මොනවා කිවත් හරියටම ගැලපෙන lovely couple එකක්.චුටි දු හරිම වාසනාවන්තයි.හරිම අාදරණිය දෙමාපියන් දෙන්නෙක් ලැබිමට.අපි අාසාවෙින් ඉන්න චුටි දු පැටියගේ විඩියෝ එකක් එනකන්💖💖💖💖💖
Mm aniwa
පෙර පිනට ලැබෙන දේවල් ..තෙරුවන් සරණයි
පින්වන්ත දරුවෙක්,පින්වන්ත දෙමව්පියන්,සන්සරේ කරන ලද කුසල්,බුදු සරනයි..
budusarni
Ý
සාරන්ග මෝඩ පකයෙක්
ගැලපෙන මිනිසුන් හමුවෙනවාමයි..හරිම දෙන්නා මුණ ගැහිලා.දැන් තුන් දෙනෙක්..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ශක්තිය ,වාසනාව ලැබෙන්න ඔනේ.❤️❤️❤️😍💖
Lovely 🌹🌹🌹🥰😘❤🙏
Umalita wediya me denna shathutin enna
oya hri akki👍
@@nilurathnayaka4598 මිනිස්සුන්ට වෛර කරන එක නවත්තන්න. මේ ලෝකේ ඩිවෝස් වුන එකම කෙනා සාරන්ග උමාලිත් නෙවෙයි. හරියට උමාලිගෙ නම දන්නෙත් නෑ ඒත් තියන ජෙලස් එකට බනින්න ඕන නිසා එයාවත් ඈදලා කමෙන්‍ට් දාලා.
@@nilurathnayaka4598 කවුරු කාව කරේ තියන් දැගලුවත් ඔයාට මොකද? මමනම් මේ දෙන්නට කලින්වත් දැන්වත් බැනලා නෑ. මෙතන ගොඩක් අය එහෙමයි. කලින් බැනපු අයටත් දැන් තෙරිලා තියෙන්නෙ බනින්න සුදුසු නැති බව. ඔයා බනින්නෙත් නැත්නම් වෛර කරන්නෙ නැත්නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ.
හැම කෙනෙක්ම ආස දේවල් ඒ විදිහටම කරන්න අමාරුයි ඒ අතින් දිනක්ශි ගොඩක් පින් කරලා...ඒ වගේම බබාත් ගොඩක් ලකී දරුවන්ට එයාලගෙ සතුට උපරිමෙන් දෙන්න පුලුවන් නම් ඒක තම් දෙමව්පියන් විදිහට වටින්නේ ❤
පින නෙවෙයි එයාල මහන්සි වෙලා වැඩ කරනවා. ඔයත් plan එකක් ඇතුව වැඩ කරන්න. අනවශ්‍ය වියදම් නවත්තන්න.
සංසාරේ ගොඩක් පින් කරල තියෙනවා ...ඒ වගේම මේ ආත්ම යේ දීත් දන්,පින් වල යෙදෙන්න කොච්චර කාර්ය බහුල උනත්..හරිම ලස්සනයි ...තෙරුවන් සරණ ලැබේවා ...😘💕👌
මේ වගේ වාසනාවන්ත මිනිස්සු මේ ලෝකෙ ඉන්න ඒක ගැන සතුටුයි. කලාතුරකින් දකින සමගියක් සතුටක් සහ ධනාත්මක මනසක් එක්ක ජීවත්වෙන මිනිස්සු දකින එක තවත් සතුටක්.
චූටි පැටියත් එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘
බබාගේ කාමරය හරිම ලස්සනට ,පිළිවෙළට ,බබෙකුට ගැළෙපෙන විදියට වර්ණ ගලපලා සැලසුම් කරලා 👍 චුටි පැංචි ගොඩක් සතුටු වෙයි😍😍, ඔය ආදරය ,සතුට,රැක වරණය හැමදාමත් මේ කැදැල්ල තුල රැදේවා😘😍😍😍😘 ,තෙරුවන් සරණයි! ඔයාලා හැමෝමට.
ඔයාලා මේ කරන දේවල් අගය කල යුතුයි.පලවෙනි බබා ලැබෙන්න ඉන්න අයට ගොඩක් වැදගත්.හොඳ ආදර්ශයක් .සුභ පැතුම් ඔයාලගෙ පවුලට
කෙටියෙන්ම කියනවා නම් ගොඩක් පිංවන්ත දරුවෙක් තමයි ඔයාලට ලැබුනේ.මෙහෙම දෙමව්පියන් ලැබෙන්න ලොකු පින් කරල තියෙන්නෙ ඕන.තුන් දෙනාටම ජීවීතේ සතුටින් ගත කරන්න ලැබේවා කියල ආශිර්වාද කරනවා
දෙන්නට දෙන්න ගැළපීම තරම් තරම් තවත් පිනක් කොහේද. ජීවිතේ විඳින වාසනාවන්ත පවුලක් එන්න ඉන්න සිඟිති පැටිය පින්වන්ත දෙමව් පියන් දෙපලක් ලැබීමත් භාග්‍යක් . බුදු සරණයි පුංචි පව්ලට. කලා පවුලක්. වීම තවත් විශේෂතවයක්. ප්‍රියසාද් පව්ල . ඩග්ලස් රණසිංහ. තිලකා රනසිංහ. සිඟිත්ත වටා ඉන්න ලස්සන පෙළපත.
Baba hadapu vidio ekak nadda 😂😂😂
දිනක්ෂි ඔයා.තවත් ලස්සන වෙලා හරිම වාශනාවන්තයි ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න ඔයාල.දෙන්නටත් ලැබෙන්න ඉන්න පැටියටත් තෙරැවනේ ආශිර්වාදය ලැබේවා ❤️❤️❤️
Yes
ගොඩාක් පින්වත් දරුවෙක් සංසාරේ පසු පස එන පිනකල කල පින් පල දෙනවා මයි...🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
අයියායි අක්කායි වගෙ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හම්බ වෙන්ඩ චූටි දෝණි පින් කරලා ඇති තුන් දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි 😍පිලිවෙලයි.බබාට අවශ්‍යය හැම දෙයක්ම කලින්ම ලැස්ති කරලා තියෙනවා.ඒක හරිම හොද දෙයක් ඔයාලා දෙන්නා මේ යන ගමන සාර්ථකයි.සුභ පතනවා ලස්සන අනාගතයක් තුන්දෙනාටම 🌹❤️🥰
ගැලපෙනම ජෝඩුව 🥰🥰 තෙරුවන්සරනයි ඔයාලා දෙන්නටයි බබාටත් සතුටින් ඉන්න හැමදාම😘🥰😍❤️
ගොඩක් පින් කරපු දරු පැටියෙක්. ඇස් වහක්නම් වදින්න එපා පැටියට ❤️😊
අනෙ ඔය තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි හැමදාම සතුටින් ඉන්න පාර්තනා කරනවා.
Fb පෝස්ට් එක දැකලා බලන්න ආපු උන් මේ කොනට😂😂
අනේ.. වාසනාවන්ත දූ පැටියෙක්.. බුදුසරණයි තුන්දෙනාටම 😘❤
Very soothing colors and nice arrangement ❤️ congratulations to you both 💐
anee oyath balala akki
@@harshi6657 ❤️
අනේ ඔයාගේ reply එක ❤️❤️
@@salaniruwanthika5689 ❤️
වාසනාවන්ත දරුවෙක්..ඉපදෙන කොටම හැමදේම ලබාගෙන ඉපදෙන්න හැමෝටම පින නෑ ..මම ipadeddi mt අඳින්න ඇඳුමක් වත් තිබිලා නෑ ..ඒ අතින් මේ සෝස මල පින්වන්තියක්..මාත් දවසක දෙනවා මගේ පැටියා ට මට නැති උනු හැමදාම ❤️🙂❤..bs තුන්පත් රෑන
oyta eka krnna pljwn wenna kiyala wish krnawa😊
@@vam5286 ස්තුති බුදු සරණයි
Eka oyata karanna puluwan
@Nithini koshala ❤😪❤
@@kindteacher4646 anee ❤🙂🙂🙂
අනේ චූටි බබාටයි ඔය දෙන්නටයි බුදු සරණයි චූටි පැටියගේ චූටි මූණ බලන්න අාසාවෙන් ඉන්නවා 😍😍😘😘🥰
මෙහෙමත් ගෑනු
අනේ හරිම ලස්සනයි ❤❤🌹🌹🌹❤❤🌹 තුන්දෙනාටම තෙරුවන් සරණයි , දෙවි පිහිටයි !!!!
හරිම හුරතල් අපේ දිනක්ෂි අක්කා. අනිවාර්යෙන් චුටි බබිත් එහෙම තමා!.... සුබ පතනවා ඔයාලා තුන්දෙනාටම!💗💗💗💗
කෙටියෙන් , සරලවම කියනවා නම් ,,මරු..👍🔥පට්ට...😘😘බුදු සරණයි..🙏🏼🙏🏼
දෙවි පැටියෙක්...දිව්‍ය සැප...වාසනාවන්ත දෙමව්පියන් ...බුදුසරණයි ❤❤
හරීම ලස්සනයි ,ඔයාලගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා
ජීවිතේ සතුටින් විඳින ආදරණීයව දවස ගෙවන වාසනාවන්ත ඔයාලා දෙන්නගෙ කැදැල්ලට එන පුංචි සුරංගනාවියට තෙරුවන් සරණ හා දෙවි රැකවරණ නිරතුරුවම ලැබෙන පින්බර හෙටක් උදාවේවා ❤️
L
හරීම ලස්සනයි ...ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ❤️
සෝස පාටයි කියන්නේ කෙලි පැට්ටෙක්..❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍
ඔව්. දුවෙක් හම්බුනා පෙරේදා
@@shawn6417 ඒමද අනේ ශෝක්..😘❤️
Baby is so blessed to have you both as her parents. And this room is so beautiful 😍😍😍 may god bless you all ♥️
මටනම් තාම් වයස 18 යි,,ඒත් මේ විඩියෝ එක මන් බැලුවා ගොඩක් ආසාවෙන්,,කවුරු මොනවා කිව්වත් මේ දෙවල්ම ඇති mortivation එකකට,,මේ දේවල්වලට සල්ලි යි creative අදහස් තියෙන්න ඕනි,,,ඉතින් මේ විදිහට ලස්සන කාමරයක් ගෙයක් අනාගතෙ අපේ කරගන්න අපි හැමෝම ආසයි,,මේක අනිත් අයට mortivation එකක් 💞
POTHAK BALA GANIN BN MAGUL BALA BALA INNWATA WADA HODAI EKH
හ්ම්ම්ම් එකනම් ඇත්ත මටත් ආස හිතුනා
@Firm Beleiver එක ලංකාවෙ හැටි යොහානි අක්කා දැන් ජනප්‍රිය වෙලා ඉන්නෙ ඉතින් බලන්න මිනිස්සු ඒවගෙ පවා දාලා තියෙන කමෙන්ට්,අපි අපිවම නේද පහත් කරන්නෙ,,මිනිස්සු හිතන විදිහෙ අවුලක් තියෙන්නෙ,,,කෙනෙක් ඉහළට යද්දි දරාගන්න බැරි ඒත් දවස තිස්සෙ කාලෙකන උන් මේකේ ඉන්නෙ,,,ඒක හැමදාම එහෙමයි,,එයාල කතාකියයි,,දියුණු වෙන කෙනාට බැන බැන ඉදී,,දියුණු උන අය තැනකට ගිහින් සතුටින් ඉදීවී,,දෙයක් තියෙන නිසයි මනුස්සයෙක් විඩියො එකක් දාන්නෙ,,නැති අය කෑගහයි,,අපි කරන්න ඕනි මේවගෙ අයින් කරන්න දෙයක් තියෙනම් අයින් කරලා ගන්න තියෙන දෙයක් ජීවීතේ ට ගන්න එක,,,ඒත් අනිත් මිනිස්සු න්ව හදන්න බෑ අයියෙ,,ලෝක්‍ර් කොහොමත් ලස්සන එක එක මිනිස්සු ඉන්නකොට 😊💞
ඒකනම් ඇත්ත නංගි.දිනක්ශි අක්කි ,සාරංග අයියයි මේ කරන වීඩියෝස් වලින් මිනිස්සුන්ට motivation එකක්
@Firm Beleiver 💞💞
හරිම ශෝයි.. මම අනුමාන කලා වගේම කෙලිපොඩ්ඩක්☺️❤😘
බුදුසරණයි තුන් දෙනාටම ... වාසනාවන්ත චූටි පැටියෙක් ඔයාලට ලැබෙන්න යන්නෙ 😍😍🤗🤗🤗🤗
පෞද්ගලික දේවල් අපිට අදාලම නෑ. මොකද දැන් තමයි ගැලපෙනම දෙන්නා හමුවෙලා තියෙන්නේ 👍👍 මේවා බලද්දී තේරෙන්නේ ගැලපෙන අය ලැබුනාම කොච්චර ලස්සනට ජීවිතේ විදිනවද කියලා. හැමදාම සතුටින් ඉන්න බබා එක්කම. ඔයාලගේ choices නම් මාරයි 👍👌👌 room එක පොඩි බබෙක්ට හොඳට ගැලපෙනවා.
@ඇත්ත The Truth මම කිව්වේ මගේ අදහස. ඔයාට එහෙම පේන්නේ නැත්නම් ඔයා නොබලා ඉන්නකෝ. අනික මම මෙයාලා දාන හැම එකම බලලා හොඳයි කියන කෙනෙක් නෙමෙයි. හොඳ දේට විතරක් හොඳයි කියනවා. එච්චරයි. එයාලා දාන මම අකමැති ඒවා මම බලන්නෙවත් නෑ. ඒ නිසා ඔයාත් අකමැති ඒවා නොබලා ඉන්නකෝ
Pudgalika dewal wadak nattan mokatada bn mewwa balnne.mn meme ekak dakala video ekata awe😂😂😂
හරියට හරි.. ජීවත් වෙනව කියන්නෙ මේක.. නොගැලපෙන අය එක්ක දුක් විදින එක නෙමේ . සාරංග දිනක්ශි චූටි බබාට තෙරුවන් සරණයි .. 💐❤️
වාසනාවන්ත දරුවෙක් ❤..බුදු සරනයි තුන් දෙනාටම
දැක්කාම ආස හිතෙනවා 😍😍ඇස්වහක් නම් වදින්න එපා ❤💮🙏
දිනක්ශි හැමදාම ඔය වගේ චාමෙට ලස්සනට බෝලේ වගේ ඉන්න.😍
පින්වන්ත දරු පැටියෙක්. බුදු සරණයි❤️🙏
අනේ හරිම ලස්සනයි අක්කී අයියා wow ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි හැමදාමත්ම සතුටින් හිනාවෙලා ආදරෙන් පරිස්සමෙන් ඉන්න Love You Three❤️❤️😊😊😘😘😍😍
මේ කියල දෙන ටිකත් ගොඩාක් වටිනවා. ආසාවට පැටවුන්ට බඩු ගෙනාවට ඒව පාවිච්චි කරනවිදිය එහෙම ගොඩක්.වටිනවා.
හරිම ලස්සනයි . කාමරේ . පවුලටම බුදු සරනයි.😘❤❤
Nice colours 😍🥺❤ love it
ඇත්තටම වාසනාවන්ත බබෙක්.අක්කි අයියයි ගොඩක් සතුටින්.ඒ සතුට බලලා අපිටත් සතුටුයි.ගැලපෙනම දෙන්න හම්බෙලා.සතුටින් ඉන්න හැමදාම ඔහොම ❤️❤️
ඇත්තටම කියන්න දෙයක් නෑ හරිම සතුටුයි ඔයාල දෙන්න වගේම බබාත් හරිම වාසනා වන්තයි👌👌👌
පෙර පින් කරපු රාජකීය කුමාරියක් පිලිගන්න ,හැමදේම ලස්සනට ප්ලෑන් කරල, හරිම වාසනවන්තයි තුන්දෙනාම, බුදු සරණයි ,සාරංග ,දිනක්ශි,හැමදාම සතුටින් ඉන්න,,,🦄🦓🤗🤗
හරිම ලස්සනයි. ඔයාලා දෙන්නටයි. චුටි මැණිකටයි🌸. බුදු සරණයි ❤️❤️
Hodai ane.asa hithenawa.e unata oyalage bb balanna asawe dagalana ayata podi ekawa pennannako.eyala nisaane oyala oya thena inne.
චුටි දෝණි බබාට සහ අලුත් අම්මි තාත්තිට...ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරිතුරැවම හිමිවේවා ...❤️❤️❤️❤️❤️
ගිය ආත්මයෙ කරපු පින් තමයි මෙ සසරෙත් ලැබෙන්නේ හරිම වාසනවතයි දු පැටික්කිත් දෙමාපියන් දෙන්නත් මෙ ආත්මයෙත් මෙ වගෙම පින් දහම් කරන්න. ජිවිතෙ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි 😘😘😘😘
Baby Is so lucky🤍🥺!God bless to you guys✨
Dinakshi akka and saranga aiya oyala dennage daru petiya harima wasanawanthai,❤️ marama lassank thiyenne room eka 😚kisi කරදරයක් nethuw oyalata පරිස්සමෙන් inna lebenna one 😚❤️❤️❤️
පින් කරලා තියෙන නිසා මේ ආත්මයෙ හැමදේකින්ම සර්ව සම්පූර්ණ වෙච්ච පුංචි කැදැල්ලක්.බුදුසරනයි තුන්දෙනාටම ❤️❤️🙏
Akki godaaak lassana wela oyala satutin parissamin inna chuti patiya enakam balagena inna❤️❤️❤️❤️
බුදු සරනයි අක්කිටයි අයියාටයි චුටිපැටියාට හැමදාම සතුටින් ඉන්න හරිම හොද වාසනාවන්ත නිහතමනි පවුලක්❤❤❤
හැමදාම ඔය වගෙ ආදරෙන් ඉන්න 😊ජේසු පිහිටයි❣️
බුදු සරණයි පුංචි පවුලට😍😍👨👩👧
බුදු සරණයි තුන් දෙනාටම හැමදාම සතුටින් ඉන්න 🤗🤗
හරිම ලස්සනයි බුදුසරණයි හැමෝටම ❤️❤️❤️
Congratulations akki and ayya. Your baby girl is super lucky ❤❤❤❤
කවිරැ මොනව කිවිවත් තරැණ දෙන්නෙක් සල්ලි ත් තියන නිසා එයාල ලස්සනට එයාලගෙ බබාට හොද විදියට හොද පරිසරයක් හදලදිලතියෙනව නියමයි බුදුසරණයි හොද ගැලපිමක්
අද තමා පලවෙනි පාරට ඔය දෙන්නව දැකලා හදවතින්ම සතුටක් දැනුනෙ මට...මොකද මන් මෙච්චර කල් ඔය දෙන්නට කැමති නැතුව හිටියෙ...හැමදාම බබා එක්ක සතුටින් ඉන්න...බුදුසරණයි
ලොකු පිනක් කරපු දරුපැටියෙක්මතක් උනෙ ගම්පහ මහපාරෙ උන්න දවස් පහේ දරුපැටිය.හැමදේම හැමෝටම එක විදියට ලැබෙන්නේ නැ .සාරන්ග ඩිනක්සි.ඔයාල දෙන්නටත්ඔයාලගෙ දරු පැටියටත්සත්පත්තිනි මෑණියන් ගේම පිහිටයි බුදු සරනයි
අනේ හරිම ලස්සනයි.ඒ දෝණි ගොඩක් වාසනාවන්තයි.ඒ වගේම සාරංගයි ඩිනක්ෂියි හරිම රොමෑන්ටික්❤️
Very Nice room for the your baby !! it's a dream that every mother got for their angles !! Congratulation !!
චූටි මැණිකත් එක්ක හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ඔය දෙන්නටම. ❤️❤️❤️❤️❤️❤️❤️
තුන්දෙනාටම
සරලයි♥️ආදරෙයි♥️තෙරුවන් සරණයි!♥️
පුංචි පවුලට සුබ පැතුම්!! හැමදාම සතුටින් ඉන්න 😘❤️
❤️❤️❤️❤️God bless you
පින්වත දරුවෙක් . මගේ බබා ලැබෙන්න ඉද්දී නැපියේ ඉදන් ගනන් බල බල හරිම පරිස්සමින් බඩු ටික ගත්තේ .සමහර ඇදුම් පොඩි බලන්න ලස්සන වුනත් ගාන වැඩි නිසා අතගාලා තියලා ආවා. මේ වගේ තෘප්තිමත් අම්මෙක් වෙන්න මොන තරම් පින් කරලා ඇතිද ...? මගේ මැණිකට මම ආදරේ රැකවරණය දෙනවා හැකි උපරිමයෙන් . මේ මැණිකට නම් හිතන පමාවෙන් හැමදේම ලැබේවි. එසේ ලැබේවා !!!
ඔයාගේ හදවතේ ලස්සන කැඩපතක් වගේ පැහදිලිව පේනවා මේ දාලා තියෙන කමෙන්ට් එකට.. අනිත් හැමෝමත් මේ වගේ වෙනව නම් කොච්චර හොඳද😍❤️
@@elmisanjana322 ඒ මිනිස්සු හරිම පින්වන්තයි සහෝදරී. අපි ඒක අවංකව පිලිගන්න ඕනේ . ❤ඔයාට බොහොම ස්තූතියි 🙏
හරිම ලස්සනයි ජයවේවා ❤❤❤❤🌹🌹
ලස්සනයි බේබි රූම් එක. 🌹🌹
හරිම ලස්සනයී ලොකු අදහසක් අපිටත් ගන්න පුලුවන්. ඔයාලට හැමදාම සතුටින් ඉන්න ලැබේවා. තෙරුවන් සරනයි තුන් දෙනාටම... ❤❤❤❤❤
ගැළපෙන අය හමුවෙනවා.ඒක ලොවේ සොබාව 🔥
ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි ! ❤️❤️❤️
තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️
Godak lassanai oyala dennage adare.oyalage chuti rosa mala ekka parissamin adaren sathutin inna.mamath dula 3k inna amma kenek.bs oyalata.
හරිම නිහතමානි කපල් එකක් කිසිම ලොකු කමක් නෑ . මේ වගේ හැමදාම සතුටින් ඉන්න.මන් ආදරේ ම කපල් එකක්❤❤
තියන විදියට හැමෝටම දෙන හිත හොද දෙන්නෙක්.එ් පිනම අැති දෙන්නට හැම අාත්මෙම සතුටින් ඉන්න
සුභපැතුම් ඔයාලා තුන්දෙනාටම🙏🙏🙏
ගොඩක් ලස්සනයි ❤😍 චූටි මැණිකටයි.. ඔයාලා දෙන්නටයි බුදුසරණයි 😘😘😘😘😘😘😘😘😘😘😘😘
චුටි පැටියත් එක්ක හැමදාම 😃 සතුටින් ඉන්න.හරිම ලස්සනයි ලස්සන අනාගතයක් ලැබේවා ඔයාලට තෙරැවන් සරණයි ❤
හරිම වාසනාවන්ත දූ පැටියෙක් ...❤️
පිංවන්ත දරුවෙක්...
Ane hamadamath godaaaaaaaaaaak sathutin inna labenna kiyala wish karanawa❤❤
ඇස්වහ කටවහ දුරැවේවා! බුදු. සරණයි!
දිනක්ෂි අක්කටයි,සාරංග අයියටයි අපේ අලුත් චූටි පැටියටයි අපි හරිම ආදරෙයි.ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි!
බුදුසරණයි තුන්දෙනාටම 🌹🌹🌹❤️❤️❤️
Wish you very all the best. Your family will be happy and loving family forever. Happy mom ,lovely, lucky baby mean happy family. God bless you all.
සාරංග අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි දිනක්ශි වගේ වයිෆ් කෙනෙක් ලබන්න,,ගොඩක් නිලියන් තමන්ගෙ ලස්සන නැති වෙන නිසා අම්මා කෙනෙක් වෙන්න බයයි,,ඒත් දිනක්ශි කියන්නෙ ආදරනීය බිරිදක්,,දැං ආදරනීය මවක්,,ඔයාලා වගේ දෙමව්පියො ලබන්න පෙරුම් පිරුව පිං වන්ත දරුවත් ගොඩක් වාසනාවන්තයි ,,බුදු සරනයි ,,ඇස් වහක් නං වදින්න එපා,,,
Eye soothing colours..Love this!! Blessings to the family 👪 Congratulations.. Stay Happy ..
අනේ..ශෝක් ලස්සනයී room එක.තුන් දෙනත් තෙක්ක සතුටින් ඉන්න..😘😘
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න❤💫
බබාව චේන්ජ් කරන මේසේ අම්මා හිටගන්න පැත්තේන් පොඩ්ඩක් වැහුනා නම් හොඳයි. හදිසියේ බබා පෙරලෙද්දී වැටෙන්නේ නැති වෙන්න
Eya ine ara kudayene eya wete nh
@@dilunitharuka9067 changing table eka ganne babata awruddakwath yanakan use karanna. baba maasa 4k wihara yaddi peralenna gannawa. ethakita parissam karanna wenawa. ammage side eken bar ekak thibunan watinawa
@@shawn6417 heee...thnkuu kiuwta mn thama dnnh euwa gana
හරිස වාසනා වන්ත කුරැලු කුඩුවක් ඔබ තිංදනාටම බුදු සරනයි
Eye hospital ekedi oya Mata chuti patiyage muna pennala giyepu wele oya gena thibba adare thawath wedi una. Oyage e nihathamanikamata godak aderei. Oyage lassana hinawa hamadama oya mune thiyenna kiyela wish keranawa Dinakshi. ❤️
Mkkd hospital eka...
@@himayasilva238 Ninewells
Nice room arrangements ..smooth colour selection...very cute.what a luky baby ..wish u good luck ! happy and care life .triple gem bless you !
Blooms & Butterflies 🦋🦋
Website : bloomsandbutterflies.lk
Instagram: instagram.com/bloomsandbutterflies/?hl=en
Facebook : m.facebook.com/bloomsandbutterflieslk/
Contact details : +94719224224 (Ilani) +94702250050 (Ranjith)
අක්කී ලස්සනයි .ඇස්වහක් වදින්න එපා ඔයාට.බුදු සරනයි .පැටියා බලන්න ආසාවෙන් ඉන්නවා ❤️❤️
Akki oya harima ලස්සනයි
@@chandimaruwaniaththanayaka346 ක්
Harima lassanai ❤️😍
ane oyalage babywa pennannko
ගිය ආත්මේ විශාල පිනක් කරපු දන් දීපු වාසනාවන්තයෙක් පිලිගැනිම සදහා සියල්ල සූදානම්. හරිම සතුටුයී
අනිවාර්යයෙන්ම ❤❤❤❤😘😘😘😘
අනිවාර්යයෙන්ම ..
දිව්‍ය ලෝකය
Yes....
Hariyatama Hari oya ✌️❤️🤩
හරිම ලස්සනයි බබාගෙ room එක. ඇස් දෙකට පොඩ්ඩක් වත් අපහසුවක් දැනෙන්නේ නෑ. සෞම්‍ය වර්ණ යොදා ගෙන තියෙන නිසා ආස හිතෙනවා . තෙරුවන්සරණයි තුන් දෙනාටම 😍
ua-cam.com/video/pugmTke1woY/v-deo.html
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................
🙏🏻 ....................................
කවුරු මොනවා කිවත් හරියටම ගැලපෙන lovely couple එකක්.චුටි දු හරිම වාසනාවන්තයි.හරිම අාදරණිය දෙමාපියන් දෙන්නෙක් ලැබිමට.අපි අාසාවෙින් ඉන්න චුටි දු පැටියගේ විඩියෝ එකක් එනකන්💖💖💖💖💖
Mm aniwa
පෙර පිනට ලැබෙන දේවල් ..
තෙරුවන් සරණයි
පින්වන්ත දරුවෙක්,පින්වන්ත දෙමව්පියන්,සන්සරේ කරන ලද කුසල්,බුදු සරනයි..
budusarni
Ý
සාරන්ග මෝඩ පකයෙක්
ගැලපෙන මිනිසුන් හමුවෙනවාමයි..හරිම දෙන්නා මුණ ගැහිලා.දැන් තුන් දෙනෙක්..හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ශක්තිය ,වාසනාව ලැබෙන්න ඔනේ.❤️❤️❤️😍💖
Lovely 🌹🌹🌹🥰😘❤🙏
Umalita wediya me denna shathutin enna
oya hri akki👍
@@nilurathnayaka4598 මිනිස්සුන්ට වෛර කරන එක නවත්තන්න. මේ ලෝකේ ඩිවෝස් වුන එකම කෙනා සාරන්ග උමාලිත් නෙවෙයි. හරියට උමාලිගෙ නම දන්නෙත් නෑ ඒත් තියන ජෙලස් එකට බනින්න ඕන නිසා එයාවත් ඈදලා කමෙන්‍ට් දාලා.
@@nilurathnayaka4598 කවුරු කාව කරේ තියන් දැගලුවත් ඔයාට මොකද? මමනම් මේ දෙන්නට කලින්වත් දැන්වත් බැනලා නෑ. මෙතන ගොඩක් අය එහෙමයි. කලින් බැනපු අයටත් දැන් තෙරිලා තියෙන්නෙ බනින්න සුදුසු නැති බව. ඔයා බනින්නෙත් නැත්නම් වෛර කරන්නෙ නැත්නම් ඒක ප්‍රශ්නයක් කරගන්න ඕනේ නෑ.
හැම කෙනෙක්ම ආස දේවල් ඒ විදිහටම කරන්න අමාරුයි ඒ අතින් දිනක්ශි ගොඩක් පින් කරලා...ඒ වගේම බබාත් ගොඩක් ලකී දරුවන්ට එයාලගෙ සතුට උපරිමෙන් දෙන්න පුලුවන් නම් ඒක තම් දෙමව්පියන් විදිහට වටින්නේ ❤
පින නෙවෙයි එයාල මහන්සි වෙලා වැඩ කරනවා. ඔයත් plan එකක් ඇතුව වැඩ කරන්න. අනවශ්‍ය වියදම් නවත්තන්න.
සංසාරේ ගොඩක් පින් කරල තියෙනවා ...ඒ වගේම මේ ආත්ම යේ දීත් දන්,පින් වල යෙදෙන්න කොච්චර කාර්ය බහුල උනත්..හරිම ලස්සනයි ...තෙරුවන් සරණ ලැබේවා ...😘💕👌
මේ වගේ වාසනාවන්ත මිනිස්සු මේ ලෝකෙ ඉන්න ඒක ගැන සතුටුයි. කලාතුරකින් දකින සමගියක් සතුටක් සහ ධනාත්මක මනසක් එක්ක ජීවත්වෙන මිනිස්සු දකින එක තවත් සතුටක්.
චූටි පැටියත් එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න 😘😘
බබාගේ කාමරය හරිම ලස්සනට ,පිළිවෙළට ,බබෙකුට ගැළෙපෙන විදියට වර්ණ ගලපලා සැලසුම් කරලා 👍 චුටි පැංචි ගොඩක් සතුටු වෙයි😍😍, ඔය ආදරය ,සතුට,රැක වරණය හැමදාමත් මේ කැදැල්ල තුල රැදේවා😘😍😍😍😘 ,තෙරුවන් සරණයි! ඔයාලා හැමෝමට.
ඔයාලා මේ කරන දේවල් අගය කල යුතුයි.පලවෙනි බබා ලැබෙන්න ඉන්න අයට ගොඩක් වැදගත්.හොඳ ආදර්ශයක් .සුභ පැතුම් ඔයාලගෙ පවුලට
කෙටියෙන්ම කියනවා නම් ගොඩක් පිංවන්ත දරුවෙක් තමයි ඔයාලට ලැබුනේ.මෙහෙම දෙමව්පියන් ලැබෙන්න ලොකු පින් කරල තියෙන්නෙ ඕන.තුන් දෙනාටම ජීවීතේ සතුටින් ගත කරන්න ලැබේවා කියල ආශිර්වාද කරනවා
දෙන්නට දෙන්න ගැළපීම තරම් තරම් තවත් පිනක් කොහේද. ජීවිතේ විඳින වාසනාවන්ත පවුලක් එන්න ඉන්න සිඟිති පැටිය පින්වන්ත දෙමව් පියන් දෙපලක් ලැබීමත් භාග්‍යක් . බුදු සරණයි පුංචි පව්ලට. කලා පවුලක්. වීම තවත් විශේෂතවයක්. ප්‍රියසාද් පව්ල . ඩග්ලස් රණසිංහ. තිලකා රනසිංහ. සිඟිත්ත වටා ඉන්න ලස්සන පෙළපත.
Baba hadapu vidio ekak nadda 😂😂😂
දිනක්ෂි ඔයා.තවත් ලස්සන වෙලා හරිම වාශනාවන්තයි ඔයාල දෙන්න හැමදාම සතුටින් ඉන්න ඔයාල.දෙන්නටත් ලැබෙන්න ඉන්න පැටියටත් තෙරැවනේ ආශිර්වාදය ලැබේවා ❤️❤️❤️
Yes
ගොඩාක් පින්වත් දරුවෙක්
සංසාරේ පසු පස එන පින
කල කල පින් පල දෙනවා මයි...🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋
අයියායි අක්කායි වගෙ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි හම්බ වෙන්ඩ චූටි දෝණි පින් කරලා ඇති තුන් දෙනාටම බුදු සරණයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හරිම ලස්සනයි 😍පිලිවෙලයි.බබාට අවශ්‍යය හැම දෙයක්ම කලින්ම ලැස්ති කරලා තියෙනවා.ඒක හරිම හොද දෙයක් ඔයාලා දෙන්නා මේ යන ගමන සාර්ථකයි.සුභ පතනවා ලස්සන අනාගතයක් තුන්දෙනාටම 🌹❤️🥰
ගැලපෙනම ජෝඩුව 🥰🥰 තෙරුවන්සරනයි ඔයාලා දෙන්නටයි බබාටත් සතුටින් ඉන්න හැමදාම😘🥰😍❤️
ගොඩක් පින් කරපු දරු පැටියෙක්. ඇස් වහක්නම් වදින්න එපා පැටියට ❤️😊
අනෙ ඔය තුන්දෙනාටම දළදා සමිදු පිහිටයි හැමදාම සතුටින් ඉන්න පාර්තනා කරනවා.
Fb පෝස්ට් එක දැකලා බලන්න ආපු උන් මේ කොනට😂😂
අනේ.. වාසනාවන්ත දූ පැටියෙක්.. බුදුසරණයි තුන්දෙනාටම 😘❤
Very soothing colors and nice arrangement ❤️ congratulations to you both 💐
anee oyath balala akki
@@harshi6657 ❤️
අනේ ඔයාගේ reply එක ❤️❤️
@@salaniruwanthika5689 ❤️
වාසනාවන්ත දරුවෙක්..ඉපදෙන කොටම හැමදේම ලබාගෙන ඉපදෙන්න හැමෝටම පින නෑ ..මම ipadeddi mt අඳින්න ඇඳුමක් වත් තිබිලා නෑ ..ඒ අතින් මේ සෝස මල පින්වන්තියක්..මාත් දවසක දෙනවා මගේ පැටියා ට මට නැති උනු හැමදාම ❤️🙂❤..bs තුන්පත් රෑන
oyta eka krnna pljwn wenna kiyala wish krnawa😊
@@vam5286 ස්තුති බුදු සරණයි
Eka oyata karanna puluwan
@Nithini koshala ❤😪❤
@@kindteacher4646 anee ❤🙂🙂🙂
අනේ චූටි බබාටයි ඔය දෙන්නටයි බුදු සරණයි චූටි පැටියගේ චූටි මූණ බලන්න අාසාවෙන් ඉන්නවා 😍😍😘😘🥰
මෙහෙමත් ගෑනු
අනේ හරිම ලස්සනයි ❤❤🌹🌹🌹❤❤🌹 තුන්දෙනාටම තෙරුවන් සරණයි , දෙවි පිහිටයි !!!!
හරිම හුරතල් අපේ දිනක්ෂි අක්කා. අනිවාර්යෙන් චුටි බබිත් එහෙම තමා!.... සුබ පතනවා ඔයාලා තුන්දෙනාටම!💗💗💗💗
කෙටියෙන් , සරලවම
කියනවා නම් ,,
මරු..👍🔥
පට්ට...😘😘
බුදු සරණයි..🙏🏼🙏🏼
දෙවි පැටියෙක්...දිව්‍ය සැප...වාසනාවන්ත දෙමව්පියන් ...බුදුසරණයි ❤❤
හරීම ලස්සනයි ,ඔයාලගේ සියලුම ප්‍රාර්ථනා ඉටු වේවා
ජීවිතේ සතුටින් විඳින ආදරණීයව දවස ගෙවන වාසනාවන්ත ඔයාලා දෙන්නගෙ කැදැල්ලට එන පුංචි සුරංගනාවියට තෙරුවන් සරණ හා දෙවි රැකවරණ නිරතුරුවම ලැබෙන පින්බර හෙටක් උදාවේවා ❤️
L
හරීම ලස්සනයි ...ඔයාලා තුන්දෙනාටම බුදු සරණයි ❤️
සෝස පාටයි කියන්නේ කෙලි පැට්ටෙක්..❤️❤️😘😘😘😘😘😘😘😘😘😘😘😍😍😍😍😍
ඔව්. දුවෙක් හම්බුනා පෙරේදා
@@shawn6417 ඒමද අනේ ශෝක්..😘❤️
Baby is so blessed to have you both as her parents. And this room is so beautiful 😍😍😍 may god bless you all ♥️
මටනම් තාම් වයස 18 යි,,ඒත් මේ විඩියෝ එක මන් බැලුවා ගොඩක් ආසාවෙන්,,කවුරු මොනවා කිව්වත් මේ දෙවල්ම ඇති mortivation එකකට,,මේ දේවල්වලට සල්ලි යි creative අදහස් තියෙන්න ඕනි,,,ඉතින් මේ විදිහට ලස්සන කාමරයක් ගෙයක් අනාගතෙ අපේ කරගන්න අපි හැමෝම ආසයි,,මේක අනිත් අයට mortivation එකක් 💞
POTHAK BALA GANIN BN MAGUL BALA BALA INNWATA WADA HODAI EKH
හ්ම්ම්ම් එකනම් ඇත්ත මටත් ආස හිතුනා
@Firm Beleiver එක ලංකාවෙ හැටි යොහානි අක්කා දැන් ජනප්‍රිය වෙලා ඉන්නෙ ඉතින් බලන්න මිනිස්සු ඒවගෙ පවා දාලා තියෙන කමෙන්ට්,අපි අපිවම නේද පහත් කරන්නෙ,,මිනිස්සු හිතන විදිහෙ අවුලක් තියෙන්නෙ,,,කෙනෙක් ඉහළට යද්දි දරාගන්න බැරි ඒත් දවස තිස්සෙ කාලෙකන උන් මේකේ ඉන්නෙ,,,ඒක හැමදාම එහෙමයි,,එයාල කතාකියයි,,දියුණු වෙන කෙනාට බැන බැන ඉදී,,දියුණු උන අය තැනකට ගිහින් සතුටින් ඉදීවී,,දෙයක් තියෙන නිසයි මනුස්සයෙක් විඩියො එකක් දාන්නෙ,,නැති අය කෑගහයි,,අපි කරන්න ඕනි මේවගෙ අයින් කරන්න දෙයක් තියෙනම් අයින් කරලා ගන්න තියෙන දෙයක් ජීවීතේ ට ගන්න එක,,,ඒත් අනිත් මිනිස්සු න්ව හදන්න බෑ අයියෙ,,ලෝක්‍ර් කොහොමත් ලස්සන එක එක මිනිස්සු ඉන්නකොට 😊💞
ඒකනම් ඇත්ත නංගි.දිනක්ශි අක්කි ,සාරංග අයියයි මේ කරන වීඩියෝස් වලින් මිනිස්සුන්ට motivation එකක්
@Firm Beleiver 💞💞
හරිම ශෝයි.. මම අනුමාන කලා වගේම කෙලිපොඩ්ඩක්☺️❤😘
බුදුසරණයි තුන් දෙනාටම ... වාසනාවන්ත චූටි පැටියෙක් ඔයාලට ලැබෙන්න යන්නෙ 😍😍🤗🤗🤗🤗
පෞද්ගලික දේවල් අපිට අදාලම නෑ. මොකද දැන් තමයි ගැලපෙනම දෙන්නා හමුවෙලා තියෙන්නේ 👍👍 මේවා බලද්දී තේරෙන්නේ ගැලපෙන අය ලැබුනාම කොච්චර ලස්සනට ජීවිතේ විදිනවද කියලා. හැමදාම සතුටින් ඉන්න බබා එක්කම. ඔයාලගේ choices නම් මාරයි 👍👌👌 room එක පොඩි බබෙක්ට හොඳට ගැලපෙනවා.
@ඇත්ත The Truth මම කිව්වේ මගේ අදහස. ඔයාට එහෙම පේන්නේ නැත්නම් ඔයා නොබලා ඉන්නකෝ. අනික මම මෙයාලා දාන හැම එකම බලලා හොඳයි කියන කෙනෙක් නෙමෙයි. හොඳ දේට විතරක් හොඳයි කියනවා. එච්චරයි. එයාලා දාන මම අකමැති ඒවා මම බලන්නෙවත් නෑ. ඒ නිසා ඔයාත් අකමැති ඒවා නොබලා ඉන්නකෝ
Pudgalika dewal wadak nattan mokatada bn mewwa balnne.mn meme ekak dakala video ekata awe😂😂😂
හරියට හරි.. ජීවත් වෙනව කියන්නෙ මේක.. නොගැලපෙන අය එක්ක දුක් විදින එක නෙමේ . සාරංග දිනක්ශි චූටි බබාට තෙරුවන් සරණයි .. 💐❤️
වාසනාවන්ත දරුවෙක් ❤..බුදු සරනයි තුන් දෙනාටම
දැක්කාම ආස හිතෙනවා 😍😍ඇස්වහක් නම් වදින්න එපා ❤💮🙏
දිනක්ශි හැමදාම ඔය වගේ චාමෙට ලස්සනට බෝලේ වගේ ඉන්න.😍
පින්වන්ත දරු පැටියෙක්. බුදු සරණයි❤️🙏
අනේ හරිම ලස්සනයි අක්කී අයියා wow ඔයාලා තුන්දෙනාටම බුදුසරණයි ජේසුපිහිටයි තුරුණුවන්සරණයි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි ආරක්ෂාවයි රැකවරණයයි හැමදාමත්ම සතුටින් හිනාවෙලා ආදරෙන් පරිස්සමෙන් ඉන්න Love You Three❤️❤️😊😊😘😘😍😍
මේ කියල දෙන ටිකත් ගොඩාක් වටිනවා. ආසාවට පැටවුන්ට බඩු ගෙනාවට ඒව පාවිච්චි කරනවිදිය එහෙම ගොඩක්.වටිනවා.
හරිම ලස්සනයි . කාමරේ . පවුලටම බුදු සරනයි.😘❤❤
Nice colours 😍🥺❤ love it
ඇත්තටම වාසනාවන්ත බබෙක්.අක්කි අයියයි ගොඩක් සතුටින්.ඒ සතුට බලලා අපිටත් සතුටුයි.ගැලපෙනම දෙන්න හම්බෙලා.සතුටින් ඉන්න හැමදාම ඔහොම ❤️❤️
ඇත්තටම කියන්න දෙයක් නෑ හරිම සතුටුයි ඔයාල දෙන්න වගේම බබාත් හරිම වාසනා වන්තයි👌👌👌
පෙර පින් කරපු රාජකීය කුමාරියක් පිලිගන්න ,හැමදේම ලස්සනට ප්ලෑන් කරල, හරිම වාසනවන්තයි තුන්දෙනාම, බුදු සරණයි ,සාරංග ,දිනක්ශි,හැමදාම සතුටින් ඉන්න,,,🦄🦓🤗🤗
හරිම ලස්සනයි. ඔයාලා දෙන්නටයි. චුටි මැණිකටයි🌸. බුදු සරණයි ❤️❤️
Hodai ane
.asa hithenawa.e unata oyalage bb balanna asawe dagalana ayata podi ekawa pennannako.eyala nisaane oyala oya thena inne.
චුටි දෝණි බබාට සහ අලුත් අම්මි තාත්තිට...ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරිතුරැවම හිමිවේවා ...❤️❤️❤️❤️❤️
ගිය ආත්මයෙ කරපු පින් තමයි මෙ සසරෙත් ලැබෙන්නේ හරිම වාසනවතයි දු පැටික්කිත් දෙමාපියන් දෙන්නත් මෙ ආත්මයෙත් මෙ වගෙම පින් දහම් කරන්න. ජිවිතෙ හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි ජේසු පිහිටයි 😘😘😘😘
Baby Is so lucky🤍🥺!God bless to you guys✨
Dinakshi akka and saranga aiya oyala dennage daru petiya harima wasanawanthai,❤️ marama lassank thiyenne room eka 😚kisi කරදරයක් nethuw oyalata පරිස්සමෙන් inna lebenna one 😚❤️❤️❤️
පින් කරලා තියෙන නිසා මේ ආත්මයෙ හැමදේකින්ම සර්ව සම්පූර්ණ වෙච්ච පුංචි කැදැල්ලක්.බුදුසරනයි තුන්දෙනාටම ❤️❤️🙏
Akki godaaak lassana wela oyala satutin parissamin inna chuti patiya enakam balagena inna❤️❤️❤️❤️
බුදු සරනයි අක්කිටයි අයියාටයි චුටිපැටියාට හැමදාම සතුටින් ඉන්න හරිම හොද වාසනාවන්ත නිහතමනි පවුලක්❤❤❤
හැමදාම ඔය වගෙ ආදරෙන් ඉන්න 😊
ජේසු පිහිටයි❣️
බුදු සරණයි පුංචි පවුලට😍😍👨👩👧
බුදු සරණයි තුන් දෙනාටම හැමදාම සතුටින් ඉන්න 🤗🤗
හරිම ලස්සනයි බුදුසරණයි හැමෝටම ❤️❤️❤️
Congratulations akki and ayya. Your baby girl is super lucky ❤❤❤❤
කවිරැ මොනව කිවිවත් තරැණ දෙන්නෙක් සල්ලි ත් තියන නිසා එයාල ලස්සනට එයාලගෙ බබාට හොද විදියට හොද පරිසරයක් හදලදිලතියෙනව නියමයි බුදුසරණයි හොද ගැලපිමක්
අද තමා පලවෙනි පාරට ඔය දෙන්නව දැකලා හදවතින්ම සතුටක් දැනුනෙ මට...මොකද මන් මෙච්චර කල් ඔය දෙන්නට කැමති නැතුව හිටියෙ...හැමදාම බබා එක්ක සතුටින් ඉන්න...බුදුසරණයි
ලොකු පිනක් කරපු දරුපැටියෙක්
මතක් උනෙ ගම්පහ මහපාරෙ උන්න දවස් පහේ දරුපැටිය.හැමදේම හැමෝටම එක
විදියට ලැබෙන්නේ නැ .
සාරන්ග ඩිනක්සි.ඔයාල දෙන්නටත්
ඔයාලගෙ දරු පැටියටත්
සත්පත්‍තිනි මෑණියන් ගේම පිහිටයි බුදු සරනයි
අනේ හරිම ලස්සනයි.ඒ දෝණි ගොඩක් වාසනාවන්තයි.ඒ වගේම සාරංගයි ඩිනක්ෂියි හරිම රොමෑන්ටික්❤️
Very Nice room for the your baby !! it's a dream that every mother got for their angles !! Congratulation !!
චූටි මැණිකත් එක්ක හැමදාම සතුටින් ඉන්න. ආදරෙයි ඔය දෙන්නටම. ❤️❤️❤️❤️❤️❤️❤️
තුන්දෙනාටම
සරලයි♥️
ආදරෙයි♥️
තෙරුවන් සරණයි!♥️