Ape missge hama video ekakma man balanawa ..hamadama apita wadagathma karana pilibadawa thamai oba thumiya katha karanne oba thumiyata godaak sthuthii ❤❤❤
As yta kalu wenne ai..as yta gihin wge thiyne ai...ekta wisadumak thiynwda?computer ekath mm use krnwa..bra adu kragnna gihma muna pirila nthi gthiyakuth thiynwa..ethkota godk as yta gihin ,as wteta ella wtenwa..ane plz mekta wisadumak kiynna..
Mis pilzz Mata loku prasnayak thiyenawa badath lokui .ewagema Baba ladenna iddi bade pallam athiwenawane .ane mis e pallam nathi Kara ganna kramayak thiyanawanam kiyanna. 😢
Japane meti bajana wala watura dala bonawa kiyala nm ahala nea dakalath nea.japan aya onzen yanawa Unu wature behela innawa ,a wagema gedara tub eke hot water dala ofuro bahinawa rasneta bara wagema dawase wehesakara bawin midenna.anika eyala nitarama green tea bonawa.
හෙළ කාන්තාවක් විදිහට සුන්දර ලෙස පැහැදිලි කර දුන්නා .හරිම අගෙයි.
අපේ මිස් හැමදාමත් ගෙනාවේ අපිට වටිනා......ම දෙයක්... මට නිතර හිතෙන දෙයක් තමයි, අපේ දරුවන්ගේ විතරක් නෙවෙයි අපේ අම්මත් නුඔම තමයි.. හැමදාමත් අපිත් එක්ක ඉන්න මිස්.❤️❤️❤️❤️❤️
මිස් කියන දේ හරියටම හරි මමත් බබාලා ලැබුනාට පස්සේ ගොඩක් මහත් වුනා,පැහැපත් සමක් තිබුනත් අදුරැ ස්වාභයක් තිබුනා, මට එ් හැම දේකටම විසදුම ලැබුනා,දැන් මාස 2 මම වතුර ලීටර් 2-4 අතර ප්‍රමානයක් බොනවා.ලොකු වෙනසක් තියෙනවා මම ගොඩක් කෙට්ටු වෙලා,බඩ අඩු වෙලා,සුදු වෙලා,අැත්තටම එ්ක සාර්තකයි මිස්
Ane akki mati bajanekama wathura dala bonna onida.plzz reply karanna
Ane mattah denganna oni eka
@@fathimainshira7336 reply ekak nane thama.🥺
@@himashierandi2723 ekane😒😒
@@fathimainshira7336 mn baluwe 2l bothalayak thiyagena 2l deka dawakata bonawa kiyala ..🥺🥺
හරිම ආසාවෙන් අහන් හිටිය මිස් , මිස්ගෙ කතාව හරිම ආසයි අහන් ඉන්න . මොහොම ස්තූති
මිස්මමසිසකරලාමගෙආඩුවෙන්නනනැහැනෙඵයටපෙතිකරැමයකකියන්න💐💐💞
ඇත්ත ස්තුති යි miss ❤
වතුර නම් උදේ නැගිට්ට ගමන් බොන්නේ.මහත නම් නැ බඩ තමා වැඩි.මේ ක්‍රමය අනුගමනය කරලා බලන්න ඔ්නි .බොහොම ස්තූතියි මිස් ඔයාට
වටිනා විඩියෝවක් ඉස්තුතියි ඔබතුමියට දැනුවත් කීරීමට🙏🙏🙏👍
ගොඩක් වටින වීඩියෝ එකක් ...පොඩි බබාලා එක්ක ඉන්න කොට මේ වගේ දෙයක් කරන්න නම් අමුතුවෙන් වෙලාවක් ඕනි නැති නිසා අම්මලා ට ගොඩක් ම වටිනවා....👍👍...
Eka nm aththa
මේ වගේ ඇග අඩු කරන බඩ අඩු කරන සෞඛ්‍යමත් ක්‍රම තවත් කියලා දෙන්න miss
හරිම වැදගත් වීඩියෝ එකක් මිස්👍👍👍ඔයාට බොහොම ස්තූතියි
ගොඩක් වටිනා වැඩ සටහන මමත් වතුර බොනව දවසට වීදුරැ 8 ක් විතර මගේ බර චුක්ටක් හරි අඩුවෙලා කියල මට දැනෙනව බොහොම ස්තූතියි ඔයාට
Oya unu wathura da bonne
මාත් උදෙන්ම වෙනදාට කිරි එක බොන්නෙ,දැන් මාසෙක දෙකක ඉදන් උදෙම්ම මද උනු වතුර බොනව, මගේ කිලෝ 2ක් විතර අඩුවෙලා, පිටිනම් දැන් බොන්නෙම නෑ ,@@dineshikaperera7255
Thank you mrs.it's very simple and useful method ❤️❤️❤️ Do more videos like this
මිස් ඔයාට පිං.මට මගේ ජිවිතේ එපා වෙලා හිටියේ .බුදු සරණයි
Thank you so much miss ගොඩාක් වටිනම video ekak මිස්ට බුදුසරණයි 🙏🏻
ස්තුතියි ඔබතුමියට.
ahhatama..hodaveneuvkk
Thank u miss... සෑහෙන වටින vedio 1k..😘😘😘
Ape missge hama video ekakma man balanawa ..hamadama apita wadagathma karana pilibadawa thamai oba thumiya katha karanne oba thumiyata godaak sthuthii ❤❤❤
හරි යයිද මිස්🥺🥺🥺😭මට කෙට්ටු වෙන්න ඕනේ
බර නං අඩු නොවුනත් කමක් නෑ..බඩ අඩු වෙන්ඩයි ඕනා..😁
ඒකනං ඇත්ත
Owww aneeeee
ඔව්
Ekanam aththa
අනේ ඔව් හරිම හිසරදයක් මේ බඩ .
මන් ගොඩක් වෙලාවට මගෙ ජීවන රටාව ඔයවගේ
ඔයාට ගොඩක් පිං..ඔයාට බුදු සරණයි මිස්
thank you you are welcome
This is 100% successful method. I got results
ලස්සනට වැඩසටහන කරනවා.. 😍
හරිම හොඳයි ඒක..
Oya system ak mn use krnw.. it's actually works...👍👍👍👍👍
Panirasa kama pistaya ahara bath rathu kakulu vitharak elawalu wadipura kamata ganima lunu aduwrn kama wathura payakata warak bema mada rassnen wada hodai hoda prethipala thibenawa chia seed wathure dama thiya bonna masa 2_3k wath eka digata kalaoth sarthaka pilitthurak labevi
Thank you miss ekanm godak watinwa..🙏❤
Thank you මිස් බුදුසරණයි
Thans ..godak watina vidiyo ekak.💕
Thank you miss...
Can u tell some tips for hair loss miss
අනේ මිස් ලස්සනට කතා කරනවා♥️♥️❤❤
Very well truth. Thank you Ape Miss.
ස්තුතියි බොහොම පිං සිද්ධ වෙනවා
great video thank you for sharing 😀👍👌
මමනම් ඔය මුකුත් කරන්නේ නැ මාස තුනක දැන් වතුර ලිටර් 3ක් බොනවා හැමදාම කිලෝ 60 තිබ්බා දැන් 51 බර පිටි කැම නවත්තලා තියෙන්නේ ඇත්තටම හැමදාම ඔය ටික තමා කරන්නේ ඉක්මනින් බර අඩු වෙනවා
පිටි කෑම නවත්වලා, ඒ වෙනුවට ඔයා මොනවද කන්නෙ? Pls කියන්න
@@chirascosylife බත් කනවා මම එත් ගොඩාක් නෙවෙයි පොඩ්ඩයි උදෙට ඔස්ට් කනවා එත් හැමදාම නෙවෙයි පාන් කනවා දුබුරු පාට ඉතිම් අනිවාර්යයෙන්ම වතුර බොන්න ලිටර් දෙකක් තුනක් මමනම් අනිවාර්යයෙන්ම එක බොනවා පිටි වලින් ඇත් වෙලා ඉන්න් එතකොට අනිවාර්යයෙන්ම කෙට්ටු වෙනවා
@@dmikdissanayaka859 Thnx a lot dear
@@chirascosylife පුලුවන්නම් හැමදාම ඉගුරු සුදුරු තම්බලා බොන්න රැටයි දවල්ට මද රස්නෙන් ගැස්ට්‍රයිටිස් නැත්තම් දෙහි ටිකක් දලා බොන්න මමනම් එකත් බොනවා හැමදාම දවල්ට කාපු ගමන් වතුර බොන්න එපා කලා අඩුම තරමෙ පැයක් ඉදලා වතුර බොන්න ඉගුරු බොනවානම් කලා පැයකට පස්සේ බොන්න අනිවාර්යයෙන්ම වතුර ලිටර් 3ක් බොන්න සිනි අඩු කරන්න එතකොට ඉක්මනින් ප්‍රතිඵල ලැබෙයි
@@dmikdissanayaka859 thank
Thank you miss,balaporothuwen hitapu video akak, adarei hemadama miss❤🥰🙏
බොහොම ස්තුතිය
Man 67 hitiya man dan bara 53 ude nagitta pasu wathura litar bagayak dawal kamatapera wathura litaraya kamakamen pusu unuwathura pottak dawasa sampurnaweddi wathura litar 2 hamarak 3 bonna ona viyayama avidima payak ganata aga atuuna sthuthimis
ගොඩක් ස්තූතියි 🙏🙏🙏 ඔබ තුමියට ❤️
ගොඩක් ස්තුතීයි මිස්
ගොඩක් හොඳ දෙයක් බුදු සරනයි ඔබට
Ane miss godak stutiyi me dawas walata uwamama video ekak laba dunna oba tumiya godak watinawa stutiyi miss
Oyt hugak pin 🙏🙏❤️,miss hoda de apita denawa
වතුර බීවාම ඇත්තටම බර, බඩ දෙකම අඩු වෙනවා. හැබැයි මන් ඔය විදියට නම් නෙවෙයි කලේ. දවසට වතුර ලීටර් 3 බීවා. දවසට එක සැරයක් තේ බීවා. සතියෙන් රිසාල්ට් ලැබුනා .
Diet ekath kalada dr water 3 L ganna gaman
@@hmdamayanthi9367 අනේ නැ , නිතරම වතුර බොද්දි අවෙලාවෙ මොනවත්ම කැවෙන්නෙ නැ . පැණිරස කෑම නවත්තලා වතුර බොන්න ,
ඔයා ඇල් වතුරද බිවුවෙ
@@sewwandimadushika7758 ඔව්ව් ඇල් වතුර 😊.
@@madhushi5234 thanks dr
Ammooo mageth puduma badak thiyenne. Lajjai adumak adala eliyata yannnath. Thanks
ඔව් බඩ නම් මහා සාපයක්🙁🙁🙁🙁
Fitness with pali group ekata join wenna fb eke
Thank you miss! Godak prayojanawath. Puluwan nam Cushing syndrome ganath kiyala dennako
Hi
තෙරුවන් සරණයි මිස් අනෙ මිස්ට පුළුවන්නම් අපිට කියලා දෙන්න බඩ අඩුකරගන්න විදයක්
ඔයාට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Miss oyaa godak pehediliwa kiyala denawa budu saranai oyaata 🌹🌹🌹🙏🙏🙏🙏🙏👍
ස්තුතියි ...❤️🔥❤️🔥
Thank you මිස් ❤️❤️🔥
වටිනා වීඩියෝවක්
Ettatama barai badai Nisa godak duk widina kenek mamath mis.
Ammo math
Ai ane mama, upath bara idamma wadi
Meka klda bra adu unda
Join fitness with pali group ekata fb eke.
ගොඩක් ස්තූති මිස් 😘😘😍😍😍
Hi
Doctor daruwek lebenn kalin daruwek balaporoththuwen innwnm vitamin C , kelciam , yakada , weni beheth warga bawitha kala yuthuda? Ehem bawitha karana ek sharirayata sudusuda?
Thank you අපේ මිස්.💞💞💞💞💞
ගොඩක්.ස්තූති මිස් ❤️🙏
ම්ම්ම්
Ms Kama kwata passe green tea biwwata kmk nadda dehi dala
ගොඩක් ස්තුතියි මිස් මේ දැනුමත් කිරීම් වලට.
මම pcos ( polysystic ovary syndrome) , migraine, යන රෝග සදහා ප්‍රතිකාර ගන්න අවු:2 1/2 බබෙක් ඉන්න අම්ම කෙනෙක් මිස්
මම තවත් බබෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා.
මේ රෝග සදහා ප්‍රතිකාර ගන්න නිසා මට බයයි මිස්.
ඒ නිසා මිස් මම මොකද්ද කළ යුත්තේ ????
මිස්... තරුනයන්ට,.. වැඩිහිටියන්ට,.. ලෝකයේ ඇති ගුණම ආහර වර්ග 10 මොනවද?..
ගොඩක් ස්තුති මිස්❤❤❤❤❤
Thank You Miss Godak Watinawa
Aa
ස්තූතියි ඔබට❤❤
ඇල් වතුර බීලා ප්‍රතිඵල ගන්න බැරිද
As yta kalu wenne ai..as yta gihin wge thiyne ai...ekta wisadumak thiynwda?computer ekath mm use krnwa..bra adu kragnna gihma muna pirila nthi gthiyakuth thiynwa..ethkota godk as yta gihin ,as wteta ella wtenwa..ane plz mekta wisadumak kiynna..
Mis pilzz Mata loku prasnayak thiyenawa badath lokui .ewagema Baba ladenna iddi bade pallam athiwenawane .ane mis e pallam nathi Kara ganna kramayak thiyanawanam kiyanna. 😢
මිස් ගැබිනි කාලේ ඇති වන කැලැල් නැති කරගන්න , ගර්භණී කාලෙදීම පාවිච්චි කරන්න පුළුවන් දේවල් තියෙනවා නම් කියන්න. ස්තූතියි 🙏
මටත් දැනගන්න ඔනා
ස්තුතියි මිස්......
හොඳ වීඩියෝ එකක්.😘😘😘
උණු වතුර බොන හැමතිස්සෙම දෙහි දාන්න ඕනිද?
Thank you miss..!
Thank you miss
Thank you miss
ස්තුතිය 🌼
Miss puluwan nam bada (stomach) adu karana wediyak keyala denna puluwanda?
Thank you miss oya lassanata wadasatahana krnawa
ceasor kireemen pasu kopamana kalayakin garbani badapatiya peladiya yuthuda
බර වැඩි kra gnnath හොඳ ක්‍රමයක් කියන්න..
Ane ou
මිස් මන් මහත නැ.. එත් බඩ තියනවා බඩ විතරක් අඩු කරන්න විඩියක් නැද්ද .මන් උනුසුම් වතුර නිතරම බොන්නෙ
Japane meti bajana wala watura dala bonawa kiyala nm ahala nea dakalath nea.japan aya onzen yanawa Unu wature behela innawa ,a wagema gedara tub eke hot water dala ofuro bahinawa rasneta bara wagema dawase wehesakara bawin midenna.anika eyala nitarama green tea bonawa.
Miss dawalta bath kala athurupasak kawata kamak nadda.curd yoghurt palathuru wage dewal
Hari shookne komath wathura bona eka sirurata godaak hodai
Mage babata masa 4i. Mn gdk mahathai. E nisa dn sini ehemt avith. Me krma walta attatma bara adu weida. Kama noka hitiyorh babata kiri madi weida. Mt kettu wennath oni.e wgema badath thiynwa. Lassana adumk adinnath ba kathai..
Ane mis babala hamba unata passe ammalage bada wedi wenawa e aye mis 🤔 obata godaak sthuthi 🙏
Very success.
Mis niyapoth, sama ,kondya sadaha hoda vitamin ekak kiynna..?
Miss family planning gna video 1k krnn plwnd
මුත්‍රා කරන්න වෙනවා පැය බාගෙන් බාගෙට
Mmm
Ekath aththa ithin
Mama udema kasa kasa ata dapu watura bonw ita passe meti bajane watura biwwta kmk nedda mis
tahks,oyata,,bs,,💕💕👌👌💖👍
Godak watinawa.. thanks miss
තැන්කූ ටීච .❤️🔥
Dehi wenuwata vitamin c peththak dammata kamak nadda
Thanks you Doctor
Miss gastritis hoda karana kramayak kiyannako
මිස්....මාස 6 ඉදන් බබාට දෙන්න ඕන කෑම වර්ග ගැන , කෑම දෙන වෙලාව ගැන වැඩසටහනක් කරන්න පුලුවන් ද?
Babata kama youtube channel eke thiyanawa
Doctor apple cider vinegar his bada bonna hodaida unu wathurata dala
THANKS very much
Thank u...mis🌹🌹🌹🌹
අපෙ දෙවනි අ ම්මා ස්තුත්යි මිස් බඩ අඩු වෙන්න කුරුදු කුඩු උනු උනු වතුරට දාලා නිවනු පසු මී පැනිදාලා බොන එක හැමදාම හොදද
Mis mata kiri bona babek innawa.mama Meka kalata kamak nadda?
Miss body eka control karagenne oya krama walinda
Bara vitharada adu wenne...aga adu wenne nadda 🤔🤔 ane plz kiyannako