Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පංසලෙන් ගන්නා අටපිරිකර හි පින වැඩියි .... බොහෝ දේ ගැන පැහැදී පින් කරගත හැක .... බුදුසරණයි ....!
ගොඩක්. වටිනා. පැහැදිලි. කිරිමක්. ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි.
මේක නම් වටින ම වටින දෙයක් ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏
අනේ ඔබතුමාට බොහෝම පිං සාදු සාදු සාදු මට හරිම් සතුටුයි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
බෙහෙවින්ම ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් කලාට තෙරුවන් සරනයි 🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමා ට... ස්තූතියි... ඇත්ත ටම අපෙ හිත් වල ත් ඔය ප්‍රශ්න ය තිබුණා.. ඒක ට හොදම
ගොඩක් පින් මංජුල මහත්මයා මම අහපු ප්‍රශ්නෙට මේ තරම් ඉක්මනට පිළිතුරක් ලබා දීම පිළිබඳව.මම මේ පිරිකර පූජා පිළිබඳ ගොඩක් දැනුවත් වුණා ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි
godak watanwa budusarni
10
L
Budusaranai 🙏
සාදු සාදු සාදු බොහොම පින් පහදා දුන්නටතෙරුවන් සරණයි
මේ ප්‍රශ්නය අසාගැනිම ඉතාම අවශ්‍ය ව් තිබූ නා ගොඩාක් පින් එවා ගේම ඔබ තුමාට ස්තුති යි සමහර අය ම්නිස්සු ගොඩාක් කලකිරිමට පත් කරනවා බෝමත් පිං ඉතාම ගරු කරනව්ස
ගොඩක් වටිනවා.බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏
අම්මෝ දාල එකක්. මම හිතුවේ busy ඇති කියලා. තෙරුවන් සරණයි ඔබ තුමාට
බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි
ඔබ තුමාට ගොඩක් පින් නොදන්නා දෙයක් තෙරුම් කර දුන්නාට
බොහොම පින්..තෙරුවන් සරණයි ..!!!
ගොඩක්ම හොද වැඩ සටනක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් හොඳ දැනුවත් කිරිමත් තෙරුවන් සරණයි 🙏 ඔබ තුමාට 🌹🌹🌹
👑👑👑👑👑🙏
අලුතින් කඩෙන් අරන් පූජා කිරීම වඩාත් සුදුසුයි පූජා කල දේ නැවත පූජා කිරීම පින් ඵල දෙන්නේ නැත හරියට කාපු බත් කට නැවත ගන්න බැහැවගේ බත් කනවිට එලියට ගන්න ක්‍රම 02ක් ඇත 01බත් හපාකා ගිලින්නේ නැතිව එලියට ගත්තාවගේ 02 ජීර්නය වූබත් අසූචිමෙන් පිටවූ දේ වගේ මේ දෙවිදියම කිසිපලක් නොමැතිකම හරියට පූජාකල දේ නැවත පුජා කිරීම නුසුදුසු බවයි අපිතේරුම් ගතයුතුදේ සැමට තෙරුවන් සරනයි
පංසලෙන් ගැණීම අටමහා කුසල් වළටම දායක වූවා වෙනවා .... ධර්ම දානයට දායක වූවා වෙනවා .... බුදුසරණයි ....!
@@SanjeewaUdayakumara-ub9kr පුයනු කයනු හෙහ්
@@dasanayakadisa2245 ඔබේ අසූචි උපමා කතාවට ගැළපෙන්නම තමා අනිත් උත්තරත් .... පංසල් ආදායම් වළට කෙළින්නේ නැතිව හිටු නිඝන්ඨයා .... බුදුසරණයි ....!
දැනුවත් කලාට ස්තූතියි බුදු සරණයි
ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින්
ගොඩක්. පිං. මහත්මයා. නනි. නොදන්න. කරුනක්. දීර්ඝායුෂ. ලැබේව 👃👃👃
මම අද හොයපු ඒ දේ ඔබට ගොඩාරියක් පිං ලැබේවා සාදූ සාදූ සාදූ
මොකද්ද.හෙව්වෙ
බෝහෝම පින් ඔබ තුමාට සාදු සාදු සාදු 🙏 🙏🙏
ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි
බුදු සරන ඔබ තුමා ට.බොහෝ ස්තුතිය
තෙරුවන් සරණයි!!! මේ දැනුවත් කිරීමට... පින් අනුමෝදන් වෙත්වා...!!!
බුදුසරණයසාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිත පහදා පූජා කිරීමයි වැදගත් ....
sadu sadu sadu තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතුමාට බොහොම පින් අවබෝධය ලබා දුන්නාට
මගෙ ප්‍රශ්නයට හොද පිලිතුරක් ලැබුනා .ස්තුතිය .🙏🙏🙏🙏
බොහෝ පිං ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මමත් මෙිගැන හොය හොයා හිටියේ ..ඔබතුමාට ගොඩක්ම පිං.........
Ober% thumater %Godak pin
ඔබට පින් අපිට මේවගේ ආදර්ශයක් දුන්නාට
ඔබ තුමාට බොහොම පින්..
Ane හාමුදුරුවනේ matat ලොකු prsnayak wala tibune ඔබ වහන්සේ ta ගොඩක් pin
ඒක වටිනවා
තෙරුවන් සරණයි 🙇🙇🙇
සාදු සාදු සාදු👏👏👏👏👏👏👏👏👏
Aththatama godak pin me gana kiyala dunnata....
ඔබතූමාට තෙරුවන් සරණයි
Bohomathma agana waina denuwath kirimak oba thumata pinsiddawenawa niduk nirogi bawa lebewa theruwan saranai 🙏
Godak pin oba thumata theruwan saranai
Theruwan saranai obathumanta.siyalu devi devathavan vahanselage rakavaranaya arakshava pihita labeva
ගොඩාක් වැදගත් , තෙරැවන් සරනයි
මෙවැනි වටිනා අදහස්ඉදිරිපත් කිරිම ගැන බොහොම පිං
මටත් තිබුන ගටලුවක්
ගොඩාක් පින් තෙරුවන්ගේ සරනයි
Aththatama godak watinawa me pehedili kirima.math hithapu parsnayak meka
Matath thibuna loku pasnayak meka me gana danuwath kalata obathumata godak pin
මට දැන ගන්න ඕනා ඔබතුමාගෙන් කිරි ආහාර පුජා කරන වෙලාවක් තියනවාද? මගෙ ප්‍රශ්නයටත් පුලුවන්නම් උත්තර දෙන්න. ඔබතුමාට තෙරුවන් සරණයි
Theruvan saranai obathumata bohoma pin athveva! API nodanna karunu pahada Dina Gena a vagema nodanna karunu oba thumagen Asana ayatath bohoma pin🪔💐🙏🇱🇧🇱🇰🌍
බුදුසරණයි දෙවි පිහිටයි
Hariyatama hari mahaththayo කඩේ thiyanneth pansalin gena awamai
ඔබතුමාට isthuthi fyhydili කරාට බුදු සරණයි
පූජා කල දෙයක් පූජා ලැබුව කෙනාගෙන් අවසරයකින් තොරව නැවත පූජාකරන්නෙ කොහොමද කියල පහදා දෙන්න..
මහත්තයා මට ආයෙ ප්‍රශ්නයක්. ගෙදර තුන් දෙනාම මට පාරට බහින්න කියල මා එක්ක රංඩු වෙනව. මං ගොඩක් අසරණ වෙලා. මට මෙතනින් යන්න කියලමයි කියන්නෙ. ඒත් මට යන්න කියලත් තැනක් නෑ..මේ අමනුෂ්‍යයොත් එක්ක ඉන්න ගොඩාක් අමාරුයි. මට රස්සාවට තාම එන්න කියන්නෙ නැති හින්දා මුදල් හිගකම් ගොඩාක් තියනව. මහත්තයා ලගට එන්නවත් මේ වෙලාවෙ මට එහෙම තියන ලමෙක් නෙමේ. ඒත් මං කොහොම හරි නැගිටින්න උත්සාහ කරනව. මට කියල දෙන්න මේ තරම් කරදර එනවද සූනියම් දෙවියො වදිනකොට. මැරෙන්න තරම් හිතිලා තියෙන්නේ මහත්තයා.. මේ අමනුෂ්‍යයො ගෙදර අයගෙ ඇගවල් වලට ඇවිල්ලද කොහෙද. කොහොමද මේ අපායෙන් මං ගොඩ එන්නෙ?
ඔතනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. මං හිතන්නේ ඔයාගේ ජීවිතයේ එන්නේ වැරදි ආරම්භය සිද්ධ වෙන්නේ දැනුයි. තෙරුවන් සරණයි.
Oyage ama lipiyakma mamath kiyawanawa. Oya thanin ayin wela wena thenakata yanna. Ama dhinumakama mul arambaya karadhara godakma thamai.Oyata aniwarenma jaya niyathai.Dhanath makawa hithanna.
නිවසෙ ඉන්න අනෙක් අය දෙවියන්ට පහන තියන එකට බාධා ඇතිකරනව. නිතරම මා සමගම වලියට එනව. නිවසින් එළි බැහැපං කියලමයි කියන්නෙ. ඒ වගෙ අයව අපේ පාලනයට අරගෙන මේ වගෙ අමනුෂ්‍ය දෝෂ බලපෑම මෙල්ල කරන්න මොනවාද කරන්න ඕනෙ? ඉක්මනින් පිළිතුරක් අවශ්‍ය වෙනව. ලොකු බලපෑම් ගොඩක් තියෙනවා මේ කාලයේදි..
පහල තියලා මාස දෙකක් වගේ නං ප්‍රශ්න එන එක නවත්තන්න බැහැ ඒ තමයි ඔබ විසින් විසඳාගත යුතු ප්‍රශ්න බව මතක තියාගන්න ුළුවන් තරං පහන තියෙන වෙලාවට ඒ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා කියන්න. මං හැම වෙලාවෙම කියවන නිවැරදි මග යනකොට අනිවාර්යෙන් ප්‍රශ්න එන බව මොකද බහුතරයක් ඉන්නේ අමනුෂ්‍යයන්. ඒකයි පහනක් තියෙනකොට ගැටලු. මේ කතා කරන මට වුණත් අදටත් ගැටලුවෙන් අවස්ථා තියෙනවා. නමුත් ඒවා මගේ කල්පනාවෙන් විසඳගෙන ඉස්සරහට යනවා තෙරුවන් සරණයි
Sadu🙏🌼🌻sadu🙏🌼🌻sadu🙏🌼🌻harima watinawa oba tumata godak pin budusaranai🙏🌼🌻🙏man kuwait sita
ඔබතුමගෙ විඩියො දවස ගනෙම බලාපොරොත්තු වෙනව ම්න්
Pirisidu aththa ekai supiri
Mamath asawen daraganna balan unnu prashnayakata uththara labuna HODAMA PRASHNAYAK HODAMA PAHADILI PILIATHURAK BUDU SARANAI
🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺❤️🤲 teruwan saranai oba tumata
ඔබේ නිගමනය නිවරදි...........මුදල කුමක්වුවත් දෙන දෙයට ආශාව අතහැර පුජාකල යුතුයි ...............
රු 500 ට පංසල් වලින් පිරිකර ලැබෙන්නේ නැහැ. කඩේ 4500 ට තියෙනවා. පංසල් වල 5000 ට විකුනන්නේ 😀😀😀
I already Pooja things by shop's and I make it some of the Pooja things 🙏
Mada danuwath vimaga imagat wathina danuwath kirinak bohoma sthuti godak pin obathumata
සූනියම් දෙවියන්ට පහන තියනව. දැන් ගෙවල් වල තියන අමනුෂ්‍ය දෝෂ වැඩි වෙලා ඉන්නම බැරි තත්වයක් තියෙන්නේ. ඒ වගෙ දේකට මොනවද කරන්න ඕනෙ? මට පිහිට තියනව. ඒත් ගෙදර ඉන්න අනිත් අය මා එක්කම රංඩු සරුවල් ඇති කරගන්නව. කලින් එක්කෙනෙක් දාල තිබ්බා මට වගේම එයාටත් එහෙම දෙයක් තියනව කියල. මෙහෙම උනාම මොකක්ද අපි කරන්නෙ? ඉවසීම කියන එක පැනල තවත් ඉවසලා දැන් නම් බෑ වගේ.. ඒත් ඉවසනව. සර් මොකක්ද මෙහෙම වෙන්න හේතුව? මේ කරදර විසදෙන්න තව කොයි වගෙ කාලයක් බලන් ඉන්න වෙනවද? සර් කිව්ව හැමදේම ඇත්ත වෙනව. ඒ විශ්වාසය අපි ලග තියෙනවා
පහන තියන්න අරගෙන මාස තුනක් යනකොට ප්‍රශ්න අඩු වෙනවා. එහෙත් තමන්ට විරුද්ධව එන බලවේග වල අඩුවක් සිදු වෙන්නේ නැහැ.මොකද ඔබ යන මග නිවැරදි නිසා..
Mamath pansalen ape Gautama budu piyanan wahansetha atapirikarak pujakara sadu sadu ,sadu
තෙරැවන් සරණයිකෙහොම පුජ කෙරැවත් එපිංන්මයි නෙද
මම නම් හිතන්නේ කඩෙන් ගත්තත් පන්සලෙන් ගත්තත් පින එකමයි. එතන චේතනාව තමයි වැදගත් වෙන්න ඕනෙ. සමහරු හිතන්නේ පන්සලෙන් ගත්තොත් අඩුවට ගන්න පුලුවන් කියලා , එතනම පිනෙන් වැඩක් නැති වෙනවා .
0071
Obatumat budu saranai 🙏🙏🙏
මම හිතන විදිහ වෙරදීඅ මම හිතන්නේ පන්න්සලෙන් අරන් පූජා කරන්න හිතන්නේ පන්සලට සල්ලි දීලා අටපිරිකර ගන්නවනම් පිරිකර ගන්න සල්ලි පන්සලටම උවමනාකට ගන්න පුලුවන්නේ එකත් තවත් පිනක් නේද
සිවුරු පොරවගෙන හිටියට සමහර හාමුදුරුවෝ අරක්කු සිගරට් බොනවා.. තවත් අය දේශපාලනය, බිස්නස් මේ වගේ දේවල් කරනව. තව අය ගුරුකම් වගේ දේවල් කරන.බුද්ධ දේශනාවට අනුව ඒ අය ලග අත් හැරීම කියන දේ දැන් නෑ.. ඒ අයට වදින එක සුදුසු නෑ නේද?
බුදුරජානන්වහන්සේ දේශනා කරල තියනව ඉදිරියෙදි ප්‍රත්‍ය ලාභ බලාපොරොත්තුවෙන් ගිහි වස්ත්‍ර දරාගෙන ස්වාමීන්වහන්සේ නමක් කියල හඟවන්න කහ පටියක් අතේ බැඳගත්ත දරුමල්ලන් පෝශනය කරන කාසාවකන්ටක. කියල අය පහලවෙනවලු. ඒ කියන්නෙ මේ චීවරයත් ඒවෙද්දි අතුරුදන් වෙලා. ඒ කාසාවකන්ටකයටත් සංඝරත්නය උදෙසා පූජා වේවා කියල දෙයක් පූජා කලොත් මහත්පල මහානිසංස ලැබෙනව කියල. ඉතින් දැන් ඉන්න එක ස්වාමීන්වහන්සේ නමක්වත් ඒ තරම් දුසිල්වත් නෑ නෙ. අනෙක චීවරය හරි දරාගෙන ඉන්නව. ස්වාමීන්වහන්සේගෙ සිල්වත්කම හොයන්න යන්නැතුව මහා සංගරත්නයට මාගේ වැඳුම වේවා කියල හිතින් හිතල හරි ගාතාව කියල හරි වැන්දම. ඒ වැඳුම අයිති මහා සංගරත්නයට මිස ඒ ස්වාමීන්වහන්සේට නෙවෙයි.ඒකෙන් තමන්ට ලොකු කුසලයක් අවිති වෙනව.
වැද වැද ඉන්න ඕන නෑ ඔබත් ""දර්ශනය"" අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඒ ඇති.අනුන්ගේ සිල් ගුණ ගැන දුක්වෙන්න එපා.
ඔය දෙකෙන්ම පිං ලැබෙන්නේ නෑ මචං.උඹයි මමයි දන්න පින.බොරැ trends ගේන්න එපා.
කඩේන් හරි පොලෙන් හරි මොකෙන් ගත්තත් අටපිරිකර පූජා කරාට පින් සිද්ද වෙන්නේ නෑ මහත්මයා...මොකද දෙයක් දිය යුත්තේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව... පින යනු පිරිසිදු සිතුවිලි ඇති කර ගැනීමයි.. ඔය බුදුන්වහන්සේ දේශනා කරපු දේවල් නොවේ වාසියට හදාගත්ත ධර්මතා...අටපිරිකර දුන්නම පින් ලැබෙනවානම් මැති ඇමති වරු දීලා තියන පිරිකර හැටියට පින තියාගන්න තැනක් නෑ...මෝඩ ඇදහිලි ඕවා.
ඒ උනාට පුජ කරපු දෙයක් ආපසු විකුණන එක වැරදියි නේද එය දේවල් ආපසු ගන්න එකත් වැරදියි නේද මම නම් පුද්ගලිකව පන්සල්වල ව්‍යාපාර කරන හාමුදුරුවරුන්ට කැමති නෑ සිල් පස්සේ උපස්ථාන පන්සලට ලැබෙනවා නම් හාමුදුරුවරු අට පිරිකර විකුණන එක වැරදි
ඒවා නාස්ති නොකර සිදු වෙනවා නමි හොද නැද්ද
දෙකම එකයි...අන්තිමට බැතිමතුන් ගේ අතේ තියන තුට්ටුදෙක මුදලාලිගේ අතට!
Pansalen aran pansalatama pooja karanaa pawda pinada pooja weawa poja karame marunama pooja karanna bahane neda
Puja karanakota athiwana Sithuvilla thamai pradana wenne....milata ganna thana nemei....
තෙරුවන්.සරණයි
Budu Saranin
🙏🙏🙏
අටපිරිකරපලමුවපන්සලටපූජකලෙකඩෙන්අරගෙනමුදල්දීලඑයාටපින්ලැබෙනව.දවනුවපින්කරනතැනත්තාලෝබකටඅඩුවටපන්සලෙන්ගන්නව.නැවතපූජකරනව.මෙතනදිපිනනැහපළුක්මිසකහේතුවතන්හාවලෝබකමමතවියදමඅඩුවටසර්දාවනැහපිනනැහ.දෙනවනම්අලුත්එකක්දියයුතුයි
පන්සලට පූජා කරන දේවල් පූජා කරන්නෙ පෙර වැඩසිටියා වූද..වර්තමානයේ වැඩසිටින වූද අනාගතයේ පහල වන්නා වූද..මහා සන්ගරත්නයට නම්..පන්සලේ වැඩසිටිනා හාමුදුරුවන්ට එම පිරිකර තව කෙනෙකුට අවසරයකින් තොරව තමාට කැමති දේ කල නොහැක...එය උන්වහන්සේට කල පවුද්ගලික පූජාවක් නොවන බැවින්..
උන්වහන්සේ උදෙසා කළ පූජාවක් නොවේ නම් පන්සලේ පිළිම වලට තියලා පූජා කරලා එන්න. නැත්නම් පන්සලේ අල්මාරියක දාල එන්න. දහම් දෙසුවා ට පස්සේ ඊට පූජාවක් වශයෙන් දෙන්නෙ ඒ දහම් දෙසපු කෙනාට මිසක් වෙන කාටවත් නෙවෙයි. ඒ පූජාව බාරගන්න තරම් දහම් දෙසපු කෙනාට අයිතියක් තියෙනවා.. යම්කිසි කෙනෙක් හිතනවනන් මහා සංඝරත්නය ටයි ඒ පූජාව කරන්නේ කියලා කවදාවත් දහම් දේශනා කරපු කෙනාගේ අතට දෙන්න එපා එයාට අයිති නෑනෙ භාරකරුවෙක් කැප කරුවෙක් අතට දෙන්න. පොදුවේ පූජා කරන මේසයක් ස්ථානයක් තිබේ නම් එතනින් තියන්න. එහෙම නැතුව දහම් දෙසපු උන්නාන්සෙගෙ අතට දෙන්න එපා. සමහර ස්වාමීන්වහන්සේලා පැත්තකින් තියන්න කියන්නේ අන්න ඒකයි. මං පැහැදිලි කරපු දේ මේ කමෙන්ට් එකෙන් සමස්තය පැහැදිලි වෙන්නේ නැති වෙයි.. නමුත් තේරුම් ගන්න උත්සහ කරන්න
Godak pin oba thumata
මුලින්ම පින යනුකුමක්දැයි තේරුම් ගන්න.අසරණ කෙනෙකුටනැතිබැරි කොනකුට යමක්දීම....ඉතා හොඳ දෙයකි.සිතට සැනසිල්ල(පින යනු සිතට දැනෙනසැනසිල්ල මිස වෙන බම්බුවක්නෙමේ.ඒක කාටවත් අනුමෝදම්කල නොහැක.එසේ කල හැකිනම්...පවු ද අනුමෝදම් කලහැකිවිය යුතුය)ගෙන දෙන කාරණයකි.හැබැයි හාමුදුරුවරු වැඩි දෙනෙක් ඉතාමත්හොඳ ජීවිත ගත කරනසමාජයට මෙලෝ වැඩක් නැතිජාතියක්ය.වැඩක් තිබුණනම්....රට මෙහෙම ජරා ජීර්ණවන්නේ නැත.තියෙන එකාටම පුදලාපින කියන දේ බාල්දු නොකරඅසරණ අයට යමක් ලබාදීසිතට දැනෙන සැනසිල්ලවිදින්නජනතාව හුරු කරවන්න....Sudath Laksiri Dummalasuriya077 4635999
Theruwan saranai..oba thumata...
🙏🙏🙏 godak pin denuwath kirimata
Thanks 🙏
තෙරුවන් සරණයි බ්‍රො
අනෙ සාදු සාදු සාදු සාදු සාදු සාදු ....
කෙනෙක් පිං කරගෙන යනකොට ඒ මාර්ගය නවත්තන්න කරන්න ඕනෙ හැම ජරා වැඩක්ම කරල බාධාවක්ම ප්‍රශ්නයක්ම ඇති කරල ඒ අය පන්සල් යනව පිං කරනව දාන මාන දෙනව.. එහෙම කලාට එයාලට ඇත්තටම පිං ලැබෙනවද?
දර්ශනය අවබෝධ කරගන්න උත්සාහ ගන්න. දසකුසල් වඩන්න.
සාදු සාදු සාදු
Thanks sar
අපිනමි මෙ කටින පිංකමටත් පන්සලෙන් 4000 ට අටපිරිකට ගත්තේ
Theruwan saranai
Oba tumata godak pinsidda wenawa
Oba lhumata bohoma slhulhi mawani dawal danuwalh kirima
Oba thumata bohompin chetanawa hoda wenna one monpinam karannath
ඓතනාව මයි උතුම්
හැම දෙකටම හිත ලොකු එකක් දුන්නාත් පොඩි එකක් දුන්නත් එක ම පින
😊😊😊
Sakasa පූජා කිරීම අවබෝධයක් ඇතිව
අපේ පoසලේ 3000 අයේ ඒ පoසලටම දෙන්න ඔනී නැතිනම් ඉට වැඩි
පංසලෙන් ගන්නා අටපිරිකර හි පින වැඩියි .... බොහෝ දේ ගැන පැහැදී පින් කරගත හැක .... බුදුසරණයි ....!
ගොඩක්. වටිනා. පැහැදිලි. කිරිමක්. ස්තූතියි ඔබට. තෙරුවන් සරණයි.
මේක නම් වටින ම වටින දෙයක්
ඔබ තුමාට ගොඩක් ස්තූතියි 🙏
අනේ ඔබතුමාට බොහෝම පිං සාදු සාදු සාදු මට හරිම් සතුටුයි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
බෙහෙවින්ම ස්තුති ඔබතුමාට හැමෝම දැනුවත් කලාට තෙරුවන් සරනයි 🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පිං ඔබතුමා ට... ස්තූතියි... ඇත්ත ටම අපෙ හිත් වල ත් ඔය ප්‍රශ්න ය තිබුණා.. ඒක ට හොදම
ගොඩක් පින් මංජුල මහත්මයා මම අහපු ප්‍රශ්නෙට මේ තරම් ඉක්මනට පිළිතුරක් ලබා දීම පිළිබඳව.මම මේ පිරිකර පූජා පිළිබඳ ගොඩක් දැනුවත් වුණා ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන් සරණයි
godak watanwa budusarni
10
L
Budusaranai 🙏
සාදු සාදු සාදු
බොහොම පින් පහදා දුන්නට
තෙරුවන් සරණයි
මේ ප්‍රශ්නය අසාගැනිම ඉතාම අවශ්‍ය ව් තිබූ නා ගොඩාක් පින් එවා ගේම ඔබ තුමාට ස්තුති යි සමහර අය ම්නිස්සු ගොඩාක් කලකිරිමට පත් කරනවා බෝමත් පිං ඉතාම ගරු කරනව්ස
ගොඩක් වටිනවා.බුදුසරණයි 🙏🙏🙏🙏🙏
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි 🙏
අම්මෝ දාල එකක්. මම හිතුවේ busy ඇති කියලා. තෙරුවන් සරණයි ඔබ තුමාට
බොහෝ ම ස්තුතියි ඔබතුමන් හට බුදුසරණයි
ඔබ තුමාට ගොඩක් පින් නොදන්නා දෙයක් තෙරුම් කර දුන්නාට
බොහොම පින්..තෙරුවන් සරණයි ..!!!
ගොඩක්ම හොද වැඩ සටනක් ස්තූතියි ඔබතුමාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් හොඳ දැනුවත්
කිරිමත් තෙරුවන් සරණයි 🙏
ඔබ තුමාට 🌹🌹🌹
👑👑👑👑👑🙏
අලුතින් කඩෙන් අරන් පූජා කිරීම වඩාත් සුදුසුයි පූජා කල දේ නැවත පූජා කිරීම පින් ඵල දෙන්නේ නැත හරියට කාපු බත් කට නැවත ගන්න බැහැවගේ බත් කනවිට එලියට ගන්න ක්‍රම 02ක් ඇත 01බත් හපාකා ගිලින්නේ නැතිව එලියට ගත්තාවගේ 02 ජීර්නය වූබත් අසූචිමෙන් පිටවූ දේ වගේ මේ දෙවිදියම කිසිපලක් නොමැතිකම හරියට පූජාකල දේ නැවත පුජා කිරීම නුසුදුසු බවයි අපිතේරුම් ගතයුතුදේ සැමට තෙරුවන් සරනයි
පංසලෙන් ගැණීම අටමහා කුසල් වළටම දායක වූවා වෙනවා .... ධර්ම දානයට දායක වූවා වෙනවා .... බුදුසරණයි ....!
@@SanjeewaUdayakumara-ub9kr පුයනු කයනු හෙහ්
@@dasanayakadisa2245 ඔබේ අසූචි උපමා කතාවට ගැළපෙන්නම තමා අනිත් උත්තරත් .... පංසල් ආදායම් වළට කෙළින්නේ නැතිව හිටු නිඝන්ඨයා .... බුදුසරණයි ....!
දැනුවත් කලාට ස්තූතියි බුදු සරණයි
ඔබතුමාට ගොඩාක් ගොඩාක් පින්
ගොඩක්. පිං. මහත්මයා. නනි. නොදන්න. කරුනක්. දීර්ඝායුෂ. ලැබේව 👃👃👃
මම අද හොයපු ඒ දේ ඔබට ගොඩාරියක් පිං ලැබේවා සාදූ සාදූ සාදූ
මොකද්ද.හෙව්වෙ
බෝහෝම පින් ඔබ තුමාට සාදු සාදු සාදු 🙏 🙏🙏
ගොඩාක් ස්තුති තෙරුවන් සරණයි
බුදු සරන ඔබ තුමා ට.බොහෝ ස්තුතිය
තෙරුවන් සරණයි!!! මේ දැනුවත් කිරීමට... පින් අනුමෝදන් වෙත්වා...!!!
බුදුසරණයසාදු සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
සිත පහදා පූජා කිරීමයි වැදගත් ....
sadu sadu sadu තෙරුවන් සරණයි ඔබතුමාට
ඔබතුමාට බොහොම පින් අවබෝධය ලබා දුන්නාට
මගෙ ප්‍රශ්නයට හොද පිලිතුරක් ලැබුනා .ස්තුතිය .🙏🙏🙏🙏
බොහෝ පිං ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
මමත් මෙිගැන හොය හොයා හිටියේ ..ඔබතුමාට ගොඩක්ම පිං.........
Ober% thumater %Godak pin
ඔබට පින් අපිට මේවගේ ආදර්ශයක් දුන්නාට
ඔබ තුමාට බොහොම පින්..
Ane හාමුදුරුවනේ matat ලොකු prsnayak wala tibune ඔබ වහන්සේ ta ගොඩක් pin
ඒක වටිනවා
තෙරුවන් සරණයි 🙇🙇🙇
සාදු සාදු සාදු👏👏👏👏👏👏👏👏👏
Aththatama godak pin me gana kiyala dunnata....
ඔබතූමාට තෙරුවන් සරණයි
Bohomathma agana waina denuwath kirimak oba thumata pinsiddawenawa niduk nirogi bawa lebewa theruwan saranai 🙏
Godak pin oba thumata theruwan saranai
Theruwan saranai obathumanta.siyalu devi devathavan vahanselage rakavaranaya arakshava pihita labeva
ගොඩාක් වැදගත් , තෙරැවන් සරනයි
මෙවැනි වටිනා අදහස්ඉදිරිපත් කිරිම ගැන බොහොම පිං
මටත් තිබුන ගටලුවක්
ගොඩාක් පින් තෙරුවන්ගේ සරනයි
Aththatama godak watinawa me pehedili kirima.math hithapu parsnayak meka
Matath thibuna loku pasnayak meka me gana danuwath kalata obathumata godak pin
මට දැන ගන්න ඕනා ඔබතුමාගෙන් කිරි ආහාර පුජා කරන වෙලාවක් තියනවාද? මගෙ ප්‍රශ්නයටත් පුලුවන්නම් උත්තර දෙන්න. ඔබතුමාට තෙරුවන් සරණයි
Theruvan saranai obathumata bohoma pin athveva! API nodanna karunu pahada Dina Gena a vagema nodanna karunu oba thumagen Asana ayatath bohoma pin🪔💐🙏🇱🇧🇱🇰🌍
බුදුසරණයි දෙවි පිහිටයි
Hariyatama hari mahaththayo කඩේ thiyanneth pansalin gena awamai
ඔබතුමාට isthuthi fyhydili කරාට බුදු සරණයි
පූජා කල දෙයක් පූජා ලැබුව කෙනාගෙන් අවසරයකින් තොරව නැවත පූජාකරන්නෙ කොහොමද කියල පහදා දෙන්න..
මහත්තයා මට ආයෙ ප්‍රශ්නයක්. ගෙදර තුන් දෙනාම මට පාරට බහින්න කියල මා එක්ක රංඩු වෙනව. මං ගොඩක් අසරණ වෙලා. මට මෙතනින් යන්න කියලමයි කියන්නෙ. ඒත් මට යන්න කියලත් තැනක් නෑ..මේ අමනුෂ්‍යයොත් එක්ක ඉන්න ගොඩාක් අමාරුයි. මට රස්සාවට තාම එන්න කියන්නෙ නැති හින්දා මුදල් හිගකම් ගොඩාක් තියනව. මහත්තයා ලගට එන්නවත් මේ වෙලාවෙ මට එහෙම තියන ලමෙක් නෙමේ. ඒත් මං කොහොම හරි නැගිටින්න උත්සාහ කරනව. මට කියල දෙන්න මේ තරම් කරදර එනවද සූනියම් දෙවියො වදිනකොට. මැරෙන්න තරම් හිතිලා තියෙන්නේ මහත්තයා.. මේ අමනුෂ්‍යයො ගෙදර අයගෙ ඇගවල් වලට ඇවිල්ලද කොහෙද. කොහොමද මේ අපායෙන් මං ගොඩ එන්නෙ?
ඔතනින් නිදහස් වෙන්න උත්සාහ කරන්න. මං හිතන්නේ ඔයාගේ ජීවිතයේ එන්නේ වැරදි ආරම්භය සිද්ධ වෙන්නේ දැනුයි. තෙරුවන් සරණයි.
Oyage ama lipiyakma mamath kiyawanawa. Oya thanin ayin wela wena thenakata yanna. Ama dhinumakama mul arambaya karadhara godakma thamai.
Oyata aniwarenma jaya niyathai.
Dhanath makawa hithanna.
නිවසෙ ඉන්න අනෙක් අය දෙවියන්ට පහන තියන එකට බාධා ඇතිකරනව. නිතරම මා සමගම වලියට එනව. නිවසින් එළි බැහැපං කියලමයි කියන්නෙ. ඒ වගෙ අයව අපේ පාලනයට අරගෙන මේ වගෙ අමනුෂ්‍ය දෝෂ බලපෑම මෙල්ල කරන්න මොනවාද කරන්න ඕනෙ? ඉක්මනින් පිළිතුරක් අවශ්‍ය වෙනව. ලොකු බලපෑම් ගොඩක් තියෙනවා මේ කාලයේදි..
පහල තියලා මාස දෙකක් වගේ නං ප්‍රශ්න එන එක නවත්තන්න බැහැ ඒ තමයි ඔබ විසින් විසඳාගත යුතු ප්‍රශ්න බව මතක තියාගන්න ුළුවන් තරං පහන තියෙන වෙලාවට ඒ ප්‍රශ්න විසඳලා දෙන්න කියලා කියන්න. මං හැම වෙලාවෙම කියවන නිවැරදි මග යනකොට අනිවාර්යෙන් ප්‍රශ්න එන බව මොකද බහුතරයක් ඉන්නේ අමනුෂ්‍යයන්. ඒකයි පහනක් තියෙනකොට ගැටලු. මේ කතා කරන මට වුණත් අදටත් ගැටලුවෙන් අවස්ථා තියෙනවා. නමුත් ඒවා මගේ කල්පනාවෙන් විසඳගෙන ඉස්සරහට යනවා තෙරුවන් සරණයි
Sadu🙏🌼🌻sadu🙏🌼🌻sadu🙏🌼🌻harima watinawa oba tumata godak pin budusaranai🙏🌼🌻🙏man kuwait sita
ඔබතුමගෙ විඩියො දවස ගනෙම බලාපොරොත්තු වෙනව ම්න්
Pirisidu aththa ekai supiri
Mamath asawen daraganna balan unnu prashnayakata uththara labuna HODAMA PRASHNAYAK HODAMA PAHADILI PILIATHURAK BUDU SARANAI
🙏🙏🙏🌷🌷🌷🌺🌺🌺❤️🤲 teruwan saranai oba tumata
ඔබේ නිගමනය නිවරදි...........මුදල කුමක්වුවත් දෙන දෙයට ආශාව අතහැර පුජාකල යුතුයි ...............
රු 500 ට පංසල් වලින් පිරිකර ලැබෙන්නේ නැහැ. කඩේ 4500 ට තියෙනවා. පංසල් වල 5000 ට විකුනන්නේ 😀😀😀
I already Pooja things by shop's and I make it some of the Pooja things 🙏
Mada danuwath vimaga imagat wathina danuwath kirinak bohoma sthuti godak pin obathumata
සූනියම් දෙවියන්ට පහන තියනව. දැන් ගෙවල් වල තියන අමනුෂ්‍ය දෝෂ වැඩි වෙලා ඉන්නම බැරි තත්වයක් තියෙන්නේ. ඒ වගෙ දේකට මොනවද කරන්න ඕනෙ? මට පිහිට තියනව. ඒත් ගෙදර ඉන්න අනිත් අය මා එක්කම රංඩු සරුවල් ඇති කරගන්නව. කලින් එක්කෙනෙක් දාල තිබ්බා මට වගේම එයාටත් එහෙම දෙයක් තියනව කියල. මෙහෙම උනාම මොකක්ද අපි කරන්නෙ? ඉවසීම කියන එක පැනල තවත් ඉවසලා දැන් නම් බෑ වගේ.. ඒත් ඉවසනව. සර් මොකක්ද මෙහෙම වෙන්න හේතුව? මේ කරදර විසදෙන්න තව කොයි වගෙ කාලයක් බලන් ඉන්න වෙනවද? සර් කිව්ව හැමදේම ඇත්ත වෙනව. ඒ විශ්වාසය අපි ලග තියෙනවා
පහන තියන්න අරගෙන මාස තුනක් යනකොට ප්‍රශ්න අඩු වෙනවා. එහෙත් තමන්ට විරුද්ධව එන බලවේග වල අඩුවක් සිදු වෙන්නේ නැහැ.මොකද ඔබ යන මග නිවැරදි නිසා..
Mamath pansalen ape Gautama budu piyanan wahansetha atapirikarak pujakara sadu sadu ,sadu
තෙරැවන් සරණයිකෙහොම පුජ කෙරැවත් එපිංන්මයි නෙද
මම නම් හිතන්නේ කඩෙන් ගත්තත් පන්සලෙන් ගත්තත් පින එකමයි. එතන චේතනාව තමයි වැදගත් වෙන්න ඕනෙ. සමහරු හිතන්නේ පන්සලෙන් ගත්තොත් අඩුවට ගන්න පුලුවන් කියලා , එතනම පිනෙන් වැඩක් නැති වෙනවා .
0071
Obatumat budu saranai 🙏🙏🙏
මම හිතන විදිහ වෙරදීඅ මම හිතන්නේ පන්න්සලෙන් අරන් පූජා කරන්න හිතන්නේ පන්සලට සල්ලි දීලා අටපිරිකර ගන්නවනම් පිරිකර ගන්න සල්ලි පන්සලටම උවමනාකට ගන්න පුලුවන්නේ එකත් තවත් පිනක් නේද
සිවුරු පොරවගෙන හිටියට සමහර හාමුදුරුවෝ අරක්කු සිගරට් බොනවා.. තවත් අය දේශපාලනය, බිස්නස් මේ වගේ දේවල් කරනව. තව අය ගුරුකම් වගේ දේවල් කරන.බුද්ධ දේශනාවට අනුව ඒ අය ලග අත් හැරීම කියන දේ දැන් නෑ.. ඒ අයට වදින එක සුදුසු නෑ නේද?
බුදුරජානන්වහන්සේ දේශනා කරල තියනව ඉදිරියෙදි ප්‍රත්‍ය ලාභ බලාපොරොත්තුවෙන් ගිහි වස්ත්‍ර දරාගෙන ස්වාමීන්වහන්සේ නමක් කියල හඟවන්න කහ පටියක් අතේ බැඳගත්ත දරුමල්ලන් පෝශනය කරන කාසාවකන්ටක. කියල අය පහලවෙනවලු. ඒ කියන්නෙ මේ චීවරයත් ඒවෙද්දි අතුරුදන් වෙලා. ඒ කාසාවකන්ටකයටත් සංඝරත්නය උදෙසා පූජා වේවා කියල දෙයක් පූජා කලොත් මහත්පල මහානිසංස ලැබෙනව කියල. ඉතින් දැන් ඉන්න එක ස්වාමීන්වහන්සේ නමක්වත් ඒ තරම් දුසිල්වත් නෑ නෙ. අනෙක චීවරය හරි දරාගෙන ඉන්නව. ස්වාමීන්වහන්සේගෙ සිල්වත්කම හොයන්න යන්නැතුව මහා සංගරත්නයට මාගේ වැඳුම වේවා කියල හිතින් හිතල හරි ගාතාව කියල හරි වැන්දම. ඒ වැඳුම අයිති මහා සංගරත්නයට මිස ඒ ස්වාමීන්වහන්සේට නෙවෙයි.ඒකෙන් තමන්ට ලොකු කුසලයක් අවිති වෙනව.
වැද වැද ඉන්න ඕන නෑ ඔබත් ""දර්ශනය"" අවබෝධ කරගන්න උත්සාහ කරන්න ඒ ඇති.අනුන්ගේ සිල් ගුණ ගැන දුක්වෙන්න එපා.
ඔය දෙකෙන්ම පිං ලැබෙන්නේ නෑ මචං.උඹයි මමයි දන්න පින.බොරැ trends ගේන්න එපා.
කඩේන් හරි පොලෙන් හරි මොකෙන් ගත්තත් අටපිරිකර පූජා කරාට පින් සිද්ද වෙන්නේ නෑ මහත්මයා...මොකද දෙයක් දිය යුත්තේ කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතිව... පින යනු පිරිසිදු සිතුවිලි ඇති කර ගැනීමයි.. ඔය බුදුන්වහන්සේ දේශනා කරපු දේවල් නොවේ වාසියට හදාගත්ත ධර්මතා...අටපිරිකර දුන්නම පින් ලැබෙනවානම් මැති ඇමති වරු දීලා තියන පිරිකර හැටියට පින තියාගන්න තැනක් නෑ...මෝඩ ඇදහිලි ඕවා.
ඒ උනාට පුජ කරපු දෙයක් ආපසු විකුණන එක වැරදියි නේද එය දේවල් ආපසු ගන්න එකත් වැරදියි නේද මම නම් පුද්ගලිකව පන්සල්වල ව්‍යාපාර කරන හාමුදුරුවරුන්ට කැමති නෑ සිල් පස්සේ උපස්ථාන පන්සලට ලැබෙනවා නම් හාමුදුරුවරු අට පිරිකර විකුණන එක වැරදි
ඒවා නාස්ති නොකර සිදු වෙනවා නමි හොද නැද්ද
දෙකම එකයි...අන්තිමට බැතිමතුන් ගේ අතේ තියන තුට්ටුදෙක මුදලාලිගේ අතට!
Pansalen aran pansalatama pooja karanaa pawda pinada pooja weawa poja karame marunama pooja karanna bahane neda
Puja karanakota athiwana Sithuvilla thamai pradana wenne....milata ganna thana nemei....
තෙරුවන්.සරණයි
Budu Saranin
🙏🙏🙏
අටපිරිකරපලමුවපන්සලටපූජකලෙකඩෙන්අරගෙනමුදල්දීලඑයාටපින්ලැබෙනව.දවනුවපින්කරනතැනත්තාලෝබකටඅඩුවටපන්සලෙන්ගන්නව.නැවතපූජකරනව.මෙතනදිපිනනැහපළුක්මිසකහේතුවතන්හාවලෝබකමමතවියදමඅඩුවටසර්දාවනැහපිනනැහ.දෙනවනම්අලුත්එකක්දියයුතුයි
පන්සලට පූජා කරන දේවල් පූජා කරන්නෙ පෙර වැඩසිටියා වූද..වර්තමානයේ වැඩසිටින වූද අනාගතයේ පහල වන්නා වූද..මහා සන්ගරත්නයට නම්..පන්සලේ වැඩසිටිනා හාමුදුරුවන්ට එම පිරිකර තව කෙනෙකුට අවසරයකින් තොරව තමාට කැමති දේ කල නොහැක...එය උන්වහන්සේට කල පවුද්ගලික පූජාවක් නොවන බැවින්..
උන්වහන්සේ උදෙසා කළ පූජාවක් නොවේ නම් පන්සලේ පිළිම වලට තියලා පූජා කරලා එන්න. නැත්නම් පන්සලේ අල්මාරියක දාල එන්න. දහම් දෙසුවා ට පස්සේ ඊට පූජාවක් වශයෙන් දෙන්නෙ ඒ දහම් දෙසපු කෙනාට මිසක් වෙන කාටවත් නෙවෙයි. ඒ පූජාව බාරගන්න තරම් දහම් දෙසපු කෙනාට අයිතියක් තියෙනවා.. යම්කිසි කෙනෙක් හිතනවනන් මහා සංඝරත්නය ටයි ඒ පූජාව කරන්නේ කියලා කවදාවත් දහම් දේශනා කරපු කෙනාගේ අතට දෙන්න එපා එයාට අයිති නෑනෙ භාරකරුවෙක් කැප කරුවෙක් අතට දෙන්න. පොදුවේ පූජා කරන මේසයක් ස්ථානයක් තිබේ නම් එතනින් තියන්න. එහෙම නැතුව දහම් දෙසපු උන්නාන්සෙගෙ අතට දෙන්න එපා. සමහර ස්වාමීන්වහන්සේලා පැත්තකින් තියන්න කියන්නේ අන්න ඒකයි. මං පැහැදිලි කරපු දේ මේ කමෙන්ට් එකෙන් සමස්තය පැහැදිලි වෙන්නේ නැති වෙයි.. නමුත් තේරුම් ගන්න උත්සහ කරන්න
Godak pin oba thumata
මුලින්ම පින යනු
කුමක්දැයි තේරුම් ගන්න.
අසරණ කෙනෙකුට
නැතිබැරි කොනකුට යමක්
දීම....ඉතා හොඳ දෙයකි.
සිතට සැනසිල්ල
(පින යනු සිතට දැනෙන
සැනසිල්ල මිස වෙන බම්බුවක්
නෙමේ.ඒක කාටවත් අනුමෝදම්
කල නොහැක.එසේ කල හැකි
නම්...පවු ද අනුමෝදම් කල
හැකිවිය යුතුය)
ගෙන දෙන කාරණයකි.
හැබැයි හාමුදුරුවරු
වැඩි දෙනෙක් ඉතාමත්
හොඳ ජීවිත ගත කරන
සමාජයට මෙලෝ වැඩක් නැති
ජාතියක්ය.
වැඩක් තිබුණනම්....
රට මෙහෙම ජරා ජීර්ණ
වන්නේ නැත.
තියෙන එකාටම පුදලා
පින කියන දේ බාල්දු නොකර
අසරණ අයට යමක් ලබාදී
සිතට දැනෙන සැනසිල්ල
විදින්න
ජනතාව හුරු කරවන්න....
Sudath Laksiri Dummalasuriya
077 4635999