Tharu Eliye (තරු එළියේ) -

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 91

  • @RookanthaGoonatillake
    @RookanthaGoonatillake  Місяць тому +46

    තරු එළියේ..
    ඔබ හා මා ගිය දිනයේ
    සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ
    රජ දහනේ..
    රජ කුමරිය වූ දිනයේ
    පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
    සීතල පින්නට මගේ හිස තෙමුනා
    ඈතින් ඈතට මගේ හිත යැවුනා
    පුළුන් රොදක් සේ මගේ සිත මට දැනුනා
    රජ දහනේ..
    රජ කුමරිය වූ දිනයේ
    පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
    වෙහෙස නිවා.. ඝන අඳුරේ
    සිසිල සදා.. තරු එළියේ
    පියමැනලා.. මල් ගොමුවේ
    ඔබ දුටු දා.. මතක තියේ
    ජීවිත කාලය ඔහු වෙත පිදුනා
    ආදර චන්දන සුවඳින් පිරුනා
    පිණි කැට මත ඔහු හා මා තනි කෙරුනා
    තරු එළියේ..
    ඔබ හා මා ගිය දිනයේ
    සිත මා සුසුම් හැඟුම් මැකුනා සේ
    රජ දහනේ..
    රජ කුමරිය වූ දිනයේ
    පැතුවේ ඔබේ ලොවයි මතු දිවියේ
    Lyrics - Rookantha Goonatillake

    • @kushanbandara1136
      @kushanbandara1136 Місяць тому +1

    • @shaniperera1877
      @shaniperera1877 Місяць тому +1

      ❤❤❤❤❤

    • @wasanthakumara6919
      @wasanthakumara6919 20 днів тому

      ua-cam.com/video/pT3jS4GR5Os/v-deo.htmlsi=MvyoELQwTmRvVtiq

    • @wasanthakumara6919
      @wasanthakumara6919 20 днів тому +1

      මේකත් අහලා බලන්න, ඒ ගායනයෙත් අමුතුම ගතියක් තියෙනවා.

  • @gihansjay106
    @gihansjay106 Місяць тому +12

    අවුරුදු 60කට ආසන්න උනත් ඉතාම තරුණ කටහඬක්.. භාවනාවක්

  • @SD-bw4vx
    @SD-bw4vx Місяць тому +13

    රූකා ලේඛා ආදරෙයි හැමදාමත්.ඔබතුමියගේ ගීත අතරින් කෝකද වඩාත්ම ලස්සන කියලා අදටත් මට හිතාගන්න බෑ.ගීත සියල්ල එක වගේ ලස්සනයි.❤❤❤

  • @sujeewawijesinghe-rz3cg
    @sujeewawijesinghe-rz3cg Місяць тому +38

    ලෝකයටම one & only .....ලේඛා

  • @annenirmala7073
    @annenirmala7073 Місяць тому +17

    මාරම ලස්සනයි මේ සින්දුව,...චන්ද්‍රලේඛා මහත්මියගේ කටහඩ එදාවගේම අදත් ලස්සනයි ❤❤❤

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya Місяць тому +12

    අදත් පැහැදිළි ලස්සන හඩක් චන්ද්‍රලෙකා ට තියෙන්නෙ 🥰🥰🥰

  • @sampath6581
    @sampath6581 2 дні тому

    චන්ද්‍ර ලේඛා මහත්මීයගේ කටහඩ මට දවසට ඒක සින්දුවක්. අහන්නම ඔන. හාවනාවක් වගේ. හඩක්

  • @DeepalHewawasam-yb5mn
    @DeepalHewawasam-yb5mn Місяць тому +7

    ගීත ලෝකයේ අති විශිෂ්ඨ යුනික් වොයිස් එකක් තමයි චන්ද්‍ර ලේඛා පෙරේරා. මේ ගීත වල පදවැල් ඉතා සරළ වුණත් එයින් දෙන්නාවූ පණිවුඩය හරිම අරුත්බරයි. ජීවමානයි. ඒකම තමයි මෙම ගීත ජන හදවත් තුළින් මැකී නොයන්නේ. තවද මෙම ගීත වලට පන පොවන සංගීතය අති ප්‍රබලයි.සුපර්.

  • @mubarakhussain6531
    @mubarakhussain6531 24 дні тому +3

    මන් කැමතිම ගායිකාව...මේ කට හඩට සම කරන්න කාටවත් බැරිවේවි....

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 Місяць тому +9

    අමරණීය කටහඬවල්... 😇❤

  • @shaniperera1877
    @shaniperera1877 Місяць тому +5

    පුදුමාකාර ලස්සනයි,, ඒ හඬ, ඔබලා දෙදෙනා සහ දියණියන් දෙදෙනා,,, අපිට දෙවියන් වහන්සේ දුන් දායාදයක්,,, ස්තුතී,❤❤❤ ජේසු පිහිටයි, හැමදාම සතුටින් පිරි ජීවිතයක්,,❤❤❤❤ මා හැමදාමත් දෙවියන් වහන්සේ ට ස්තුති කරනවා ❤❤❤❤ ආදරෙයි❤ ❤❤

  • @victornimalfernando8061
    @victornimalfernando8061 Місяць тому +2

    ව්න්ඩි දුව මේ ගීතය නව තලයකට ගෙන ගියා. මාරම ලස්සනයි ❤❤❤❤❤❤❤❤

  • @shiranthachandimal9496
    @shiranthachandimal9496 Місяць тому +7

    ළමයි දෙන්නා කැලේ අම්මා enter උනාම.... 🤗

  • @victornimalfernando8061
    @victornimalfernando8061 Місяць тому +3

    ගහේ කටු උල් කරන්න ඕනෑ නෑ කියනවා නේ... රූකාන්ත +චන්ද්‍රලේඛා එකතුවේ ප්‍රතිඵලය සුපිරි බව විදහා මනවා පානවා. ඉතාම දක්ෂයි මේ දරුවා. ඔබට ජය පතනවා❤ සුභ නත්තලක් වේවා !

  • @Rps-d6o
    @Rps-d6o Місяць тому +2

    මාරම ශක්තිමත් හඩක්...💓💓💓මගේ ආසම ගායිකාව..💥💥

  • @ruchirasurangika6644
    @ruchirasurangika6644 15 днів тому +1

    Lassanyi ❤❤❤❤❤

  • @geethadissanayake5891
    @geethadissanayake5891 Місяць тому +3

    තව මොනවා ලියන්නද අංක එකේ කටහඬක්. දිගු ගමනකට ආසිරි. දිර්ඝායු වේවා අනාගතය වාසනාවන්ත වේවා ආදරෙයි හැමදාම. සියලුම දෙනාම දෙවියන් රැක දේවා. 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷❤️❤️❤️💜💜💜♥️♥️♥️💙💙💙👍👍

  • @shimaliranasinghe749
    @shimaliranasinghe749 15 днів тому +1

    Beautiful songs

  • @kusaljanithaperera8369
    @kusaljanithaperera8369 Місяць тому +4

    පළමුවෙනියට අහන කෙනා මම ❤❤

  • @chandanapushpakumara2861
    @chandanapushpakumara2861 15 днів тому

    ඔයාගෙ සින්දු ඔක්කොම මාරලස්සනයි

  • @VenDammissara
    @VenDammissara Місяць тому +1

    ඔබ දෙපොලට දිපාසිරි. දීර්ගායු පර්තනා කරමි

  • @medhaviuthpala7145
    @medhaviuthpala7145 23 дні тому

    හරිම ලස්සනයි ❤️😍

  • @TimothyWaidyarathne-g3f
    @TimothyWaidyarathne-g3f Місяць тому +3

    මේකෙ අලුත් වුනු ලස්සන චූටි තැන් ඇති ❤

  • @channajayampathi7694
    @channajayampathi7694 20 днів тому

    මලක් මෙන් (නෙළුම්) පිබිදේවා ,අම්මා ,මෙන් තාත්තා මෙන් ,❤❤❤❤❤❤

  • @PradeepLive-nb6ph
    @PradeepLive-nb6ph 28 днів тому +2

    ඔබ තමාගේ මව මේරි ගුරැතුමියගෙන් තමයි අපේ අම්මා 1 වසරෙදි කැගල්ල ශාන්ත ජෝසප් පාසලේදි ඉගෙනගත්තේ ඔබ තුමා එ පාසලට එනවලු අාවාම සෙල්ලම් පවා කරලා තියෙනවා කිවා මගේ අම්මා එ මතක ඔබතුමාගේ මෙි වැඩසටහන බලන අතර තුර හරිම ලස්සනට මතක් කලා ඔබ තුමාගේ අක්කා ගැනත් ඉතින් මම අාසම සිංදුවක් තමයි මේ ඔබතුමාගේ සිංදුවලටමම හරිම අාදරෙයි මම සිංදු කියනවා එ වෙලාවට මම කියන්නෙත් සිත සැනසුම සිංදුවයි සිත් සිත් ගිත දෙක එ තරමට අාසයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Місяць тому +1

    අමිමා තාත්තා ගෙ ගිත ලස්සනට ගායනය කරන ලස්සන හඩක්❤️❤️ තියෙන ලස්සන දුවෙක් ❤

  • @chamalabesinghe1763
    @chamalabesinghe1763 Місяць тому +1

    මම ආසම ගොඩාක් ආදරය ගව්‍රව කරන ආදරනීය සොදුරු යුවල...❤❤❤❤😘😘😘😘🤗🤗🤗🤗👌👌👌👌👌

  • @charikadilusha8879
    @charikadilusha8879 Місяць тому +2

    ඒ වොයිස් අම්මො ලේකා

  • @AneSenewiratne
    @AneSenewiratne 23 дні тому

    Nice. Song. ❤ ❤

  • @lalaniperera3446
    @lalaniperera3446 Місяць тому

    මගෙ ආසම ගායිකාව❤❤❤❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 Місяць тому +1

    Thank you sir. Rukantha gonathilaka this every song so beautiful and very well make and well done finished # with singing everyone so wonderful Adorable superb😍 god blessing everyone💞💕👌👍👍👍

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 27 днів тому

    ඒ කාලේ අපේ තරුණ ජීවිත සුවපත් කල ඔබ දෙදෙනාට තවමත් අපි එදා වගේම ආදරෙයි ❤❤

  • @manelr6912
    @manelr6912 Місяць тому +1

    Excellent

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 Місяць тому

    හරිම ලස්සනයි ජේසු පිහිටයි ❤

  • @channel-kz5lv
    @channel-kz5lv Місяць тому +2

    Rooka ithin porak thamai, issalama eka kive amaradewa master

  • @padmalperera4529
    @padmalperera4529 Місяць тому +2

    Kanata mee pani.....❤

  • @MariaFrances-v7p
    @MariaFrances-v7p Місяць тому +1

    No one can come close to this voice. Very unique ❤️❤️💯💯

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 Місяць тому

    කැමතිම ගායිකාව 💖💖💖💖

  • @danieaviles576
    @danieaviles576 Місяць тому +1

    Puduma hadak ❤♥️♥️🎉🙏♥️♥️♥️

  • @dishanrathnayake1183
    @dishanrathnayake1183 Місяць тому

    සිතට ගතට දැනෙන ඵ් හැගීම කෙතරම් අපූරුද..............

  • @dilanalwis1206
    @dilanalwis1206 24 дні тому

    God bless you. Beautiful couple

  • @ChinthaWeerasinghe
    @ChinthaWeerasinghe 26 днів тому

    ❤❤❤ lovely voice 🎉🎉🎉

  • @Dharmappriya
    @Dharmappriya 26 днів тому

    Mage aaaaasama voice eka thamai me..❤❤❤❤❤❤❤❤❤

  • @noshaanooshaa3636
    @noshaanooshaa3636 Місяць тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මමගොඩක්අදරෙයි

  • @chamindakushanthahikkaduwa3740
    @chamindakushanthahikkaduwa3740 Місяць тому

    Mage favorite akki hada nam mata hada leka akki merry christmas 🎉🎉🎉🎉🎉🎉

  • @asitharoshan1230
    @asitharoshan1230 Місяць тому +1

    ❤ ඹබ දුටුදා මතක තියේ

  • @kalumsandaruwan7206
    @kalumsandaruwan7206 23 дні тому

    chandraleka oyage oya geethaya harima sanvedi adaraneeya geethayak... ai ane ara band ekaka eka kala dala tyane ...ema kiyanath bae ithin band vala aya kiynawa ne neda...eken thma eka goda giyeee... okkotma jaya

  • @champabase6769
    @champabase6769 Місяць тому

    puduma lassana katahandak. Aadarei 👍🏼❤️❤️🙏

  • @oskarumesh2394
    @oskarumesh2394 Місяць тому

    Very nice. , one of my favourite songs.

  • @GeshanjudeGeshanjude
    @GeshanjudeGeshanjude Місяць тому

    Mara ලස්සනයි man asama aya athara sitina දෙදෙනෙක් jp❤❤❤

  • @asithakumara3701
    @asithakumara3701 Місяць тому

    Ruka....Leka....mara voice .Adarey panawage.......

  • @wjmthisera6198
    @wjmthisera6198 Місяць тому

    මා ප්‍රසංග වේදිකාවක මුලින්ම ගැයූ ගීතය ,1986 වගේ

  • @UdeshikaWeerakoon-c1r
    @UdeshikaWeerakoon-c1r 29 днів тому

    Your voice is a medication..❤

  • @ChandaniPriyadarshani-vo5kc
    @ChandaniPriyadarshani-vo5kc Місяць тому

    Godak lassanai

  • @WindyGoonatillake
    @WindyGoonatillake Місяць тому +3

    ☺️❤️❤️🩷

  • @PavithraHerath-j3n
    @PavithraHerath-j3n 16 днів тому

    Mage priyathama gaekawa obae

  • @LahiruHawpe
    @LahiruHawpe 15 днів тому

    😊😊

  • @GauriKaushalya-j5x
    @GauriKaushalya-j5x Місяць тому

    Mage favorite song
    A voice eka gana katha karanna wachana na
    ❤❤❤❤❤❤

  • @chinthaweerasinghe7369
    @chinthaweerasinghe7369 Місяць тому

    I love you❤❤❤❤❤🎉🎉🎉

  • @VijayGeetha-x5m
    @VijayGeetha-x5m 25 днів тому

    ❤mage adamant denna

  • @naradajayathilaka8601
    @naradajayathilaka8601 Місяць тому

    Bass❤

  • @rasanjanajayasinghe3505
    @rasanjanajayasinghe3505 27 днів тому

    🧡💚😌😌❤❤

  • @rajithadahanayake5157
    @rajithadahanayake5157 Місяць тому

    ❤❤❤niyamy

  • @isharasamith10
    @isharasamith10 Місяць тому +1

    ❤❤

  • @madhus5729
    @madhus5729 Місяць тому

    Legends❤

  • @nayomiadikari2775
    @nayomiadikari2775 Місяць тому +1

  • @S_han1210
    @S_han1210 19 днів тому

    එදා වගේමයි අදත්… කිසි වෙනසක් නෑ ඒ හඬවල..

  • @sampathranasinghe4736
    @sampathranasinghe4736 Місяць тому +1

    Meke full program eke link eka dannako

  • @BuddhiJayasinghe-o3t
    @BuddhiJayasinghe-o3t Місяць тому

    This is a recording. I think.

  • @manolikumari8506
    @manolikumari8506 Місяць тому +1

    අනේ ඒ පවුල ඇස්වහ කටවහ වදින්න නම් එපා

  • @Kamalajayanthi
    @Kamalajayanthi 20 днів тому

    ලොන්ත කුශානි වගේද

  • @sajeewaherath59
    @sajeewaherath59 29 днів тому +2

    ඇයි අපිට වර්තමානයේ තියෙන මේ කසිකබල් සිංදු අයින් කරලා මේ සිංදු ලෝකයකට ආයෙත් යන්න බැරි. අපේ තාරුණ්‍ය වසග කල ගීත මේවා තමයි. දැන් තියෙන ඒවගේ ගංජා ගැහුවා වගේ තමයි. මෙලෝ රහක් නෑ. කියන උන් දන්නෙත් නෑ. උන් මොනවද කියන්නේ කියලා. මේ සිංදු කලාව කෑවෙ අර භාතිය සංන්තුස් කියන කාලකන්නි දෙන්නා තමයි. රූ කාන්ත මහතාට ආරධනා කරනවා නැවතත් එවැනි ගීත කලාවකට අපව නැවත ගෙන යන්න කියලා. ඔහුගෙන් මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හැමෝගෙම සංවාදයට මෙය විවෘතයි.
    🥰😍

  • @salindasiriwardene3386
    @salindasiriwardene3386 Місяць тому +1

    ❤❤❤

  • @kushanbandara1136
    @kushanbandara1136 Місяць тому

  • @nilukasadhamali5285
    @nilukasadhamali5285 Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @AhashyaFernando
    @AhashyaFernando Місяць тому

    ❤❤❤

  • @jithendriwelikala5984
    @jithendriwelikala5984 Місяць тому

  • @SitharaNadeeshani-y2w
    @SitharaNadeeshani-y2w Місяць тому

    ❤❤❤❤

  • @Anu_sha-R
    @Anu_sha-R Місяць тому

    ❤❤❤❤❤❤

  • @ChamindaRanathunga-u8w
    @ChamindaRanathunga-u8w Місяць тому

    ❤❤❤

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 29 днів тому

    ❤❤

  • @dilshanfernandosuraj4491
    @dilshanfernandosuraj4491 9 днів тому

    ❤❤❤❤❤❤

  • @nipunikarunarathna5725
    @nipunikarunarathna5725 29 днів тому

    ❤❤❤