RAVANA | Episode 156 | 15 - 07 - 2021 | SIYATHA TV

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 55

  • @sirisamansirisaman7819
    @sirisamansirisaman7819 3 роки тому +7

    කවදාවත් මේ වටිනා වැඩසටහන නතර කරන්න එපා දිගටම කරගෙන යන්න ඒ සදහා ඔබ ආයතනයට රාවණා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @ncgeja
    @ncgeja 3 роки тому

    සේරම වැඩසටහන් බලනවා. තෙරුවන් සරණයි

  • @amilapathum950
    @amilapathum950 3 роки тому +2

    දැණුම සොඩා බෝතලය වගේ උතුරනවා මිස් හෝ ගලා👍👏👏

  • @indranimd6578
    @indranimd6578 3 роки тому +2

    මල් පැල විදියට මෑතක සිට අපිට එවන වස පැලෑටි ගැනත් රටට කියල දෙන්න.

  • @kumaripathirana4789
    @kumaripathirana4789 3 роки тому

    ජය ධරණී සර්

  • @sam27127
    @sam27127 3 роки тому

    ඉතා හොද වැඩ සටහනක්

  • @dulshanlakeesha4290
    @dulshanlakeesha4290 3 роки тому +3

    සියත් රේඩියෝ චැනල් එකේ රාවනාට කින්ඩි දාන්වා..මෙකෙ ගුන වයනවා.. 😂😂 අනේ මේවට ඇන්දෙන මනුස්සයොත් ඉන්න්ව නේ 😂😂

  • @dayanthadayantha4347
    @dayanthadayantha4347 3 роки тому +1

    Tharuwan saranai siyalu danata.kandagama.mahatha samaga digatama wada satahan. Karana.

  • @victory453
    @victory453 3 роки тому +2

    oya poth pdf widihata hadala danna please

  • @jagathsrideera8813
    @jagathsrideera8813 3 роки тому +1

    තෙරුවන් සරණයි මාධ්‍යයට

  • @anilpalithakarunanayaka5849
    @anilpalithakarunanayaka5849 3 роки тому

    Theruwan saranai

  • @MEMERimix
    @MEMERimix 3 роки тому +4

    Mama පටන්ගත් da සිට රාවණා වැඩසටහන බලනවා

  • @LazarAnjelov
    @LazarAnjelov 3 роки тому +6

    නැවත එකම වතාවක් හෝ ගයාන් සදකැලුම් මහතා මේ මැදිරියට මේ රාවණා වැඩසටහන සදහා සහබාගි කර ගන්න යැයි ඉල්ලා සිටිමි, ඔබ ඒ පිලිබද සලකා බලනු ඇතැයි විශ්වාස කරමි..!

    • @serendib8758
      @serendib8758 3 роки тому +2

      ඇයි ඌ පොරක්ද. ගල් අස්සෙ රින්ග රින්ග පච කෙලින ඝෝතයෝ

  • @krisnhokumar6651
    @krisnhokumar6651 3 роки тому

    Budusaranai hemotam

  • @judelemonappuhamy6620
    @judelemonappuhamy6620 3 роки тому +1

    God bless....

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 3 роки тому +3

    හෙලයන්ට වැදගත් කරුනු රාශියක් 🙏🙏🙏

    • @EUROPA-b9o
      @EUROPA-b9o 3 роки тому

      පට්ට මිත්‍යාවක්

    • @pahanjayasooriya2513
      @pahanjayasooriya2513 3 роки тому

      @@EUROPA-b9o oyata oppu karanna puluvanda sampurnayenma boru kiyala, ova sampurna boru kiyala visik karana nisa thamai lankave sasthraya vinasha venne. Borui kiyala kiyanna bene lankave vasthu vidyava thibbane

    • @EUROPA-b9o
      @EUROPA-b9o 3 роки тому +1

      @@pahanjayasooriya2513 ane puthe..owa boru katha boru dewal..loke godak diunui widyawa dan..balanna ape rate bayse kalayak nispadanaya karanawada kiyala??anith ratawal dan godak diununi..api?? Ape ithihasaya tiyenawa ape poth wala..hodata iganagena loketa aluth deyak pennanna

    • @pahanjayasooriya2513
      @pahanjayasooriya2513 3 роки тому

      @@EUROPA-b9o man kiyanne oya serama aththa kiyala, jothisayanam thiyena pattama boruva,evanam vadakma ne eth anith logical history tika maga arala develop venna be

  • @crickettube623
    @crickettube623 3 роки тому

    ගිය සතියේ episode එක දාන්නෙ නැද්ද UA-cam එකට ? ජූලි 22 වැනිදා පෙන්නපු එක දාන්න . ඒක බලන්න බැරි උනා කරන්ටෙක ගියපු නිසා . අද එක බලන්න කලින් ඒක දාල ඉන්න . 🙏

  • @shanewhite352
    @shanewhite352 3 роки тому

    දැන් එච්චරම සමහර "මර දෝශ" වැඩක් නෑ, මොකෝ ඕකෙ පදනම තමයි ඉස්සර බිත්ති බැන්දෙ මැටි ගල් හෝ වරිච්චි, ඒවලට එච්චර බරක් දරන්න බෑ මුදුන් යට ලීය යටින් තව දොරකුත් දැම්මම. දැන් කොන්ක්‍රීට් කරනව ප්‍රශ්නයක් නැති වෙන්න, දෝශය තිබ්බට දෝශය හැදෙන ගමන් බෙහෙතත් දීගෙනමයි ගේ හැදෙන්නෙ. ඒක නිසා අව්ලක් නැත. ඒක නිසා කියන්නම් වාලෙ කියන්නෙ නැතුව අද කාලෙට ගැලපෙන විදිහට කියන්න ඇත්ත දැනගෙන. නැත්තන් ගොන් ජෝක් ගනයට වැටෙන්නෙ. අනිත් එක පල දෙකේ වහල දැන් වැඩිය හදන්නෙ නෑ ඒක නිසා "පල දෙකේ වහලයට පමනයි" කියල ලියල ඒවල දෝශ කියන්න. කොන්ක්‍රීට් ගෙවල් වලට පමනයි කියල අලුත් වාස්තු හදාගන්න, දැන් ගෙවල් වෙනස්, ඒව හදන මැටීරියල් වෙනස්. මැටීරියල් වෙනස් කියන්නෙ කලින් කිව්ව වගේ සමහර දෝශ වලන්ගු නෑ. සමහර අලුත් දෝශ තියෙනව. දෝශ කියන්නෙ මැජික් එකක් නෙමෙයි, සයන්ටිෆික් පදනමක් හැම එකටම තියෙනව. ඒව වෙනස් වෙලා අප්ඩේට් වෙන්නයි ඕනෙ. අවුරුදු 5000 ක් පරන ජන්ගියම අදින්න ඕනෙ නෑ. අලුත් ජන්ගියක් ගන්න, දැන් පොඩි කාලෙ වගේ බිජ්ජ චූටි නෑනෙ. නැත්තන් පොඩි ජන්ගි අදින්න ගියාම හිර වැඩී. ගොනෙක් කියල හිතයි පොඩි ඒව අදිනකොට.

  • @umeshikaabilashini6251
    @umeshikaabilashini6251 3 роки тому +1

    මරු

  • @rkasrathnayaka2322
    @rkasrathnayaka2322 3 роки тому +1

    Mn maharaja ravana🗡🗡🗡🗡mngana dan kata karanna epa🗡🗡🗡🗡🗡🗡mn marila 🤔🤔

  • @184piyumiharshani8
    @184piyumiharshani8 3 роки тому

    Rawana program aka nedda

  • @DON_suni_VLOGS23
    @DON_suni_VLOGS23 3 роки тому

    niwase diga wadi karanna apa obathumanla kiyapu de hari ape amma nathi wna hithu matheta ge ta kali akkarala budusarana rawana dewi pihitai samatama

  • @indikasenarathna1612
    @indikasenarathna1612 3 роки тому +1

    siyathata puluwannam raj somadewa mahathayai thilak kandegama mahathathayai ekata genalla katha karanna

  • @Paragatha
    @Paragatha 3 роки тому +1

    මිස් කලබල වැඩිද මන්ද....

  • @sajithkarunaratne8965
    @sajithkarunaratne8965 3 роки тому

    Kiiyatada kawadda yanne kiyannako

  • @udithaegodage676
    @udithaegodage676 3 роки тому +1

    Boru mithyawal samajaya gilagena inne me wage Gon wadasatahan nisawen ewata rukul denawa minissu diunu wenne uthsahaya matha ha buddiya matha budu rajanan wahansege Nirmala budu dahamata pitu Pala mithyawa passe yamai hama athinma piriheema diunu jageen nagath balabala kale kawe na . Rawana kiyana boruwa nisa sinhala harak wadipura ganja gahanawa wena diunuwak na dukai me Gon rala karana winase gana . Mewain godayanne hora kapuwoi jothishya karayoi witharai rata jathiya walatama yanawa budu rajanan wahanse dehana karapu hethupala dahama boru wenawa me boruwa nisa theruwan sarane pihitapiyau delowama diunu wenawa ekanthai .

  • @upalithilakasiri2737
    @upalithilakasiri2737 3 роки тому +1

    ඊලග වැඩ සටහනෙන් කියන්න පූලුවන්ද දියවන්නාවේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ගැන මොකද ඒකේ ඉන්න එඋන් හැමදාම කා කොටා ගන්නව වාස්තු දෝසයක්ද ? උන්ගේ වනචාරි කමද ?

  • @MEMERimix
    @MEMERimix 3 роки тому +2

    Siyatha tv nambar aka danna ko

  • @charithperera4217
    @charithperera4217 3 роки тому +1

    im in USA,, HOW COME THERE ENDLESS SKY SCRAPERS AND WORLD CLASS BUILDINGS
    NO RAWANA NO BULL SHIT.. IF THESE MIDIUCORES WERE IN USA IM SURE IT'LL BE A UNPLEASENT PLACE THANK GOD THERE IN LK..

  • @rangaprasangam.m8811
    @rangaprasangam.m8811 3 роки тому +1

    vatina adahas ! isthuthi .

  • @udithaegodage676
    @udithaegodage676 3 роки тому

    Oya kiyana widiyata me rate thattu 50 .60 building hadanna wenne na balapiyau thambinge diunuwak un nakath balanawada kendara balanawada . Na un Alla devio vitharai wadinne anith hama magulakama ellenne na api hama boruwakata andenawa e

  • @serendib8758
    @serendib8758 3 роки тому +2

    මිත්‍යාමය විස්වාසයන් සමාජගත කරන්න එපා යකුනේ. ඔය වෙලාව ලමයි වෙනුවෙන් online education දෙන්න වෙන් කරපල්ලා.

    • @s.thilakrajapakse715
      @s.thilakrajapakse715 3 роки тому +2

      modayek neda me thappulanne.

    • @ranukamperera2500
      @ranukamperera2500 3 роки тому

      @@s.thilakrajapakse715 ඔයා යක්ඛ පුතෙක්ද

    • @isharaweerasinghe4832
      @isharaweerasinghe4832 3 роки тому

      සම්පුර්ණ ඇත්ත රාවණා රාවණා ගැවා ඉස්සර මමත් ඇති රෙද්දක් නැ ඔකේ.
      නිකන් මනොමය ප්‍රොඩත්වයක් හදා ගන්න හොදයි

    • @serendib8758
      @serendib8758 3 роки тому

      @@s.thilakrajapakse715 යොකෝ තොපි වගේ උන් තප්පුල පුල හිටියා. ලන්කාවට අන්ක එකටම කෙලවෙලා තියෙන්නෙ.

  • @thavayogarajahkabilan5348
    @thavayogarajahkabilan5348 3 роки тому +2

    தமிழ் மன்னன் ராவனன்
    Tamil king ravanan

  • @udithaegodage676
    @udithaegodage676 3 роки тому

    Gon rala rawana newei adyanaya karapiyau Elon musk's ge charithaya kohomada lokaya jayaganne kiyala danaganna. jack ma wage biliyana pathiyo gana rawaha kiyana boruwe ellila ganja gahapiyaw ethakota ebema diunu wei anitn ratawal thakshanen ehalatama gihin api thama rawana awith rata hadanakan balan innawa . Honda welawata wena ratawal me Gon jathiya inna rata allanoganne . Naththan me
    Gon rala apahu yatath karagena mokada thakshanen binduwatath pahala api thopi wage thakkadi pissu mithya dushtikayo nisa budu dahamath jathiyath dekama winasai .thawa tikadawasakin thamdiyo sinhala harak ralata arina ridennama mokada un sabawatama diunu wenawa api heena lokawala .

  • @olivercook8097
    @olivercook8097 3 роки тому

    කන්දේගමටත් schizoprenia.