Hadaya, you are a legend. We thank God for your life. Your spirit still lives. The flesh is immaterial. You are still a light for us. Please shine for us.
Unremarkable unforgettable iconic in Sri Lanka arts. Life must go on whatever happens. Mentally fitness is far more importance than physically. We need your performance further to illuminate the industry. I wish soon recovery.
For those living abroad and missed the Lankan screening, Where can we watch Alborada and other movies? I have been inquiring about this from many sources and haven't got an answer. Appriciate it if we can get some information.
Ob hari .batahira vidya kramaya thama pilithura. Physiotherapy karanna. Puluwannam Dr Sunil Perera (neurologist) Asiri Central hambavenna. Ethuma thama stroke ekata expert(devikenek). Obata ikman suwa
හඳගම මහතානනි , ඔබතුමන්ට ඉක්මන් සුවය පතන අතර මනස ජය ගෙන ගතවන මෙම කාලය තුලද නිර්මාණ සමග සමීපව කටයුතු කිරීම නිහතමානීව අගයමු. දීඝායු වේවා...
හයිය ගනින් හඳයා උඹට පුළුවන් තව අල්ලන් ඉන්න. පටන් ගමු අපි අලුතින්ම. නිදුක් නිරෝගී සුවය සහ ධෛර්යය වැඩි කරගන්න ශක්තිය ප්‍රාර්ථනා කරමි. ජය❤❤❤
අපේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යයෙක්... ලංකාවෙන් බිහිඋනු දක්ෂ නිර්මණකරැවෙක්. මෙතුමා වගේ පුළුල් චින්තන පරාසයක් ඇති කෙනෙක් මෑත කාලයේ බිහිවෙලා නැ.. ඔබ තුමාට ඉක්මනින් සුවපත් වෙවා...
O/B ලා.
අසෝක හදගම
මැල්කම් මචාඩෝ
එඩ්‍වඩ් ජයකොඩි
බුද්දධාස විතාආරච්‍චි
බන්දු සමරසිංහ
රෑකාන්ත ගුනතිලක
සුනිල් ජයන්ත නවරත්න
St Mary's College kegalle
ඔයාගේ ඉස්කෝලේ අපි දන්නැහැනේ ඉස්කෝලේ නම කියන්න😂
@@jeevadarshanie8625 මාරි college pinguththara හට්ටාචාර්ය
කැලණිය විශ්වවිද්‍යාලයේ Maths first class එකක් තියෙනවා. අද ඉන්න full bright කලාකරුවාට ඉක්මන් සුවය පතනවා!
❤
හදගම මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
වටින මිනිහෙක්
ඉක්මනින් සුව වේවා ....කැමති කලාකරුවෙක් ....ඔබට ජය
කෝ මේවාට කොමෙන්ට් ඔහු ගැන මගෙ හිතේ තියෙන්නේ සෙරෙප්පු නැතිව කටු ඇනි ඇනි ඇවිද්ද කෙනෙක් එකයි ඔහුට මේ තරම් වටිනා නිර්මාණ කරන්න පුළුවන් උනේ පිට රට කට ගොස් ඉක්මනින් සුව කර ගන්න සුව කරන්න පුළුවන් ❤ ඔබ ඉක්මනින් සුව වෙනවා එක නියතයි
ශ්‍රීලංකා සිනමාවේ බල කණුවක්...ශ්‍රේෂ්ඨයෙක් ...❤
කලාව දෙස විද්‍යාත්මක ඇසකින් බලපු පිරුණු මිනිසෙක්. හඳගම ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. 🙏
රටක මිනිස්සුන්ට හුස්ම ගන්න නිර්මාණ කරන මිනිසෙකුට හදිසියේ ආ ගතේ නොසන්සුන් භාවය ගැන හරිම කණගාටු වෙන් හිටිය .නමුත් ඔබ දිරිමත්...🙏👌ඔබේ සිතේ ශක්තිමත් භාවයම තමා මේ තත්වය මඟහරවා ගන්නට සමත් එකම ඔසුව.පුලුවන් හැකි අයුරින් නිර්මාණ කරන්නට ලැබේවා...හඳගම...❤❤
හදයා උබ great මිනිහෙක් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
ඉක්මනින් සුවපත් වී නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා. අජිත් කුමාරදාස
ඔබ විශිෂ්ඨයෙක්. ඔබට ඉක්මන් සුව පතමි ❤
හඳ අයිති අහස ට මය,,❤
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනව.
ඔබගේ මෙහෙය අතිමහත්
ඉදිරියට ම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා.
ඉක්මනින් සුවපත් සහනය ලැබේවා ❤❤
ඔබ තුමාට ඉක්මනින් සුව පත් වෙන්න ප්‍රාර්ථනා කරමි
නමුත් මොහු ලිංගිකත්වය පිළිබදව අමුවෙන්ම සමාජයට එබ්බවීමට ගත් උත්සාහයේ අනිටු ප්‍රතිපල අද සමාජය බුක්ති විඳිමින් සිටියි.
ඉක්මන් සුවය ලැබේවා ජේසු පිහිටයි
නිර්මාණ තව තවත් කරනට 🙏එලෙසම නිරොගී සුව ආසිරි වේවා
සුන්දරයි...අපේ කැම්පස් මිත්‍රය...ගුරුවරය...ඉක්මනින් සුවවෙන්න... තව ගොඩක් නිර්මාණ බිහිවෙන්න තියෙනව ඔබෙන්...
ඔබතුමාට ඉතාම ඉක්මනින් සුවවෙන්න නීරෝගී වෙන්න ප්‍රාර්ථනය කරනව❤
ඔබතුමාට ඉක්මන් සුවය
තෙරැවන් සරණයි❤❤❤
අද සමාජයට ඔබින බුද්ධිමත් පරිවර්තනය වෙනුවෙන් කැපවෙන විෂිශ්ඨ නිර්මාණකරුවෙක්...හඳයා ඔබට ඉක්මන් සුවය...🙏❤️🌼
ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරනවා හදයා අයියේ ❤️
නිදුක් නිරෝගී සුව ය සහ දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ තුමා ට වටිනා සම්පත් රැක ගනිමු 🎉🎉❤
Hadaya, you are a legend. We thank God for your life. Your spirit still lives. The flesh is immaterial. You are still a light for us. Please shine for us.
Very good mathematician known to me at university of kalaniya god bless you
හඳගම ♥️
❤❤❤ape kale hitapu hoda nattya Addyaksha warayek. Obasamata Aubowewa!! Hadunwa dunnata obathuma tath sthuthi!.
Wish you speedy recovery. තෙරුවන් සරනයි
ඉක්මන් සුව හඳගම සර් ❤
නිරෝගි සුවය
සුව සහ චිර ජීවනයම වේවා හඳගම
සුගතපාල සිල්වා සේම ධෛර්යයක් ඇති හඳයා නුඹට නිදුක් නිරෝගී සුවය පතමි.......❤
ඉක්මන් සුවය පරාර්තනා කරමි.
❤❤❤❤.නිදුක්.නිරොගි.සුව
Have a positive mind Mr. Handagama. You will recover with the blessings of your fans. We need you to continue good films for many more years to come.
හෙණ නම් කෘතිය පිළිබඳ කියවද්දී මට හිතුන දෙයක් තමයි සුද්දි,බ්‍රොයිලර් ,රිබෙල්,චුට්ටි,පිටර් උන්නැහේ වලිකුකුලා ගේ ආගමනය කුටුම්භ සමාජ දේශපාලන මැදිහත්වීම මනුෂ්‍ය ජීවිත වලට බලපාන්නේ කෙසේද යන වග එතුමන් කුකුල් කූඩුවක වෙසෙන කුරුල්ලන්ගේ පේනවා දී ඇති ආකාරය මතු අනාගතයටත් වලංගුයි.
ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා!
ජය ඔබට
ඉක්මනින් පූර්ණ සුවය පතමි. රටට ඇවැසි දක්ෂ දුලබ කලාකරුවෙක්.
Unremarkable unforgettable iconic in Sri Lanka arts. Life must go on whatever happens. Mentally fitness is far more importance than physically. We need your performance further to illuminate the industry. I wish soon recovery.
සුපිරිම චරිතයක්.... ඇත්තටම කනගාටුවට කරුණක්... 😔
හඳයට නිරෝගී සුව පතමි....
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
ඉක්මන් සුව ලැබේවා සර්💜👣
ඉක්මනින් සුවය ලැබෙවා
අපේ අසක්වැසි අයිය කෙනෙක්.. අපේ අයියලාගෙ යාලුවෝ .. හදගම අයියා සුබපැතුම්
Long life. Take care
නීරෝගී සුවය ලැබේවා !
❤ස්‍රවපත් වෙවා
හදේ අයියේ ඔයාගේ ඇතුලෙ ඉන්න දාර්ශනික සිනමා කරුවාව අයින් කරාහම ඔයා මාර දාර්ශනිකයි..ආදරෙයි
ඉක්මනින් සුවය ලැබේවා !
❤❤ දීර්ඝායුෂ ඔබට ❤❤
ශ්‍රේෂ්ඨයෙක් නැහැ ආදේශක ඔබට නිදුක් නිරෝගී සුවය
මට මතක හෙන වේදිකා නාට්‍ය
සඳුන් ගමගේ .ලියූ මාරාවිල සිද්ධියක්.
Obata jaya
ජය
For those living abroad and missed the Lankan screening, Where can we watch Alborada and other movies? I have been inquiring about this from many sources and haven't got an answer. Appriciate it if we can get some information.
Its only body, not the soul being slow at this moment. I wish he can get well soon.
A genius character, ❤
ඔබතුමා නැගිටින්නම ඕනේ කෙනෙක්.කොහොමත්ම ඔහොම ඉන්න බෑ.විශ්ව ශක්තිය විශ්වාසකරන්න.භාවනා කරන්න.ඔබතුමා අනිවාර්යයෙන් නැගිටිනවා
Ob hari .batahira vidya kramaya thama pilithura. Physiotherapy karanna. Puluwannam Dr Sunil Perera (neurologist) Asiri Central hambavenna. Ethuma thama stroke ekata expert(devikenek). Obata ikman suwa
සුන්දර මිනිසෙක් ..........
" තනි තටුවෙන් පියාඹන්න" ලක්බිම පුවත්පතේ තිබුණු ලිපියක් ඇසුරින් කලේ. ඒකේ කෙල්ල කොල්ලෙක් විදිහට වෙස් වලාගෙන පොල් වගාවක වැඩ කලේ. හඳය කියන එක හරි. පෙරදිග දි ගැහැණියක් පිරිමියෙක් ලෙස වෙස් වලාගන්නේ දුප්පත් කම නිසා. මම මූණ දුන්න අත්දැකීමක් තියනවා. අපේ කොම්පැණි එකට ආපු driver කෙනෙක් හිටියා. එයා කළු සාමාන්‍ය අවුරුදු 30 විතර කෙනෙක්. මගෙන් බිල් අත්සන් කරන් ගිය ඒ මිනිහා එදා රෑ පුත්තලමේ දී හැප්පිලා මැරුණ. පොලිස් වාර්තාව එද්දි තමයි අපි දන්නේ මාස ගානක් ආපු driver කෙල්ලෙක් කියලා. තාත්තා ගෙදර නෑ. තව නංගිලා වගයක් ඉන්නේ. එයා තමයි පවුල නඩත්තු කරලා තියෙන්නේ. මාර shock එකක් ඒක
ලාංකීය සිනමාවේ නොසැලෙන සලකුණ ❤❤❤❤❤
Dear sir ,get well soon ,may God bless you ...💐✨️
Thrilled and lived in the past for a limited time !❤
Obata ikman suwa, the legend all the time ❤
CT data තියනවද,blood thinners dunnada.thromotic ද bleeding type එකක්ද. Get well soon
ඉක්මන් සුවය ලැබී යළි නිර්මාණකාරණයට වරෙන් මලේ
ඉක්මනින් සුව ලැබේවා ❤
ඉක්මන් සුවය පතමි ❤
නිර්මාල් රන්ජිත් දේවසිරි කතා කරන විදියට කතා කරනු පෙනේ.
Grate Director ....❤❤❤
Legend, get well soon!!
අශෝක හඳගම. මට මතකයි ඔබ පාසලේ සිටි කාලය පාසලේ දී ඔබ විද්‍යාව කළේ මට මතක විදියට.. නමුත් ඔබ පාසලේ ශිෂ්‍ය කාලේදී ඔබ සමකාලීන ශිෂ්‍යයන් ට නාට්‍ය පුහුණු කළා. ඔබට පුදුම හැකියාවක් තිබුණා චිත්‍ර ඇදීමට. පාසලේ පැවැති ප්‍රදර්ශනය කට ඔබ චිත්‍ර අදිනවා මම දැකල තියනවා. ඔබට මම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබට මම මතක නැතත් මට ඔබව මතකයි
Get well soon dear...
👍👍👍
ආදේශක නැති මිනිස්සු ❤
COUÉISM - spiritual remedy or universal remedy ❤❤❤! Congratulations to dare to dare..... 7
🙏🙏🙏🙏
❤❤❤❤
❤️❤️❤️❤️❤️❤️
Sahenna iwasimak thiyenna oni meka aha gena inna
Could you please remove background music. That’s so annoying.
Npp ya dinawamu 🎉🎉🎉
ජීවිතය .?
ඔබ බොගෝකල් ජීවත් වි යුයි
🖤
පාර්ලිමේන්තුවේ පුටු උඩ නින්ද යන නාකින්ට මොකුත් නෑ...මේ වගේ රටට අවැසි මිනිහෙක් එක්කනේ දෙවියෝත් ආතල් ගන්නෙ 🙄
Ronny ayyyiya gena dukmusu puwatha mathakayi..
කුහක හදයා
ara ganiwa vikunn kapuwata daduwama oya
සහතික ඇත්ත
@jeevadarshanie8625
Sahathika aththa. Ara gamiwa
Sathek keruwa.
ඉක්මනින් සුවය ලැබෙවා
❤
❤❤❤❤
❤
❤❤❤
💝
❤❤❤❤❤❤❤❤❤