සංවර්ධන නිලධාරින්ට කරපු දේ ගැන ස්ටාලින් ආණ්ඩුවට අවධාරණයෙන් කිව්ව කථාව.

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 20

  • @TharinduLaknuwan
    @TharinduLaknuwan 22 години тому +7

    ගුරු සේවා ව්‍යවස්ථාව අනුව පමණක් සුදුසුකම් සහිත අයව, සාධාරණව ගුරු වෘත්තියට බදවා ගැනීම් සිදු කරන්න. අදාළ ව්‍යවස්ථාවට පරිබාහිරව බදවා ගැනීම් සිදු කළහොත් අසාධාරණ ඉල්ලීම් කරන සුළු පිරිසක් විශේෂ වරප්‍රසාද ලබාගන්නා අතර ඔවුන්ට වඩා වැඩි පිරිසක් අසාධාරණයට ලක්වනු ඇත.

  • @Jeewe96
    @Jeewe96 17 годин тому +2

    එහෙම බැලුවොත් වර්ජකයො කරන්නෙ අසාධාරණ ඉල්ලිමක්නෙ. මේ ආණ්ඩුව බලයට පත් වුනේම සුදුස්සට සුදුසු තැන දෙනව කියලනෙ. රටේ මිනිස්සු පාරට බහින්න ඕනෙ මේ දේශපාලන පත්වීම් ටික ගුරුසේවයට බදවගත්ත දවසට

  • @dilrukshiperera4702
    @dilrukshiperera4702 19 годин тому +4

    ගුරු ව්‍යවස්ථාව අනුව නෙ ගන්නේ.ඒ උනාට ප්‍රචණ්ඩ වැඩ කරද්දි.ඔය මිනිස්සු ගන්නම හොඳම නෑගුරු සේවයට

  • @inokakarunathilake3324
    @inokakarunathilake3324 22 години тому +3

    ස්ටාලින් මහත්තයා ආණමඩුව ට මාස හයක් වත් දෙන්න ඕනෙ ඔබතුමා ට මොලයක් තියෙනවා නෙද

  • @SujeekumaraManathunga-fp4hv
    @SujeekumaraManathunga-fp4hv 19 годин тому +1

    පැහැදිලි වම මුන්ට ගහලා පන්නන්න ඕනි. රාජ්‍ය සේවයට නුසුදුසු අය කරල එලවන්න ඕනි.

  • @psathya6345
    @psathya6345 11 годин тому

    සුසිල් ප්‍රේමජයන්ත් ඔය ගැටලුව ගැන ඉතා නිවැරදි පිළිවෙතක් අනුගමනය කර විසදුමක් ආසන්නයේ සිටියාය.

  • @rathnasirijayaratne4329
    @rathnasirijayaratne4329 11 годин тому

    ගුරුවරුන් බදවා ගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍යයි . මේක ලමුන්ගේ අනාගතය පිලිබද ප්‍රශ්නයක් . ඒ නිසා ඉස්සර කලා වගේ හිතුමතේට කරන්න බෑ වගකීමක් ඇති පාලනයකට . ඔයාලා කියන්නේ පෙර වගේම ඇමතිට හිතුමතේට කරන්න . ඒක කරන්න බෑ පුතා . අපි චන්දේ දුන්නේ තිබුන ක්‍රමය වෙනස් කරන්න .

  • @NishanthaKumara-t1t
    @NishanthaKumara-t1t 10 годин тому

    යකො විභාග පස්නෝකර ගුරුවරු ගන්නේ කොහොමද බන්

  • @chandraalwis3874
    @chandraalwis3874 20 годин тому

    මුට මොලයක් නැහැ.

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239 22 години тому

    Degree thibuna kiyala hama pakyama guruwaru karanda oona naa vibaga liyala paas wela warella

  • @SVA790
    @SVA790 21 годину тому +1

    Ko ban issara wage sadde

  • @thimiralkshitha8343
    @thimiralkshitha8343 20 годин тому

    Sanwardana niladari, doing nothing and taking salary

  • @sdsannadasunil6355
    @sdsannadasunil6355 22 години тому

    Oluva pala ganieemata niyamithai

  • @ranialgiyanna953
    @ranialgiyanna953 18 годин тому

    Meka thama.okkoma.karanne

  • @zameek100
    @zameek100 21 годину тому

    Tho Kariyo umba Salli Walata weda karanne, muge thatte palanna ona

  • @AnjuAnju-dg5qq
    @AnjuAnju-dg5qq 19 годин тому

    Yakoo ratata yahapathak wenawanam.uta sahaya dipalla oyatharam ahinsaka minisungen paliganna epa.pathwem denawa kiyayala 10ona thanata 100k dala padindenne kiyana minisunda.me minisunta molayak na.ekai awula.

  • @kusumkalhari1461
    @kusumkalhari1461 21 годину тому

    To Maka bavila giya davasata tamai ratatat daruvanta hariyanna marata toga ammata waradda dadavata ballantat hukala to wadapu aka waradda

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze 22 години тому

    😄😄😄😄