මැතිසබය ගිගුම් දෙයි - සද්ද බද්ද නෑ - එකම සද්දයයි

Поділитися
Вставка
  • Опубліковано 10 гру 2024

КОМЕНТАРІ • 658

  • @Lw_beats
    @Lw_beats 8 днів тому +117

    උත්තරීතර පාර්ලිමේන්තුවෙ මේ වගේ වටිනා කතාවක් අහන්න ලැබුනෙ අපේ ඡන්දයෙන් නේද කියල හිතනකොට පුදුම සතුටක් දැනෙනව

    • @chaminsampath5355
      @chaminsampath5355 7 днів тому

      Kivaru pade

    • @lakshmiabedeera45
      @lakshmiabedeera45 7 днів тому

      ​@@chaminsampath5355මොන තරමි හොද කලත් හොදක් දකින්න කැමති නැත්නමි උබලා ගෙදර ජිවත් වෙන්නෙ කොහොමද බන්

  • @AaaAaa-w4p
    @AaaAaa-w4p 8 днів тому +218

    ආයේ කනට ගහලා පැහැදිලි කරන්නෙ, ආඩම්බරයි හදුන්නෙත්ති ඇමතිතුමනි ඔබ ගැන අපට❤❤❤

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 8 днів тому +5

      ❤❤❤❤❤❤❤

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 8 днів тому +6

      Very good high level speech sir hadunneththi

    • @chaminsampath5355
      @chaminsampath5355 7 днів тому

      Pol 200
      😲😲😲😲😲😲😲😲😲

    • @dayachandima7076
      @dayachandima7076 7 днів тому

      Maasa.දෙකෙන් .pol.wavenne.කොහෙද .pakoo​@@chaminsampath5355

    • @priyalmapitiyage7965
      @priyalmapitiyage7965 7 днів тому

      See This Another Political Donkey 🐴 🐴 🐴 🐴 🐴 🐴 ​@@chaminsampath5355

  • @shashikasandaruwan4016
    @shashikasandaruwan4016 8 днів тому +187

    ⁣පාර්ලිමේන්තුවේ මේ වගේ හැම දෙනාටම වටින කතාවක් ඇහුවාමයි... ජයවේවා!

    • @jayakodyranjith5046
      @jayakodyranjith5046 8 днів тому +8

      බය්යන්ට අහගෙන ඉන්න සුපිරි කතාවක් 👍👍👍👍

    • @shashikasandaruwan4016
      @shashikasandaruwan4016 8 днів тому +9

      අනිවා...🔥

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 8 днів тому +3

      ❤❤❤❤❤❤

    • @Kumudu2000
      @Kumudu2000 8 днів тому +2

      Obala vage unta hodai oya katha 😂😂😂😂

    • @jayasooriyabh6707
      @jayasooriyabh6707 8 днів тому +4

      Batalanda jolly seeya hitiyanam borella kanaththath vikunanawa sure AKD ta bokenma malimawata jayawewaaa

  • @shineisle2263
    @shineisle2263 8 днів тому +123

    ඔබ තුමන්ලා මේ රට කනපිට ගසා හෝ හදන බව අපිට විශ්වාසයි.🙏

    • @chaminsampath5355
      @chaminsampath5355 7 днів тому +1

      Pol 200
      Balan idapalla. Munge kivaru
      Tavath ravqtiyalla

    • @manjulafernando4347
      @manjulafernando4347 7 днів тому

      අපිට තියෙනවා පොල් ඉඩම් හැබැයි මේ දවස් වල අස්වැන්න අඩුයි

    • @sidathweerasinghe1359
      @sidathweerasinghe1359 7 днів тому

      ​@@chaminsampath5355Pala huththa yanna thope wahal himiyo කාපු රට හදන එක ලේසි නෑ පකො

    • @GamageSomalatha
      @GamageSomalatha День тому

      ❤❤❤❤❤

  • @premalathadp
    @premalathadp 8 днів тому +65

    රිදී. සීනු හරිම ලස්සනයි ඔබේ හඬ අහන් ඉන්න ආසයි

  • @sanugasudamseth7995
    @sanugasudamseth7995 8 днів тому +138

    නියමයි සහෝදරයා අපේ කතිරයේ වටිනාකම

  • @uniquethoughts1161
    @uniquethoughts1161 8 днів тому +91

    නිකං හීනයක් වගේ...හිතාගන්නබෑ..දැනෙන සතුට කියලා වැඩක් නෑ...🎉🎉🎉🎉

  • @Devivlog-k6q
    @Devivlog-k6q 8 днів тому +79

    අනුරට නිදුක් නීරෝගී සුව ආරක්ෂාව ලැබේවා රටට යහපතක්ම වේවා මගේ බුදුනේ 🙏🏾🙏🏾🙏🏾

  • @ThilinaWeerasinghe-l4s
    @ThilinaWeerasinghe-l4s 8 днів тому +142

    ගරු හදුන්නෙත්ති මහත්මයාණනි සහෝදරයා ඔබගේ අදහස් පලකිරීම අති විශිෂ්ඨයි ඔබට ජයෙන් ජයම වේවා

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 8 днів тому +4

      ❤❤❤❤❤❤❤❤

    • @chaminsampath5355
      @chaminsampath5355 7 днів тому +1

      Athi visistai pol 200 i

    • @sajithpeiris1176
      @sajithpeiris1176 7 днів тому

      උබත් කුඩ්..ඩෙක්ද😂😂🤣😂🤣😂​@@chaminsampath5355

    • @codeofit8128
      @codeofit8128 7 днів тому

      ​@@chaminsampath5355Pol me anduwen hiteuwe naha.ranilgen ahuwanam hari a gana

    • @kumara-v5m
      @kumara-v5m 7 днів тому

      ​@@chaminsampath5355තාත්තගේ පොල් ගෙඩි දෙක කාපන් සොම්බියගේ වහලා😂

  • @RomaRoma-t4e6g
    @RomaRoma-t4e6g 8 днів тому +32

    ඇත්තටම සතුටුයි එතුමාගේ කතාවට සේරම දෙනාගෙන් විශේෂයෙන් විපක්ෂයෙන් කල ඉල්ලීමට සවන් දී මේ අපේ ලස්සන රට හදන්න එකතු වෙන්න. පිස්සු විකාර අත් හැර දැන් වත් හැදෙන්න බලන්න. රට ගසා කන තැනට ගෙනියන්නෙ නැතුව. Please

  • @manoriperera1146
    @manoriperera1146 8 днів тому +37

    මේ තාක් අහපු හොදම කතාව අපේ එකම පැතුම මේ විනය අපේ රටට ජයෙන් ජයම වේවා ❤🙏

  • @UpulWeerawardena
    @UpulWeerawardena 8 днів тому +93

    හොඳ පැහැදිලි කිරීමක් , පාර්ලිමේන්තුවේ මේ වගේ සහෝදරයින් ඉන්නම ඕනෙ .. ජයවේවා සහෝදරයා ...

    • @AshenRasmika-ep4sg
      @AshenRasmika-ep4sg 7 днів тому +1

      හැමදාම පැහැදිලි කරන ඒවා අහගෙන ඉදපල්ලා වෙන දෙයක් නම් කරන්නේ නැ

  • @suraindissanayakaisansumus3298
    @suraindissanayakaisansumus3298 8 днів тому +68

    හදවතටම දැනුනු වටිනා කතාවක්..❤❤❤❤ හැමෝටම අහන්න සලස්වන්න පුලුවන්නම් හරිම වටිනවා....❤❤❤❤

  • @djayawickrema
    @djayawickrema 8 днів тому +83

    සුපිරි පැහැදිලි කිරීමක් , ජයවේවා හඳුන්නෙත්ති සහෝදරයා. බහු ජාතික සමාගම් සමඟ තරගකාරී මිලට BCC සබන්, යෝගට් ,පොල්තෙල් වගේ දේවල් නිෂ්පාදනය කර වෙළඳ පොළට නිකුත් කරා නම් ජනතාවට සහන අලුතෙන් දෙන්න අවශ්‍ය නැහැ

  • @WijerathnaBasnayake
    @WijerathnaBasnayake 8 днів тому +68

    ඔන්න මාලිමාවෙ රිදී සීනු සැලෙන හඬ..
    රටම ලස්සනයි ගිගුම් දෙනකොට ...
    මොන තරම් නම් අර්ථවත්ද
    මානව හිතවාදිද ,
    ආත්ම සංයමයෙන් යුක්තද
    ප්‍රායෝගිකද...
    ඵලදායිද..
    පාර්ලිමේන්තුවේ ගත්තු කාලයට මොනතරම් සාධාරනයක් ඉටු කළාද බලන්න ...
    මාලිමාව යනු ලක්මවගෙ සොඳුරු දූ පුතුන්....
    ආඩම්බරයි සඳුන් සහෝ ඔබ ..
    .❤❤❤❤❤
    🎉🎉🎉🎉🎉🎉🎉

    • @KusumaAriyawansha
      @KusumaAriyawansha 8 днів тому +1

      Awankawama mage chandaya Gena harima admbarai❤❤❤❤❤❤

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 8 днів тому +46

    අභිත සිංහනාදය රිළාසිරි අහගෙන හිටියද
    මෙතුමාල ආදර්ශෙට ගන්න
    මාතෘ භුමිය අද පන අදිනවා මෙතුමන්ලා අවශ්‍ය ඖෂධ දීලා ඇය සුවපත් කරාවි හඳුන් ඔබ හඳුන් ගසක් මෙන් ලංකා මාතාව සුවඳ කරන්න 🌸 හැමදෙනාටම යෝධ බල යෝධ ශක්තිය ලැබේවා 👍🍀

  • @NielathulaKumara
    @NielathulaKumara 8 днів тому +55

    නියමයිප තව කාලය තිබුන නම් අහගෙන ඉන්න ආසයි වැදගත් තැනක මුල් තැන

  • @Sampath-e2z
    @Sampath-e2z 8 днів тому +48

    ජයවේවා මැතිතුමනි ,
    ඔබලා අපට ආඩම්බරයකි, ඔබලා අපට ආඩම්බරයකී,
    අපි ඔබ සමගයි, ජන ගඟ ඔබ සමග,
    සජීවී දර්ශන මාදයට දාන්න

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 7 днів тому +13

    දෙවියනේ ,, මේ කතාව නිසා මට හුස්ම ගන්න අමතක උනා ❤❤❤❤❤❤❤ ජයවේවා ආදරෙය් මාලිමාවේ සියලුදෙනාටම ❤❤❤❤❤❤❤❤❤

  • @mahisharose
    @mahisharose 8 днів тому +38

    මාර කතාවක් ... අහන් ඉන්න ආසයි ❤❤❤

  • @PushpaWeerathunga-b4z
    @PushpaWeerathunga-b4z 8 днів тому +34

    දැන්නම් පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරිත්වය නැරඹීම සඳහ භය නැතිව පාසල් ළමුව ඉදිරිපත් කිරිමට පුළුවන් අසබ්බිය වචන නෑ මිරිස්කුඩු නෑ පිහියා නැති නැ උගත් බුද්ධිමත් සාරධර්ම පිරි පාර්ලිමේන්තුවක් දැන් අපිට හිමිවී ඇත මේ විනය ඉදිරියටම පැවතේවා අනාගතය දරුවන්ගේ සුභයි
    ජයෙන් ජයම වේවා❤❤❤

  • @chandanarajamanthree5112
    @chandanarajamanthree5112 8 днів тому +47

    ඇතිද අහගත්තා...සුපිරියි ඇමතිතුමා...❤

  • @nilanthinilanthi-kq7lc
    @nilanthinilanthi-kq7lc 8 днів тому +22

    ආඩම්බරයි සර් ඔබ ගැන ගොන්නුන්ට ඕවා තේරෙන් නෑ උන්ගෙ බල තහන්නාව විතරයි

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 8 днів тому +71

    පැය ගානක් උනත් අහන්න ආස කතාවක්...නොදන්න දේවල් බොහොමයක් අද දැනගත්තා...ජයවේවා !!!

    • @mryyyy6322
      @mryyyy6322 8 днів тому +3

      God bless sadun brother very good good toking i am Rohitha hongkong ❤

  • @hdvdvshs395
    @hdvdvshs395 8 днів тому +29

    ඇත්තටම මේ තමයි බුද්ධිමත් නායක වරුන් ❤❤❤❤❤ජයවේවා

  • @LochanaAriyarathna
    @LochanaAriyarathna 8 днів тому +48

    මෙන්න අත් දෙක එකතුකරල වැන්ද, ඔය මනුස්සකමට!

  • @chami.primedora
    @chami.primedora 8 днів тому +22

    ආඩම්බරයි හදුන්නෙත්ති ඇමතිතුමනි ...Respect...

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 8 днів тому +37

    ජීවිතේ පලමු වතාවට පාර්ලිමේන්තුව දැක්ක ලංකාවෙ❤❤❤❤❤

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 8 днів тому +29

    හොදට හිතන්න පුලුවන් කතාවක්....පක්ෂ භේදයකින් තොරව රට ගොඩ ගන්න උත්සහා ගමු ජයවේවා ..

  • @mallikawanigasekara1720
    @mallikawanigasekara1720 7 днів тому +18

    ආඩම්බරයි කතාවට.විශිෂ්ටයි.

  • @palliyaguru332
    @palliyaguru332 8 днів тому +52

    විපක්ෂය මේවාරයේවත් පාර්ලිමේන්තවෙ හැසිරීම පිලිබදව ඉගෙනගන්නවනම් හොදය්.

  • @LhataSyria
    @LhataSyria 8 днів тому +31

    අහගෙන. ඉන්න. ආස. හිතෙන. කතාවක්. සතුටුයි.

  • @ns7925
    @ns7925 8 днів тому +27

    පල තියෙන ගහට වවුලො වහන්නේ...ඉතාම වටින කතාවක්

  • @bp7064
    @bp7064 8 днів тому +87

    මොන දේ වැඩි උනත් මොනම අඩුපාඩු තිබුනත් අපි මාලිමාවට. 🧭🧭🧭🧭🧭🧭හොර බොරු වංචා දුෂන නැති ආණ්ඩුවක් රටට අවශ්‍යයි. ඒ පරිවර්තනය දැන් සිදුවීමෙන් පවතිනවා. 💜️💜️💜️💜️💜️💜️💜️

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 8 днів тому

      ❤❤❤❤❤❤❤

    • @Kumudu2000
      @Kumudu2000 8 днів тому

      Nodakin karai kalakanni. 😂😂😂

    • @kalyanikaluani2646
      @kalyanikaluani2646 8 днів тому

      අනිවාර්යයෙන්

    • @niranjalasumanasekara3930
      @niranjalasumanasekara3930 8 днів тому

      @@bp7064 👍👍👍🙏🙏🙏👍👍👍❤️❤️❤️😘😘😘

    • @ksakuni7845
      @ksakuni7845 7 годин тому

      Kalakanni karai don't worry about,ai oyta dan megolagen gahili nadda wasi nadda? Sadarana wenna atmartakami nowanna,rata gana hitanna,anagata daru parapura gana hitanna,think deeply,..god bless...

  • @makgadgetsroom6392
    @makgadgetsroom6392 8 днів тому +16

    මම පාර්ලිමේන්තු කතාවක් ඉවර වෙනකම් ඇහුවමයි.

  • @AnushaPArachchige
    @AnushaPArachchige 8 днів тому +13

    “හතරවෙනියට තියෙන රට පළවෙනියට ගේන එකයි අරමුණ” අත්දෙක එකතු කර ආචාර කරමි, ශ්‍රීලාංකිකයෙකු වශයෙන්🙏🙏 ලංකාවේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අවශ්‍ය හුස්ම පොදක් ලබා දුන්න ඔබතුමාලට බොහොම පින්🙏

  • @SamarawickramaHerath
    @SamarawickramaHerath 8 днів тому +50

    සුපිරි සහෝදරයා ,සුපිරි දුන්න ඇඩෙන්න.බොරුව තව ඉතාම ටික කලයි.

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 8 днів тому +19

    මෙහෙම වෙනදා අහගෙන ඉන්න පුලුවන්ද බලාන ඉන්න පුළුවන්ද පාර්ලිමේන්තුව් දිහා ..කිසි කෙනෙක් Nws .බැලුවෙ නෑ..
    අද මොනතරම් විනයක් තියනවද...?
    තේරුම් ගන්න ..හැමෝම...

  • @sarathchandraherath1293
    @sarathchandraherath1293 8 днів тому +112

    ගංවතුර උවදුරේදී විපක්ෂය අහක බලාගෙන හිටියා ... ලැජ්ජයි

    • @allmylife8
      @allmylife8 8 днів тому +1

      wipakshe mey pathata ganwathuren udaw kara aye sirasa udaw kara anudwen thawama mukuth wune na

    • @traveltectours6561
      @traveltectours6561 8 днів тому +4

      ​@@allmylife8කෙහෙල් සුජීය වගේ අය ඇවිල්ලා නම ගහලා කෙහෙල් ගෙඩිය ගෙඩිය දුන්නද ..?

    • @allmylife8
      @allmylife8 8 днів тому +1

      @@traveltectours6561 unan kesel gediye hari nama gahala hari dunna mey sare beduwa namak nam dakke na sirasa ekanan beduwa sirasa logo eka gahala

    • @GeethMeeella
      @GeethMeeella 8 днів тому +2

      ​@@allmylife8මොන පැත්තෙද කියල දාන්න.ඒ පැත්තේ ආන්ඩුවේ අයගෙ රෙදි ගැලවෙන්නම😊

    • @allmylife8
      @allmylife8 8 днів тому +2

      @@GeethMeeella man udin dala thinwa apu aya

  • @nimalbandara2759
    @nimalbandara2759 8 днів тому +20

    පාර්ලිමේන්තුව කොයිවගේ එකක්ද කියල ජාතික ජනබලවේගය පෙන්නුවා.ජනතාව වශයෙන් අපට විශාල සතුටක් දුන්නු චන්දය පිලිබඳව ඇත්තේ විශාල සතුටක්

  • @achiniwidhusha7666
    @achiniwidhusha7666 8 днів тому +21

    කෝ 1වෙනි පංතියෙ ලමයි ටික. සමාදානයෙන් අසා සිටිනවා ඇතැයි කුරුණෑගල අපි බලාපොරොත්තු වෙමි. මිරිස් කුඩු ගෙනාපු අය අත උස්සගෙන ඉන්න. මාලිමාවට 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ජයවේවා. ❤❤❤❤❤❤❤.

  • @liyanagedonupananda9019
    @liyanagedonupananda9019 8 днів тому +17

    බොහොම හොඳයි . ඉදිරියේ ජය නියතයි. කිසිදු කෙනෙක් මාලිමාවෙ කකුලෙන් අදින්න.බාල්දි පෙරලන්න.කඩාකප්පල් කරන්න හදන්න ඵපා. ලංකා මාතාව නැගිටින්නට උදෙසා සහයෝගය දෙන්න. අපේ ලමයි උදෙසා .අනාගතය සලසන්න .

  • @isuruironworks5697
    @isuruironworks5697 8 днів тому +24

    සුපිරියි සහෝ ... සතුටුයි. සඳුන් සහෝ

  • @janakaaluthge
    @janakaaluthge 8 днів тому +29

    මේක තමයි අපි බලාපොරොත්තු උනු වෙනස සහෝදරයා ! සුපිරි

  • @bp7064
    @bp7064 8 днів тому +29

    රටේ මහජනතාව ගැන කැක්කුමක් තියෙන නායකයෙක්. මහ පොළොවේ අඩිය තියලා ජීවත්වන මිනිහෙක්. හොර බොරු වංචාවක් නැති එකම නායකයා...🙏🙏🙏🙏🙏🙏අනුර කුමාර ජනාධිපතිතුමාට
    ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @SankaSisira
    @SankaSisira 8 днів тому +22

    කෙටියේම කියනවානමි ඇඩෙින්නම දුන්නා හැබයි ඔවිට ලැචිචාව නැහැ😢😮

  • @Kalyani-em4nf
    @Kalyani-em4nf 8 днів тому +28

    Perfect speech 😊😊😊 Malimawata Jayawewa 👍🏻👍🏻

  • @wawrelaxationmusic9262
    @wawrelaxationmusic9262 8 днів тому +29

    සතුටුයි සහෝදරයා .........

  • @kanthisrilanka5566
    @kanthisrilanka5566 8 днів тому +33

    ❤❤❤❤❤❤❤ congratulations අපේ සුනිල් සහෝදරයා ආදරෙයි ❤❤❤❤

  • @dayachandima7076
    @dayachandima7076 7 днів тому +7

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @KuttigeSilva
    @KuttigeSilva 8 днів тому +19

    දෙනව දෙන එක ආයිත් ලොවෙත් ,මේ වගේ අයට බලය දෙන්න තිබුනෙ 1971 දීම අද එහෙනං ,ලංකාවේන් තමයි IMF එකටත් ණය දෙන්නෙ,කමක් නෑ අපි බලමු,කියන්න තියෙන්නෙ අපේ රටේ මිනිසුන්ට දැන් එක දෙයයි ,දැන්වත් අපි ඔක්කෝම එකතු වෙමු.❤

  • @karunathilakemarasinghe3871
    @karunathilakemarasinghe3871 8 днів тому +23

    සුපිරි කතාව සහෝදරය ❤❤❤❤❤❤❤❤❤

  • @DonRathnasiri-hv7rk
    @DonRathnasiri-hv7rk 7 днів тому +4

    ඉතාමත් සතුටක් ආඩම්බරයක් දැනෙනවා Hon, Minister Hadunneththi ❤ සාඩම්බර Decent ආමන්ත්‍රණයක්, 💎 සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට මාලිමාවට ජයවේවා 💕💕💕

  • @AndraOtb
    @AndraOtb 8 днів тому +16

    දැන් විතරයි ආසාවෙන් පාලිමටි එකේ. කතාකරනවා අහන්නේ

  • @delrinewebster7021
    @delrinewebster7021 8 днів тому +19

    Well said Mr. Hadunnetti, all the best to our NPP GOVERNMENT, So so happy to see the government ministers are all educated, well disciplined, and an outstanding performance at the parliament.

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 8 днів тому +13

    ඇත්තෙන්ම හරිම දුකක් දැනුනා කතාවේ අවසානයේදී.....හිටපු දේශපාලුවන් අපේ අහිංසක රටට මොනතරම් අපරාධ කරලා තියෙනවාද කියලා හිතෙන කොට පපුව පිච්චෙනවා ....සල්ලි ආශාවට මේ රට විනාශ කරලා ජනතාව අන්ත අසරණ කරලා 😭😭 අනිවාර්යයෙන් උං ලංකාවෙ ඉපදිච්ච එවුං නෙවේ....රටට ආදරේ එවුං නෙවෙ....මේ රට රැකියා යන්නේනේ ජීවත් වෙන්න ක්‍රම රටේ නැති නිසා....කර්මාන්ත වසා දමලා....ෆැක්ටරි වසා දමලා. මිනිස්සුන්ට රැකියා නෑ...හිටපු දේශපාලුවන් මේවට වග කියන්න ඕනේ....අනේ ඔබ තුමන්ලට වැදලා කියන්නම්....අවුරුදු ගානක් හොරාකාලා වට්ටපු අපේ අහිංසක රට නැවත උස්සලා තියන්න කියා අනුකම්පාවෙන් ඉල්ලනවා....මේ කතාවෙන් සෑහෙන්න රට ගැන දුක හිතුණා ...😭😭

  • @manelchandrika2081
    @manelchandrika2081 8 днів тому +24

    නියම කතාව ....පරන කට්ටිය පරන පුරුදු අථරිනවා නම් හොද....මෝඩයෝ නොවී

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 8 днів тому +17

    ආපාදා අවස්ථාවලදී අහක බලං උන්නු විපකශය ඊලග හෝදාලාම යවන්න ඕන. මුන් ටික නැතිව අලුත්ම සංවර විපක්ශයක් හදන්න ඊලග සැරේ.. ජනතාවට ආදර්ශමත් නැති විපක්ෂයක් ඕන නැ. .

  • @NielathulaKumara
    @NielathulaKumara 8 днів тому +17

    පලපුරුද්දක් නැති අයගේ විනයගරැක හැසිරීම ඉතාම ඉහලයි. අද කොහොමද කතාව නියමයි තේරැම් ගන්න පුලුවන් නම් හොදයි

    • @arunabalasuriya2803
      @arunabalasuriya2803 7 днів тому +1

      ඇත්තෙන්ම,,මාලීමාවෙ මන්ත්‍රී වරුන්ගේ ඉවසීමත් ,,නිහතමානීව සවන්දීමත් ඉතාමත් අගෙයි,,අපේ පාර්ලිමේන්තුව ඇතුලේ චාමර වගේ කෑ ගැසීම් උවමනා නැත.එක එකාට බැනවැදිමේ සංවර්ධනය උන් හොදම කල බව බදුල්ලේ නොමේරූ ළදරුවන්ට පහදා දෙමි.

  • @giadamahagodage2283
    @giadamahagodage2283 7 днів тому +4

    විශිෂ්ඨ පැහැදිලි කිරීමක්... මාලිමා රජයට ජයවේවා ..!

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 8 днів тому +5

    මගේ මව්බිමට යහපතක් වේවා🙏 ඔබ සැමට තෙරුවන් සරණයි🙏

  • @gaminipriyantha8256
    @gaminipriyantha8256 8 днів тому +13

    මෙන්න දැන් නියම කණ්ඩායම මාලිමාවෙන්, ජයවේවා සහෝදරයන්ට

  • @lte4-kq6pw
    @lte4-kq6pw 8 днів тому +8

    හදුන්නෙත්ති.අැමතිතුමනි..අාදරෙයි.ගොඩාක්..🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @ruwanlakmal8870
    @ruwanlakmal8870 7 днів тому +6

    දැන් නම් පාර්ලිමේන්තුවේ කතා කරනවා අහන් ඉන්නත් ආසයි ❤️ හරවත් කතාවක්🙏

  • @PremathilakaHinappuge
    @PremathilakaHinappuge 8 днів тому +12

    මේආන්ඩුවෙ දැක්මට ඒගොල්ලෝ කැමතිනෑ හේතුව ඒගොල්ලන්ට ආයෙ අවස්තාවක් නැතිවෙන නිසා

    • @AnushaPArachchige
      @AnushaPArachchige 8 днів тому +1

      ඔව් සුජීවයා කෙලින්ම ඒ කතාව කිව්වා

  • @saloonwarangana
    @saloonwarangana 8 днів тому +13

    පාර්ලිමන්ට් ස්පීච් අහන්නත් දවසක් එයි කියලා අපි හිතුවේ නැ අපේ හාමුදුරැවනේ .
    මේක පිස්සුවක් වුනානේ අප්පා 😊

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 8 днів тому +19

    සතුටු වෙන්න පුළුවන් ,,malimawata ඡන්දය දුන්නු mama

  • @senuribagya-ix7ts
    @senuribagya-ix7ts 8 днів тому +17

    නිහතමානීව ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාමත් වැදගත්🙏🙏🙏🙏🙏

  • @RanDi.Enterprises
    @RanDi.Enterprises 7 днів тому +4

    පැය ගානක් කතා කරත් අහගෙන ඉන්න පුළුවන් කතා... අර්ථවත් ... කාලින... පැහැදිලි... කතාවක්.. ❤❤❤❤❤❤

  • @pushpakumari2194
    @pushpakumari2194 8 днів тому +10

    යහපත් කාලයක් උදා වේවා ❤

  • @seetharanjani7745
    @seetharanjani7745 8 днів тому +22

    Niyamai කතාව ❤

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 7 днів тому +4

    පාර්ලිමේන්තුවේ උත්තරීතර බව දැනෙන්නේ දැන් තමයි , නියමය් නියමය් මූණ බලාගෙනම දෙසලා අරිනවා විපක්ෂයේ උන්ට පුටු යටටම රිංගන්න❤❤❤❤❤❤❤❤❤

  • @slrupasinghe4906
    @slrupasinghe4906 8 днів тому +13

    ඔය තියෙන්නෙ කට උත්තර නැති වෙන්නම❤❤❤

  • @chandrikahennayaka7459
    @chandrikahennayaka7459 7 днів тому +4

    අපිරිසිදු මඩ පිරිසිදු දියෙන් සේදී යාවි, ජයවේවා මාලිමා රජයට ❤❤❤❤❤❤

  • @SarathHettiarachchi-zo6hm
    @SarathHettiarachchi-zo6hm 8 днів тому +7

    අපගෙ මනාපයට සදාරනය 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @AndraOtb
    @AndraOtb 8 днів тому +12

    අනුර සර්ට. දෙවි පිහිටයි ❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @johnstronach667
    @johnstronach667 8 днів тому +10

    Well done Sir

  • @chamilakumari8023
    @chamilakumari8023 8 днів тому +8

    ජය වේවා හඳුන්නෙත්ති ඇමතිතුමනි🙏🙏🙏🙏

  • @sirwardanawic4491
    @sirwardanawic4491 8 днів тому +11

    කාළකණ්නි විපක්ෂයට කියන්නේ දැන් වත් හැදියල්ලා

  • @wasanthawasantha3773
    @wasanthawasantha3773 7 днів тому +1

    හරිම ආසාවෙන් සම්පුර්ණ කතාවම ඇහුවා 🥰❤️

  • @K.M.UVijawardhana-kf3fo
    @K.M.UVijawardhana-kf3fo 8 днів тому +6

    ආඩම්බරයක් sir

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 7 днів тому +2

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී අප සැම විශ්වයේ සිටින හොඳම දරුවන් වෙමු

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 8 днів тому +10

    Perfect ❤❤❤❤

  • @nilanthagunasekara5022
    @nilanthagunasekara5022 7 днів тому +1

    අපේ ජන්දේ වටිනාකම දැක්කම පට්ට සතුටුයි...

  • @SaNa_Official_
    @SaNa_Official_ 8 днів тому +9

    දැන් නම් බලන්නත් ආසයි ❤

  • @YamunaMenike
    @YamunaMenike 8 днів тому +6

    තෙරැවන්සරනයි

  • @KsThilak-h3j
    @KsThilak-h3j 8 днів тому +5

    hadunnetthi sahodataya obathumata hisa nama achara karanawa athiwishistai ❤❤❤❤ bs

  • @ravivlog7936
    @ravivlog7936 8 днів тому +4

    නියමයි හඳුන්නෙත්ති සහෝදරයා❤❤❤

  • @sadunmax6448
    @sadunmax6448 7 днів тому +1

    එල ... ❤️ලග ඉන්න එකාට කියහන් අතින් අත්පුඩි ගහන්න බැරිනම් නොගහ ඉන්න කියලා..

  • @erandaperera4153
    @erandaperera4153 8 днів тому +3

    ඇත්තටම නියම කතාව....

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt 8 днів тому +9

    Hadun. Puthe. Thanks

  • @ravidissanayake7634
    @ravidissanayake7634 8 днів тому +11

    සුපිරි මාලිමා සෙට් එක

  • @shirandanthure1741
    @shirandanthure1741 8 днів тому +4

    නූගත් බයියල කටවහන්න ඕන ඔහොමතමයි..
    ජයවේවා...👏👏🧭

  • @RenukaZaheed
    @RenukaZaheed 8 днів тому +8

    Great speech! 🇨🇦🇱🇰

  • @sugathhadunnetti418
    @sugathhadunnetti418 8 днів тому +9

    සුපිරි සුපිරි ❤️❤️❤️❤️w🙏🙏🙏🙏🙏

  • @sujathatennamudalige1742
    @sujathatennamudalige1742 8 днів тому +4

    දුන්න හින් නුලෙන්. ආයෙ නම් මුන් හ්ම් කියන්නේ නැතිවෙයි.

  • @AsokaPriyadarshanee
    @AsokaPriyadarshanee 8 днів тому +6

    ආඩම්බරයි ❤❤❤

  • @madukachamini545
    @madukachamini545 8 днів тому +13

    ආදරණීය හදුන් සහෝදරය ❤❤❤❤❤

  • @sheronelijah
    @sheronelijah 8 днів тому +3

    අපේ කතිරෙට වටිනාකමක් දෙනවට ස්තුති👍

  • @inojaperera8225
    @inojaperera8225 7 днів тому +2

    ඔබ සියල්ලන්ටම තෙරුවන් සරණ ලැබේවා ❤️❤️❤️ අප රට ගොඩ නගන්නට ශක්තිය ලැබේවා ❤️❤️❤️