කැමති පාටට, අතේ ඇති මුදලට වෙඩින් කේක්, නත්තල් කේක් හදාගන්න හැටි. Marzipan Icing සුදු පාටට හදන විදිහ

Поділитися
Вставка
  • Опубліковано 1 гру 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @ramithsukhitha805
    @ramithsukhitha805 11 місяців тому +30

    The best cooking youtube channel in Sri Lanka ❤
    100% Perfect Explanation & 100% Clear cooking techniques ❤
    God bless you Akki ❤

  • @pradeepadayananda194
    @pradeepadayananda194 Рік тому +14

    අද මං ඔයාගෙ විදියට wedding cake හැදුව,හැමදාම වගෙ නියමෙටම ආවා,කෑමක් හදන්න හිතුන ගමන් ඔයාවම තමයි මතක් වෙන්නෙ මටනම් ,ඇත්තටම
    ඔයාට ගොඩාක් පින් chef,ඔයාගෙ සෑම යහපත් වූ බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා පතන්නම් මම්,,,😊❤️❤️❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому

      Ane harima sathutui ♥️

    • @manishkrin6583
      @manishkrin6583 9 місяців тому

      Matat asai purudu wenna wedding cake hadanna.me okkoma jati kade ganna tiyeda mis

    • @dhanushkasampath996
      @dhanushkasampath996 3 місяці тому

      බඩු ටික කොහෙන්ද ගත්තෙ කියන්න පුලුවන්ද

    • @NuwanPrasanna-ts9ql
      @NuwanPrasanna-ts9ql Місяць тому

      Me recepi eken Keli kiyak hadanna puluwanda miss

  • @chithranikulathilaka3509
    @chithranikulathilaka3509 2 роки тому +2

    අද තමයි බැලුවෙ. හරීම පැහැදිලිව ඔක්කෝම දේවල් කියල දුන්න. රටඉදි ගැන කිව්ව කතාව නම් හරියටම හරි. ලාබ නිසා රටඉදි වලට අවතක්සේරැ කරනව .
    මාත් කලින් හැදුවත් අඩුපාඩු ගොඩක් හදාගත්ත
    Than you so much dear. 🙏❤️👍

  • @kalyanipushpa9540
    @kalyanipushpa9540 2 роки тому +16

    හරිම පැහැදිලිව සරලව හදන්න ආස හිතෙන විදියට හොදටම කියල දෙනව..ගොඩාරියක් ස්තූතියි..

  • @priyankapeiris6624
    @priyankapeiris6624 5 місяців тому +1

    මම මුලින්ම ඹයාගේ recipe වලින් මුලින්ම හැදුවේ. ඒ විදිහටම ingredients දැම්මා. හොදට රසට ආවා. ගිය අවුරුද්දේ හැදුවේ. Thanks

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому +3

    ඔව් මැඩම් ගොඩක් දේවල් ඉගෙන ගත්තා මම මගේ වෙඩින් එකේදි තනියම හදා ගත්තා නමුත් කේක් එක අයිසින් කරන විදිය හරිම ලේසිආකාරයට ඔබතුමිය කියල දුන්නා ස්තූතියි ගොඩක්ම අන්නාසි සහ පැපොල් මම දැම්මෙනෑ ,රසටම තිබ්බා අව්රුදු 17කට කලින් තමයි මගේ වෙඩ්න් එක තිබුනෙ.කෙසේවෙතත් ඔබතුමියට පිo,ජයවේවා බුදුසරනයි

  • @kamalasamarathunga4266
    @kamalasamarathunga4266 3 роки тому +10

    වටිනාකම කියල නිම කරන්න බැහැ .
    අද තමා බය නැති උනේ.
    හරියටම බාවනාවක් වගේ.
    ස්තුතිය ...

  • @chitraabeyegunasekar4321
    @chitraabeyegunasekar4321 2 роки тому +3

    Chef shani.
    ඔයාට ගොඩාක් ස්තුතියි.ඉතාමත් පැහැදිලිවඔබගේ ඉදිරිපත් කිරීමඅතිශය මා අගය කරනවා.මුදල සහ ප්‍රසිද්ධියමත කරන ඉගැන්වීම් වලට වඩාඔබ පියවරෙන් පියවර පැහැදිලි කිරීමසියල්ලටම වඩාවටිනවා.ඔබට යහපතක්ම වේවා

    • @suharshinie
      @suharshinie Рік тому

      මේ කේක් එකේ ප්‍රමානය කොච්චරද?

  • @ravishmi-gz9ix
    @ravishmi-gz9ix 2 роки тому +11

    Cooking chanel එකකින් මෙච්චර දිග video එකක් බැලුවමයි.පොඩ්ඩක්වත් කම්මැලි හිතුනෙ නෑ.හරිම ආසාවෙන් බැලුවෙ

    • @RelaxationVibes223
      @RelaxationVibes223 4 місяці тому

      Ow. Mn me comment eka dakala me video eke time duration eka baluwe. 42:26 min 😮. Danunewath na. Poddakwath skip kareth na.

  • @shashithilakarathna9324
    @shashithilakarathna9324 Рік тому +1

    ඇත්තටම ඔයා හුඟක් හොඳට කියලා දුන්නා. අනිත් video වල බලපු විදියට හදාගන්න අමාරුයි. ඒත් ඔයා හොඳට කියලා දුන්නා...thank you ඔයාට.. බුදුසරණයි ජයවේවා....💪❤❤👍

  • @IreshaDissanayake-lo4tg
    @IreshaDissanayake-lo4tg 3 місяці тому +24

    මම ගොඩක් අමාරුවෙන් මගෙ wedding එක කලෙ. Wedding cake walata කඩෙන් 40000k illuwa. Eth ඔයාගෙ රෙසිපි එක බලාගෙන මගෙ වෙඩින් එක වෙනුවෙන් wedding cake mamama හැදුවා. 200කට. ගොඩක් රසයි. ඔයාට ගොඩක් පින්. මම කවදාවත් මිට කලින් cake හදල නෑ.thank you .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාට හරියන්නම ඕනෙ......

    • @IreshaDissanayake-lo4tg
      @IreshaDissanayake-lo4tg 3 місяці тому +5

      මට 15000k wage වියදම් උනේ. 200 කට

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 місяці тому +2

      @@IreshaDissanayake-lo4tg අනේ මට හරිම සතුටුයි නංගි..❤️

    • @IreshaDissanayake-lo4tg
      @IreshaDissanayake-lo4tg 3 місяці тому +1

      ​@@cookingwithchefshani🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

    • @IreshaDissanayake-lo4tg
      @IreshaDissanayake-lo4tg 3 місяці тому +2

      ​@@cookingwithchefshaniමන් කවදාවත් හිතුවෙ නැ මට පුලුවන් වෙයි කියල. ❤❤❤❤❤ ඔයාට ගොඩක් පින්......❤️❤️❤️❤️

    • @cookingwithchefshani
      @cookingwithchefshani  3 місяці тому +5

      @@IreshaDissanayake-lo4tg හරි රෙසිපියක් තියෙනව නන් , හරියට හදන විදිහ පැහැදිලිව දන්නවනන්, ඕනෙම කෑමක් හදන්න පුළුවන්..❤️

  • @samaranayakagayangi2924
    @samaranayakagayangi2924 10 місяців тому +2

    ගොඩක් ස්තුතියි හොදට තේරෙන විදිහට කියලා දෙනවා ❤👍🥰

  • @dilinadasantha171
    @dilinadasantha171 2 роки тому +34

    කන හරහා මොලයට.හොදටම කියලා දෙනවා.good job 👍

  • @agradissanayake730
    @agradissanayake730 11 місяців тому

    I made this cake for the first time in my life. I was a bit hesitant to start it as it seemed hard and a bit expensive. Absolutely it was not. I organized my time first and started making. It was pretty easy almost like a butter cake. My cake became 90% ok. It was admired by my family the most hard criticizers😅. I will make my daughter 's wedding cake in the near future without any fear. Thank you very much chef Shani.

  • @namalifernando3867
    @namalifernando3867 3 роки тому +7

    ගොඩාක් වටිනවා මේ සරල ඉගැන්වීමේ කලාව.......ඔයාට ගොඩාක් ගොඩාක් ස්තුතියි .බුදු සරණයි !!!

  • @floridavinee369
    @floridavinee369 11 місяців тому +1

    ඔයාට ගොඩාක් ස්තුතියි මමත් අසයි මේ රිච් කෙක් හදන්න එත් එක කලයක් තියන්න ඔන එහෙම කියලා එක අතරනවා එ අසාව එත් ඔයා කයලාදෙන විදියට නැවතත් අසාවක් අවා මම හදනවා ස්තුතියි❤❤❤❤❤

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 Рік тому +10

    මම හොයහොයා හිටපු කේක් එක.ඇත්තටම හරිම පැහැදිලි කිරීමක් .ඔබට බොහෝම ස්තූතියී ❤❤

  • @ushaniabeyrathne3708
    @ushaniabeyrathne3708 2 роки тому +1

    ඇත්තටම හරිම පැහැදිලිව සරලව හදන්න ආස හිතෙන විදියට හොදටම කියල දෙනව..ගොඩාරියක් ස්තූතියි 🙏 🙏 🙏 🙏 🙏

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 Рік тому +21

    තමන් you tube channel එකේ කෑමක් හදලා පෙන්නනකම් රටේම මිනිස්සු ඒ කෑම කාලා නෑ කියලා හිතාගෙන ඉන්න සමහරුන්ට ඔබතුමියගේ නිරහංකාරකම පෙනේවා.......

  • @priyanimendis5167
    @priyanimendis5167 Рік тому +2

    හරිම ලස්සනට ඉතාම දක්ෂ ලෙස ඉදිරිපත් කලා ❤❤❤
    .මම හැමදාම ඔයාගෙ vedio බලනවා හදනවා ගොඩක් දේවල් හොඳින් ඉගෙන ගන්නවා ඔයාට ගොඩක් පින් දුව
    තෙරුවන්සරනයි

  • @madhushanikgn9967
    @madhushanikgn9967 2 роки тому +13

    Thank you so much chef.i was thinking to make wedding cake by myself for my wedding.so, i found this.you did a great explanation.

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +4

      Most welcome 😊 sure you can. if you are not confident enough ,try to make around 20 pcs first as a trial. I'm very happy so many girls msg me and said they made their own wedding cakes by using my recipe..good luck...and happy to help anytime..

    • @dinushaubayarathne7261
      @dinushaubayarathne7261 2 роки тому

      Chef what can we do if the top layer of the cake is bit burnt?

  • @supuniamasha2261
    @supuniamasha2261 Рік тому +1

    මම මේ රෙසපියටම වෙඩින් කේක් හැදුවා 🥺❤️හිතුවට වඩා ගොඩක් රසට ආවා 😍.thank you so much miss

  • @vijithawirasinghe8997
    @vijithawirasinghe8997 2 роки тому +5

    සතුටු යිි කිසිම දෙයක් හන්ගනේ නැති ව හොඳින් තේරුම් කරලා දුන්නා ස්තූතියි 👍

  • @biyankavisvakula8723
    @biyankavisvakula8723 3 місяці тому

    ඉතා පැහැදිලි කියා දීමක්.බොහෝ වැදගත් දේ එකතු කර ගත්තා.ස්තූතියි ❤

  • @REVOULTCM
    @REVOULTCM Рік тому +4

    බලන් ඉන්නත් ආසයි. අහන් ඉන්නත් ආසයි. Thank you & wish you all the best for your future endeavors ❤

  • @slshaniya4714
    @slshaniya4714 Рік тому +1

    ඉතාම හොදට කියා දෙනවා, මට ඕනම රෙසිපියක්, ස්තුතියි ♥️♥️

  • @milroyedward8154
    @milroyedward8154 2 роки тому +3

    ඉතාමත් වටිනා හොද ඉගැන්වීමක් ගොඩාක් ස්තුතියි ඔබ තුමියට 👍🙏

  • @ishaniasanthifernando7968
    @ishaniasanthifernando7968 9 місяців тому

    හරිම පැහැදිලි චෙෆ්.බොහෝම ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @mercyponniah3321
    @mercyponniah3321 Рік тому +3

    Very fine, simple and understandable demonstration. Thanks a million.

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 10 місяців тому +1

    හැම එකක්ම ලස්සනට බැලුවා මේක කම්මැලියි බලන්න

  • @shyamalisriyalathasriyalat3312
    @shyamalisriyalathasriyalat3312 3 роки тому +3

    හරිම ලස්සනට පැහැදිලිව කියලා දුන්නා ට ස්තූතියි

  • @charmalieperera3710
    @charmalieperera3710 7 годин тому +1

    "This is the first time I made a Christmas cake according to your recipe, and it was so delicious. Every tip in this video was helpful and added value to the cake. Thank you so much, Chef. I highly recommend your recipe."❤

  • @sudeerahemamali141
    @sudeerahemamali141 2 роки тому +3

    බොහොම ස්තුතියි .මමත් සොයපු වීඩියෝ එකක් .මටත් කෑලි 125ක් හදන්න තියෙනව වෙඩින්ග් එකකට.ඒත් හදලම නැහැ.බයේ හිටියෙ .ගොඩාක් ස්තුතියි මිස්.😘

  • @ghthamara6545
    @ghthamara6545 Рік тому +2

    මම බලපු හොදම රෙසපි එක. ගොඩක් ස්තුතිය .

  • @bernadettefrancis2065
    @bernadettefrancis2065 2 роки тому +6

    Thank you very much Chef❤️
    Very good explanation. Leaned lot from this video. Thank you again ❤️

  • @monicaponameruma9818
    @monicaponameruma9818 Рік тому +1

    ගොඩාක් මහන්සියෙන් ඔබතුමි අපට තේරෙන්න කියල දුන්න ස්තුතියි ❤❤👍🙋

  • @mahesha1962
    @mahesha1962 3 роки тому +4

    හරිම රසවත් මමත් රස බැලුවා.Thankyou

  • @erandathimapa2230
    @erandathimapa2230 7 місяців тому

    හරිම පැහැදිලිව සරලව විස්තර කරනවා, ගොඩක් ස්තූතියි 🙏

  • @dragonvoice9378
    @dragonvoice9378 3 роки тому +11

    උයන පිහන එක කලාවක් දැකින ඕනි කෙනෙක්ට තේරෙනවා 😘❤️

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 Рік тому +1

    නිහතමානිම කෙනෙක් ..හරි පැහැදිලිව කියලා දෙනවා❤

  • @mariewilliams2904
    @mariewilliams2904 2 роки тому +4

    Thank you, Chef Shani. great explanation. have a wonderful day.

  • @harinibuthpitiya8512
    @harinibuthpitiya8512 11 місяців тому +1

    Oyage recipe widiyata mat 1st time heduwa hodata awa.rasat hodai.tnx loba netiwa hema dema piliwelata kiyala denawata.me diga video eka kammeli netuwa 4 parak vitara beluwa mn.❤

    • @cookingwithchefshani
      @cookingwithchefshani  11 місяців тому +1

      Harima sathutui....therum gaththata sthuthi, samaharu hithan inne me wage recipe winadi 5n hadanna puluwan kiyala..

    • @harinibuthpitiya8512
      @harinibuthpitiya8512 11 місяців тому

      ❤❤❤

  • @shanthiliyanage9605
    @shanthiliyanage9605 2 роки тому +4

    බොහෝම ස්තූතීයී ඉතා හොදට පැහැදිලි කර දුන්නට.
    කෑලි සීයක් කපා ගැනීමට
    උවමනා පමණ දන්වන්න
    පුඋඋඋලුවන්ද .

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +1

      Me deela thiyenne mama kiyapu size eken kali 100k hadanna thama..❤

    • @darkangel2323
      @darkangel2323 Рік тому

      ​@@cookingwithchefshani2x2x1 size pieces keeyak kapanna puluwanda akki? Hope your reply soon as possible.. thank you ❤

  • @jenniepe4084
    @jenniepe4084 3 роки тому +2

    හරිම පැහැදිළිව කියලා දුන්නා..අගේ කරනවා.... thanks dear...

    • @v.p.piyaseeli8467
      @v.p.piyaseeli8467 2 роки тому

      හරිම පැහැදිලියි ස්තුතියි ඔබට

  • @chandanipathirana595
    @chandanipathirana595 3 роки тому +7

    ඇත්තටම හරිම ආදරෙයි නංගා. ඔයා බේකින් වලට තියන භය නැති කරනවා. බුදු සරණයි ඔයාට.

  • @wampawalaudeni410
    @wampawalaudeni410 2 роки тому +2

    නොදන්නා දේ ගොඩක් ඔයා හොදින් කියලා දුන්නා ගොඩාක් ස්තුතියි ඔබට

  • @nadarajahnalina8821
    @nadarajahnalina8821 2 роки тому +4

    Very nice colour and looks yummy cake, Thank you for clear and detailed receipe.

  • @dulcychristawickramasinghe177
    @dulcychristawickramasinghe177 11 місяців тому

    කියාදෙන විදියට හදන්න ම හිතුනා ..❤👌

  • @CherimoyaLush
    @CherimoyaLush 2 роки тому +5

    Thank you, chef Shani. It's a great recipe.

  • @isaraguruge8612
    @isaraguruge8612 10 місяців тому

    බොහෝම ස්තූතියි .ඉතාම සැලකිල්ලෙන් කියලා දෙනවට .

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 роки тому +3

    ගොඩාක් ස්තූති අක්කා .... වටින වීඩියෝ එකක්...මාත් හදන්න ආසවෙන් උන්නෙ... අක්කගෙ ගොඩක් කෑම මන් හදලා බලනවා.... අනික වෙඩින් කේක් ලස්සන මේ කලර් එකටයි...
    ❤❤❤😘😘😘👍👍💐💐

  • @chamasenucreations8531
    @chamasenucreations8531 Рік тому +1

    Hodata pahadiliwa kiyala dunnata THANK YOU

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 2 роки тому +3

    I love all your food videos. You explain so very beautifully. Thank you so much.

  • @ThushariDeSilva-s7j
    @ThushariDeSilva-s7j 11 місяців тому +1

    Thanks chef Shani . Love to see your recipes.Well explained

  • @indeewariliyanage228
    @indeewariliyanage228 3 роки тому +3

    Wow... Good explanation....I want to try this recipe..thank u chef..

  • @niroshaweerasingha1353
    @niroshaweerasingha1353 2 роки тому +1

    Thanks lot chef. Harima pahadiliwa kiyala dunna. Godaaaaaaaak pin.🙏🙏🙏❤❤

  • @nilminyparara
    @nilminyparara Рік тому +3

    ඔයා නම් ඉතින් කවදත් අපිට හොඳට ඔලූවට වදින්න කියල දන්නවනෙ රසත් එ වගේ ඇති බුදු සරණයි. 😋😋😀

  • @dhammikaperera2082
    @dhammikaperera2082 4 місяці тому +1

    ඔයාට ගොඩක් ස්තුතියි මගෙ පුතාගෙ wedding එකට මම cake හැදුවා❤🙏☺️

  • @nihalgunawardena5472
    @nihalgunawardena5472 Рік тому +3

    Hello Chef Shani
    Your wedding cake recipe seems great. I will try this for sure. However I couldn’t find the ingredients list. Could you please let me know where to find this please. Also I am inAustralia. I have not seen Chow Chow preserve here. Is there any substitute for this? Thank you

  • @nimashafernando1192
    @nimashafernando1192 11 місяців тому

    Last year mn chef ge recipe ekata thama christmas cake haduwe. සුපිරි recipe eka. Pattama rahai mn meeta kalin hadapu cake recipe walata wada. Mn me year eketh hadanne me recipe ekatama thama . Thank you chef❤

  • @rupikajayasekara1654
    @rupikajayasekara1654 2 роки тому +4

    Explained Very clearly. Thank you. WISH YOU A happy Christmas and Happy New year.

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 11 місяців тому

    මමත් යූ ටියුබ් එකේ රෙසිපි එකකින් මගේ වෙඩින් එකට ගොල්ඩන් වෙඩින් කේක් හැදුවා.හැමෝටම හිතේ හැටියට කන්න දුන්නා..

  • @udayangadananjaya7914
    @udayangadananjaya7914 3 роки тому +4

    රෙසිපි එකත් වෙනමම දාන්නකො අක්කා

  • @dammikawijayarathna3288
    @dammikawijayarathna3288 Рік тому

    මමත් හැදුවා හරියටම හරි බොහොමත්ම ස්තුතිය සොයුරිය

  • @shehanperera1118
    @shehanperera1118 2 роки тому +3

    Chef අපේ පැත්තේ හොයාගන්න තියෙන tutti frutti ගොඩාක් පොඩි ඒවා me cake එකට එකතු කරාට කමක් නැද්ද

  • @poornimarathnayake4563
    @poornimarathnayake4563 Рік тому +2

    Thank you so much.great explanation.❤❤❤

  • @dhammikamalkanthi2913
    @dhammikamalkanthi2913 2 роки тому +57

    Guru mushtiyak kiyala deyak dannewath naha neda kochchra sarthaka pahadili kireeeemakda dina dina diyunu wewa thanks

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому +33

      බොහොම ස්තුතියි ඔයාට 🥰 මම කේක් හැදුවට, අනිත් අයට කියල දුන්නට, මුදලට කේක් හදන්නෙ නෑ,( අඩුම තරමෙ මගෙ පවුලෙ අයගෙ උපන් දිනයකට උනත් මම කේක් එකක් ,කාට හරි කියල තමා හදව ගන්නෙ. මාව දන්න අය ඒක දන්නව වගේම, අනේ උඹ වගේ හරකියක් කියලයි ඒ අය මට ආදරේට බනින්නෙ) ඒක හින්ද මට කා එක්කවත් තරගයක්, ඊර්ෂ්‍යාවක් නෑ,කවුරැ හරි කමක් නෑ මේ දේවල් උදව් කරගෙන මුදලක් හොයා ගන්නවනම් ,මුදලක් ඉතිරි කර ගන්නවනන් ඒක තමා මගෙ සතුට. 🥰🙏💐

    • @tulinweerarathna4162
      @tulinweerarathna4162 2 роки тому +2

      Thank you very much.

    • @ednakodithuwakku7349
      @ednakodithuwakku7349 2 роки тому

      Pa mi

    • @harshanifernando3076
      @harshanifernando3076 Рік тому +2

      Me pramanayen cake keli keeyakda.thank u very much for the reciepy

    • @hasjayathilaka7887
      @hasjayathilaka7887 Рік тому

      Weddin cake

  • @kalyanipalihakkara2296
    @kalyanipalihakkara2296 9 місяців тому +2

    Well explained thanks

  • @mercyponniah3321
    @mercyponniah3321 Рік тому +2

    Thank you very valuable insight. I love it.

  • @champikapriyadarshani8376
    @champikapriyadarshani8376 3 роки тому +3

    Akke ingredient tika daannako pin karala..

  • @NiroshaniNayana-tc4np
    @NiroshaniNayana-tc4np Рік тому +1

    Thank You miss.harima pahadiliwa kiyala dunna.

  • @sandalieco1426
    @sandalieco1426 2 роки тому +3

    Meka pieces kiyak enawada chef?

    • @cookingwithchefshani
      @cookingwithchefshani  2 роки тому

      Man kiyapu size eken 100y..

    • @sandalieco1426
      @sandalieco1426 2 роки тому

      @@cookingwithchefshani thank you chef... 🙂

    • @sandalieco1426
      @sandalieco1426 2 роки тому

      @@cookingwithchefshani mama magema wedding cake business ekak karanna hadanne chef... Golden wedding cake thamai customers la godak illane...

  • @deepikafernando5664
    @deepikafernando5664 3 роки тому +2

    Thank you.harima lassanata karala pennuwa.

  • @himanthakamendis1445
    @himanthakamendis1445 2 роки тому +3

    Me recipe eken cake Kali kiyak hada ganna puluwanda..

  • @pushpanganisilva7214
    @pushpanganisilva7214 2 роки тому +2

    ඔබ ගොඩක් හොදට කියා දුන්න ගොඩක්ම ස්තුතියි

  • @kasunimadhavika9931
    @kasunimadhavika9931 3 роки тому +3

    Chef, කේක් කැබලි වලට කපාගෙන, පාච්මන් papers වලින් ආවරණය කරාට පස්සේ, කොපමණ කාලසීමාවක් කල් තියාගන්න පුළුවන්ද?
    භාවිතා කරන්න සති 3 කට වඩා කල් ගතවෙනවනම් , රසයෙ ලොකු වෙනසක් වෙයි ද? 🤔

  • @mallikaasoka1040
    @mallikaasoka1040 10 місяців тому

    I made this twist and it came out very nice and tasty. Thanks for the recipe.

  • @senakitchen5560
    @senakitchen5560 3 роки тому +3

    Like 🎀🎀🎀🎀

  • @petrosflorides5191
    @petrosflorides5191 Рік тому +1

    Hodata theran vidiyata kiyala dunna thank you so much

  • @mervindesilva1668
    @mervindesilva1668 3 роки тому +14

    උගන්වන්න ඔනෙ ඔහොම තමයි .

  • @ranigunaratne1367
    @ranigunaratne1367 2 роки тому +1

    mama godak parak baluwa. harima lassanata pahediliwa kiyala denawa oya. anagathaya yahapath wewa chef.

  • @monicafernando5029
    @monicafernando5029 Рік тому +30

    ඔය තරම් කියවන්නඑපා කම්මලියි

    • @cookingwithchefshani
      @cookingwithchefshani  Рік тому +102

      🤣🤣 මේ තේ එකක් හදන හැටි නෙමේ කියල දීල තියෙන්නෙ. කේක් පංතියකට ගියොත් දවස් කීපයක් වැය කරගෙන, ඒ වගේම මුදලුත් දහස් ගානක් දීල ඉගෙන ගන්න වෙන, බොහොම වටින රෙසිපි එකක් කිසිම දෙයක් හංගන්නෙ නැතුව මට පුලුවන් උපරිමයෙන් , ජීවිතේට කේක් එකක් හදපු නැති කෙනෙකුට වුනත් වරදින්නෙ නැතුව හදාගන්න පුලුවන් විදිහට , පුලුවන් උපරිමයෙන් කෙටි කරල කියල දීල තියෙන්නෙ. තව අඩුකරනව කියන්නෙ අවශ්‍ය දේවල් ගොඩක් නොකිය තමයි කරන්න වෙන්නෙ. දන්නවද මෙච්චර දිග වීඩියෝවක් මේ වගේ වෙලාවක් අරන් කරුණු ගොඩක් එක්ක ඉදිරිපත් කරන්න කොච්චර කාලයක්, ශ්‍රමයක් වැය වෙනවද කියල.
      මේ මගේ විදිහ, දෙන රෙසිපිය මම හදනව වගේම 99% ක්ම අනිත් අයටත් හරියන්නෙ ඒ විදිහට කියල දෙන නිසා. අනික මම මගේ කිසිම වීඩියෝවක රෙසිපියට අදාල දෙයක් හැර වල්පල් කියවන කෙනෙක් නෙමේ. කම්මැලිනම් මං හිතන්නෙ ඔයාට හොඳම දේ ,මේ කේක් හදන විදිහ ෂෝට් වීඩියො කරපු අයත් ඕන තරම් ඇති. දිගත් විනාඩියක් වගේ ඇති උපරිම. ඒ වගේ එකක් බලන එක තමයි.
      මම සාමාන්‍යයෙන් සාධාරණ විවේචන සතුටෙන් බාරගන්න කෙනෙක්. හැබැයි ඔයා මේක කියල තියෙන රෙසිපිය දැක්කම මේ ටික කියන්නම හිතුන. සුභ දවසක් ඔයාට. ♥️

    • @chitraabeyegunasekar4321
      @chitraabeyegunasekar4321 Рік тому +33

      අහගෙන ඉන්න කම්මැලි නම්නිහඬ වෙන්නගොඩක් අයට ඉගෙන ගන්න දේවල් තියෙනවා.එතුමියගේ පැහැදිලි කිරීම්.අලුතින් කේක් හදන කෙනෙකුට කෑම හදන කෙනෙකුටහරි වටිනවා.සවන් දීමට අපි කවුරුත් පුරුදු වෙන්න ඕන

    • @malanidiaz9760
      @malanidiaz9760 Рік тому

      ​@@chitraabeyegunasekar4321lb

    • @pradeepadayananda194
      @pradeepadayananda194 Рік тому +15

      මෙයාට හොදටම රිදිල chef shani,ඔයා කරන වැඩේ හරියටම කරන නිසා,ඔයාට මෙයාගෙ මේ වචන ටික ලොකු ශක්තියක් වී ලැබෙවායි අපිනම් එක හිතින් ප්‍රාර්ථනා කරනවා,ජයෙන් ජය

    • @pulsaraobeysekera6889
      @pulsaraobeysekera6889 Рік тому +1

      😡😡😡

  • @sujeewajayawardhana5913
    @sujeewajayawardhana5913 Рік тому +1

    සුපිරියට කියලා දෙනවා ගොඩක් පින්

  • @sujathaalahakoon9931
    @sujathaalahakoon9931 2 роки тому +2

    Thank for your recipe I will making God bless

  • @kusumrodrigo933
    @kusumrodrigo933 Рік тому +2

    හරිම හොදට කියලා දුන්නා thanks

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 2 роки тому

    Next year March wala wedding ekak thiyenawa. Me recipe ekata thama mama hadanne. Oyage recipes harima pahadiliwa kiyala denawa
    Thank you very much

  • @dananjayasandeepa101
    @dananjayasandeepa101 Рік тому

    Ane oya nam harima hodata cake aka hadana vidiya kiyadenawa mathaka hitina vidiyata kiyala wadak naa niyama teacher kenek busaranaii oyata chef

  • @nimodisenevirathna9954
    @nimodisenevirathna9954 3 роки тому +1

    Godak isthuthii miss..man aasawen hitapu recepe ekak..Thank you miss.. Parissamin inna..Budu saranai..

  • @donabaalasingam8106
    @donabaalasingam8106 11 місяців тому +1

    Hallo shani Chef. Mame inne germany.oyage Christmas cake ake ade mame heduwa. Harime rasai. Thanks ❤

  • @ravkumara6210
    @ravkumara6210 Рік тому

    Thank you very much godaak hodata pahadiliwa kiyala dunna

  • @kanchanaamarasinghe1765
    @kanchanaamarasinghe1765 Рік тому +2

    හොඳ පැහැදිලි කිරීමක් ❤ස්තුතියි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 Рік тому +1

    බොහොම හොඳට කියල දුන්නා ඔබ තුමියට පිo සිදු වේවා ,ජයවේවා

  • @ruwanipathinisekara8888
    @ruwanipathinisekara8888 Рік тому

    Bohomsth sthuthi..aththatama kisima waradimak nathuwa mulinma hadana kenektath karanna puluwan..❤good job

  • @maheshawarangani7930
    @maheshawarangani7930 2 роки тому +1

    Eth thamai chef oya nam pudumai. Godak pirisidu hithak thiyena kenek. Jaya wewa. Thank you so much 💐

  • @nayanakumuduni5539
    @nayanakumuduni5539 2 роки тому

    Harima lassanai. Oyata mahansith athi.ath oyata godak pin hodata kiyala denawata.thanks

  • @BlackSugar-sl6gw
    @BlackSugar-sl6gw 4 місяці тому

    ඔයාගෙ පැහැදිලි කිරීම විශිෂ්ටයි

  • @renukakeyzer263
    @renukakeyzer263 2 роки тому +1

    Waw excellent,,, mamath aurudu 20 kata kalin haduwa miss kiyana vidihatama thada paatata ,,,,, aasai Dan ayema hadala balanna mea vidihata bohoma hodata kiyala denawa sthuthi .

  • @priyankapeiris6624
    @priyankapeiris6624 2 роки тому +2

    Thank you 💕 හරිම පැහැදිළියි..

  • @carmelsilva9154
    @carmelsilva9154 2 роки тому +2

    හොඳ පැහැදිලි කිරීමක් හොඳට කියල දෙනවා

  • @supunidilhara8461
    @supunidilhara8461 4 місяці тому

    Pahadiliwa kiyala dunna math hadanawa thank you mis❤