The head of the Cargils ,Mr. Ranjith Page and the so called executives of the Cargils head office Colombo , you just can't easily escape from this issue . You are to do the justice for that lady assaulted by cargils thugs . Make sure the staff of the cargils outlets are disciplined and customers are safe..
Thank you Mr Sepal for educating the masses with the latest happenings in the country. Appreciate for introducing us to some useful but not-heard of English words. Today only I got to know about the word "Amelioration". Thank you so mcuh
This is a very good highlight. Let's take it to the next level and start a social media campaign requesting customers to refrain from shopping at Cargill's until corrective actions are taken as suggested in this video if not more.
I just watched the video and I'm thinking how did they learn to physically beat another person like that? Even if she did shop lift, NO ONE has the right to physically assault her so! Although economically times are trying people should not shop lift. Neither should a person be assaulted for a crime that could be reported to the police. Thank you for explaining to the whole country how someone even at fault should be treated.
A same incident like this happened in a super market in America very recently . That video also went viral became an issue so many people talked about. However, looting can't be justified and I suggest you to watch that video.
You are right… Cargills have employed a lot of young crowd from upcountry who at times do only speak their mother tongue. Moreover there is a reason why they employ those innocent youth because they are very helpless… I have spoken a few such youth who works in the Cargills Food City close to my place and it appears they are treated so badly in terms of their working hours. They have to work till 12pm to clean the shop and etc and have to come back to work on the next day at 7am…. So this is an act merely through frustration and stress those employees are going through. I wander whether we have any labour laws that prohibits this labour practices
You are very right Sepal, regardless of what the victim did, no one has the right to hit the victim, this is a criminal offence, should go to the courts, let the issue be the last of this kind!!!
👉 ua-cam.com/video/eMuJskutmco/v-deo.html
'' ඡන්දෙ තියනකන් පොහොට්ටු ආතල්...''
Toilat dayana
අදාළ ඇමැති ගෙ නම සඳහන් කරන්න තිබ්බා. නගරය හරි
Thank you mr sepala I don't want to say name she can work fish market the way she talked people understand what kind of woman
හරියටම හරි සේපාල්, දැන් මුන්ට ස්වභාව ධර්මය දඬුවම් දෙන්න පටන් අරන්..... ,
පරිස්සම් වෙයල්ලා,
අදාල කාන්තාවට වන්දි ඉල්ලලා නඩු දාන්න පුලුවන්. රටේ අපරාධ නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ ඇයි
නීතියක් නැති රටක් .
අනිවාර්යෙන් කාගිල්ස් වර්ජනය කරමු.කව්ද මේ කුපාඩි ඇමටියා.ගෙදර යන ගමන් වෙන කඩේකට පලයල්ලා.
ANIWARYEN. 😮😮😮😮😮😮
විජයට දාසකම් කරපු එකෙක්ලු
හොඳම උදාහරණ ඔබතුමා ගත්තේ. මටත් මතකයි කාගිල්ස් ගැන කතාව වගේම කොරියාවේ කතාවත්. හැබයි ඩයනා කතාවේ නම් වෙනසක් කල යුතුයි. ඩයනාගේ නම අදටත් බැබලෙනවා. නොගැලපෙන ගෑනියෙක් එතුමියගේ නම පාවිච්චි කරනවා
කාගිල්ස් වර්ජනය කරමු
අනිවාර්යයෙන් 🤘🤘🤘
ඵකෙන්ම.
Api yannathooooo
Ayema yanna ekennama
එගොල්ලන්ගේ නිශ්පාදන එතකොට
මං නම් ආයේ කාගිල්ස් එකට යන්නෑ මොකද, ! කුමක් උවත් මම මේ තිරිසන් පහරදීමට විරැද්ධයි ඉතිං මංනොගියා කියලා කාගිල්ස් එක වහන්නෑ නමුත් සිවිල් මනුස්සයෙක් විදිහට මේ සමාජයය වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිම දේ මං කරනවා ..
එකගයි මම යන්නෙත් නෑ ආයේ...😠
ඇත්තටම
මාත් යන්නේ නෑ එකගයි
ඔව් අපිත් යන්නේ නැ
Me too❤
මෙවැනිම සිද්ධියක් අක්කරපත්තුව කාගිල්ස් food සිටියේ දී මා ඉදිරිපිට සිටුවිය.
පාසල් යන දරුවකුට පහරදීම මා දුටු අතර එවෙලෙම එම කාර්යය මණ්ඩලයේ ක්‍රියාදාමයට විරුද්ධවී ශබ්ද නගා විරුද්ධත්වය ප්‍රකාශ කළෙමි. මෙම පාසල් යන කුඩා දරුවාව මා විසින් බේරා ගැනීමට කටයුතු කළා.
මෙය පුරුද්දක් වී ඇති බව පෙනේ.
රටේ නීතියට ඔවුන් ගරු නොකරන බව පෙනේ.
සියලු දෙනා මෙයට එරෙහි විය යුතුය.
කාගිල්ස් ව්ර්ර්ර්රර්ජනය කරමු
අනිවාර්යයෙන් 🤘🤘🤘
😂
කව්ද සේපාල් මහත්තයා මේ ඇමතියා ,උගේ නමත් කියන්න ,ඕකුන් පාර්ලිමේන්තුවේ හැසිරෙන්න හැටිත් රටටම පිලිකුල්,
විජේදාස රාජපක්ශ
ඩීල්දාස .
මොකාද ඒ අැමතියා
😮😮😮
😡
සේපාල් සහෝදරයා මය සත්‍යයක් නම්,,,,,, දියවන්නාවේ පිනට කාලා මදන ගායට පිස්සු හැදිලා, ,,, ඒත් මුන්ට වඳුන බයියෝ ටිකක් තවම ඉන්න එක තමා කනගාටුව,, ඔබලාගේ දැනුවත් කිරීමෙන් බයියෝ හරියටම වෙනස් වෙනවා සිකුරුයි,,, ඔබට ජවය බලය ශක්තිය තව තවත් ලැබේවා ,,,
ඇත්තටම මේ ආයතන කාගිල්ස් keels රිචඩ් පීරිස් මේ මේ ඔක්කොගෙන්ම ළමයින්ගේ මං ඇහැව්වා පඩිය කීයද කියලා එයාලට ගොඩක් වෙලාවට මාසෙට ගෙවන්නේ මාසෙට රුපියල් දහතුන් දහසක් හෝ පහළොස් දාහක් සමහරක් වෙලාවට නවා තැනටත් ගෙවන්ඩ ඕනා මේ ළමයි ගොඩක් එන්නෙ වතුකරයේ අහිංසක දෙමළ ළමයි පැය ගණන 8ට වැඩි ශ්‍රමය සූරා කනවා මේ කොම්පැනි කාරයින්ට හෙන ගහන්ඩ ඕනේ රජයේ කම්කරු ආමත්‍යංශය මේ ගැන කිසිවක් බලන් නෑ හරිම කණගාටුයි අපේ රටේ දේශපාලකයෝ කිසිවක් බලන්න
13000 කියන කතාව නම් බොරු. 35ක් විතර ලැබෙනවා. Targets වලට commission එකක් ලැබෙනවා. මම ඉන්නෙත් cargills එකක් එහා පැත්තේ. වැඩ නම් වැඩියි ,ඒක ඇත්ත . වේල් තුනෙන් එකක් cargills එක ගානේ දෙනවා. ලමයි අපිටනම් කියන්නෙ එහෙමයි
@@FashionHouse1017ඔයා හරි
ඔබගේ කතාව ඇත්ත
පලපුරුදු නැති සේවකයන් ගෙන් වැඩ ගැනීම ප්‍රධානතම හේතුවයි
අඩු පඩියට
රටත් කාලා ජාත්‍යන්තරයත් කනවා ....සක්කිලි දේශපාලුවා ...
👍👍
Very good analysis of Cargills incident.
Shame on you cargills I hope she will take legal action on cargills you have got cheap labour so this is the out come you pay for it
තම තමන් විසින් තෝරාගනු ලැබූ සිල්ලර කඩ වලින් බඩු ගන්න පුරුදු වෙන්න, ඒ මිනිස්සුන්ට ජීවන අරගලයට උදවු කරන්න, ඒ අයගේ දරුවන් ට පොතක් පතක් ගන්න ඔබ දෙන සහයෝගය මේ අමාරු අවස්ථාවේ ලොකු සහයෝගයක් වේවි...
එක වහලක් යටින් සියලු දේ සංකල්පය අපි වගේ රටකට ගැලපෙන්නේ නැහැ.
එකඟායි ...✔✔✔✔✔
A typical socialist thinking 😂.Good luck mate
එතකොට අර තැන්වල වැඩ කරන ලමයි
@@yasasediriweera8281
ඔතන තමයි අපිට වැරදුනේ..දැන් පොලිතින්, asbestos නවත්වන්න බැරිලු, ශරීරයට අහිතකර උනත් ඒ කර්මාන්ත වලින් ගොඩක් අය යැපෙනවලු...
ඒකට තමා decision making කියන්නේ..
@@yasasediriweera8281 එයාලට පුලුවන් පාරේ යන මිනිස්සුන්ට ගහන්න... 😂😂
ඔය ලංකාවට විශිෂ්ට වටිනාකමක් එක් කරන ලද ඇමති කවුද යන්න දැන ගැනීම හරිම වටිනව මන්ද ඡන්දෙකදී හොදහැටි සලකන්න ඒ පලාතේ මිනිසුන්ට දැන ගැනීමට
විජේදාස රාජපක්ෂ😂
@@ප්රබුද්ධඑයාද මනමාලකම මූණෙන් පේනවා😅
😂😂😂😂😓😓😓😓😓❤
_හැකිනම් කොරියාවේ බැල්කනියකින් වැටිය. මෙහෙ අරමුදලක් තියෙනව._
😂👍
😁😁😁😁😁😁😁😁😁😁😁🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑🤑
ඉතාමත් හොඳයි සමාජ මාධ්‍ය තුළ ඉඩ වෙන් කිරීම..👍🙂
නුසුදුසු නුපුහුණු තරුණියන් ලාබෙට හොයාගෙන ඇවිත් ජනතාවට ගුණාත්මක සේවයක් ලබාදෙන්න බැහැ. කාගිල්ස් විතරක් නෙවෙයි මෙවැනි ආයතන රාශියක් ලංකාවෙ තියෙනව.
බැංකු විශේෂයෙන්
මෙලො රහක් නැති වතුකරයේ දමිළ ලමයින් ගෙනල්ලා දාලා කියන මගුලක් උන්ට තෙරෙන්නෙ නැහැ...??? පාරිභෝගික ජනතාව නැත්නම් මුන් කාටද බඩු විකුණන්නෙ.....??? වර්ජනය කරන්න ඔනා කාගිල්ස් සැමදෙයක්ම...☠️☠️☠️👈
අපොයි ඔව්….
Cargills වැඩ කරන එවුන් හිතන්නේ ඒක උන්ගේ බූදලයක් කියලා 😡😡😡
ඔව් සමහර අය එහෙම තමයි කිසිම ගානක් නැහැ
ගෙදර යන ගමන් ගුටි කාපල්ලා 😁
මේ වගේ, තනි පුද්ගලයෙකුට පිරිසක් එකතු වී පහරදෙන අවස්ථා නිතර අහන්න දකින්න ලැබෙනව. නමුත් මේ උනන්දුව, නිර්භීත බව මිනිස්සු තුල නෑ රටේම ධනය හොරකම් කරල, රට බංකොලොත් කරපු දේශපාලකයන්ට විරුද්ධව.
සේපාල් ඔබට හැකි නම් විග්‍රහයක් කරන්න මේ පිළිබදව.
The head of the Cargils ,Mr. Ranjith Page and the so called executives of the Cargils head office Colombo , you just can't easily escape from this issue . You are to do the justice for that lady assaulted by cargils thugs . Make sure the staff of the cargils outlets are disciplined and customers are safe..
අනිවාර්යයෙන්ම වර්ජනය කරන්න
බල්ලා රට ගියා කාර්ගිල්ස් බල්ලට ගියා.........
😂😂😂😂😂😂😂😂😂😂😂😂
All things in one word....ha ha
අපේ කාලේ මාධ්යවිදියා සේපාල් ජයවෙිවා සහෝදරයා ❤️❤️❤️❤️
කාගිල්ස් ආයතනය , සමුපකාරයට බාර දෙමු !
හරියට හරි .කාගිල්ස් ඉන්න මැදිවියේ cashier ලා ගන්න දෙයක් නැහැ .
සේපාල මහත්මයා ඔබේ කතාව හරි , ඕක වැටුනෙ පෙරේත කමට අඩු වැටූපට ශ්‍රමය ගන්න ගිහින් තමයි, දැනට අවු 20 කට විතර කලින් ඕකට ආවා එකෙක්, බිංදූවෙ ඉදන් එක එකාට මුට්ටි අල්ලලා ඉහලට ගිහින්, අපි යන කාලෙත් හිටියා, එතකොටත් පඩියෙ උඩටම නැගලා හිටියෙ නැති නිසා අපි තත්වයක් ඇතුව වැඩ කරා, ටික ටික ප්‍රමෝට් වෙලා ඉහළටම ආවා, fපුඩ් සිටි වල පාලනය අතට ගත්තට පස්සේ කොස්ට් කටිං කියලා පටන් ගත්තා දිගට හරහට සේවක පහසුකම් ටික කපලා දාන්න, ඉස්සර හැම සේවකයෙකුටම හැමදෙයින්ම සමන්විත වියලි ආහාර මල්ලක් හැම මාසෙම ලැබුනා, ඒක වව්චර් වලට මාරැ කරලා බඩු මල්ලෙ වටිනා කමින් අඩක් බවට පත් කරා, එහෙම කරලා ඉහලට ලාබෙ පෙන්නලා එයාගෙ වරප්‍රසාද ටික වැඩිකර ගත්තා, එයාගෙ හෙන්චයියො වටෙටම ශාඛා වලට දාලා ඒවයෙ වෙන දේවල් බලලා ඒවා කපා හැරයා, මං ඉවත් උන කාලයට අවුරුද්ද කට විතර පස්සේ ළමයින්ගෙ cost of living දීමනාව කපා හැරලා ඒක පඩියට ඇඩ් කරන්න ගත්තලු, මං ඒකාල බැංකුවට ගියා පඩිය පෙන්නලා ලෝන් එකක් ගන්න, ඒ නිලධාරීන් පුදුම උනා පඩිය දැකලා, වෙච්ච ලැජ්ජාවට ම හිතා ගත්තා ඉක්මනට මේ රස්සාවෙන් අයින් වෙනවා කියලා, හොද වෙලාවට අපි අයින් උනා, අද ඊට වඩා හොද තත්වෙක අද ඉන්නවා, ඒ කාලෙ තිබුන තත්වය පෙට්ටි කඩ තත්වයට පත් කරේ ඒ මනුස්සයා තමයි, දැං නම් මොකක්ද ප්‍රශ්නයක් වෙලා අයින් වෙලාලු, ඒත් දැං ඒ තත්වය ආපහු ගන්න බෑ, දැං කඩා වැටිලා ඉවරයි, ආයෙත් නැගිටලා එන්න නම් කාලයක් යයි, ඔබ කියපුවා සහතික ඇත්ත 👍
ඔය මිනිහාගේ නමත් දාන්න.
සම්පුර්ණ අැත්ත..පොඩි ලමයින්ව අරගෙන වැඩ ගන්නවා..එයාලගේ දවසේ වැටුප අැහුවොත් මිනිස්සු පුදුමවේවි..මෙි අායතනය විතරක් නෙමෙි තවත් සුපර් මාරකෙටිටු තියනවා.
ඇමතියා හිතන්න ඇති ලන්කාවේ සත්කාරයට එන අයවගේම වෙන්න ඇති එහේ අයත් සත්කාර දෙන්නේ කියලා...😂😂😂😂😂
ඔය අසහනකාරයෝ නිසා අහින්සක කොල්ලෙකුට රටකට යන්න වෙන්නේ නෑ.
හ්ම් ඔව් ඒක හරි
අපිට මතකයි අපි පුංචි කාලෙ ... අපේ ආච්චි ☺️☺️😍😍
නියම වචන සෙට් එක
Dayana manthre thumiyage nama kiyanna puluwannam ,ayi ara amathiyage nama kiyanna beri hethuwa mokakda
මගේ කාටහරි ඔහොම ගැහුවානම් ඉතින් ඒ එකෙකුටවත් පාරක බැහැලා යන්න තියන්නෙ නැ හම ගහනවා මොකා උනත්..😡😡
කොලපාට සුපර්මාර්කට් එකෙත් ඉස්සර තිබුන ආචාරශිලිත්වය දැන් නැහැ.
මේ පාර මාලිමාවට 🧭❎🧭❎🧭❎ NPP
අද කතාව නම් සහතික ඇත්ප. Customer service කියන වචනය වත් අසා පිරිසක් වැඩ කරනව ඔය ජාලය තුල. කාගීලිස් පමනක් නොවෙයි, කීල්ස් සුප එකත් ඔය තත්වයමයි.
දැං ඉතිං අපේ පරන සමූපකාර වලට එන්න. බඩුවල මිල ගනන් ගොඩක් අඩුයි. මේ වෙනකොට මාලිමාවෙන් සමූපකාර ගනනාවක් සාර්තකව පවත්වාගෙන යනව.
ගෙදර යන ගමන් ගුටි කාපල්ලා 😂 ඩීල් දාස සිල් අරං වගේ ඉන්නේ නම් 😂😂
ඇත්ත ,අපෙ රටේ මිනිසුන් ගැන දුකයි ..හැම පැත්තෙන් ම පීඩා වැඩි වෙලා තියෙන්නේ ..මිනිසුන්ට ඉක්මනින් සහනයක් ලැබෙවා
Thank you very much for giving a very balanced and positive response for the Cargils incident.👍🙏
ඉතාම කාලෝචිත විග්‍රහයක් ! සමාජය දැනුවත් කිරීම පිනිස මහගු මෙහෙවරක් කරන ඔබට අපගේ ආචාරය !👍❤
😂😂😂
ඩීල්දාස වල්දාස වෙලා
Reject Cargills. And show people's power.
Well said..
Cargills employees are disgusting...
Yes.that's true
why should we dp it. she is a thief. she should be punished
ඉතාම හොද පණිවිඩය ක් ඔබ දුන්නෙ.ගොඩක් ව්ටිනව.ඔබට ජය.
කාගීල්ස් අනිවාර්යයෙන් වහල දාන තැනටම පත් කරන්න ඕන.
එතකොට එවා වල රැකියා කරන අය..
මාලිමාවට අපිමෙවර අපිචන්දය දෙන්නෙ ❤❤❤
Thank you Mr Sepal for educating the masses with the latest happenings in the country. Appreciate for introducing us to some useful but not-heard of English words. Today only I got to know about the word "Amelioration". Thank you so mcuh
This is a very good highlight. Let's take it to the next level and start a social media campaign requesting customers to refrain from shopping at Cargill's until corrective actions are taken as suggested in this video if not more.
මාගල්කන්දේ...ධනිෂ්ක ගුණතිලක ..බැල්කනි රඹුක්වැල්ල ..දැන් ඇමතියෙක්.අපේ උන් ජාත්තන්තරේ ජයගන්නවා ඈ....😂
ලැජ්ජයි අෆ්ෆා.. 🤮
සේපාල් ඔබට ජය..❤
ඇයි S.B...
@@merilkurera530ow.😏😏
food city වර්ජනය කරන්න
😂
Cargils නිශ්පාදන ඔක්කොම නවත්වන්න වෙයි..
ගෙදර යන ගමන් නෑව් ගුටි ,
රට හොරා කන උන්ටත් ඔහොම ගහපල්ලකෝ උන් ආවහම දෙකට නැමෙනවා
ගෙදර යන ගමන් තවත් food city නැතෝ...................
ඉතාමත්ම අර්ථවත් කතාවක්
It's a basic thing to educate staff members to go for a customer care program
Very true
පාරිභෝගිකයාට සලකන්න දන්නැති තැන්වලට බඩු ගන්න යන්න එපා
#Boycott Cargills
Princess Diana..remembered ❤
At least we should boycott Hanwella branch.අඩුවශයෙන් හංවැල්ල ශාලාව
Boycott කරමු මුලු රටේම තියන කාගිල්ස්
හංවැල්ල කා ගි ල් ස් වර්ජනය කරන්න
Meepe
ඇමතියා කව්ද කියා දැන් රටේම මහජනතාව දන්නවා ඇති...
Simply superb! Excellent analysis....
ලියන්න දෙයක් නෑ අයියේ ...ඉක්මනින් චන්ද දෙන්න කියන්න ..සහ බලකරමු
මුන් වයස ට යන්න යන්න පුදුමාකාර කුපාඩ් කමක් නේ තිබෙන්නේ .
එකෙන්ම වර්ජනය කරමු
මේක හරිම කනගාටුදායක තත්ත්වක්. මම දැකලා තියෙනවා FB එකේ එහෙම short vedios පල වෙනවා ලංකාවෙ ටෙලිනාට්‍ය වල මේ වගේ තරුණ ගැහැනු ළමයි ගහගන්න ඒවා. ඒ නාට්‍යවලින් ලැබෙන වැරදි ආදර්ශ ද කියලත් මට හිතෙනවා. ඒ වීඩියෝස් වල කොමෙන්ට්ස් කිව්වම තියෙන්නෙ තියෙන්නෙ, ෂා නියමයි, මමත් හිටියා නම් තවත් දෙකක් දෙනවා, ගෑණු ළමයින්ව හදලා තියෙන්නේ ගුටි කන්නේ නෙමෙයි වගේ, ගැහුවොත් ගහනවා, ඔන්න ඔය වගේ කොමෙන්ට් තමයි. ඉතින් අපේ මිනිස්සු ඔක්කොම පීඩාවන් මේ වගේ අවස්ථාවලදී පිට කරගන්නවා ද කියලත් මට හිතෙනවා.
Great job sepa .I have a bad experience with this company. Staf need a training
මසුරන් කතාව අම්මපා
කාගිල්ස් වර්ජනය කරමු...🔥👍🔥👍
I just watched the video and I'm thinking how did they learn to physically beat another person like that? Even if she did shop lift, NO ONE has the right to physically assault her so! Although economically times are trying people should not shop lift. Neither should a person be assaulted for a crime that could be reported to the police. Thank you for explaining to the whole country how someone even at fault should be treated.
A same incident like this happened in a super market in America very recently . That video also went viral became an issue so many people talked about. However, looting can't be justified and I suggest you to watch that video.
කාගිල්ස් වර්ජනය කරමු.
විශිෂ්ට විග්‍රහයක් සේපාල් මහත්මයා .🙏🙏🙏🙏🙏🙏🙏🙏
You are right… Cargills have employed a lot of young crowd from upcountry who at times do only speak their mother tongue. Moreover there is a reason why they employ those innocent youth because they are very helpless… I have spoken a few such youth who works in the Cargills Food City close to my place and it appears they are treated so badly in terms of their working hours. They have to work till 12pm to clean the shop and etc and have to come back to work on the next day at 7am…. So this is an act merely through frustration and stress those employees are going through. I wander whether we have any labour laws that prohibits this labour practices
WONDERFUL , I DI YA.
☹️☹️☹️☹️
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ජයවේවා අපේ සහෝදරයා
නියමයි . විශ්වය. ❤🙏
What you say applies to the whole country.
සිදුවිය යුතු සිදුවෙමින් පවතී..
ඔබ නිවරදියි, සේපාල. දිගටම මේ මෙහෙවර රට වෙනුවෙන් කරන්න෴
exactly what I expected from our politicians.
ඩීල්දාස කියල දැක් කා.
මේ හැම දෙයම සිද්ධ වෙන්නේ ,මිනිස්සුන්ට නැවත නැවතත් පොළඹවන්න හරි දේ කරන්න... පලයල්ල ගමේ කඩවලට..
නැත්නමි රටේ ධනය ධනපතියන් අතට පමනක් යනවා...බදු දැලෙන් රිංගන...
we all should boycott Cargills , all over in Sri Lanka....[ stop going shopping at Cargilles chain....
Must boycott Food city..
අනිවාර්යයෙන් කාගීල්ස් වර්ජනය කරමූ 🤘🤘🤘🤘
ස්තූතියි සේපාල් සර්...
👍👍🙏
කාගිල්ස් යන එක නවතමු.මුලු රටේම්.😊
அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪💪💪💪👍👍👍👍👍👍👌👌👌👌👌
ජයවේවා
කතා නන් කතා ❤ සේපාල් මහත්තයෝ
ඔබගේ katawa සම්පූර්ණ athta tanx tanx 💯💯👏👏
Boycott Cargills! Thank you Sepal
මෙම වෙළඳ අායතනයේ නූගත් සේවකයින්ගේ අශිෂ්ඨ ක්‍රියා වෙනුවෙන් නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක විය යුතුයි. අදාල අායතන බලධාරීන්ගේ අදක්ෂ කළමණාකාරීත්වයට මෙය හොඳ නිදසුනක්. වෙළඳ අායතනයක් වශයෙන් වගකිවයුතු කළමණාකාරීත්වයක් නොමැති වීම කණගාටුදායක තත්වයක්. මෙතැන් පටන් මෙම අායතන සමඟ ගණුදෙනු කිරීම දෙවරක් නොව දහස් වරක් සිතා බැලිය යුතුයි.
සතොස තාම ජීවතුන් අතරද....තිබ්බනං හොඳම තැම...අපේ පොඩි කාලෙ සතොසෙන් ඔක්කොම කවර් කලා...කාලෙකින් ලංකාවට යන්න බැරි උනා ...දුකයි ඉතිං
Boycott CARGILLS 🙏
You are very right Sepal, regardless of what the victim did, no one has the right to hit the victim, this is a criminal offence, should go to the courts, let the issue be the last of this kind!!!
කීල්ස් එකට යන්න,දොර ලඟ ඉදන්ම බඩු අරගෙන එලියට එනකම් ආචාරශීලී කාර්යමණ්ඩලයක සේවය අත්විඳින්න
💯💯💯💯💯💯💯💯💥
ඔක්කොම නෙවෙයි
Pamka thama, ekath oya wagema thama..
😂😂😂😂 eka eeta hapan
ආයතනය සහ සේවකයන් හසුරුවාගැනීමට දක්ෂ කළමනාකරු වකු සිටිය යුතුයි .
එයා වෙන්න ඇති අර සාරියක් ඇඳගෙන ඉන්නේ
නියම පැහැදිලි කිරිිමක්
බෙහෙවින්ම ස්තූතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤❤
My goodness, sepal.....