Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා ජීවිතේට අත්තටු ලැබුනා සුපිරි ආදර්ශමත් වීඩියෝ එකක්
THANK YOU
🐥🐦🐦🐦🐦
🩺🩺🩺🩺
නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ගිහිල්ලා තැනකට ආව මේ වගේ අයගේ කතා අහන්න හරිම ආසයි.දෙමාපියන්ව සතුටු කරපු දරුවන්ට ජීවිතය ඉහළින්ම හරියනවා අනිවාර්යයෙන්ම
thank you
මුගේ පංතියේ තමයි AL මං හිටියේ, මූත් එක්ක තමයි හොස්ටල් කාමරේ හිටියේ, දැන් මූත් එක්ක තමයි එක වෝඩ් එකේ වැඩ කරන්නේ. මූට උදව්වක් කරන්න මට වත්, මට උදව්වක් කරන්න මූ වත් දෙපාරක් හිතන්නෙ නෑ. සුපිරිම genuine කොල්ලෙක්.
❤❤❤❤❤
මූ කියන්නෙ නැතුව කිව්වා නම් හොදයි වගේ හිතෙනවා .
@@kusumltr2034ෆිට් එකටනේ එහෙම කියන්නේ 😂😂
අහන්න ආසයි .ඔබ සැමට සුබ පැතුම් .❤
13:45 බහුතරය ගොඩේ ඉදලා බහුතරය නොකරන දේ කරපු නිසා ගොඩ ගියා..වටිනම point එකක් මේ කතාවෙන් ගන්න පුලුවන්..Thanq ayye❤🥺
සමාජය එයාගේ කතාවෙන් වෙනස් කරන්න පුළුවන් පට්ට වටිනා චරිතයක්
මේ වගේ දිරියවන්ත දරුවන්ගේ කතා එලියට එන එක ගොඩක් වටිනවා මොකද මේ දේවල් දැකලා තවත් දරුවෝ ඉගෙනගන්න උත්සහ කරනවා එයා මේ කතාව කියන්නේ සතුටින් සහ අභිමානයෙන් ඇත්තටම අත්තටු දෙන්න පුළුවන් අධ්‍යාපනයට හැබැයි ඒ ඔක්කොම පිටුපස්සේ ලොකු භූමිකාවක් කරන්නේ පුස්සැල්ල සර් කියලා මට හිතෙනවා
ආදරෙයි .කියපු හැම දේම ප්‍රායෝගිකයි.කාලීනයි ,වටිනවා.❤❤❤
වටිනාම ජීවිත කතාවක් අවංක හදවතකින් කියූ ඔබට අපේ ප්‍රණාමය
අහපු GENUINE TALKS කතා අතරේ ගොඩක් හිතට වැදුණු වටිනාම කතාවක්
Absolutely. Can watch many times ❤❤❤
Excellent putha
Thank You
ගොඩක් කාලෙකට පස්සේ අහපු වෙනස්ම genuine talk එකක් මේ කතාව මම ගොඩක් යාළුවන්ට share කළා සමාජයේ ගොඩක් ඉහල තැනකට ආවහම ගොඩක් අය තමන්ගේ දුප්පත් අතීතය අමතක කරනවා .නමුත් මේ අයියා එහෙම කලේ නැහැ .මුළු රටටම එයාගේ කතාව කිව්වා ආදර්ශයක් විදිහට
ඔයා හරි 🩺💊
අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඩොලර පූළුවන් විදිහට දානවා අපි හැමෝම eaktu වෙලා රට panaganwamu බුදු සරණයි obatumanta 🎉
රටට වාසනාවන්ත දරුවන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
ඔයා වගෙ දරුවේ මේ රටට වාසනාවක් පුතේ.
මගේ අම්මා 8වසරට ඉගෙන ගෙන තියෙන්නේ තාත්තා OL. Scl පළවෙනි English medium set එකට මාව තේරුනා. මෙලෝ දෙයක් තේරුනේ නෑ මට. අම්මාගේ ඕනා කමට term test වලට අඩුම marks ගත්තාක් මට English medium clz එකේම ඉන්න වුණා. අද මට පේරාදෙණිය degree එකක් තියෙනවා, නංගි architecture ඉගෙන ගන්නවා, මල්ලි navigation officer කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා
Proud of you and your siblings ❤
thank you all
@@ShamilaWendakoon Thank you 🥰
සුභපැතුම් චතූෂ සහෝදරයා
මේ වගේ කතා ගොඩක් වටිනවා ❤
ජයවේවා... හොද කතාවක්.. ❤️♥️
Thank YOU
මුල අමතක නොකරන කාටත් හරියනවා ❤❤❤
බුදු සරණයි පුතා
චතුෂ ..කියන්නේ හිත හොඳ කෙලින් කතා කරන අවංක කොල්ලෙක් ගොඩක් අය ලග නැති හොඳ ගතිගුණ තියෙන වටිනා මනුස්සයෙක්
ගොඩක් සන්තෝසයි පුතේබුදුසරනයි පුතාට
ඉගෙනගන්න ලමයිට ගොඩාක් වටිනවා
අනේ රතරන් පුතේ....ඔයගේ තාත්ත වගේ මගේ තාත්ත ත්....ඒත් අද මගේ තාත්ත නෑ....උබලා නම් යක්ක පුතුන්....
Inspiration at its best.......Very useful discussion.
😮 නියමයි.
වටිනා චරිතයක් ..සුපිරි
Raththaran dsruwo.Adarei puthe.❤❤😊
Superb ......Thanks Chathusha
තෙරුවන් සරනයි පුතේ ❤
වාසනාවන්ත පුතෙක්අනිත් දරුවන් ට ආදර්ශයක් ගතහැකි දරුවෙක්. උත්සාහයයි කැපවීම යිඔබේවාසනාවත්බලපාන්ඇති.
තෙරැවන් සරනවි
Superb ❤❤❤❤❤
ඉස්කෝලෙ කින් කතා කළොත් එන්න පුළුවන්ද පුතේ.කතාව ඇහුවොත් දරුවො ඔක්කොම වෙනස් වෙයි.
චතුෂට මේ පණිවිඩය යවන්න ඔබේ විස්තරයක් ලබාදෙන්න
Respect👏
ජීවිතේ හැමදේම කරපු පොරක්❤
Darueane ape daruwan duppath ath ada loku colombo campas pode pariwet campas yana gaman software campani akeaka wade unanduwea egenagann
Congratulations aiye
දුප්පත් ළමයින් කොච්චර ඉන්නවා ද හොඳට ඉගෙන ගන්න .පන්සල් ,පල්ලි ,කොවිල් වල සිමෙන්ති ,ගඩොල් වලින් රූප හදන්න උදව් කරන්නේ නැතුව මේ වගේ ලමයින්ට උදව් කරන්න .
අපේ ඩොක්ට ❤🤍
Ada samajayata hoda Adarshamath daruwek ,jayama wewa!!
❤❤❤Niyama putek
👍🙏❤️
Me aiya giye kage chemistry class da?
Will ask and let u know
K.Siri sirge class
Chathu aiya ❤
👍🏻🖤
✨️❤️😍
❤❤😊
❤❤❤
❤ 💕❤❤❤❤❤💕💕💕💕💕💕
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
❤
Ds eke lamai khomath daksai a unata pusella sir nisha eka thawath eka wadi wenawa royal ds vishaka wage scl walin witharak newi podi scl waliniuth lankawe podi scl walinuth sir clz awila engineering medicine ghin thiyenawa
❤️❤️🥹
Tharuwan Sarani puta .
❤❤
❤❤❤❤
පවුලේ තුන් දෙනාම කැම්පස් ගියා
ජීවිතේට අත්තටු ලැබුනා
සුපිරි ආදර්ශමත් වීඩියෝ එකක්
THANK YOU
🐥🐦🐦🐦🐦
🩺🩺🩺🩺
නිදහස් අධ්‍යාපනයෙන් ගොඩ ගිහිල්ලා තැනකට ආව මේ වගේ අයගේ කතා අහන්න හරිම ආසයි.දෙමාපියන්ව සතුටු කරපු දරුවන්ට ජීවිතය ඉහළින්ම හරියනවා අනිවාර්යයෙන්ම
thank you
මුගේ පංතියේ තමයි AL මං හිටියේ, මූත් එක්ක තමයි හොස්ටල් කාමරේ හිටියේ, දැන් මූත් එක්ක තමයි එක වෝඩ් එකේ වැඩ කරන්නේ. මූට උදව්වක් කරන්න මට වත්, මට උදව්වක් කරන්න මූ වත් දෙපාරක් හිතන්නෙ නෑ. සුපිරිම genuine කොල්ලෙක්.
thank you
❤❤❤❤❤
මූ කියන්නෙ නැතුව කිව්වා නම් හොදයි වගේ හිතෙනවා .
@@kusumltr2034ෆිට් එකටනේ එහෙම කියන්නේ 😂😂
අහන්න ආසයි .ඔබ සැමට සුබ පැතුම් .❤
13:45 බහුතරය ගොඩේ ඉදලා බහුතරය නොකරන දේ කරපු නිසා ගොඩ ගියා..
වටිනම point එකක් මේ කතාවෙන් ගන්න පුලුවන්..
Thanq ayye❤🥺
thank you
සමාජය එයාගේ කතාවෙන් වෙනස් කරන්න පුළුවන් පට්ට වටිනා චරිතයක්
THANK YOU
මේ වගේ දිරියවන්ත දරුවන්ගේ කතා එලියට එන එක ගොඩක් වටිනවා
මොකද මේ දේවල් දැකලා තවත් දරුවෝ ඉගෙනගන්න උත්සහ කරනවා
එයා මේ කතාව කියන්නේ සතුටින් සහ අභිමානයෙන්
ඇත්තටම අත්තටු දෙන්න පුළුවන් අධ්‍යාපනයට
හැබැයි ඒ ඔක්කොම පිටුපස්සේ ලොකු භූමිකාවක් කරන්නේ පුස්සැල්ල සර් කියලා මට හිතෙනවා
thank you
ආදරෙයි .කියපු හැම දේම ප්‍රායෝගිකයි.කාලීනයි ,වටිනවා.❤❤❤
thank you
වටිනාම ජීවිත කතාවක් අවංක හදවතකින් කියූ ඔබට අපේ ප්‍රණාමය
THANK YOU
අහපු GENUINE TALKS කතා අතරේ ගොඩක් හිතට වැදුණු වටිනාම කතාවක්
THANK YOU
Absolutely. Can watch many times ❤❤❤
Excellent putha
Thank You
ගොඩක් කාලෙකට පස්සේ අහපු වෙනස්ම genuine talk එකක්
මේ කතාව මම ගොඩක් යාළුවන්ට share කළා
සමාජයේ ගොඩක් ඉහල තැනකට ආවහම ගොඩක් අය තමන්ගේ දුප්පත් අතීතය
අමතක කරනවා .නමුත් මේ අයියා එහෙම කලේ නැහැ .මුළු රටටම එයාගේ කතාව කිව්වා
ආදර්ශයක් විදිහට
thank you
ඔයා හරි 🩺💊
අපේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඩොලර පූළුවන් විදිහට දානවා අපි හැමෝම eaktu වෙලා රට panaganwamu බුදු සරණයි obatumanta 🎉
thank you
රටට වාසනාවන්ත දරුවන් ජයම වේවා 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
thank you
ඔයා වගෙ දරුවේ මේ රටට වාසනාවක් පුතේ.
thank you
මගේ අම්මා 8වසරට ඉගෙන ගෙන තියෙන්නේ තාත්තා OL. Scl පළවෙනි English medium set එකට මාව තේරුනා. මෙලෝ දෙයක් තේරුනේ නෑ මට. අම්මාගේ ඕනා කමට term test වලට අඩුම marks ගත්තාක් මට English medium clz එකේම ඉන්න වුණා. අද මට පේරාදෙණිය degree එකක් තියෙනවා, නංගි architecture ඉගෙන ගන්නවා, මල්ලි navigation officer කෙනෙක් වෙන්න ඉගෙන ගන්නවා
Proud of you and your siblings ❤
thank you all
@@ShamilaWendakoon Thank you 🥰
සුභපැතුම් චතූෂ සහෝදරයා
THANK YOU
මේ වගේ කතා ගොඩක් වටිනවා ❤
thank you
ජයවේවා... හොද කතාවක්.. ❤️♥️
Thank YOU
මුල අමතක නොකරන කාටත් හරියනවා ❤❤❤
thank you
බුදු සරණයි පුතා
thank you
චතුෂ ..කියන්නේ හිත හොඳ කෙලින් කතා කරන අවංක කොල්ලෙක්
ගොඩක් අය ලග නැති හොඳ ගතිගුණ තියෙන වටිනා මනුස්සයෙක්
Thank You
ගොඩක් සන්තෝසයි පුතේ
බුදුසරනයි පුතාට
thank you
ඉගෙනගන්න ලමයිට ගොඩාක් වටිනවා
thank you
අනේ රතරන් පුතේ....ඔයගේ තාත්ත වගේ මගේ තාත්ත ත්....ඒත් අද මගේ තාත්ත නෑ....උබලා නම් යක්ක පුතුන්....
thank you
Inspiration at its best.......Very useful discussion.
thank you
😮 නියමයි.
thank you
වටිනා චරිතයක් ..සුපිරි
THANK YOU
Raththaran dsruwo.Adarei puthe.❤❤😊
THANK YOU
Superb ......Thanks Chathusha
THANK YOU
තෙරුවන් සරනයි පුතේ ❤
thank you
වාසනාවන්ත පුතෙක්
අනිත් දරුවන් ට ආදර්ශයක් ගතහැකි දරුවෙක්. උත්සාහයයි කැපවීම යිඔබේවාසනාවත්බලපාන්ඇති.