ලොක්කිගේ කතාවේ අලුත්ම සිංදුව හැදෙන්නේ මෙහෙමයි | Vlog - 04 | Shalini Fernando | Harsha Udakanda

Поділитися
Вставка
  • Опубліковано 20 гру 2024

КОМЕНТАРІ •

  • @Thew__46
    @Thew__46 Рік тому +30

    මේක නම් real suprise එකක් වගේ.❤️😍
    සින්හල teledrama බලන්නේ නැති තරම් මොකක්දෝ හේතුවකට මම ලොක්කි drama එකට ,ලොක්කි crew එකට ශාලු ,නිසූ ඒ සෙට් එකට
    Harsha ❤️ shalu love ekt
    ගොඩක් ආසයි ❤️❤️

  • @oxcijeon-gr7bt
    @oxcijeon-gr7bt Рік тому +21

    Harsha Shaalu දෙන්නාට වගේම නිසල ඇතුලු ලොක්කි සෙට් එකටම ආදරෙයි ගොඩක්. මෙතන නැති ඔක්කොටමත් season 1 එකේ සෙට් එකටත්. කතාවක ඉන්න සෙට් එකටම ආදරෙ හිතන්නෙ ලොක්කි සෙට් එකට විතරයි.❤️❤️❤️❤️

  • @anujinuhansa9054
    @anujinuhansa9054 Рік тому +18

    අම්මෝ... ශාලු අක්කිගෙ ලස්සන ❤❤😘😘 ඒ locations ටික, dance steps ටික දැක්කම අලුත් සින්දුව බලනකන් ඉවසිල්ලක් නෑ අප්පා 🥺🥺🥺 ශාලු අක්කිගෙ හිනාව ශෝක් අනේ 😍😍🥺🥺 මේ දෙන්නගෙ කෝලම් බලන්නකෝ ඉතින් 🤭🤭 හරිම cute 😘😘 ආදරෙයි ලොක්කිගෙ කතාවේ හැමෝටම ❤❤❤ ඒ වගේම කරන කියන හැම වැඩක්ම හොදින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏❤😍

  • @hemamalidilrukshi5510
    @hemamalidilrukshi5510 Рік тому +19

    ලොක්කිගේ කතාව පටන් ගද්දිම මගෙ බබා ආන් කියල අපිට පෙන්නල නටනවා.කතාව ඉවර වෙනකල්ම බලාන ඉන්නවා.එයා හරිම ආසයි තාම අවුරුද්දයි බබාට.කතාව හරිම ලස්සනයි නංගි❤

  • @Dammi-Weerasinghe
    @Dammi-Weerasinghe Рік тому +8

    ඇත්තටම මාරම lovely couple එකක්... මෙහෙම ඔයාලා ආදරෙන් ඉන්නකොට ගොඩාක් අයට ඉරිසියා හිතේවි... ඉතිං.. මියෙන තුරාවට මෙහෙම සතුටින්... ආදරෙන්... හිනාවෙලාම ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ... දෙන්නටම තෙරුවන් සරණයි .... 💜️💜️💜️

  • @jinali_828
    @jinali_828 Рік тому +17

    ශලාගේ හිනාව අම්බො...🤣🤣🤣හර්ශ සර් අහින්සකයි.

  • @Yoongimarryme200
    @Yoongimarryme200 Рік тому +16

    අම්බෝ ආදරෙයි හර්ශ ශාලූ 🤗❤️ අපේ cute couple එක 🤗❤️❤️

  • @ElenaRoy8007
    @ElenaRoy8007 Рік тому +20

    මම ආසම ජෝඩුව .... අනේ ඔය දෙන්නා හරිම ලස්සනයි එකට.❤️❤️❤️💖ඔය දෙන්නගෙ අනාගතයට සුභ පතනවා...ගොඩක් ආදරෙයි ශාලු අක්කියෝ ❤️😍

  • @sandamalisandunika3990
    @sandamalisandunika3990 Рік тому +15

    Song එක ලස්සනටම තියෙවි කියලා හිතනවා 👍 ප්‍රේක්ෂකයන්ව සතුටු කරන්න ඔයලා හැමෝම ගොඩක් මහන්සි වෙනවා නේද නංගියෝ 👍 අපි ආදරෙයි හැමදාමත් ❤️ලොක්කි crew එකේ එකේ සියලුම දෙනාට ❤️සඳුදා වෙනකන් මග බලාගෙන ඉන්නවා අපි ආදරෙන්❤️

  • @s.prameesha7078
    @s.prameesha7078 Рік тому +22

    ආසම නිලිය මගෙ ❤🥺 ශලිනි අක්කි..🤗 බෝලේ වගේ හරි ලස්සනයී අනේ ඔයා..😙

  • @Oshi-v8t
    @Oshi-v8t Рік тому +13

    ආසාවෙන් බලම් ඉන්නෙ සින්දුව එනකම් දැන්නම් 🥰 අක්කිගෙ විඩියො දැන් නොබලා බෑ අනෙ ලස්සන ලස්සන විඩියෝ ඉස්සරහටත් ගේන්න ❤️ දෙන්නම ලස්සනයි බෝල අක්කි අද ගොඩක් ලස්සනයි සතුටින් ඉන්න හැමදාම 😍❤️

  • @sapnapadukka
    @sapnapadukka Рік тому +24

    හැමෝම එකතු වෙලා කරපු වැඩේ ලස්සනටම තියෙයි. ♥️ සදුදාට බලමු නේද? (නිදාගෙන ඉද්දි video ගන්න ඔට්ටු නෑ) 🥲😹

  • @jichusdalgoma
    @jichusdalgoma Рік тому +23

    ශලිනි නන්ගෝ අපි ගොඩක් ගොඩක් ගොඩක් ආදරෙයි ඔයාට ❤❤ ඔයාගේ ආදරේ එක්ක හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා wish කරනවා.❤

  • @yenuli15
    @yenuli15 Рік тому +16

    හර්ෂ නම් ගොඩක් ආදරෙයි වගේ shaluuta 🥰

  • @sarahsirlank2339
    @sarahsirlank2339 Рік тому +16

    ෂෝක් අනේ හැමදාම සතුටින් ආදරෙන් ඉන්න වාසනා වන්ත යී. ඔයා ල අනේ.බුදුසරනයී මම ඕමාන් සිට බලනවා ඔයා ලාව

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf Рік тому +34

    සමාධියො කන්නාඩි පොලගාට නම් කැමති වෙින්න එපා කල්ප තමයි ගැලපෙන්නේ හොදෙ❤❤

    • @DammikaLiyanage-h3g
      @DammikaLiyanage-h3g 7 місяців тому

      එයා තොරගන්නෙ එයාට ඕන කෙනා ඔයා ඒවට අත ගහන් නැතුව ඉදින් 😂

  • @NethuNethu-ej1hr
    @NethuNethu-ej1hr Рік тому +17

    ඔයා හරිම ලස්සනයි අක්කි අපි ගොඩක් ආසාවෙන් ඉන්නේ සදුදා එනකම් ඔයාව බලන්න ගොඩක් ආදරේයි ❤️❤️❤️❤️❤️❤️❤️😍

  • @shanimanu
    @shanimanu Рік тому +13

    ලොක්කි 1,2 set එකෙ සියලු දෙනාගෙම කටයුතු සාර්ථක වෙන්න සුබ පැතුම් ❤️

  • @AA-mj8cq
    @AA-mj8cq Рік тому +17

    මන් ගොඩක් ආසයි අක්කේ ඔයාට.හැමදාම ඔය වගේ සතුටින් ඉන්න දෙන්නම 😊

  • @susanthawellala4301
    @susanthawellala4301 Рік тому +16

    ලස්සන වෙලා..මහත්වෙලා....දෙන්නම ලස්සනයි...හර්ශ අය්යා ලිප්ස් ටික් ගානවද.....

  • @madhubhashivithanaarachchi3042
    @madhubhashivithanaarachchi3042 Рік тому +16

    රතු පාටට හරිම හැඩයි ❤️❤️❤️

  • @nisansalanisansala8509
    @nisansalanisansala8509 Рік тому +10

    හරිම ලස්සනයි අනේ ෂොයී ඔයාලා දෙන්නා ව්ලොග් එක ඉවර වෙනකොටත් දුකයි 🥺 ඒ තරම් අසයී ඔයාලා දෙන්නා දිහා බලන් ඉන්න ❤️ අනේ ඉලග ව්ලොග් එක ගොඩාක් වෙලා ඔනී දිග ව්ලොග් එකක් අරන් එන්න අපහු 🙈❤️ ඉක්මනටම ආදරේයි ගොඩාක් ... ♥️ ආදර කාතාව ඔනී ඔයාලා දෙන්නගේ 🙈😘

  • @himaliyanarachchi
    @himaliyanarachchi Рік тому +7

    waraddamnethuwa hemdama balana ekama kthawa..❤lokki 1 kthawe idn ada wenknma blnwa..mtath asawak thibba oylawa dakinna oyala ekk weda kranna..loku asawak thibba lokkige kathawe thira parikshana walata sambanda wenna...eth awasthawak hmbune ne...dukai..oyalawa eka parakhari dkinna asai..❤️

  • @jayanitharushika169
    @jayanitharushika169 Рік тому +13

    ලොක්කිගෙ කතාව ඇදෙනව වැඩි වගෙ.. දැන්නම් බලන්න හිතන්නෙ නෑ..
    කතාවෙ වටිනකම නැති වෙනව වගෙ..😢

  • @iea5245
    @iea5245 Рік тому +12

    අක්කි හරිම ලස්සනයි 🤗 ගොඩක් ආදරෙයි දෙන්නටම 😊❤

  • @dilon9073
    @dilon9073 Рік тому +14

    බඩේ අමාරුව හැදුනත් හර්ශ ට ඒ වඩේ අමතක කරන්න බැරිව ඇති 🤣

  • @pusphakanthi2661
    @pusphakanthi2661 Рік тому +6

    ඔයාලාට දීර්ඝ ගමනක් යන්න ලැබේවා දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ලස්සනයි අද්ර්ගමොටම

  • @ChathurikaSanjeewani-ro3wz
    @ChathurikaSanjeewani-ro3wz Рік тому +14

    ඔය දෙන්න ලස්සනට ගැලපෙනවා...❤❤❤

  • @rrttttrr7323
    @rrttttrr7323 Рік тому +13

    වාව් අද ලස්සනයි සුද්දි ඔයා දෙන්න ම සතුටින් ඉන්න ඕන ආදරෙ ආදරෙ 💗

  • @Malindudasun
    @Malindudasun Рік тому +27

    පොඩ්ඩක් කෙට්ටු වුනානම් ඔයා තව සෝයී

  • @Nawanjana196
    @Nawanjana196 Рік тому +12

    Shalini akka oyage eduma harima lassanai gawma oyat harima lassanai akke. Aderei godak oya dennatama ape sir tai akki oyatai❤❤❤🌷🌷🌷🌼🌼🌼🌻🌻🌻👍🏻👍🏻👍🏻👍🏻😍😍😍😍

  • @hashanimadushika354
    @hashanimadushika354 Рік тому +24

    ඔයා චබි girl කෙනෙක් ඔයාට එ විදිහට ගොඩක් ඔයා ලස්සනයි ඔය දෙනාත් ගොඩක් මැචින්

  • @dilon9073
    @dilon9073 Рік тому +61

    ශාලාගේ කියවිල්ල නම් කවදාවත් වෙන්ස් කරන්න පුලුවන් එකක් නෙවෙයි 🤣❤️❤️

  • @blackswan9753
    @blackswan9753 Рік тому +19

    අනේ ඔය දෙන්නගෙ කෝලම් 😂❤

  • @sureni5779
    @sureni5779 Рік тому +9

    Lassana song. Harsh sir wadak kaloth superb thamai ❤❤

  • @SandeepaniDilrukshi-lf6uw
    @SandeepaniDilrukshi-lf6uw Рік тому +10

    අක්කිගෙ ලස්සන .ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @manojakumarasiri7326
    @manojakumarasiri7326 Рік тому +33

    අපි ආසවෙන් බැලුවට Camera ව පිටිපස්සෙන් ඉන්නෙ අය නිසා තමයි මේ වැඩ වලට ගොඩක් මහන්සි වෙන්නෙ

  • @jeewanthiapsara3530
    @jeewanthiapsara3530 Рік тому +5

    හරිම ලස්සනයි බෝනික්කෙක් වගේ ලස්සනයි..😍😍😍

  • @HiruniAmaya-xz8bv
    @HiruniAmaya-xz8bv Рік тому +14

    Shala akkige ලස්සන ❤❤❤

  • @Sutybaba
    @Sutybaba Рік тому +13

    Song එක release වෙනකම් ආසාවෙන් බලන් ඉන්නවා

  • @Kaviyh__
    @Kaviyh__ Рік тому +9

    ආදරණීය කපල් එකක් අපි හරිම ආදරෙයි හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න Harsha Aiya+shalu Akke❤

  • @marianfernando2896
    @marianfernando2896 Рік тому +4

    ගොඩාක් ලස්සනයි දුව jesu පිහිටායි ❤

  • @MrHimAsh.
    @MrHimAsh. Рік тому +13

    අපිත් බලනෝ ලොක්කි...නින්ජගේ මූන ලස්සනයි අතුලේ ඉන්නේ යකෙක් 😂😂😂❤

  • @gallagehave1276
    @gallagehave1276 Рік тому +9

    බුදුසරණයි ඔයාලා හැමෝටම හරිම ලස්සනයි ආසවෙන් බලන කතාවක් ආදරේ 💞💞💞💞💞🥰🥰🥰🥰🥰

  • @PaviSene-eh2jv
    @PaviSene-eh2jv Рік тому +7

    Oyalama dennama lassani parissamen inna budusaranai

  • @raveesha1587
    @raveesha1587 Рік тому +10

    අපිත් හැමදාම බලන් ⁣ඉන්නවා අලුත් සිංදු වඑනකන්

  • @tmangle1739
    @tmangle1739 Рік тому +8

    1st comment eka magen akki ❤❤❤❤❤adarei mage bola akkita ❤❤hamadama sathutin parissamen inna ❤❤❤akki

    • @tmangle1739
      @tmangle1739 Рік тому +1

      Request ekak karannam akki .mage birthday ekata akkita enna puluvand .mmmm mama danne na akki kathami veid kiyala eth hithala kiyanna .mama danne na akki mekata reply karaid kiyala ,eth mama dannava akki meka dakinava kiyala

    • @tmangle1739
      @tmangle1739 Рік тому +1

      Mmm ape thaththige yaluvek tv derane vasanthi nanayakkara nanda ...

  • @lasun9976
    @lasun9976 Рік тому +9

    අක්කී🌹🌹🌹🌹 බෝලේ ඔයා අද හරිම ලස්සනයි❤️❤️❤️❤️❤️❤️

  • @SewwandiPushpakumari-kd8st
    @SewwandiPushpakumari-kd8st Рік тому +6

    Vlog ekk danakan balgna idala idala vlog eka dammama marama happy 🥰🥰🥰❤️❤️❤️❤️

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Рік тому +13

    අනේ ලස්සනයි අක්කි ඔයා 🥺❤️😘

  • @SandamaliHerath-k7z
    @SandamaliHerath-k7z Рік тому +8

    Man kathawa hamadama balanawa.❤❤❤ ආදරෙයි akki

  • @ish_a_nn1856
    @ish_a_nn1856 Рік тому +14

    9:01 කවුදෝ මන්ද අස්සක ඉදන් පොඩි dance පාරක් දානෝ.ඒක ආතල්..😂❤

  • @CharakaPriyadarshana-k3b
    @CharakaPriyadarshana-k3b 10 місяців тому +2

    Ane adarei godaaak dennatama ada akkige lassaaaanaaaa

  • @himaliyanarachchi
    @himaliyanarachchi Рік тому +6

    wisheshayen shalu akkiwa harsha aiyawa nisala aiyawa dakinna marama asai..😍

  • @dini1512
    @dini1512 Рік тому +163

    හර්ශ සර්ට ජෙලස් ඇති නේද අක්කියෝ ඔයා නිසූ අයියත් එක්ක dance කරද්දි... 🤗🤗🤗🤗

  • @sandeepasanju8721
    @sandeepasanju8721 Рік тому +17

    අනේ ඒදෙන්න හර්ශ❤ශලනි තව ඉතින් අපේ නිශූ❤❤❤❤❤❤

  • @ZombiLanka
    @ZombiLanka Рік тому +10

    සුපිරි වැඩක්, නියමයි 😆😆😆😁🤩🤩🤩🤩🤩

  • @gaminivijebandara4691
    @gaminivijebandara4691 Рік тому +15

    මං ආසම නිලිය❤මරු ඔහොම යං

  • @bimaa6750
    @bimaa6750 Рік тому +8

    Akki ada godak lassanai akkiyoo 😍❤️akki ayiyai dennama shok🙈❤️adarei denna tama godak akkiyoo❤️❤️

  • @sebesthiyanlakmali132
    @sebesthiyanlakmali132 Рік тому +8

    ලස්සනයි නංගියෝ ...මැච්න් කපල්...❤❤❤❤❤

  • @sajaniuthpala6325
    @sajaniuthpala6325 Рік тому +13

    නත්තල් බබෙක් වගේ♥️💋

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 Рік тому +8

    Ane ane karana daga weda essarahatama yanna man oyala 2 vish karanawa shalu adare menika ❤❤❤❤

  • @KumaraSami-k3w
    @KumaraSami-k3w Рік тому +10

    Shalini akki oyata api Hari adarei

  • @hasithanuwan7944
    @hasithanuwan7944 Рік тому +8

    දෙන්නම ලස්සනයි❤️

  • @yenuli15
    @yenuli15 Рік тому +6

    Shaaluta godakma fit wenne me wage cute frocks. Specially red,blue colours outfit 😍

  • @thushsena7828
    @thushsena7828 Рік тому +3

    Lokkige kathawe last episode eka vlog ekak ona

  • @shiyaninirmala-tb2oy
    @shiyaninirmala-tb2oy Рік тому +6

    adarei .oya dennatama.hemadamath sathutin inna.❤️hemadama asai vidio balanna❤️

  • @imashabagya3444
    @imashabagya3444 Рік тому +7

    Godaak lassanai adarei hemadamat Budu saranai oyalata parisamen satutin inna hemadamat hada ❤❤❤Good lack 😘mama Dubai inne hemadama katawa balanawa adarei godaak hada😘❤❤

  • @chaaamidissanayaka6531
    @chaaamidissanayaka6531 Рік тому +5

    ❤️❤️❤️❤️ quite bolee ... loving cople ...

  • @sandunisaumyaraththaranaya8153
    @sandunisaumyaraththaranaya8153 Рік тому +13

    ඇයි අනේ මැරි කරන්න ඉන්න කෙනාට අයියා අයියා කියන්නේ කොහොම උනත් දෙන්නම හොදට ගැලපෙනවා බුදු සරණයි

    • @hashinikaushalyapulasinghe89
      @hashinikaushalyapulasinghe89 Рік тому

      අයිය කිව්වම මොකද වෙන්නෙ ..පිට මිනිස්සු දකින විදිය වැදගත් නැ එයල සතුටින් කියන නම එක

  • @AshaniTharika-j8l
    @AshaniTharika-j8l Рік тому +4

    Balnna asa hithen lassan kathawk epa wenne na aiyage wad lassani akkith godk lassant ragapanw ❤❤

  • @viharathisarani5375
    @viharathisarani5375 Рік тому +6

    Song එක එනකම් බලන් ඉන්නවා අක්කියෝ❤️🥰

  • @DisminiNilka-z4j
    @DisminiNilka-z4j Рік тому +4

    miss and sir mage lamayata siging puluwan.eya asayi ragapanna.eyata 10 years old.sir and miss ragapanna nadda.oyala denna harima lassana couple ekak☺❤🧡💞

  • @sashinirashmika1422
    @sashinirashmika1422 Рік тому +8

    අද ලස්සනයි අක්කි.ඔයා

  • @udayangadinesh..7323
    @udayangadinesh..7323 Рік тому +10

    Shooooi aniiii... akkige hurathale. Adarei dennatama 😘❤️

  • @oshadhisisindra7390
    @oshadhisisindra7390 Рік тому +6

    Superb. oyala 2 hamadamath adaren sathuten inna labenna one.budu saranai oyala 2ta.

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +7

    හරිම ලස්සනයි

  • @upendraruwanpathirana9776
    @upendraruwanpathirana9776 Рік тому +6

    වාව් හරිම ලස්සනයි ❤️ ඔයාල දෙන්නා 🥰

  • @ntk_official
    @ntk_official Рік тому +5

    Frock eka ලස්සනයි akke kohenda gaththa akke

  • @RenukaDamayanthi-if6pn
    @RenukaDamayanthi-if6pn Рік тому +6

    හැමදාම ඔහොම සතුටින් inna oyala

  • @inokasamarakoon8471
    @inokasamarakoon8471 Рік тому +39

    අනේ තව කෙට්ටු වෙන්න. ඔයා දෙවෙනි ඉනිමේ හිටපු කාලේ කොච්චර ලස්සණද ? ඒ කාලේ හිටපු සයිස් එකට ඉන්න. ඩයට් කරන්න. ඔයා වගේ ගීත්මාත් මහත් වුනා. දැන් එයා කෙට්ටුයි.

    • @navininf3005
      @navininf3005 Рік тому

      Eweelersopyeeyroeweereeteteoeeeeetoeteoreeei

  • @لاليتاسيلانكا
    @لاليتاسيلانكا Рік тому +10

    Harima lassanai ❤❤❤

  • @dilrangagayani-jc8lk
    @dilrangagayani-jc8lk 4 місяці тому

    Oya hari ලස්සනයි shalo ane lokki 3episod එකක් නැද්ද e move eka hari ලස්සනයි

  • @sachininimesha2523
    @sachininimesha2523 Рік тому +7

    Thw ithn ki dwsk innd song ek blnn

  • @MadushikaBasnayaka-ez9nz
    @MadushikaBasnayaka-ez9nz Рік тому +6

    Adarei lokki...❤

  • @niroshanirosha4543
    @niroshanirosha4543 Рік тому +7

    Harima lassanai akki

  • @sashikasadamali5603
    @sashikasadamali5603 Рік тому +5

    Harima lassanai.oyala happy hemawelawema.💖💖😘

  • @NadikaN-y1u
    @NadikaN-y1u Рік тому +8

    Nangi.oya.denna.harema.lassnae.oya.dannatA.suba.anagathauak.lokkege.kathwa.bslanne.kuwet.wala.edala.lasdNae.budusaranai.adarei.hamadama.subagamanak.yanna.pratthana.katanwa.paressamata.ilove❤❤❤❤

  • @dilinisurangika7197
    @dilinisurangika7197 Рік тому +5

    Lokki harema lassanai oya.ape harema asa telegrama akak.❤❤️🥰🥰🥰

  • @SewwandiPushpakumari-kd8st
    @SewwandiPushpakumari-kd8st Рік тому +7

    Love you ❤️Harsh Shalu❤️

  • @ChathuDil-yh6yq
    @ChathuDil-yh6yq Рік тому +57

    ඔයා හරිම ලස්සනයි.. ඒත් මහත් වෙලා ගොඩක් ශලෝ.. ඩයට් කරමු ළමයෝ.. ඔයාට පුළුවන් 💗හැම වේලේම කෑම ටික ටක කනකොට ඇගට විවේකයක් නැහැ.. ඒ නිසා දවසට වේල් තුනක් හදාගන්න ආස හැමදේම ඒ වේල් තුනට ගන්න.. ඊට පස්සෙ දවසට වේල් දෙකක් ගන්න.. මාස තුනක් කලොත් ඇති.. ඊට පස්සෙ කන්ට්‍රෝල් කරගෙන යන්නයි තියෙන්නෙ..☺ ආදරේට කියන්නෙ තරහා ගන්නෙ නැතිවෙයි කියල හිතනවා.. 😘💗 මාත් ඔය වගෙ මහත් උනා කාලා කාලා.. මම මේ විදියට කලාම දැන් ගොඩක් කෙට්ටුයි හිටියට වඩා.. 😍අනිත් අය ටිපර් වෙන්න එපා මේක ශලාට විතරයි කිව්වෙ..

  • @yashinijayasuriya8069
    @yashinijayasuriya8069 Рік тому +7

    Akki & aiya lovely couples ❤️😍

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia Рік тому +6

    lassanai

  • @jisoo_dalgomie200
    @jisoo_dalgomie200 Рік тому +13

    හිමල්ක මට මතකයි එයා ලොක්කි 1 හර්ශ සර් එක්ක පිස්සු නටපු යලුවා නේ කොන්ඩේ වෙනස් නේද දැන්

  • @hirushi2357
    @hirushi2357 Рік тому +14

    අම්මෝ අද ශාලුගෙ ලස්සන 😍

  • @gayanidilan9277
    @gayanidilan9277 Рік тому +5

    ❤ good luck dennatama

  • @chamith1234
    @chamith1234 Рік тому +12

    Nangiyooo oyath anith niliyo wage kata hadanna epa.oyage hinawa godak lassanai❤❤❤❤❤

    • @ndmadu9050
      @ndmadu9050 Рік тому +1

      Aniwarenma.. api aaadareiiiii❤

  • @chamodinirasha3391
    @chamodinirasha3391 Рік тому +3

    Hrima shooi anee❤️

  • @raveesha1587
    @raveesha1587 Рік тому +10

    නිසල් අයියේ😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @shiranpranandu1766
    @shiranpranandu1766 Рік тому +2

    Shok ane oya denba nam hemadama satutin inna bs❤❤❤❤❤❤❤❤