සූටීන් මාටීන් | Vlog 06 | Shalini Fernando | Harsha Udakanda

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ •

  • @kalanihansika2361
    @kalanihansika2361 Рік тому +10

    හරිම ආදරනීයයි ඔය දෙන්නා..අයියා හරිම ආදරෙයි කියලා පේනවා අක්කිට අක්කිත් එහෙමයි..අපිත් ආදරෙයි ඔය දෙන්නට 🥰😘

  • @sashinirashmika1422
    @sashinirashmika1422 Рік тому +101

    අනේ මන්දා මෙච්චර නලු නිලියන් ඉන්න ලංකාවෙ හිත ගිය කපල් එක ඔය දෙන්නා විතරයි ❤සතුටින් පරිස්සමින් ඉන්න ඔයාදෙන්නා හැමදාමත් අයියා අක්කි

  • @sandu5895
    @sandu5895 8 місяців тому +8

    ගොඩක් ලස්සනයි vlog එකයි, ඔයාලා දෙන්නයි 🤍🤍🌹🌹 සතුටින් ඉන්න 😘😘😘හැමදාමත් 🤍🤍 දළදා සමිදු පිහිටයි!!!🌻🌻🌻

  • @shashikajanandra7097
    @shashikajanandra7097 Рік тому +10

    ❤❤❤❤❤ මන් ආසම දෙන්නගේ හුරතලේට....
    ඔය දෙන්නට හරිම ❤❤
    පරිස්සමෙන් ඉදිරි වෙඩකටයුතු plan කරන්න බුදු සරනයි

  • @samsunggalaxyf42samsunggal21
    @samsunggalaxyf42samsunggal21 10 місяців тому +2

    අවංකවම පට්ට ලස්සනයි දෙන්නම ❤️🔥😊 ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොබාහව ❤️🥰 හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා 😊❤️ ආදරෙයි ලොක්කී ඔයාට මම පැලෙන්න ❤️😘

  • @SanjeewaniRathnayaka-o5b
    @SanjeewaniRathnayaka-o5b Рік тому +8

    අනේ ශෝයි අනේ...නිසල් අයියගෙ හිනාව..🥰❤️

  • @shamalipremarathna3213
    @shamalipremarathna3213 Рік тому +17

    මන් ආසම❤ආදරණීයම කපල් එකක් ඔයාලා දෙන්නා❤ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @SenethraPriyngani
    @SenethraPriyngani 13 днів тому +1

    අනේ එයා බලන්නකෝ හරිම ලස්සනයි ඒ ශලනි හරිම ලස්සනයි ❤ හරිම සුරතල් කෙනෙක් හර්ෂ ශලනි හරිම ආදරෙයි සුදූ සමඟ මම ඔයාට කැමති ❤ ශලනි අක්කා තමයි අද මම ඔයාට ගොඩක් ආදරෙයි සුදූ මෑනික ඒ දෙන්නා ගැළපෙනවා කියලා ❤ හර්ෂ ශලනි අක්කා තමයි අද මම ඔයාලට දෙන්න යන්නෙ මම ඔයාට ගොඩක් ආදරෙයි මමත් රගපනවා ලොක්කි එක්ක රගපනවා මම වැඩියෙන්ම ආදරේ ශලනිට ❤❤❤❤❤❤ YOU LOVE ❤,🫶 ශලනි මම ඔයා එක්ක රගපන්න ඕනේ මගේ උපන්දින 10ජනවරි ඔයා අනිවාර්යෙන් එන්න ඔනේ අපි කෑගල්ල දිස්ත්‍රික්කය මාවනැල්ල නගරයේ සිට අලූත් නුවර ❤ මං ඔයාට ආදරෙයි සුදූ මෑනික

    • @SenethraPriyngani
      @SenethraPriyngani 13 днів тому +1

      ❤ හර්ෂ සර්ට බොහොම ස්තූතියි ලොක්කි කතාවට ලස්සනයි ඒ සින්දුව හරිම ලස්සනයි ඒ උනාට ඒ දෙන්නා ගැළපෙනවා කියලා ඔයා ලස්සනට රගපනවා ඒත් එයා හරිම ලස්සනයි ❤ දිලූක්ෂි රගපෑම හොද විහිළුවක් වගේ 😅 ශලනි අක්කා වෙනස් වෙලා 😮

  • @xcdff4240
    @xcdff4240 Рік тому +6

    ශලිනි අක්කේ මං ඔයාට පට්ට කැමතී❤❤ඔයාලා සතුටින් පරිස්සමට ඉන්න බුදු සරනයි ආදරෙයි ගොඩාක් ❤❤

  • @NilanthiniluNilanthinilu-lt2kf

    පරිස්සමින් තෙරුවන් සරනයි දෙන්නම.අනේ ....ඉතින් රඹුරන් ගෙඩි 2ක් අරන්දෙන්න පව් නේ චූටිමැනික.❤️❤️😘😘

  • @janathiprabodini2004
    @janathiprabodini2004 Рік тому +6

    ආදරෙයි දෙන්නටම ❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි & අයියා😘😘

  • @Hansani._46
    @Hansani._46 Рік тому +11

    ඔයාලා දෙන්නා ශෝයි අනේ 🤗❤️ ලස්සනයි අක්කයි අයියයි දෙන්නම 🌼❤️

  • @mallikam9889
    @mallikam9889 Рік тому +8

    ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤❤❤❤❤😂😂😂🎉🎉🎉

  • @kisharadewmini816
    @kisharadewmini816 Рік тому +5

    දිගටම vlog ගෙන්න හරිම ආසාවෙන් බලන්නේ අක්කි❤

  • @hesanidisalya
    @hesanidisalya Рік тому +3

    දැනට මගේ හිතෙට දැනුනු එකම නිලිය ඔයා සුභ මංගලම් සතුටින් ඉන්න තෙරුවන් සරණයි ❤️❤️❤️🙏

  • @pabasarawanigasooriya7206
    @pabasarawanigasooriya7206 Рік тому +6

    අක්කේ ඔයායි අයියායි දෙන්නටම ඉක්මනින් සුවයක් ලැබේවා .❤

  • @SavithriDeSilva-zw1cj
    @SavithriDeSilva-zw1cj Рік тому +9

    Shalini you look very simple girl.. stay blessed together.❤

  • @ChathubanYasasvi-jg8yo
    @ChathubanYasasvi-jg8yo Рік тому +6

    සතුටින් පරිස්සමින් ඉන්න ඔයාදෙන්නා හැමදාමත් අයියා අක්කි ❤️❤️ පරිස්සමෙන් ඉන්න දෙන්නාම

  • @rohinidesilva5466
    @rohinidesilva5466 8 місяців тому +7

    තව.වයසට.යනකොට.කැතවෙයි.ලෙඩවෙයි.මහාත.අඩුකරගන්න..හැමදාම.සතුටෙන්.ඉන්න.ලැබෙවා

  • @ThisaruNimhan-qj3hp
    @ThisaruNimhan-qj3hp Рік тому +9

    අක්කි හරිම lucky .වචනයක්වත් නොකියා තමන්ව හරියටම තේරුම් අරන් හරිම ආදරෙන් පරිස්සම් කරන කෙනෙක් ජිවිතේට හම්බෙන්නේ පෙර කරපු පිනකට❤😊

  • @maduperera2138
    @maduperera2138 Рік тому +49

    හර්ශ ෆොරින කෙනෙක් වගේ....දෙන්නටම තෙරුවන් සරනයි

  • @gayanlakmal7455
    @gayanlakmal7455 Рік тому +4

    ලස්සනයි.හරිම අාදරණීයයි ඔයාලා දෙන්නම.බුදුසරණයි!!!!!!!!

  • @KwtKwt-uk6uj
    @KwtKwt-uk6uj Рік тому +6

    හරිම ලස්සනයි නංගී හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤

  • @pusphakanthi2661
    @pusphakanthi2661 Рік тому +4

    පුතේ ඔයාලා දෙන්නාට දෙවිදුන් බොහෝසේ අසිර්වද කරන සේක පරිස්සමින් යන්න 🙏🙏🙏

  • @ManjulaKumari-i5x
    @ManjulaKumari-i5x Рік тому +11

    ලිහිනියෝ බර අඩුකරගන්න.දැන්නම් බැරල් සයිස්...ඉස්සර වගේ පොඩ්ඩක් ගානට ඉන්ඩ බලන්න...එතකොට ලස්සනයි .....

  • @Lochi-yr9zu
    @Lochi-yr9zu Рік тому +15

    Shooting time eke live එකක් ඕනෙ ලොක්කි සෙට් එකත් එක්ක

  • @chandanapathmakumara2687
    @chandanapathmakumara2687 Рік тому +5

    Hodata mach wena dennek adarei dennatama hamadama sathutin inna harsh ape cuti manikewa sathutin thiyanna,,,ape kalpa ge kata hadata asai❤❤❤❤❤

  • @Tharushi_Nimsara441
    @Tharushi_Nimsara441 Рік тому +8

    ඔයා හරි සිම්පල් කෙල්ලෙක් ඒ නිසා මම ඔයාට ආදරේ ❤😢 අනේ අක්කියෝ මට ඔයා එක්ක mag කරන්න ආසයි. පුලුවන්නම් ඔයාව මට කන්ටැක් කර ගන්න පුලුවන් විදියක් කියන්නකො🥺❤️

  • @thakshisethunga1103
    @thakshisethunga1103 Рік тому +4

    හැමදාම සතුටින් ඉන්න, 😘💞🌹❤️තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට 🙏🙏🙏

  • @raveesha1587
    @raveesha1587 Рік тому +8

    නිසල් අයියේ අපි ඔයගේ සිංදුව බලන්නමි අදරේයි හැමදාම😍😍😍😍😍😍😍😞😞

  • @amasha6892
    @amasha6892 Рік тому +6

    හැමදාමත් ආදරේන් සතුටින් ඉන්න ආදරේයි ❤❤

  • @ThushariHettiarachchi-m2c
    @ThushariHettiarachchi-m2c 7 місяців тому +1

    Aththatama shalani nangi.ewagema harsha malli.oya denna harima lucky .oya dennata witharai mama coment ekak demme.hari adambarai.oya dennage awanka adare gena.loku gaurawayak hithenawa aththatama.good luck .

  • @champikasudarshani6938
    @champikasudarshani6938 Рік тому +5

    අදත් ලස්සනයි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @thimashadewni5110
    @thimashadewni5110 Рік тому +9

    අනේ ඔයාලා දෙන්නා ශෝයි❤❤❤❤

  • @prabhaninadeeshani7015
    @prabhaninadeeshani7015 Рік тому +7

    ඔය දෙන්නා බැදලද නංගී මොනා උනත් සුබ පැතුම් දෙන්නටම.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Рік тому +4

    සතූටින් පරිස්සමින් ඉන්න තෙරූවන් සරණයි ඔයාල දෙන්නටම❤❤❤❤❤

  • @dayakuwait-ft1jf
    @dayakuwait-ft1jf Рік тому +8

    පරිස්සමින් යන්න නේ යන්න අනේ ෂෝයි ඔයාලා දෙන්න

  • @suranganiroshan-kz4nw
    @suranganiroshan-kz4nw Рік тому +3

    Harima lassanai oya denna.සතුටින් inna ආදරෙයි dennatama❤❤❤❤❤❤❤

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng Рік тому +4

    ඉක්මනින් සනීප වෙන්න දෙන්නටම තෙරුවන් සරණයි !

  • @Sutybaba
    @Sutybaba Рік тому +4

    අනේ ඔය දෙන්නා හරිම ශෝක් .ආදරෙයි දෙන්නටම

  • @dayakuwait-ft1jf
    @dayakuwait-ft1jf Рік тому +4

    හෙමීට යන්න පරිස්සමින් යන්න niya wela දෙන්න නිය වැළදෙන්න දෙයියන්ගෙම පිහිටයි

  • @tharushibhagya4971
    @tharushibhagya4971 Рік тому +4

    Ane aiye lokki kathawa nam niyamai. hemadama asawen balanawa.akkath eke niyametama act karanawa.lokki drama eka thawa kochchara kal thiyanawada.

  • @sayurinimsara-on2bo
    @sayurinimsara-on2bo Рік тому +4

    Kiyanna vachana nehe shalu.....oya very lucky .....🎉🎉🎉🎉🎉

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 Рік тому +3

    Nice video nanga & malli..❤..😍😘🥰

  • @RashmPinsala-zy6bj
    @RashmPinsala-zy6bj Рік тому +6

    Ane ar kollat den wade.mal denwy,ibinwy,muna mirikanaway wikara goday appa.pissu shala 💗💗

  • @G.AChandrani
    @G.AChandrani 4 місяці тому +1

    බුදඅ සරණයි දෙනංනටම දුව පුතා💗💗
    උඩ ගෙදර ඉක්මනින් සනිප වෙන්න😢

  • @kalyanikalyani-b1l
    @kalyanikalyani-b1l Рік тому +7

    සරලම කපල් එකක් හරිම ආදරේයි ශලිනි අක්ක්ට් අයියත් මරු..❤

  • @januprasadi4994
    @januprasadi4994 Рік тому +4

    දෙන්නම ගොඩක් ලස්සනයි ❤❤❤

  • @Lochi-yr9zu
    @Lochi-yr9zu Рік тому +11

    Anee 🥺 ඉක්මනට සනිප වෙන්න අනෙ

  • @vijithapushpakanthi6668
    @vijithapushpakanthi6668 Рік тому +5

    බට්ටා, කල්ප ආදරෙයි ගොඩාක් ❤❤❤

  • @anukahandugoda8060
    @anukahandugoda8060 Рік тому +5

    හරිම ලස්සනයි දෙන්නම ❤❤

  • @SubashiniNisansala-kl4jj
    @SubashiniNisansala-kl4jj Рік тому +8

    Harima shoyiii 😘😘😍

  • @anushikaaluthdura9302
    @anushikaaluthdura9302 Рік тому +2

    ඇත්තටම harima lassani lokki set ekta adrei ❤❤❤

  • @yenukisong
    @yenukisong Рік тому +5

    ඔයාල දෙන්නට ගොඩක් ආදරෙයි ♥️♥️♥️♥️

  • @niluperera-go8os
    @niluperera-go8os Рік тому +4

    හරිම ආස කපල් එකක් සතුටින් ඉන්න හැමදාම 💗

  • @Jen_lLi8
    @Jen_lLi8 Рік тому +4

    18:26 Lokki 1 set ek wenama vibe ekk 😍😍😍😍😍

  • @sewwseww5342
    @sewwseww5342 Рік тому +6

    Haadama satutin inna.akki aiya.bs.❤❤❤

  • @piumi242
    @piumi242 Рік тому +5

    ආදරෙයි දෙන්නටම ❤❤

  • @IreshaSamanmali-rc3zf
    @IreshaSamanmali-rc3zf Рік тому +4

    ලස්සනයි අක්කී♥️♥️♥️

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 9 місяців тому +6

    ඔයාට අපි ආදරේඋනෙ දෙවෙනි ඉනිමෙ ලහිනගෙ පාසැල් චරතයට නැතුව ලොක්කිගෙ මගුල පඩංගුව නෙමෙයා ලෝකෙ මුලන්ම කසාද බැන්දෙ ඔයාලා නෙමෙයි. ඔයා හිඑිකිත විදිහට ලිස්සුකෙලින්න එප⁣ෙ
    බලන්න ආක්ෂා, සසල්කාලස්සන ගමනකි යනවා ඔය⁣ෙ පිචං වෙනවා.ෂික්විතරක්.

    • @Harshshalu
      @Harshshalu  9 місяців тому +2

      😂😂

    • @IndraniAlwis
      @IndraniAlwis 3 місяці тому

      Oya mahath wela. Kethai kettu wenna.

  • @kumarilka5653
    @kumarilka5653 Рік тому +4

    තෙරුවන් සරණයි ❤❤❤

  • @dhaneeshanavodi7566
    @dhaneeshanavodi7566 Рік тому +5

    Lassnai akki and ayya ❤

  • @LakshanPradeep-o4p
    @LakshanPradeep-o4p Рік тому +2

    Oyalage videos walata pissu watila hamadama man balanawa.anaa akka niyameta shooting karanawa.😊😊😊

  • @sadu8641
    @sadu8641 Рік тому +3

    හැමදාම අාදරේයි ❤❤❤❤

  • @dilanimadurika8539
    @dilanimadurika8539 Рік тому +2

    ඔයාල දෙන්නටම හරිම ආදරෙයි😍❤️

  • @charithamanaram3181
    @charithamanaram3181 Рік тому +6

    කො ශූට් එක මෙ දෙන්නා විතරයි නෙ මෙකෙත් ඉන්නෙ කො යුනිට් එක ආර්ට් එක මෙකප් වෙන තැන තව කොච්චර දෙවල් තියනවද

  • @DahamiDivyanjani
    @DahamiDivyanjani 2 місяці тому

    Harima adaraniyaii....shoooi❤❤❤❤❤❤

  • @ShalaniSisara
    @ShalaniSisara Рік тому +3

    Oya dennat hrima asai akke hemadama satutin inna 😍

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 Рік тому +3

    ලස්සනයි ගොඩාර්ක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤

  • @HarshniMadu-md2kq
    @HarshniMadu-md2kq Рік тому +2

    Gdk adareai oyala dennata hamadamath sathutin inna 🤗🤗🤗❤❤❤

  • @dilanidilani9832
    @dilanidilani9832 Рік тому +1

    Oyala denna harima lassanai adarei godaaak hemadamath adaren parissamin sathutin inna budu saranai ❤️❤️❤️

  • @roshilasewmini2661
    @roshilasewmini2661 Рік тому +2

    Lassanai adarei dennatama ❤️❤️❤️❤️ බුදු සරනයි

  • @SudeshKumara-uc1xl
    @SudeshKumara-uc1xl Рік тому +5

    Lassanai oyahla dehnma mn asai akki oyata hamdma kathawa balanawa bs

  • @shiyaninirmala-tb2oy
    @shiyaninirmala-tb2oy Рік тому +4

    Good luck oyalata💗

  • @raveesha1587
    @raveesha1587 Рік тому +4

    නැන්දායි ලේලි ⁣😍😍😍😍😍

  • @sheromindika5195
    @sheromindika5195 Рік тому +2

    Harima lassanai dennama budu saranai kattiyatama

  • @dilrangagayani-jc8lk
    @dilrangagayani-jc8lk 4 місяці тому +1

    Oyala denna mara machine hamadama oya wage sathutin inna jp bs dennatama✝️✝️✝️✝️✝️👍👍💝💝💝💝💝💝💝🙏🙏🙏💝💝💖💖💖

  • @dineshikapriyadarshani1340
    @dineshikapriyadarshani1340 Рік тому +2

    Nishu aiyage ahinsakakama ane hari shoi❤️adarei😘😘oyala hamotama

  • @champikavinodani4485
    @champikavinodani4485 Рік тому +1

    Dennama rathu patin adala....harima lassanai....matching cuppel

  • @raveesha1587
    @raveesha1587 Рік тому +5

    අසම කපල් එක හොදින් සතුටින් පරිස්සමින් ⁣ඉන්න

  • @shirominawarathna5761
    @shirominawarathna5761 Рік тому +2

    Shook akki oyai aiyai dennm godak hodai mn hemotama comments dnne eth me vidio ekt godk asai Mth adre krana kenek aurudu 12 Mth akki harsha aiyt adre wgem mge aiytath godak adarei❤️❤️

  • @harshanimadumali-ru5uz
    @harshanimadumali-ru5uz Рік тому +2

    Harima ලස්සනයි oyala budusaranaiiiiiiiii ❤

  • @nethunbimnodh4273
    @nethunbimnodh4273 Рік тому +4

    Beautiful couple❤

  • @kwtkwt2630
    @kwtkwt2630 Рік тому +3

    lashsanai doni dennama බුදු සරනයි

  • @thusharanuwanpriya3546
    @thusharanuwanpriya3546 Рік тому +2

    ❤❤shalini Nagi always so beautiful. Lokki drama love these videos so much.we love you too. 🌹🌹🌹🌹🌹🌹❤❤❤👍👍

  • @gayanidilan9277
    @gayanidilan9277 Рік тому +3

    😂 ආදරෙයි දෙන්නට ම❤

  • @සුද්දි-ප9ශ
    @සුද්දි-ප9ශ Рік тому +2

    බුදු සරණයි ❤️❤️❤️❤️❤️❤️

  • @nuwanthiveronica
    @nuwanthiveronica Рік тому +3

    Adarei dennatama❤😘

  • @ieashanibuddika6171
    @ieashanibuddika6171 Рік тому +3

    Dennatama godak adarei❤❤.lokkige charitheta godak adarei❤❤

  • @WaruniFernando-n1p
    @WaruniFernando-n1p Рік тому +1

    Harima lassani oyala denna .sathutin Inna ❤❤

  • @Dewmi983
    @Dewmi983 Рік тому +5

    Cute couple ❤

  • @ranjithwasantha7045
    @ranjithwasantha7045 9 місяців тому +5

    ශලනි ඔයා පිසු කෙලිනවා වැඩයි පිචං වෙනවා වැඩි බාලරංගනමේනා. ආක්ශා ලස්සනට ගමන යනවා

    • @applekwt6024
      @applekwt6024 6 місяців тому

      අනිවාර්යයෙන් ගොන්කම පුදර්ශනය කරනවා

  • @chamilatharangani301
    @chamilatharangani301 Рік тому +3

    කොම්ලාගෙ ලස්සන💋❤

  • @maleeshaisurandi2272
    @maleeshaisurandi2272 Рік тому +3

    ada dennage lassan ❤️ akki bole thawa lassan wela denna wen wenne nethuwa sathutin inna bs akki & aiya

  • @dilinianuradhika8284
    @dilinianuradhika8284 Рік тому +2

    Lassanai ane .dennatama teruwan saranai🙏🙏

  • @Nishu2269
    @Nishu2269 Рік тому +5

    Ane akkita asanipa wela munath ekk idimila 😢 ikmnt sanipa wenn akki ❤

  • @KumuduniKumuduni-fj2gm
    @KumuduniKumuduni-fj2gm Рік тому +1

    Kolan ane dennage adare hithanawa.hari ලස්සනයි adaraniyayiiii❤❤❤

  • @NiroshaGayani-u3e
    @NiroshaGayani-u3e 11 місяців тому +2

    Eththtm aga aduwel ❤hedy dn

  • @sagaraperera5913
    @sagaraperera5913 Рік тому +4

    Love you akki & aiya.❤❤❤❤

  • @kaveeshakavindi3175
    @kaveeshakavindi3175 5 місяців тому +2

    Harima cute akki meke