Garlic නාන් රොටී ලෙහෙසියෙන් හදමු.How To Make Garlic Naan Roti(Cooking Show Sri Lankan chef)

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 368

  • @-xxx5349
    @-xxx5349 3 роки тому +74

    චෙෆ් කෙනෙක්ගෙයි අනිත් අය කෑම හදන්ණ කියලා දෙන විදියෙයි වෙනසක් තියෙනවා.චෙෆ් හැම දෙයක්ම දාන්න හෙතුව කියලා දෙනවා.හැම දෙයක්ම කරන්න හෙතුව කියලා දෙනවා.අනිත් අය නිකන් රෙසිෆි කිනවා.අනිත් එක මං දැක්ක ලෙසිම විදියට හදන විදිය කියලා දුන්නෙ චෙෆ්💪

  • @nishacraft6875
    @nishacraft6875 2 роки тому +1

    මම දැන් හැදුවා අැත්තටම හොද රසක් තියනවා එ් වගේම මාරම සුවදයි.මම යෝගට් මිකිරි දාන් නැතුව හැදුවේ තිබුනේ නැති නිසා එේ වෙලේ එ්ත් මාරම රසයි ස්තුතියි චෙෆ්.කොත්තමල්ලි කොලත් තිබුනේ නැති නිසා මම මුරැංගා කොල හිනියට කපලා දැම්මා.

  • @chintasamaranayake933
    @chintasamaranayake933 4 роки тому +4

    ඔබගේ recipes මං හැමදාම බලනව බලනවා ඒ උනාට කවදාවත් කමෙන්ට් කරලා නැහැ ඇත්තටම recipes බලන්ඩ හිතෙන්නේ ඔබගේ සිනහවයි ඒ නිහතමානී ව උගන්වන ඒ නිසයි කිසිම ආඩම්බරයක් නැතුව හරිම ලස්සනට කියලා දෙනවා බොහොම ස්තූතියි .

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 роки тому +28

    ඔබගේ සුන්දර හිනාවටත් ප්‍රියමනාප බවට මම හරිම කැමතියි. සුබ පතනව ඔබට

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому

      Thank you

    • @ranimalkanthi5809
      @ranimalkanthi5809 4 роки тому

      Thank u.i am not eating yoghurt. So how to make it

    • @gedarakaama9479
      @gedarakaama9479 4 роки тому

      m.ua-cam.com/video/f0H-3DO-Q-c/v-deo.html

    • @kamal6737
      @kamal6737 3 роки тому

      @@ranimalkanthi5809 add curd

    • @nirmalaponnamperuma307
      @nirmalaponnamperuma307 Місяць тому

      ඇත්තමයි.මේ තමයි මම දැක්ක ප්‍රියමනාපම,ප්‍රසන්නම චෙෆ්.කියල දෙන විදිහත් හරිම පැහැදිලියි.

  • @noname-xm7pu
    @noname-xm7pu Рік тому +2

    චෙෆ්, මන් මෙ විඩියො එක බලාගෙන දැන් නාන් රොටි හැදුවා. ගෙදර අයත් කිව්වා හරිම සොෆ්ට්, මාරම රසයි කියල . මෙ වගෙ ලේසි රෙසිපි අපිට තව දෙන්න .❤ thank you so much ❤

  • @nimmijayasinha3900
    @nimmijayasinha3900 2 роки тому +1

    Chfe ස්තුතියි ඔයාට .හදන විදිහට රසයිනෙ. ඇස්දෙකෙන් කන්න පුළුවන් .සැරට මාළු ,මස් තක්කාලි මස්කරි වගේ හදල නියමයි 👍 .නමුත් මම සත්ව කෑම කේක් වත් කන්නෙ නැහැ .අද හදනව මම Chfe ඔයාට හොඩක් ගොඩාක් තෑන්ක්ස් 👍

  • @jayaweera
    @jayaweera 3 роки тому +9

    I made this . It's very tasty .thank you chef.🍔

  • @priyankawijetilleke8649
    @priyankawijetilleke8649 5 місяців тому +1

    Thank you so much for your demonstration i will try

  • @user-76rme
    @user-76rme 4 роки тому +5

    බොහොම ස්තුතියි චෙෆ්. හරිම පැහැදිලියි.

  • @ckanchanasamara5740
    @ckanchanasamara5740 4 роки тому +2

    හරිම පහසුවෙන් හදන්න කියල දෙන්නෙ.ස්තුතියි ඔබට..

  • @stellaindrani5713
    @stellaindrani5713 4 роки тому +3

    Thanks..chef...rasa patai hadanawa hetama.

  • @DI-zv2me
    @DI-zv2me 3 роки тому +5

    අද හැදුවා . Supersoft and very tasty. Thank you chef.

  • @nadeeshabandara7143
    @nadeeshabandara7143 Рік тому +1

    Mama lankawe newei inne, me ratawala restaurant wala nan roti hadanne me widiyata thamai, chef kenek nisa niyama rasaya, restaurant rasa niyama widiyatama thiyenawa,

  • @sachinthapurnika3919
    @sachinthapurnika3919 Рік тому +2

    I made it. It was superb

  • @devoniinternational
    @devoniinternational Рік тому +1

    MAMA eka dawasakath haduwa harima rasayi suwadayi onna adath hjadanna yanne thank u chef

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 4 роки тому +1

    රසයි තමා ඔක මම කලා තියෙනවා ලංකාවට ගිය දවසෙ මිනුවන්ගොඩ පාරෙ තියෙනවා රෙස්ටුරන්ට් එකක් එකෙන් 2019/9.27 පොටෝ එකකුත් තියෙනවා ඒ කපු තැන ස්තුති චෙෆ් 😍😍😍

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 4 роки тому +1

    Wow. Thanks lot. හෙටම හදන්න පුළුවන්.

  • @mr.thilan92
    @mr.thilan92 4 роки тому +4

    මිලියන ගනන් සබ් තීන චැනල් අතරේ වැඩේ හරියට කියලා දෙන එකම කෙනා...... Thank you.....! මමත් ගොඩක් දේවල් හරියට ඉගෙනගත්ත.

  • @m.a7562
    @m.a7562 11 місяців тому

    Perfect recipe....i made several times and evey time i made it it turned out to be Perfect ..thanks a lot Cheff

  • @dammikarawila8032
    @dammikarawila8032 7 місяців тому +1

    Great recipe l will make the nan roti
    Thank you very much .👍👍👍👍

  • @imalkashivanthi5380
    @imalkashivanthi5380 Рік тому +2

    I made it today... It came very tasty😍 I used curry leaves instead of coriander leaves😊😊😊.Thank you so much❤

  • @sudharshanisl8485
    @sudharshanisl8485 2 роки тому +1

    I also made this.best recipe.Thank you

  • @amalmohameddameer
    @amalmohameddameer 7 місяців тому +1

    I found that the liquid component was too much and added another cup of flour to balance it (750g in total). The naans tasted exactly like you’d taste at a restaurant - very tasty! Thank you 😊

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 2 місяці тому

    Thanks. Very well presented no fuss. Well done !

  • @ErajPeiris
    @ErajPeiris 7 місяців тому +1

    This demonstration worth a million Mr Chef thank you so much

  • @padmiranaweera8645
    @padmiranaweera8645 3 роки тому +1

    Thanks, you are very good teacher

  • @malaniganegama2969
    @malaniganegama2969 4 роки тому +1

    Thanks ever so much.
    You are a plecent great chef.

  • @kumarikubalathara9405
    @kumarikubalathara9405 4 роки тому +1

    Godak watinawa.chef oba kiyala dunna buriyani eka heduwa.hodata awa.thank

  • @shiranithewarapperuma9545
    @shiranithewarapperuma9545 2 роки тому +1

    Made this naan my son and his friend enjoyed thank you so much chef

  • @shaimamajeed3496
    @shaimamajeed3496 Рік тому +1

    I made these for the dinner very tasty

  • @thanujaherath1895
    @thanujaherath1895 4 роки тому +1

    Godak asawen hitiya receipe ekak chef. Thank you very much...

  • @thurshifernando3822
    @thurshifernando3822 Рік тому +2

    I made these for the dinner very tasty 😉😉Thanks chef👍😋😋

  • @RajChandru-w7g
    @RajChandru-w7g Рік тому +2

    Super yammi taste thanks you

  • @thilina1991xp
    @thilina1991xp 3 роки тому +1

    chef tama hodatama kranne

  • @janithaperera8971
    @janithaperera8971 4 роки тому +2

    ගොඩක් ස්තූතියි Chef ඔබට.මෙවැණි රසවත් කෑම සාදන අයුරු
    හරිම පැහැදිළියි ලෙස ඉදිරිපත් කිරිම පිලිබඳ ව.
    Moist Super soft chocolate cake එකක් හදාගන්න ආකාරය කියා දීමට හැකි නම් වටිනවා.

    • @malinikumari9034
      @malinikumari9034 2 роки тому

      ඕයාට. ගෝඩක්. ස්තූතියි. මමහෝය. හෝය ඉට්යේ

  • @කුමාරි-ප3ථ
    @කුමාරි-ප3ථ Рік тому +1

    ගොඩක් ස්තුතියි ඔබ‍ට බුදුසරණයි

  • @ランワラシタラへーママリー

    Godak pin obata. Kanna Asa hithenawa dekkama Theruwan saranai devi pihitai obata!

  • @dayamallika8403
    @dayamallika8403 3 роки тому +1

    බලාන ඉන්නව්ට් රස මැවෙනවා හරිම රසට ඇති එවනි දේවල් පෙන්නා කියා දිම ගැන ඉස්තුතියි

  • @ransalajayasekara7137
    @ransalajayasekara7137 3 роки тому +2

    Chef නං kanna curry eakak hadana vidihath kiyala denna puluwanda thanks chef

  • @malikwt6387
    @malikwt6387 2 роки тому +1

    Hodata peahadielieva kieyala deanava. Budusaranai

  • @hemamalakariyawasam7664
    @hemamalakariyawasam7664 3 роки тому +2

    චෙෆ්ගේ ආප්ප රෙසිපි එක මම හැමදාම හදනවා නියමයි

  • @thanujaherath7677
    @thanujaherath7677 3 роки тому +1

    Chef ge kema godak mama hadanawa..කවදාවත් weradila ne..chef ta godak pin අපිට kisima rahasak නැතුව rasata uyanna kiyala denawata...budu saranai chef...poori..චපාති කියලා denna chef..

  • @upekshanairiyagolla4173
    @upekshanairiyagolla4173 4 роки тому +12

    චෙෆ් special චොප්සි රයිස් එකක් හදන හැටි හරියටම කියලා දෙන්න ..වටිනවා 💓✨️

  • @robertobanite8248
    @robertobanite8248 4 роки тому +1

    මම හොය හොයා හිටපු රෙසිපි එකක්. සුපිරියි .

  • @sharminifernando8402
    @sharminifernando8402 4 роки тому +2

    Thank you very much like to see your team

  • @shanthaattanayake9957
    @shanthaattanayake9957 4 роки тому +2

    ම්ම්ම්ම්ම්ම්ම් රසට ඇති.දැක්කම බඩ පිරෙනවා.

  • @marasinghepedige5620
    @marasinghepedige5620 4 роки тому +4

    අමිමො චෙිප් මම මෙක බලන තුන් වෙනි වතාව අදනමි කොහොම හරි හදකවා

  • @sriyanigamage7014
    @sriyanigamage7014 4 роки тому +1

    Mmmmmm rasata athi. Mama danne nathuwa hitiye.mama meka hadanawa chef.lassanata kiyala denawa.thanks.

  • @princycyprus820
    @princycyprus820 3 роки тому +1

    Thank u very much chef bs

  • @kanthidias7267
    @kanthidias7267 4 роки тому +2

    මි😝මි😝මි,රස දැනෙන වා බලන් ඉන්නකොට 😝දෑනූවත් කිරීම ගැන 😆 පින් තෙරුවන් සරණයි 🤣🌹🌅

  • @champikaweerasinghe8883
    @champikaweerasinghe8883 3 роки тому +4

    These garlic naans turned out really well. Super soft, tasty and easy to make. Thank you chef

  • @thanujasenarathna5688
    @thanujasenarathna5688 4 роки тому +1

    Thank you hadala kalama balala rasa kiyannam....bs

  • @chapahingert7894
    @chapahingert7894 4 роки тому +15

    I made this Naan ...it came out so well..I am going to introduce in my cafe ..

  • @DashiniWasundara
    @DashiniWasundara Рік тому

    අද අපිත් හැදුවා චෙෆ්..රසට හොදට ආවා.බොහොම ස්තූතියි❤❤

  • @manilanka1899
    @manilanka1899 4 роки тому +1

    Thank u so much, I wii try make naan

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 роки тому +1

    සුබ අලුත් අව්රුදක් වේවා ඔබ‍ට... අලුත් රේසපි අරන් එනතුරු බලා ඉමු අපි.අද රෙසපියෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා බොහොම ඉස්තුති.

  • @wrsdes
    @wrsdes Рік тому +2

    බොහොම ස්තූතියි. නාන් එක හදලා ඉවරවෙලා කඩල පෙන්නුවා නං වඩාත්ම හොඳයි ඒකෙ තියෙන soft layered ගතිය පෙන්වීමට

  • @gayakumar2769
    @gayakumar2769 4 роки тому +2

    Hi Who to make sri Lankan beef bistek

  • @asgteam890
    @asgteam890 2 роки тому +1

    Thanks Chef .Bless you 😀

  • @jayamala7987
    @jayamala7987 Рік тому +1

    Mamath hadanwa නිතරම ස්තුති ඔබට 👍❤❤❤

  • @mallikamendis1430
    @mallikamendis1430 2 роки тому +1

    Thank u chef good morning

  • @kalanigonsalkorala3667
    @kalanigonsalkorala3667 2 роки тому +1

    Me dough eka stand mixter eke ananna pulwnda? Dough hook eka dala ?

  • @enokapl
    @enokapl Рік тому +1

    ඔයාට.ස්තුතියි
    ජයවේවා❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @marinafonseka3039
    @marinafonseka3039 4 роки тому +1

    Happy new year 🎉 thank you God bless you fantastic 👌

  • @gayaninisansala3847
    @gayaninisansala3847 4 роки тому +1

    Ekath maru.Man hoya hoya hitiye.Thank you chef

  • @delrinburke9948
    @delrinburke9948 Рік тому +1

    Thanks chief mn heduwata oya wage soft nee

  • @joerebeira3423
    @joerebeira3423 Рік тому +1

    භරිම හොඳ ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම නිසාම ස්තුතියි ජේසු පිහිටයි දෑත් වලට ආශිර්වාද වේවා.

  • @shanthiamarasekara5469
    @shanthiamarasekara5469 3 роки тому +2

    Chef, please teach us how to make dhal makhani as naan goes ver well with it

  • @chitrar23
    @chitrar23 4 роки тому +1

    Great recipe chef 👩‍🍳 thank you

  • @sanathbandara7185
    @sanathbandara7185 4 роки тому +1

    Real garlic naan.super

  • @sreemathilka9633
    @sreemathilka9633 4 роки тому +2

    Man kuweatwala hamadama roti jati hadanawa maekath hadanna onae rasa ati nae ishtuti obata budu saranai siyaludavi rakawaranai

  • @padminiamerasinghe9987
    @padminiamerasinghe9987 4 роки тому +1

    I made galic naan it came out very well

  • @sadahamsewana7605
    @sadahamsewana7605 3 роки тому

    Thanks ,Budusarani, 🌹🌹🌹🌹

  • @chandraperera6258
    @chandraperera6258 Рік тому +1

    Thank you so much.👍

  • @theekshanasangeeth684
    @theekshanasangeeth684 4 роки тому +1

    Budusaranay chef thanks very much 💗💗💗

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 роки тому +1

    Thanks a lot chef.... balagena innawa.

  • @samithaisards9950
    @samithaisards9950 Рік тому +1

    woww superb

  • @donsomi1387
    @donsomi1387 Рік тому +2

    hello chef how to make that gravy.

  • @wishwamalaekanayake7355
    @wishwamalaekanayake7355 3 роки тому +1

    Thank you so much chef

  • @dayanipathirana8274
    @dayanipathirana8274 3 роки тому +1

    Chef, can I cook or bake naan using my cast iron ? Thank you so much.

  • @hggg7076
    @hggg7076 4 роки тому +1

    Thanks you god bless

  • @유진유진-h1p
    @유진유진-h1p 4 роки тому +1

    Thanks chef i like you a recipe

  • @charmainelru1898
    @charmainelru1898 4 роки тому +1

    Chef I made it I had put only100ml water dough became sticky so I didn't put all is it o . from Sri Lanka

  • @zain75zain81
    @zain75zain81 3 роки тому +1

    Harima.rasai sir

  • @supunmadusanka3009
    @supunmadusanka3009 3 роки тому

    Chef curd plain yogurt hoyaganna na, apita a wenuwata monada add karanna puluwan ?

  • @manojini15
    @manojini15 4 роки тому +1

    Will make this tonight.

  • @ShimraFernando
    @ShimraFernando 6 місяців тому +1

    Recipe please

  • @sasankirajapaksha3753
    @sasankirajapaksha3753 4 роки тому +2

    Thank you chef

  • @maureenperera6025
    @maureenperera6025 3 роки тому

    Very nice thank you so much

  • @kumarisitha5161
    @kumarisitha5161 Рік тому +1

    Kadalapiti walin hadanna berida

  • @devikagamage9316
    @devikagamage9316 4 роки тому +1

    Great chef 🙂 👍thank u

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 роки тому +1

    Very good recipe 🌹💕

  • @supunmadusanka3009
    @supunmadusanka3009 3 роки тому

    Plain.yogurt na nikan kade thiyana yogurt dammoth taste eke wenasak wenawada?

  • @laylakaram5007
    @laylakaram5007 4 роки тому +2

    😱😱😱 බොහොම ස්තුතියි 👍👍👍

  • @shanthapathiraja8753
    @shanthapathiraja8753 Рік тому +1

    බොහොම ස්තුතියි

  • @chandrapriyani5198
    @chandrapriyani5198 2 роки тому

    Obatumata hadana godak kama mama balgan haduwa godak pin 🙏🙏🙏🙏

  • @sumanapathiranage61
    @sumanapathiranage61 4 роки тому +2

    Sthuthi.. Oba thumata.. 🙏❤️👍

  • @ramanifernando7469
    @ramanifernando7469 4 роки тому +1

    බොහෝම ස්තුතියි.

  • @malajtilake6217
    @malajtilake6217 4 роки тому +3

    I totally want to try this great recipe !
    Now I can make really good Garlic Naan at home.
    Always love your clear explanation
    Budu saranai !!

  • @sharmilakumari85
    @sharmilakumari85 3 роки тому +1

    Woooow Thank you chef

    • @sharmilakumari85
      @sharmilakumari85 3 роки тому +1

      I will definitely try this nan, my husband very like this nan, thank you chef, God bless you