Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
නිවැරැදි කිරීමයි.පාන් පිටි ග්‍රෑම් 350උණු වතුර මිලි ලීටර් 200බේකිං පව්ඩර් තේ හැදි 1/4ලුණු තේ හැදි 3/4තෙල් මේස හැදි 2
Thank you so much ❤️ 🎉❤🎉❤
@@AnomasKitchen Reply dakke danui.bohoma sthuti
@@sddssamaraweera4307i😅😅c😊😅 0:41
2:07 S🎉😂😅🎉😂😊🎉😢😮❤❤😅
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා..සරලව හැමදේම.හරිම කරුණාවන්ත ව අහන් ඉන්නත් ආස හිතෙන වොයිස් එකක්.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට
❤මම ඔබ තිමියගේ රේසිපි හදල බලනවා.. හරිම ලේසියි පහසුයි ඒවගේම කතාව සිත් ඇදගන්නවා.. ස්තුතියි ගොඩක් ❤❤❤
අනෝමා දියණිය,, මම ආසම දුව ඔයාගේ ආදරණීය ලෙන්ගතු කතාවටයි,, හරිම නිවුණු හඩක්,, තෙරුවන් සරණයි ඔයා ගේ ඔක්කොම රෙසිපි හොදයි
මම හොය හොය හිටපු රෙසිපියක් ..බොහොම ස්තුතියි මිස්❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔබ තුමියට.හදලා බලන්නම්.ඇත්තටම හරිම වැදගත් මේ වගේ ලේසි කෑම වර්ග හදන්න කියලා දෙන එක.
අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු...මම අනෝමා ...මම අහන්න ආසම කොටස තමයි දුවගේ ඒ කතාවට ...හරිම ආදරණීයයි ...අහන්න හරිම ආසයි..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමියට .🌹🌹🌹🌹🌹
thanks.miss.api.kade.awa .genath.shwarma.hadanawa..aima.kadw.awaa.ona.a.
නාලිනි, බොහොම ස්තුතියි. ❤
Thank you .budusaranai .
ගොඩක් ස්තුතියි මිස් ❤බලාපොරොත්තුවෙන් හිටපු රෙසිපි එකක් මේක ආටා පිටි වලින් හැදුවොත් soft එකට එන එකක් නැද්ද❤
ආදරණීය දියණියට ඉතා වාසනාවන්ත ජීවිතයක් ගතකරන්නට වාසනාව ලැබේවා!
"මම අනෝමා" ඇබ්බැහි වෙන සුලු ලයාන්විත හඬ❤
Ots වලින් හදන විදිහත් කියලා දෙන්නකෝ aunty...❤
අනිවාර්යයෙන්ම මේ සෙනසුරාදා හදනවා.බොහොම ස්තූති ආන්ටි බුදුසරනයි
Thank you Anoma for that easy receipe❤
Thank you so much, Mrs. Anoma❤❤❤❤❤
Can we use Atta flour...Thank you so much.. This is really useful..❤🎉
Nirogimath suba anagathayak wewa❤❤
හරි ම ප්‍රයෝජනවත් ආන්ටි ❤❤මේක defreezer එකේ තියෙන්න ඕන නැද්ද ආන්ටි
ගොඩක් ස්තුතියි එ්වගේම පින්
Diyawadiya ayatath kama hadanna Thank's
අපිත් මේ කෑම එක හැදුවා. හොඳටම ආවා රිසිපියකට ගොඩාක් තෑන්ක් යූ❤️❤️
Miss fresh milk daalath daough eka ananawada.
Thank you for the recipe aunty. Please note that you have mentioned Baking soda instead of baking powder in the description. Thank you
Thank you Aunty for this recipe ❤❤❤
හරි පැහැදිලි, මනසට යන කටහඩක්.
ශොක් aunty video eka .. අනිවාර්යයෙන් හදනවා Thanks aunty .. Good day ..❤❤❤
බොහෝම ස්තුතියි ඔබතුමියට ❤❤❤
Raice flour walin hadanna puluwande miss panpiti elagi ayata
Thank you akki apita hamadema piliwalata kiyala denawata
Thanks a lot madam l love ur recipes I have tried several those were successful
අනේ මම හොය හොය හිටිය රැප් එකක් .හරිම ලේසියි මෙහෙම රැප් තියනවා නම් පිට රටවලනම් රැප් පැක් තියනවා සැලඩ් එකක් හදලා මේ රැප් එකේ ඔතලා ගත්තම හරි ලේසියි ගොඩාක් ස්තුතියි මිස් තෙරුවන් සරනයි ❤
වතුර ප්රමානයක් නැද්ද
Thanks Anoma.❤
Piydino , okata Bekin Pawder ekathu nokera hadanna ... Italye thienva, Super marketvela thienva.
Hoyagena hitapu deyak.thank you
ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤
Miss me oil bottle eka ganne kohenda.prize kohomada
Kemeththen beluwa godark sthuthi obathumiyata ❤😊😊
Thel nathuwa butter danna puluwada?
Wadipura kiyaddi soft aka wadiwenawa
Good morning miss apita dana ganna barida kawda win kare kiala
Thank you ❤❤❤❤❤❤❤
Meka ata piti welin hadanna puluwana miss Anoma.
Good morning aunty thank you ❤
Thank you very much dear.💟💕💝💝👍👍💔💚❤
නියමයි
🎉❤ thank you with my love. God bless you sister
Ahagena inne ne ank eunge pampori gahanawa...
Good morning 💐👋
Where did you get Rolling board
ස්තුති යි මිස්...
Thank you Anoma
තෙරුවන් සරණයි ❤
Thank you 👍👍🙏🏾
Anoma බොහොම ස්තුති
Ane bohoma sthuthi 🙏
Aunty mek ﹰAtta flour wlin hdn berida ?
Thank you so much ♥️ 🎉❤🎉
Can we use the dough hook and knead?
No need to it is very easy to knead by hand.
Atta piti වලින් පුළුවන් da
Idli recipes pz anty❤😊
❤❤❤❤thanks.
Harima watinawa me video eka,thank you anoma mis 🎉🎉❤❤❤
Anoma kama rasapy ehama sarali apita oyata tjhank you llam malani
ගොඩක් ස්තුතියි.
Ape ammath me dan me wage video ekak damma
Wow super fantastic very useful tortilla making video Thank U so much Dear 🙏💯👌👍🤩🤗
🎉🎉Thank you ❤❤
Thanks anoma
Can we make this with Atta flour.
ආටා පිටි වලින් හදන්න පුළුවන් ද
Ow
Ata pitivalin puluwanda
Thanks miss❤
ස්තුතිය මිස් 🎉🎉
Atta piti walin hadanna berida
ආටාපිටි වලින් හදන්න බැරිද මිස්.
Thank you so much 🎉❤
Thank you aunty ❤
Thank you miss
Thank you soo much 💓
Thank u 😂I wanted this recipe ❤
Thank you Very much.
Then let's make burrito aunty ❤️.
Thotiya...what???? Come on we called it Tortilla (totila)👌👍
මෙි රොටිය ආටා පිටිවලින් හදන්න පුළුවන් ද
Atta piti walen bareda
මේ රැප්තියනවා පිටරට පැකට් විදිහට.........මං ඔසි ගිහාමගේනවා........හරි රසයි චුට්ටක් රත්කරලා ගන්න ඕන.........!
මෙරොටිය අදි සීතකරනයෙද දාන්නෙ
Thanks mis
Hoyahoya hitiye thanku so much
මිස්,ඉරාන් වල මිටියාවත් වල ජීවත් වෙන මිනිස්සු අමුතු රොටී එකක් හදනවා.පුලුවන් නම් ඒක කියලා දෙන්න කරුණාකරලා .(nomad life style)
Aunty batter ekakin hadanna puluwandA oya widiyatamà
බඩ ඉරුගු පිටි වලින් තමා රස...
මම අදත් හැදුවා.හොදයි .රසයි.
🎉🎉🎉❤❤❤ thanks a lot
Thanks for you
Thank you anoma anty love you ❤
Godak sthuthiii
thanks akke meken kotthu hadanna barida
Uturana wathurada ananna danne
මේ රැප් එක ආටා පිටිවලින් හදන්න බැරිද මිස්.
Thank you anty. Mage duwata aurudu 5i.antyta harima adarei eya.
දුවට කියන්න මමත් ගොඩාක් ආදරේ කිව්වා කියලා.❤
නිවැරැදි කිරීමයි.
පාන් පිටි ග්‍රෑම් 350
උණු වතුර මිලි ලීටර් 200
බේකිං පව්ඩර් තේ හැදි 1/4
ලුණු තේ හැදි 3/4
තෙල් මේස හැදි 2
Thank you so much ❤️ 🎉❤🎉❤
@@AnomasKitchen
Reply dakke danui.bohoma sthuti
@@sddssamaraweera4307i😅😅c😊😅 0:41
2:07 S🎉😂😅🎉😂😊🎉😢😮❤❤😅
ගොඩක් පැහැදිලිව කියලා දෙනවා..සරලව හැමදේම.හරිම කරුණාවන්ත ව අහන් ඉන්නත් ආස හිතෙන වොයිස් එකක්.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමියට
❤මම ඔබ තිමියගේ රේසිපි හදල බලනවා.. හරිම ලේසියි පහසුයි ඒවගේම කතාව සිත් ඇදගන්නවා.. ස්තුතියි ගොඩක් ❤❤❤
අනෝමා දියණිය,, මම ආසම දුව ඔයාගේ ආදරණීය ලෙන්ගතු කතාවටයි,, හරිම නිවුණු හඩක්,, තෙරුවන් සරණයි ඔයා ගේ ඔක්කොම රෙසිපි හොදයි
මම හොය හොය හිටපු රෙසිපියක් ..බොහොම ස්තුතියි මිස්❤❤❤❤
ගොඩක් ස්තුතියි ඔබ තුමියට.හදලා බලන්නම්.ඇත්තටම හරිම වැදගත් මේ වගේ ලේසි කෑම වර්ග හදන්න කියලා දෙන එක.
අපි ආයෙත් අලුත් වීඩි
යෝ එකකින් හමුවෙමු...මම අනෝමා ...මම අහන්න ආසම කොටස තමයි දුවගේ ඒ කතාවට ...හරිම ආදරණීයයි ...අහන්න හරිම ආසයි..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ඔබතුමියට .🌹🌹🌹🌹🌹
thanks.miss.api.kade.awa .genath.shwarma.hadanawa..aima.kadw.awaa.ona.a.
නාලිනි, බොහොම ස්තුතියි. ❤
Thank you .budusaranai .
ගොඩක් ස්තුතියි මිස් ❤බලාපොරොත්තුවෙන් හිටපු රෙසිපි එකක් මේක ආටා පිටි වලින් හැදුවොත් soft එකට එන එකක් නැද්ද❤
ආදරණීය දියණියට ඉතා වාසනාවන්ත ජීවිතයක් ගතකරන්නට වාසනාව ලැබේවා!
"මම අනෝමා" ඇබ්බැහි වෙන සුලු ලයාන්විත හඬ❤
Ots වලින් හදන විදිහත් කියලා දෙන්නකෝ aunty...❤
අනිවාර්යයෙන්ම මේ සෙනසුරාදා හදනවා.බොහොම ස්තූති ආන්ටි බුදුසරනයි
Thank you Anoma for that easy receipe❤
Thank you so much, Mrs. Anoma
❤❤❤❤❤
Can we use Atta flour...
Thank you so much.. This is really useful..❤🎉
Nirogimath suba anagathayak wewa❤❤
හරි ම ප්‍රයෝජනවත් ආන්ටි ❤❤මේක defreezer එකේ තියෙන්න ඕන නැද්ද ආන්ටි
ගොඩක් ස්තුතියි එ්වගේම පින්
Diyawadiya ayatath kama hadanna Thank's
අපිත් මේ කෑම එක හැදුවා. හොඳටම ආවා රිසිපියකට ගොඩාක් තෑන්ක් යූ❤️❤️
Miss fresh milk daalath daough eka ananawada.
Thank you for the recipe aunty. Please note that you have mentioned Baking soda instead of baking powder in the description. Thank you
Thank you Aunty for this recipe ❤❤❤
හරි පැහැදිලි, මනසට යන කටහඩක්.
ශොක් aunty video eka .. අනිවාර්යයෙන් හදනවා Thanks aunty .. Good day ..❤❤❤
බොහෝම ස්තුතියි ඔබතුමියට ❤❤❤
Raice flour walin hadanna puluwande miss panpiti elagi ayata
Thank you akki apita hamadema piliwalata kiyala denawata
Thanks a lot madam l love ur recipes I have tried several those were successful
අනේ මම හොය හොය හිටිය රැප් එකක් .හරිම ලේසියි මෙහෙම රැප් තියනවා නම් පිට රටවලනම් රැප් පැක් තියනවා සැලඩ් එකක් හදලා මේ රැප් එකේ ඔතලා ගත්තම හරි ලේසියි ගොඩාක් ස්තුතියි මිස් තෙරුවන් සරනයි ❤
වතුර ප්රමානයක් නැද්ද
Thanks Anoma.❤
Piydino , okata Bekin Pawder ekathu nokera hadanna ... Italye thienva, Super marketvela thienva.
Hoyagena hitapu deyak.thank you
ගොඩක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤
Miss me oil bottle eka ganne kohenda.prize kohomada
Kemeththen beluwa godark sthuthi obathumiyata ❤😊😊
Thel nathuwa butter danna puluwada?
Wadipura kiyaddi soft aka wadiwenawa
Good morning miss apita dana ganna barida kawda win kare kiala
Thank you ❤❤❤❤❤❤❤
Meka ata piti welin hadanna puluwana miss Anoma.
Good morning aunty thank you ❤
Thank you very much dear.💟💕💝💝👍👍💔💚❤
නියමයි
🎉❤ thank you with my love. God bless you sister
Ahagena inne ne ank eunge pampori gahanawa...
Good morning 💐👋
Where did you get Rolling board
ස්තුති යි මිස්...
Thank you Anoma
තෙරුවන් සරණයි ❤
Thank you 👍👍🙏🏾
Anoma බොහොම ස්තුති
Ane bohoma sthuthi 🙏
Aunty mek ﹰAtta flour wlin hdn berida ?
Thank you so much ♥️ 🎉❤🎉
Can we use the dough hook and knead?
No need to it is very easy to knead by hand.
Atta piti වලින් පුළුවන් da
Idli recipes pz anty❤😊
❤❤❤❤thanks.
Harima watinawa me video eka,thank you anoma mis 🎉🎉❤❤❤
Anoma kama rasapy ehama sarali apita oyata tjhank you llam malani
ගොඩක් ස්තුතියි.
Ape ammath me dan me wage video ekak damma
Wow super fantastic very useful tortilla making video Thank U so much Dear 🙏💯👌👍🤩🤗
🎉🎉Thank you ❤❤
Thanks anoma
Can we make this with Atta flour.
ආටා පිටි වලින් හදන්න පුළුවන් ද
Ow
Ata pitivalin puluwanda
Thanks miss❤
ස්තුතිය මිස් 🎉🎉
Atta piti walin hadanna berida
ආටාපිටි වලින් හදන්න බැරිද මිස්.
Thank you so much 🎉❤
Thank you aunty ❤
Thank you miss
Thank you soo much 💓
Thank u 😂I wanted this recipe ❤
Thank you Very much.
Then let's make burrito aunty ❤️.
Thotiya...what???? Come on we called it Tortilla (totila)👌👍
මෙි රොටිය ආටා පිටිවලින් හදන්න පුළුවන් ද
Atta piti walen bareda
මේ රැප්තියනවා පිටරට පැකට් විදිහට.........
මං ඔසි ගිහාමගේනවා........
හරි රසයි චුට්ටක් රත්කරලා ගන්න ඕන.........!