එළවළු රොටී restaurant ක්‍රමයට. HOW TO MAKE VEGETABALE ROTI. COOKING SHOW (Sri Lankan Chef)

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ •

  • @veelanikarunarathna2888
    @veelanikarunarathna2888 3 роки тому +14

    මම මේක හැදුවා. ගෙදර අය හිතුවෙම කඩෙන් ගෙනත් කියලා. හරිම රසයි. හොදම රසට ආවා. ඔබට ගොඩාක් ස්තූතියි. රෝල්ස් හදන හැටිත් කියලා දෙන්න පුළුවන්ද ?

  • @NayanakanthiKanthi
    @NayanakanthiKanthi Рік тому +2

    හරිම ලේසියි පහසුයි පැහැදිලි ව කියලා දුන්නා .මම පොඩ්වට කරන් යන ව්‍යාපාරයට ලොකු සහනයක් ලැබුනා මේම චනල් එකේන් බෝහෝම ස්තුතියි .මල්ලි ඔයාට .තේරුවන් සරනයි

  • @pb3636
    @pb3636 2 роки тому +13

    වෙලාව නාස්ති කරන්නේ නැතිව ඉතා සරලව කියලා දෙනවා.
    බොහොම ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏

  • @upekshawickrama4606
    @upekshawickrama4606 3 роки тому +51

    අපේ අම්මා channel එකේ වගේ වැල්වටාරම් නෑ ඔබ තුමා හරිම සරලව කියලා දෙනවා බොහොම ස්තූතියි ඔබට

    • @TravelWithChef
      @TravelWithChef  3 роки тому

      Thank you ❤️

    • @mackblack9381
      @mackblack9381 2 роки тому

      Ape Amma chef kenek newei "Copy & Paste kenek (pau itin wayasaka amma kenek nei)

    • @sakyagawthama8502
      @sakyagawthama8502 2 роки тому

      තොපි සින්හල බෞද්ධ කමටත් නිගාවක් .අනුන්ගේ ඔපදුප හොයලා මඩ ගහන කාලකන්නි
      අපේ අම්මා යුටියුබ් එකට මඩගහලා අනුන්ගේ ඔපදුප හොයන මුන් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහලා තියෙන්නෙ
      හොද දේ සරු දේ හරියට තේරුම් ගන්ඩ මොලයක් නැති හරක් අපේ අම්මා යුටියුබ් එක ට ඊර්ෂ්‍යා කරනවා
      තොපිට පාන් රාත්තල ගන්නත් වේස කමේ යන්න වෙයන්

    • @kusnnagahwatta5850
      @kusnnagahwatta5850 7 місяців тому

      Thamks😂😂

    • @lakminirenuka8841
      @lakminirenuka8841 3 місяці тому

      ​@TravelWit😢hChef 13:16 13:17

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 3 роки тому +3

    මම හැදුවා .හොදට ආව .කඩේ ඒවා වගේ .මගේ දුවලා කැමති නේ මේවාට .නමුත් දුවලත් රසයි කියලා කෑවා.ඔයාට ගොඩක් ස්තුති .

  • @maheshamarasinghe6282
    @maheshamarasinghe6282 4 роки тому +13

    මම ඔබතුමාගේ ගොඩක් recipis ට්‍රයි කරලා තියෙනවා ,ඒ හැම එකක් ම ගොඩක් සාර්ථකයි .මේකත් හදලා බැලුවා ,නියමයි 👍 ඔබතුමා කියල දෙන හැම දේටම ස්තුතියි .💐

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 роки тому +1

    ගොඩක් වටිනා දැනුවත් කිරාමක්.ගෙදර දීම හදාගන්න පුලුවන්.ඔබ තුමාට ස්තුතියි

  • @JgkJaya
    @JgkJaya 10 місяців тому +2

    Thank you chef.budusaranai

  • @randimaxxx5624
    @randimaxxx5624 2 роки тому +1

    Eka nam hariyatama thiyenawa.wena channelwala lesiyata hadanawa.niyama kramaya newei.thank you chef

  • @sriyasriya9042
    @sriyasriya9042 3 роки тому +3

    අනිවාර්යයෙන්ම හදලා බලනවා බොහෝම ස්තූතියි

  • @salmasalmam.6188
    @salmasalmam.6188 4 роки тому +4

    ගොඩක් හොදපැහැදිලිව ඔයා කියලා දෙනවා බොහොම තුතියි

  • @louthelip71
    @louthelip71 2 роки тому +35

    I made these following your recipe and clear instructions, and they were absolutely DELICIOUS! Turned out exactly as in your video. And the proof of how good they were was when I gave some to my Sri Lankan friend who said they were as good as what her mum makes!!!

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 3 роки тому +3

    I tried two times its very tasty my family was highly appreciated. thanks lot. sea you later.

  • @ApsaraKurukulasooriya-kl6cm
    @ApsaraKurukulasooriya-kl6cm 8 місяців тому +1

    ඉතාම සරලව නිවැරැදිව අපිට කියලා දෙනවා .,thanks chef

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 3 роки тому +2

    Chef ගෙ එලවලු රොටී එක හැදුවා. රසට ලස්සනට ආවා. ගෙදර හැමෝම ආසාවෙන් රසයි කියලා කෑවා. Thank you so much chef. Photo එකක් දාන්න chef ගෙ fb එකට try කලා ඒත් බැරිවුනා. 💐💐

  • @rww6667
    @rww6667 3 роки тому +4

    Made your vegetable roti today and it came out perfect . Your recipes never let us down. Very practical and simple. Thank you so much 🙏

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 роки тому +3

    ස්තුතියි චෙෆ් .හරිම සරලව කියලා දුන්නා .ජය වේවා..

  • @sanfernando9
    @sanfernando9 4 роки тому +4

    බොහොම ස්තුතියි. ගොඩක් දවස් ඉදන් හොයපු රෙසපි එකක්. යූ ටියුබ් එකේ ගොඩක් රෙසපි තිබුනා උනත් ඒ හැම එකකම සෑහෙන්න තෙල් පාවිච්චි කරනවා. ඒ නිසා ඔබතුමාගේ රෙසපි එක ගොඩක් වටිනවා. මීට කලින් මම ඔබතුමාගේ රෙසපි එකට ආප්ප හැදුවා හොදටම ආවා. නැවත වතාවක් ස්තුතියි. දිගටම අපිට අලුත් දේවල් දෙන්න අපි බලාගෙන ඉන්නවා. 👍👍👍

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому +1

      Thank you san ..මට ඉඩ තියෙන සෑම වෙලාවකම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේනවා අනිවාර්යෙන්ම ..👍👩‍🍳❤

  • @gaminirajapakse9094
    @gaminirajapakse9094 3 роки тому +6

    Love your style..no nonsense - to the point. Keep it up 👌👌👌

  • @ase6209
    @ase6209 2 роки тому +1

    yesterday I made vegitable roti the shape of trangle & rectangular methode.that was the first time i made elawalu roti.how ever given instruction from ur vedio is most effective for get the out put better.thank you very much chef👍🌍.But one thing i need to know when the small dough ball rolling on the flat place if it will tare, how we recorrect those dough ball onceagain.

  • @ashayadubai7534
    @ashayadubai7534 3 роки тому +2

    අපි සර් පෙන්නපු විදියටම හැලප හැදුව ....හැබැයි අපිට මෙහෙ කැන්ද කොල නැහැ කෙසෙල් කොලෙන් තමා හැදුවෙ ගොඩක් රසයි

  • @W.h.m.s.damayanthi
    @W.h.m.s.damayanthi 11 місяців тому +1

    Oya keyana vedehatama hadanawa hareyata hare. Godak thanks b..s

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q Рік тому +1

    Chef thami meka හරියටම kiyala dunne.thank you .🌺🌺🌺❤️❤️

  • @chandani1025
    @chandani1025 Рік тому +1

    එළවළු roti hadana recipes ගොඩක් baluwa haduwa..punchi pinchi waradi wuna..hethu hoyaganna bariwa හිටියේ ..ada තමයි හරියටම දැනගත්තෙ ..thanks chef ..

  • @nipwind
    @nipwind 4 роки тому +3

    I made just now and superb. Thanks for your instructions 🙏🙏

  • @Smartypants92
    @Smartypants92 4 роки тому +14

    To me you are the BEST CHEF
    ALWAYS teach us the EASY WAYS
    THANKS 👌

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 роки тому +1

    හැදුවා.....ලේසියි ....රසායී .......ස්තූතියි chef...❤️❤️❤️

  • @manalahmad2834
    @manalahmad2834 4 роки тому +5

    Thank you chef man asama resipi akak.man ramadan akata me kema hadanne. Godak loku denumak labagaththa chefgen bs

  • @jayanthapera407
    @jayanthapera407 4 роки тому +2

    You have explained it in a very simple way and very patiently. I am definitely going to try it tomorrow.
    Dr. Nihal Perera

  • @ig9633
    @ig9633 Рік тому +1

    Best teacher ever. I can't wait to try it out. Thank you for the clear instructions. Greetings from USA 🇱🇰

  • @nileekawela8159
    @nileekawela8159 4 роки тому +6

    This recipe is great I made is delicious and easy to make thanks

  • @gaminieyatawara1155
    @gaminieyatawara1155 4 роки тому +1

    අඩු කාලයකින් ඉක්මනට සහ රසට හදාගන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @audreysahid6973
    @audreysahid6973 3 роки тому +1

    All explanations are very clear. Thanks. Proud of your Talents. All the very Best. Do you run a Restuarant? Please send details. Thanks.

  • @tharinduashan2401
    @tharinduashan2401 4 роки тому +2

    නියමයි... ඔබතුමා හොදට කියල දෙනව..
    මම පලමු වරට හොදටම හැදුවා ... ස්තුති 🙏

  • @namalperera5055
    @namalperera5055 4 роки тому +14

    පැහැදිලිව හොඳින් කියලා දෙනවා . ඔබට ස්තුතියි. බුදු සරණයි ! 🙏

  • @ChefRenuka
    @ChefRenuka 3 місяці тому +2

    ඇත්තටම මම චැනල් එකක් කරන කෙනෙක් ගොඩක් දුරට මම අයියගේ විඩියෝ වලින් අදහස් අරගන්නවා ❤❤❤

    • @TravelWithChef
      @TravelWithChef  3 місяці тому

      ගොඩක් ස්තුතියි මාව දැනුවත් කරාට.. ඕනම දෙයක් අහන්න කියලා දෙන්නම්...channel එක හොඳින් කරගෙන යන්න මම ඔබට සුබ පතනවා තව තවත් දියුණු වෙන්න කියලා❤️🙏

  • @iresha6627
    @iresha6627 3 роки тому +2

    Its wonderful.
    Love the way u explain the things.
    Its simple.

  • @susilperera7609
    @susilperera7609 5 місяців тому +1

    Explain well , thank you chef. Look tasty

  • @monicaperis4502
    @monicaperis4502 4 роки тому +4

    Mama oyage hema kemakma hadalla kanawa harima rasai pehedili karanawa hodata boru kaiwaru nehe good luck 👍and thenks🇮🇹

  • @sanith_sheshan
    @sanith_sheshan 8 місяців тому

    Chef
    මට දැන් වයස අවුරුදු 16
    මම අවුරුදු 10 වගේ ඉදන්ම කෑම හදනවා.
    ඔයාගේ ඒවත් හදනවා..
    හදන හදන හැම දේම හොදට එනවා.බොරු නැහැ.trick ඔක්කොම චෙෆ් අපිට කියල දෙනවා...එකට ගොඩක් ස්තූති.❤

  • @seelaw7498
    @seelaw7498 2 роки тому +1

    Look beautiful and nice food budusaranai have a great time with video

  • @ISHANI_B
    @ISHANI_B Рік тому +1

    I made this today. Absolutely delicious. Thank you chef 👨‍🍳

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 4 роки тому +1

    Obathumage video harima pehedili theruwan saranai oba thumata.

  • @ridmaanne8866
    @ridmaanne8866 2 роки тому

    Thank you chef wenadata mage piti moliya thadata enw ada thm harima widiya thanagaththe thank you so much chef

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 роки тому +1

    බොහොම ස්තූතියි මහත්මයා....ඉතාම පැහැදිලිව කියා දුන්නා...තෙරුවන් සරණයි ඔබට...මම රියාද් වල

  • @samanmalifernando3611
    @samanmalifernando3611 3 роки тому +1

    Thanks for the clear instructions. Good job and keep it up.
    Vijitha

  • @MeeNuFer
    @MeeNuFer 3 роки тому +12

    Thank you SO much! 🥰 for a Lankan born who is trying to re-connect with my roots after growing up overseas, this is SO easy to follow 🙌🏽 Thank you SO much!!! God bless ❤️

  • @buviandniki2207
    @buviandniki2207 4 роки тому +8

    Im glad u started this channel. Ur recipes come out perfect all the time. Im gonna try this tomorrow. Thanks chef. U are amazing.

  • @sehanshadenuwan3893
    @sehanshadenuwan3893 6 місяців тому +1

    Tanks හරියට කියලා denawata❤

  • @evelynfernando3660
    @evelynfernando3660 4 роки тому +7

    නියමයි. 👍වටලප්පන්. හැදුවා නියමයි. නියමයි.

  • @ajithnakandala5918
    @ajithnakandala5918 4 роки тому +2

    වැඩේ හොඳයි .ස්තුතියි .......

  • @chathuwithanage4486
    @chathuwithanage4486 2 роки тому +1

    Chef ada mn meka haduwa..rasatama awith thibba..gdk sthuthi...❤️❤️

  • @selani9295
    @selani9295 4 роки тому +1

    හොද පැහැදිලි කිරීමක් thanks you so mush

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 3 роки тому +1

    බොහොම ස්තූතියි ..ඔබ ඉතාමත් සරලව පැහැදිලිව කියල දෙනව..මම අද දැක්කෙ ඔබගේ චැලන් එක ජයවේවා ඔබට ....

  • @asgteam890
    @asgteam890 2 роки тому +1

    Thank you Chef .Very clear explanation.Thurunuwangesaranai🌹🙏

  • @sriranjanivelusamy3133
    @sriranjanivelusamy3133 3 роки тому +1

    Good afternoon.chef
    Atha mama alvalu rotti
    Athuwa
    Super nice chef
    Shape n tast come very nicely
    U teaching very clear
    Chef one day seeni banis athala
    Penandaco
    Thank u chef

  • @PushASMR
    @PushASMR 4 роки тому +7

    good stuff my friend, big like

  • @neverendingtravels8860
    @neverendingtravels8860 4 роки тому +4

    I want to try this on my day off . Thank you so much for sharing your recipes with us . ❤️❤️❤️❤️😊

    • @susantharanasinghe4019
      @susantharanasinghe4019 4 роки тому

      I Want to try this on my day off . Thank you so much for your recipes with Us . 💐💐💐💐💐

    • @monikaashab
      @monikaashab 4 роки тому +1

      u must try its verry tasty

  • @ErajPeiris
    @ErajPeiris 5 місяців тому +1

    Thanks excellent and simple

  • @niroshashamali5781
    @niroshashamali5781 4 роки тому +4

    Wow nice RECIPE
    Hope to see more recipes
    BE SAFE

  • @lucianord8626
    @lucianord8626 3 роки тому +1

    I like your recipies u seems to be a very simple humbel person I like People like u.

  • @susilperera7609
    @susilperera7609 5 місяців тому +1

    Thanks Chef , you explained well9

  • @menikejayarathne1069
    @menikejayarathne1069 4 роки тому +4

    සරල විදියට හදන්න කියල දුන්නාට ස්තුතියි

  • @MuthumenikePathirage
    @MuthumenikePathirage Рік тому +1

    Tried this it was really good

  • @malijayaraj7130
    @malijayaraj7130 4 роки тому +2

    Really Teach very nice great. I like your cooking

  • @indikafernando4815
    @indikafernando4815 3 роки тому +1

    500g kiyak wage mas roty hadanna puluwanda

  • @champrikagallage5077
    @champrikagallage5077 3 роки тому +1

    Chef mama mey video eka follow karala Ada vege roty eka haduwa.video kopamana thibunath oyage kramaya pahasui godak thanks Chef thank you very much perfect good luck

  • @ridmaanne8866
    @ridmaanne8866 2 роки тому +1

    Chef piti moliya thiyanna qwa time eken passeth thada unoth eka soft karaganna solution ekak denna puluwanda

    • @TravelWithChef
      @TravelWithChef  2 роки тому +1

      එහෙම වුනොත් නැවත අනන්න වෙනවා සම්පූර්ණ පිටි මෝලිය වතුර ටිකක් දාලා..එහෙම නොවෙන්න බලන්න

    • @ridmaanne8866
      @ridmaanne8866 2 роки тому

      @@TravelWithChef thank you so much chef

  • @kosom1123
    @kosom1123 3 роки тому +3

    බොහොම ස්තුති

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 роки тому +2

    ෂා නියමයි ෂෝක් හොදට පැහැදිලි කරලා දුන්නාට ස්තුතියි ඔබ ග

  • @neetaguruge2865
    @neetaguruge2865 23 дні тому

    ස්තුතියි ජේසු පිහිටයි ඔබතුමාට

  • @sunandacertain
    @sunandacertain 8 місяців тому

    tres bien detaille les recettes on plus la cuisine est tres propre j’adore 😊

  • @samanthaanura7184
    @samanthaanura7184 Рік тому +1

    Hi chef, මෝඩියට බිත්තරයක් එකතු කර ගන්න අවශ්‍ය නැද්ද...?

  • @viroshiniedirisinghe9829
    @viroshiniedirisinghe9829 4 роки тому +3

    Thank you sooooo much and I tried some of your recipes it was very tasty God bless you.

  • @isharapiyumi6626
    @isharapiyumi6626 3 роки тому +1

    Pan piti 500g walin roti kiyak hadanna puluwan da

  • @tutuyash
    @tutuyash 2 роки тому +1

    Tried this and it came really well ♥️♥️

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 роки тому +1

    Thank you dear ,very nice ..

  • @gayaninishsanka879
    @gayaninishsanka879 3 роки тому +1

    Tnk u so much i made it was very tasty

  • @SasmitharasaraRasara
    @SasmitharasaraRasara Рік тому +1

    හරිම ලස්සනට කියලා දේනව හොඳට තේරේනව ❤❤

  • @manjuladesilva2717
    @manjuladesilva2717 3 роки тому +2

    ස්තූතියි. මම දැන් හදනවා ❤

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 4 роки тому +4

    Good luck.budusarani.obata

  • @amashichethika
    @amashichethika Рік тому +1

    Very easy and simple recipes

  • @sithtiaisha2093
    @sithtiaisha2093 2 роки тому +1

    Awan eke dala puccha ganna berida?

  • @mathugamagepemarathna3426
    @mathugamagepemarathna3426 Рік тому +1

    ස්තුතියි මහත්මයා,,🙏🙏🙏👍

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 4 роки тому +1

    Thank you chef..elawalu roti 6k wage hadagnna piti kochchara gnna oonida?

  • @sudathgunarathne3761
    @sudathgunarathne3761 3 роки тому +1

    Thanks for your Recipe. Thanks

  • @renukaw7119
    @renukaw7119 3 роки тому +1

    Maru bolae ganna vidiha thank you

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 роки тому +1

    thank you chef 👍මමත් අද හැදුවා ඔබතුමා කියලා දුන්නු විදිහට හරිම රසයි 👍

  • @ChanchalaKumari-e7p
    @ChanchalaKumari-e7p 5 місяців тому +1

    Hotel Wala Dena sup aka kiyala denna puluwNda

  • @slalithalalitha1731
    @slalithalalitha1731 Рік тому +1

    Your great the way you tach great 🙏

  • @zameenajaleel2954
    @zameenajaleel2954 4 роки тому +1

    Thank you so much very good explained

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 4 роки тому +1

    Mash potato oonimada chef elawalu roti hadanna,anith elawalu walin vitharak puluwnda

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому +1

      අල දාන්නෙ එළවළු ටික එකතු කරල තියා ගැනීම සහ රසය වැඩි කිරීමට ...

  • @anomakulathunga2345
    @anomakulathunga2345 3 роки тому +2

    Thank you for another great recipe 🙂

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 4 роки тому +1

    ස්තූතියි ඔබට පැහැදිලිව කියා දුන්නට 👌👌👌

  • @viyana2831
    @viyana2831 Рік тому +1

    Clear & short nisa oyage video balanna harima asai

  • @marinafonseka3039
    @marinafonseka3039 4 роки тому +2

    Thank you God bless you 🙏😘

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 Рік тому +1

    It looks so good 👍

  • @sewwandisoysa6399
    @sewwandisoysa6399 4 роки тому +1

    chef me elawalu roti hadala freeze eke thiyala one welawata aran puchchala ganna puluwanda

    • @TravelWithChef
      @TravelWithChef  4 роки тому +1

      ඔව් පුළුවන් නමුත් එළියට අරගෙන පැයක් පමණ එළියෙ තියලා තමයි උයා ගන්න ඕන හැබැයි හොඳට බලන්න ඇතුළත හරියට cook වෙලාද කියලා ...

    • @sewwandisoysa6399
      @sewwandisoysa6399 4 роки тому

      @@TravelWithChef thank u chef ☺️☺️❤️❤️❤️

  • @janetries2533
    @janetries2533 Рік тому +1

    thank you so much sir.

  • @ashayadubai7534
    @ashayadubai7534 3 роки тому +2

    Wow nice food sir .... thank you ☺️ 🌹🌹