3Km පසු මවට වැටුණු දරුවා මතක් වෙයි - රෙදි කෑල්ලක් වගේ පාර මැද්දේ තිබුණා - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 4 січ 2025

КОМЕНТАРІ • 579

  • @amaldaluwatta2850
    @amaldaluwatta2850 10 місяців тому +349

    මේ වාහනේ පදවපු රියදුරු මහතා සුපිරිම සුපිරි වීරයෙක්.ඵ් වගේම මේ දරුවා බේරා ගැනීමට දායක වූ සියලුම දෙනාට අපගේ ස්තූතිය.

    • @susilayupala2959
      @susilayupala2959 10 місяців тому +7

      Thanks good Jessus crist god bless you amen 🙏

    • @dushanmalinga6850
      @dushanmalinga6850 10 місяців тому +5

      ඔය කතාව ඔය විදියටම අනිත් පැත්තට කියය් ලමයා යට උනානම්

    • @demindakonara1145
      @demindakonara1145 10 місяців тому +2

      Wimasilimath riyaduru mahathata godak pin.kiriketiyage jeewithe reka dunnata.

    • @asokaweragoda507
      @asokaweragoda507 10 місяців тому

      0:44

  • @D.Thennakoon-iu7bc
    @D.Thennakoon-iu7bc 10 місяців тому +305

    පුතේ ඔයාලට කොහොමද පින් දෙන්නෙ. අනේ ඒ දරු පැටියා කොච්චර වාසනාවන්ත ද. පුතේ ඔයාලට ආත්ම ගණනක් පින් ලැබෙනවා මේ කරපු කුසලයට ❤❤

    • @sriyakanthirathnalatha1403
      @sriyakanthirathnalatha1403 10 місяців тому +2

      😢

    • @hellenaoffic2833
      @hellenaoffic2833 9 місяців тому +1

      Me daru petiyage name eka nam tamil namak wage so I think he is a tamil boy right ? Such a cutiee . Mage appatchilanam maawa Bimin wath thiyanne nehe . Me Aluth parents lage nosalakilimath kama 😢

    • @surangageethnawarathne7836
      @surangageethnawarathne7836 9 місяців тому

      ❤godak pin ayye oyalata....e amma kochchara watina ammekda....neda nadu nemei danna thibbe.....lajja nathuwa ninnda giyalu...kiyanawane....

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් 10 місяців тому +275

    පින්වන්ත දරු පැටියෙක්....බේරගත්ත අයට ගොඩාක් පින්❤❤❤❤

    • @kumaribandara2442
      @kumaribandara2442 10 місяців тому +7

      මොකක්ද අනේ පින. ඔය වගේ කාලකන්නි අම්මා කෙනෙක්ගෙ බඩේ ඉපදුනු එකම පාපයක්

    • @sankadarshana9290
      @sankadarshana9290 10 місяців тому

      ​@@kumaribandara2442තෝ මහා මෝඩ ගෑණියෙක්,යකෝ හිතලා වට්ටලා නෑ ඒ අම්මා,අනික ඒ ළමයගේ වාසනාව නිසා තමයි ඒ ළමයා ඔහොම බේරිලා තියෙන්නේ,උබලා වගේ ගෑහැණු ,පටු විදිහට හිතන්න එපා බන් හොද විදිහට හිතපන්,ගොන් කොම්මෙන්ට්ස් දාන්න එපා ,ගොනෙක් උනාට උබ්බෑ කියන්න එපා තේරුනාද

    • @rankangara1974
      @rankangara1974 10 місяців тому

      ඔයා ළමයි ඉන්න අම්ම කෙනෙක්නම් ඔහොම කියන්නෙ නැහැ.මාසෙක් ලමෙක් ඉන්න අම්මා කෙනෙක් කියන්නෙ ඒ මනුස්සයට තෙහෙට්ටුවක් නැද්ද.ඒ නිසා නින්ද යන්න ඇති.වාහනවල යද්දි කිය කියා නින්ද යනවද.වැරද්ද තියෙන්නෙ මේ තරම් පුංචි ලමෙක් අරන් අනාරක්ෂිත වාහනේක දුර ගමන් යන එකයි​@@kumaribandara2442

  • @nilnethu6637
    @nilnethu6637 10 місяців тому +312

    ළමයගෙ වාසනාව ත්‍රී විල් එකෙනුත් වැටිලා වාහනේටත් යට නොවී 😢 ඒ කොල්ලට ගොඩාක් පිං ❤

  • @iroshikuruppu6414
    @iroshikuruppu6414 10 місяців тому +133

    සහෝදරය
    ඔබට මේ පින උපදින උපදින ආත්ම වලදි නිදුක් නිරෝගි
    ජීවිතයකට හේතුවෙන බව සත්‍යයි .🙏
    කිසිදාක දුකක් කරදරයක් නොවී සුගති සැප උදාවීමට මේ පින උපකාර වේවා🙏

  • @ChathuMadu-wy6zg
    @ChathuMadu-wy6zg 10 місяців тому +101

    ඒ මෝටර් රථ රියදුරු මහාතට ගොඩක් පිං.. අහිංසක ජීවිතයක් බේර ගත්තාට...

  • @dasunnayanajith2009
    @dasunnayanajith2009 10 місяців тому +55

    මොනවා උනත් මේ වගේ සෞඛ්‍ය සේවා සදහා එකෙන්ම respect

  • @RuwanTharanga-nt5du
    @RuwanTharanga-nt5du 10 місяців тому +28

    සුපිරි වීරයෙක් සහොදරයා ඔබ ඇත්තටම මේ කරපු පිනම ඇති ඔයාටත් ඔයාගෙ පවුලේ සැමටත් තෙරුවණ් සරණයි 🙏☸️🥰

  • @tharinduperera3797
    @tharinduperera3797 10 місяців тому +119

    ලමයට මාසයක් යන්න කලිං රටවටෙ යන මෝඩ කාලකන්නි සේරටම කලිං මහ එකාට තලන්න ඕනි බූරැවා..
    දරැවා බේරගත්ත කොල්ලාට හදවතිංම respect 🙏

    • @anjuweerasingha7825
      @anjuweerasingha7825 10 місяців тому

      Kiyala wadak na

    • @janithchandula4736
      @janithchandula4736 10 місяців тому +1

      අඩෝ සිරාවටම ලමයට මාස හයක්වත් වෙනකන් ගෙදරින් කොහෙවත් යන්නෙ නැතුව අපි ලමයි බලාගන්නේ

    • @hellenaoffic2833
      @hellenaoffic2833 10 місяців тому

      Mamath dakinawa ape peththe bike wala chooti kiri daruwo aran yanawa . 😢

    • @MaheshSrimal-ke9qs
      @MaheshSrimal-ke9qs 9 місяців тому

      aniwaren

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 місяців тому +55

    අනේ දරැ පැටියා බෙිර ගත්තු මල්ලීට ගොඩාක් පිං ,ගොඩාක් ස්තුතියි .පිංවන්ත දරැ පැටියා .නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! පැටියෝ .😢😢😢❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

  • @HarishHarish-kf8oj
    @HarishHarish-kf8oj 10 місяців тому +93

    යට නොවී බේරුන එකක් ලොකු දෙයක් 😢❤🙏

  • @Shivanthi6
    @Shivanthi6 10 місяців тому +23

    පින්වන්ත දරු පැටියෙක්. බේරගත්ත අයට ගොඩාක් පින්.

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 10 місяців тому +66

    ❤❤❤❤❤ රියදුරු මල්ලීට නිදුක් නිරෝගි වෙවා දීර්ගායුශ ලැබේ වා

  • @shashikalawijesuriya5508
    @shashikalawijesuriya5508 10 місяців тому +10

    සහෝදරය ඔබට මෙම පිනෙන් සසර වසනා තුරාවට නිදුක් නිරෝගී සුව සහ සියලු සැප ලැබේවා 🙏🙏🙏

  • @udenichintha3055
    @udenichintha3055 10 місяців тому +57

    සිදු වුණ දෙ කුමක් උනත් ඒ දරුවා වාසනාවන්තයි. ඒ වගේම ඒ අම්මගේ පැත්තෙන් හිතන්න. දරුවන් තුන් දෙනෙකුගේ අම්මා කෙනෙක්. පොඩි දරුවා එක්ක වෙහෙසිලා, නිදි මරලා ඉන්න ඇති. එහෙම අවස්තාවල නින්ද යන එක කොහොමත් වෙන ඩෙයක්. ඒ අම්මා ඕන කමට කළ දෙයක් න්වෙයි නේද.

    • @thilinikaushalya2464
      @thilinikaushalya2464 10 місяців тому

      3KM යනකන් දන්නෑ කියන්නෙ ප්‍රශ්නයක් තියෙනවා අනික ත්‍රීවිල් එක එලවපු මනුස්සයත් නිදාගෙනද ගිහින් තියෙන්නෙ😊.. දරුවෝ හදන්නන් වාලේ හදලාහරියන්නෑ දරුවෝ රකින්න බැරි නම් 😊

    • @iroshaniwickramasinghe9228
      @iroshaniwickramasinghe9228 10 місяців тому

      Mata nam putha podi kale gamanak yaddi ninda yannema ne..giyath mama puthawa parissamata okke thiyan giye..mahaththayatath dunne ne..den ammalata gamanak yaddi belt ekak babawa dagana yanna puluwan ..eka kokatath hodai..

    • @Dineth334
      @Dineth334 10 місяців тому +5

      ගෙදරට වෙලා ඉන්න එපෑ අත දරුවො අරන් රෝන්දෙ යන්නෙ මහන්සි නම්

  • @Sadii305
    @Sadii305 10 місяців тому +265

    මාසෙක ලමයෙක් අරන් මොන මගුලෙ ට්‍රිප් ගිහින්ද උන්...

    • @boo9523
      @boo9523 10 місяців тому +4

      කතරගම බාර ඔප්පු කරන්න ගිහින් වෙන්න ඇති.

    • @pabasarakumuduni7549
      @pabasarakumuduni7549 10 місяців тому +7

      මාස 3ක් යනකල් කතරගම යන්න හොඳ නෑ නේ ඒත්

    • @nilaniroyal6567
      @nilaniroyal6567 10 місяців тому +20

      මටත් ඕකම හිතුන.පෝන් එකක් එහෙම වැටුන නම් අම්මල වීල් එකෙන් පනී.😔🥺

    • @IreshaMaduwanthi-wm3vr
      @IreshaMaduwanthi-wm3vr 10 місяців тому +4

      Api nm masa තුනක් yanakan මුණ penna photo ekk wath danne ne

    • @DevikaDhimuthu
      @DevikaDhimuthu 10 місяців тому +2

      Ea madiwata three wheeler ekaka Katharagama saha Nuwara Eliya gihin thiyenne

  • @thusharithushari1773
    @thusharithushari1773 10 місяців тому +4

    මල්ලි ඔයා නම් බෝසත් දෙමාපියන්ගේ බෝසත් දරුවෙක්..ජීවිතේ කවදා හරි දවසක මේ පින ඔයාට පිහිය වෙයි.තෙරුවන් සරණයි ❤

  • @rukmalliyanage6492
    @rukmalliyanage6492 10 місяців тому +30

    උබට ගොඩක් පින් බන් මල්ලි

  • @adg5845
    @adg5845 10 місяців тому +122

    අනතුරක් වළක්වා නොගැනීම හේතුවෙන් ඒ මවට එරෙහිව නඩු පවරන බව පොලිසියෙන්
    කියලා තියෙනවා
    ඇත්තටම ඒක ගොඩක් හොඳ දෙයක් කිසිම වගකීමක් නැති අම්මා කෙනෙක් ඒ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ අනිත් දෙමව්පියන්ටත් මෙය හොඳ පාඩමක්
    තමන්ගෙ දරුවන් ගැන නිතරම අවධානයෙන් සිටිය යුතුයි

    • @H.ASamankumara-mp7lf
      @H.ASamankumara-mp7lf 10 місяців тому +5

      ඔව් අනිවාර්යයෙන්ම දඩුවමක් දිය යුතුයි.

    • @udanigunarathne6693
      @udanigunarathne6693 10 місяців тому +15

      ammat ninda gia ekad wagakeemak nathikama? Aharan gia thaththa dakke naad danne naa wahanen mona hari watenawa… e amma mona taram shareerika wehesakin inn athid kiala wataheemak tienawanm ohoma kianne naa… eala gie 3wheel eke nisa safety sambhandawa thawa salakilimath unanm hondai, et ammat ninda gia eka wagakeemak nathikamak nemei…

    • @adg5845
      @adg5845 10 місяців тому +1

      @@udanigunarathne6693
      නින්ද යෑම කියන දේ මනුස්ස ස්වභාවයක් නමුත් ප්‍රශ්නය තියෙන්නේ එකේ නෙවෙයි
      වගකීම් පැහැර හැරීම
      මේ නිව්ස් එකෙන් කියපු විදියට පොලිසියෙන් නඩු පවරන්න යන්නේ
      අනතුරක් වළක්වා නොගැනීම හේතුවෙන් කියන කාරණාව යටතේ
      ඔයා කියන විදියට ඒ දරුවාගේ පියා
      ත්‍රීවිල් රථය ධාවනය කරමින් තමයි
      ඉඳලා තියෙන්නේ එතකොට ඔහුගේ අවධානය මූලික වන්නේ
      ත්‍රීවිල් රථය ධාවනය කිරීම සම්බන්ධව ඒ නම් ඌටත් විරුද්ධව පොලිසියෙන් නඩු පවරන්න තිබ්බනෙ ඇයි පොලිසියට එහෙම නොකළේ හේතුව තමයි
      ඔව් ත්‍රීවිල් රථය ධාවනය කරන නිසා එය හොඳට තේරුම් ගන්න
      අම්මා කරත් තාත්ත කරත් වරද වරදමයි

    • @ask4041
      @ask4041 10 місяців тому +4

      එහෙනම් accident එකක් වුනාම රියදුරට නින්ද ගිය නිසා අනතුර වුනා කියල කියන බේරෙන උන්ට දඩුවම් දෙනවද 😂😂😂😂

    • @tharu6296
      @tharu6296 10 місяців тому +3

      Metana okkoma e ammata baninna epa eya threewheel eke giye ai mona hethuwak nisada ai maseka babek aran eliyata bahala giye anika e amma lamayawa wisi kale nahane.ninda yana asaneepayak tibbada .baba labila masayai nam kochchra prashna ammekta tiyanawada health eka patten .me minissu coment karala baninne nikan hama dekinma perfect aya wage .safety car ejaka yanna puluwan nam three wheel eke yanne nahane.meka diha ammage patten asarana nokara balanna.paw minissunta tiyana prashna kohomada api danne.nadu danna ona meeta wada waradi oyala karanawa ati.

  • @lushanrambukwella8636
    @lushanrambukwella8636 10 місяців тому +45

    නඩු දාන්න ඔනේ තමයි..මොකද මේ වගේ වැඩකට නැති මිනිස්සු නිසා අනිත් මිනිස්සුනුත් අමාරුවේ වැටෙනවා..නිකන් පරිප්පු කන්නේ අනිත් අය..

  • @maheshmadushanka2405
    @maheshmadushanka2405 10 місяців тому +34

    නින්ද ගිහිපු මවට නඩුදන්න ඕනෙ ඇය බන්ඳනාගාර ගතකරල බිලිඳාට කිරිදීමට තාත්තට නියම නොකරොත් මේක ලංකාව නෙවෙයි ඉතින්😂 ළමයව බේරගත් මල්ලිටනං ගොඩක් පිං 🙏❤ අනෙත් රියදුරු මහත්වරුත් සැලකිල්ලෙන් රිය පදවනවනං තව ගොඩක් අනතුරු වලක්වා ගන්න පුලුවන්

  • @geethapriyangani8993
    @geethapriyangani8993 10 місяців тому +23

    ඒ පුංචි පැටියා බේරගත් ඔයාට දෙවිපිහිටයි

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 10 місяців тому +80

    මෙහෙමත් අම්මලා... 🥺🥺🥺😥
    ලමයාට මාසයක් යන්නත් කලින් රට වටේ රවුම් ගහනවාද...🤔
    කිසිම වගකීමක් නැතුව ලමයි හදලා වැඩක් නැහැ ! ඔහොම තමයි ලොකු අනතුරු වෙන්නෙත්... 🤔
    ඒකට අපේ අම්මලා, කොයිතරම් අපිට රැකවරණය සැලසුවාද !
    අනේ මගේ දෙමාපියන් උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏❤

    • @udanigunarathne6693
      @udanigunarathne6693 10 місяців тому +1

      eala kataragamane ghn tienne… Baudda ayath Dalada maligawat punchima babala aran ynne, e wage mealath agamika katayuttakat giada danne naane

    • @tharushirandika5301
      @tharushirandika5301 10 місяців тому +3

      ගිය එක වරදක් නෑ තව වැඩිහිටි කෙනෙක්වත් එක්කන් ගියානම් අම්මා කෙනෙක්ට දරුවො තුන් දෙනෙක් බලාගන්නවා කියන්නෙ ලෙසි නෑ සේරම පොඩි දරුවොනෙ

    • @tharu6296
      @tharu6296 10 місяців тому +2

      Eka penawa oyage adahas walin .marama humanity ideas tiyenne Demawpiyo hariayatama hadapu daruwek oya.

    • @DilanSanjeewa-ey1zm
      @DilanSanjeewa-ey1zm 10 місяців тому

      Balaganna berinam ecchara lamai no hada inna epei

    • @Sudunonilove
      @Sudunonilove 10 місяців тому

      ​@@udanigunarathne6693 aran giyata kmk na wagakiimak sahithawa😅

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 10 місяців тому +9

    සිගිති කිරිකැටියාට..තෙරුවන් සරණයි ...දෙවියන්ගෙ පිහිටයි ... ළමයා බේරා ගන්න හැකිවූ ඒ මනුස්සකමට ස්තූති ..තෙරුවන් සරණයි හැමෝටම .

  • @dineshsanduni2293
    @dineshsanduni2293 10 місяців тому +7

    පුදුම මිනිස්සු . දරුවා හැලෙනකම් මොන ලෝකෙද හිටියේ. මරු සිහිය .
    අනේ දරුවා බේරගත් ඒ සහෝදරයාට ජාති ජාතිත් පිං ❤❤

  • @dild3732
    @dild3732 10 місяців тому +13

    අඬ අඬා බැලුවේ...දරුවා බේරගත්ත තරුණයාට පින්...

  • @rasikalakmali4617
    @rasikalakmali4617 9 місяців тому

    මුන් අම්මලාද ඔකුන් අම්මලා නෙවෙ කලකන්නි පව් අර මනුසයා හිටියෙ නැත්නම් ගොඩක් පින් ඔබතුමාට❤❤❤

  • @Suseema-dz4fz
    @Suseema-dz4fz 10 місяців тому +9

    අනේ ඔහොම නින්ද යනවද අමිිමාට ඒක කොහොමත් අනුමත කරන්න බෑ .දරැවාගේ ජිිවිතය බෙිිරා ගන්න දායක උන කාර් එකේ රියදුරැ මහතා ඇතුලු සියලු දෙනාට බොහොමත් පින් .🙏❤

  • @SLMIXSALIYA
    @SLMIXSALIYA 10 місяців тому +11

    👍👍පින් එ දරුවා බෙරගත්තාට . හිත හොද කොල්ලෙක් 👍💥🙏

  • @priyapeirisip3853
    @priyapeirisip3853 10 місяців тому +2

    මේක ඇහුවාම ඇත්තටම ශොක් වුණා ඒත් දරුවට කරදරයක් නෑ කියලා කිව්වාම හිතට හරි සහනයක් දැනුණා..ඇත්තටම වාසනාවන්ත දරුවෙක්❤දරුවගේ වාසනාවට අර රියදුරු මහත්මයාගේ අවධානය දරුවට ගියේ❤ හොඳ මිනිස්සු පිරිසක් අතර කිරිකැටියා සුරක්ෂිත වුණා❤❤

  • @gayathriRajapakshe
    @gayathriRajapakshe 10 місяців тому +52

    දරැවෙක් ලැබුනු අම්මාකෙනෙක්ට තියෙන වෙහෙස,මහන්සිය,
    වේදනාව දන්නෙ ඒ අම්මා විතරයි.දරැවයි අම්මයි වාසනාවන්තයි.දරැවට මාසයක් නම් අම්මා මාසයක්ම නිදි නැහැ කියන එක තමයි ඒකෙ තේරැම.මොනව වුනත් ඒ දරැවා ජීවත් වෙන්න වාසනාවන්තයි.🎉නඩු කියන්නෙ මවගේ වේදනාව මහන්සියට විරැද්ධව තමයි.මෙවැනි අලුත උපන් දරැවන් රැගෙන යනවිට ඉතා ප්‍රවේසම් වීමට දෙමවිපියන් වෙන්න ඉන්න අය වගබලාගත යුතුයි

    • @udanigunarathne6693
      @udanigunarathne6693 10 місяців тому +4

      👍 me comment karala tiena godak aya masayak wayasa daruwek inn amma kenekge wehesa mahansia gana mukuthma nodana tama comment dala tienne…

    • @divyasenani9337
      @divyasenani9337 10 місяців тому +14

      දුර‍ ගමන් නොයා ඉන්න තිබ්බා මහන්සි නම්

    • @harshanaperera8537
      @harshanaperera8537 10 місяців тому +11

      ඉතින් ඔයතරම් වෙහෙසයි,මහන්සියි කියලා නොදැනද රටවටේ ට්‍රිප් යන්නේ.ඒක තමයි කුඩා දරුවෙක් අඩුම මාස 03ක් වත් යනකම් දුරගමන් අරන් යන්න හොද නැහැ කියලා මතයක් තියෙන්නේ.ඒක දරුවට වගේම අම්මටත් බලපානව කියලා මුන් එකෙක් වත් දන්නෙ නැති තොත්ත බබාල සෙට් එකක් වෙන්න ඕන..

    • @pushpikananayakkara
      @pushpikananayakkara 10 місяців тому +2

      Ahenum trip giyea kohomada,pansalaka ta ekka yanneth masa 2k 3k unama....wagakeemak nathi ammek...kochchara wehesa unath ammlata ahema sapa nindak ne a kaleta...akata thai maw senehasa kiyanne

    • @jayaminisupuni8732
      @jayaminisupuni8732 10 місяців тому +3

      Amarui thami ehenan gedra inna epai. Math daruwk inna amma kenek dan auruddai thama hariyta nindak na eth daruwa athak helluwath danenawa mn hospital eke dawas 8k hitiya baba hambela kisima deyak danne na experience ekak na a gana eth nindak nathuwa daruwa athema thiyan hitiye ninda ynwa putuwe idagenama habai me wage daruwa athin watun na a ammage 3n weni baba kochchara experience ekak thiyenna onida. Anemanda mewata kiyalath ba kattiya tipper wenwane ammage duka kiyala. Ammek kiyanne ammekta. Maasa 3k ynakal kohewath ynna hodanalu daruwawa aran mokada eya ipaduna vitharai meloketa kisima dekata huru naa itath othannewath nathuwa a daruwa aran giye siithalak nadda ane maseka daruwek Anemanda

  • @nilushakumarasiri8880
    @nilushakumarasiri8880 10 місяців тому +1

    කාර් අය්යේ උබනම් මිහිපිට දෙයියෙක් බන් කවදාවත් ඔයාට කරදරයක් නම් වෙන්නේ නෑ බුදුසරණයි මචෝ ඔයාට. දරු පැටියාටත් පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් දීර්ගායු ලැබේවා ❤❤❤ මචෝ

  • @gayaanu7848
    @gayaanu7848 10 місяців тому +1

    ගොඩක් පිං සහෝදරයා ඔයාට.ලොකු පිනක් ඔබට.දරුවා වැටෙනකල් දන්නේ නැහැ කියන්නේ මා ගෑනියෙක්.

  • @HashiniVihangika
    @HashiniVihangika 10 місяців тому +7

    ඔයාට ගොඩක් පින් අයියේ......... ආත්ම ගානකට පිනක් ඔයා කරගත්තේ. අර අම්මානං අම්මා කෙනෙක් නෙවෙයි. තමන්ගෙ උකුලෙ හිටපු දරුවා බිමට වැටෙනකං ඒ ගෑනි දන්නෙ නෑ.

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 3 місяці тому +1

    පින් සිදු වෙවා අවදානම මැද ජිවිතය බේරූ ඒ ගුණවත් රියදුරාට,චිරාත් කලක් ඔබ සුවෙන් ව ජීවත් වේවා

  • @ayeshamaduwanthi3213
    @ayeshamaduwanthi3213 10 місяців тому +72

    අපේ මනුස්සයා වගේ නම් මාවත් එතනම ඉවර කරනවා සිහියක් නෑ කියලා

    • @athalmuththa2951
      @athalmuththa2951 10 місяців тому +5

      Eka aththa

    • @Samp548
      @Samp548 10 місяців тому +11

      ඒ අම්මා දරුවත් එක්ක නිදි මරලා මහන්සියෙන් ඉන්න ඇත්තෙ

    • @dilrukshimadumali3402
      @dilrukshimadumali3402 10 місяців тому

      Mawath marala dana gaththa welawema

    • @DananjayaDissanayaka-jr4th
      @DananjayaDissanayaka-jr4th 10 місяців тому +3

      කතාවට ආචාර කරනවා සහෝදරි එකෙන්ම🫡

    • @Taradio-4773
      @Taradio-4773 10 місяців тому

      උඹේ මනුස්සයට හුකුවේ මම තමා

  • @rohanfernando1333
    @rohanfernando1333 10 місяців тому +1

    ස්තුතියි ❤ ස්තුතියි ❤ ස්තුතියි රියදුරු මල්ලි. ඔබට සහ ඒ දරුවා වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු කළ සෑම දෙනාටම ජේසු පිහිටයි

  • @MerilDias-p7v
    @MerilDias-p7v 10 місяців тому +10

    ඒ අම්මාත් පව් බං ❤❤❤❤❤❤❤

    • @suwendikanaththandige2578
      @suwendikanaththandige2578 10 місяців тому +1

      ඒක ඇත්ත..අම්මගෙ පරිස්සමක් නැති කම වැරදියි...නමුත් එහෙම ආදරයක් නැත්නම් හොයන් ඒන්නෙ නෑනේ...අනේ ඇස්වලට කඳුලුත් ආවා..පුංචි පැටියෙක්...නපුරක් වෙන්න හොඳ නෑ මේ ලෝකේ කිසිම දරුවෙක්ට.මම මගේ පැටිය එයා මගෙ බඩේ ඉන්න කාලෙ ඉඳන්ම එයා එක්ක ජේසුට ඔරසන් කියන්නෙ මේ ලෝකෙ කිසිම දරුවෙක්ට නපුරු දේවල් වෙන්නෙපා කියලයි..❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 10 місяців тому +11

    අනේ වාසනාවන්... මේ පැටියා කවදහරි ශක්තිවන්ත පුරුෂයෙක් වේවි ❤

  • @MerilDias-p7v
    @MerilDias-p7v 10 місяців тому +6

    ඹයට පිනක් සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි......

  • @cocoon2024
    @cocoon2024 10 місяців тому +38

    ලංකාවේ නීතිය අනුව ළමයින්ගෙ පුර්ණ අයිතිය රජය සතුයි. නඩු දාන්න ඕන

  • @DilaniRuwanthika-t6i
    @DilaniRuwanthika-t6i 10 місяців тому +10

    බුදු සරණයි චුටි පැටියාට ❤

  • @nayaninishaya6732
    @nayaninishaya6732 10 місяців тому +7

    රියදුරු මහතාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @suranga01790
    @suranga01790 3 місяці тому

    උබට ගොඩාක් පින් මචන් ❤❤❤❤❤❤❤❤❤❤❤ අපගේ උත්තමාචාරය උබට ❤❤❤

  • @shanthagunarathna4395
    @shanthagunarathna4395 10 місяців тому +7

    තෙරුවන් සරණයි පුතේ බේරගත් අයටත් ගොඩක් පින්

  • @upalijayasuriya9021
    @upalijayasuriya9021 10 місяців тому +16

    කොල්ලො obanam devikenek❤❤❤❤

  • @lahirupramodya1891
    @lahirupramodya1891 10 місяців тому +10

    මරු අම්මා

  • @rasikalakmali4617
    @rasikalakmali4617 9 місяців тому

    මෙ වාහනය පැදව් රියදුරාට ගොඩක් පින් බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 10 місяців тому +35

    ඔයාටනම් මල්ලි බුදු සරණයි !කරපු දේ හරියට අගයකරනවා

  • @magicstitchcanada
    @magicstitchcanada 10 місяців тому +11

    මසක් වයස කියන්නේ මවද දරුවා බිහිකරල මාසයයි.. ත්‍රී රෝද රථයකින් මෙතරම් දුරක් යන්න පුළුවන් ද ඒ මවට? දරුවාට? ලංකාවේ අයට මොනවා නැතත් නිතරම ඇවිදින්න ඕන.. පුදුමාකාර ජාතියක්..

  • @thusharasandun5267
    @thusharasandun5267 10 місяців тому

    සහෝදරයා ඔයාට එ පිනම ඇති මුලු ජීවිතයටම.....
    තෙරුවන් සරණයි..!🙏

  • @luhansaharithmi2829
    @luhansaharithmi2829 10 місяців тому +20

    ඒ අම්මාගේ අතේ වරදක් තියෙනවා තමා ඒත් ඒ මනුස්සයාටත් නින්ද යන එක සාදාරනයිනේ අම්මේක් උනාත් මනුස්සයෙක් නේ නේද, වගකීම් සහගතබව නම් බින්දුවයි තමා. කොහොම උනත් ලමයා බේරිච්ච එක නම් වටිනවා....
    අනික ඉස්සරහා ගියෙත් මේ ලමයි තුන්දෙනාගේම තාත්තා නේද ඉතින් එයාටත් තියෙනවා වගකීමක් ලමයි ගැන, හැම වේලේම ගැහැනියගේ පැත්තටම වැරැද්ද පටවන්න එපා... මානුෂිකව හිතලා බලන්න....

    • @Dineth334
      @Dineth334 10 місяців тому

      ගෑනි තමයි වැරදි මාසයක් විතර ඇති අත දරුවො අරන් යනව රට වටේ

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u 10 місяців тому +17

    මේක විස්වාස කරන්න බැ දරුවා විසිවෙනකොට තේරෙන්නැද්ද දරුවා අැගට බරේ ඉන්නේ බරදැනෙන්නැද්ද දගලනකොටවත් තෙරෙන්නැද් එදරුවට ජිවත් වෙන්න පින තිබිලා තියෙනවා බේරපු මල්ලි බුදුබවලැබෙනවා ලමයා හොයාගෙන අාවේ මොකකට හරිද න්නේනැනේ බයට අාවද දන්නැ හිතාගන්නබැ මේක බැරිවිමක් කියලා

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 10 місяців тому +1

      ඒක නං මටත් හිතුනා

    • @udanigunarathne6693
      @udanigunarathne6693 10 місяців тому

      masek babekwa balagena tienawd? tienawanm vtrak oya vdhe comments dann oage experience eka gana kiala… natua oya vdhe comments dann epa…

  • @Nethu169
    @Nethu169 10 місяців тому +40

    උබලා වගේ අම්මලා නිසා තමයි දරුවන්ට මෙහෙම වෙන්නෙ... යකෝ 4n එකක් එහෙම වැටෙයිද ඕකුන්ගෙ අතින්.. ඔයාට ගොඩාක් පින් අයියෙ🙏

    • @isurusampath11
      @isurusampath11 10 місяців тому

      මනුස්සයොන්ට තමයි වරදින්නෙ. ත්‍රීවිල් එකක කතරගම ගිහින් එනව කියන්නෙ කොච්චර අමාරුද? නින්ද කියන එක හිතල නවත්තගන්න බෑ. හැබැයි මාසයක් නිසා ඒ වගේ ගමන් නොගිහින් ඉන්න තිබ්බ

    • @Samp548
      @Samp548 10 місяців тому +5

      මෙන්න ඉන්නවා පරිපූර්ණ මිනිසුන්.

    • @CharlieJone-b8m
      @CharlieJone-b8m 10 місяців тому

      😂😂😂😂😂

  • @ChamindaWickramasingha-vd1yx
    @ChamindaWickramasingha-vd1yx 10 місяців тому +36

    අර කොල්ලයි කෙල්ලෛ දෙවිවරු. හැබැයි ලන්කාවෙ හොර පොලිසිය ලමය පැහැරගත්ත කියලත් දාන්න පුලුවන්. සුපිරි පොලිස්පතියෙක් ඉන්න අමුතුරට නේ මේක.

    • @gayanlakshitha1706
      @gayanlakshitha1706 10 місяців тому +1

      පොලීසිය හොයන් ගිහින් දාන්නෙ නෑ පැමිණිල්ලක් නැතුව😂😂

    • @Voiceofthegod
      @Voiceofthegod 10 місяців тому

      😂😂😂

  • @gevindukoralege9967
    @gevindukoralege9967 10 місяців тому +8

    අනේ අහිංසක දරුවාගේ වාසනාවට ඒ රියදුරු මහත්මය එයාව බේරාගත්තේ

  • @BandaraKandhevela
    @BandaraKandhevela 10 місяців тому +5

    හොඳ වැඩක් සහෝ❤❤❤❤❤❤❤

  • @Utubenil
    @Utubenil 10 місяців тому +2

    තමන්ගෙ දරුව වැටෙනකන් මොන අම්මෙක්ද. පින්වන්ත දරුවෙක්.

  • @wasanalakshani7501
    @wasanalakshani7501 10 місяців тому +4

    පවු දෙයියනේ.ලොකු ලමයෙක් නෙවෙනේ.මාසෙක ලමයෙක්නේ.ලමයි අරන් ගම න් බිමන් යද්දී මිට වඩා සැලකිලිමත් වෙන් ඕන නේ.චූටි ලමයි අරන් ගමන් බිමන් ගියාම ඒ අයට අපහසුයි.එක්කෝ ආරක්ශිතව අරන් යන්න ඕනේ.අතේ හිටපු ලමයා බිමට වැටෙන්න තරම් ලොකු නින්දක ඉන්න ඇත්තේ.අනේ මන්දා 😢

  • @vishvabanuka6781
    @vishvabanuka6781 10 місяців тому +10

    පොලිස් කාන්තාවද අර ලමයා වඩාගන්නේ .ලස්සන කෙල්ල.සොරි මේ වගේ news එක්කට මේ comment එක දැම්මට 😁

  • @Tharindunirmalgamage92
    @Tharindunirmalgamage92 10 місяців тому +17

    අපෙ අම්මල අපි මූනෙ තියාගෙන හැදුවෙ.අදටත් එහෙමයි 😢

    • @Darmaya22
      @Darmaya22 10 місяців тому

      😂😂😂😂

  • @lasindupahasara4463
    @lasindupahasara4463 10 місяців тому +1

    ඒ කොල්ලට ගොඩක් පින්

  • @H.ASamankumara-mp7lf
    @H.ASamankumara-mp7lf 10 місяців тому +2

    අනෙ පව් .බේරගත් පිරිසට ගොඩක්ම පිං.හැම දෙමාපියෙක්ම දරුවන් ගැන සැලකිලිමත් විය යුතුයි.

  • @linabas9007
    @linabas9007 10 місяців тому +2

    God bless everyone 🙏🙏🙏💐😍
    Ammata hodatama ninda gihilla wage mahansiyata 🤗

  • @kumaribandara2442
    @kumaribandara2442 10 місяців тому +2

    ඔයාලට ගොඩක් පිං.. 🙏🙏🙏🙏

  • @SamiduMadusanka-id2rf
    @SamiduMadusanka-id2rf 4 місяці тому

    ජෙසුනි ඔබට ස්තුතියි 🌷🌷💚💚

  • @Minushmunasinghe
    @Minushmunasinghe 10 місяців тому +1

    ඒ මෝටර් රථ රියදුරු මහාතට ගොඩක් පිං.. අහිංසක ජීවිතයක් බේර ගත්තාට...mawa saha piya gena sekai......its can be a game.....

  • @DammikakumariDammi-lm5bn
    @DammikakumariDammi-lm5bn 10 місяців тому +1

    බුදුසරනයි🙏 🙏 ⁣🙏🙏 ❤️❤️❤️❤️

  • @IndraKumariRathnayake
    @IndraKumariRathnayake 10 місяців тому

    Budu saranai malli oyata.හැමදාම සතුටින් inna oni.

  • @prasannarathnayakeprasanna799
    @prasannarathnayakeprasanna799 10 місяців тому +3

    නොදනිමි දරුවන් ඇකයෙන් වැටුනා😂😂😂😂😂😂😂

  • @Piyumisewwandi-gr7tb
    @Piyumisewwandi-gr7tb 10 місяців тому +4

    මොන වගේ අම්මා කෙනෙක්ද අනේ තමන්ගේ දරුවෝ අතින් වැටෙනවා තේරෙනවා. එහෙමත් අම්මලා ඉන්නවා රටේ ඔය ගෑනි හිතලා වැට්ටුවක් දන්නෙත්. ඔයාගේ අම්මලා මොකටද.

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 10 місяців тому +2

    මේ ක්‍රියාව ඉතාමත් අගය කරන්න ඕනි නමුත් මේ රටේ මිනිස්සුගේ පුරුද්දක් මොනවා හරි දෙයක් උනාම අනාතුරට පත් උන කෙනා තියාගෙන ඉන්නවා පොලිසිය එනකම් මුලින්ම කල යුත්තේ රෝගියා බෙර ගන්න එක. හදිසි ප්‍රීතිකාර සදහා යොමු කිරීමයි 😢😢😢😢

  • @nelumrambukella577
    @nelumrambukella577 10 місяців тому +4

    දෙවියනේ..මේ අම්මා කියන ගෑ නිට කන රත් වෙන්න දෙන්න ඕනි ...අම්මලා වෙන්න සුදුසු නැති ගෑනු ..😢😢😢

  • @ThiliniPradeep
    @ThiliniPradeep 10 місяців тому +2

    මං අහල තිබුනෙ සිංහල සාහිත්‍ය පොතේ කවියක විතරනෙ මෙහෙම දෙයක්.😅

  • @hellenaoffic2833
    @hellenaoffic2833 10 місяців тому

    Guganeshwaran ... Hari lassana Tamizh kolu patiyek ... Godak kal jeewath wewa mage patiyo ❤

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 10 місяців тому +1

    රියදුරු දෑතට දෙවි පිහිටයි 🙏🙏🙏

  • @RBY-d2v
    @RBY-d2v 10 місяців тому +2

    You are a great 👍 gentleman. Brother. God bless you.

  • @W.A.S.M.kanthi.
    @W.A.S.M.kanthi. 10 місяців тому +20

    ඒකි මනෝ ලෝකයේ ද ඉදලා තියෙන්නේ

  • @anojasudarshani198
    @anojasudarshani198 10 місяців тому

    පුංචි පැටියා බේරගත්ත මල්ලි ට තෙරුවන් සරණයි..!

  • @prashadi.rathnayaka
    @prashadi.rathnayaka 10 місяців тому +2

    ලමයි 3න් දේනාම පොඩි අනිත් දෙන්නටත් නින්ද ගියානම් අනේ දෙවියනේ පව් දරු පැටියා

  • @rmc3567
    @rmc3567 10 місяців тому +5

    අනේ දෙයියනේ..තෙරුවන්සරණයි පැටියෝ..

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya 10 місяців тому +2

    අවදානම් සහිතව මේ ආකාරයට දරුවන් රැගෙන යන අණුවන මාපියන්ට එරෙහිව දඩුවම් කලයුතුයි. හිතාමතා දාල ගියා වෙන්නත් පුළුවන්. ?

  • @dammisilva823
    @dammisilva823 10 місяців тому +1

    Mhemat ammla deviyane okita mona නින්දක gihila tiyenne ane oya jesubabek jesu tamai me chtarika kale bera gatte darupatyata jesupihitai ❤❤❤❤❤

  • @rafeekk0857
    @rafeekk0857 10 місяців тому +5

    මේමත් අමිමේක් මාසේ දරැවත් අහන්න යනවද😢😢

  • @greenleaf4267
    @greenleaf4267 10 місяців тому +1

    ඒ අම්මා යකඩෙන හදල නැහැ. මොනවා වගේ ශාරීරික හා මානසික පීඩනයක් නිසා නින්ද යන්න ඇති . නින්දක් නැතුව ඉදල නින්ද ගියාම දටම මොනවා වෙනවද දන්නේ නැහැ. . ඒ මනුස්සයව කන්නන හදන්නේ නැතුව ඒ මනුස්සයට පිහිටක් වෙනවා මිසක් ඒ මනුසයව නැත්තටම නැති කරන්නේ නැතුව. එ අම්මා කෙනෙක්. දරුවා විසිකරා නොවේ.

  • @sewwandinisansala4100
    @sewwandinisansala4100 10 місяців тому

    බුදු සරනයි 🙏🙏🙏

  • @nishanthaaluthgamage5045
    @nishanthaaluthgamage5045 10 місяців тому

    Daruwa bera gaththa siyaluma denata budu saranai 🙏🙏🙏🙏motar රථයේ giya kena dakke නැත්නම් daruwa ada na oya budu saranai සහෝදරයා 🙏🙏🙏🙏

  • @NilanthaBasnaayaka
    @NilanthaBasnaayaka 10 місяців тому

    බුදුසරනයි ලමයාගේ ජිවිතය බෙිරාගත් රියදුරු මාහාතාට සසර නිවන් දකිනා තේක් එම රියදුරු මාහාතාටත් එයාගේ බිරිදටවත් කිසිම මාරක අනතුරක් නොම වේවා යන එන හැමතැනකදිම සතරවරම් දෙවියන් රැකදේවා රියදුරු දෑතට කතරගම දෙවියන්ගේ පිහිට ආර්වාදය ලැබෙවා ඒ වාගේම බිලිදාගේ ජිවිතය බෙරා ගැනිමට මාහාන්සි උනු සියලු දෙනාට බුදුසරනයි සියලු දේවියගේ පිහිට ආසිර්වාදය ලැබෙවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 місяців тому +2

    තමන් ගේ දරවා පරිස්සමි කරන හොද අමිමෙක් 😡😡 අනේ දෙයියනේ මෙහෙමත් ආමිමාලා.

  • @achalasadamali599
    @achalasadamali599 10 місяців тому +2

    බුදු සරණයි මල්ලි 💐💐💐

  • @sumithkumara3453
    @sumithkumara3453 10 місяців тому +1

    අම්මෝ දෙව්පිහිටයි ❤❤❤❤

  • @MaleeSew
    @MaleeSew 10 місяців тому +3

    මරු අම්මා 😂😂😂

  • @AdmiringHopscotch-ro5lh
    @AdmiringHopscotch-ro5lh 10 місяців тому +1

    නොදනිත් දරුවන් ඇකයෙන් වැටුනා... එහෙම අහල තිබුනට දැක්කේ අදයි. වැටිලද...? වැට්ටුවද?...? මම හිතන්නේනම් මේ මල්ලිට බුදු බල පත්වෙන්න මේ දරුවගේ පෙර කරපු කුසල කර්මයකට බේරුනා. මේ දරුවා හිතලා වැට්ටුවානම්. ආයෙමත් දරුවට අනතුරක් කරන්න උත්සාහ කරයිද ???

  • @CRAFTBLOG23
    @CRAFTBLOG23 10 місяців тому +4

    තුනුරුවන් සරනයි දරුවාට

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 10 місяців тому

    කරුවලේ පාරෙ තියෙන ගැන හොයන්නත් බය මේ කාලෙ මේවගෙ කටයුතු කරපු මනුස්සය ට පින් දෙන්න ඕන මෝඩ දෙමව්පියෝ

  • @Sashini-z2y
    @Sashini-z2y 10 місяців тому +1

    අනේ පව් චූටි මැනික හොදටම බය වෙලා

  • @thilagesh
    @thilagesh 10 місяців тому

    ඒ කාර් එකේ ගිය සහෝදරයාට පොලිසියෙන් සම්මාන දෙන්න ඕනේ!

  • @prasanranaweera9800
    @prasanranaweera9800 10 місяців тому +1

    තෙරුවන් සරණයි !!
    💐💐

  • @gunasirimallikarachchge5639
    @gunasirimallikarachchge5639 10 місяців тому

    දායක උන සියලු දෙනාට බොහොම පිං 🙏🙏

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 10 місяців тому +1

    අනේ පින් ඔයාට බුදු සරනයි