Angulimala Piritha Samaga Seth Kavi Malawa

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @DMSBandara-hu1xn
    @DMSBandara-hu1xn 10 місяців тому +21

    අපේ ලැබෙන්න ඉන්න දරැපැටියාත් … අනිත් සියලුම දරැ පැටියොත් නිදුක් වෙත්වා……… දරැවන් බලාපොරොත්තු වෙන් සිටින සියලූම අමීමා වරැන්ගෙ කිරි සිහිනය සැබෑ වේවා……🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indunilmadusanka7016
    @indunilmadusanka7016 3 роки тому +178

    අනේ හැමෝම මගේ කුසේ වැඩෙන දරු පැටියාට ආශිර්වාද කරන්න ...සියලු අග පසගයන්ගෙන් යුතු පින්වත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න ..හැමෝටම ගොඩක් පින් ..තෙරුවන් සරනයි ...🙏🙏🙏🙏

    • @imalthivanka450
      @imalthivanka450 Рік тому +4

      l

    • @lakshanisupunthala5201
      @lakshanisupunthala5201 Рік тому +1

      Oyage daruwa siyalu aga pasagayen paripurna buddimath wasanawantha පින්වත් දරුවෙක් වේවා

    • @indunilmadusanka7016
      @indunilmadusanka7016 Рік тому

      @@lakshanisupunthala5201 mata lassana nirogi du manikak labuna..godak pin ashirwada kalata

    • @AnuraprasannaDivithuruvi-um7km
      @AnuraprasannaDivithuruvi-um7km Рік тому

      Kusa thulawedena daruwa petawa siyalu අඟපසඟyen piri nirogi lassana sathpurushawath wasanawanath daruwaku bihiwewa mageth kiri sihinaya sebe wewa ituwewa daru petawaku kusata peminethwa amma prathana karanna budusaranai ammatai petiyatai

    • @MadushikaWeligamage
      @MadushikaWeligamage Рік тому

      Oyagei magei hama Amma kenekge kuse sitina niduk niroogi siyalu agapasaga walin paripurna wasanawantha sathpurusa daruwan labeewa....

  • @harshanisuba109
    @harshanisuba109 Рік тому +53

    මෙම අංගුලි මාල පිරිත් බලයෙන් මගේ සියලු දුක් කරදර ලෙඩ රොග සුවපත් වේවා මගේ කුසේ වෙඩෙන දරුවා නිදුක් නිරෝගි පින්වන්ත සුවපත් දරුවෙක්ම වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @abedinu7945
    @abedinu7945 3 роки тому +65

    මගෙ පලවෙනි දරැපැටියා. සියල්‍රම දෙවිවරැගෙත් බුදුන්ගේ පිහිට ලැබෙවා..?

  • @hithulassanaiaiyesupiriada7310
    @hithulassanaiaiyesupiriada7310 3 роки тому +51

    මත් දරු පැටියෙකු බලා පොරොත්තුවෙන් ඉන්නෙ මගේ සිහිනය සැබෑ වෙන්න කියල පුළුවන් හැම කෙනෙක්ම පර්තන කරන්න ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏

  • @ammedilu1824
    @ammedilu1824 4 роки тому +195

    මට ලැබෙන්න ඉන්න මගේ
    පැටියද මගේ පැටියත් ඵක්ක එදින උපදින සියලුම දරු පැටවුන්ට මෙම සෙත් කවි ආශිර්වාද වෙත්වා!...මගේ පැටියා නිදුක් වෙත්වා!..නීරෝගී වෙත්වා!...සුවපත් වෙත්වා!...දැනුමෙන් දක්ශතාවෙන් හා...ශක්තිය දහිර්යය සම්පන්න දරු පැටියෙක් වෙත්වා!....ස්තූතී...

  • @kumudufernando354
    @kumudufernando354 4 роки тому +152

    මට ලැබෙන්න ඉන්න දරු පැටියාත් අනෙක් සියලුම අම්මලාගෙ දරු පැටවුන් නිදුක් නීරෝගී වේවා ...........මෙම පිරිත ආශිර්වාදයක්ම වේවා .....

    • @ලොවවටා-ෂ9ව
      @ලොවවටා-ෂ9ව 2 роки тому

      Ttttttttttthhgglkkjhggfpdssaappppappppapppapppppppppppppppppppppopooooooooooooooooooooooooooopooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo ooooorzzziiiiiiiidlliiiiiiiiiiiiiilpolpp BBBVBVVVVVVVVVV

  • @SasikaSandamali-og3kj
    @SasikaSandamali-og3kj Рік тому +17

    මගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටිව්ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් දරු පැටවුන් වේවා .
    මේ සෙත් පිරිත් සෑම මවකට ම අනුමෝදන් වෙත්වා 🙏සාදු සාදු සාදු 🙏🌹🌹

  • @nipunamadusanka3254
    @nipunamadusanka3254 3 роки тому +165

    මමත් දරු සහිනය බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනක් මටත් සෙත් පතන්න.......ඔය අම්මාලාත් සෙතක්ම වෙවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @piumirathnayaka-h8d
      @piumirathnayaka-h8d 9 місяців тому +3

      Budu saranai amma.kiri sihinaya ikmaninma sebe wewa ❤❤

    • @KrishantiKumari
      @KrishantiKumari 8 місяців тому +3

      Ikkmnin oytath amma knek wenna puluwan wenna kiyla mth prartana krnwa..

    • @ShahoodSha-kh4hh
      @ShahoodSha-kh4hh 8 місяців тому

      ඉක්මනින්ම ලස්සන පුන්චි පැටියෙක් ලැබේවා

    • @ShahoodSha-kh4hh
      @ShahoodSha-kh4hh 8 місяців тому +1

      ඉකඉක්මනින්ම කිරි සිහිනය හැබා වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා

    • @shalikaniroshani9995
      @shalikaniroshani9995 7 місяців тому

      පත්තිනි අම්මා ගේ පිහිට ලැබේවා බුදුසරණයි

  • @nethuvoice5943
    @nethuvoice5943 Рік тому +11

    මේ පිරිතේ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නීරෝගී සියලු අගපසගින් යුතු පින්වත් දරුවෙක් වේවා බුදුසරනයි

  • @jayanifernando2860
    @jayanifernando2860 2 роки тому +14

    ඔබෙත් මගෙත් කුසෙ වැඩෙන දරුවා සියලු අගපසගවලින් පිරි නිරෝගීමත් දරුවෙල් වේවා
    ...❤️🌸

  • @rajithajayasingha1400
    @rajithajayasingha1400 4 роки тому +97

    උතුම් අංගුලිමාල පිරිතේ සත්‍යානුභාවයෙන්ද මා මතක ඇති කාලෙක කුඩා සතෙක් වත් නොමැරු සත්‍යානුභාවයෙන්ද මා කුසෙහි පින්වත් සත්පුරුෂ අංගසම්පූර්ණ දරු පැටියෙක් පිලිසිද ගනිත්වා ❤️ දරුවන් පතන අනෙක් අම්මලාගෙද කුසෙහි ද පින්වත් සත්පුරුෂ දරුවෙක් පිලිසිද ගනිත්වා ❤️..දරුවන් කුසෙහි දරන අම්මලාද දරුවන්ද නිදුක් නීරෝගී වේවා..❤️මේ ලංකාද්වීපයට පින්වන්ත දරුවන්ම ඉපදේවා..❤️❤️

  • @buddhikachathuranga7069
    @buddhikachathuranga7069 9 днів тому

    මගෙ කුසේ වැඩෙන දරු පැටියා සේම,අනිත් මව්වරුන්ගේ කුසේ වැඩෙන දරු පැටියොත් දිනෙන් දින නිරෝගීව වැඩෙත්වා...සෑම මවකගෙම කිරි සිහින සැබැ වේවා තෙරුවන් සරණයි

  • @chathuweerasooriy5206
    @chathuweerasooriy5206 4 роки тому +131

    සාදු සාදු මටත් නීරෝගී පින්වත් දරුවෙක් ලැබේවා

  • @shanikasathsarani854
    @shanikasathsarani854 10 місяців тому +1

    මගේ කුසේ ඉන්න දරු පැටියට තුනුරුවනේ පිහිට අාරක්ෂාව ලැබෙවා.

  • @samannissanka333
    @samannissanka333 4 роки тому +36

    දරු ප්‍රසූතිය සඳහා සුදානම් වන මාගෙ බිරිඳ ට නිරෝගී දරු ප්‍රසූතිය සෙත් වේවා....

    • @nilumanirmali2908
      @nilumanirmali2908 4 роки тому

      තෙරුවන් සරණයි තාත්තා

  • @gimhanirajapaksha6827
    @gimhanirajapaksha6827 3 роки тому +57

    මේ පිරිතේ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නීරෝගී, පින්වත්, වාසනාවන්ත දරුවකු වේවා! සියළු ගර්භනී මවුවරුනට මෙම පිරිත ආශිර්වාදයක්ම වේවා!!!

  • @surangikasenavirathne6964
    @surangikasenavirathne6964 4 роки тому +152

    මේ පිරිතේ ආනුභාවෙන් මගේ කුස තුල ඉන්නා දරුවා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා...අනෙකුත් උපදින සියලුම දරුවෝද එසේම වේවා..

  • @prebathlahiru1505
    @prebathlahiru1505 9 місяців тому +1

    මටත් දරුවෙක් ලෙබෙන්න ඉන්නෙ මටත් ආශිර්වාද කරන්න සියලු අගපසගයන්ගෙන් පරිපුන් නිරෝගීමත් ලස්සන දරු පැටියෙක් ලැබෙන කියලා....

  • @dhineshruwankumara2834
    @dhineshruwankumara2834 4 роки тому +95

    ❤️❤️❤️ මේ සෙත් කවි මාලාවෙන් සියලු මවුවරුන්ගේ සිහිනය සැබෑවේවා ❤️❤️❤️

  • @NadunIshara-um7jg
    @NadunIshara-um7jg 9 місяців тому

    මගේ කුසේ වැඩෙන පින්වන්ත සත්පුරුශ රත්නයට තෙරුවනේ ආශීර්වාදය ලැබේවා..

  • @imalierangika4727
    @imalierangika4727 4 роки тому +29

    මගෙ බිරිඳටත් ඉපදෙන්න ඉන්න දරුවටත් අනෙක් සියළුම මව්වරුනුත් ඉපදෙන්න ඉන්න දරුවනුත් නිදුක් වේවා නිරෝගී වේවා ....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SujeewaniSujeewani-h3v
    @SujeewaniSujeewani-h3v 10 місяців тому

    මමත් මාස7/සති2අම්මා කෙනේක් වේන්න ඉන්න.අනේ මගේ දරු පැටියා රූප ස්බවයෙන් වගේම නීරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා!!!අනන්ත බුදුගුන බලයෙන් .🙏🙏🙏

  • @harshanissdamali173
    @harshanissdamali173 4 роки тому +73

    අංගුලිමාල පිරිතෙ, බලයෙන් මට ලැබෙන්න ඉන්න දරුවා මෙන්ම අනිත් දරුවනුත් නීරෝගිවත් දරුවන් වේවා.

  • @sanuperera2707
    @sanuperera2707 10 місяців тому

    අංගුලි මාල පිරිත් බලයෙන් මගෙ කුසෙ වැඩෙන දරුවා නිදුක් නීරොගී අංගසම්පුර දරුවෙක් වෙවා 🙏 ❤

  • @dulanjalimadurangi8830
    @dulanjalimadurangi8830 11 місяців тому +7

    මගෙ පලවෙනි දරු පැටියා.සියලු දෙවියන්ගෙ බුදුන්ගෙ ආරක්ශාව ලැබෙවා.සියලු දරුවො අරක්ශා වේවා 🙏🙏❤

  • @Asanththilakarathna
    @Asanththilakarathna 10 місяців тому

    සියලු අගපසගයන් ගෙන් යුත් නිරෝගී සත් පුරුෂ දරු පැටියෙක් ලැබෙවා දරුවන් පතන සියලු අමිමාවරැන්ගෙ කිරි සිහින සැබැ වෙවා🙏🙏

  • @s_ksachiyh6991
    @s_ksachiyh6991 4 роки тому +109

    මගේ කුසෙහි සිටින දරුවා මෙන්ම සියලුම දරුවන් ද මව්වරුන් ද නිදුක් වෙවා නිරොගි වෙවා සුවපත් වෙවා. සියලු දරුවන් සුවසේ උපදිත්වා....... සාදු සාදු සාදු

    • @dushanchinthaka3368
      @dushanchinthaka3368 4 роки тому +5

      Mage duu patiyatath anith siyaluma daruwantath, theruwan saranama wewa!!!!!

  • @JanakiLiyana
    @JanakiLiyana 9 місяців тому

    මෙ පිරිතේ බලය යෙන් මගේ දරැ පැටියා වගෙම අනෙක් දරැවන් නුත් රැක දෙන්න

  • @මදුමදු-ථ5ෆ
    @මදුමදු-ථ5ෆ 4 роки тому +180

    මම අැහුවා සිතට හරිම සැනසිමක් දැනුනා.මගේ චුටිකිරි කැටියාටත් මටත් ඉතා සුවපත් දිවියක් වේවා.මගේ කුසේ ඉන්නා පැටියාට පත්තිනි මැනියන්ගේ පිහිටයි

    • @SandeepaPerera
      @SandeepaPerera Рік тому

      Ane ammala matath ashirwada karanna mage kuse wadena daruwa pirimi daruweku wenna kiyala .bs.

    • @GihanSumudu
      @GihanSumudu Рік тому

      Budusaranai 🙏🙏🙏🙏

  • @g.gyasithaamilasiriyasitha7405
    @g.gyasithaamilasiriyasitha7405 2 роки тому

    මගේ කුසේ වැඩෙන මගේ දරැපැටියත් දරැවන් බිහිකිරීමට සිටින සියලූම මව්වරුන්ටත් මේ අන්ගුලිමාල පිරිත් බලයෙන්ම පින්වත් නිරෝගි දරුවෙකු බිහිකිරීමට ආසිර්වාද වේවා

  • @SunangaarachchilageChathuricha
    @SunangaarachchilageChathuricha 5 місяців тому +3

    අනේ හැමෝම මගේ කුසේ වැඩෙන දරු පැටියාට ආශිර්වාද කරන්න සියලුම අඟපසඟෙන් යුත් පින්වත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ගොඩාක් පින් 🙏

    • @SineliDinethma-cc6wq
      @SineliDinethma-cc6wq 3 місяці тому

      නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා ..තෙරුවණ් සරණයි ..❤❤❤🙏🙏🙏💐💐💐

  • @DiliniThakshila-o8t
    @DiliniThakshila-o8t 3 місяці тому +1

    මගේ කිරිසිහිනය සෑබෑවෙන්න මම අවුරුදු ගානක් ආසාවෙන් බලන් ඉන්නෙ ඒත් මගේ මහත්තයා කැමති නෑ, අංගුලි මාල පිරිතේ බලයෙන් මගේ මහත්තයා ලමයෙකුට ආස වෙන්න, සාදු සාදු සාදු ❤❤❤

  • @nadeedarshani5725
    @nadeedarshani5725 4 роки тому +66

    මගේ කුසෙහි වැඩෙන දරැපැටියත් සියලු අගපසඟයෙන් නිරෝගී ව වැඩේවා!!!

  • @imashaweerasinghe8420
    @imashaweerasinghe8420 Рік тому

    මගෙ කුසේ සිටින දරු පැටියා මෙන්ම සියලුම දරු පැටවුන් නිරෝගි අංගසම්පූර්ණ දරු පැටවුන් ලෙස නිසි කාල සීමාවෙදි මෙලොවට බිහි වේවා..මවත් දරුවත් ආරාක්ශා වේවා...

  • @dilinianuradha3474
    @dilinianuradha3474 3 роки тому +41

    මගේ කුසේ වැඩෙන දරුවා නිරෝගීව සියලු අග පසගයෙන් වැඩේවා. සාදු සාදු සාදු 🙏🙏🙏

  • @RashmiBhagya-r4m
    @RashmiBhagya-r4m 11 місяців тому

    🙏🙏🙏🙏මාත් දරු පැටියෙක් බලාපොරොතුවෙන් ඉන්නේ මගේ කිරි සිහිනය සැබෑ වෙන්න කියලා පුලුවන් හැම කෙනෙක්ම ප්‍රාර්තනා කරන්න ගොඩක් පින් 🙏🙏🙏🙏🙏
    🙏🙏🙏 බුදු සරණයි 🙏🙏🙏

  • @jaliya7436
    @jaliya7436 Рік тому +5

    අන්ගුලිමාල මරහතන් වහන්සේගේ පිහිටෙන් මගෙ කුසෙ වඩනා දරුවා සියලු අගපසගයන්ගෙන් යුතු සත්පුරුශ දවරුවෙකු වෙවා!!!!!🙏🙏🙏🙏🙏

  • @අපේතෙහස්බබා

    මගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් නීරෝගී වේවා ..ආයු වර්ණ සැප බල රූප සම්පත්තියෙන් යුක්තව වැඩේවා තෙරුවන් සරණයි ...සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ..අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏❤️❤️

  • @shanikamadhuwanthi8788
    @shanikamadhuwanthi8788 Рік тому +4

    මේ සෙත්කවි මාලාවෙ බලයෙන් මගේ කුසතුල සිටින දරුවා මෙන්ම මෙලොව දරු ගැබක් දරා සිටින සියළු මව්වරුන්ගෙ දරු පැටවුන්ද නිදුක් නිරෝගී වේවා, සියළු අගපසගයන්ගෙන් පරිපූර්ණ දරුවෙක් වේවා, වාසනාවන්ත දරු සම්පතක්ම වේවා... බුදුසරණයි ❤

  • @ashasewwandi4737
    @ashasewwandi4737 Рік тому

    මගේ කුසෙ සිටින දරුවා සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ වූ නිරොගිමත් වෙවා. එසේම අනෙකුත් සියලුම මව්වරුන්ගෙ දරුවන්ද සියලු අගපසගයන්ගෙන් පරිපූර්ණ දරුවන් වෙවා..!!!

  • @lakshithanuwan6847
    @lakshithanuwan6847 3 роки тому +39

    මේ පිරිතේ අනන්ත වු අනුහසින් මගේ බිරිඳගේ කුසේ සිටින අපේ දරුවාටත් මගේ බිරිඳටත් සෙතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මා ගේ බලාපොරොත්තු අනන්ත වු බුදු ගුන බලයෙන් සාර්ථක වේවා

  • @isuruekanayake4641
    @isuruekanayake4641 Рік тому

    මේ පිරිතේ බලයෙන් මගේ කුසේ wedena දරුවා නිදුක් වේවා! නිරෝගී වේවා.සත්පුරුෂ දරුවෙක්ම වේවා!සියලු අගපසගයන් wedwa! මගේ දරුවසෙම අනිකුත් උපදින දරුවන්ද එසේ වාසනාවන්තයොම වේවා!🙏🙏

  • @-kirisihinayataadaren2830
    @-kirisihinayataadaren2830 4 роки тому +28

    විහිදී යද්දෙන් තෙදහස් ජාල
    මතුවේවා දරුවෙකු ගැන ආල
    පිරිතේ බලයෙන් අංගුලිමාල
    නොරැදේවා මව තුළ කිසි දෝස
    මවගේ ගැබ තුළ සිසිලක් වේවා
    උණ හා ඔක්කාරය දුරු වේවා
    මේ පිරිතේ බල පිහිටක් වේවා
    මවට පිනැති දරුවෙකු බිහි වේවා

  • @nimeshamadurapperuma2501
    @nimeshamadurapperuma2501 2 роки тому

    අනන්ත වු බුදු ගුණ බල⁣යෙන් මගේ කුසේ වැඩෙන දරුවා කයිකව මෙන්ම මානසිකවද නිදුක් නි⁣රෝගි අංග සම්පූර්ණ බුද්ධිමත් වාසනාවන්ත පින්වත්ත දිර්ගායුෂ පිරි දරුවෙක් වේවා..බුදු සරණයි...

  • @janubaby6132
    @janubaby6132 4 роки тому +55

    අංගුලිමාල මහ රහතුන් ට මාගේ නමස්කාය වේවා!!!!! මේ පිරිතේ ආනුභාවයෙන් දරුවෙකු බලපොරොත්තුව සිටින මගේ කුසේ ඉක්මනින් දරුවෙකු පිළිසිඳ ගනිත්වා.දරුවන් බලාපොරොත්තුවන සියලු දෙනාගේ කිරි සිහින සැබැ වේවා.

  • @senukiaranya5454
    @senukiaranya5454 9 місяців тому +2

    මගේ කුසේ සිට්න දරු පැටියා මෙන්ම සියලු මව්වරුන්ගේ කුසේ සිටින දරුවන් සියලු අගපසග පිරිපුන් නිරෝගී පින්වන්ත දරුවෙකු වේවා..

  • @madu2450
    @madu2450 3 роки тому +18

    මටත් මට ලැබෙන්න ඉන්න දරු පැටියටත් මෙම සෙත් කවි වලින් ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ...අනෙක් සියලුම දෙනාගේම ප්‍රාර්ථනා ඉටු වේවා ....

  • @skumari5135
    @skumari5135 11 місяців тому

    Sadu 🙏sadu 🙏sadu 🙏mage kuse sitina darupetiya niduk nirogi wewa 🙏🙏🙏siyalu agapasagayangen hedethwa🙏🙏nirigeewa bihi wewa 🙏🙏🙏🙏🙏

  • @neranjirandika1167
    @neranjirandika1167 4 роки тому +26

    මෙම පිරිතෙ ආනුභාවයෙනුත් මගෙ කුසෙ සිටිනා දරු පෙටියා නිදුක් නිරෝගි වාසනාවන්ත දරු උපතක් ලෙබෙවා.මගෙ පෙටියා හොඳ සත් පුර්ශයෙක් වෙවා.හෙම දරුවන්ට බුදුසරන ලෙබෙවා .දරුවන් නොමෙති අයට ඉක්මනින් දරුවන් ලෙබෙවා .

    • @ruvinibuddhika6643
      @ruvinibuddhika6643 2 місяці тому

      Mage kuse wedena daruwa pinwath,sathpurusha gathi athi ,wasanawantha daruwek wewaaaaa,

  • @DananjaniPeeris
    @DananjaniPeeris 9 днів тому

    අනේ මගේ දියනියට මේ සෙත් කවි බලෙන් සහ අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් කිසිම වේදනාවක් නැතුව හවස් වෙද්දිම සුතිකා ගාරයට අරගන පින්වන්ත නිරොගි දරුකේ ලැබේවා අම්මත් දරුවත් දෙන්නාම ආරක්ෂා වේවා සාදුු සාදු සාදු🙏🙏🙏ැැැැැැ🙏🙏

  • @wathsalakumari3865
    @wathsalakumari3865 4 роки тому +16

    මගෙ කුසෙහි සිටින දරුවා
    මෙන්ම අනික් සියලු දරුවන් මෙන්ම මව්වරුන් නිදුක් වේවා! සුවපත් වේවා! සාදු සාදු සාදු

  • @tilinimalshani9677
    @tilinimalshani9677 2 роки тому

    මගේ බිරිඳ ගේ කුසේ ඉන්නා දරුවද මගේ බිරිඳද ආරක්ෂා වෙවා♥️♥️♥️♥️

  • @ishusara5711
    @ishusara5711 3 роки тому +5

    මගේ දරු පැටියා සියලුම අගපසගයන් ගෙන් දැනුමෙන් බුද්ධියෙන් පිරිපුන් වෙත්වා .අනිකුත් සියලු දරු පැටවුන්ද මගේ පැටියා මෙන්ම නීරෝගී වෙත්වා..

  • @pubudukolambathanthri4030
    @pubudukolambathanthri4030 3 роки тому

    මටත් මගේ කුස තුල ඉන්නා දරු පැටියාටත් සියළු ගැබිණි මව්වරුන්ට ත් කුස තුල සිටිනා සියළු දරුවන්ටත් මේ පිරිතෙන් සෙතක් ශාන්තියක් වේවා.

  • @leemalakmini1466
    @leemalakmini1466 4 роки тому +49

    පින්වත් පිරිතෙන්..මා ඇතුළු සියළු මව්වරුන්ට
    සෙතක්ම වේවා!!
    සෙතක්ම වේවා!!🙏🙏🙏🙏
    පින්වත් දරුවන් හිමි වේවා!!

  • @anushkamadawi9798
    @anushkamadawi9798 2 роки тому

    බුදු සරණයි මගේ කුසේ වැඩෙන දරුවාට මෙන්ම අනිකුත් අම්මාවරුන් හටත් දරැවන් බලාපොරොත්තු වෙන් ඉන්න අම්මාවරුන් හටත් බුදු සරණයි සෙතක්ම වේවා 🙏🙏🙏

  • @sadeepkumara2867
    @sadeepkumara2867 3 роки тому +13

    මගේ කුසේ සිටින දරැවා මෙන් අනිකූත් දරැවෝද නිරෝගිමත් සියලු අගපසගයේන් යුත්ත වෙවා !! දරැවන් නොමති සිටින අයට නිරෝගිමත් දරැවෝ ලැබෙවා !

  • @renukamadushani5942
    @renukamadushani5942 9 місяців тому +1

    මේ පිරිතේ අනුබවෙන් මගේ කුසේ සිටින දරුවගේ සියලු ඇගපසගයන් පරිපුර්ණ වෙත්වා, ලස්සන දරුවෙකු වී බිහි වේවා, බිහිවන මොහොතේ මටත් දරුවටත් කරදර බාදක නොමවේවේ, මගේ කුසේ සිටින දරුවද මම වගේ අනෙකුත් උපදින සියලු අම්මලා ඇතුළු සියලු දරුවෝද එසේ වසනා වේවා, සාදු, සාදු, සාදු,

  • @nimasharanashinghe442
    @nimasharanashinghe442 4 роки тому +416

    මමත් දරු සිහිනය බලාපොරොත්තුවෙන් ඉන්න අම්මා කෙනෙක්, මගෙ ඒ සිහිනය ඉක්මනින් සැබෑ වෙන්න කියලා මට ආශිර්වාද කරන්න අම්මලා,ඔයාලා හැමෝට ගොඩාක් පිං....

    • @nilumanirmali2908
      @nilumanirmali2908 4 роки тому +14

      කිරි සිහිනය සැබෑ වේවා අම්මා

    • @chandrikaudayangani1856
      @chandrikaudayangani1856 3 роки тому +3

      Anguli mala piritha ahana amma kenakda oya . neththam hemadama a piritha ahanda . oyatath pinwath daru patiyek labai ikmanin

    • @rajithajayasingha1400
      @rajithajayasingha1400 3 роки тому +4

      Obeth mageth kiri sihinya ikmanin seba wewa

    • @ruwanitjayalath2501
      @ruwanitjayalath2501 3 роки тому +5

      Oba athulu daruwan pathana siyalu ammawarunge kiri sihina saba wewa

    • @jeewajeewamadushani7144
      @jeewajeewamadushani7144 3 роки тому +3

      ඔබගේ kirisihinya sabawewa💐💐💐💐💐💐

  • @dineshchaturanga9459
    @dineshchaturanga9459 Рік тому +1

    බුද්ධානු භාවේන
    ධම්මානු භාවේන
    සංඝානු භාවේන...
    ත්‍රිවිධ රත්නයේ මහානුභාවයෙන්.
    අංගුලිමාල පිරිතේ ආනුභාවයෙන්
    සියලු මව්වරුන්ගේ සුන්දරම සිහිනය සැබෑවේවා...
    තෙරුවන් සරනය වේවා....

  • @sashidilhani1887
    @sashidilhani1887 5 років тому +85

    සාදු සාදු මෙ පිනෙන් මටත් වාසනාවන්ත දරු සම්පතක් ලැබෙවා 🙏🙏🙏

  • @sanjeewawanninayaka8984
    @sanjeewawanninayaka8984 Рік тому +2

    Mage kuse සිටින දරුවාට පත්තිනි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamalmalka4271
    @kamalmalka4271 4 роки тому +27

    මගේ කුසෙ ඉන්නා වසනාවන්ත දරැ පැටියා සත් පුරැෂයෙක්ම වෙිිවා !!සියලුම අග පසග පරිපුර්න වැඩෙත්වා

    • @nilumanirmali2908
      @nilumanirmali2908 4 роки тому

      ප්‍රාර්ථනාව ඉටු වේවා අම්ම

  • @NathasaImashi
    @NathasaImashi 8 місяців тому

    මට මගේ දරැ සිහිනය හැබැ උනා ඔය අම්මාලා සියලුම දෙනාටත් ඉක්මනටම ඔයාලාගේ කිරි සිහිනය සැබැ වෙන්න කියලා මන් පාර්ථනා කරනා බුදු සරනයි සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ලැබේවා අංගුලි මාල තෙරැන්ගේ පිහිටයි 😊

  • @dilhanigunasena7170
    @dilhanigunasena7170 2 роки тому +7

    මට ලැබෙන්න ඉන්න දරු පැටියා මෙන්ම මෙලොව එළිය දැකීමට සටින සියළු දරුවන් නීරෝගී වෙිිවා....

  • @nimashadissanayaka2154
    @nimashadissanayaka2154 Рік тому

    මේ අංගුලිමාල පිරිතේ බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා සියලු අඟපසගයන්ගෙන් යුතු නිරෝගී දරු පැටියෙක් වේවා..සියලු මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන් නිරෝගී වේවා..සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා..❤

  • @harshacooray4289
    @harshacooray4289 4 роки тому +33

    සියලුම ගැබිණි මව්වරුන් හට පින්වත් දරුවන් ලබන්නට මේ සෙත්කව් මාලාව ආශීර්වාදයක්‌ම වේවා.

    • @neranjalajayarathna1918
      @neranjalajayarathna1918 3 роки тому

      Mage peiya ta me seth kavi ashirwadayak wewa niduk nirogi daruwek lebewa

    • @kumaracool5378
      @kumaracool5378 2 роки тому

      Mage kuseinna daru petiyalta palttini meniyange pihitai anek ammalatada daru petiyantada palttini meniyange pihitai

  • @HashiniRandi-pz8mr
    @HashiniRandi-pz8mr Рік тому +1

    මෙ පිරිතේ බලයෙන් මගෙ කුසෙ ඉන්න දරු පැටියා නිදුක් නිරෝගි සියලු අගපසගෙන් පිරි ලස්සන වසානාවන්ත දරුවෙකු වේවා.ඒ වගේම අනෙකුත් ගර්බනී අම්මලාගෙ කුසෙ ඉන්නා දරුවනුත් එසේ වසානාවන්තයෝ වේවා❤❤❤

  • @amalkadanu9018
    @amalkadanu9018 4 роки тому +22

    සාදු සාදු පිරිතේ ආනුභාවයෙන් මට පින්වත් පුතෙක් ලැබේවා සියලු මවිවරැන් සුවපත් වේවා

    • @nuwanpradeep7788
      @nuwanpradeep7788 3 роки тому

      Ow oyata e balaporoththuwama ituwewa .mamath puthek balaporoththuwen inne budu srranai hama amma keniktama ..

  • @maurapadmasanka4641
    @maurapadmasanka4641 Рік тому +1

    Mage kuse sitina daruwa sema anikuth siyaluma daruwanta sath paththini maniyange pihita arakshawa labewa budu saranai devi pihitai🙏🙏🙏🙏

  • @rawinrasha146
    @rawinrasha146 4 роки тому +9

    මටත් දරුවෙක් ලැබෙන්නට ඉන්නවා.මාගේ කුසේ සිටින දරුවා මහා බලගතු අංගුලිමාල පිරිතෙන් ආරක්ෂා නිරෝගි දරුවෙක් බිහි කිරීමට පිහිට ලැබේවා.මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම ගැබිණි මව්වරුන්ගේ කුසේ සිටින දරුවාද නිරෝගි වෙත්වා...

  • @sachinidilshara7626
    @sachinidilshara7626 2 роки тому

    Siyaluma අම්මාවරුන්ට me පිරිත් balyen නිදුක් නිරෝගී දරුවන් labemee වාසනාව ලැබේවා saaaduu saaadu saaaaduu

  • @dineshmadushanka7750
    @dineshmadushanka7750 3 роки тому +9

    අංගුලිමාල පිරිත් බලේ කියන්නේ මහා හාස්කම් දෙයක් ,මමත් මගේ දරුවා හම්බෙනකම් අහුවා මට කිසිම අමාරුවක් නැතිව දරුවා හම්බුනා,සියලු මව් වරුන්ට මේ අන්ගුලිමාල පිරිත් බලේ පිහිටක් වේවා !

  • @ranjaniran5849
    @ranjaniran5849 Рік тому +2

    මේ අන්ගුලිමාල පිරිතෙ අනුබාවයෙන් යෝද බල යෝද සක්‍යතිය මාගේ දරුවාට ලැබේවා බුද්ද සක්තිය නොවඩුව ලැබේවා අන්ගුලිමාල මහා සැරජුගේ එ ජිවිතය ජුජා වේවා,,,/// සාදු සාදු සාදු ,

  • @thashipramodi1029
    @thashipramodi1029 4 роки тому +20

    සාදු සාදු මෙම පිරිතෙ අනුභාවයෙන් මගෙ කිරී සිහිනය ඉටු වේවා .🌹🌹🙏🙏🌹🌹🌷🌷🌼🌼🌼🙏🙏🙏🙏

  • @IreshaHemamali-t2l
    @IreshaHemamali-t2l 11 місяців тому

    මේ පිරිතේ බලයෙන් මාගේ කුසේ ඉන්නා දරුවා අගපසගයෙන් නිරෝගී සත්පුර්ශයකු සේ wedewa.. මට තියෙන මේ රෝග මගෙ දරුවට බල පන්න එපා..sama අම්මාකෙනෙකුටම දරුවෙකුටම බුදුසරයි

  • @warunakaluarachchi2928
    @warunakaluarachchi2928 5 років тому +69

    උතුම්වූ අංගුලිමාල පිරිතේ ආනුභාව බලයෙන් මාගේ ආදරණීය බිරිඳගේ කුස පිළිසිඳගෙන සිටින පින්වන්ත දරුවා නිසි කාලසීමාව තුළ නිදුක් නිරෝගීව වැඩී බිරිඳ ටද කිරිකැටියා ටද සැහැල්ලු නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් හිමි කර දෙත්වා ඒ වගේම සියලු මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා තෙරුවන් සරණයි

  • @lakshikamaduwanthi6501
    @lakshikamaduwanthi6501 3 місяці тому +1

    මට ලැබෙන්න ඉන්න දරු පැටියාත් අනෙක් අම්මලාට ලැබෙන්න ඉන්න දරු පැටවුනුත් නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @priyanjalidisali406
    @priyanjalidisali406 3 роки тому +7

    මමත් පින්වත් දරු පැටියෙක් බලාපොරොත්තුව ඉන්නේ ... පින්වත් නිරෝගිමත් දරු පැටියෙක් මගේ කුස තුළ පිළිසිඳ ගනිත්වා..

  • @MadushikaPriyadarshani-m1y
    @MadushikaPriyadarshani-m1y 11 місяців тому

    බුදුසරණයි අම්මා. හැම අම්මෙක්ගෙම ඒ හීනය ඒ අකාරයෙන්ම ඉටුවෙයි.හැම අම්මෙක්ගෙම බලාපොරොත්තුව රතු පාට ඉරි දෙකක්,චුටි බංඩියක් උස්සන් හෙමින් ඇවිදින්න,කිරි සුවද නැහැපුඩු වලට දැනෙන,ඔඩිකොලොන් සුවද,ඉවරයක් නැතිව සෝදන පුංචි ගවුම් පොඩි,පුංචි කලිසම් පොඩි,‍රෑ එලිවෙනකම් නින්දක් නොනින්දත් අතර ඉන්නකොට ඇහෙන පුංචි හැඩුම් හඩවල්,චුටි කම්බුල් දෙපැත්තේ නලලෙ තියන චුටි කලුපාට මොට්ටු,ඉවරයක් නැති එයා විතරක් දන්න අමුතු මැජික් භාශාව.ඒ සුන්දර හීනයේ ජීවත් වෙන්න පෙරුම්දම් පුරන මේ අම්මාගෙත් හැම අම්මෙක්ගේම ඒ ප්‍රාර්ථනාව රුවන්වැලි සෑයේ ආනුභායෙනුත්, ජය ශ්‍රීමහා බෝදින් වහන්සේගේ ආනුභාවයෙනුත් ,ශ්‍රි දලදා මාලිගාවෙ වැඩ සිටින දන්ත දාතුන් වහන්සෙගේ ආනුහස් බලයෙනුත් ඉටුවේවා.බුදුන් වහන්සේගෙ බලමහිමයෙන්ද ඒ අනුහස් බලයෙන්ද සෑම අම්මෙක්ගේම හිස් කුස තුන් මාසයක් යන්නට මත්තෙන් නිරෝගිමත් දරුගැබකින් සම්පූර්ණ වෙන්න ඕන .හිස් කුස නිරෝගි දරු ගැබකින් බරව රුව,ගුණ ,නැන බලයෙන් යුතු පින්වන්ත නිවුන් දරුවන් ලැබ ඒ අම්මලාගෙ සතුට දෙගුන තෙගුන වේවා.මා කල පින් මහිමයෙන්ද අම්මෙ ඔයා කරලා තියෙන පින් මහිමයෙන්ද චුටි පැටව් කුස දරාගෙන සිටින පුංචි කිරිඅම්මලාත් චුටි මැනිකලාත් ආරක්ශා වෙන්න ඕන. ඒ බංඩි අම්මලාගේද ආශ්‍රිර්වාදය ලැබ නිරොගි දරු ගැබක් කුස තුල වැඩෙන්න ඕන.ඒ අම්මලාට නියමිත දින ගනන සම්පූර්ණ වන නිරෝගි දරුවන් කුස තුල වර්ධනය වෙන්න ඕන.නියමිත දින ගනන් සම්පූර්ණ ඌ පසුව පැටියා බිහි කරන්න ඕන ශක්තිය ලැබෙන්න ඕන..එ චුටි අම්මලාට දසමාසය තුල කිසිදු රෝග උපදාවකින් තොරව නිදුක් නිරෝගි වෙන්නඕන.කෑමට බීමට යමක් ආසා වූ විට ඒ ආසාවන් ඉක්මනින් ඉටුවෙන්න ඕන.සතුට සැනසීම ආදරය දිනෙන් දින වර්ධනය වී මානසික සුවය ඒ අම්මලාට ලැබේන්න ඕන.දිනෙන් දින ආදරය වැඩි වෙන්න ඕන .කුස තුල වර්ධනය වන කිරි කැටියාගෙ වාසනා ගුන බලයෙන් මුලු නිවහනම සතුටින් සමයෙන් පිරිලා ඉතිරිලා යන්න ඕන.කිසිම මවකට සිත් තුල තරහ සිත් ඇති නොවේවා,මෛත්‍රී සිත් පහළ වේවා.දාන ,ශීල ,භාවනා ආදි යහපත් සිතුවිලි වල නියෑලීමට සිත යොමුවේවා ,පරිත්‍යාගය ,පරමාර්ථකාමිත්වය,ආදි පින්වත් සිතුවිලි මා සිත තුළ පහල වේවා,මා හටද එවැනි සිතුවිලි වලින් පොහොසත් වූ මිනිස්සු මුන ගැසේවා,මට වඩා පින්වන්ත ගුනයෙන් යුතු ජනයා මුණ ගැසී ඔහුන්ගෙ උදව් උපකාරද මා හට ලැබේවා,සැම විටම මට වඩා පින්වත් සිත් ඇති පුද්ගලයන් මුණ ගැසේවා,ඒ තුලින් කුස තුල වන දරුවාද පින්වන්ත බෝසත් ගුන පුරන දරුවකු ලෙස උපත ලැබේව.අවසානෙට කියනවා දරුවන් නොමැති අම්මලා ඔක්කොම අයට නිරෝගි පින්වන්ත නිවුන් දරු පැටවුන් ලැබෙන්න ඕන අනෙ අම්මෙ මාත් ආසයි එහෙම නිරෝගි පින්වන්ත සියලූම අගපසගයන්ගෙන් යුත් චුටි නිවුන් පැටවුන්ට මටත් ආශ්‍රිර්වාද කරනකො.මගේ කිරි සිහිනයද මා පතනා ලෙසට ඒ ආකාරයෙන්ම අදාල කාලයෙදි ඉටු වීමට සියලුම අම්මාවරුන්ගේ ආශ්‍රිර්වාදය ලැබෙවා.🙏 බුදුසරණයි.

  • @sampathkalum4237
    @sampathkalum4237 5 років тому +52

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආශිර්වාදයෙන් මගෙ සහෝදරියට වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලු දෙනාට නිදුක් නිරෝගී දරු සම්පත් ලැබේවා ....සාදු සාදු සාදු

  • @NuwanMadushanka-t1x
    @NuwanMadushanka-t1x Рік тому

    මගෙ කුසෙ ඉන්න මගෙ දරු පටියට මෙ බලගතු පිරිත අශිර්වද වෙවා...

  • @yohanmadushanka2274
    @yohanmadushanka2274 3 роки тому +10

    මගෙ බිරිදටත්,අනිකුත් සියලුම ගර්බනි අම්මා වරුන්ටත් බුදු සරණයි🙏🙏.. දළදා සමිදු පිහිටයි🙏🙏 . සියලු දෙවි රැකවරණයි 🙏🙏

  • @samathakumar4011
    @samathakumar4011 Рік тому +2

    අංගු ලි මහා වහන්සේ අනුබවයෙන් මේ මාසේ මගේ කුසේ පින්වත්, නිරෝගී, සත්පුරුෂ නිවුන්නු දරුවන් දෙදෙනෙකු පිලි සිද ගනිත්වා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @sanjusapna3247
    @sanjusapna3247 4 роки тому +8

    මගෙ කුසෙ සිටින දරු පැටිය නිදුක් නීරෝගි දරු පැටියෙක් වේවා.මගෙ දරු පැටිය ආරක්ශා කර දෙත්වා..මෙම පිරිතෙන් මටත් මගෙ දරු පැටියටත් සෙතක්ම වේවා..

  • @anomadissanayakadissanayak1563
    @anomadissanayakadissanayak1563 10 місяців тому +1

    Maga ammata yahapathinma malli kanak hambathva sadu sadu sadu

  • @nilakshikaprabodini9737
    @nilakshikaprabodini9737 3 роки тому +10

    මගේ කුසෙහි වැඩෙන දරුවා නිදුක් නිරෝගී වෙවා..

  • @Boz176
    @Boz176 3 місяці тому +1

    මේ සෙත් පිරිතේ ආනුබලයෙන් මගෙ තියන සියලු ලෙඩ දුක් නැති වෙලා මමයි මගෙ දරුවත් ආරක්ෂා කරලා මගේ කුසේ සිටින දරුවා මෙන් අනෙකුත් දරුවෝද නිරෝගිමත් සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගි පින්වන්ත දරුවෙකු වේවා.......

  • @dilummadusanka7774
    @dilummadusanka7774 4 роки тому +3

    . මෙම සෙත්කවි බලයෙන් මම ගැබිණි මවක් විතිබෙිවා.මගේ දරැවා මෙිලෙවට බිහි කරනතෙක් රැකගනිත්වා.. නිරෝගි දරැ පැටියෙක් බිහිකරන්න. ලැබෙවා...!!!

  • @ChanduMihiran-r7u
    @ChanduMihiran-r7u 8 місяців тому

    මගේ නොනාට දරැ පැටියත් සියලුම දෙවියන් රැක දේවා

  • @kawshibag9185
    @kawshibag9185 5 років тому +67

    සියලු මව්වරුන්ගේ දරුවන් රැකදේවා...පින්වත් දරුවන් බිහිවේවා...නිදුක් නිරෝගී දරුවන් බිහිවේවා ...

  • @HarshaniLakmali-p1t
    @HarshaniLakmali-p1t 10 місяців тому

    Anguli mala pirithe balayen mage kuse inna daru patiya araksha wethwa...!!! Ewagema kirisihiyana balaporoththu wena siyaluma denage e pathuma itu wewa!!! 🙏🙏🙏🙏🙏

  • @madushaabeyrathna7227
    @madushaabeyrathna7227 4 роки тому +41

    මා සේම සියලු මව්වරුන් බලාපොරොත්තු වෙන නිදුක් නිරෝගී දරුවන් ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.බුදු සරනයි .

  • @champikasenanayake5129
    @champikasenanayake5129 2 роки тому

    අන්ගූලි මාල පිරිත බලෙන් නිරෝගි දරූවෙක් ලැබෙවා

  • @සුදුපුංචා-ට3ඩ
    @සුදුපුංචා-ට3ඩ 4 роки тому +25

    අංගුලිමාල මහරහතන් වහන්සේට අපගේ නමස්කාරය වේවා...අංගුලිමාල පිරිත ආනුභාවයෙන් අපටත් නිදුක් නීරෝගී සත්පුරුෂ දරු උපතක් ලැබේවා!!! සාදු සාදු සාදු

  • @nethuvoice5943
    @nethuvoice5943 Рік тому

    හැම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 роки тому +18

    දරුවන් බලාපොරොත්තුව සිටින් සියලුම ගැබිනි මව්වරුන්ට දරුවන් බිහිකර සිටිනා සියලුම මව්වරුන්ට නිදුක් නීරෝගී සුව ලැබේවා...දීර්ඝායුෂ ලැබේවා.....
    කිරි පැටවුන් නීරෝගී වේවා..සුවපත් වේවා... තුණුරුවන් සරණයි ...

  • @MadushikaIshu
    @MadushikaIshu 5 місяців тому

    මගෙ කුසෙ ඉන්න දරුවා මෙන්ම සෑම මවකගෙන දරුවා නිරෝගි වේවා සුවපත් වේවා කිසිම කරදරයක් නොවේවා...🙏❤️පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ආරක්ශාවයි...බුදු සරනයි 🙏

  • @mihirihodagoda9430
    @mihirihodagoda9430 5 років тому +101

    අංගුලිමාල මහ රහතන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා මෙම පිරිතෙ සත්‍යනුබව බලයෙන් මගෙ කුසෙ සිටිනා කිරි කෙට් දුව නිරොගිව සියලු අගපසඟ යන්ගෙන් පරිපුර්ණව වෙඩෙත්වා බොසත් ගුනයෙන් පරිපරිපුර්ණ වෙවා ලො සතට සෙත සූව සලසන්නෙක්ම වෙව...උපදින සියලුම දරුවො එසෙ වසන්ත වෙවා...

    • @udeshadissanayake2426
      @udeshadissanayake2426 5 років тому

      Mihiri Hodagoda 🙏🙏🙏

    • @leemalakmini1466
      @leemalakmini1466 4 роки тому

      🙏❤💐

    • @devindasadaruwan7085
      @devindasadaruwan7085 4 роки тому

      I have w b it

    • @himansadilhari6785
      @himansadilhari6785 4 роки тому

      Me wgem Seth prarthana post akk FB ake thibb,ape akkath aka nitharam kiyl ayag kuse enn did patiyt wagem anith daruwontath Seth pathanawa🙏🙏🙏siyalu denagem maw sihinaya Saba wewa 🙏niduk nirogi daruwan wasanawantha mohothaka bihi krnn labewa🙏 ammlt wagem ammlg kuse wadena daruwantath theruwan saranai 🙏

    • @nalikaniroshani8541
      @nalikaniroshani8541 4 роки тому

      #