- 50
- 3 379 522
Songs Library
Sri Lanka
Приєднався 11 лис 2019
this is songs library UA-cam channel
විෂ්ණු දෙවිදු උපහාරාත්මක මහා බලගතු සෙත් කවි මාලාව | Vishnu Devidu Seth Kavi Malawa
විෂ්ණු දෙවිදු උපහාරාත්මක මහා බලගතු සෙත් කවි මාලාවේ අනුහසින් ඔබට තිබෙන සියලුම කරදර බාදක දුරුවී සතුට සම්පත ජය උදාවේවා...
Переглядів: 101
Відео
මා තෝරා ගත්...මා කැදවා ගත්තා -Ma Thora Gath...Ma Kadawa Gaththa#සිංහලගීතිකා#2024#sinhala#Geethika
Переглядів 115Рік тому
මා තෝරා ගත්... මා කැදවා ගත්තා...ගීතිකාව සමග තවත් ගීතිකා පෙළක් අපෙන් ඔබට....
வானம் பூத்த பாட்டு பாடுங்க கானம் நான் பாட தாளம் போடுங்க.... Tamil christian song#tamilchristiansongs
Переглядів 96Рік тому
வானம் பூத்த பாட்டு பாடுங்க கானம் நான் பாட தாளம் போடுங்க
මල් මල් මල් මල් වත්ත පුරා පිරිලා...Mal Mal Mal Mal Waththa Pura Pirila (සිංහල ළමා ගීත#lamageetha
Переглядів 800Рік тому
මල් මල් මල් මල් වත්ත පුරා පිරිලා... ගීතය සමග සියලුම පෙර පාසැල් හා පාසැල් දරුවන්ගේ නර්තනය හා රංගනය වෙනුවෙන් සැකසුනු ගීත පෙළක් අපෙන් ඔබට...
ජීවිතේ පුරා සැනසුම සෙව්වා...Jeevithe Pura Sanasuma Sewwa #2024#sinhala#Geethika #සිංහලගීතිකා
Переглядів 102Рік тому
ජීවිතේ පුරා සැනසුම සෙව්වා..ගීතිකාව සමග තවත් ගීතිකා පෙළක් අපෙන් ඔබට....
ගලා යන දියබේ... Gala Yana Diyabe...#සිංහලගීතිකා#2024#sinhala#Geethika
Переглядів 62Рік тому
ගලා යන දියබේ...ගීතිකාව සමග තවත් ගීතිකා පෙළක් අපෙන් ඔබට....
ලංවී ලංවී...ඔබේ ප්‍රේමෙන් බැඳී...Lan Wee Lan Wee obe Premen #2024 #sinhala#Geethika #සිංහලගීතිකා
Переглядів 71Рік тому
ලංවී ලංවී...ඔබේ ප්‍රේමෙන් බැඳී ..ගීතිකාව සමග තවත් ගීතිකා පෙළක් අපෙන් ඔබට....
රනට වඩා වටින වස්තුවක්.. Ranata Wada Watina Wasthuwak#2024#sinhala#Geethika #සිංහලගීතිකා
Переглядів 266Рік тому
රනට වඩා වටින වස්තුවක්..ගීතිකාව සමග තවත් ගීතිකා පෙළක් අපෙන් ඔබට....
Ada Api Yanawa Saththu Balanna 🐘🦚අද අපි යනවා සත්තු බලන්න#2023 #Sinhala#lamageetha 2023සිංහල ළමා ගීත
Переглядів 252Рік тому
අද අපි යනවා සත්තු බලන්න ගීතය සමග සියලුම පෙර පාසැල් හා පාසැල් දරුවන්ගේ නර්තනය හා රංගනය වෙනුවෙන් සැකසුනු ගීත පෙළක් අපෙන් ඔබට...
புத்தாண்டு வாழ்த்துக்கள்🙏 2024 Tamil Happy New Year Song 🤗 #happynewyear
Переглядів 3,9 тис.Рік тому
புத்தாண்டு வாழ்த்துக்கள் தமிழ் புத்தாண்டு பாடல்
Ahe Baluwath Mal Mehe Baluwath Mal එහෙ බැලුවත් මල් මෙහෙ බැලුවත් මල්#2023 #Sinhala#lamageetha ළමා ගීත
Переглядів 487Рік тому
එහෙ බැලුවත් මල් මෙහෙ බැලුවත් මල් වත්ත පුරා මල් පිපිලා.. ගීතය සමග සියලුම පෙර පාසැල් හා පාසැල් දරුවන්ගේ නර්තනය හා රංගනය වෙනුවෙන් සැකසුනු ගීත පෙළක් අපෙන් ඔබට...
Malithi Batithi Kurulu Pataw Sindu Kiyanawa 🐥 මලිති බටිති කුරුළු පැටව් සින්දු කියනවා#2023#kidssong
Переглядів 4,3 тис.Рік тому
මලිති බටිති කුරුළු පැටව් සින්දු කියනවා.. ගීතය සමග සියලුම පෙර පාසැල් හා පාසැල් දරුවන්ගේ නර්තනය හා රංගනය වෙනුවෙන් සැකසුනු ගීත පෙළක් අපෙන් ඔබට...
Aththen Aththata Duwa Pana Natana අත්තෙන් අත්තට දුව පැන නටනා #2023 #Sinhala#lamageetha සිංහල ළමා ගීත
Переглядів 923Рік тому
අත්තෙන් අත්තට දුව පැන නටනා වදුරු රාළනේ මං... ගීතය සමග සියලුම පෙර පාසැල් හා පාසැල් දරුවන්ගේ නර්තනය හා රංගනය වෙනුවෙන් සැකසුනු ගීත පෙළක් අපෙන් ඔබට ...
Ali Hamige Honda Digai Kandeka Kullak Wagei 🐘 අලි හාමිගේ හොඩ දිගයි කන්දෙක කුල්ලක් වගෙයි #2023#kids
Переглядів 204Рік тому
අලි හාමිගේ හොඩ දිගයි කන්දෙක කුල්ලක් වගෙයි... ගීතය සමග සියලුම පෙර පාසැල් හා පාසැල් දරුවන්ගේ නර්තනය හා රංගනය වෙනුවෙන් සැකසුනු ගීත පෙළක් අපෙන් ඔබට...
Sinhala Lama Gee Anuwadana 🥁 සිංහල ළමා ගී අනුවාදන 🎼 Sinhala Kids Songs Instrumental Collection🎹
Переглядів 718Рік тому
සිංහල ළමා ගී අනුවාදන .. සමග සියලුම පෙර පාසැල් හා පාසැල් දරුවන්ගේ නර්තනය හා රංගනය වෙනුවෙන් සැකසුනු ගීත පෙළක් අපෙන් ඔබට...
Sinhala Lama Gee Aunwadana 🥁 සිංහල ළමා ගී අනුවාදන 🎼 Sinhala Kids Songs Instrumental Collection🎹
Переглядів 385Рік тому
Sinhala Lama Gee Aunwadana 🥁 සිංහල ළමා ගී අනුවාදන 🎼 Sinhala Kids Songs Instrumental Collection🎹
Baladaksha Geetha 02...බාලදක්ෂ ගීත..Sinhala Scouting Songs⛑️
Переглядів 1,2 тис.Рік тому
Baladaksha Geetha 02...බාලදක්ෂ ගීත..Sinhala Scouting Songs⛑️
Baladaksha Geetha...බාලදක්ෂ ගීත..Scouting Songs Sinhala & English⛑️
Переглядів 5 тис.Рік тому
Baladaksha Geetha...බාලදක්ෂ ගීත..Scouting Songs Sinhala & English⛑️
දිනේ පටන් මා උපන්න..ගුරු දෙගුරු උපහාර ගීතය...Dine Patan Ma Upanna...Guru Deguru Upahara Geethaya
Переглядів 7 тис.Рік тому
දිනේ පටන් මා උපන්න..ගුරු දෙගුරු උපහාර ගීතය...Dine Patan Ma Upanna...Guru Deguru Upahara Geethaya
Saraswathi Devi...සරස්වති දේවි... Saraswathi Devi Wandana Geethaya (සරස්වති දේවි වන්දනා ගීතය)2023
Переглядів 1 тис.Рік тому
Saraswathi Devi...සරස්වති දේවි... Saraswathi Devi Wandana Geethaya (සරස්වති දේවි වන්දනා ගීතය)2023
Kids Exercise Song.. Udasanin Nagitinna..උදැසනින් නැගිටින්න...සිංහල ළමා ගීත#2023 #Sinhala#lamageetha
Переглядів 3 тис.Рік тому
Kids Exercise Song.. Udasanin Nagitinna..උදැසනින් නැගිටින්න...සිංහල ළමා ගීත#2023 #Sinhala#lamageetha
English Short Stories For Kids 2023 New Kids English Drama & Stories#Kids
Переглядів 607Рік тому
English Short Stories For Kids 2023 New Kids English Drama & Stories#Kids
Dompeta Yana Paara Koibado...දොම්පෙට යන පාර කොයිබදෝ... සිංහල ළමා ගීත#2023 #Sinhala#lamageetha
Переглядів 477Рік тому
Dompeta Yana Paara Koibado...දොම්පෙට යන පාර කොයිබදෝ... සිංහල ළමා ගීත#2023 #Sinhala#lamageetha
2023 Best Kids English Drama & Stories#Kids
Переглядів 1,2 тис.Рік тому
2023 Best Kids English Drama & Stories#Kids
Poson Sande Ras Watila/පොසොන් සඳේ රැස් වැටිලාPoson 🌺 Poson Bathi Gee/පොසොන් බැති ගී
Переглядів 1,7 тис.Рік тому
Poson Sande Ras Watila/පොසොන් සඳේ රැස් වැටිලාPoson 🌺 Poson Bathi Gee/පොසොන් බැති ගී
Pipuna Pipuna Sandaham Mala..(පිපුනා පිපුනා සදහම් මල පිපුනා) 🌺 2023 Poson Bathi Gee.පොසොන් බැති ගී
Переглядів 1,2 тис.Рік тому
Pipuna Pipuna Sandaham Mala..(පිපුනා පිපුනා සදහම් මල පිපුනා) 🌺 2023 Poson Bathi Gee.පොසොන් බැති ගී
Poson Sande Eliya Wati...(පොසොන් සඳේ එලිය වැටි)...2023 Poson Bathi Gee.පොසොන් බැති ගී
Переглядів 1,5 тис.Рік тому
Poson Sande Eliya Wati...(පොසොන් සඳේ එලිය වැටි)...2023 Poson Bathi Gee.පොසොන් බැති ගී
Poson Bathi Gee/පොසොන් බැති ගී 🌺 Pansil Rakimi Honda Budu Saadu..(පන්සිල් රකිමි හොද බුදු සාදු)
Переглядів 2,7 тис.Рік тому
Poson Bathi Gee/පොසොන් බැති ගී 🌺 Pansil Rakimi Honda Budu Saadu..(පන්සිල් රකිමි හොද බුදු සාදු)
Mihin Thalawe Mee Amba Sewane..(මිහින්තලාවේ මී අඹ සෙවනේ)..2023 Poson Bathi Gee.පොසොන් බැති ගී
Переглядів 52 тис.Рік тому
Mihin Thalawe Mee Amba Sewane..(මිහින්තලාවේ මී අඹ සෙවනේ)..2023 Poson Bathi Gee.පොසොන් බැති ගී
Poson Sandai Sada kiranai..(පොසොන් සඳයි සඳ කිරණයි).2023 Poson Bathi Gee.පොසොන් බැති ගී
Переглядів 24 тис.Рік тому
Poson Sandai Sada kiranai..(පොසොන් සඳයි සඳ කිරණයි).2023 Poson Bathi Gee.පොසොන් බැති ගී
Wow this song is perfectful
Mage kuse wadena daduwa siyalu aga pasagayangen sapiri Sath purusha daruwek wewa darawan pla pirurhthuwen situn sama kanthawakatama niduk nirogi anga sampurna Daru Sampath labewa bs
😊mamath darupetiyek gena balaporoththuwen inne.ashirwada karanna ikmanatama nirogi darupetiyek lebenna kiyala.siyalu denatama pin..
Ikmaninma siyalu ammawarunge Kiri sihinaya Sebastian wewa
Matat. Mannikak labenna inne puduma widihata wamane yanne tama masa3i
Mata wagama anak ammalath babala lalawa
☸️☸️
Mage kusa thlula seten daruwa niduk wewaa niroogewewa
Mage kiri sihinaya me masayema seba wewa 🙏🙏🙏🙏🙏🙏
👍👍
Ane mata pesar tiyanawa.hamoma partana karadako mage darwata eken karadarayak novi siyalu aga pasagayangen yuth nirogi pirimi daruwek labenda kiyala.patana oba samatama teruwan saranai🙏🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගෙ කුසේ වැඩෙන පින්වත් සියලු අග පසඟ වලින් පිරුණු දරුවා මෙන් ම මා ඇතුළු සියලු ම ගැබිනි මව්වරුන් හා ඔවුන්ගේ දරුවන් ද නිරෝගි වේවා!! එමෙන්ම කිරි සිහිනය පතන සැම මවකගේ ම කල පිං මතු වී බලාපොරොත්තු සඵල වේවා!!!
මගේ බඩෙ ඉන්න පැටියට බුදු සරණයි සැම අමිමා කෙනෙක් ගෙ කිරි සිහිනය සැබැ වෙිවා
අවූරූදු දොළහකට පස් සෙ මාත් ආය අම්මා කෙනෙක් වෙන්න යනවා මටත් ආශිර්වාද කරන්න සියලූම දෙනා ට බුදුසරණ යි
සියලුම මව් වරුන්ට වාසනාව උදාකරන ලස්සන දරු උපතක්
මේ පිරිත් බලේන් මගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගෙන් යුත් වාසනාවන්ත නිරෝගීමත් දරුවෙක් ලෙස මෙලොවට ජනිත කරවීමට මට ශක්තිය දෛර්‍ය ලැබේවා 🙏 සියලු දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏
Harima lassana sanwedi githayak.goda kaleka idalama ahanawa ..awrudu 15 k withara wenawa ahanna aragena
මගේ කුසේ සිටින දරුවා මෙන්න අනිකුත් මව්වරුන්ගේ දරුවන් නිදුක් නිරෝගී සත්පුරුශවත් සියලු අගපසගයන්ගෙන් වැඩේවා..තෙරුවන් සරණයි .
සියලුම මව්වරුන්ගේ කිරි සිහින සැබෑ වේවා ..❤️
මගේ කුසේ වැඩෙන දරු පැටියා සියලු අගපසගයෙන් යුතු පැටියෙක් වේවා ...හැම අම්මා කෙනෙකුටම බුදු සරනයි 🙏🙏🙏
Mege kuse sitina daruwa niduk wewa.nirogi wewa.sema daruwekma nirogi wewa.
මගේ කිරිසිහිනය සෑබෑවෙන්න මම අවුරුදු ගානක් ආසාවෙන් බලන් ඉන්නෙ ඒත් මගේ මහත්තයා කැමති නෑ, අංගුලි මාල පිරිතේ බලයෙන් මගේ මහත්තයා ලමයෙකුට ආස වෙන්න, සාදු සාදු සාදු ❤❤❤
මේ සෙත් පිරිතේ ආනුබලයෙන් මගෙ තියන සියලු ලෙඩ දුක් නැති වෙලා මමයි මගෙ දරුවත් ආරක්ෂා කරලා මගේ කුසේ සිටින දරුවා මෙන් අනෙකුත් දරුවෝද නිරෝගිමත් සියලු අගපසගයන්ගෙන් පිරිපුන් නිරෝගි පින්වන්ත දරුවෙකු වේවා.......
Mage patiytth siyalu dewi රැකවරණය ලැබේවා 🙏🙂
හැම අම්මලටම නිදුක් නිරෝගී වේවා වාසනාවන්ත දරුවෙක් ඉපදේවා ❤️♥️😘
මෙලොව සෙම අම්මා කෙනෙක්ම දරු පෙටවෙක්ම ආරක්ෂා වේවා ....
අංගුලිමාල පිරිතේ අනුභවයෙන් මට මෙන්ම ලෝකවාසී සියළුම මව්වරුන්ගේ කිරි සිහිනයන් සැබෑ වේවා ...❤❤❤🙏🙏🙏💐💐💐
මට ලැබෙන්න ඉන්න දරු පැටියාත් අනෙක් අම්මලාට ලැබෙන්න ඉන්න දරු පැටවුනුත් නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු ❤
Mage kuse wadena daruwa niduk wewa nirogi wewa ❤❤❤❤
😍♥️
themava mokadda
Harima lassanay❤❤❤❤
❤❤❤❤❤🎉🎉
🎉🎉
🎉🎉🎉🎉🎉😊😊😊😊❤❤
Lassana song ekak
❤❤❤🎉
🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤😂😂😂😂
දෙමාපියන් දිනයත් එදායි
අපේ ඉස්කෝලේ දුන්නා ඕක කියන්න
Mage kuse sitina daruwasema anekuth siyalu daruwanta niduk nirogi daru sampath hamotam labenna one bs
🎉🎉
Budu saranai hema amma kenktama ..
Mamath garbani Amma kenek . Daru sihinaya balaporoththu wen inna hama Amma kenektama uthum Budda ,damma,saga guna balayen e Kirisihinaya saba wenna kiyala mulu hadawathinma mama prarthana karanawa. Mage kuse sitina daruwatath ashirwada karannam oyala hamoma
මේ පිරිතේ ආනුබාවයෙන් බලයෙන් මාගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් නීරෝගි බවින් යුතු සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ නිරෝගිමත් ශක්තිමත් පිංවන්ත දරුවෙක් වේවා !!!🙏🙏🙏
නයමයි❤🎉❤🎉❤🎉😮😅😮😅😮😅
මගෙ කුසෙ ඉන්න දරුවා මෙන්ම සෑම මවකගෙන දරුවා නිරෝගි වේවා සුවපත් වේවා කිසිම කරදරයක් නොවේවා...🙏❤️පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ආරක්ශාවයි...බුදු සරනයි 🙏
අනේ හැමෝම මගේ කුසේ වැඩෙන දරු පැටියාට ආශිර්වාද කරන්න සියලුම අඟපසඟෙන් යුත් පින්වත් දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන හැමෝටම ගොඩාක් පින් 🙏
නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා ..තෙරුවණ් සරණයි ..❤❤❤🙏🙏🙏💐💐💐
lassanai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉❤🎉❤🎉