Trincomalee Night Express Train travel 🚆| Trinco Night mail Train trip

Поділитися
Вставка
  • Опубліковано 30 січ 2025

КОМЕНТАРІ • 149

  • @sampathkeb
    @sampathkeb 2 місяці тому +5

    nice video ...... brother

  • @udeshanuruddhike1316
    @udeshanuruddhike1316 2 місяці тому +2

    බලං ඉන්න ආස විදියට ඉදිරිපත් කරනවා ඔබතුමා..
    ජයවේවා..

  • @srilanka5819
    @srilanka5819 3 місяці тому +14

    බෙලිඅත්තෙ සිට ඔය දුමිරිය ගමන් ආරමිභකරන්න පුළුවන් නමි විශාල ආදායමක් ලබන්නට පුළුවන් .දකුණේ ධීවර කාර්මිකයින් විශාල පිරිසක් දිනපතා තුුිකුනාමළය දක්වා යනවා.

  • @JustinSunil-su8ng
    @JustinSunil-su8ng 4 дні тому +1

    ලස්සනයිනෙ ❤❤❤❤❤

  • @ImodyaNimeshika
    @ImodyaNimeshika 7 днів тому +1

    Explain karana widiya video eka ehema super

  • @amalmahagedera1053
    @amalmahagedera1053 3 місяці тому +4

    Lassana video ekak. Thank u malli!

  • @ChandinRajapakse
    @ChandinRajapakse 27 днів тому +2

    මාත් ඔය ට්‍රේන් එකේ එක පාරක් ට්‍රින්කෝ ගියා අම්මෝහ් ඒක තමයි ලබපු හොදම අත්දැකීම....ආයේ යන්න ඕන ❤❤❤❤

  • @sriyalathavithanage1551
    @sriyalathavithanage1551 3 місяці тому +8

    ශා......නියමයි නියමයි ❤❤❤❤❤

  • @dumindujayakodi
    @dumindujayakodi 3 місяці тому +5

    ayye oyage wisthara kereema maruu..keep it up ayya..and make many more

  • @jcsufi
    @jcsufi 2 місяці тому +1

    Another great video

  • @DEEPIKAPRIYADARSHANI-h6b
    @DEEPIKAPRIYADARSHANI-h6b 2 місяці тому +3

    Godak watina vidio ekak .

  • @kange5739
    @kange5739 2 місяці тому +1

    Love music in all your videos

  • @udayanianuruddika5306
    @udayanianuruddika5306 3 місяці тому +4

    Thanks for all informations...❤❤

  • @nishanmadushanka4854
    @nishanmadushanka4854 2 місяці тому +1

    Good simple video. Like it. Do more macho

  • @sadithkumara9839
    @sadithkumara9839 2 місяці тому +1

    Nice❤

  • @dilukadeemantha2308
    @dilukadeemantha2308 3 місяці тому +3

    Thanks for the information ❤

  • @supunnirmal3297
    @supunnirmal3297 3 місяці тому +2

    Niyamaiii aiyee budusaranaii hamadama mee wagee traip yanna apita aaa yana than wala අත්දැකීම් laba dennaa budusaranaii aiyeee 🥰🥰🥰❤️❤️❤️❤️💜️💜️💜️💜️

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 3 місяці тому +1

    Nice 😊

  • @sltravelvlogsofficial
    @sltravelvlogsofficial 3 місяці тому +2

    සුපිරි video එකක් නියමයි 😊

  • @Mallawaarachchi-xu6no
    @Mallawaarachchi-xu6no 3 місяці тому +1

    Supper 💚💛❤️🧡💗

  • @chamaradilhan9890
    @chamaradilhan9890 3 місяці тому +1

    Pattaaa❤❤

  • @kavindamunasingha
    @kavindamunasingha 3 місяці тому +1

    Supiri ❤
    Jayawewa 🙏🙏🙏🙏

  • @අධිශ්ඨානය
    @අධිශ්ඨානය 2 місяці тому +1

    ඔයා කරන වැඩ මරු aiye මාත් ආසයි ඔහොම ඇවිදින්න 💗

  • @vinodfer
    @vinodfer 2 місяці тому +1

    Niyamayi 😍

  • @ThanujaWijerathne-bu1bl
    @ThanujaWijerathne-bu1bl 3 місяці тому +1

    Wow

  • @railwaycrossing
    @railwaycrossing 2 місяці тому +2

    ❤ එන්ජිම

  • @RosenGraphic
    @RosenGraphic 3 місяці тому +2

    niyamai aaa

  • @palithawijayarathnahettiwa4781
    @palithawijayarathnahettiwa4781 Місяць тому +2

    චීනවරාය අසලදී දුම්රිය පාර අසලින්ම ඇත්තේ ත්‍රීකුණාමලයට යන ප්‍රධාන තාරපාර නොව මඩකලපුවේ සිට ත්‍රීකුණාමලයට එන පාරයි

  • @nethu1089
    @nethu1089 10 днів тому +1

    Manner train vedio එකකුත් ඕනි....🚇🚇🚇

  • @VidunaNesara
    @VidunaNesara 27 днів тому +1

    Trincomalee

  • @srilanka5819
    @srilanka5819 3 місяці тому +4

    මාතර සිට අධිවෙිගී මාරයේ කඩවතට ගොස් කුරුණෑගල හරහා බස්රථයකින් තුුිකුනාමළයට යන්න කාලය ගතවෙන්නේ පැය හතක් පමණයි .

    • @ChandinRajapakse
      @ChandinRajapakse 27 днів тому +1

      බස් එකෙන් යනවට වඩා ට්‍රේන් එකේ ගිහිල්ලා බලන්නකෝ...ආස හිතේවි....😊😊

  • @VidunaNesara
    @VidunaNesara 27 днів тому +1

    Math giya 2nd class eke giya maasae ❤

  • @anjanamadhushan9808
    @anjanamadhushan9808 2 місяці тому +1

    Niyamai ayiya ❤ cam eka mokakda ayiya 👀

  • @ChinthanaDimuthu-bq8ic
    @ChinthanaDimuthu-bq8ic 2 місяці тому +1

    ත්‍රිකුණාමලයට යන රාත්‍රී තැපැල් දුම්රියේ ඉන්ජින් එකේ වීඩියෝ එකක් කරන්න.

  • @nireshramnireshram1172
    @nireshramnireshram1172 2 місяці тому +1

    Bangadeniya express and intercity train eke full review ekak onne aniwaren danna

  • @sunerachatumaldealwis
    @sunerachatumaldealwis 2 місяці тому +2

    Oya korchiye saddeta thamai mama aharenne oka chinabay valata eddi 5.30 vage venava 😅

  • @erandakaw
    @erandakaw 2 місяці тому +3

    ඉතා වටින වීඩියෝවක්. ඉදිරිපත් කිරීම හොඳයි සහ නිවේදක මහතා මිත්‍රශීලී විදියට කතා බහ කරනවා. නමුත් යමක් කියන්න ඕනේ. චීන වරාය දුම්රිය ස්ථානයට කිට්ටු වෙද්දී දුම්රියේ වම්පස ජනේල වලින් කැලෑව තුලින් අති දැවැන්ත ඉපැරණි තෙල් ටැංකි සමූහය දකින්න ලැබෙනවා. දුම්රියේ යනකොට තමයි පැහැදිලිව පේන්නේ බස් එකේ යද්දිට පේනවට වඩා. චීන වරාය දුම්රිය ස්ථානයටත් පේනවා. ඒ දර්ශණය මෙහි නැති වීම ලොකු අඩු පාඩුවක්. මට මතකයි මම මුලින්ම ත්‍රීකුණාමලේ දුම්රියේ ගියා 1984 වසරේ කොටි ත්‍රස්තවාදීන් දුම්රියට බෝම්බ තියන්න මාස කීපෙකට කලින්. ඒ යුද්දේ පටන් ගත්තු කාලේ. නමුත් සාමාන්‍ය විදියට ගමනාගමන කටයුතු සිද්ද උනා ඒ වෙනකොටත්. උදේ 6.15 ට කොළඹ කොටුවෙන් පිටත් උන දුම්රියෙන් ගියේ. එතකොට මගේ වයස අවුරුදු 10 ක් 11 ක් වගේ. මගේ පියා එහේ රාජකාරී කලා. ඒ වෙලාවේ තිබුනේ රුමේනියානු මැදිරි 3 කින් සමන්විත එම්6 එන්ජිමක් යෙදූ දුම්රියක්. අපි ගියේ අන්තිම මැදිරියේ. මම හිටගෙන ගියා මදිරියේ කෙලවරේ. එතකොට මට වම දකුණ දොරවල් දෙකෙන් සහ වහලා තිබුණු මැදිරි අතර මාරුවෙන්න තියෙන උස වීදුරුව තියෙන දොරෙන් තුන් පැත්තම හොඳට පේනවා. හබරණ කැලේ මදින් ගමන අති බයංකාරයි මොකද ඒ කැලේ කොටි හැංගිලා හිටියා ඒ කාලේ. දුම්රිය ඉතා වේගෙන් ගමන් කලේ. චීන වරාය දුම්රිය ස්ථානයට ලං වෙද්දී දුම්රියේ වේගය ගොඩක් අඩුයි. ඒ වෙලාවේ තාත්තා අවිත් කිව්වා බලන්න අර පත්තේ කැලේ අස්සෙන් ඉස්සර යුද්ද කාලේ සුද්දෝ හදපු තෙල් ටැංකි පේනවා කියලා. ඇත්තටම මම එතකොටයි ඒවා දැක්කේ. කලේ උස පඳුරු අස්සෙන් අහස උසට නැගුණු තද දුඹුරු පාට යෝධයෝ වගේ ටැංකි දැක්කම බයත් හිතුනා. ඒ කාලේ ඒවා සම්පූර්ණයෙන්ම කැලේට යට වෙලා තිබුනේ. තාත්තා කිව්වා මතකයි, නැවකට සම්පූර්ණයෙන් තෙල් ගැහුවත් අඩියකවත් තෙල් මට්ටම අඩු වෙන්නේ නෑ කියලා. නමුත් සුද්දෝවත් ඒවා ඔක්කෝම පාවිච්චි කරලා නෑ මොකද අවශ්‍ය වෙලා නෑ. අපි ඒ ගමනේදී ත්‍රීකුණාමලේ සතියක් නැවතිලා හිටියා. ජනගහනය බොහෝම අඩුයි. අද වගේ ගොඩනැගිලි නෑ. සේරුවාවිල පන්සලටත් ගියා. මුතූර් ජැටියට බෝට්ටුවෙන් ගිහින් එතන ඉඳන් බස් එකේ ගියා. බෝට්ටු සේවය පවත්වාගෙන ගියේ CTB එකෙන්. සේරුවාවිල පන්සල ඉස්සහරා පොඩි කඩ පේළියක් තිබුනා. ඒකේ තිබුණු කඩේකින් අපි රෝස්පාන් කෑවා මතකයි ලූනු සම්බල් එක්ක. දවල් 2 වගේ වෙලා තිබුණු නිසා කෑම නැහැ. මට පොඩි නංගි කෙනෙකුත් ඉන්නවා. අයියයි මමයි නංගියි අම්මයි තාත්තයි. අපි ගිය බස් එක මුතූර් ඩිපෝ එකේ බස් එකක්. ඒකේ ඩ්රයිවර් දෙමල කොන්දොස්තර මුස්ලිම්. එයාලා අපි රෝස්පාන් කනවා දැකලා අපේ නංගිට එයාලා ගෙනාපු බත් පැකට් එකක් දෙන්න හැදුවා මතකයි. ඒ මතක ඉතා සුන්දරයි. අද අපි වැඩිහිටියෝ වෙලා රටින් පිට අපේ දරු පවුල් සමග ජීවත් උනත් ලංකාවේ සුන්දර මතක සදානුස්මරණීයයි.

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  2 місяці тому +1

      සුන්දර මතකයන්.. ❤️❤️ Thankyou very much...❤️😊

    • @erandakaw
      @erandakaw 2 місяці тому +2

      @@TravelingDiarySrilanka Thank you

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 3 місяці тому +1

    ❤❤❤

  • @amalrohitha5028
    @amalrohitha5028 3 місяці тому +1

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j 2 місяці тому +1

    රුහුණු කුමාරි ගැනත් දාන්න පැරැ ලිය සුනාමිය ගැන අනාගතයේ දරුවන්ට දැනගන්න ඔබගේ උත්සාහට ජය!!

  • @ChandraRanasingha-b1j
    @ChandraRanasingha-b1j Місяць тому +1

    පුතේ අනුරාධපුරය ට train එකේ ගිහිල්ල ව්ස්‍රාම ශාලාවෙ ඉදල අටමස්තානය වදින්න van t.wheel හෙම පැකේජයක් තියෙන වද? මිල ගනන් කොහොමද ?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Місяць тому

      @@ChandraRanasingha-b1j ඒ විස්තර එක්ක වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම කරන්නම්.. station එක ඉස්සරහ Van Hire එකට ගන්න තියෙනවා... ❤️😊

    • @ChandraRanasingha-b1j
      @ChandraRanasingha-b1j Місяць тому +1

      පුලුවන් ඉක්මනින් දාන්න පුතේ අපි ජේෂ්ඨ පුරවැසි office යාලුවො සෙට් එක මාර්තු යන්නයි ඉන්නෙ. අපි හොද ෆිට් එකේ ඉන්නෙ. බූදු සරනයි

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Місяць тому

      @ChandraRanasingha-b1j ඉක්මනින් දාන්නම්.. බුදුසරණයි.. 🙏 ❤️ 😊

  • @damindadharmarathna1933
    @damindadharmarathna1933 Місяць тому +1

    නිදන මැදිරි තියෙනවද ?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  Місяць тому

      @@damindadharmarathna1933 මේ train එකේ නම් නෑ...😊❤️

  • @srilanka5819
    @srilanka5819 3 місяці тому +1

    තංගල්ලේ සිට රාතුුී 9.00ට තුුිකුනාමළය බලා යන ලං ග ම බස්රථය උ⁣දේ 7.00ට තුුිකුනාමළයේ .

  • @btslovers3867
    @btslovers3867 12 днів тому +1

    Kohomada meke ticket book kare? Railway reservation app eke meka booking danna bahane

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  12 днів тому +1

      @@btslovers3867 Mn nm book kare station ekata gihin.. SrilankaTrain reservation web site ekenuth puluwan.. ❤️😊

    • @btslovers3867
      @btslovers3867 12 днів тому +1

      @TravelingDiarySrilanka time ekak tiyenawada book karanna puluwan..

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  12 днів тому

      @btslovers3867 Oyala yana dawasata maasekata kalin idan booking open wenawa.. Station wala ude 10 idan Re 7 wenakm puluwan.. 😊❤️

    • @btslovers3867
      @btslovers3867 12 днів тому +1

      @@TravelingDiarySrilanka thank you❤️ online ra 7n passe neda booking? Oya lassanata video eka karanawa.. all the best❤️

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  12 днів тому +1

      @btslovers3867 Thankyou very much...😊❤️ Online re 7 ta pennuwata book karanna puluwan ude 10n passe..

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 3 місяці тому +2

    Normal seat kiyada

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@sarathjayakodi2962 • Reservation Seats ( වෙන්කල ආසන මිල )
      1st class ➡️ Rs 2,900/=
      2nd class ➡️ Rs 1,800/=
      3rd class ➡️ Rs 1,200/=
      • Normal seats ( සාමාන්‍ය ආසන මිල)
      2nd class ➡️ Rs 950/=
      3rd class ➡️ Rs 460/=

  • @btslovers3867
    @btslovers3867 2 дні тому +1

    Dr meka kakirawe nawattanawa neda

  • @shashendewmina-l1w
    @shashendewmina-l1w 3 місяці тому +1

    ragama junction eken nawaththanne nadda

  • @hasithmaddumarachchi6363
    @hasithmaddumarachchi6363 2 місяці тому +1

    රාගම මංසන්ධිය

  • @nethmahimaranga5175
    @nethmahimaranga5175 3 місяці тому +1

    Aiye tickets book karaddi kochchara kalekata kalinda karanna ona

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому +1

      @@nethmahimaranga5175 Yana dawasata hariyatama masekata kalin booking open wenawa Re 7.00 ta.. ( kalinma book karaganna ) ❤️❤️

    • @nethmahimaranga5175
      @nethmahimaranga5175 3 місяці тому +1

      @@TravelingDiarySrilankae kiyanne aiye hama dawasakama 7.00p.m weddi booking eka open wenawa ne?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@nethmahimaranga5175 ow malli... ❤️

  • @sudeshhemantha7833
    @sudeshhemantha7833 3 місяці тому +2

    Train එකේ බල්ලව එක්කං යන්න අවසර තියෙනව ද දැනගන්න ඇහුවේ ට්‍රිප් එක ප්ලෑන් කරේ කෝච්චියේ යන්න ඒත් බව්ව තමා අවුල අරං යන්න දෙයි ද

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      Eka nm Station ekakata gihinma ahanna wei... ❤️

    • @වයිට්හැකර්
      @වයිට්හැකර් 2 місяці тому

      වෑන් එකට කීයක් ගත්තද ... ගාන වීල් එකක යනව නම් කීයද

  • @ZxZx-ih3nl
    @ZxZx-ih3nl 2 місяці тому +1

    අලි ඇතුන් පරෙස්සමෙන්

  • @madhawawaijayantha8712
    @madhawawaijayantha8712 2 місяці тому +1

    Sandun is the only transportation contact? anyone else contact number? & hotel contacts
    ?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  2 місяці тому +1

      For Transportation I can highly recommend Sadun.. Hotel numbers in video description.. ❤️😊

  • @damithroshan4833
    @damithroshan4833 3 місяці тому +1

    Railway junction හතරයිනේ හම්බවෙන්නේ

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@damithroshan4833 කොළඹ කොටුව , මරදාන , රාගම හන්දිය , පොල්ගහවෙල හන්දිය , මහව හන්දිය , ගල්ඔය හන්දිය me thamai හම්බෙන railway junction ❤️❤️

  • @Lakshan-p2g
    @Lakshan-p2g 2 місяці тому +1

    Ticket eke price eka😊

  • @LAKMINIGUNAWARDHANA-g5f
    @LAKMINIGUNAWARDHANA-g5f 3 місяці тому +1

    sub. kala. tunwana pantiye price ne ne

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@LAKMINIGUNAWARDHANA-g5f okkoma prices mn video description eke daala tiyenne.. eke balanna okkoma thiyenawa ❤️😍

  • @amddesilva5420
    @amddesilva5420 3 місяці тому +1

    Trinco travel guide link eka danna puluwanda?

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@amddesilva5420 Me channel eke video list eke pahala tiyanawa.. ❤️

    • @amddesilva5420
      @amddesilva5420 3 місяці тому +1

      ​@@TravelingDiarySrilankathank you.

  • @PathumVlogs93
    @PathumVlogs93 28 днів тому +1

    මිල ගනන් කොහොමද කියන්නකෝ

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  28 днів тому

      @@PathumVlogs93 ඔක්කොම ටිකට් වල මිල ගනන් Video description එකේ තියෙනවා Brother.. ❤️😊

    • @PathumVlogs93
      @PathumVlogs93 28 днів тому +1

      @@TravelingDiarySrilanka නැ නැ මම ඇහුවේ වෑන් එකට කීයද / room එකට කීයද කියලා

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  28 днів тому

      @PathumVlogs93 Trincomalee ඊළඟට දාපු වීඩියෝ එකේ විස්තර ඔක්කොම තියෙනවා bro..

  • @nushanlanka531
    @nushanlanka531 3 місяці тому +1

    ටිකට් බුක් කරන්නේ කොහොමද ,❤

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@nushanlanka531 srilankarailway. Web site ekenuth puluwan , ntnm ඕනෑම ප්‍රධාන station එකකින් වුනත් පුළුවන්.. mn video ekak dannam.. 😍❤️🙏

  • @wasanthifonseka3053
    @wasanthifonseka3053 3 місяці тому +1

    නැවතුන තැන කොහොමද

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@wasanthifonseka3053 ඊලග වීඩියෝ එකෙන් බලන්න පුළුවන් , Subscribe කරලා තියන්න.. ❤️❤️

  • @saradakumari1059
    @saradakumari1059 3 місяці тому +1

    ටිකට් බුක් කරගන්නෙ කොහොමද ගාන කීයද

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@saradakumari1059 ඔක්කොම ගණන් Video description එකේ තියෙනවා ... 💚💚

  • @ulinduchakrangaprabhashwar9033
    @ulinduchakrangaprabhashwar9033 2 місяці тому +1

    Oka. Slow train ekk ned

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  2 місяці тому

      @@ulinduchakrangaprabhashwar9033 Ne , Meka Trincomalee Express train eka.. ❤️

  • @vishmitharasanjana6874
    @vishmitharasanjana6874 3 місяці тому +1

    බුක්'නොකර 3 calls වල යන්න ඒ Tran එකේ යන්න පුලුවන්ද

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@vishmitharasanjana6874 පුළුවන් , සාමන්‍ය 3 මැදිරි 2ක්ම තියෙනවා. සිකුරාදා ta නම් කොළඹ කොටුවෙන් සෙනඟ ඉන්නවා , ඒත් මහව හරියෙදි අඩු වෙනවා..

    • @chathurangamadushan786
      @chathurangamadushan786 3 місяці тому +1

      Nice video

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 місяці тому

      @@chathurangamadushan786 Thankyou very much...❤️❤️

  • @UmeshDaniel-n6i
    @UmeshDaniel-n6i 3 місяці тому +1

    ඉක්මනින් කොලබ ඉදන් trinco යන්නේ train d bus d

  • @wasanthaherath2012
    @wasanthaherath2012 2 місяці тому +1

  • @sandunkumara8728
    @sandunkumara8728 3 місяці тому +2

    ❤❤❤

  • @VidunaNesara
    @VidunaNesara 27 днів тому +1

    Trincomalee

  • @ChanakaPradeepKumara
    @ChanakaPradeepKumara 2 місяці тому +1

    ❤❤❤