ලිංගික ඇරියස් Sex Arrears | Shyamalee Pathirage |Ape Miss - අපේ මිස්
Вставка
- Опубліковано 2 гру 2024
- අසභ්‍ය ලිංගික දර්ශන වැඩිපුරම නරඹන රටක් විදිහට ලංකාව ප්‍රචලිතයි.ඒ උනාට ලිංගිකත්වය පිළිබඳව දැනුම පොඩි දරුවන්ගේ සිට දැනට සිටින වැඩිහිටිම පරපුර දක්වාම පවතින්නේ ඉතාම අඩු තත්වයකයි.
එසේම ලිංගිකත්වය සම්බන්ධ ආකල්ප බැලූවිට ලිංගිකත්වය සහ ජීවිතයේ සතුට අත්විඳීමට නොහැකි මට්ටමක තමයි අප සමාජයේ එම ආකල්ප තාමත් පවතින්නේ.
මිනිස්සුන්ට වැඩිපුරම තියෙන්නෙ ලිංගික කුහක කම.ලිංගිකත්වය කියන්නේ කියන්නෙ මොකක්ද කියලාවත් අප රටේ බොහෝ දෙනෙක් හරියට දන්නෙ නෑ.විඳලත් නෑ.
අවශ්‍යතාව ඉටු කරගන්න බැරිව ලතවෙන බොහෝ දෙනෙක් ඉබේටම "නතු කරගත් ලිංගික කුහකකම" නමැති සින්ඩ්‍රෝමයේන් අධිකව පීඩා විඳිනවා.නැතහොත් ලිංගික කුහක කම සිත්වල පැළවෙලා.ගැහැනු පිරිමි දෙගොල්ලන්ටම මේක සිදු වෙලා. මෙම රික්තකය නොහොත් ලිංගික ඇරියස් බව නිසා ගැහැණු අවයවයක් දුටු ගමන් වීඩියෝ කරගන්නවා, ගැහැනියක් නම් හැමවිටම දෙදෙනකු අතර පවතින ආදරණීය හෝ ලිංගික සම්බන්ධයෙන් හෙළා දකිමින් ,ඒවාට වෛර කරමින් ජීවත් වීම වැනි බොහෝ පිළිකුල් සහගත ක්‍රියාකාරකම් සමාජයේ දක්නට ලැබෙනවා.
එසේම ලිංගික ඇරියස් අධිකව පවතින පුද්ගලයන් වෙනත් අයගේ ලිංගික ක්‍රියා අසමින්, දකිමින් සිත යට කුරිරු සතුටක් විඳිනවා (විඳවනවා).ප්‍රසිද්ධ පුද්ගලයන් නළුවන් නිළියන් අසල්වාසීන් හිතවතුන්ගේ ලිංගික චර්යාවන් සහ ජීවිත දෙස බලමින් පීඩාව පිට කර ගැනීමට උත්සාහ කරත් එම පීඩාවන් එමගින් තවත් වැඩි වෙනවා. ලංකාවේ සමහර පිරිමි සමාජයන් තුළ whatsupp වැනි සන්නිවේදන මාධ්‍ය භාවිත කරමින් හුවමාරු අර ගන්නේම එවැනි අසහනකාරී දර්ශන සහ වීඩියෝ ය.
සමාජය පිළිගත් යයි සම්මත කරගන්නා ලද බොරු රාමුවකින් පිට ලිංගිකත්වය වින්දනය කරන කාන්තාව "බඩුවක්" වීම, ඇයට අගෞරව කිරීම, කන්‍යාභාවය පිළිබඳව පවතින මත, කාන්තාවට ලිංගික නිදහසක් සහ අභිමානයක් නොමැති ඕනෑම රටක වඩාත්ම ලිංගිකව පීඩාවට පත්ව ලිංගික ඇරියස් භාවයට පත් වන්නේ පිරිමින් නිසාවෙන්, අපගේ ආකල්ප සහ ක්‍රියාවන්හි වෙනස් කරගත යුතු තැන කිහිපයක් වෙනස් කරගතහොත් අප හැම දෙනාම සතුටින්,අභිමානයෙන් සහ තෘප්තිමත්ව සිටින ලොවක් නිර්මාණය නොවේද?
Shyamalee Pathirage is a well experienced & qualified health care journalist in Srilanka. She has over two decades of experience as a midwife. from ”Ape Miss” channel she is explaining and providing guidance about the health care of the pregnancy period of a mother and the newborn child. This includes detailed guidance of what a mother should do during the pregnancy period, How to spend a healthy lifestyle in pregnancy, what facts should be followed within the process of birth, important health facts for a newborn baby and the mother's health after giving birth to the baby & what are the post-pregnancy health facts a mother & family should be aware of. Apart from those, ”Ape Miss” channel is shearing family, women & youth health care guidance with Sri Lankans who live all over the world.
#apemiss #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් UA-cam Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් Linkedin: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...
ඔහොම නෙවේ ඔලුවෙන් හිටගෙන කිව්වත් අපේ ලොන්ත ලන්තේ ඉන්න එකාලගේ,,,එකීලගේ කුහක කොම නම් නැති කොරනවා බොරු මැණික...😥❤️❤️ great lesson and good speech....👌🙏❤️
අනෙ මේ මිස් කියන ඇමෙරිකාව කොච්චර ගේම දෙනවද අපි වගෙ රටවල් වට්ටන්න ඇමෙරිකාව තමය් කියන්න විදුලි බලමන්ඩලය බිලියන ගනන් ලාබ ගන්න කියලා එතකොට කරන්ට් බිල වැඩි වෙලා රටේ අර්තිකය වැටෙනව bussines වලට පාඩුය් නේ.
බුද්දිමත් අය මිස්ගෙ මේ වැඩසටහන් වල වටිනාකම් තේරුම් ගනීවි. 🎉🎉🎉❤
Mata oyawa aduraganna oni..oya WhatsApp innawada 😊
Meyaa niyama kellak neda ban. Umba numberaya gaththoth matath kiyapan. @@anushkabandara3978
ලිංගිකත්වය හොදට තියෙන. ගැහැනියෙක් හෝ පිරිමියෙක් දිහා වපර ඇහෙන් බලන සමාජයකයක. ඔබතුමිය. විගහය. ඉතා. පැහැදිලිව කරා ස්තූතියි. ❤❤❤❤
හරීම වැදගත් වැඩසටහනක් මිස්...ඔබ තුමියට බොහොම ස්තූතියි ..
ඔබගේ පැහැදිලි කිරීම ඉතාමත්ම වටිනව අපෙ රටෙ විශෙෂයන්ම විවාහක කාන්තාවන් ආගම වැරදි කොනකින්
අල්ලාගෙන පවුල් ජීවිතය අපායක් කරගෙන ඵහෙම පවුල් වල පිරිමියා
ඉන්නෙ අසහනයෙන්, ඔහු ගැන කතා කරන්න කවුරුත් නෑ ඉතින් ලිංගික අපරාද වලට පාර කැපෙනව ඒක වලක්වන්නෙ කොහොමද.
කතාව සහතික ඇත්ත මිස්.තාමත් ලංකාවේ 99.9% ක්ම ඔය ගැන කතා කරන්නේ නෑ,ජය වේවා මිස්
ඉතාම කාලෝචිත ඉතාම වටිනා අදහස් ටිකක්.වෛද්‍යතුමාගේ මං නැවත නැවත ඉල්ලන්නේ මෙවැනි සමාජයට වැඩදායකවීඩියෝ කීපයක්ඉදිරිපත් කර සමාජයේ දැවෙන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න කියලා.ස්තුතියි වෛද්‍යතුමියනි
ගොඩක් ස්තූතියි doctor මේ ගැන කතාවක් සමාජයේ ඇති කලාට❤
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් මිස්.. බුදු සරණයි ...🙏
පැහැදිලි කිරිම ඉතාමත් වැදගත්.. සමහර රට වල සෙක්ස ඇරියස් නෑ හැබැයි එච්.අයි.වී තියනවා වැඩියෙන්..
සුපිරි සුපිරි කතාව අනිවාර්යයෙන් ම සෙක්ස්
කරන්න ඕනි මැඩම් ජ
ජිවිතය විදවන්න ඕනි විදවල වැඩක් නැහැ සැප ගන්නම ඕනි මැඩම් ලංකාවේ ඉන්න අයට මෝල් නැහැ
Oyata MOOL nam a athi apita😂😂😂😂😂😂😂😂😂😂
Thank you for being honest and genuine. And trying to help Sri Lankans. 🙏🙏
වඩාත් පැහැදිලි දැනුම්වත් කිරීමක් මිස්.බුදුසරණයි 💖
Doctor, Thank you for sharing the practical knowledge ❤
හොද කලොච්ත වැදගත් මාතෘකාවක් 💥❤
හරීම වැදගත් වැඩසටහනක්...❤❤👍👍
හිරිකිත නැතුව අහගෙන ඉන්න පලුවන් විදියට පැහැදිලි කළා.ගොඩක් ඉස්තුතී.
ගොඩක් ස්තූතියි මිස් ❤
ඇත්තටම ලංකාවේ ගනිකා වෘත්තීය නීතිගත කලයුතුයි , මොකද අවිවාහක පුද්ගලයන්ට බියක් සැකක්,ලෙඩක් නැතිව ලිංගික හැසිරීමට, 😊😊
Thanks ...❤ godak hoda upa දේශන යක්...
මිස් ඇත්තම කිව්වා අපිට ඔය මිස් අන්තිමට කිව්ව කතන්දරෙ ඉස්කොලෙ සර් සුපිරියටම කිව්වා👍👍👍
Very good explanation 👍
ඇත්තටම අපේ සංස්කෘතිය නිසා තමයි මෙච්චර මේ මේවා ගැන ප්‍රශ්න තියෙන්නේ
Really
Ganikawak marry karanna
I really agree with you . Thanks Miss.
මිස් කොන්ඩම් කතාවක් කිව්වා. ඒ තරමට ඒ රටවල් වල නිදහසක් තියෙනවා. ඒත් ඒක අනුමත කරන්න බෑ. මොකද පිටින් බලල සතුටු වෙන දේට වඩා ඇතුලාන්තය කටුකය්. ඒ හින්ද අපේ රටේ මිනිස්සු සංස්කෘතිය ආකල්ප හොදය් කියනව නෙවෙය්. ඒවත් ගොඩක් දුරට වෙනස් වෙන්න ඕනේ මොකද ගොඩක් ගෝත්‍රිකය් පටුය්.ඒත් සීමාවන් ඉක්මවා සභ්‍යත්වය කෙලෙසිලා වල්බූරු නිදහස දක්වා නෙවෙය්. ඔබගේ කොන්ඩම් කතාව කියුවා සතුටින්. ඔබ කැමති වෙන්න පුලුවන් සමහර විට මා සමගත් රැයක් ගත කරන්න. ඒත් එය යහපත් සමාජ සංස්ථාවකින් යුතු සමාජයකට කොතරම් ඔබින දැය් මා දන්නේ නෑ. තමන් කැමති එක්කෙනා එක්ක ලිංගිකව හැසිරෙන්න ගොඩක් අය කැමතිය්. විශේෂයෙන් පිරිමි. ඒත් එහෙම ගියොත් රටක පවුල් සංස්ථාව ට මොකද වෙන්නේ? ඔබ දන්නවා ඇති යුරෝපයේ තත්වය. නිදහසේ නාමයෙන් ඔවුන් ගිහිල්ලා තියෙන දුර. විද්‍යාවෙන් ඔවුන් අගතැන්පත් වුනත් සභ්‍යත්ව යෙන් ඔවුන් ඉන්නේ පහල මට්ටමක. සැම දේම මුදලට හා නීතියට පමණක් මනින සමාජයකට වැඩි මුදලක් ලැබෙන දේ කරා ඇදී යාම වැළක්විය නොහැකිය්. මා යුරෝපයේ සෑම රටකටම පාහේ ගිහිල්ල තියෙනවා වැඩකරන යුරෝපීය රටේ ඉදල. මම නම් කවදාකවත් දැකල නෑ අපේ රටේ ගැහැනුන් බීලා පාරේ වෙරි වෙලා ඇදුම් නැතුව ඇවිදිනවා. අපේ රටේ එහෙම ඇවිදින්නේ පිරිමි විතරය්. ඇගේ නූල් පොටක් නැතිව පාර අය්නේ ප්‍රසිද්ධියේ මුත්‍රා කරන ගැහැනුන් දැකල තියෙනවා. හිටි හැටියේ අඩ නිරුවතින් හෝ සම්පුර්ණ නිරුවතින් මහපාරට ඇවිත් බෝඩ් ප්‍රදර්ශනය කරමින් ඉන්න ගෑනු පිරිමි, නිරුවතින් යන පෙලපාලි. දවසක් මා මගේ පුන්චි අම්මාද ඇගේ දුවද සමග මෙවැනි අකරතැබ්බයකට හසුවූවා. ඉතින් ඇය කාලයක් තිස්සේ ජීවත් වන කෙනෙක්. මගේ වෙනස්වීම දැක ඈ මට කීවේ පිරිමි යෙකු මෙන් පුතේ මේව මෙහේ සාමාන්‍ය දේවල් ගනන් ගන්න එපා කියාය්. ඉතින් ඔනෑම වීඩියෝ කඩයකින් ඔනෑම කෙනෙකුට නිල් චිත්‍රපට මිලදී ගත හැකිය්. ගෑනු පිරිමි බේදයකින් තොරව ඒවා මිලදී ගනු දැකිය හැකිය්. ඔබ කියූ ලෙසම ඔය විශ්ව විද්‍යාලවල ඉගෙන ගන්න සමහර තරුණියන් (තරුණ යින්ද සිටිය හැකිය්) පාට් ටය්ම් හැටියට තමාගේ සිරුරය් අලෙවි කරන්නේ.. එයට ඔවුන් ඔන්ලයින් සන්නිවේදන සම්බන්දතාද ඇතිකරල එහි ලින්ක් ප්‍රසිද්ධියේ දෙනවනම් ඔබ ඔය කියන නිදහස කොතනද ? රාත්‍රී සමාජ ශාලාවකට නිකම් ගිහින් බලන්න.බොන්න ලිංගිකව හැසිරෙන්න යන්න එපා. එහේ වැඩ කරන ගෑනු අමු නිරුවතින් දහස් ගනන් පිරිමි ගැහැනුන් ඉදිරියේ තමන්ගේ සියලු සර්වාංගය ම පෙන්වමින් ඔවුන් ගත කරන ජීවිතය සුන්දරද කියා දැන ගත හැකිය්. මේ සමාජ ක්‍රියාකාරකම් හා ගැටලු සම්බන්දව එරට රජයන් විසින් නිකුත් කරන ලද වාර්ථාවන් කියවා බලන්න. ඒ වුනත් අපේ ආසියාතික රටවල් වල නැති නිදහසක් මිනිසුන්ට ලබාදීල තියෙනවා. ඔවුන් ගේ නීතිය ඒ තරම්ම පුද්ගල නිදසට ගරු කරනවා. කොටින්ම තමන් කැමති දේ ලබා ගැනීමට විදීමට නීතියෙන් අවසර ලබාදීල තියෙනවා. අනෙකාට හිරිහැරයක් නොවී කරගෙන යන්නට. ඒ අතින් එනම් මනුශ්‍යාට දෙන ගෞරවය වටිනාක අතින් අපේ රටවල් තාම ගෝත්‍රිකය් කියන්න ඕන. එයද සීමාව ඉක්මවා යෑමක් හැටියටය් මා දකින්නේ සමහර සිදුවීමවල අන්තය හා ප්‍රතිඵල ය දකින කොට.
Very good explain thank you
Thanks miss ,me krn samja mehewrt ,and all the best And good luck miss❤❤❤❤
වැදගත් වීඩියෝවක්❤❤😘
Really admire your explanation. This helps to empower some backward people to think differently.
කතාබහට ලක්විය යුතු වටිනා මාතෟකාවක් 👍
අපි විවාහාවෙලා සමාජ ශාලාවකට ගියොත් බ්රිද කියයි කාන්තාවක් ළගට ගියාද කියලා අසයි ඉතින් කොහොමද පිරිම්යා මනස නිරවූල් කරන්නේ.
ඒක ව්තරක් කියලා හිතලා බැන්දොත් නම් ඉතින් ඉක්මනින් ඔක්කොම ඉවරයි..ආර්තික ප්‍රශ්න එක්ක ගොඩක් දේවල් වෙනස් වෙනවා..කොහොමත් porn බලලා merrage life එකේදී එ ව්දිහ කරන්න ගියොත් නම් ඉවරෙටම ඉවරයි තමයි
මිස් මට දැනගන්න ලොකු ප්‍රශ්නයක් තිනව ඔබතුමියව සම්බන්ධ කරගන්නෙ කොහොමද
Number eka thiyanawa
හඳ පෙන්නුවම ඇඟිල්ල දිහා බලන අය නේ ඉන්නේ. මිස් ගේ number එක ඉල්ලන අය කීයක් ඉන්නවද comment අතරේ. Arears විතරක් තියන් ඉන්න ජීවිත 🤭
මම හැමදාම බ්ලූ එකක් බලලා අතේ ගහනවා, සල්ලි තියෙන දවසට සල්ලි දීලා සැපක් ගන්නවා. ඒවාට ඊර්ෂ්‍යාවේ යුරෝපයේ ඉන්න ආරක්ෂක අංශ පොන්නයෝ මගේ පස්සේ කාලයක් තිස්සේ එලවගෙන එනවා, මම උන්ව පඩේකටවත් ගණන් ගන්නේ නැහැ. මොකද මට දවසකට දෙතුන් වතාවක් සෙකස් කරන්න පුලුවන්, නමුත් උන්ට එහෙම බැරි නිසා උන් මගෙත් එක්ක මාර ඇරියස් 😅😅😅😅
Ammo ela machn😂😂😂 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
Aththama aththa kathawa ❤❤❤❤bohoma sthuthiii mista
Mis ketiyen okkoma kiuwa hoda samaja denumak oya ta thiyenawa good.
Good job ❤
අනිවාර්යයෙන්ම ඇත්ත මිස් sex අවශ්‍යතාවයක් තියෙනවා ඕනීම කෙනෙකුට
අපේ සංස්කෘතියනි හැමදේම මට හොඳයි අනිකට හොඳනැ, ඉර්සියාවටද මන්දා, චී කුනුහරපලු, අනික පුදුම ගැරහුමක් තියෙන්නෙ, ස්තුතියි ඔබතුමියට.
බොහෝම ස්තුතියි
Its great lessons
Hy good morning
ඒ රටවල සිදු වෙන දේවල් කිසි දෙයක් නොදන්න කෙනෙක්. ඔබ නිවැරදි දෙයක් කතා කරනවා . නිදහස කියන එක රට්කින් ර්ටකට වෙනස්. හරිදෙ හරියට කතා කරන්ඩ
Excellent doctor
Good job 👍
Very nice video
මිස්ගෙ නම්බර් එක දෙන්න බැරිද.😂😂😂
කතාව 👍 එල
You are correct. I’m living in Germany more than 40 Years.
Here life is very different like SL.
ඒ අතින් බලද්දි දැන් පංසල් වල ඉන්න හාමුදුරුවෝ නිකන් බොරුවක්නෙ කියන්නෙ..එයාලට අත්දැකීමක්වත් නැතුව කොහොමද කියන්නෙ අත් හැරීම ගැන😂
Thank mis tawat video genna ❤
කාටද අනේ කියන්නේ wife ටත් තේරෙන්නේ නැත්නම් දුක තමයි,
❤❤Doctor..attma Mama dan Japan inna attam ma oyag pahdle Kerima Harima newrdi
Thank you miss
❤❤❤❤❤ niyamai
බුදු දහමේ ලින්ගිකව හැසිරෙන එක පවක් කියලා නැහැ කාමය වරදවා හැසිරෙන්න එඔඅ කියලා තියෙ කුමර බබසර සහ කුමරි බබසර(විවාහයට කලින් ලින්ගිකව හැසිරෙන්න එප කියලා) ගැන කියලා තියේ. අපේ සන්ස්කෘතියෙ කොහෙද තියෙන්නෙ විවාහයට පස්සේ හරියට ලින්ගික්ව හැසිරෙන්න එපා කියලා. Sex කරන්න හරියට හම්බෙන්නෙ නැහැ කියලා ලින්ගික අපයෝජන සාදරනීකරනය කරන්න පුලුවන්ද?? අනික බුදු දහමෙ දේශනා කරලා තියෙන ගොඩක් දේවල් විද්‍යාත්මකද ඔප්පු වෙලා තියෙ Doctor දන්නවා ඇති ඒත් මේව කාගෙ හරි හස්තයකින් මෙහෙයවපු එකක් වෙන්න පුලුවන් ගොඩක් දුරට. අඔඑ එව්නුත් Doctor කේක් කියන ඕනිම දෙය්ක හිස්මුදුනින් පිලිගන්නවා😂.
Thank you miss.
ඔහොම නෙවෙයි කොහොම කිව්වත් මේ මැටි හරක්...😂
එහෙම නැත්නම් මේ ලංකාව මේ වගේ හැමදාම පස්සට යාවිදෝ....❤
සමාජ රෝග සාපේක්ෂව වැඩියෙන් තියෙනව දියුණුයි කියන රටවල් වල. ඒ දේත් මේ සමගම කතා කළා නම් හොදයි මිස්.
ඔව් එගොල්ලන්ට එවා ගානක් නැහැ
කොරියාවේ ගණිකා වෘර්තිය තිබුනත් සමාජරෝග නෑ. ඒකට ලංකාවේ
බුදුන් වහන්සේ ඔබගෙ උදාහරන වලට ගන්න එපා.ඔබ කියන දේ හරි උනත් වැරදි උනත් ජීවමාන කෙනෙක් ගැන කතා කලොත් හොදයි.
Absolutely ! Keep it up
මටත් පුද්ගලිකව කාන්තාවක් ඕනි පැය කීඔඑකට විතරයි,ඒක නිසා මම කසාද බදින්නෙ නෑ,සල්ලි දීල ආතල් එකක් ගන්නව,අනික ලංකාවෙ වගේ නෙමේ යුරෝපෙ ජීවත් වෙන නිසා කිසිම අවුලක් නෑ,ඒක නිසා ඇරියස් නෑ.
When we can expect a genuinely human centered society? Hopefully my guess in in 2080s.
Today's situation, everybody knows well.
Changing of Childhood impressions not an easy task.
Appreciation of the Beauty of the human body is the great step in achieving self - esteem, confidence & acceptance.
Nature has given it for Nature's purposes, we rejecting it, conflicts arising, individual mental suffering & origin of 'Arrrieass' to be a ANIMAL to himself & to the society within very brief period. So sad situation in countries with mistaken traditions.
An important topic.
Greatly job.....
ඇත්ත
Doctar අපේ රටේ එහෙම තිබුනානම් දුෂණ මිනීමැරුම් අඩුවෙනවා 👍👍👍බුදුසරණයි
දුශන මිනී මැරැම් වැඩිමත් ඔය SEX පොඩි කාලෙ ඉදම්ම කරන්න තියෙන රටවල තමයි.
දන්න මගුලක් නෑ
Mate katha karanne puluwanda
ඇරියස් තමයි .....ලංකාවේ ජනතාවට තියන ප්‍රශ්නයක් ...
Thank you miss... ❤️
Kalekin Pae miss. 9min ithama wadagath mathrukawa katha keruwe. Hamadetama "Agama,Sanskruthiya" issara karagena SL samajaya. Visheshen (Kantha) pakshaya.
Mis oya kiyana dewal godak wedagath.oka ape rate unta therenna nahe.eka thama dusana kiyana eka wedi wela thiyenna.
මට නමිබරේ දන්නකො
Miss mata phon no aka awanna puluwanida pleas
Good luck ❤❤❤❤❤❤friends
❤Excellent
Aththa❤
මේ අදහස් ඉතාම නිවැරදියි. අපි මේ දැනුම ලංකාවේ සමාජගත කරන්න ඕන අපි හැමෝටම හැකි අයුරින්.
මට හැමදාම ලිංගිකව එකතු වෙන්න ඔන නෝනට හැමදාම වදයක් වෙන්න බැ මට එහෙම ඉන්නම ඔන හැම වෙලාවෙම නැතත් වැඩි වෙලාවක් මට ප්‍රානවත් වෙනව මේකට විසදුමක් කියන්න
හැටි ! අවධානය එය ට අදාළ නැති අතක ට යොමු කිරීම. මද කිපීමක් වැන්නක්! බ්රේක් අඩු යි! ඖෂධ එපා. ඔළුව පාලනය!
@@Shirley-Fdo එහෙම කීවට බෑ මට පාලනය කරන්න බෑ
@@nalindasampath1393විවාහක එක පුරුෂයකු ට වරක් පිට පැනීම අනුමත කිරීම ට, උසාවියට සිදු වුනා. ඔහු ගේ වුවමනාව, උසාවියේ පිලිගැනීම ට ලක් වුනා. විවාහක තැනැත්ති ප්රමාණවත් නැති බව උසාවිය ට ඒත්තු ගියා.
එය එසේ වූ අතර; ලිංගිකත්වය ඇත්තේ දෙසවන් අතර යැ යනුවෙන් විස්තර කිරීම ක් ද ඇත. දෙසවන්(දෙ කන)අතර ඇත්තේ මොළය යි සිතිවිලි නිරන්තර ව නිපදවීම මොළයේ කාර්ය යි. ඒ සියල්ල ක්‍රියාත්මක කළ යුතු නැත. ඛය කිරීම (බෞද්ධ) මෙවැනි දේ යටපත් කළ හැකියි. ආදරය හරිහැටි නැතිකම ද හේතු වියැ හැක. www.sirisaddharmaya.net හි විවිධ තොරතුරු ප්‍රභව වෙත යොමු වී වඩා ත් පුළුල් වැ සිතියැ හැකි මඟක ට යොමු වීම ද දෙලොව ට ම වැඩ සඳහා වේ. ජීවිතය පාලනය කළ යුතු ය.
Miss godak eththa sex education nethikama getaluwak BUDU HAMUDURUWO medewal winda eka hari pera athmawala yasodara uththamawiyak wenne athma godak mata mathaka ne kochcharakda kiyala e Denna pamanak sex winde ethanai e jivitha lassana une godak denek ekka sex anumata karanna be mokada oba upades Denne anika mona widihata kauru kiwath ape sanskruthiya hari watinawa Pansil pada 5 hen 3 weni thenata kamaya gena kiwe loku therumak ethiwa sex widinna wife &husband kisima getaluwak ne BUDU HAMUDURUWO me dewal kiwe mokada kiyala hoyala balanna
Excellent ❤️👌
Orgasm headache,, gena explain karala denawada❤❤pls
Thanks mis bs
Eya katha katha
Miss mata babek labenna inne mahaththaya daala giya.. mata baba bala gannawath. Widiyak na.. babawa denna kamathi mao. Hodin raka bala ganna kenek innawa nao katha karanna. Wistara dennam. 🙏 .
Oyage number denna man udaw karannan
Oya koheda
Oya ge number eka dena
@@nisasafernando5962oyage number eka danna
Ane dennako number eka
Eahthatama ow ❤❤❤
Misswa contact keraganna puluwan kramayak
missge number eka denna puluwanda
Missva contact karagenna nammber eka denna
මට මිස්ගේ නමිබර් එක දෙන්නකෝ
ඉමෝ
Ane palayan ban yanna..budu bana tikak ahala hadenna
Oya hariyatama hari.
Ape Miss Sthuthiy.
ආගමික ස්ථානවල තමයි සෙක්ස් වැඩියෙන්ම කර්න්නේ ලංකාවේ
Thakss miss 🫶🏻🫶🏻
❤
Me ganiye බුදුන් වහන්සේ ta අපහාස karanne nathuwa inna..
බුදුහාමුදුරුවෝ නෙවෙයි සිදුහත් කුමාරය දරුවෙක් හැදුවා
@@NuwanKumara-vk4zc ay oyata barida😂😂😂😂😂😂
👌👌👌♥️
ගර්භාෂය ඉවත් කල කාන්තාවකට ලිංගික ආශාවන් නැතිද?
Harema...hoda..taruma...teyana...hama...dama
.dannamatawak..❤❤❤❤💪🖕👍🥰😘❤ 9:52