@@AppleThink Bro i need advice Mn last week eke 16 pro max ekek gaththa.. japan version Eke 6 minus walin 1% battery drop wenawa … eka mokak hari aulakda?
1. Samaharak aya kiyanawa LLA eke only esim nisa network drop wenawa wage kiyala anith models wlta wada, eka athada? 2. LLA (USA) phone ekak buy karoth, eka langama apple store eka (Singapore) apple store eken wage warranty claim karaganna puluwanda nathan meka USA apple store ehekatama yawanna onada?
Dubai version ekkeh, without face time kiyala gahala thiyenne ewa, lankawe use karaddi ehh face time feature eka enable wennewada ? nathanan feature eka out of the box disabled ma da ?
Ayiya mama I phone 16 ekk ganna inne Fruncium eken hoda ma version eka mokkda ayiye egolo laga thiyne Australia,India,japan eken hoda mokkada ekiynne kisi ledak enen nathi Ane ayiye mata reply ekk ewana 😊
අයියේ video කීපයක්ම බැලුවා ඔයාගේ❤🙂..ගොඩක් දේවල් ඉගෙන ගත්තා තේරුන් ගත්තා..🙂❤️
ඇත්තටම ගොඩක් වටින video එකක්.
ලංකාවේ ගොඩක් shops වලින් මේ වංචාව කරනවා.
මාත් මේ ගැන ගොඩක් හෙව්වා, Apple official site එකට ගිහින් බලා ගන්න පුළුවන් ඕකේ වෙනස.
හොද වීඩියෝ එකක්❤ නැත්තං මෙහෙ උන් version වලට market තුත් හදාගෙන දගලනවා 😂😂
දැනටම ඒක වෙලා තියෙන්නෙ . ZPA නිකං ඉහල කුලයෙ අනිත් ඒව පහල කුලයෙ ගානට දාල සමහරු හිතන් ඉන්නෙ
@@AppleThink එක thamai😢
@@AppleThink
Bro i need advice
Mn last week eke 16 pro max ekek gaththa.. japan version
Eke 6 minus walin 1% battery drop wenawa … eka mokak hari aulakda?
@@MinalkaMendis ehm blnna epa , oke thynwa gdak features one nathi ewa , ewa balala off krnna , ekk dekk newe sehenna thynwa one nathi dewl off krnna
UA-cam eke search krla ewa off krla dnna
@@AppleThink
Ok mn kalin ehema kara… aye settings reset kara.. aye fetuses off karala balannam…
Iphone aftermarket battery qualities ගැන video එකක් කරන්න පුලුවන්නම්
Thank you❤ බලන් ඉදපුම වීඩියෝ එකක්
මම use කරන්නේ කරන්නේ usa/ japan ඒත් zp/A තරම් කිසි එකක් හොද නෑ මට මැසේජ් එකක් දාන්න ශාක්ශි එක්ක
ආපහු මේක ගැන තව වීඩියෝ එකක් දාපු එකනම් වටිනව මචං
සුපිරි❤
එක දේකට එකග නෑ, KH version එකේ අපිට family අය ඇර අනිත් people option ඒකෙන් location share ,
කරන්නත් බෑ බලන්නත් බෑ අන්න එ වගේ region වල වෙනස්කම් තියෙනවා
Japan iphone eke shutter sound off karaganna bari scene ekak thiyenawa neda? (Lankawedi eka off karaganna puluwanda?)
Kawru kohoma kiwath japan. වලට ලෙඩ නෑ japan wala bord ekath wenas
Sira bettary health loweth bahinne ne
There is a mmWave antenna physically located on the side on the LLA version. Since Sri Lanka does not support mmWave yet, there is no issue.
11pro max LL/A පාවිච්චි කරන අය මේ කොනට.......
Mageth..cam eke shutter sound enawada mcn
Nice aiya.🔥
Kauruth katha karanna kamathi nathi topic ekak. Meka mama mage yaluwo goda denekta kiyanna try kala kauruth ahuwe na. Lankawe shops karana bahutharayak moda yakku olu kala thiyenne minissunge😂
Hoda video ekak bro...🔥🔥🔥
අය්යේ macbook එකේ battery එක charge කරන්න ඕනේ විදිහ ගැන video එකක් දාන්නකෝ
KH/A region iphones wla imessages wlin location share krnna ba, findMy eke people tab ekath na
වටින වීඩියෝ එකක්...❤️🤜🤛
Niyamai brother..
Singer abans wage ewage nathuwa anith phone shop wala thiyn phone walata trcsl approve ndd..ewata wada singer wala price wadi ne ekai ahuwe
TRSCL ekk nisa newe price wedi ewa company ekn import krn ewa tax wedila enne , shops wla gdk durata enne athe gena ewa . Ewatath tax wedunoth shop wla price ekth gdk durata oya company price kittuwtm ynwa ( persanal DHL wge Sala import krddith e price ma wge ynwa )
@@AppleThink Ok bro
@@AppleThink ethkota shop wala ewata boho durata trcsl nadda..nathi ekak gaththoth awulkda
@ ehm awlk ne 99% wge lnkwe oka nathi ewa thma use krnne
XS J/A Use කරන මම 🫣
Ethakota Japan version eka gfhthoth apita warranty claim karanna bari da mehen ? Ekata Japan yawanna one da?
ඇපල් ඔස්තාර්ලාට හොද වැඩේ මේ විඩියෝ එකෙන් පස්සේ 😂
Aiya p1+ stock kiyl preowned vikunana iPhone monad
Man inne Maldives wala mehe un bageta bagayakma phone ekata cover danne ne..
මොනවා උනත් LL/A phone වල සිග්නල් මාර power full.අත්දැකීමෙන් කියන්නෙ
ඔව් මේක ඇත්ත , indian කෙනෙක් 15 pro max ඩුබායි එකකුයි LLA usa esim only එකකුයි අරන් එකම වර්ගෙ සිම් දාගෙන බිල්ඩින් එකක පහලම තියන underground car park එකකට අරන් ගිහින් පෙන්නුවා... Dubai එක no service, usa එකට හොඳට සිග්නල් තියනව... ( ඒකට හේතුව USA එක support කරන band ප්‍රමාණය වැඩී . 5G mm wave පවා තියනව)
මගෙ කලින් 15 pro max එක මම ගන්න කලින් ඕක බැලුවෙ. USA එක price එකත් ගොඩක් අඩුයි අනිත් ඒවට වඩා 50,000 විතර අඩුවෙන් ගෙන්න ගත්තෙ esim only නිසා ( හැබයි මෙහෙ second hand දෙන්න අමාරුයි. Esim ගැන දන්න අය විතරයි කතා කරන්නෙ )
@@AppleThinke sim වලට dailog එකෙන් ගාණක් කඩා ගන්නවා ද
@AppleThink LL/A kohe d gn n thi yn n
Mchn LL/A kohe gn n thi yn n lankawe
@@user6-zc3jvmobitel nam free, dialog free athi
වටින වීඩියෝ එකක් ❤️
aiyh mge iphone 11 pro eke ra eli wenakota battery 10 wage bahinwa mokkd awl battery helth 93 😢
Thanks brother very useful for me ❤
Gatta deweini i phone akth e sim withrk support karana akk hoyla gtta mn. 4n aka netbi unath sim aka galawla wisik krnn be. Zero opens unama kohomt wathura ynne ne
LL/A e sim normal sim dekama tyenne ai
1:20 J/A thbbe mata network karanawa nm madi 😕
Software wenaskam thiyenwa neda? Ex: dubai eke facetime ba wage ewa.
Ayye ipone 11 eka Basues gan 20W Past charging ekem ghaddi rath wena eka aul d ???
Helth bahinw bn mn hithnne ikmnta
1. Samaharak aya kiyanawa LLA eke only esim nisa network drop wenawa wage kiyala anith models wlta wada, eka athada?
2. LLA (USA) phone ekak buy karoth, eka langama apple store eka (Singapore) apple store eken wage warranty claim karaganna puluwanda nathan meka USA apple store ehekatama yawanna onada?
LLA eke drop wen ne mn use kla 15 pro max eka
Warnnty nm shop ekath ekka discuss krla balala gnna
මගේ 15 pro max එකේ chargin cycle 25 battery health එක 99ට බැස්සා.40-80% ගැහුවේ අඩුවෙන්වත් වැඩියෙන්වත් ගැහුවේ නෑ.charge කරන්නෙත් office එකේදි heat වෙන්නෙත් නෑ ඒ නිසා.වැඩිය charge වැඩිට charge කරන්නෙත් නෑ.දවසට එක පාරයි හෝ අනිත් දවසේ ගනවා සමහර දවස් වලර.ඔක්කොම accessories orginal.හේතුව මොකක් ද ? 🥹
Mage J/A thinne kisima wenasak na 😊
Best Camera setting gena video ekak nadda.
Airpod charger එකකින් iphone7 එකක් charge කරාට කමක් නැද්ද ?
Oya shutter sound case eka software eken fix kare langadi. Eka issara loku aulak.
Real apple fans la baluwe aluthinma ena device eka gnnwada nathda kiyla withari😌
Bro iphone එකකට USB A to USB C cable එකක් (MFI certified)කියන්නකෝ? 🥹
මගේ power bank එකට ඕන එකයි.
පුළුවන් නම් power bank ගැන video එකක් දාන්න🫡
@@user6-zc3jv s.click.aliexpress.com/e/_ootHTZB
@@AppleThink aiye usb A to usb c එකක් ඕන
Apple Watch gankota th me wge version anuwa features wens wenawada ?
ZP/A charging dock eke pin number eka wenas wenna puluwanda anith charging dock walata wada? mage eke adu pins gaanakne tiyenne ara charging port eka athula baluwahama? nattam eka fake ekakda?
ZP/A Recommended 😊
X/A Awlak na ne
mn use krnne LLA eka..kisima awlk na..
Iphone එකේ cycle count එක කියන්නෙ අපි charge කරණ වාර ගනන නේද
Ow
180000kt withr gnn hod iphone ekk kiynnko?
Dubai version ekkeh, without face time kiyala gahala thiyenne ewa, lankawe use karaddi ehh face time feature eka enable wennewada ? nathanan feature eka out of the box disabled ma da ?
රීජන් එක මාරු උනු ගමන් ඕවා වැඩ , කිසිම අවුලක් නෑ
Supiri🔥🔥
aiye mage 15 pro eka mn charge karanne 5 w charger ekakin.eken charge karaddi slow charging kiyala watenawa neh eka aulak nathi weida ?
Bro hn/a (india) iphone ekak lankawedi ganna eka awulda
Née kisi Awlk ne
Hodama camera phone eka pixel 9 pro ekada I phone 15 pro ekada
ඒක එක රීජන් වල ඒවට එක එක ගනන් කියල විකුනන උන්ගේ ගනන් බස්සන්න ඕනේ මං නම් කියන්නේ...
X/A version එක ලංකාවේ කිසිම ප්‍රශ්නයක් නැතිව use කරන්න පුලුවන්ද? දන්න කෙනෙක් කියන්න😌
1st ❤
Thank you so much ❤
16 pro max ekata hodama adaptor eka mokakda bro?
Aiye mage phone eke thiyenne N/A kiyl eka aulk ndda
ඉන්ටර්නැෂනල් වර්ශන් එක ප්‍රශ්නයක් නෑද ?
Bro but japan version eke sutter sound eka enawa lankawe pawichchi karaddi. Hebei japan sim ekak thama dala thibuna e welawe
Lankawe di enne ne mn use krla balala kynne
XS LLA තියෙන්නෙ😊
Ayiya mama I phone 16 ekk ganna inne Fruncium eken hoda ma version eka mokkda ayiye egolo laga thiyne
Australia,India,japan eken hoda mokkada ekiynne kisi ledak enen nathi Ane ayiye mata reply ekk ewana 😊
Video eka hariyt blnna , okata answer ek video eke thynwa
Ok mama baluwa thank you
Ethakota India apple assembly plant eke hadana phone region eka mokakda, eke hadana phone wala quality aulak hari wena mokakhari deyak thiyanawada
Ehm ekk ne okkoma ekama quality ekt thma hdnne
අයියේ mid least version ලංකාවේ වැඩ කරනවද අවුලක් නැද්ද
Japan eke camera anith ewata wada godak hodai battery ekath ehamai mama hama iPhone ekama use tiyana nisa dannawa
Sira bro bettary health loweth bahinne ne
thanks Video
Aiye, Yaluwek Japan iPhone 7 ekak aran thibba e kale habai mehedith silent dammama shutter sound enwane?
E issr den ehm ne off krn plwn
මම Samsung galaxy 24 Ultra phone එකක් ගත්ත
කඩෙන් confirm කරලම කිව්ව automatic call recording නෑ කියල ගෙදර ඇවිත් බලද්දි ඒ option එක තියනව ඒත් කඩවල market කරන්නෙ automatic call recording නෑ කියල 😂😂
Bro Kh/ Korean version eke 5 g wadada mehe?
Ow bn
@ mm
Thanks brother ❤
15 pro ZP/A tiyenne 😍
Bro HNA version eka kohomada? Iphone 16 godak shop wala tiyenne dan HNA,
Kisim awlk ne
Android walath ehemada bro?samsung wage
එ උනාට BENZ වලත් perfomens තියෙනවා මම කැමති බෙන්ස් තමා =AMG g63 , AMG GTR , AMG GT63 , E63
ඔයා නිකන් බෙන්ස් වල Pefomens නෑ කිව්වා වගෙ නෙ එක නිසා benz වල video එකක් ඉලග එකෙ අනිවරෙන් ඔනි
A/AA කොහොමද අයියෙ
මටත් දැවෙන ප්‍රස්නෙකට තිබුනේ මෙික දැන් එක හරි
Grine line enne komada
iphone 14 eka aulda?
Ayye AA/A kiynne mona version ekada ?
Dubai
Thank you❤
Great information ❤
LL/A 12 pro eke ganna epada... e sim da enne
Ne
XS LL/A
N walin model number patan ganna phone awul da
poddak visthara karannako
Yes, Repaired at the service center
V/NA - Vietnam?
good video 👍👍
Region walata wenas wenne podi podi software wenaskam witharai
Green line wedi purama enne apple mona device walatd ?
13 pro / 13 pro max
apple wala green line enne na oyage athin phone ekata mokak hari damage ekak unoth arenna
😹
@@fC17H21NO4 ow green line enne na . Green white screen enne mukuthma penne nathi wennama 😅
@@shazzlm9117 oka nam awath enne phone 1000kin 1ta wge. fix karannath bohoma podi ganak ynne display maru karanna one naha. samsung display wala awulak
My take: all versions not good, try samsung or pixel
Good one
Lz/A kiyanne Mona rated
2024 ගන්න හොද Used Macbook Pro මොනවද recommend කරන්න පුලුවන් ??
2017 or later
AE/A kiynne mokdda
Iphone 16 series එකේ විතරද J/A version එක ජපානය ඇතුලෙ විතරක් shutter sound වැඩකරන්නෙ???? මගෙ 14 pro max එක J/A ඒක ලංකාවේදිත් shutter sound ඇහෙනවනෙ
Silent mode ekedi ahenne ne - anith ewageth ehm thma
@@AppleThinkok brother 👍
Zp එකක් මගෙ
Thank you ❤
LLA ගත්තෙ , අවුල්ද
16 pro max 1TB LLA මේ කොනාට
HN/A version ekai anith version wlai athara thiyana wenasath kiuwa nm hodai.
Ehm Wenasak ne