Used වලින් හොඳම එක තෝරගන්න රහස් ! 🤫 - used iphone Sinhala

Поділитися
Вставка
  • Опубліковано 24 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @AppleThink
    @AppleThink  8 місяців тому +13

    මෙන්න මේ UGreen charger එක apple android හැම එකකටම හරියන හොඳ quality චාජර් එකක්.... s.click.aliexpress.com/e/_ooCJxBs

    • @Yohansudarshana
      @Yohansudarshana 7 місяців тому +1

      Aiye mata oyage nb eka denna puluwanda

    • @anjana7780
      @anjana7780 Місяць тому

      ජපන් iphone වලට ලංකාවෙදි siknal අඩුයි කියන්නෙ ඇත්තද ඒක

    • @AppleThink
      @AppleThink  Місяць тому

      @@anjana7780 ehm ekk ne

  • @arunodakaraliyadda52
    @arunodakaraliyadda52 4 роки тому +172

    එල මචන් noela මම උබව දන්න දවසේ ඉදල උබ apple වලට පට්ට love ඩයල් එකක්. අපි java එකේ project එකට අපි හැදුවෙ apple headquarters එක ඒකත් උබේ අදහසක් ඒ නිසා මම දන්න විදියට ස්ටීව් ජොබ්ස්ට පස්සෙ ඇපල් වලට පට්ටම ආදරේ ඒ පිලිබදව හොදටම දැනුමක් තියන කෙනෙක්. ජයවේවා මචන් keep it up...

    • @AppleThink
      @AppleThink  4 роки тому +47

      හම්මේ ඒක හදන්න ගිහින් කෙල්ලන්ගෙන් අහපු බැනුම් 😂 බෑම කිව්වනෙ හදන්න...

    • @labradorretrieversforever1578
      @labradorretrieversforever1578 3 роки тому +1

      @@AppleThink ayya iPhone 7 ekak used eBay eken ganne eka hodada. Lankawen gannawanam adu thanak

    • @lashinthadilshan1973
      @lashinthadilshan1973 3 роки тому +1

      @@AppleThink සීරියල් නම්බර් එකේ අගට තියෙන්නේ ඉලක්කමක් නම් අව්ලක්ද 🙄

    • @Wickramamiddeniya
      @Wickramamiddeniya 3 роки тому +5

      මම වයසක කෙනෙක් එමනිසා ඔය දරුවාට පුතා කියා අමතන්නම් . පුතා මේ වීඩියෝව කරන මහතා ඔබ හොදට හදුනන කෙනෙකු බව පේනවා පුලුවන් නම් ඔහුගේ පෝන් නම්බර් එක සදහන් කරන්න ස්තුතිය්

    • @AppleThink
      @AppleThink  3 роки тому +1

      @@Wickramamiddeniya email ekk dnna (applethinkbyreed@gmail.com)

  • @ravinduSathasara
    @ravinduSathasara 3 роки тому +165

    මේක අවශ්‍ය දෙයක් නෙවෙයි.අත්‍යවශ්‍ය දෙයක්..❤️

  • @yohanaya5896
    @yohanaya5896 3 роки тому +79

    මාත් use iphone එකක් ගන්න ඉන්නේ මට ඔය විඩියෝ එක ගොඩක් වටිනව අයියේ අදරෙයි ❤️‍🔥🙈

    • @AppleThink
      @AppleThink  3 роки тому +4

      ❤️❤️❤️

    • @thathsaranialahakoon6266
      @thathsaranialahakoon6266 3 роки тому +2

      Oya gaththada iphone ekak

    • @chamunu123
      @chamunu123 3 роки тому

      @@thathsaranialahakoon6266 mamarh ekak ganna hithan inne , smart asia kiyala shop ekak tiyenawa . Ekata gihin balanna inne.

  • @Layan--..--
    @Layan--..-- 3 роки тому +65

    මේක බලලා used 11 pro max එකක් ගත්තා පැය තුන හතරක් උගෙ ගෙදර තව පැය දෙකක් විතර ඌත් එක්ක කතාකරකර හිටියා පැයක් විතර තේ බිබී හිටියා කොහොමහරි ගත්තා 😋 හැබැයි ඉතින් ගානේ ලොකුම වෙනසක් නෑ නියමයි 😊

    • @sathishkumara5255
      @sathishkumara5255 3 роки тому +1

      කීයක් වුනාද මචන් phone එක ?

    • @FernandoRock-re6rg
      @FernandoRock-re6rg 11 місяців тому +3

      රෑ ඉදලා පහුවදා එන්න එපැයි 😅😁

    • @pamodbharatha5147
      @pamodbharatha5147 10 місяців тому +2

      අපරාදෙ ඇදුම් 10 ක් විතර බෑග් එකකට දාගෙන ගිහින් සතියක් විතර ඉදල ,වැවෙන් නාල., කාල, රෑට ශොට් එකක් එහෙම දාල එන්න තිබ්බෙ.😂😂😂😂🥰🤩🤩🤩🤩😆😆😁😅😅🤣🤣🫠🫠🫠🫠🫠😊😊😊😊😊😇😇🤣😅😅😅😆😅😆😅😆😙😅😆😆

    • @Lucifer752
      @Lucifer752 2 місяці тому +1

      Uthto 🤣💔​@@pamodbharatha5147

  • @note3files799
    @note3files799 3 роки тому +33

    ෆට්ට පැහැදිලියි. Android phone ගැනත් මේ වගේ වීඩියෝ දාන්න පුලුවන් නම්😍

  • @sudeshsachintha5737
    @sudeshsachintha5737 4 роки тому +117

    කාලෙක ඉදං බලං ඉදපු එකක්...අලුත් equment ටිකත් මරු......😍😍😍

  • @SoyaYamu
    @SoyaYamu 3 роки тому +39

    ලක්නාවෙ තියෙන චැනල් වලින් වටිනම චැනල් එකක්😍❤️

  • @MihiraSA
    @MihiraSA 4 роки тому +24

    කාලෙකින්.. පට්ට ❤️

  • @sltecmaster
    @sltecmaster 4 роки тому +18

    මාර වටිනවා අයියා

  • @uduladulmina9325
    @uduladulmina9325 4 роки тому +20

    chanal එකත් අලුත් වෙලා අයියත් ලස්සන වෙලා නියමයි දිගටම කරගෙන යන්න. හදවතින්ම සුබ ප්‍රර්ථනා කරනවා !!!!👌👌👌👌👌👌👌

  • @minicaption
    @minicaption 4 роки тому +17

    ඒක පට්ට ❤️

  • @හදරැඳිගී-ග4ය
    @හදරැඳිගී-ග4ය 3 роки тому +12

    Thanks අයියෙ ඇත්තටම වටිනව මේ වීඩියො එක නම් හොදට තේරෙන්න කියල දුන්න ඈහ්.

  • @isharasampath9797
    @isharasampath9797 3 роки тому +19

    Keep it Up Aiye! 😍❤️💥💯
    Wish You all The Best 👌

  • @rusiruathukorala5893
    @rusiruathukorala5893 4 роки тому +8

    good one bro very informative

  • @Anuuboy
    @Anuuboy 4 роки тому +16

    එල, වැදගත් Video එකක්,
    Tnx bro ❤️❤️
    Good luck

  • @supunsandaruwan3498
    @supunsandaruwan3498 3 роки тому +2

    සුපිරිම channel eka. Jaya weewaa.... Apple thamai jiwithema. ......

  • @shafaprince9804
    @shafaprince9804 4 роки тому +5

    video quality ekka patta ayye supiriyata gahala thyno .... podi feedback ekk ara transition eka maaru krnn puluwannam mokada eka paarata gasseno kk

  • @Maleesha_Deshan
    @Maleesha_Deshan 3 роки тому +2

    Patta brother apita wadagath wena channel ekak supiri digatama kragena yanna good luck bro keep it up ❤️
    brother puluwannum api video ekak genna kohomada iphone ekak use krapu nathi kenek fast time iphone ekak gaththama kohomada use kranne kiyala

  • @sameerabalawardana
    @sameerabalawardana 4 роки тому +12

    අදනේ brother චැනල් එක සෙට් උනේ .
    සුපිරි නේ . 👍👍🔝🔝 🇱🇰

  • @Pamudu_kavin
    @Pamudu_kavin 3 роки тому +34

    Could you tell me the best place to buy used apple devices in colombo ? And keep up the good work great chanel btw ❤️🔥

  • @isurusenarath801
    @isurusenarath801 3 роки тому +8

    Keep it up bro...❤️🔥💯

  • @hamzaumar3233
    @hamzaumar3233 3 роки тому +9

    Thank u ayya this vdo was great helpful 🎀🎀🎀

  • @dorecreations8141
    @dorecreations8141 3 роки тому +7

    අහම්බෙන් දැක්කෙ .. පට්ට channel ekk ..❤❤❤❤❤👍👍👍👍

  • @DilithaMethdinu
    @DilithaMethdinu 3 місяці тому +1

    mamath oya kiwwa widihata used iphone ekkak gatha eke kisima prashnayak na very thanks🤩😍🥰😇

  • @rasangasampath2400
    @rasangasampath2400 4 роки тому +7

    iphone chager copy thiyena hinda cable hodai neda blitwolf kiyla brand ekk eka hodaida eka gan video ekk danwada

  • @Chanuka_dilu...
    @Chanuka_dilu... 2 роки тому +1

    Aiya oyai ,sl photo UA-cam eke Aiya hinda mama hoda I phone ekk gaththa dennatam godak thanks .good luck❤️❤️❤️🙏🙏

  • @sasanasathyajith
    @sasanasathyajith 3 роки тому +10

    ගොඩක් හොද video එකක් අයියේ
    Apple Eco-system එක ගැනත් video එකක් ගේමු?

  • @hansajaguruge2969
    @hansajaguruge2969 3 роки тому +9

    අයියා Iphone Red Colour (7,7+,8,8+) phoneවල charging port eka දෙපැත්තෙන් එන ඇණ 2 එන්නෙ Silver Colourවලින් ද ???

  • @mayuraweerasekara
    @mayuraweerasekara 4 роки тому +5

    Good video bro.verry useful

  • @shanedesoyza8248
    @shanedesoyza8248 3 роки тому +1

    Superb aiye godak video baluwath me video eka godak dewal igenagatta

  • @neni4116
    @neni4116 4 роки тому +28

    3U tools කියන Software එක පාවිච්චි කරන හැටි ගැන වීඩියො එකක් අනිවාරෙන් කරන්නකො...please brother ඒක ලොකු උදව්වක්....පුලුවන් නම් ඊලඟට ඒ වීඩියො එක දාන්න please

  • @hemalranasinghe1051
    @hemalranasinghe1051 4 роки тому +6

    thanks for the contribution bro.!
    It was realy heplful ...

  • @sasindusilva199
    @sasindusilva199 4 роки тому +9

    නියමයි අයියේ ♥️

  • @dineshvlog3077
    @dineshvlog3077 3 роки тому +1

    ඔන්න බ්‍රෝ අද තමයි සබ්ක්‍රයිබ් කරේ 👍

  • @naturexneon3862
    @naturexneon3862 4 роки тому +6

    Good luck aiya ❤️

  • @DnushaSandamali
    @DnushaSandamali 10 місяців тому +1

    Very very usefull video and tnk you so much bro❤❤

  • @slpubudu8263
    @slpubudu8263 3 роки тому +4

    පුළුවන් නම් තව එකක් ඒ විදියට කරන්න ස්තුතිය .....

  • @mis.darshi1236
    @mis.darshi1236 3 роки тому

    Good luck... 🔥👍 woow
    Dn oy phone eka kiyak vitara weida.. plz reply

  • @menuka_l_r
    @menuka_l_r 3 роки тому +315

    Replace Display battery කරපු එකක් ගත්තා මං ඕය කියන ඒවා දන්නේ නැතුව..මගේ Display එක අව්ව වැඩි වෙලාවට use කරන්න අමාරුයි.. Speakers ටිකක ඇහෙනවා මදි..ගොඩක් කලින් දාන්න තිබ්බේ අයියා මේ video එක..

    • @squadss8972
      @squadss8972 3 роки тому +10

      aprade😭

    • @user-qj8lh8cf5s
      @user-qj8lh8cf5s 3 роки тому +3

      Battery replace karama aulak thiyenawad🥲💥

    • @menuka_l_r
      @menuka_l_r 3 роки тому +8

      @@user-qj8lh8cf5s samahara ewa aul.. Original battery newei gdk than walin dnne. Phone eka heat wenawa ehma wedi ethkota ..

    • @user-qj8lh8cf5s
      @user-qj8lh8cf5s 3 роки тому +2

      @@menuka_l_reemad bro🥲💥

    • @GALLERY-96
      @GALLERY-96 3 роки тому +1

      Good job keep it up 👍🏼

  • @TravelSense_1
    @TravelSense_1 2 роки тому +1

    patta wadagath video ekk👍👌💯

  • @wajira
    @wajira 4 роки тому +12

    Good as gold as always 💐❤️🙏

  • @menthusajaya
    @menthusajaya 4 роки тому +2

    නියමයි අයියෙ.....✔🔥

  • @chamubro2088
    @chamubro2088 4 роки тому +4

    I phone xs ekk kiyada us iphone ekk

  • @KR-if3zj
    @KR-if3zj 3 роки тому +4

    Good informative video .

  • @abhimangamage4583
    @abhimangamage4583 2 роки тому +6

    Learned a lot 🔥

  • @gayanchathurangagx
    @gayanchathurangagx 2 роки тому +1

    Niyamai aiye. Me apple used tab ekak ganna yanagaman beluwe. Godak watinawa. 😘

  • @achinthasenanayake445
    @achinthasenanayake445 3 роки тому +9

    iphone එකක් ගන්න ඉන්නේ මට ඔය විඩියෝ එක ගොඩක් වටිනව අයියේ අදරෙයි ❤️‍🔥🙈

  • @Nuwan_Malli
    @Nuwan_Malli Рік тому +1

    ගොඩක් වටින විඩියො එකක්❤

  • @yasithpehesara1751
    @yasithpehesara1751 3 роки тому +8

    පට්ට වටිනෝ වීඩියෝ එක 👌😘

  • @ranuslife3678
    @ranuslife3678 4 роки тому +12

    නියමයි Brother 💛💛💛

  • @AnushkaSamarasinghe-97
    @AnushkaSamarasinghe-97 4 роки тому +6

    superb... thanks bro

  • @t_s_j7310
    @t_s_j7310 Рік тому +1

    Interesting video👏♥️

  • @sandeepshakthi8220
    @sandeepshakthi8220 3 роки тому +4

    Useful video bro

  • @thuzdefonseka3831
    @thuzdefonseka3831 4 роки тому +14

    Thanks. Useful tops 👌
    Great video

  • @pamoddissanayake5697
    @pamoddissanayake5697 4 роки тому +8

    apple x,xr wage phone walatath enne copy chargers da branded charger ekada?

    • @AppleThink
      @AppleThink  4 роки тому +4

      Ow phone only gnwa nm shop wlin gdk welwt free or 1000ta wtra denne ewa thma

  • @lasinduwepola6174
    @lasinduwepola6174 2 роки тому +1

    akiexpress eke thiyena refurbished i phone ekak ganna eka riskyda kiyala kiyanna puluwanda brother...poddak e ganath hoyala review ekak karanna...godak valuable wei💖💖❤❤💖💖

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 роки тому +9

    පට්ටම ❤💪

  • @BDSBro
    @BDSBro 3 роки тому

    M1 Chip eke video eka beluwa ethanin passe channel eke okkoma balagena balagena awa 😁 sirawatama apple gena denagena thibba nathi godak dewal denagaththa. ara apple wala gaming kiyana video eke gaththa example(Lamborghini) eka nm patta

  • @damithniwasthika3519
    @damithniwasthika3519 3 роки тому +3

    Thanks for the information!

  • @onitha_7136
    @onitha_7136 Рік тому +1

    Charging port eka gava thiyena ana deka phone eke pata vennada ona.
    Kavru hari kiyannako😊 3:56

  • @pathum.r9398
    @pathum.r9398 4 роки тому +5

    keep it up broh

  • @buddikadeshan3032
    @buddikadeshan3032 4 роки тому +6

    apple macbook air 2020 eke storage eka upgrade karanna barida external vidihata ssd gahala 🙂 plz reply karanna 😔

  • @afzalfareez1611
    @afzalfareez1611 Рік тому +1

    Apple id ekai password ekai amathaka vunoth kohomada open karanne??

  • @rogdasun9597
    @rogdasun9597 4 роки тому +20

    iPhone 8 හරි ඊට උඩ එකක් හරි ගද්දි Original Display වල එන TrueTone එක Replace කරන ඩිස්ප්ලේ වලත් Computerized කරනවා කියලා අහලා තියනවා ඒක හොයාගන්නෙ කොහොමද🙂

  • @methira
    @methira 3 роки тому

    Thanks ayye me wage video ekak hoya hoya hitiye 😌❤️

  • @mrcantin1726
    @mrcantin1726 4 роки тому +4

    battery change kraddi original battery serial key eke replacement ekakuth krnna one kiyla deyak thiynw neda podi pahadilikeeramak one

  • @chavindutharun1674
    @chavindutharun1674 3 роки тому +1

    marama vatina video akk aiya.orginal cable & adapter hoya ganna vidiya gana video akak karanko.

  • @nethuniahinsa4806
    @nethuniahinsa4806 3 роки тому +6

    Thanx ayiye🖤 මන් අද මේ විදිහට තෝරලා ගෙනාවා phone එකක් 👍

  • @sanjudayvlog2753
    @sanjudayvlog2753 3 роки тому +20

    Need this kind of review and knowledge sharing vlog about Apple Watch

  • @nadunudana6428
    @nadunudana6428 4 роки тому +6

    u earned a sub bro...

  • @Shanilkaheshan
    @Shanilkaheshan Рік тому

    Keep up the good work

  • @prabodhamadhusanka1607
    @prabodhamadhusanka1607 4 роки тому +24

    ඇත්තටම වටිනවා❤❤💪💪

  • @geekayaskantha3781
    @geekayaskantha3781 2 роки тому +2

    ගොඩක් වටින වීඩියෝ එකක් thanks 🙂

  • @nilangarukshan8464
    @nilangarukshan8464 4 роки тому +4

    3u tools wala hriyatama penne nane bro boru ewath pennwa

  • @chaveenrupasinghe740
    @chaveenrupasinghe740 3 роки тому

    Ayye ikman eke ehwma dala thiyana use karapu 4n ganna thiyana than wala 4n hodaid

  • @දුලාන්බිම්සර
    @දුලාන්බිම්සර 4 роки тому +27

    තවත් interesting video එකක් 👍🔥🔥

  • @Chanuka_dilu...
    @Chanuka_dilu... 2 роки тому +3

    Thanx aiya . Loku udawwak ❤️🔥🙏🙏

  • @unkown6858
    @unkown6858 4 роки тому +4

    Graet bro sri lanka first apple chanel ❤️❤️

  • @praveensithmina4288
    @praveensithmina4288 3 роки тому +3

    Aiye mn Ipad 8th gen ekak ganna inne eeka ganna thanak kiyannako... 😷❤

  • @Ahlissunna
    @Ahlissunna 2 роки тому +1

    Superb vedio..glass crack iphone ekek adu ganata ganna eka padui tha

    • @AppleThink
      @AppleThink  2 роки тому

      Repair cost ekath ekka balala gnna

  • @neontraders8734
    @neontraders8734 4 роки тому +7

    Sound quality superb🤩🤩🤩🤩🤗

  • @ashathasha8678
    @ashathasha8678 3 роки тому +1

    Keep it up Brother

  • @romendafernando4388
    @romendafernando4388 4 роки тому +3

    Where can i buy good used i phone.

  • @tharindushiwantha8603
    @tharindushiwantha8603 9 місяців тому +1

    Good job ❤❤❤

  • @TechSnap56
    @TechSnap56 3 роки тому +10

    මේක ගොඩක් වටින වීඩියෝ එකක් 💪

  • @thilinadananjaya285
    @thilinadananjaya285 3 роки тому +8

    ගොඩක් වටින විඩියෝ එකක් අයියේ👌❤️

  • @senuda_d
    @senuda_d Рік тому

    Boost karapu batry ekak hadaganne kohomda aiye 🙂😊

  • @zee-lg8wz
    @zee-lg8wz 3 роки тому +9

    වටිනවා 💝

  • @prasannakumara8358
    @prasannakumara8358 3 роки тому

    Aiya mage phone eka apple chager ekata gahapuwama fringe pirt aka weda nathi wenawa SAMSUNG chager ekata gahapuwama normal weda karanawa aulak ne e ai e

  • @hasindujayasinghe1261
    @hasindujayasinghe1261 4 роки тому +3

    Quality adu bettery ekak replace karalanam eka check karaganna widiyak nedda

  • @sangeethwithanaarachchi4246
    @sangeethwithanaarachchi4246 Рік тому +1

    කඩේදි කොහොමද cl එකක් ගන්නෙ, කඩේදි ඒකෙ sim එකක් නැනේ

  • @lakshanromesh4042
    @lakshanromesh4042 2 роки тому +7

    අයියේ ගොඩක් අය කියනවා මේ display එකටිකක් තදින් ඇගිල්ලකින් තද කලාම එතන colour patch එකක් එනවනම් ඒ කරන වෙලාවට ඒකේ display replaced කියලා ඒක ඇත්තද 🙄

  • @bhagyafrenando4984
    @bhagyafrenando4984 3 роки тому

    aiya display dapu i phone ekka 3D tocth weda kran nedda

  • @funworld2002
    @funworld2002 3 роки тому +3

    සුපිරි video eka නියමයි

  • @ashenchathu302
    @ashenchathu302 2 роки тому

    ane aiye,i phone resat karana widiyai, icloud ek hadana widiyai video ekk dannako ikmnatama....🔱💐

  • @chamudithapasindu8446
    @chamudithapasindu8446 4 роки тому +4

    Supiri ayye ❤️❤️

  • @riviniasanjalee1084
    @riviniasanjalee1084 2 роки тому

    අයියේ බැට්රි එක replace කරලාද නැද්ද හොයාගන්නේ කොහොමද?

  • @shehankavindu7655
    @shehankavindu7655 4 роки тому +4

    Content quality eka niyamai bro. Intro ekath maru. But logo eka wenas krmu aiye❤️

  • @sahanlasindu6179
    @sahanlasindu6179 3 роки тому

    I phone repair walata hodma koheda
    Ogollo pone repair krnewda