නීටා ප්‍රනාන්දු - හදවතින් හදවතට/ NITA FERNANDO - HEART TO HEART WITH KALUM ! 🌷

Поділитися
Вставка
  • Опубліковано 18 лис 2024

КОМЕНТАРІ • 178

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Рік тому +4

    මේ පනිවිඩය කැලුම් ඔයාට. !
    ලංකාවෙ පදුරකට ගලක් ගැහුවත් නිවේදකයො සියගනනක් විසිවෙන කාලයක්!
    අනිත් කෙනාට ගරු කරන ලස්සනට වැඩසටහන ගලාගන යන විදිය හරිම අගෙයි. චමුදිතලා වගේ කට වාචාල නිවෙදකයන්ට නිවෙදනය කියන්නෙ කොයි තරං පුලුල් විශයක්ද එහි ගරුකලයුතු රැකිය යුතු සාරය කොයිතරංද කියලා ඔබේ වැඩසටහන් බලද්දි තේරෙනවා. ආදුනික නිවේදකයන්ට ඔබව හොද ආදර්ශයක්. තව තවත් හරවත් මේ වගේ වැඩසටහන් බොහොමයක් අපවෙත ගේන්නට ආදරනිය කැලුම් ඔයාට තව තවත් සක්තිය දහිරිය ලැබේවා.❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි මේ ඉතාමත් වටිනා ඇගයීමට සහ සුබපැතුමට 🙏💐💐💐🌺

  • @lokugesubashini3327
    @lokugesubashini3327 2 роки тому +4

    ඔබතුමිය ට තෙරුවන් සරණයි
    දීර්ඝ ආයුෂ ලැබේවා
    නිහතමානි බව ඔබට ආභරණ යක්

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 2 роки тому +3

    ඔබතුමියට නිදුක් නීරෝගී සුවය ,දීර්ගායුශ ලැබේවා !!!තෙරුවන් සරණයි !🌹

  • @Jhkusbhhkkoduasjxkoi
    @Jhkusbhhkkoduasjxkoi Рік тому +2

    ❤❤❤❤❤❤❤ඇත්ත! කටුනේරිය කියන්නෙ ලක් අම්මට මැනික් අහුරක් දිපු ලස්සනම ගමක්.❤❤❤❤❤❤
    ආදරනිය නිටා, ඔබ නං එදා වගේම අදත් රු රැජිනක්.!
    කලා කෙත තව තවත් අස්වද්දන්නට ඔබට වරම් ලැබේවා! නිදුක් නිරෝගි සුව සැමදාම.
    ඔබට ජේසු පිහිටයි! ❤

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 роки тому +2

    හරි නිහතමානී නිළියක් ගොඩක් ආදරෙයි හරිම ලස්සනයි ඔබ තුමිය ❤ බොහොම ස්තුති කැළුම් මහත්මා හැමදාම මෙවැනි වැඩසටහන් කරන්න ❤

  • @kG-vj7tl
    @kG-vj7tl Рік тому +1

    අදටත් හරිම ලස්සනයි. හරිම ප්‍රසන්න චරිතයක්. ආත්ම ග්‍රෞරවය ආරක්‍ෂා කරගෙන රඟපෑම ග්‍රෞරවාන්විතව කරගෙන ගිය නිලියක්. ඔබට දීර්ඝායුෂ.

  • @Darshanauswatta
    @Darshanauswatta 7 місяців тому +1

    ආලොකය දැක යන්න බදක හැම ජයගන්න ...ලදක මහිම ..ආදරනිය නිටා පුුනාන්දු මහත්මිය ❤ 😍

  • @wayomijayamala7645
    @wayomijayamala7645 2 роки тому +2

    ඇත්තතටම මම කැමතිම නිවේදකයෙක් .ඔයා හරිම ප්‍රසන්න පුද්ගලයෙක් .ඔයා ගෙන්වන සෑම කෙනෙකුටම ඉහළින්ම ගවුරවය ආදරය දක්වමින් බොහොම සුන්දරව වැඩසටහන මෙහෙයවනව.ඔයාට දීර්ගායු ලැබේවා තෙරුවන් සරනයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි 🙏🙏🙏💐💐💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @indujayanthi3369
    @indujayanthi3369 2 роки тому +3

    කැළුම් .. ඔබට හදවතින්ම සුභ පතනවා .. නිටා ප්‍රනාන්දු නම් ඒ අසහාය නිලිය අපට මහා සම්පතක්.. බුදුසරණයි ඇයටත් නිදුක් නිරෝගී වාසනාවන්ත දිවියක් උදාවේවා දිර්ඝායුස ලැබේවා බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි ඉන්දු

  • @C424c424
    @C424c424 2 роки тому +9

    අදත් ලස්සන වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ ..ඇයගෙ රoගනයන් ඉදිරියටත් අපිට දකින්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඇයට නීරෝගි සුවය වගේම දීර්ඝායුශ ප්‍රාර්ථනා කරනව බුදුසරණයි සුභ දවසක් ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +2

      බොහොම පිං නංගී 💐🌺💐🌺💐🌺💐

    • @shiamwickram3424
      @shiamwickram3424 2 роки тому +1

      බොහොම ස්තුතියි කැලුම් මහත්තයා මගේ පියතම නිලිය
      නිටාපුනාන්දු මහත්මියයි ඇත්තටම සතුටුයි තෙරැවන් සරනයි ❤❤❤❤❤

    • @sarojakadangoda4512
      @sarojakadangoda4512 2 роки тому +1

      අදටත් ඉස්සර වාගේම ලස්සනයි ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      @@sarojakadangoda4512 🙏💐

  • @jayaminiherath8754
    @jayaminiherath8754 11 місяців тому +1

    එතුමිය තාම ලස්සනයි ...නිහතමානී යි....සොදුරු කතා බහක්....බොරු ආටෝප , පුච්චානම් කියෙව්වෙ නෑ ...හරිම සරලයි ...කැළුම් මහතාටත් බොහොම ස්තුතියි .....මෙවැනි දක්ෂ , වටින අය ගෙන්වලා වැඩසටහන් කරනවාට ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි 👍💐👍💐🌺

  • @maheshasenanayake6013
    @maheshasenanayake6013 2 роки тому +2

    බොහොම ස්තූතියි නිටා ප්‍රනාන්දු ව ඔබේ වැඩ සටහනට ගෙනාවට. ඇයගේ නිහතමානී කම ඉතාමත් ඉහලයි. සුන්දර හිනාව ඒ වගෙමයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +1

      බොහොම ස්තුතියි 🙏💐🙏💐💐

  • @niluwanpathmabandu7259
    @niluwanpathmabandu7259 Рік тому +2

    දක්ශ නිහතමානී ආදර්ශමත් රංගන ශිල්පිනියක් ❤
    දීර්ඝායුශ ලැබේවා !

  • @ashengunathilake8663
    @ashengunathilake8663 2 роки тому +4

    දුහුල් මලක්,....මනරම්,.... සිංහල රිදීතිරයේ ....පිපුණ ලස්සන රෝසමලක්,....ආදරෙයි අක්කා ඔයාට නිදුක් නිරෝගි අනාගතයක්ම වේවා,....ඔන්න කැලුමි අයියගේ ආලින්දයත්..... ආලෝකමත් උනා,....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +1

      බොහොම ස්තුතියි අශේන්💐💐

  • @ChameshFernando
    @ChameshFernando Рік тому +1

    ආසාවෙන් බැලුවා වැඩසටහන ...ඉවර වෙනකන්.. තාමත් එදා වගේ ලස්සනයි ..ආදරෙයි නීටා ප්‍රනන්දු මහත්මිය..( අපේ ගම් පලාතේ තමා ඉතින් ❤)

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...
      👍💐

  • @C424c424
    @C424c424 2 роки тому +9

    රගපෑම්වලින් අවුරුදු ගානක් ඈත්වෙලා හිටියත් මිනිස්සුන්ට තවමත් ඇයව හොදින් මතකයි අද කාලෙ වගේ අද ඉදල හෙට මිනිස්සුන්ට අමතකවෙන චරිත නෙමෙයි ඒතරම් ඉස්සර නළුනිළියන් හරිම දක්ශයි අදත් බලමු එහෙනම් වැඩසටහන ..👍👍💓

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 роки тому +3

    ඇත්තටම අද ලංකාවේ. මෙහි කැළුම් අයියා වගේ නිවේදකයෝ. බිහිවෙන්නෙ නැහැ. ❤❤❤ කතා කරන විලාසය හරිම ලස්සනයි ඒ වගේම කැලුම් අයියත් හරිම ලස්සනයි. වැඩසටහන බලන් ඉන්න අහන්න ඉන්න හරි ආසයි. වෙලාවේ යනව තේරෙන්නෙත් නෑ. ඒ වගේම ලස්සන නිහතමානී චරිතයක්. නීටා මහත්මිය ඔබට. කැලුම් අයියටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා

    • @kathikathi426
      @kathikathi426 2 роки тому +1

      Attatama oba kuwwa hariyata hari...👌👌💕💕

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +1

      බොහොම ස්තුතියි කුමාර් මේ වටිනා වදන් පෙලට. 🙏💐🙏💐🙏💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      🌺🙏🌺🙏

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 2 роки тому +4

    හරිම නිහතමානී චරිතයක් 💖💖

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 2 роки тому +2

    මට කවදාවත් අමතක කරන්න බෑ ඒ සිංදුව. ච්ත්‍රපටිය මතක නැ හරියට. බලනව කොහොම හරි නීටා ද අපේ ගිලිහී ගිය දුහුමලක් ඒ මල නැවත පිබිදී ම අපේ වාසනාව ක්
    කැලූම් ඔයා ඉතාම සූවිෂේශ කෙනක්. ඔයා ට වාසනාවන්ත අනාගතයක්
    May God bless you 🙏🏻

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +2

      හැමදාම වගේ කරන මේ වටිනා ඇගයීමට බොහොම පිං ලෙනින්

    • @leninasokapiyasiri
      @leninasokapiyasiri 2 роки тому +1

      @@kalumwijesooriya ඔබත්. මේ පාලු ලෝකයේ මම ආදරනිය කරන අය ගැන දැනගන්න, ඒකට මට ස්තූතියි කීම ඔබ වැන්නේකූ ගෙන් ඇසීම මගේ ලොකු ජයක්, ශක්තියක්... ඔයාට දේවාශිර්වාද ලැබේවා. 🙏🏻

  • @dharanimadugoda
    @dharanimadugoda 2 роки тому +3

    Her love for the husband is so heart warming. Graceful lady. She is so blessed ❤ Just like Mrs Anula Karunatilake, they belong to a generation that was so pure and unspoilt 💐

  • @padmimadawanarachchi5420
    @padmimadawanarachchi5420 2 роки тому +1

    ඉතාමත් ලස්සනදක්ෂ නිළියක්.ඒ වගේම ඇය ඉතාම නිරහංකාරයි.චරිත් සිනමාවට වැඩි වැඩියෙන් දායක වීඑය අර්ථවත්විචිත්‍රවත් කරන ලෙස ඇයගෙන් ඉල්ලා සිටිමි.කැලුම් ඔබට ද ඔබටද ස්තුතියි

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 роки тому +3

    ඇත්තටම හොද නිලියක් හදවතින්ම වැලදගන්න පුලුවන් කෙනෙක් 👍❤💐

  • @sunilwarnakulsooriya6818
    @sunilwarnakulsooriya6818 Рік тому +3

    මොන තරම් නිහතමානීකමක්ද? තවමත් ලස්සනයි.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 2 роки тому +2

    I like this actor very much. Very beautiful, talented lady. May almighty God bless her!

  • @marinasanjeewani5923
    @marinasanjeewani5923 2 роки тому +1

    Katuneriya.. ❤️❤️❤️ neeta aunty oya harima nehathamaani.. දීර්ඝායුස labewa obata. God bless you

  • @indranijagodaarachchi1118
    @indranijagodaarachchi1118 2 роки тому +2

    My heart touched her tears. Thank you kalum. Well wishes. 💐❤️😍

  • @madhudharmaratna9076
    @madhudharmaratna9076 2 роки тому +4

    Wow....still she looks very beautiful! I wish her all the best for a happy and healthy life 💐 Thanks Kalum for always bringing us a beautiful program 💖🤩

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 роки тому +2

    ලස්සන වැඩසටහනක්..එක දවසක් හරි බලන්න පරක්කු වීම ගැන දුකක් තියෙනවා ඒත්..කෙසේ හෝ වෙලා ඔයා ගෙනත් දවසේ බලලා ඉවර කරා..ඇත්තටම හරිම හිතේ සතුටකින් හිනාවෙවී බලපු වැඩසටහනක් වුණා වන අවසාන මොහොතේ මගේ ඇස් ඇස් වලටත් කඳුලක් ආවා ඇයගේ ස්වාමියා ගැන පවසද්දී..හරිම නිහතමානී හරිම සැහැල්ලුවෙන් සරලව කතා කරපු...ප්‍රවීණ රංගන ශිල්පිනියක් කියන එක හිතකට නොගත්ත..සුන්දර කාන්තාවක්...ඇත්තටම kalum malliඅපේ දෙමව්පියන් ආදරේ කරපු චරිත මේ..දැන් අපිත් ඔවුන්ට ආදරය කරන..ඔයාට ගොඩක් ස්තුතියි අපේ හිත්වලට සතුට අරන් ආපු ඔයාට..ඒ වගේම නීටා මහත්මියට..නිරෝගි සුවය පිරි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා..තෙරුවන් සරණයි දෙදෙනාට❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +1

      බොහොම පිං මානෙල් අක්කා මේ ආදරනීය ඇගයීමට 🙏💐🙏💐🙏💐🙏💐

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 роки тому +1

    Harma windakami, lassana hamuwak kalum..Lassana, daksame, wadagath niliyak,,Api punchikale wsgema thawamath aderei ❤️ 😍

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 2 роки тому +2

    My favorite innocent actress.
    God bless you 🙏🙏
    We all love 💕 you
    ❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 2 роки тому +2

    අදත් වැඩ සටහනත් ඔබ දෙපළත් හරිම ලස්සනයි .පොළොවෙ පය ගහල ඉන්න නිහතමානී නිළියක්.සැබවින්ම හිතත් ලස්සනයි .අද පරම්පරාවට ගත යුතු බොහෝදේ තියනව මෙවන් අයගෙන්.කැලුම් සොයුර ඔබටත් ස්තුතියි .ඔබේ ඉදිරි වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!!!!ශාරීරික ,මානසික සුවය බහුලව ලැබේවා .!!!!ජේසුපිහිටයි ඔබ දෙපළටම.🙏🙏🙏🙏❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐🙏💐

  • @malasapumali8010
    @malasapumali8010 2 роки тому +6

    ආදරණීය දුහුළු මල ♥️

  • @C424c424
    @C424c424 2 роки тому +14

    ඇය කිව්ව ඇත්ත කොයිතරම් අඩුපාඩු තිබුණත් අපේ රටට අපි පනවගේ ආදරෙයි අපේ රටේ අගය දැනෙන්නේ රටින් පිට ජීවත්වෙනකොට තමයි

  • @sagii9937
    @sagii9937 Рік тому +1

    God bless you Nita .. We love you.

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 Рік тому +1

    ඇත්ත... හරිම අපුරු නිළියක් ඇය... විෂිශ්ඨ රගපෑම .....
    ආසයි දුහුළු මලක් චිත්‍රපටයට... ඒත් හොයාගන්න බෑ....

  • @Kavinidukaushal4262
    @Kavinidukaushal4262 2 роки тому +3

    දුහුළු මලක් wow . 💗💗💗🌹

  • @SeekersMontessori
    @SeekersMontessori 2 роки тому +1

    Beauty and Humility.... a lovely combination 😍 thank you Kalum 🙏

  • @skaluar
    @skaluar 2 роки тому +1

    She still looks stunning, we are blessed in Sri Lanka to have such a gracious talented intelligent actress. May the triple gem bless her and keep her in good health.

  • @anurapradeep3748
    @anurapradeep3748 Рік тому +1

    Nihathamani oba…theruwan saranai!!

  • @shashilagunasekera4700
    @shashilagunasekera4700 2 роки тому +4

    ආසම කරන් නිලියක්.ඇය වාසනාවන්තයි ආදරනිය සැමියෙකු ලැබිමට..සතුටින් පිරුණු හෙට දවසක්

  • @samjewellery3755
    @samjewellery3755 2 роки тому +1

    Another unforgettable great introduction by kelum.a lot got to know about nita.she has a good story.simple,truthfull honest and talented.she successfully beaten the age.she enjoy the life her own ways.god bless her for healthy and happy life.

  • @MSMA1982
    @MSMA1982 2 роки тому +1

    ඇරඹුම හොඳ වැඩක්
    කැලුම් මල්ලීයෝ.🌸🌹🌷🌷🌷(💘 රිදෙනවා)🇦🇪
    අපට වෙලාව මදි බලන්න.
    ඒත් ආසයී පරණ දේ සොයද්දී ඒවගේ රස මුසු තැන් බලන්න.
    ආසයී ගියදේ ඇත්තූ දාලවත් අදින්න බෑ කීවට අපේ කැලුම් අදිණවා ඕණ දෙයක් උනාවේ හිතලා.
    තෙරුවන් සරණයී.!!!

  • @guwani01
    @guwani01 2 роки тому +2

    She still looks so pretty, and slim. All other actresses of her time looks older than her. A blessed lady

  • @srinikawickramasekara8226
    @srinikawickramasekara8226 2 роки тому +1

    හරිම අගෙයි.ඔබ දෙදෙනාටම සුභ පතමි

  • @darshiclemons
    @darshiclemons 2 роки тому +1

    Another beautiful program. Thank you both.❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      My pleasure Jeewanthi
      If possible please share
      Sad to see the low number of views

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 роки тому +1

    Wenada wagema adath Harima asawen baluwa. Obata bohoma sthuthi kalum .💐💐💐💐

  • @helensamara9379
    @helensamara9379 2 роки тому +1

    God bless you nita you are blessed jesus loves you iam helen samarathunga

  • @mayuripadmakumari7516
    @mayuripadmakumari7516 2 роки тому +3

    ඇත්තෙන්ම බොරු වර්ණනා නැතිව හදවතින්ම අගයන්න පුලුවන් ඔබේ වැඩසටහන් . ජීවිතයට සැබෑ අරුතක් එක් කරගන්න පුලුවන් සමාජයේ අසම්මත යැයි හැගෙන නලු නිලි පිළිසදරින්.එතුලින් ඔවුන්ගේ ජීවිත වලටත් එලියක් ලැබෙනවා .බුදු සරනයි .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි මයුරි 💐💐💐

  • @rohanperera8237
    @rohanperera8237 2 роки тому +1

    Woooowww
    Patta lassanaiiiii
    Hamadamath Adareiii...
    Dalada Samidu Pihitaii...

  • @idona905
    @idona905 2 роки тому +7

    අපූරු වැඩසටහනක් අපිව ඈත අතීතයේ සිනමාවේ රසතැන්වලට ගෙනිච්චා. ඇයගෙ සුන්දර හිනාව අදටත් ඒ වගේ. අනුරාගය මතු කල නිලුකාව අපේ තාරුණ්‍යය වැළඳ ගත්තේ බයකුත් එක්ක. ඒ චරිතෙට අනික් අය බණින කොට අපි යටි හිතින් ඒ චරිතෙට ආදරේ කලා. ඇයගේ රඟපෑම් හරිම ස්වාභාවිකයි. ඇය සැමියා සිහි කොට කඳුලක් හෙලද්දි මටත් කඳුලක් නැගුනා ඇයට ලැබුණු ඒ වගේ ආදරයක් ඇයට අහිමිවීම ගැන. ඇය කියපු දේ හරි. රටින් පිට ඉන්න අපිට රට ගැන තියෙන්නෙ කියා ගන්න බැරි ආදරයක්. අදටත් හෙටටත් ඒ අපි හැදුනු වැඩුනු අපේම රට. ඇයට නිදුක් නීරෝගී ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. 🌹

  • @beproud2937
    @beproud2937 2 роки тому +3

    දුහුල් මලක් චිත්‍රපටියෙ රංගනය අදටත් මතකයි....අපේ නිලි රැජිනියන්..අදකාලේ ඉන්න නවක නිලියන්ට හැදෙනවනම් මේ අය ලොකු ආදර්ශයක්

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 2 роки тому +1

    Wow still she's beautiful all the best for you nita medam and Mr kelum 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @preethikafernando2557
    @preethikafernando2557 2 роки тому +1

    Thank y mr kalum mage ammage aseme nileye nita fernando❤❤

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 роки тому +1

    Ada programme ekath lassanai. Godak thanks obata. Me dagena anikuth kala shilpeen wada genwanna.

  • @isushadmini3939
    @isushadmini3939 2 роки тому +4

    මම ආසම රංගන ශිල්පීනියක්.....ඒත් මම ඇය ඉන්න මෙවැනි program එකක් නම් නරබලා නෑ.....හරිම ආසයි නරබන්න.වෙලාවක් ලැබුන ගමන් බලන්නම් කැලුම් අයියා...මේ දවස්වල මුලු සසරම එපා වෙලා...ගොඩක් බිසී.😔😔

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +2

      හිත කලබල කරගන්න එපා නංගී
      විවේකීව හොදින් පාඩම් කරන්න
      මේ වැඩසටහන් පසුව බලන්නකො...

  • @shiromaperera2203
    @shiromaperera2203 2 роки тому +1

    Really a best actress aiya. She knows what she can do and very selective in acting and when it comes to acting she knows where to draw the line.

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 4 місяці тому +1

    බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 роки тому +1

    Newathath kelum wijesuriya mahatata godak thanks mewani vishistha programme ekak labdeema gena. Samanthi lanarold, sabeetha perera, Swarna mallawarachchi, sarath de alwis, ranjan ramanayake, susantha chandramali, manel chandralatha, Maya Damayanthi malani fonseka, Damayanthi fonseka, rajitha rodrigo amiththa weerasinghe yana wishistha shilpeen genwanna. Ikmanin genwanna.

  • @janakisuranjani9592
    @janakisuranjani9592 Рік тому +1

    ලස්සන

  • @wadduwageperera842
    @wadduwageperera842 2 роки тому +1

    අදත් ලස්සනයි

  • @rupakodikara15
    @rupakodikara15 2 роки тому +1

    Sinhala sinemawe nihathamani sururupee niliyak: Neeta Fernando.
    Eda wagema , adath a sundara sinahawata adarei.
    Oyatath sthuthi Kelum putha.

  • @nalani7377
    @nalani7377 2 роки тому +1

    Lassana katha bahak nihatha mani kenek ❤️❤️❤️❤️❤️

  • @binariranasinghe5523
    @binariranasinghe5523 2 роки тому +1

    නිිටා මහත්මිය කලා ලොවෙි අගනා මැණිකක්.. හරිම අාදණිය චරිතයක්.. නිිටා මහත්මියට දිිර්ගායු .. තෙරුවන් විසින් ආරක්ශා කරත්වා !! ආදරෙයි.. ❤❤

  • @priyanthawijekoon8758
    @priyanthawijekoon8758 2 роки тому +1

    ❤❤❤❤❤ one of favorite

  • @gamunu2420
    @gamunu2420 Рік тому +1

    ආලෝකය දැක යන්න. බාදක බිඳ ජය ගන්න … 1965 ළඳක මහිමය තිරගතවෙන විට මට වයස අටකි. මෙම ගීතය සහ එයට ඔබ කළ රංඟන එාදා පටන් අද වන තුරු මට සෑම බාදාවක්ම බිඳගෙන ඉදිරියට යන්න මහා ශක්තියක් වන්නෙය. පිට්පොකට් බලලා මම අඞමින් සිනමා ශාලාවෙන් එදා එලියට ආවෙමි. « Très chère Neeta Akka, je reviens te voir très prochainement » මම ඔබට ස්වාමීන් වහන්සෙගේ දේවාශීර්වාද යදිමි. කැලුම් ඔබට ඉතාම ස්තූතියි. ඔබට තෙරුවන් සරණයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      බොහොම ස්තුතියි 🙏💐
      ඔබටත් තෙරුවන් සරණයි

  • @deepanidayanee280
    @deepanidayanee280 2 роки тому +1

    obathumiyata theruwan saranin jesu pihiten niduk neerogi bawayath deergaushath labewa kalum putha obatath theruwan saranai

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому

      බොහොම ස්තුතියි ඔබතුමියට 🙏💐

  • @kushandayarathna7401
    @kushandayarathna7401 Рік тому +2

    ප්‍රවීණ රංගන ශිල්පීනී ඇන්ජෙලා සෙනෙවිරත්න මහත්මියවත් මේ වැඩසටහනට ගෙන්වන්න Mr. Kalum.

  • @malineejayasuriya9226
    @malineejayasuriya9226 Рік тому

    God bless you

  • @chinthasirisena5820
    @chinthasirisena5820 2 роки тому +1

    Neeta hari lassanai.

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 2 роки тому +2

    තවමත් ලස්ස්නයි ඔබට දිගාසිරි

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 2 роки тому +1

    Shes really Beautiful super Gorgeous lady mewage lassana daksha aya ada dakinnewath na mehema genath apita ayalawa mathak kera dena mea program ake great mea ayawa ahela tibunata podi kale dakke atthatama mehema ada godak lassanai niduk Nirogi wewa God Bless You 💞 💞 💞

  • @janakisuranjani9592
    @janakisuranjani9592 Рік тому +1

    වාසනාවන්ත මහත්යෙක්.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 2 місяці тому

    I loved that movie, Duhulu malak ,

  • @yashodyaaravindi1582
    @yashodyaaravindi1582 2 роки тому +2

    Kalum aiye කලාවට oya karanne agraganya සේවාවක් .government eken karanna ona dewal.super grade .

  • @shiromiemilda44
    @shiromiemilda44 Рік тому +1

    සිංහල සිනමාවේ
    දුහුළු මල....❤

  • @sunethrakaluarachchi5531
    @sunethrakaluarachchi5531 2 роки тому +1

    Nita akkata digasiri pathami♥️

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Рік тому +1

    අදරනියචරිතයක්මමහරිමනිහතමනියිකැලුමඅයියානිසාඅපි අදරේකරනකාලතරුගැනදැනගන්ඩලැබිමඔහුන්ගේතෙරතුරුදැනගන්ඩසැලැස්විමගැන තුතියි🙏💓💗👍👌🌲🌻🌹🌷ඔබතුමියඅැතුලුපවුලේසැමටසුභමසුභනතලක්වෙවා🎄🎁

  • @bandulacooray2590
    @bandulacooray2590 2 роки тому +1

    Duhulu malakk is a my favorite film.

  • @nimchala3611
    @nimchala3611 2 роки тому +3

    "දුහුළු මලක්" චිත්‍රපටයේ ලස්සන ගීතය තමයි මතක් වෙන්නේ ඇයයි. රවින්ද්‍ර රණ්දෙණිය මහතාට තිරයේ මනාවටම ගැලපුන ප්‍රේම වනතිය ඇයයි සැබවින්ම. හරිම සුන්දර නිහතමානී රංගන ශිලපිනියක්. එ කතා කරන ප්‍රියමනාප සුහද බව හරිම වටිනවා. ඇය හරිම ප්‍රියමනාපයි. දීර්ඝායුෂ ලැබේවා .!!...
    අපුරුයි කැළුම් අයියා අදත් වැඩසටහන.
    තෙරුවන් සරණයි .!!...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +1

      බොහොම ස්තුතියි නංගී මේ ඇගයීමට 🌹💐

  • @deepikabhattarai8986
    @deepikabhattarai8986 2 роки тому +1

    Lassanai 🥰 tamath

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 роки тому +2

    ඉස්සර නීතියක් අන්තර්ජාල සම්මාන. දෙක තුන ලංකාවට ගෙනාවා. එයින් එක්කෙනෙක් නීටා මහත්මිය. දැන් ඉන්නේ නිලියෝ හෙලුවෙන් නටනවා උඩ පනිනවා මෙලෝ රහක් නෑ. උන්ට අන්තර්ජාලයට ලංකාවේ සම්මානයක් නෑ. ඇත්තටම ඉස්සර කාලේ නීතිය හරිම සම්පතක් අපිට.

  • @naveenkanishkaonline
    @naveenkanishkaonline 2 роки тому +1

    ❤❤❤ ආදරනීය කතා බහක්...!

  • @jagathupananda5039
    @jagathupananda5039 Рік тому +1

    වානිජ චිත්‍රපට රාශියක ඉතා වටිනා මනස්කාන්ත ගීතමය ජවනිකා රැසක් අපිට දායාද කල රංගන ශිල්පීනියක් වාසනා පොකුරු පොකුරු ළඳක මහිම ආලෝකය දැක යන්න වලාකුලක් ඇදී ඇදී දුහුළු මලක් බොඳමීදුම් කදු රැල්ලේ රන්කෙන්දෙන් බැදි රජගෙදර පරවියෝ නීල බිගු කැල හිනහෙන්න රෝමියෝ මමයි සූර්‍යකාන්ත නොහඩන් සූරියරකාන්තා කොඩිගහ යට මම උපන්නේ ලස්සන කෙල්ල සන්සුන් රුවන් හද මන්දිරයේ කේසර සිංහයෝ

  • @tanujasantiago2512
    @tanujasantiago2512 2 роки тому +1

    Jesus is king 👑 everlasting king 👑 he is coming soon amen 🙏🏼 AND GOD BLESS YOU WITH HEALTHY LONG LIFE AMEN 🙏🏼

  • @C424c424
    @C424c424 2 роки тому +4

    බබානෝනා චරිතය රගපෑ චිත්‍රපටය නම් අපි නරඹලා නැහැ අනිවාර්යයෙන් ඒක බලන්නම ඕනි

  • @mallikarathnayaka4373
    @mallikarathnayaka4373 2 роки тому +1

    Dekimath sathutak 🌷🌷💞💞

  • @susodiniheva3844
    @susodiniheva3844 4 місяці тому +1

    🙏

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 2 роки тому +1

    💞🥰🙏

  • @suvendramahasooriya1699
    @suvendramahasooriya1699 2 роки тому +1

    ❤️❤️

  • @gangamarapane8819
    @gangamarapane8819 2 роки тому +1

  • @samwije8586
    @samwije8586 2 роки тому +1

    පව්රු වළලු සහ පාංශු ඇයගේ විශිෂ්ට රඟපෑම් දුටු චිත්‍රපටි 2 ක්

  • @rasangiatapattu5837
    @rasangiatapattu5837 2 роки тому +1

    ❤👍👍👍

  • @thanveerkumar5308
    @thanveerkumar5308 2 роки тому +1

    ❤❤❤❤❤

  • @ajanthasiriwardena7217
    @ajanthasiriwardena7217 2 роки тому +1

    🥰

  • @nishanthanirmala4717
    @nishanthanirmala4717 2 роки тому +1

    නිට akka රග පානවා දැකලා නෑ මං... සොබාවික ව ඉන්නවා දැක්කේ ඇය ව පමණී සිනමාවේ ඇය මාගේ හොදම මනුස්ස දියනියඊ.. ඔබ‍ට සහ ඇයට ජෙසුපිහිටයි...

  • @Gihan111
    @Gihan111 2 роки тому +1

    hey kalum, where's malini fonseka? why not her? is there any issue with her?

  • @prasannanp1565
    @prasannanp1565 2 роки тому +1

    නිරෝෂා විරාජිනියත් ගෙන්නන්න පුළුවන් ද

  • @KW-tb5nw
    @KW-tb5nw 2 роки тому +1

    Ayawa dekeema ethaa sathutak. Isthuthi Kelum.

  • @samithamaheshkodithuwakku8178
    @samithamaheshkodithuwakku8178 2 роки тому +1

    💐💐💐💐💐

  • @nelanela4923
    @nelanela4923 2 місяці тому

    දුහුලු.මලක්.