ඉසුරු ලොකුහෙට්ටිආරච්චි - හිතට එකගව ඇත්තම ඇත්ත /ISURU LOKUHETTIARACHCHI- ABSOLUTE TRUTH ! 🤜🌷

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 923

  • @farhanaqadir1733
    @farhanaqadir1733 2 роки тому +21

    ඉසුරු ලස්සනට රගපාන ජනප්‍රිය චරිතයක් මම ටෙලිනාට්‍ය බලලා තියෙනවා හරීම ආසයි ඔහුගේ රංගනය ඉතාම වැදගත්, ඉසුරු දකුණෙ හරිම අවංකයි හිත‌‌‌ පිරිසිදුයි,ඔයා හරි ලස්සනයි ඉතාමත් වැදගත් ඉසුරු පුතා යන්න එපා දෙසපාලනයට,එවගෙම නිවෙදක කැලූම් චරිතයට හදවතින්ම ගරුකරනවා, කථා කරන වචනයක් පාසා හදවතට දැනෙන සතුට කියා නිමකරන්න බෑ පුතෙ,,කිව්වාට සමාවෙන්න, මම ගොඩක් සතුටුයි කැලූමි විජෙසුරිය‌‌‌ චරිතයට,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 роки тому +3

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට 💐💐💐

  • @manoriperera1160
    @manoriperera1160 3 роки тому +11

    මම ප්‍රිය කරන, අතිදක්ෂ, නිහතමානී, මුල අමතක නැති, බොරු සෝබන නැති, පොළොවෙ පය ගහලා ඉන්න, ඇත්ත ඇති සැටියෙන් දකින/කියන, අනාගතයේදී ශ්‍රී ලංකාවේ සිනමාව වෙනුවෙන් විශාල දායකත්වයක් දිය හැකි, මනා පෞරුෂයකින් හෙබි, සුන්දර හදවතක් ඇති සහෝදරයකි; ඉසුරු ලොකුහෙට්ටිආරච්චි මල්ලි .........
    ඒ මල්ලිටත්, එයාගෙ ආදරණීය බිරිඳ තරින්දිටත් ඉසුරුමත් අනාගතයකට හදවතින්ම සුභ පතනවා!💐💐
    ඒ වගේම කැලුම් අයියා කරන වැඩසටහන් හරිම ලස්සනයි. මෙවැනි වැඩසටහන් ඉදිරියටම කරගෙන යෑමට අවශ්‍ය සියලුම ශක්තිය ධෛර්යය ලැබේවා! 💐
    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි! 🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මනෝරි මේ වටිනා අගයීමට සහ සුබපැතුමට 🌷💐🌷💐💐🌷💐

  • @sherikacader3556
    @sherikacader3556 3 роки тому +45

    දේශපාලනය ගැන ජාතිවාදය ගැන හොදටම පැහැදිලි කළා,
    straight talk 👏👏👏
    Thank you Kalum Ayya 💐💐💐

  • @mayurigulavita3028
    @mayurigulavita3028 3 роки тому +25

    Are you serious????? This is good 👌 මේක තමයි මම දැක්ක එකම වැඩසටහන කෙලින්ම නමින්ම අදහස් දක්වන, ආයේ කට උත්තර නෑ. රංගනය නම් ඔබේ දකින්න අවස්ථා ලැබිලා නැහැ. නමුත් ඔබේ පෞරුෂය පිළිබදව හරිම ආඩම්බරයි. සහෝදර රංගන ශිල්පිනියන් එක් කරලා පූළුවන් නම් එයාලට පෞර්ෂ වර්ධනය කරන වැඩමුළු සංවිධානය කරන්න. ජය වේවා 👍

    • @fairy3560
      @fairy3560 3 роки тому

      ඇයි ගෙදර tv එකක් නැද්ද

  • @madurikadilhani9504
    @madurikadilhani9504 3 роки тому +81

    ලී මින් හෝට හඬ දෙනවා ලස්සනට... දක්ෂ හඬකැවීම් ශිල්පියෙක්..කෙලින් කතා කරන කෙනෙක්..මෙහෙම අය තමා රටට ඕන..බුදු සරණයි!!

  • @ajanthadisanayaka5021
    @ajanthadisanayaka5021 3 роки тому +42

    ඉසුරු සුපිරි නළුවෙක් ❤️..සිනමාවේ වැඩක් ගන්නවනං හරි .. හුස්ම , DS👍 . චුලක්ෂි එක්ක කරපු ඉස්සරහට එන ෆිල්ම් එකත් බලන්න ඉන්නේ .. හේමාල් ගැන කියපු කතාවට මාර විදිහට පැහැදුනා ..ගොඩක් වෙලාවට නළුවෙක්ගෙන් අහන්න ලැබෙන්නේ නැති කතාවක් .. අගය කරන්න ඕනි කෙනාව බය නැතුව අගය කරන එක .. GOOD LUCK FOR YOUR FUTURE .....💖💖

  • @oleee123
    @oleee123 3 роки тому +111

    හේමාල්ට පස්සෙ හොද පිරිමි පෙනුමක් තියෙන කඩවසම් නලුවෙක් ❤️ඇඹරෙන්නෙ නැතුව හරි කෙලින් උත්තර දුන්නා.

  • @C424c424
    @C424c424 3 роки тому +151

    ඔහුගේ දක්ශතාවයට නියම ඇගයීමක් නොලැබුණු නලළුවෙක් කියන්න පුලුවන් සුපිරිම නළුවෙක් ....ඉදිරියටවත් ඔහුට නියම ඇගයීමක් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව .👍👍👍

    • @Dsandeepa4053
      @Dsandeepa4053 3 роки тому +4

      ඇගයීමක් නොලැබීමටත් වඩා ඔහුගෙ දක්ශතාවයට අවස්ථාවන් නොලැබුණු එකයි වුනේ...(හුස්ම වගේ කලාතුරකින් ලැබුන චරිත හැර)
      දක්ෂතාවයට අවස්ථාවන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමු...🙏

    • @C424c424
      @C424c424 3 роки тому +12

      @@Dsandeepa4053 ඔහුට ලැබුණ චරිතවලට ඔහු ඕනිවටත් වඩා සාදාරනයක් කරා ඒත් අපේ රටේ සම්මාන දෙන ක්‍රමවේදයට එකගවෙන්න බැහැ

    • @powerbutton6305
      @powerbutton6305 3 роки тому +4

      @@C424c424 eka aththa .. sudussata sudusu thana na

    • @C424c424
      @C424c424 3 роки тому +3

      @@powerbutton6305 අනිවාර්යයෙන් .👍

    • @pramilawarnasuriya
      @pramilawarnasuriya 3 роки тому

      Sammana dena ayatanawala pudgala kenetta sammana yaddi( bohovita)..janata kemetta samiksana ayatanawala krstra niladaringe dawase tagat eka cover karana hetiyata yaddi owa ohma tamayi...minissunge hithwala inna ekayi lokuma sammane...loke heti ohma tama c nangi...

  • @nilminimanel2379
    @nilminimanel2379 3 роки тому +62

    ආදරේ කරන හොද නළුවෙක්.පැත්ත ගියත් ඇත්ත කථා කරන අවංක මනුස්සයෙක් කියල හිතනවා...තෙරුවන් සරණයි...ඔබ. දෙපලට...

  • @lathikarandeniya460
    @lathikarandeniya460 3 роки тому +16

    දකුණේ මිනිස්සුන්ට පැත්ත ගියත් ඇත්ත කියන ගතියක් තියෙනවා. ඇත්ත තිත්තයිනෙ. එහෙම අයට ශනිකවම දිව්නු වෙන්න අමාරුයි. ඒත් වැටෙන්නෙ නැහැ. දේශපාලකයොන්ට ඇත්තෙන් ජීවත් වෙන්න බැහැ ( උදාහර්නයක් විදියට )ඉසුරුගෙ අඹ කතාව බොහො දුරට හරි. ආදරෙ ඉසුරු ඇන් කැළුම් අය්යෙ ❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +2

      බොහොම ස්තුතියි ලතිකා🌷💐🌷

  • @chalanisewwandi4578
    @chalanisewwandi4578 3 роки тому +27

    මරු straight forward චරිතයක් ලංකාවේ මෙහෙම නලුවෝ ඉන්නේ මං දන්න තරමින් ඉසුරු විතරයි අර සාරංගලා වගේ ලෝකෙට විහිලුවක් වෙච්ච උන් අතරේ ඉසුරු කියන්නේ මැනිකක්

  • @samsungpro7311
    @samsungpro7311 3 роки тому +15

    සුපිිම නළුවෙක් අහංකාර කම දශමයකින් වත් නැති හොඳ විනය ගරුක කලාකාරයෙක් දකුණේ අසිපත. කැමරාව ඉදිරියේ. හොඳ පියෙක් හොඳ පෙම්වතෙක් රජෙක්. කැමරාවෙන් පිට ඔබ හොඳ මව් පියන් දෙපලකගෙ යහපත් පුතෙක් යහපත් පුරවැසියෙක්. බුදු සරණයි ඔබ දෙපළට.

  • @srimamangalika9684
    @srimamangalika9684 3 роки тому +38

    කරාබු ගලවලා හොඳයි, ලමය ඒ ගැන දැනුවත් වෙලා හොඳ ම පුතෙක්
    ඔබගෙ බලාපොරොත්තු සඵල වේවා
    කැලුම් ට සහ ඉසුරු ට නිදුක් නිරෝගී සුවය ලැබේවා "කාලදේව" චරිතය අමතක වෙන්නෙ නැ

  • @srimalisiriwardhana1477
    @srimalisiriwardhana1477 3 роки тому +5

    ආසම රංගන ශිල්පියා වෙන්න රගපෑමට අමතරව ගතිගුණත් බලපෑව ඉසුරු අයියෙ.හරිම දක්ෂ කෙනෙක් ඔයා.
    උඩින් වෙන එකක් හිතින් තව එකක් නැතුව හරි කෙලින් කතා කරන කෙනෙක්.

  • @sumudurandima7613
    @sumudurandima7613 3 роки тому +25

    මගේ ආසම නලුවා ඉසුරු ලොකුහෙට්ටිආරච්චී❤️. ලන්කාවේ පිරිමි පෙනුම නියමටම තියෙන සිනමාවට ගැලපෙන නලුවන් දෙන්නයි ඉන්නේ ..හේමාල් රණසිංහ ,ඉසුරු ලොකුහෙට්ටිආරච්චී.විතරයි 👍 කැළුම් මහත්මා ගොඩාක් ස්තුතියි 🤗❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි සුමුදු 🌷💐🌷

    • @sumudurandima7613
      @sumudurandima7613 3 роки тому

      @@kalumwijesooriya 🙏😊

    • @nadeeshanikumari912
      @nadeeshanikumari912 3 роки тому

      ll

    • @silviakanthi9773
      @silviakanthi9773 Рік тому

      සුමුදු උබේ මිනිහා පොන්නයෙක්ද ඌ පොන්නයා වෙන්න අඇති .කොලබ ඉන්නවා හොඳ කොල්ලෝ .ඉසුරුවා ගෝතයා

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 3 роки тому +7

    හරිම අපූරැයි සොඳුරු නිහතමානී ලස්සන රංඟන ශිල්පියා ඔහු සැබැවින්ම කෙලින් කතා කරන බුද්ධිමත් කෙනෙක් ඉසුරු ඔබත් කැලුම් අයියෙ ඔබටත් ලස්සන හෙට දිනක් ප්‍රාර්ථනා කරනවා සම්මාසම්බුදු සරනයි 🙏🙏🙏😍😍😍

  • @sandaliperera7378
    @sandaliperera7378 3 роки тому +5

    හරිම වැදගත්. හිතේ තියෙන හැමදේම අවංකවම කිව්වා. දේශපාලනය පිලිබඳ නිර්වචනයට එකඟයි 100% ක් ම. ඉතාම නිහතමානී කෙනෙක්. බොහෝ අය විවිධ දේවල් කියමින් ඔබව වට්ටන්න හැදුවත් ඔබ නොසැලී ඉන්නේ ඔබේ මේ දැක්ම නිසා වෙන්න ඇති. තව තවත් හොඳ නිර්මාණ ලැබුනොත් ඇත්තටම සිංහල සිනමාව වෙනස්ම තැනකට ගෙනියන්න ඔබට පුළුවන්. මොකද හේමාල්ට වඩා යමක් මම ඔබෙන් දකිනවා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි සදලි මේ ආදරනීය අගයීමට 🌷💐🌷💐

  • @r.rodrigo1150
    @r.rodrigo1150 3 роки тому +10

    අද හොද ටෙලි නාට්‍යය බිහිවෙනවා අඩුයි දක්ෂයාට දක්ෂ කම පෙන්නන්න විදියක් නැහැ ඉසුරු ඹබට කවදා හරි ජොඅබෙවික්රම වගෙ අති දක්ෂයෙක් වෙයි ස්තූතියි කැලුම් ඹබටත් ජෙසු පිහිටයි ඹබලා දෙදෙනාටම ජයෙන් ජයම වේවා 🙏🙏🙏🙏🙏

  • @ishiniapsara9889
    @ishiniapsara9889 3 роки тому +17

    කෙලින් කතා කරන නියම පිරිමියෙක්.respect ඉසුරු අයියේ ❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      ඔබ හරියටම හරි
      බොහොම ස්තුතියි ඉශ්නි

  • @sdrsanjeewa8855
    @sdrsanjeewa8855 3 роки тому +56

    පට්ට ඈ.....කට කැවාත් ඇත්ත කියනවා,

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +2

      බොහොම ස්තුතියි සංජීව

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +7

    දක්ෂ නිවේදකයෙක් .කැමතිම කලාකරුවෙක්.ඔබදෙපලගේම අනාගතය සුන්දරත්වයෙන් පිරේවා.

  • @sajanijayakody6376
    @sajanijayakody6376 3 роки тому +2

    බොහොම ස්තූතියි කැලුම් අයියේ ඉසුරුව සම්බන්දකර ගත්තට. ඉසුරු බොහොම ලස්සනට ඔහුගේ මානව දයාව මේන්ටේන් කරනවා. ඔහුට පක්ෂ දේශපාලනයට එන්න ඕන නෑ කවදාවත් ඔහුගේ මේ දැක්මත් එක්ක ඔහුට ලොකු දෙයක් කරන්න පුලුවන් රංගන ශිල්පියෙක් විදියට.ඇත්තටම ඔහු සොදුරු මනුස්සයෙක්. මට ඔහු එක්ක තියෙන හොදම ලස්සනම මතකය කවදාවත් කතා කරලා දැකලා නැති මා ගැන සොයලා බැලීම.ඒ ඊශ්‍රායලයට මිසයිල ගහන වෙලේ මම හොදින්ද කියා ඇසීම. ඒ මනුස්ස ගුණයට හැමදාම ගරු කරනවා ඔහුට.ඔහුගේ ඒ අහිංසක බලාපොරොත්තුව ඉටු වෙන්න කියා හදවතින්ම සුබ පතනවා.❤️😘🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට සජනි
      තෙරුවන් සරණයි

    • @sajanijayakody6376
      @sajanijayakody6376 3 роки тому

      🙏😘🌹තෙරුවන් සරණයි අයියා. පරිස්සමින් ඉන්න😘

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 3 роки тому +30

    අති දක්ෂ නලුවෙක් සහ අති දක්ෂ නිවේදකයෙක් සමග .😘😘 හැමදාමත් කමන්ට් නොකරට වැඩසටහන් සියල්ලම නරබනවා කැලුම් අයියා .

  • @achiniuthpala3253
    @achiniuthpala3253 5 місяців тому +2

    මන් ආසයි මෙයට අනේ Boys over flowers එකේ Lee min ho ගේ කටහඩ මේ කරෙ මේයානේ උරුමක්කාරයෝ එහෙම කරෙ මේයානේ අනේ ලස්සනයි මන් ආසයි එකතාව ඇහෙද්දී හිනා යනවාමාර ලස්සනට කතාට හඩ කැවූවා 😍🥺😫💗හැබැයි දැන් කට්ටිය ඒවා වෙනස් කරා කටහඩ දැන් හරිනෑ ඉසුරු අයියා තමයි ලස්සනටම කරෙ හැම Lee min ho කටහඩ කරන්න කෝ එයාට ඒක මාර ලස්සනයි වෙන ආයකරනවා බලන්න හිතෙන්නේත්නෑ 😭😊❤🎉

  • @sudaruw9204
    @sudaruw9204 3 роки тому +3

    පුන්චි කාලෙ ජාතික රූපවාහිනීයෙ බැලුවට පස්සෙ ආයෙමත් ඊයෙ මම මගේ චූටි දුවත් එක්ක , පුන්චි ඇත් පැටියා (සිංහල හඩ කැවූ) movie එක බැලුවා. ඒකෙ music conductor විදිහට හඩ කවන්නෙ ඔබතුමා කියලා එතකොටයි මතක් උනේ. මම දුවටත් කිවුවා මේ මම ආසම නිවේදකයෙක් කියලා. එයත් කිවුවා ඔව් ඒක හරිම unique voice එකක් කියලා❤️ ඇත්තටම ඔබ කටයි, රුවයි දෙකම ඇති පුතෙක්. ඒ වගේම වයසට නොයන හඩක් රුවක් ඇති කෙනෙක්. ඔබට හදවතින්ම සුබ පතනවා♥️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි මේ අගයීමට

  • @හෙළපියස
    @හෙළපියස 3 роки тому +7

    ආදරණීය චරිතයක් වගේම මෙය කරන කැළුම් මහත්මයා මා පොඩිදා පටන් ප්‍රිය කරන චරිතයක් ජයවේවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මේ අගයීමට
      තෙරුවන් සරණයි

  • @772683710
    @772683710 3 роки тому +5

    හිතට එකඟව කැලුම් සමඟ වැඩසටහනේ හිතට එකඟවම නිවරදි නිසි තැනට ගැලපෙන විදිහට බුද්ධිමත් පිලිතුරැ සැපයු එකම පුද්ගලයා දැනට ඉසුරැ කියා කියන්න පුලුවන්....අැත්තටම කියනවනං ඉසුරැ පිලිබද තියන පේ්ුක්ෂක මතය යහපත් ලෙස වැඩිකිරිමට කැලුම් ගේ මෙම වැඩසටහන් දෙක විශාල පිටුවහලක් උන බවත් කියන්න කැමතියි..... ඉසුරැගේ අදහස් හරිම ලස්සනයි කාලෝචිතයි නිහතමානියි බුද්ධිමත්.... හැබැයි ඉතිං හොද දේවල්වලට හැමදාම බිධා වගේ අවසන් ටික කෝ.....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +2

      බොහොම ස්තුතියි ඔබේ මේ අව්‍යාජ අගයීමට 🌷💐🌷💐💐
      මට සමාවෙන්න
      ඉතිරි මිනිත්තු 3-4 ළගදීම release කරනවා

  • @buddhikaprasanna7110
    @buddhikaprasanna7110 3 роки тому +5

    කෙලින් කතා කරන හරිම නිහමානි චරිතයක්,,,නියම නළුවෙක්,,,,පිරිමි කම තියෙන,,අපුරු ප්‍රොග්‍රැම් එකක් ආසාවෙන් බැලුව,,අනාගතේ සිනමාවට ලොකු සම්පතක් වෙයි හරියට වැඩක් ගත්තොත්,,,,සියත ගැන කියපු කතාවත් සහතික ඇත්ත ,,ඕක කෙලින්ම සංගීතා ට කිව්ව නම් හරි,,,කැලුම් අයියගේ ප්‍රොග්‍රැම් නම් ඉතින්,,,,👍👍👍👍👍🤛🤛🤛🤛🤛❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට බුද්දික මල්ලො
      🌷💐🌷💐

  • @C424c424
    @C424c424 3 роки тому +62

    හේමාල් රණසිංහ සහ චූලක්ශි ගැන කියපු කථාව නම් සම්පූර්ණ ඇත්ත .👍👍👍

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 7 місяців тому +1

    මාර ආස කරන චරිතයක් .. මාර personality එකක් තියෙන smart පිරිමියෙක් ... 🙏🙏 ජයවේවා ඔබට

  • @nirmaleeperies8772
    @nirmaleeperies8772 3 роки тому +13

    අදත් වැඩ සටහන හරිම ලස්සනයි .හරිම ලස්සනට ඔබ තෝරා ගන්නවා ආරාධිතයින්ව.හරිම ලස්සනට ඇත්ත කථා කරනව.හැමදාම වගේ අදත් ඔබ ඉතා හොඳින් වැඩ සටහන කරා.බිමල් ජයකොඩි ගැන කිව්ව දේවල් ගැන හරිම සත්ටුයි.හරිම ගෞරවනීය කෙනෙක් ඔහු.දෙදෙනාටම ඉදිරි කටයුතු සාර්ථකවන්නට සුබ පැතුම්.සදා ජය.ජේසුපිහිටයි !!!!!!!

  • @ayishaayisha7009
    @ayishaayisha7009 3 роки тому +7

    ඇත්තටම ඇත්ත ....කියන්න තියෙනදෙ කෙලින් කියන නියම.පිරිමියෙක් .ඉසුරු ලොකුහෙට්ට් ආරච්ච්.නලුවෙක් උන නිසා ඉසුරුව අදුන ගත්තෙ නැත්නම් මේ වගෙ හොද මිනිස්සු අගය කරන්න අපිට නැතිවෙනවා.ආදරෙයි ඇත්තටම ඉසුරුට.ගොඩක් ස්තූති කැලුම් අයියේ ඔයාටත් තෙරුවන් සරණයි

  • @nayanijayawardana5382
    @nayanijayawardana5382 3 роки тому +21

    ලස්සනයි කැලුම් අයියේ ..
    ඔයා කරන interviews මම බලන්නෙ හරිම ආසාවෙන්.
    මේ වගේ චරිතාංග නලු නිළියන් එක්ක කරන interviews වලින් අපේ ජීවිතේටත් ගන්න දේවල් බොහොමයි.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි නයනි නංගී මේ ආදරනීය අගයීමට 🌷💐

  • @nelumnawarathne610
    @nelumnawarathne610 3 роки тому +36

    දකුණේ මිනිස්සු කොහොමත් පැත්ත ගියත් ඇත්ත කතාකරනවා.ඉසුරු අයියා ගරු කරනවා ඔයාට හැම දෙයක් ගැනම ඇත්‍ත කතා කරනවාට, මිනිස්සුන්ට ගරු කරන එකට සහ සමානාත්මතාවයෙන් සලකනවාට, පරිසරය ගැන දක්වන ආකල්ප වලට වැනි ගොඩක් දේවල් වලට.හේමාල් රණසිංහ සහ චුලක්ශි රණතුංග ගැන කියපු දේවල් ඇත්ත අයියේ අපි රසිකයින් විදියට දකිනකොටත්

  • @leninasokapiyasiri
    @leninasokapiyasiri 3 роки тому +5

    හෙලෝ ඉසූරැ. මම කැලූම් ගේ ඔක්කම වැඩ සටහන් බැලූවා. ඇත්තම කිව්වොත් මම දකින විදියට කිසීම චකිතයකින් තොරව ඇත්ත කතා කලේ ඔබ බව මට දැනුනා.
    ඔබේ අවංකත්වය ඔබේ ජයග්‍රහණයේ ඉහලම තැනකට යන්න පුළුවන් වේවා. ඔබට දෙවිපිහිටයි.
    අයියෝ කැලුම් හරියට ආශාවෙන් කුතුහල යෙන් FILM එකක් ටෙලිවිෂන් එකේ බලද්දි අවසන් වෙන්න විනාඩි 5 ක් තියෙද්දි ලයිට් ගියා වාගේ. දැන් කෝමද අවසාන වුනේ කියල දැනගන්නේ 😢😢😢😢😢?????

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි මේ අගයීමට
      තෙරුවන් සරණයි 🌷💐🌷💐💐

  • @sriyanikh3964
    @sriyanikh3964 3 роки тому +19

    ඉසුරු කතා කරන්නෙ අවන්කවම හදවතට එකගව කියල හිතෙනව දෙන්නටම ගොඩක් ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @w.ssumedha8953
    @w.ssumedha8953 3 роки тому +5

    ලස්සන වැඩසටහනක් , කැලුම් අයියේ පුලුවන්නම් අයිරාංගනි සේරසිංහ මැතිණිය සමග කතාබහක් කරන්න පුලුවන්නම් හොඳයි ....👐💓

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි
      එතුමිය දැන් විශ්‍රාම සුවයෙන් ඉන්නෙ
      බධා කිරීමට කැමති නැහැ

  • @annurud
    @annurud 3 роки тому +17

    Very interesting discussion. I agree with some of his thoughts on politics, racial and religious divisions in Sri Lanka.

  • @rangikalakshaniamaradasa3334
    @rangikalakshaniamaradasa3334 3 роки тому +13

    Any way... කැලුම් අංකල්ටයි ඉසුරු අයියටයි දෙන්නටම ජයෙන් ජයම වේවා....🤩 ✌️💖✌️බුදු සරණයි දෙන්නටම💚🙏🙏🙏💖

  • @funwithchenu4843
    @funwithchenu4843 3 роки тому +8

    කැලුම් අයියේ මුලින්ම ඔයාට සුභ පතනවා මේ program එක ලස්සනට කරනවට.මොකද කලාකරුවෙක්ගෙන් අහන්න ඕනෙ ප්‍රශ්න එයාගෙ පෞද්ගලිකත්වය නෙවෙයි,,කලා ලොව ගැන එයා දරණ අදහස සහ එයා කලා ලොව ගැන දන්න දේ මොනවද කියන එක .ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි ඉසුරු.බලන්න එයා උත්තර දෙන ලස්සන අතීතේ දේවල් වුණත් වර්තමානයේ දේවල් උනත්.අනික හැමෝටම ඔහොම උත්තර බැහැ.කෙලින් කතා කරන මනුස්සයෙක්.නිහතමානී පුද්ගලයෙක් හැබෑම දක්ෂයෙක්.ඉතින් මං සුභ පතනවා අයියෙ ඔයාගේ ඉදිරි මුළු මහත් අනාගතයට ම.ඒවගේම තරින්දිටයි ඔයාටයි සුභ පතනවා යහපත් අනාගතයකට.ආදරෙයි දෙන්නටම 😊😊😊

  • @christeenlaity3201
    @christeenlaity3201 3 роки тому +4

    මම ..හරිම .ආසම..නළුවා...ඉසුරු..
    සැබෑමදක්ෂයෙක්..ඉසුරු..හිටියොත්
    මමඅනිවාරයෙන්ම .මම.ඒ...ටෙලිනාට්‍ය
    බලනවාමයි..දිර්ගආයුෂ..සුභම..සුභගමනක්..❤ ආදරෙයි..සැමදා..දිගු .ගමනක්
    යන්නලැබේවා .ජේසුපිහිටයි..✋🙏😘

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බො ස්තුතියි 🌷💐🌷💐💐

  • @manelpremarathna3569
    @manelpremarathna3569 3 роки тому +5

    මල්ලි ඔයා මුලින් කීවා වගේම ඇත්ත ඇත්ත තියෙන් කෙලින් කතා කරන අපේ රංගන ශිල්පියා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කිසිම දෙයක් හැඟීමකින් තොරව හරිම විවෘතව කතා කරපු රංගන ශිල්පියෙක් ඇත්තටම ඔව් හරිම අවංකයි ඒ වගේම ඔහුගේ රංගනයට මම ගොඩක් ආදරේ කරනවා ගොඩක් ආස කරනවා ඔහුගේ ඒ කර්මාන්තය තුළ ඔහුට නිසි තැන ලැබේවායි ප්‍රාර්ථනා කරනවා 🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම්ස් ස්තුතියි මානෙල් අක්කා මේ ආදරනීය අගයීමට

  • @tkhit4867
    @tkhit4867 3 роки тому +7

    හුග කාලෙකින් interesting වැඩසටහනක් බැලුවා .. ඉසුරුටත් කැලුම් අයියටත් ජයෙන් ජය...!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මේ අගයීමට 💐💐💐💐

  • @sriyanimallika249
    @sriyanimallika249 3 роки тому +3

    Mr Kalum Actually I proud your this program also very talented Mr Isuru lokuhettiarachchi I too much like his singing so I Wish to him and you go forward ok God bless both of you 👍❤👍❤🙏

  • @chathurikamadushani3699
    @chathurikamadushani3699 3 роки тому +21

    හරිම ලස්සනයි. ඉල්ලිමක් තිබෙනවා. සිහින ඉසව්ව කියන (දිය කිදුරිය)නාට්‍ය ඔබට මතක අැති. එ drama එකේ ප්‍රධාන නිලිය මිෂෙල් අැයව ගෙන්වන්න. thank you 🌟🌟

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි
      මම ඒ නාට්‍ය බලලා නැ. මම බලන්නම්

  • @jayanthpriyanath8684
    @jayanthpriyanath8684 3 роки тому +20

    ඇගයීමකට ලක්‌ විය යුතුයි. හොද නළුවෙක් 🥰🥰👍👍👍👍👍👍

  • @sachinibandara1558
    @sachinibandara1558 3 роки тому +6

    ගොඩාක් වටින කෙනෙක් ඔබ...ඔහොම කෙලින් කතා කරන අය හරිම අඩුයි..ජයවේවා..ස්තූතියි මේ වගේ වැඩසටහන් කරනවට..හේතුව මෙවැනි වැඩසටහන් වලින් විනෝදාස්වාදය පමනක් නෙවෙයි ජිවිතේට ගතයුතු මොනයම් හෝ දෙයක් තියෙනවාමයි..ස්තූතියි....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      මේ අගයීමට බොහොම ස්තුතියි 🌷💐🌷💐🌷

  • @sarojinisinnetamby2901
    @sarojinisinnetamby2901 3 роки тому +13

    Down to earth and Honest to the core. Nice to see a young man with a backbone. Thanks Kelum.

  • @sumanalekamge2205
    @sumanalekamge2205 3 роки тому +3

    ලස්සන වැඩසටහනක් බැලුවා ..කැලුම්ටත් .ඉසුරුටත් ජයෙන් ජය ...මම ඉසුරුගෙ නාරද සහ කුවේර රජ්ජුගේ චරිත දෙකට ඉතාමත් කැමතියි ..දෙදෙනාටම සුභ දවසක් ..... 🌷🌷🌷🌷🌷🌷මම කුවේට් ...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි සුමනා
      දිගටම බලන්නකො... 💐💐💐👌

  • @ireshadeshappriyaireshades2979
    @ireshadeshappriyaireshades2979 3 роки тому +5

    අම්මෝ මොනවා උනත් ඇත්තම කියනවා...superb...ස්තුති කැලුම් අයියා...මේ වගේ චරිතයක් අරන් ආවට 🙏...

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි
      දිගටම බලන්නකො...

  • @nooranwer3059
    @nooranwer3059 3 роки тому +12

    Lovely interview! Great conversation. I am sorry I just came to know Isuru as an actor. I will watch his movies and tele dramas. So very proud of my country and the new generation who are great examples. Love you guys!🙏 Proud to be a Sri Lankan!

  • @nmfritzell9860
    @nmfritzell9860 Рік тому +1

    Intressting thanks Isuru....❤️...true about Shalani .

  • @hashinidilshani8205
    @hashinidilshani8205 3 роки тому +12

    කැලුම් අයියාගෙ නිවේදනයනම් නියමයි. මෙතරම් වැදගත් විදියට කතාකරන මිනිස්සු දකිද්දිත් ආසයි. ඉසුරු අයියා දක්ශ නලුවෙක්. 🤗🤗🤗🤗🤗

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි හශිනි🌷💐🌷

  • @thusharisagarika7376
    @thusharisagarika7376 3 роки тому +1

    Oyaa godaak dakshai. Harima hitha hoda kollek oyaa . Subha pathanawa. Parissamin issarahata yanna. Budu saranai

  • @sharmilagunasekara3159
    @sharmilagunasekara3159 3 роки тому +8

    He sounds like a great guy with very honest and straightforward personality. Why did the interview get cut short at the end tho? Didn’t see a proper ending. 😔

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +4

      Many thanks
      Due to an technical issue last few minutes of the video was not uploaded. Will release the remaining few minutes asap. Really sorry for the inconvenience.

    • @sharmilagunasekara3159
      @sharmilagunasekara3159 3 роки тому +1

      @@kalumwijesooriya no worries. I was just wondering why.

  • @sayurigunarathne7998
    @sayurigunarathne7998 3 роки тому +13

    හේමාල් ගැන කියපුවා ඇත්තම ඇත්ත, හේමාල්නිසා තමා මේ කාලෙ සිනමාව තවමත් තත්ත්වයක් ඇතුව තියෙන්නෙ,
    චුලක්ෂි රණතුංග මේක බැලුවොත් හොඳයි❤
    එතකොට ශලනි තාරකා අනිවාර්යයෙන්ම ඇය නම්‍යශීලී නිහතමානී රංගනශිල්පිනියක්❤
    ඇත්ත කතා කලා ඉසුරු අයියා හැබැයි යාලුවො ගැන කියද්දි කාවින්ග පෙරේරා ගැන කියයි කියලා බලන් හිටියෙ🖤

  • @nethmirasanjali1062
    @nethmirasanjali1062 Рік тому +6

    ආයෙමත් ඉසුරු අය්යා ගෙ interview එකක් කරන්න කෝ

  • @chandimajayanthi4840
    @chandimajayanthi4840 3 роки тому +2

    Maru,,kelin kathakarana,,kelin weda karana papuwa honda kollek, supiri naluwek,,ape ratata ona mehema konda pana ethi minissu, ohoma yamu, suba gaman,,,,bs

  • @powerbutton6305
    @powerbutton6305 3 роки тому +18

    ඉසුරු කවදත් කැමති නළුවෙක් .ඕනි චරිතයක් නියමෙට කරනවා .වටිනාකමක් ලැබෙනවනන් හොදයි 🙏.. හේමාල් ගැන කියපු කතාව නං එකෙන්ම රෙස්පෙක්ට් .මොකද අද ගොඩක් නළුවෝ ඇත්ත කතා කරන්නේ නෑ .. ඒ වගේම චුලක්ෂි . අද සිනමාවේ තරු ගුණය තියෙන්නේ හේමාල් ,චුලක්ෂි අතරේ ..ටෙලි නාට්‍ය නළු නිලියෝ අතරේ බය නැතුව සිනමා නළු නිලියෝ කියන්න පුළුවන් ඔවුන් දෙදෙනාට .. ⭐⭐

    • @ajanthadisanayaka5021
      @ajanthadisanayaka5021 3 роки тому +5

      චුලක්ෂි තව මහන්සි වෙලා රගපෑම , නැටුම් හදාගත්තනන් සුපිරියි .. දේදුනු ආකසේට වඩා විජයබා කොල්ලය රංගනය අති සාර්ථකයි . main characters තුනට වඩා ඉහල මට්ටමක තිබුනා . අද්දැකීම් එක්ක තමන්ගේ දක්ෂතාවය හදාගන්න , සිනමාවට ගැලපෙන හොද පෙනුමක් තියන නිලියක් ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐🌷💐

  • @Dsandeepa4053
    @Dsandeepa4053 3 роки тому +18

    ඇත්තටම මාර ලස්සන වැදගත් ගන්න දේවල් ගොඩක් තියෙන interview එකක්..
    මරූ😍❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි සන්දීප 🌷💐🌷

  • @C424c424
    @C424c424 3 роки тому +17

    රන්සයුර කියන ෆිල්ම් එක අපිත් බැලුව ඇත්තටම හරිම ලස්සන ෆිල්ම් එකක් ගෙවීම් නොකර කියල දැනගත්තට පස්සෙනම් ගොඩක් දුක හිතුණා මොකද ඒක බැලුවම තේරෙනව ඔවුන් කොයිතරම් කැපවීම් කරල තියනවද කියල ඒ චරිත වලට

  • @SewminiSss
    @SewminiSss 3 роки тому +15

    පොල්ලෙන් ගැහුවා වගේ ඇත්තම කියනවා...❤️ මං ආසම නලුවෙක්.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      හරියටම හරි
      බොහොම ස්තුතියි

  • @hemahikgod8082
    @hemahikgod8082 3 роки тому +15

    ඉසුරු ලොකු හෙට්ටිආරච්චි ගමේ
    කොල්ලෙක් බුදු සරණයි

  • @Muzla
    @Muzla 3 роки тому +14

    Wow best interview ever, questions and answers we're perfect .especially the political questions, Perfectly executed. I would go as far as to say we need a president who works for the good of our people and it's country. The examples that was given by you. All Sri Lankans need is a man with a heart that could lead his people to to victory and not to poverty...👍👍👍👍

  • @rangikalakshaniamaradasa3334
    @rangikalakshaniamaradasa3334 3 роки тому +9

    තාම බැලුවේ නෑ.... බලන්න කලින්ම දන්නවා මේ prgram එක කොහොමත් ලස්සනයි කියලා..... 💚💚💚

  • @sanithu5564
    @sanithu5564 3 роки тому +12

    උමාරියා අක්කිව ගේන්නකෝ ඔය program එකකට

  • @jayanthisenarathne4156
    @jayanthisenarathne4156 3 роки тому +8

    වඩාත්ම කැමති දෙදෙනෙක්. ඉසුරු ගොඩාක් දක්ශ නලුවෙක් දෙදෙනාටම සුබ පතනවා

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බො ස්තුතියි ජයන්ති
      මේ සුබපැතුමට 💐

  • @pridarshanidilani6045
    @pridarshanidilani6045 3 роки тому +55

    ඔයාට ගොඩක් ආදරෙයි ආස කරන චරිතයක් කැලුම් අයියේ..ඉසුරු අයියා සැබෑම දක්ශ නලුවෙක්..ඒකේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ..මාර දක්ශයි ❤️

  • @Shani-yn7cq
    @Shani-yn7cq 3 роки тому +5

    ඉසුරු අයිය ඔයාට අපි ගොඩක් කැමතියි . ඔයා හරිම දක්ශයි.

  • @nishanthawijerathna730
    @nishanthawijerathna730 3 роки тому +2

    වැඩසටහන බලන්න කලින් like කලා..comment එකක් පස්සේ දාන්නම්...😋

  • @مرحبابك-ظ1ف
    @مرحبابك-ظ1ف 3 роки тому +13

    ආසම නලුව නොවරදවාම හැම වැඩක් සටහනක්ම බලනව බුදුසරණයි දෙපලටම

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @dyukaz3822
    @dyukaz3822 3 роки тому +2

    ඔන්න කැලුම් අයියා.අදත් ලස්සන වීඩියෝවක්.පුලුවන් ද උමාරියා අක්කව, උමාලි අක්කව ගෙන්නලා දෙන්න.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි ඩිල්ශාන් මම උත්සාහ කරන්නම්

  • @nirmalarathnayaka9694
    @nirmalarathnayaka9694 3 роки тому +8

    🌹😍හරියටම හරි ඉසුරු, ඇත්තටම නියම පිරිමි යා කියන්නේ ඕකට, ජයවේවා කැලුම් අය්යේ ඉසුරු ගෙනාව ට 🌹🌹

  • @kumari2079
    @kumari2079 10 місяців тому +2

    ❤❤❤❤❤ඉසුරු මල්ලී ඔයා මාර හොදම චරිතයක් හරිම නිහතමානියි සරලයි දිගු ගමනක් යන්න බුදුසරනයි

  • @تشاتوراشا
    @تشاتوراشا 3 роки тому +3

    මාත් කැමතිම ඉර්ෆාන් කාන්, රන්දිප් හුන්ඩා විද්‍යා බාලන් .. ඉසුරු තැන්ක් යූ , ඒ අගය කිරිමට, කැලුම් අයියේ අද තමයි හරියටම හිතට එකගව ඇත්ත කතා කරන කෙනා ආවේ, රෙස්පට් ඉසුරු .. නිදුක් නීරොගි දිර්ගායුෂ ඔයාලා දෙන්නට ම, විඩියෝ එකේ අන්තිම ටික නැති එකට දුකයි.. පුළුවන් නම් ඒ ටිකත් එක්කම නැවතත් දාන්න , ස්තුති

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මේ අගයීමට 🌷💐🌷💐
      ඉතුරු මිනිත්තු 3-4 හෙට උදෑසන release කරනවා..
      සමාවෙන්න සිදුවූ අපහසුතාවට 🙏

  • @senuthushara3397
    @senuthushara3397 3 роки тому +1

    Very intresting programme.. best of luck both of you!! Isuru grateful person.. ❤

  • @anusharanhoti
    @anusharanhoti 3 роки тому +24

    patha ගියත් athta kiyana සුපිරි චරිතයක් ඉසුරු ❤️❤️👍💪🏽🙏 කැළුම් අයියෙ හැමදාමත් ආදරය ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි අනූශා නංගී 💐

  • @Samadhkalpana456
    @Samadhkalpana456 Рік тому +1

    ඇත්තටම මම ගොඩක් ආස කරන චරිතයක් ඉසුරු .. සම්පූර්ණ program එක බැලුව කිසිම කම්මැලි කමක් නැතුව..ස්තූතියි කැලුම් ඔබටත් මෙවැනි පොළොවෙ පයගහල ඉන්න බොරු මවා පෑම් නැති චරිත මේ program එකට ගෙන්නනවට...🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Рік тому

      සමාධි
      බොහොම ස්තුතියි 💐

  • @deepika419
    @deepika419 3 роки тому +4

    Best interview ever ...very touching 💝💝

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Many thanks dear DEEPIKA
      Please share this video with your friends

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Рік тому +1

    ඉසුරු සුපිරියි .....හොද දක්ෂ කලාකරුවෙක් ....ආසාවෙන් වීඩියෝ එක බැළුවා .....අපුරුයි .

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 роки тому +51

    ඉසුරු ' අපුරුතම චරිතයක්
    ඔබගේ අනාගතය වාසනාවන්ත වේවා !!!!!♥️🕊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +2

      බොහොම ස්තුතියි සුවේන්ද්‍රිනී

  • @shiromiliyanage4013
    @shiromiliyanage4013 3 роки тому +1

    Hemal ayya gena kiyapu kathawa hariyatama hari.Isuru ayya nihathamaniwa udinma eka agaya kala.eka maru.Hemal ayya wediya penna nathikamath eyage pena adambarakamath me hamadema paraya yana rangana hakiyawa eyata abaranayak.karana wede supiriyatama karanawa eyage film balanne asawen.ada wagema sinamawe anagathaya

  • @maleehansika888
    @maleehansika888 3 роки тому +23

    හරිම අසම චරිතයක් .තෙරුවන් සරනයි .❤🙏🇦🇪

  • @PathiranaSaman-qd6kl
    @PathiranaSaman-qd6kl 11 місяців тому +1

    ලස්සනයි වැඩසටහන.කැල්‍රම් අයියේ පුබුදු ගමගේ ගැන විස්තර දැනගන්න කැමතියි.ඔහු දැන් රගපාන්නෙ නැද්ද

    • @kalumwijesooriya
      @kalumwijesooriya  11 місяців тому

      බොහොම ස්තුතියි
      ම්ම්ම්ම් මම දන්නෙ නැහැ

  • @yohanranganath7653
    @yohanranganath7653 3 роки тому +15

    සුපිරි නළුවෙක්, මේවගෙ අවංක මිනිස්සු මොනතරම් වටිනවද, ඹහුගේ කතාව මා ඉතා අගය කරමි.ඹහුට ඇමතුමක් ලබා ගැනීමට හැකි නම් වඩාත් සතුටු වෙම්.

  • @chathurikadilrukshi3979
    @chathurikadilrukshi3979 3 роки тому +2

    Lඉසුරු අයියා මන් මුලින්ම දැක්කේ බිමල් ජයකොඩි සහ යශෝදා විමලදර්ම ප්‍රදාන් චරිත රගපාපු ටෙලිඩ්‍රාමා එකේ කොල්ලාගේ යාලුවෙක්ට හිටියා.මන් එදා ඉදන් ඔයාගේ රගපෑම් වලට ආසයි.ඊට ගොඩාක් කාලෙකට පස්සේ ඉන්ටර්විව් එකට ඇවිල්ලා ආමි එකේ හිටපු කෙනෙක් කියලා දැන ගත්තා.මන් එදා හිතපු විදිහට අද ඔයා අයියේ ගොඩාක් දක්ශ ජනප්‍රිය නලුවෙක් වෙලා...හරිම සතුටුයි 😍❤❤❤❤❤❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි චතුරිකා

  • @buthmi136
    @buthmi136 3 роки тому +5

    වෙන වැඩ සටහන්වල ඕපාදූප පන්න පන්න අහනවා.කෙලින් කාගේහරි නම කියලා විවේචනය කරන කොට කපලා දානවා.කැලුම් ඒ අතින් මරු 👍😊

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොහොම ස්තුතියි මේ අගයීමට 🙏🌷💐

  • @kwtkwt2630
    @kwtkwt2630 3 роки тому +2

    Supirima charithayak garu karanawa malliyo suba anagathyak oyata theruwan saranai

  • @isurulokuhettiarachchi1999
    @isurulokuhettiarachchi1999 3 роки тому +14

    ජයවේවා 🤜🤛🔥🔥

  • @ThePushpamali
    @ThePushpamali 3 роки тому +5

    අම්මෝ.....! පොල්ලෙන් ගැහුවා වගේ අමුවටම කියලා දැම්මා...... නියමයි..... ඉසුරු කියන්නෙ ගොඩක් දක්ෂ චරිතාංග නලුවෙක්..... සුභ පැතුම් ඉසුරු....❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      බොය් ස්තුතියි පුශ්පමාලි

  • @gaminigamage-kc3od
    @gaminigamage-kc3od 3 роки тому +6

    Excellent performance

  • @mihiranikulasekara3737
    @mihiranikulasekara3737 3 роки тому +2

    Nice interview ,Isuru, ure a talent actor , best of luck for ur future❤❤👊

  • @Eleef7562
    @Eleef7562 3 роки тому +5

    Great to see a young man like this. Straight forward, honest, respectful character.Thanks for your program Mr. Kalum. One of your fan from overseas. 😍😇.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому

      Thank you do much dear Sherry.
      PleSe share this video with you loved ones

    • @Eleef7562
      @Eleef7562 3 роки тому

      @@kalumwijesooriya For sure😍

  • @chathurasampath4367
    @chathurasampath4367 3 роки тому +2

    Isuru aiyage fb post mama balanava. Comment karanava. Isuru Aiya aniwaryen reply karanava. Mn kamathima artist .me thamai mn kamathima program eka.

  • @chamilakshika5861
    @chamilakshika5861 3 роки тому +4

    Excellent Character..Respect you Isuru Aiya..

  • @elenawickrama2281
    @elenawickrama2281 3 роки тому +3

    Ane mm asama kematima kenek .esuru..kiyanne..hoda නිහතමානීව ennawa ..adarei ගොඩක් .esuru මල්ලි ..පරිස්සමෙන් enna ..satutin enna..බුදු saranai ..🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @s.mhapuarachchihapuarachch3687
    @s.mhapuarachchihapuarachch3687 3 роки тому +6

    ඉසුරු .තරින්දි ..ආදරනියම කපල් එක . කැලුම් වජේසුරිය මහත් මා..ඔබත් ආදරනියම කතනය සිරස ...ජෙසු පිහිටයි ඔබ සැමට

  • @manojsewwanthamanoj3145
    @manojsewwanthamanoj3145 3 роки тому +2

    Niyama charithayak me wage aya ape ratata thawa awashyai....budusaranai aiya

  • @madushiherath4618
    @madushiherath4618 3 роки тому +3

    hoda prashna tikak ,,,,,,,,hoda uththara tikak,,,,,good luck,,,,,

  • @paaradige913
    @paaradige913 3 роки тому +4

    මරු කැලුම් අයියා derect ප්‍රශ්න අහන නිසා අපිට කෙටි කාලෙකින් ගොඩක් දේවල් දැනගන්න පුලුවන් .

    • @kalumwijesooriya
      @kalumwijesooriya  3 роки тому +1

      බොහොම ස්තුතියි 🌷💐