Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සංවේදනා මහදේ දරාමං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදාපෙම් චේතනා ඇවිලී ගියාදුක් ගින්න මට දීල ඔබ ගිය නිසාපවනේ පවා මුසුවීගියාමං ගැයුව දුක් ගායනාආකාසෙ දෙදරා ගියාසඳ අහසෙ ගිලුනා කියාමා දෑස නොපෙනේ සදාඔබෙ රුවම ඕනෑ නිසාසංසාර නිම්නේ පවාහමුවන්නෙ ඔබමයි සදාඒ මොහොත ලං වෙයි කියාමං ඉන්නෙ නොමැරී තමාගංගා පවා සිඳිලා ගියාමං හෙලුව සුසුමින්ම වියලී තලාසයුරෙන් ගෙනා දිය රැල් පවාමහ දියඹෙ මං නොදැන ගොලුවී සිනාසයනේ වෙලී තනිවී මෙමාඔබ ගැනම සිතුවා එදාආකාසෙ දෙදරා ගියාසඳ අහසෙ ගිලුනා කියාමා දෑස නොපෙනේ සදාඔබෙ රුවම ඕනෑ නිසාසංසාර නිම්නේ පවාහමුවන්නෙ ඔබමයි සදාඒ මොහොත ලං වෙයි කියාමං ඉන්නෙ නොමැරී තමාආකාසෙ දෙදරා ගියාසඳ අහසෙ ගිලුනා කියාමා දෑස නොපෙනේ සදාඔබෙ රුවම ඕනෑ නිසාසංසාර නිම්නේ පවාහමුවන්නෙ ඔබමයි සදාඒ මොහොත ලං වෙයි කියාමං ඉන්නෙ නොමැරී තමා
thank you
අදටත් ඒ සිංදව පට්ට..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..❤️❤️😍😍
sirawatama
Any one in 2024?
❤
@@ThiliniradeekaWijayawaradana 🥺♥️
@@ThiliniradeekaWijayawaradana😅
😊
❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ඇති ඇහුවට ඇති වෙන්නෙ නැති ආසම සිංදුවක් කොච්චර පරණ උනත් සින්දුවට ඇති කැමැත්ත එ වගෙමයි.මෙ සිංදුවට set වෙන්නෙ ශේන් අයියාගෙ voice එක පමණි 🔥
2021 අය මෙ කොනට
2022 තාමත් ඉන්නවනෙ bro තද තද 🇱🇰😎🤗🤟👉👍👈
ou ou
innavaaa
පට්ටම සින්දුවක් ... මම අවුරුදු ගානකට කලින් මේක පට්ට ගැහුව තවත් එපාවෙන්නෙ නැ....
ගංගා පවා සිඳිලා ගියාමං හෙලුව සුසුමින්ම වියලී තලා... ❤️🩹
2024 Anyone
වොයිස්ටීන් පැතුම් මල්ලි කිව්ව එක අහල අහල මේකත් ඇහුවෙ❤️
ජ්ක්ක්මින්හ්බ් ව් බ් බ් බ්ව් බ් බ්බ් බ් ව්ම්න්ජ්ම්ම්න්ම්ජ්
He's my favorite singer in sri lanka,,,im from philipppines,,,,and i can sing hes song,,,,one of my lankawi fren thought me
Salaamath 🙏
Thanks for loving our singers
Witch country r u working?
Hope this comment ain't a scam.
Puthanenaa
ආපු කලෙ ඉඳන්ම තමා අහන්නෙ😌😌😌❤️
2024 අපේ ගෙදර karaoke මේකෙන් තමා පටන් ගන්නේ❤
Sissaththa kale ahapuwa thama ahanwa 😍❤
Me voice eka katawath na lankawe....👍👍👍🎉🎊🌹
ඒ කාලෙ ඉදන් අහනවා 😍❤️
Lovely song....Aakase dedara giya....sansare nimne pawa...hamuwanne obamai sadaa...❤ 🎶 🥁❤🥁🎶RSN
අඩෝ ෆට්ට ආ 2021 ත් අහනවා 🤩🤩🤩
2024 verona 🇮🇹❤
2023 ආහන අය කො❤❤
Sri Lankan public illiterate about Music Rights are falling for the Fake News by Channels like MTV etc..but as people who expect to know the truth should be ever grateful for the bold step taken by you ,Shane
Voice teen ennth kalin api me sinduw panthi kamara dedaranakan kiypu sinduwk thama mek...... thamth adrei...🖤💪
ශේනා...තාමත් අහනාවා ❤️
මේ ලගදි හරියට රසවින්දෙ අම්මෝ ඕයි පට්ට 😏💪
🤟
ම්ම් ඒක මරු 😁
2024 තමත් මෙ සිංදුවලට ලව් කරන සෙට් එක මෙ කොනට😍
2023 ahana set 1 koo❤
♥️
වෙනවම ලෝකෙක අතරමන් කලා❤
තාමත් අහනවා😪🥵 2024
Akase dedaragiya sada ahase giluna kiyaa.. 😍😍
2022 අහන අය මෙ කොනට💕
2024 anyone❤
Yes ❤
Love this 🥂🥂🤠🤠congrats from australia
Voice teen program eken song ekh patta popular una dawas 2 ta
ලබ්බ තමයි 😂✋ විහිලු කරන්න එපා කොම්ලො
2024 කෝ 😌❤️🩹
Best sl songs I ve ever heard xx
Legendary music ❤️
Guitar 🎸 parts ...wow 👍😍
Hmm
Superb song & voice...Shane💖🤙
2024 ???? ahnoo
2023.10.15..❤ තාම ඒ රසේ ඒ වගේමයි
All Time Favourite 😛♥️🔥
23 rd March 2019 ..10.40am 🎧🎧 anyone ???🙊
Shanu Fonseka 2019.06.21. 2.24am
YES 2019 December
2020
Shanu Fonseka March 2020 16th 10:25 pm I am 😌😎
23rd March 2020 haha
මට හම්බවෙච්ච mp3 වර්ෂන් එකේ බීට් එක හරිම අමුතුයි. මේ වගේ bright නෑ, සිම්පල් නෑ. බලන් ගියාම මේ සින්දුවට Duration දෙකක් තියෙනවා. මේ වීඩියෝවල තියෙන්නෙ පොඩි වර්ෂන් එක. sinhalasongs වගේ mp3 site වල තියෙන්නෙ අමුතු බීට් එක තියෙන දිග වර්ෂන් එක. දෙකේ තප්පර ගාණක වෙනසක් තියෙන්නෙ.Video (trimmed to song only) - 3:25.80MP3 - 3:39.6මේ වර්ෂන් දෙකට මියුසික් කරල තියෙන්නෙ වෙන වෙනමයි කියල පැහැදිලියි. මොනව කොහොම වෙතත් සුපිරි වැඩක්, මගෙ නම් අදහස MP3/Audio වර්ෂන් එකේ ෆීල් එක මෙයිට වඩා සැරයි, Aggressive. ¯\_(ツ)_/¯
හැමදාම අහනවා කොච්චර අැහුවත් එපා වෙන්නේ නැ
22 අහන අය කෝ..❤️❤️💪
2023🖤🎧
2022 anyone 😍♥️✨
නිතරම අහනව සින්දුවක් මැදින් පොඩ්ඩක් mute වෙනවා හදලා දාන්න බැරිද ❤❤❤
3.06 - 3.20 SEC wala audio mute ??
2023 ahana set eka ko...
😀niyamai Shane yaluwa
Still alive songs2023
අදටත් ආදරෙ කරන ගීත ❤
2020 ❤️
very beautiful song, nice lyrics, choreography also perfect and actress so charming. voice heart touching.
2023🎉😊
After voice teen 😍
ලස්සනයි ගොඩක්. සමහර තැන් සුරෙන්ද්‍ර පෙරේරාගේ voice එක වාගේ.
what a fantastic voice!
Fabulous voice 🔥😍🔥❤️
thama ahana aya innv
Oka eddi 6 wasare💕
2023.06.14 day 10.56pm anyone
Maa desa nopenei sadaa...obe ruwama Onaa nisa....
Fav since childhood 🥺❤️💯
2023❤❤❤❤
I love ur songs Shane!! Pls sing much as u can!!
2❤2❤ ANYONE ?
Meka aiye ayee aluthen rimex karala supiriyata karala danna aniwa trending 1 wei patta asai ehemath ahala balanna dan anika me vedio eka damage wela chuttak ita kalin aiye meka remix parak denna kollo godaaak ehema ahanna balagena inne aiye good luck remix ekak balagena innawa aiyagema bs dp🤛👌❤️❤️❤️❤️
021 ත් අහනවා 🤩
Mn Asama song eka.. Ela aiye good luk
ආකාසෙ දෙදරාගියා👌.
Ammo 🤭
මොන උට්ටක්ද ඕයි මේ.. මේ සින්දුවත් ගොඩක් එවුන් අහල තියෙන්නෙ teen ද මොකක්ද එකෙන්ද....අපි නම් ආසාවෙන් අහපු සින්දු මේ
Sirawata bn
අනිවාර්යයෙන්ම ❤️❤️
පල බොරු නොකියා
2000 න් පස්සෙ එව්න්ද කොහෙද බං ඒ උන් 😂 මේක ආපු කාලෙම හිට් වෙච්චි එකක්
2000න් පස්සෙ එව්න්ට, මල් සින්දු වලට ඇබ්බැහි වෙච්ච එව්න්ට කෝමත් මේ වගේ ඒව මිස් වෙනව බන් 😅
ලන්කාවෙ පොන්නයො කියනවා මේක අහුවෙ වොයිස් එකෙන්ලු අන්න උන් කොරොනා හදාගෙන මරියල්ලා අපිනම් පොඩිකාලෙ ඉදලා මෙක අහුවෙ
අනිවා
what language is this i want to lear that
ස්කොලේ යනකාලේ ඩෙස් පලපු සින්දුවක් තමයි
Fav ma Trip song ekak e kaleth💕
Aniwa❤️
ලස්සනයි ගොඩක් ...ආදරෙයි සුදු ...කුමාර ......
Mali Costha hi
Matada kiwwe 😊😊
End of 2020, still love dis ❤️
pattai aa🙂🙂🙂🙂
Me teenage akka neda 🙂❤
2024 / 11/ 2 ත් අහනො ය්කූ ❤❤
2023 ❤
2020 anyone ?? 🖤
Love from 2022👀❤️
What an energetic song
Sri Lankan song එකක අහපු පට්ටම solo එකක්
2023 thama ahanawa supiri🥰
2023❤
2023 😃
kawadawath apa wen nathi sinduwak..❤
who is the guitarist....amazing part
Me
2023 😌
Mama asama song eka😊😊😊😊
Adatah ahana super song ekakk ❤
❤❤❤❤😢 love it
This song having a nice melody
2021 ahanava ah 😍😍❤️
2023????
2021 එකේ අහන්න උන්
Mewa jiwath wena un ban api..
Wow! What song I love this song❤❤❤
My favorite song 💪💪💪
සංවේදනා මහදේ දරා
මං ඉන්නෙ මුලු රෑම නොනිදා නිදා
පෙම් චේතනා ඇවිලී ගියා
දුක් ගින්න මට දීල ඔබ ගිය නිසා
පවනේ පවා මුසුවීගියා
මං ගැයුව දුක් ගායනා
ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
ගංගා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලී තලා
සයුරෙන් ගෙනා දිය රැල් පවා
මහ දියඹෙ මං නොදැන ගොලුවී සිනා
සයනේ වෙලී තනිවී මෙමා
ඔබ ගැනම සිතුවා එදා
ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
ආකාසෙ දෙදරා ගියා
සඳ අහසෙ ගිලුනා කියා
මා දෑස නොපෙනේ සදා
ඔබෙ රුවම ඕනෑ නිසා
සංසාර නිම්නේ පවා
හමුවන්නෙ ඔබමයි සදා
ඒ මොහොත ලං වෙයි කියා
මං ඉන්නෙ නොමැරී තමා
thank you
අදටත් ඒ සිංදව පට්ට..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..❤️❤️😍😍
sirawatama
Any one in 2024?
❤
@@ThiliniradeekaWijayawaradana 🥺♥️
@@ThiliniradeekaWijayawaradana😅
😊
❤❤❤
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ ඇති ඇහුවට ඇති වෙන්නෙ නැති ආසම සිංදුවක් කොච්චර පරණ උනත් සින්දුවට ඇති කැමැත්ත එ වගෙමයි.මෙ සිංදුවට set වෙන්නෙ ශේන් අයියාගෙ voice එක පමණි 🔥
2021 අය මෙ කොනට
2022 තාමත් ඉන්නවනෙ bro තද තද 🇱🇰😎🤗🤟👉👍👈
ou ou
innavaaa
❤
පට්ටම සින්දුවක් ... මම අවුරුදු ගානකට කලින් මේක පට්ට ගැහුව තවත් එපාවෙන්නෙ නැ....
ගංගා පවා සිඳිලා ගියා
මං හෙලුව සුසුමින්ම වියලී තලා... ❤️🩹
2024 Anyone
වොයිස්ටීන් පැතුම් මල්ලි කිව්ව එක අහල අහල මේකත් ඇහුවෙ❤️
ජ්ක්ක්මින්හ්බ් ව් බ් බ් බ්ව් බ් බ්බ් බ් ව්ම්න්ජ්ම්ම්න්ම්ජ්
He's my favorite singer in sri lanka,,,im from philipppines,,,,and i can sing hes song,,,,one of my lankawi fren thought me
Salaamath 🙏
Thanks for loving our singers
Witch country r u working?
Hope this comment ain't a scam.
Puthanenaa
ආපු කලෙ ඉඳන්ම තමා අහන්නෙ😌😌😌❤️
2024 අපේ ගෙදර karaoke මේකෙන් තමා පටන් ගන්නේ❤
Sissaththa kale ahapuwa thama ahanwa 😍❤
Me voice eka katawath na lankawe....👍👍👍🎉🎊🌹
ඒ කාලෙ ඉදන් අහනවා 😍❤️
Lovely song....Aakase dedara giya....sansare nimne pawa...hamuwanne obamai sadaa...❤ 🎶 🥁❤🥁🎶RSN
අඩෝ ෆට්ට ආ 2021 ත් අහනවා 🤩🤩🤩
2024 verona 🇮🇹❤
2023 ආහන අය කො❤❤
Sri Lankan public illiterate about Music Rights are falling for the Fake News by Channels like MTV etc..but as people who expect to know the truth should be ever grateful for the bold step taken by you ,Shane
Voice teen ennth kalin api me sinduw panthi kamara dedaranakan kiypu sinduwk thama mek...... thamth adrei...🖤💪
ශේනා...තාමත් අහනාවා ❤️
මේ ලගදි හරියට රසවින්දෙ අම්මෝ ඕයි පට්ට 😏💪
🤟
ම්ම් ඒක මරු 😁
2024 තමත් මෙ සිංදුවලට ලව් කරන සෙට් එක මෙ කොනට😍
2023 ahana set 1 koo❤
♥️
වෙනවම ලෝකෙක අතරමන් කලා❤
තාමත් අහනවා😪🥵 2024
Akase dedaragiya sada ahase giluna kiyaa.. 😍😍
2022 අහන අය මෙ කොනට💕
2024 anyone❤
Yes ❤
Love this 🥂🥂🤠🤠congrats from australia
Voice teen program eken song ekh patta popular una dawas 2 ta
ලබ්බ තමයි 😂✋ විහිලු කරන්න එපා කොම්ලො
2024 කෝ 😌❤️🩹
Best sl songs I ve ever heard xx
Legendary music ❤️
Guitar 🎸 parts ...wow 👍😍
Hmm
Superb song & voice...Shane💖🤙
2024 ???? ahnoo
2023.10.15..❤ තාම ඒ රසේ ඒ වගේමයි
All Time Favourite 😛♥️🔥
23 rd March 2019 ..10.40am 🎧🎧 anyone ???🙊
Shanu Fonseka 2019.06.21. 2.24am
YES 2019 December
2020
Shanu Fonseka March 2020 16th 10:25 pm I am 😌😎
23rd March 2020 haha
මට හම්බවෙච්ච mp3 වර්ෂන් එකේ බීට් එක හරිම අමුතුයි. මේ වගේ bright නෑ, සිම්පල් නෑ. බලන් ගියාම මේ සින්දුවට Duration දෙකක් තියෙනවා. මේ වීඩියෝවල තියෙන්නෙ පොඩි වර්ෂන් එක. sinhalasongs වගේ mp3 site වල තියෙන්නෙ අමුතු බීට් එක තියෙන දිග වර්ෂන් එක. දෙකේ තප්පර ගාණක වෙනසක් තියෙන්නෙ.
Video (trimmed to song only) - 3:25.80
MP3 - 3:39.6
මේ වර්ෂන් දෙකට මියුසික් කරල තියෙන්නෙ වෙන වෙනමයි කියල පැහැදිලියි. මොනව කොහොම වෙතත් සුපිරි වැඩක්, මගෙ නම් අදහස MP3/Audio වර්ෂන් එකේ ෆීල් එක මෙයිට වඩා සැරයි, Aggressive.
¯\_(ツ)_/¯
හැමදාම අහනවා කොච්චර අැහුවත් එපා වෙන්නේ නැ
22 අහන අය කෝ..❤️❤️💪
2023🖤🎧
2022 anyone 😍♥️✨
නිතරම අහනව සින්දුවක් මැදින් පොඩ්ඩක් mute වෙනවා හදලා දාන්න බැරිද ❤❤❤
3.06 - 3.20 SEC wala audio mute ??
2023 ahana set eka ko...
😀niyamai Shane yaluwa
Still alive songs2023
අදටත් ආදරෙ කරන ගීත ❤
2020 ❤️
very beautiful song, nice lyrics, choreography also perfect and actress so charming. voice heart touching.
2023🎉😊
After voice teen 😍
ලස්සනයි ගොඩක්. සමහර තැන් සුරෙන්ද්‍ර පෙරේරාගේ voice එක වාගේ.
what a fantastic voice!
Fabulous voice 🔥😍🔥❤️
thama ahana aya innv
Oka eddi 6 wasare💕
2023.06.14 day 10.56pm anyone
Maa desa nopenei sadaa...obe ruwama
Onaa nisa....