.... Lyrics.... රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනසෙන්නම් සොඳුර නුඹ මතින්... රන්වන් මල්දම් සොද ගොතා මා අතින් ගෙන නිල් වරලස හැඩ දමා සිතින් මන්මත් කරදා මුදු සිනහ මල් සරින් සැනහෙන්නම් සොඳුර නුඹ මතින්.... .............................. ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ.... ......Music...... (Ah haaaa haaaa Ah haaaa haaaa Ah haaaa haaaa Ah haaaa haaaa) ............................ තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් හෙමිහිට ළමැද මත හුස්ම තබමින් සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්... තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින් හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින් යහනක සතපවා සිහින දකිමින් මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්... ...................................... (Ruru ruu ruuu ruuu ruuuu Ruru ruu ruuu ruuu ruuuu Ruru ruu ruuu ruuu ruuuu Ruru ruu ruuu ruuu ruuuu) .........Rap............ Now ma take you back to the year 94 I was pulling like a Ferrari the night before I got up 4 to 5, 6 in ma studio We don't wave 4 5's just to rock the show You don't have to do drugs to be a rap star Listen up you before trying being gangster You want to know how I do it so lighter I'll score ma goals like Manchester United ...................................... ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ.... Written By :- Sajith Dilpahan
මාත් මේ සින්දුව ඉස්සෙල්ලාම ahuwe school van එකෙන්. අපේ van එකේ අක්කා කෙනෙක් උරුමය cd එක ආපු ගමන් ගත්තා... එයා ඒක van එකේ play කෙරුවා. ඉතින්, ඒ විදිහට උරුමය cd එකෙන් ahuwe...❤️❤️❤️
Nethuwa machan mata mathaka vidiyata me song ekama rasa risi gee eke ma masayak wage no1 song eka widiyatama play una..tv eke max volume thama play wena warayak pasa..☺️☺️
තව අවුරුදු විස්සක් ගියත් අපි මේ සින්දුව බලන ගමන් කමෙන්‍ට් කියවයි
එකෙන්ම❤️
mage pana
Centigradz Team eka ayeth ekathu wennako 😢❤
සිරාවටම 😊
ow bn ❤
2024ත් ලැබුවා,ඒත් තාමත් මේ සින්දුත් එක්ක තියෙන ඒ මතක🥺
Who's in 2024?
me
me🙈
❤❤
😢
❤
ඉස්සර මේ සින්දු CD වලට රයිට් කරගෙන ගෙදර ඇවිල්ල අහන්න විදින දුකක්. 👌🏽👌🏽👌🏽
sirawata ban
E kale gaththa athal eka dan na bn
Binara Thathsara sira siddhi ah
ammo
Aniw
2050 වෙන කොටත් මන් නොමැරි හිටියොත් මේ සින්දුව බලන ගමන් කමෙන්ට් කියවනවා ❤❤ ආදරෙයි Centigradz ❤🎉
❤
❤
❤ adooo
Ubath phone pissek neda😅❤
2024 anyone ? ❤😊
♥️☝️
Me❤
Yess😊
❤🙋🏻♀️
Hamadamath
කාලයක් තිබ්බා ලංකාවේ music industry එකම රජ කරපු GANG එකක් ❤️🔥
තාමත් ඒක එහෙම්මයි කුඩ්ඩා 🌚❤️
❤❤❤❤❤💔
it’s 2021 who’s here😍😍
Api❤
🤘
Fav song all time
😂✌
We are
I don't knw d language... but derz an emotion in d song n screenplay... Lots of love frm Andhra Pradesh INDIA🇮🇳
the language is Sinhala. In Sri Lanka
Sri Lankan language bro
This was a most popular music band in srilanka.... listen all songs.... you will addict.... !! ❤️
🇱🇰❤️
This sri lankan language
2024 anyone ?❤.තව අවුරුදු ගානක් ගියත් මේ සිංදු අහන ගමන් comment කියවන එක වෙනමම ආතල් එකක් 👌❤️
රස රිසි ගී එකේ එකදිගට සති 16ක් No. 01 තිබ්බ සිංදුව. තාමත් ඒක record එකක්. මේ වගේ සිංදු ආයේ එන්නේ නෑ. ❤
Sirawatama
මම මුලින්ම මේ සිංදුව අහද්දී 3 වෙනි පංතියේ හිටියේ..ලොකු අයගේ සිංදුවක් උනත් මං ගොඩාක් ආස කලා.. "Music එක වගේම lyrics " ඒක හිතට දැනෙනවා.දැන් කාලේ මේ වගේ සිංදු අඩුයි . තාමත් මං ආසාවෙන් අහන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හරිම පුදුම ඇබ්බැහි වීමක් තමයි මේ සිංදුව.මේ සිංදුව විතරක් නෙමෙයි centigradezs ලගෙ හැම සිංදුවක් ම හරිම ලස්සන යි.💕😇🎼
Damn true ❤️🔥
man itath wada podi kalle
mamath 3 wasare wage🙄
ඒ ලොකු කලිසන් ඇදන් උඩ රැව්ල කපල සින්දු කියපු centigradze❤️ ඔය වොය්ස් ටිකට ස්ටය්ල් එකට ගහන්න පුලුවන් සෙට් එකක් තාම ලන්කාවෙ නෑ❤️ වෙන එන්නෙත් නෑ උබලට තමය් ඔය නැතිවෙන්න යන music ආය් ගොඩ ගන්න පුලුවන්❤️
.... Lyrics....
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්...
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්....
..............................
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ....
......Music......
(Ah haaaa haaaa
Ah haaaa haaaa
Ah haaaa haaaa
Ah haaaa haaaa)
............................
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්...
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවා සිහින දකිමින්
මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්...
......................................
(Ruru ruu ruuu ruuu ruuuu
Ruru ruu ruuu ruuu ruuuu
Ruru ruu ruuu ruuu ruuuu
Ruru ruu ruuu ruuu ruuuu)
.........Rap............
Now ma take you back to the year 94
I was pulling like a Ferrari the night before
I got up 4 to 5, 6 in ma studio
We don't wave 4 5's just to rock the show
You don't have to do drugs to be a rap star
Listen up you before trying being gangster
You want to know how I do it so lighter
I'll score ma goals like Manchester United
......................................
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ....
Written By :- Sajith Dilpahan
Thanks
2022ත් අහනව..ඉස්සර ඉතිං අමුර්තය වගේ මේක..දැන් වගේ ෆෝන් තිබුන්නෑ.ටිවී එකේ හැම චාර්ට් ශෝ එකකම ඉතිං උඩින්ම තිබ්බ සිංදුවක්.ඒ ගැම්ම තාමත් එහෙමමයි💜️
ඔව් bro එපා වෙන්නෙ නැති සින්දුවක්
@@orangegangster6988 👍❤️
Epa wennem nh...❤️
Hithata wadunu sinduwk❤
Aniw mgeko❤️
මේව ඇහෙද්දි කියාගන්න තේරෙන්නැති දුකක් දැනෙන්නේ මට විතරද🥺 ඒ කාලෙ ඉඳල අද වෙනකම් අහනවා සෙන්ටිග්‍රේඩ්ස් නම් පිස්සුවක් තමයි🥺❤️❤️
🥺💓
ඇත්ත
mm
2007 2008
2019 වෙලත් තාම අහනව මේ සිංදුව 😍😍 2019 අහන්නෙ කවුද?
Mn ahnwooo
Mama
Mama
api
Mama😍
මේ ගීතය මම ලියන්න කලින් මට මතකයි තුසිත් කිව්වා."මචංමේ melody එකට අමුතු එකක් ලියවෙන්න ඕනේ කියලා".මට මතක විදියට අවුරැදු 15 ක අතීතයක් මේ ගීතයට අයිතියි.ලියපු ගීත වලින් ටිකක් අමාරැ අභියෝගාත්මක ගීතයක් වුණා.නමුත් එදා මම හිතුවා ගීතය ලියවී අවසානයේ ගොඩක් අය ආදරේ කරයි කියලා.අවුරැදු 15ක් හැරිලා බලනකොට නිහඬව සතුටු වේන්න පුලුවන්.තවත් අවුරැදු 15කින් ජීවත්ව සිටියොත් ඒත් සතුටු වෙන්න පුලුවන්.ආදරණීය ළයාන්විත සිංහල භාෂාව ඔබේ පපුකුහර වල රන්දන්න ඔබ්බන්න පුලුවන් වෙච්ච එකට.මේ ලෝකේ මට සුන්දරම භාෂාව සිංහල භාෂාවයි.මිලියන ගණනකගේ හිත් සුවපත් කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි.ඒ සංගීතය ඒ කටහඬ ඒ වචන ඔබව ඔබේ හිත හෙටටත් සුවපත් කරන භාවනාවක්ම වේවා...❤❤❤
❤❤❤❤❤
අවුරුදු 17 bro
බොරු කියන්න එපා මචන් මේක සජිත් දිල්පහන්ගේ සින්දුවක්.
❤❤❤❤
2007 August holidays
වයස 80 ක් උනු කාලෙක මුනුබුරන්ට අපිට තිබ්බ ලස්සන අතීතේ පෙන්නන තියෙන එක සාක්ශියක් මේ comment එක ❤
කොච්චර ඇහුවත් එපා වෙන්නැති සිංදුවක් . ❤️
මැජික් සින්දු
සත්තකින්ම
Eka nam atta man podi kale ahapu song akak me thamath a vagema asaiii I love this song.....🥰🥰🥰🥰
අනිවාර්යයෙන් ❤❤
අවුදුරුදු 5දී අහපු සින්දුව 😍 දැන් අවුරුදු 17ක් වෙලත් තාමත් අහනවා😌❤️
math bro
අනිවා
අනිවා🙂
සංස්කෘතිකයි එකගයි
me too
මේ cmnt එක දාලා දැන් අවුරුදු 30-40 සමහරවිට අවුරුදු 100-150 වෙලා ඇති. මේක දාපු මමත් මගේ සමකාලි අයත් centigrade ලත් දැන් ජීවතුන් අතර නැතුව ඇති...මේ cmnt එක කියවන පුතේ උබටයි කියන්නේ..මේවා තමා පුතෙ අපි පොඩි කාලේ අහපු සින්දු.අපේ ලමා කාලේ මතක..උබලගේ කලේ දැන් කව්රු ඉදීද කියල මම මේක type කරන වෙලේ දන් නෑ.හැබෑයි පුතේ centigrade කියන්නේ අමරණීය brand එකක්..උබලත් මෙව්වා අහපන්..උබලගේ ලමයින්ටත් අහන්න දීපන්.. ජය 🔥
2021/12/16🌴❤
ඇත්ත ඇත්ත❤️❤️❤️❤️
❤
❤✨
Gon part noda hitapn
දැන් අවුරුදු 76ක් වෙනවා😥😥
0:52
ඒ හිනාව. 😘
ඒ කියුට් එක😘
ඒ මියුසික් එක👌
ඒ වචන ටික👌
ඒ කටහඩ👍
ඒ හැගිම🙏
ඔක්කොම ගැම්මක් 💪💪💪
පරණ ජීවිතේ මතකෙට ආව මේක ආපහු සැරයක් අහලා.මන් ආසම සිංදුවක් මේක.😘
😙😙😙😙😙
Math
Aniwaryenma borther parana givithe mathak wenawa.😘😥
අතීතය මතක් වෙනවා meka ahaddi 😟😟😟😓
2007 , 2008 මගේ ජීවිතයේ ගොඩාක් සතුටින් හිටපු කාලය.
කෝ බන් උබලා උබලට මොකද බන් උනේ උබල නැතුව දැන් ඉන්න උන් සින්දු කනවා රත්තරනේ, හිතේ තියනව දුක කියනවා මිසක්කා වෙන මොනවා කියන්නද බන් ආදරෙයි හැම දාම centi ❤❤❤❤❤😓😰
ලංකාවේ music කාලා තියෙන්නේ මල් සින්දු ටික.. 😥
Hariyata baluwoth dn aye ape music issrahata ynawa...eth aparde centigradz 💔😞
2021 කොරෝනා තුන්වෙනි රැල්ල අස්සේ අහන්නේ 💪❤
Math
Ow bn
😌❤🔥
Me
Me
Adhatath ahanawa thamath ❤🎉
My favorite Song... 💔😌
කුනුහර්ප 0%
නිරුවත 0%
මියුසික් 100%
වැඩේ සුපිරි 😍💜️❤️💙
Akanam atthama Tama....
sira bn
@@sidlee70 ඒකනේ 😀❤️
@@sathiradahanayaka1813 ඔව් බ්‍රෝ😀❤️
🤙🤙🤙❤️❤️❤️❤️😘💕🌹❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🤍🤍🤍🤍🤍🤍🤍
මේ සින්දු ඇහෙද්දි මාර දුකයි.centigradez තාමත් පරක්කු නෑ ඒ කාලෙ වගේ පෙරළියක් කරන්න🥺❤️
ඉස්සර රසරිසි ගී, දිගන්තය (සිරස tv), ITN එකෙ 'හීන හතක්' වගේ programs නොවරදවා බලන්නෙම මේ masterpieces බලන්න තමයි. ඒ දවස්වල UA-cam ගැන එච්චර දැනීමක් නෑ මොකද වයස අවුරුදු 6යි 7යි. Those days man 😭🥰
Vibe ek pisuwk 😊❤❤
දැන් තියන මුසල රෑප් ව වලට වඩා මේ සින්දු ඇහෙනකොටත් හිතට මරම සතුටක් දැනෙනවා 2006 අහුවේ දැන් යු ටියුබ් එකේ තියෙද්දී මාරම ෆන්
උදය ශ්‍රී කරපු ලොකුම ගොංකමක් තමා බෑන්ඩ් එකෙන් අයිං උන එක ඉස්සර සෙට් එක දකින්න අදටත් ආසයි ඒ සිංදු ❤
කියලා වැඩක් නෑ. දැන් උනත් කට්ටිය එකතු වෙලා වැඩක් කලොත් ලස්සනට තියේවි.☺
Ow bn hariayat 1D ekata zayn kala wage deyk une 😭
@@janithadananjaya4273 So true
ua-cam.com/video/FqtHqTYKrqg/v-deo.html
@@janithadananjaya4273 😕😕😕zayn ගියාට පස්සෙ ඔක්කොම තනි තනියෙන් ගියා නේහ්.kohomath x factor එකට තනි තනියෙන්නෙ තරග කරන්න ආවේ.පස්සෙ judge board එකෙන්නෙ එයාලව එකට දාලා 1Drction හැදුවෙ.ඒකත් කමක් නෑ.තනි තනියම හරි ගොඩ ගියානෙ එයාලා.එයාලගෙම අනන්යතාවයකින්.ඒ උනාට හිටපු ගමන් united වෙලා එකට show තියෙනවා නේද.
14 15 වයසෙදි අහපු සුපිරිම සින්දුවක් මේක..මතක්වෙනවා ඒ කාලේ තාමත් මගෙ ෆෝන් එකේ මේ සොන්ග් එක තියනවා..ඒ තරම්ම පට්ට සින්දුවක්...ලස්සනයි..
Meka apu awurudda mokkda
@@venurakavinda8491 2008, 2007 vage
@ROBA ZONE 😂😂😂podi emka
මේ සිංදුවල තියෙන අමුතුම රසය වෙන සිංදුවලින් ගන්න බෑ..2000න් පස්සෙ උනත් 90s 2015songs වලට තමා ආසම..
මල් සින්දු නම් අහන්න බෑ බන්.centigradz 2019 අනිවාර්යෙන් හොඳ නිර්මාණයක් ඕන😍😍😍
පුතේ දුවේ.. දැන් මේ දෙදාස් 70ව නේද. ඔයාලගේ සීයල ආච්චිල ඉස්කෝලෙ යනකාලෙ අහපු ටීවි එකේ යනකොට ඒක් ඉස්සරහොන් හෙල්ලෙන්නෙ නැතුව බලපු සුපිරිම සිංදුවක් තමා මේක. මන් මේ කමෙන්ට් එක දාන්නෙ 2023දී. ඒ අතීතෙට අපි හෙන ආදරෙයි. ඔයාලත් ඒකට ආදරේ කරන්න. බුදුසරනයි ❤
🥺🥺🥺
ආදරෙයි. අපිත් 2023 . කවදා හරි අපි මැරිලා ගියාම ඉන්න අයත් මේවා අහයි නේද?
සිංදුව අහන ගමන් ඇස්දෙක පියාගත්තාම හිත හුගක් දුර අතීතෙකට අරන් යන්න පුලුවන්..එදා මෙදා බිහිවෙච්ච සුපිරිම සිංදුවක්.❤️
ආස ඒවෙත් උඩින්ම තියෙන එකක් තමා ඉතින් ආයේ 😌❤️
අද 2022.02.02. විශේෂ දවසක්.. ආයි මෙහෙම දවසක් එන්නේ අව්රුදු 1000 කින්.සත්තයි එදාටත් මේ සින්දු අමරණීයයි..❤
මේ වගේ Song එකක් ඉල්ලල උද්ගෝශනය කරමුද හැමෝම...😢
අනෙ ඔව් බන්
aniwa corona iwara wela parata bahimu❤️🔥🔥😂❤️🔥
හා👌
එකගයි 🙂
Karamuku sirawata enawa
ආයෙත් පාසල් කාලෙට ගියා වගේ ඒ කාලේ තමයි මේ සිංදුව මුලින්ම ඇහුවේ ස්කූල් වෑන් එකේ දාලා තිබුන fm එකෙන් එදා ඉදලා තාමත් ආසයි මේ සිංදුවට. මේ වගේ අවුරුදු ගානක් ගියත් හිතේ රැදෙන සිංදු.... 😍😍😍😍❤❤❤❤
Yes
ඒ කාලෙ ගැම්මට කිව්ව සින්දු තමයි
school van eke thiyana mathaka maara sundarai❤️🔥❤️🔥
Centigradezlage issra e thibba uniqueness ek, amuthu feeling ekk dena sinduvala thibuna melody lyrics e okkom ayeth thiynvnn 😢😢❤
මාත් මේ සින්දුව ඉස්සෙල්ලාම ahuwe school van එකෙන්. අපේ van එකේ අක්කා කෙනෙක් උරුමය cd එක ආපු ගමන් ගත්තා... එයා ඒක van එකේ play කෙරුවා. ඉතින්, ඒ විදිහට උරුමය cd එකෙන් ahuwe...❤️❤️❤️
Çenti la me wge sindu ay hdnwnm trending 01 awurudu kiyak giyath ahnawa thawama 2024💗
මේක සිය පාරකට වඩා අහලා ඇති . කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ලස්සනම ලස්සන සින්දුවක්.
පුංචි කාලේ කනට ඇහුණු සිංදුව
තාම අහනවා 😍
අපි මැරෙනකන් අහන සිංදු මේවා ❤️🩹
දැන් අවුරුදු 17 මට තාම අහනවා 😍
matath
🥰
Me vage sindu aye centigradezlatawath gahanna be❤️❤️
ප්‍රශ්න නැති සුන්දරම කාලේ ආපු සින්දුවක් අදටත් අහද්දි පිස්සු වගේ😘
බොබිලි 🤣
මේ වගේ ලස්සන සිංදු හැදෙන කාලයක් ආයෙ එන්නෑ. ඒ අතීතෙට තවමත් ආදරෙයි. ඕලෙවල් කරන කාලෙ අපිව පිස්සො කරපු පට්ට සිංදුවක්❤❤❤❤
aniwaren 😟😓
😍 ඔව්
ඇත්තටම
අද මගේ ලොකු දුවට මේ song එක පෙන්නලා කිව්වා,තාත්තා ඒ කාලෙ ආසම song එකක් කියලා...එයාටත් දැන් අවුරුදු නවයක් ....එයත් ඒක ආසාවෙන් ඇහුවා❤❤
Meka ඉස්සල්ලම අහනකොට ඔයාගෙ වසය කීයද
❤
✌️✌️✌️🤣🤣
2023 අහනවා ❤️
2024 ඉවර වෙන්න යන්නේ තාමත් අහන අය ඉන්නවද මේ පැත්තට🎉❤❤❤ කොච්චර කාලයක් ගියත් මේ සින්දු පරණ වෙන්නෑ bro❤❤❤
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනසෙන්නම් සොඳුර නුඹ මතින්
රන්වන් මල්දම් සොද ගොතා මා අතින්
ගෙන නිල් වරලස හැඩ දමා සිතින්
මන්මත් කරදා මුදු සිනහ මල් සරින්
සැනහෙන්නම් සොඳුර නුඹ මතින්
ඔය මුදු පහසෙ දැවටෙන්න මගෙ ජීවිතේ
සඳ කිරණක්ව සරසන්න මගෙ ආදරේ
මට පවසන්න ඔය නෙතඟෙ බැඳි ආදරේ
මගෙ හිත තාම නුඹ ගාව රැඳිලා තියේ
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවා සිහින දකිමින්
මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
I FELT IT
🙂
මේ සිංදුව එද්දි මං නවය වසරෙ මට මතක විදිහට ❤️ තාමත් ආසයි එදා වගේම 😍
mn 5wsare😂😂
93 ipadichch bro kenek
@@krishansanjaya1625 oyada
Me too bn 👌
ඇත්තටම මේක මගේ ආසම සින්දුවක්, මේක අහනකොට අතීතේ මතක් වෙනවා සිරාවටම,පොඩි කාලේ. තාමත් මේ track එක අහනවා, 🤘🤘🤘🤘
mth podi kale maara asai.
matath mathak wenawa ekale gta gahapu hati p4 machine ekakin😍
@@priya-jn1xz mn mondi sori
Mage hitha thama nuba gawa redila thiyee❤❤
2009 රන් වන් මල්දම්. 2021 රන් වන් මල්දම්. 2148 රන් වන් මල්දම්. 3400 රන් වන් මල්දම්. හැමදාමත් රන් වන් මල් දම්. මේ සින්දුවට ආදරේ කරන අය මේ කොනට 🇱🇰🇱🇰❤️❤️❤️❤️😍
2020 අහන සෙට් ඒක කෝ එන්න මේ පැත්තට😚😚😚🌷🌷🌷❤️❤️❤️
shashika liyanage danuth ahanwa bn
@@dimuthugalahitiyawa2369 අනිවාර්යෙන්ම
Adath ahuwa bn
Hi
Meke inna akkage name aka hoyala denna barida...danna kenek nadda..
2019 අවසාන මාසෙත් අහන අය කෝ....මෙි ගීත අමරණීයයි........මෙයාලා කෝ දැන් අපරාදේ වටිනා කලාකරුවන්
හැමදාම අහනව .ඒත් එපා වෙන්නෙ නෑ❤
2008 දි ඇහුවා..2022 දිත් තාම අහනව..දැන් මට 29යි..2050 දි මාත් අහයි මගෙ දරුවොත් අහයි..2080 දි මගෙ මුණුබුරොත් අහයි..මොකද මේ වගේ සින්දු අමරණීයයි..ඒ වගේම Music Heals. Lyrics Kills කියන්න හරිම උදාහරණයක් මේක..ඒ තරම්ම වදින සින්දුවක්😍🥰
මේක මම හය වසරෙ හත වසරෙ ඉන්නකොට අහපු සින්දුවක්. මේක දැන් අහද්දිත් අමුතුම හැඟීමක් හිතට දැනෙන්නෙ ❤️🔥
Me sinduva ave Mona avuruddeda?
2007-2008
@@kasundissanayake3582 yes mcn
2023 අහන අය කව්ද 🤤🍫
mama
Inno
💀
Api
Math innawoo
🎉🎉🎉 niymei
අමරණීය කියල දෙයක් නෑ කියන කාටහරි පෙන්නන්න මේ සිංදුව ❤🙂
ඉස්කෝලේ ඩෙස් පලපු සින්දු තමයි මේ ආදරෙයි Centigradz අයියලා ❤️🤞👍
මේක මං මුලින්ම ඇහැව්වෙ 2007.
තාමත් අහනව.
සුපිරිම සිංදුවක්.
මේක අහනකොට ඒ කාලෙ try කරපු කෑලි මතක් වෙනව.😂😂😂😂😂
Dan ube wayasa keeyada bn
@@Unknown-yr7cr 32
හම්බෞ😂😂😂😂😂😂
@@ibba89 kalaya haraha giya wage neda bossa
@@cjclassic5404 අනිවාර්යයෙන් bro
Rap එකට පස්සෙ "ඔය මුදු පහසෙ...." කියල පටන් ගද්දි තම රෝම කෙලින් වෙන්නෙ... ❤
කීපාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ ඈ අද දවසට 10 පාරකට වඩා ඇහුවා 😙 gammak Centegredz ❤️
අවු. 14-15 කාලෙ මතක් වුනා. ඇහැට පොඩි කඳුලකුත් ආවා...
Umbta dan 22 da 😂😂
kohomada a kale sindu wala gamma
HYITHO අපි ඇබ්බැහි උනේ ගන්ජ කුඩු වලට නෙමේ මෙන්න මුන්ට
@@hasithmaddumarachchi6363 same age bro 96
Siraawtm
ඒ දවස්වල දැන් වගේ Smart phone, UA-cam, Peo TV මුකුත් නෑ. රස රිසි ගී, හද රැඳි පැය වගේ Programs වලට පින් සිද්ධ වෙන්න තමයි මේ සිංදු අපි ඒ කාලෙ ඇහුවේ. ඔය Programs යන වෙලාවලට TV එක ඉස්සරහට එනවා.
Nethuwa machan mata mathaka vidiyata me song ekama rasa risi gee eke ma masayak wage no1 song eka widiyatama play una..tv eke max volume thama play wena warayak pasa..☺️☺️
ඉවර වෙනවට අකමැති සින්දු බන් මේවා.2007 ඉදන් මේක පිස්සුවක් වගෙ අහන්නෙ 🔥
Comments බලද්දී ඇඩෙන උනුත් ඉන්නවාද මම වගේ centigradz කියන්නේ අමූර්ථයක් ම තමා ♥️♥️♥️ මැරුණත් මලගේ දාපන් මගේ මේ සිංදු♥️♥️♥️
සිරාවටම 🧡
Definitely 💕💕💕💕
🥰
Udaya idiya nam.. 😭
😅
අනේ සෙන්ටිගේඩ්ස්ලා ආපහු එකතු වෙනවනම්..😭😭😭
එදාත් අදත් ආසම සිංදුව...
මේ වීඩියෝ එකයි සිංදුවයි තාමත් ආපු මුල් කාලේ වගේම දැනෙනවා හිතට..
මේ වගේ සිංදු ආයේ කවදා අහන්නද..
ජීවිතේ එක පාරක් හරි ආයේ මේ වගේ සිංදුවක් අහන්න ලැබේවා අපිට...
2024.12.09 😊හෙට උදේට al විබාගෙ තියාගෙන සිංදු අහන centigradz පන්තියේ මම ❤😂
2009 කියන්නෙ ලංකාවේ මියුසික් වීඩියෝ ක්ෂේත්‍රයේ පෙරළිකාරම වසරයි.මට අවුරුදු 13 එතකොට.මේ තියන්නෙ මගේ යොවුන් වියේ ලස්සනම සිංදුවක්.උදය ගියත් හරි සෙන්ටිග්‍රේඩ්ස් ඉවරයි
මේක 2007
@@yugathamarasinghe8748 👍
Meka 2009 kalin..
ඉස්සර මේ සින්දු Tv එකේ යද්දි ගෙදරින් බැනුම් අහගෙන බැලුවේ 😂❤️ තාමත් ආදරේ සින්දුවක් ❤️
සින්දුව කොච්චර පරන උනත් අහපු ලස්සනම සින්දුවලින් ඉහලින්ම තියන සින්දුවක් ❤️🥰 තාමක් සින්දුවක් අහන්න ෆෝන් එක ගත්තනම් මුලින්ම අහන්නේ centigradz ලගේ සින්දුවක් 🥰🙂🙂
එදා වගේම අදටත් ඉදිරියටත් රසවිදීමට හැකි ගයනාවක්
2022 ඉවර වෙන්නත් ළගයි තාම ඇවිත් බලලා පොඩි කාලෙ මතක අලුත් කරන් යනවා..හද රැදි පැය,රස රිසි ගී අතීතය..
*2050 දිත් අහන්න ඉන්නෙ 😌❤*
😌 මමත්
අනිව
bro🙌
@@dulminajayasuriya9632 Dulah 🙌
☝️♥️
2020 Aug වලින් පස්සේ සෙට් එක කෝ 👊👊👊 මල් සින්දු වගේද මේවා අධිමාත්‍රා සින්දු😍😍😍
Favourite of all time 🥺♥️මේ වගේ සිංදුවක් ආයෙත් හැදෙන්නැහැ😖ඒ lyrics,ඒ පිස්සු හැදෙන melody එක,ඒ voices.කොච්චර ඇහුවත් අදටත් එපානොවෙන එකම සින්දුව♥️
2024 anyone??
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
හෙමිහිට ළමැද මත හුස්ම තබමින්
සෙනෙහෙස පතමි නුඹෙ දැහැනෙ රැඳෙමින්
තුරුලට රැගෙන ආදරෙන් සිඹිමින්
හැඟුමක පැහැය නුඹෙ දෙතොලෙ තබමින්
යහනක සතපවා සිහින දකිමින්
මියැදුණු සඳක නුඹ පතමි ස්නේහෙන්
මේ රැප් කෑල්ල එක හුස්මට අදටත් කියන්න පුලුවන්. ඉස්සර රස රිසි ගී යනකල් බලාගෙන හිටියේ සින්දුව අහන්න
Thank you Centigradz
2019.07.15 ❤️❤️ තාමත් පලවෙනි දවසෙ ඇහුවා වගේම දැනෙනවා
ඉස්සර ඉස්කෝලෙදි ඩෙස් එකයි නටරාජා කවකටු පෙට්ටියයි තියාගෙන උඩ තට්ටුවේ කෙලවරේම පන්තියෙ ඉදන් කොන්වට් එකදිහ බලාගෙන කොල්ලො සෙට් එකත් එක්ක කියපු සින්දු අද headset දාගෙන ඇඳට වෙලා තනියෙම අහනව
කොන්වට් එකේ ඒ කෙල්ල තාමත් ආදරෙයි යකෝ ඒ අතීතෙට❤
Anuradhapura nee 😌
අමරණීයයි ❤️💐
මේක ගැන නම් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ .. old is gold..✨️❤😊
නිකන් ඉන්න වෙලාවටත් මනසේ දුවන්නේ centigradzlage , irajlage ,bns lage පරන සින්දුමයි ... ඒ සින්දු අහද්දි හිතට කියාගන්න බැරි හැගීමක් එනවා ඒ කාලෙ මතකයන් එක්කම 🙄♥️♥️♥️
මේ melody එකේ vibe එකට ගහන්න track එකක් තාම ආවේ නෑ අපේ හාමුදුරුවනේ Thusith keep it up man we want more
Thusithge patta melody thibbata vadak na bn...godak evage lyrics udaya ge...eka hethuvak una eya centigradz valim aim venna...nikamata hithapan dan udaya hitiyanm centigradz thiyena thana 🙁❤
පොඩි කාලේ මතක් උනා ඇත්තට ❤️ ආදරෙයි
ඒ කාලේ මේවා අහන්නත් අපි වාසනාවන්ත උනා ❤️❤️🥺🥺
2024 boys and girls come here🥳
❤❤😢
සෙන්ටිග්‍රේට් උඹල එකට හිටියා නම් අදටත් ලංකාවේ හිට් බෑන්ඩ් එක උඹලා. ඒ වගේම රසවින්දනයක් නැති මල් සින්දු රජ කරන්නෙත් නෑ එහෙනම්.
Ai bn munta minda une
Sirawata
සංස්කෘතිකයි,එකගයි..😌🙏
දැන් තියෙන ගෝත සින්දු වලට වඩා feeling වෙන සින්දුවක්.......අවුරුදු ගානකට කලිනුත් ආසම එක,දැනුත් ඒම,ඉස්සරහටත් එහෙමයි...love you centigradz❤️
2007 10 වසරෙදී ඉස්කෝලෙ ඇරිලා රෙකෝඩ් බාර් ගාවට වෙලා අහපු මේ සින්දුව අහනකොට දැනෙන ෆිලින් එක තාමත් දැනෙනව..ඉස්කොලෙ ක්‍රශ් එකත් මතක් වෙනවා. මට සින්දු අහන්න කම්පියුටර් තිබ්බෙ නෑ එතකොට මම ඉස්කොලෙ ඇරිලා බස් ස්ටැන්ඩ් එකෙ තියෙන සිඩී කඩයක් ගාවට වෙලා අහන් ඉදල යනවා.
පරණ ජීවිතේ මතකෙට ආව මේක ආපහු සැරයක් අහලා.මන් ආසම සිංදුවක් මේක
Man thamath ahana sinduwak hithatama wadinawa warld best🖤
මේක තමයි බෙහෙත❤❤❤❤❤❤
2020=12=10..ඕමාන් සිට රෑ 10.31 වෙලාව.. පිස්සු හැදෙයි.. මේවට ගහන්න සින්දු ලොවෙත් නෑ.. සුපිරිමා.. ආදරෙයි සෙන්ටිග්‍රේට්.. ආයේ ඕන මේවගේ සින්දු.. ආදරෙයි ලංකාවට ❤️❤️❤️❤️
ගඩොල් කැට සයිස් 4n තිබ්බෙ නැති, cd වලට සින්දු කොපි කරන් ගෙදර ඇවිත් සින්දු අහපු ලස්සන අතීතය ක් ඒක, මතක් වෙද්දි ත් ඇත්තටම සතුටුයි ❤️❤️❤️❤️❤️
2019 december 😳💗
Thamath ft
Dan thiyena mal sindu walta wada💪
මෙකට ගහන්න සින්දුවක් නෑ ❤