SANUKA - Saragaye (සරාගයේ) Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 2,3 тис.

  • @jeewanmanuranga8981
    @jeewanmanuranga8981 10 місяців тому +350

    2024 සුපිරියි අහන අය කෝ 👀✊❤️‍🩹

  • @thisalgunathilake3069
    @thisalgunathilake3069 2 роки тому +150

    Lyrics
    නිය රටා
    මවනවා
    අප'තරේ වූ කතා
    රැය පුරා
    උණුහුමේ මල් පෙති තලා
    සයනයත්
    නිදනවා
    මේ රැය අපගේ වූ නිසා
    ආදරෙන්
    නග්න වූ හිමිකම් සොයා
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
    කාමරේ
    මුළු පුරා
    නෙක සළු පිළි තනිවෙලා
    මා සිතින්
    හඬනවා දෙස බල බලා
    මංමුලා
    වූ සිතින්
    මා මල් සුවඳක් විඳිනවා
    නැති ඉමක්
    ඇති රුවක් හා මා වෙලී
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ
    රැයේ
    පිණිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    සරාගයේ
    රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන්තලේ
    වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී
    තනි උනා

  • @SANUKA
    @SANUKA  6 років тому +1421

    5 MILLION VIEWS for #Saragaye official music video !! Thank you all for the infinite love ❤️ 🇱🇰

    • @Nadun941
      @Nadun941 5 років тому +7

      6M

    • @gamehub3236
      @gamehub3236 5 років тому +6

      6m

    • @manumc1182
      @manumc1182 4 роки тому +5

      Good Song I m From Italy Naples and I m stay in Sri Lanka for 1 Month the last month . I love Lanka , Miss Lanka 😭

    • @awanthiawanthi8653
      @awanthiawanthi8653 4 роки тому

      😃😃😃😃😃😃😃😃

    • @dilushkaprashantha8943
      @dilushkaprashantha8943 4 роки тому +1

      I wish your future 😘😘👍👍

  • @jezzyff5510
    @jezzyff5510 Рік тому +354

    2023 කවුද මේක අහන්නෙ මම වගේ මේ සින්දුවට love කරන්නෙ කවුද 💛😘😘😘

  • @rajashreeranpise2622
    @rajashreeranpise2622 3 роки тому +346

    Nice song , never come accross Sri Lankan music but thanks to Manike Mage Hithe to give chance to explore Sri Lankan music
    From India

  • @ChanuxBro
    @ChanuxBro 8 років тому +2271

    සුපිරි සනුකයෝ... 👌

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 роки тому +124

    හරිනම් මේක global hit එකක් වෙන්න තිබ්බ සින්දුවක් 🥺❤️🇱🇰
    අනිවාර්යයෙන්ම මේක එහෙම් වෙනෝ මේක මේ කාලේ වගේ අවනම්🥲

  • @tahmidshifat1985
    @tahmidshifat1985 6 років тому +1122

    I don't understand the lyrics but I love this song.❤ from Bangladesh.
    Edit :- thanks for the likes. God bless Srilanka & Bangladesh ♥♥♥

    • @sltravelmate9311
      @sltravelmate9311 6 років тому +22

      Nails, sleeping in a nightclub, sleeping on a chalky nightclub, sleeping in our nightclub, looking for your name in a warm, cozy atmosphere, clapping my nose in the morning, lying in the midst of my mouth, lying in my heart, lying in bed, lonely today I was left alone and I was alone in the room all over the room alone looking at my heart and looking at my heart I am looking for your name in a warm and warm day. I still crave myself with flowers. I still screamed in my imagination. I cracked my lips and laced my loneliness. I was left waiting for you. It was like a nightmare I'm grieving and lying in Yantantala lonely loneliness left in the lament of a nightmare It was left to loneliness and loneliness

    • @nadeerathakshala
      @nadeerathakshala 6 років тому +5

      Tahmid Shifat this is srilankan song

    • @lankavlogs2312
      @lankavlogs2312 5 років тому +4

      This Sri Lankan..Language my Dear

    • @すぃーさん-j3l
      @すぃーさん-j3l 4 роки тому +31

      Also I love this song from Japan💓

    • @sadfish6293
      @sadfish6293 4 роки тому +1

      @@lankavlogs2312 He knows, But the only thing he doesn't know, is that The lyrics When he's singing.

  • @SJ_BERRY1021
    @SJ_BERRY1021 4 роки тому +534

    I'm a Filipino from the Philippines ,,
    I don't understand the Language but the rendition and the FEELING OF THE SONG I FEEL IT....

    • @bimsarasahan3827
      @bimsarasahan3827 4 роки тому +5

      Sinhala

    • @sellboo9323
      @sellboo9323 4 роки тому

      Wow nice to hear that. ❤️

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 4 роки тому +6

      Hey SJ .. happy to hear you like our songs 😊 .. this is sinhala language from an Island country (jus like Philippines) called Sri Lanka
      BTW .. I enjoyed watching alot of Filipino dramas 😊 .. 'sanay wala nang wakas' - 'timeless' , 'pangako sayo' are my favorites 🤗

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 4 роки тому +4

      @@idkwhttosay912
      If SL is popular , that is well and good ... If SJ didn't know .. now she will know something about it 😊

    • @m.danthanarayana5226
      @m.danthanarayana5226 4 роки тому +3

      @@idkwhttosay912
      Hater alert !!! 😅

  • @udarafernando796
    @udarafernando796 Рік тому +268

    මේක relese උනේ අපි 10 වසරෙදි...ඒ දවස් වල මේ සිංදුව විතරක්ම handfree eka ගහගෙන අහල තියෙනව..ඒ තරමට ඒක පිස්සුවක්..වැඩේ කියන්නෙ 2023ත් ඒක පිස්සුවක්❤❤❤❤❤

  • @moviesforever8805
    @moviesforever8805 2 роки тому +223

    2022 දීත් කවුද මේක අහන්නේ .... 😍😍😍

  • @_KIzU_
    @_KIzU_ 2 роки тому +414

    *2022 ත් අහනවා .. මාරම ලස්සන සින්දුවක් ... කවදාවත් එපා වෙන්නෙ නැ සනුක අයියා ව* ❤️😘🥺

  • @sahanhasaranga4355
    @sahanhasaranga4355 3 роки тому +322

    2021 දි අහන්නෙ කවුද 😎🤞

  • @sahithkasireddy
    @sahithkasireddy 4 роки тому +294

    I’m Indian (Andra Pradesh) but I love this song! It sounds a bit Korean 😅, but still very good.

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 2 роки тому +30

    ඒ කලේ තනීකරම පිස්සුවක් මේක දවසක් රෑ වැරදීලා Download වුන සිංදුවක් මේක . තාම අහනවා ❤️🥰😇

  • @vivekpv11
    @vivekpv11 4 роки тому +606

    Soothing music . Love from India 🇮🇳💞💓

  • @keomapuuu5508
    @keomapuuu5508 7 років тому +407

    From Vietnam with love.

    • @sltravelmate9311
      @sltravelmate9311 6 років тому +2

      Nails, sleeping in a nightclub, sleeping on a chalky nightclub, sleeping in our nightclub, looking for your name in a warm, cozy atmosphere, clapping my nose in the morning, lying in the midst of my mouth, lying in my heart, lying in bed, lonely today I was left alone and I was alone in the room all over the room alone looking at my heart and looking at my heart I am looking for your name in a warm and warm day. I still crave myself with flowers. I still screamed in my imagination. I cracked my lips and laced my loneliness. I was left waiting for you. It was like a nightmare I'm grieving and lying in Yantantala lonely loneliness left in the lament of a nightmare It was left to loneliness and loneliness

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 5 років тому +3

      Love you.💘

    • @gayanmadushanka749
      @gayanmadushanka749 2 роки тому

      Really

    • @cleoo7608
      @cleoo7608 Рік тому

      ua-cam.com/video/xk5s4JMqwkA/v-deo.html

  • @rahulbattu6116
    @rahulbattu6116 4 роки тому +88

    Bro... Im an indian.. U just killed It bro... I love u..

  • @Geeksl1112
    @Geeksl1112 Рік тому +11

    2023/11/29
    ජනවාරි එක්සෑම් ලියන්න ඉන්නෙ....පාඩක් කරල මහන්සියත් එක්ක ටිකක් හරි වෙහෙස නිවාගන්නෙ මේ වගේ සිංදුවක් අහල....සුපිරී අයියා...💗💗🌼🌼

  • @dileepamm
    @dileepamm 4 роки тому +74

    When a foreigner asks for a Sri Lankan song, we drop them here

  • @laksithamaduranga1071
    @laksithamaduranga1071 2 роки тому +27

    තාම අහනවා මේක good luck සනුක ලන්කාවෙ music industry එක වෙනම පැත්තකට ගෙනියන්න පිනට පහල උන කලාකාරෙයෙක් ඔයා බය නැතුව කියනවා ..... තව තව මේ වගේ සුපිරි සින්දු වැඩි වැඩියෙන් හදන්න ලැබේවා කියලා ප්‍රා‍ර්තනා කරනවා ඔබට ජය .... ❤️❤️❤️❤️❤️❤️❤️

    • @Suky2
      @Suky2 2 роки тому +1

      💓

    • @laksithamaduranga1071
      @laksithamaduranga1071 2 роки тому +1

      @PRETTY GIRL oyata ochchara puka denna asayinam nomber eka denna man ennam oyage puka palala yanna 😂👍

  • @NadeeEkanayake
    @NadeeEkanayake 8 місяців тому +8

    2018 අපි 4 වසර් ස්කෝලෙ ත්‍රිප් යද්දි නට නට වැඩිපුරම ගියෙ මෙ සින්දුවට.2024 දැන් 10 වසරෙ තාමත් මාරම ආදරෙයි මේ සින්දුවට.එ කාලෙ එ යාලුවො එක්ක නටපු විදිහත් මතක් වෙනවා 😭😘😘😘

  • @madhawaaberathne8907
    @madhawaaberathne8907 7 років тому +19

    ලංකාවේ සංගීතය ජාත්‍යන්තර තලයකට අරන් යන්න පුළුවන් සුභ ලකුණු පෙනෙවන හඬක්! හැමදාමත් වීඩ්යෝ වල ගුණාත්මක බව මේ වගේ රැකගත්තොත් ඔබේ වටිනාකම නිමක් නෑ.. ඔබේ හඬට සැබවින්ම ආදරෙයි. cheers සනුක 🥂❤️

  • @advasif3075
    @advasif3075 4 роки тому +114

    Love from kerala, malayalee😎❤️

    • @GodsDaughter2214
      @GodsDaughter2214 4 роки тому +4

      🙌malayalis are everywhere 😅

    • @cleoo7608
      @cleoo7608 Рік тому

      ua-cam.com/video/xk5s4JMqwkA/v-deo.html

  • @Chamiya01
    @Chamiya01 3 роки тому +221

    ස්ටෙපෙනිගෙ සිංහල පන්තියෙන් පස්සෙ අයෙ බලන් අය කෝ

  • @VidushaShavinda
    @VidushaShavinda 8 років тому +132

    සුපර් මාරියෝ ටොන් එකකුත් යනවා වගේ පැත්තකින් ! ලස්සනයි සින්දුව ! අමුතුම kick එකක් තියෙන්නේ . වෙනස්

    • @sarasatv7249
      @sarasatv7249 5 років тому +2

      Game over

    • @mixall6197
      @mixall6197 5 років тому +1

      😂😂😂😂😂😂 gotcha

    • @KEVIN-xd6qg
      @KEVIN-xd6qg 4 роки тому +1

      🍄

    • @SonalDilmith281
      @SonalDilmith281 Рік тому +1

      2:51
      මාරියෝ ටෝන් එක වගේ තමයි🤣❤️

  • @oshadhichamodya5057
    @oshadhichamodya5057 6 місяців тому +19

    මේක රිලීස් වෙලා තිබ්බට අපි ඒ කාලෙ මේක අහලා තිබ්බෙම නැති තරම් 2017 තමයි මේ සින්දුව අහන්න ගත්තේ දැන් අපි ඉස්කෝලෙ ගිහිල්ලත් ඉවරයි තාමත් ආසයි anyone 2024💜😍

  • @sudathsiriwardane3205
    @sudathsiriwardane3205 4 роки тому +15

    English Meaning of this song
    On this sexy night
    Stories in between us,
    Crushed Flower petals
    In the warm of the night.
    The couch slept
    Because this night was ours.
    In the search o naked rights with the love,
    The body was awoke to the smell on a hot morning.
    Still looking or your name throughout the nail polish.
    On this sexy night
    Became a dew drop and fell,
    Creating a gap in my mind,
    Lying on the bed
    Remains only loneliness today,
    I was alone in the moon light
    Some cloths alone
    Throughout the room,
    I cry in my heart,
    Looking at them.
    I smell lowers fragrance,
    With a desperate heart,
    I am bound by an image that has no boundary
    On this sexy night
    Became a dew drop and fell,
    Creating a gap in my mind,
    Lying on the bed
    Remains only loneliness today,
    I was alone in the moon light

  • @unknownperson5537
    @unknownperson5537 4 роки тому +74

    Love from America 😍❤️❤️ woow ❤️😍

    • @unknownperson5537
      @unknownperson5537 2 роки тому +1

      @Umaya Dulmini ඒකනේ ඒකනේ 🤭😅

    • @ltr1745
      @ltr1745 11 місяців тому +1

      ​@@unknownperson5537cringe.

  • @nethmisenanayake8882
    @nethmisenanayake8882 6 років тому +142

    This is the sri lankan song i still recommend to my foreign friends 😍

    • @rowleydxt3797
      @rowleydxt3797 4 роки тому +3

      😂😂

    • @doyasmoon
      @doyasmoon 3 роки тому +1

      I also come here for that 😅👍

    • @091042T
      @091042T 2 роки тому

      I am also listening this song every week when i have free time, may be because i feel alone since i am living away from srilankan musics.

  • @NicolaBlack97
    @NicolaBlack97 7 років тому +609

    Amazing song!! Does anyone know the English lyrics? Thanks x

    • @gotabayapleasegoback8
      @gotabayapleasegoback8 7 років тому +6

      Nicola Black it's meaning almost in this video

    • @Tobi-ql6kh
      @Tobi-ql6kh 7 років тому +3

      +Nicola Black someone will post the translation sooner

    • @sltravelmate9311
      @sltravelmate9311 6 років тому +35

      Nails, sleeping in a nightclub, sleeping on a chalky nightclub, sleeping in our nightclub, looking for your name in a warm, cozy atmosphere, clapping my nose in the morning, lying in the midst of my mouth, lying in my heart, lying in bed, lonely today I was left alone and I was alone in the room all over the room alone looking at my heart and looking at my heart I am looking for your name in a warm and warm day. I still crave myself with flowers. I still screamed in my imagination. I cracked my lips and laced my loneliness. I was left waiting for you. It was like a nightmare I'm grieving and lying in Yantantala lonely loneliness left in the lament of a nightmare It was left to loneliness and loneliness

    • @nadunwijesinghe965
      @nadunwijesinghe965 6 років тому +19

      It's waay too conplicated actually to translate 😂😂 I literally have no Idea hw u covert it.

    • @nadunwijesinghe965
      @nadunwijesinghe965 6 років тому +6

      @@sltravelmate9311 perfect ne bn 👌💯

  • @王本秋
    @王本秋 5 років тому +258

    Like this song, though I am a Chinese

    • @darkshadow6172
      @darkshadow6172 4 роки тому +6

      කොරෝනා පකයා

    • @ratlakmin
      @ratlakmin 4 роки тому +12

      @@darkshadow6172 dont be a racist.

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 роки тому

      @@darkshadow6172 😂😂😂

    • @kavindarupasinghe6717
      @kavindarupasinghe6717 4 роки тому

      @@darkshadow6172 ,🤣

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 4 роки тому

      Niyarata mawanawa apathare u katha reya pura unuhumen mal pethi kada sayanayak nidhanawa me reya apage u nisa adaren nagga u himikam soya unusum udhayaka samagin gatha pibidhi giya obe nama soyanawa thamath niya sithuwam pura saragaye reye pini bidu we......

  • @samanleanage
    @samanleanage 7 років тому +28

    "ආදරෙන් නග්න වූ හිමිකම් සොයා..." සුපිරි Bro.. !!!

  • @Hkmayura96
    @Hkmayura96 Рік тому +280

    2022-12-12 Anyone listening 🇰🇷♥️

  • @shifathossain7364
    @shifathossain7364 6 років тому +107

    Awesome man! Brilliant!
    From #Bangladesh.

  • @moviesforever8805
    @moviesforever8805 2 роки тому +21

    One of the best Sinhala songs in the recent decades. This song will go to the history.

  • @sbsubrahmanya3
    @sbsubrahmanya3 3 роки тому +54

    This song deserves global level fame and more than 100m hits..love from INDIA

  • @gathsaraumesh6754
    @gathsaraumesh6754 8 років тому +168

    මේ වසරේ නිකුත්වුණ හොදම්ම නිර්මාණය කියල බයනැතුව කියන්න පුලුවන් ගීතයක්..හදවතින්ම සුබපතවා සනුක අයියේ...

  • @WebExplorerChannel
    @WebExplorerChannel 3 роки тому +17

    Fusion - Madness - Revolution - Passion-Musical research-Innovation Powered by Your Father.Sangeeth is a "Down to earth" musician.

  • @chathupaperera96
    @chathupaperera96 4 роки тому +33

    සනුකගේ මේ song එක ඇත්තටම තාරුන්‍ය වසග කරගත්තා. මේ quality එකේ සින්දුවක් අපි ආයෙත් බලාපොරොත්තු වෙනවා .. ❤️💪

  • @BambaZillah
    @BambaZillah 7 років тому +56

    How well the video is synced with the audio! The editor and the director's brilliant attention to detail shouldn't go unappreciated! Good job

    • @cleoo7608
      @cleoo7608 Рік тому

      ua-cam.com/video/xk5s4JMqwkA/v-deo.html

  • @chanukalakshan9481
    @chanukalakshan9481 8 років тому +40

    😆😆 superb music video 👌👌👌 වෙනසක් හැටියට සුපිරි වෙනසක්. හැබැයි මඩ පාර නම් වදී. ඒත් පල ඇති රුකටයි ගල් ගහන්නේ.👍👏👏
    සංසාර සිහිනෙටත් මේ වගේ සුපිරි වැඩක් බලාපොරොත්තු වෙනවා. #good_luck

  • @maxterayon7552
    @maxterayon7552 4 роки тому +56

    One of my favourite song. But don't understand the language. Love from Bangladesh

  • @sj12303
    @sj12303 3 роки тому +25

    Back in the day this was the dirtiest thing kids in my class watched and always talked about. Good old days man. This still my favorite Sinhala song. 💕😺

  • @fifamobilemrdvk3455
    @fifamobilemrdvk3455 2 роки тому +17

    1:07
    When Sanuka said:
    උනුසුම් උදයක සුවදින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනවා තාමත් නිය සිතුවම් පුරා
    I felt it 😌❤️🌎🎶🇱🇰

  • @udiprabash
    @udiprabash 8 років тому +46

    සන්සාර සිහිනේ song 1tath visual 1k කරන්න සනුක..GOOD LUCK !!!

  • @udkstudio5846
    @udkstudio5846 3 роки тому +24

    🔴🔴කෝච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ..අයේත් මේ වගේ song 1ක් oneeeee.❤️

  • @cathytaylor9056
    @cathytaylor9056 7 років тому +30

    Damn what an original song. Love it Sanuka!!!
    Keep it up man
    Sri Lankan future music

  • @charletrathnayake7559
    @charletrathnayake7559 8 місяців тому +4

    Sanukage lssnm sinduwak
    Eek wenamm feel ekk
    Aapu kaalemyi ahuwe
    Adatath ahnw
    Puduma lssnk ee sinduwa❤

  • @chamisan8902
    @chamisan8902 4 роки тому +51

    What a sound❤️
    From filipino

  • @nuwanwanigasekara
    @nuwanwanigasekara 5 років тому +18

    ඇත්තටම මම කැමති සින්දුවේ music වලට . නමුත් පද රචනය සහ ගායනයත් ඒ වගේමයි . මේ සින්දුව මම ඇහුවේ ගොඩ කාලයකට කලින් . Thanks සනුක.

    • @Colomboclique
      @Colomboclique 5 років тому

      api 2019 di cover song ekak kala..ahala balala comment ekak dennako
      ua-cam.com/video/0SHTvdUcwUE/v-deo.html

  • @praneethkarunarathne3527
    @praneethkarunarathne3527 8 років тому +342

    ශෘංගාරය වුණත් නියම විදියට රූප රචනාවකට යොදාගන්නේ මෙහෙමයි..

    • @selvitk9170
      @selvitk9170 8 років тому +2

      famouse people in internet 😀😀😀

    • @nuskymobile7263
      @nuskymobile7263 8 років тому +1

      +kalei selvi ilove

    • @Jeewzz
      @Jeewzz 7 років тому +2

      True that!!

    • @SupathiRatnayake
      @SupathiRatnayake 7 років тому +17

      +Amila Sandaruwan ඒකනේ. හොඳ ගීතයක් කියන්නේ අන්න ඒ විදිහට අපේ මනනසේ රූප මවන්න පුලුවන් එකකට. බලෙන් රූප පෙන්නන එකකට නෙමෙයි.

    • @SupunBasnayake
      @SupunBasnayake 7 років тому +7

      Amila Sandaruwan yes

  • @gappiya
    @gappiya 8 років тому +1931

    මෙන්න මෙහෙමයි මියුසික් විඩියොස් හදන්නෙ!

  • @charletrathnayake7559
    @charletrathnayake7559 8 місяців тому +5

    1 billion views gnn ooni sinduwak
    Ee dawas vala hamatissem kiyewwe me vachana tika❤

  • @Starlordshang
    @Starlordshang 9 місяців тому +736

    2024, anyone still listening? 😂

  • @piumasamaratunga7458
    @piumasamaratunga7458 7 років тому +27

    This is next level in every way! Lyrics, music and vocal arrangement is amazing! Compliments to everyone involved in creating this beautiful piece of art.

  • @thisisnature7071
    @thisisnature7071 4 роки тому +22

    පාරෙන් ඉවතට යය්දෝ. හිස් ටින්. ඔබ දකින්නට . සරාගයේ audio එක එහෙම ආපු කාලෙ ඉදන්ම තාම බලනව . තේරුණාදෝ ඔයාට 😁💙💛

  • @nirjaladallakoti2415
    @nirjaladallakoti2415 4 роки тому +97

    Omg your voice 🔥🔥
    Love from nepal ❤️

  • @AMA_YA
    @AMA_YA Рік тому +3

    සනුක කියන්නෙ පිස්සුවක් 🖤💐
    My FAV... Mr.Sanuka 😻❤️

  • @ImtheBOSS-m5c
    @ImtheBOSS-m5c 2 місяці тому +1

    ~ලංකාවේ කොච්චර songs ආවත් මේ song එකේ තියෙන ගැම්ම එක song එකකටවත් ගන්න බෑ 😊❤

  • @nilaanabeywardene2243
    @nilaanabeywardene2243 7 років тому +278

    ඉරාජ් අයියේ බලගනින්. සල්ලිම විතරක් තිබ්බට මදි.

    • @ishkavi12
      @ishkavi12 4 роки тому +19

      iraj karapu sindu umba hariyat ahala na bro

    • @savikavenuth7616
      @savikavenuth7616 3 роки тому +4

      @@ishkavi12 annekai bn

    • @tommy-hw1op
      @tommy-hw1op 3 роки тому +2

      @@ishkavi12 mokkda jawipawun da 😂💔 . dn uge kale iwarai bn . issara eka dn na .

    • @tommy-hw1op
      @tommy-hw1op Рік тому

      @GENIUS eka thami kiwwe issara eka dn na kiyala

  • @nipunasudha
    @nipunasudha 8 років тому +17

    Audio එක විතරක් තියන කාලෙ ඉදන්ම මම මේක අහපු තරම්! වචන නෑ සනුක අයියා.

    • @Colomboclique
      @Colomboclique 5 років тому

      api 2019 di cover song ekak kala..ahala balala comment ekak dennako
      ua-cam.com/video/0SHTvdUcwUE/v-deo.html

  • @savdesilva359
    @savdesilva359 3 роки тому +4

    The touch of your fingertips writes the story between us
    The darkest night it happened...
    The place we exchanged our warmth our breath is now on peace..
    The love so deep we went on surch....
    Still looking for you..
    Looking for your fragrance
    That you just left for me....
    On this cosy morning
    The dew drop of intimacy left and empty space in my heart...
    Lying on the empty bed wounded from the loneliness
    Nothing but only the moonlight left to soothe me....
    Every thing left scattered on the floor
    Pouring empathy on my tears....
    I’m broken
    I’m lost forever
    It’s just a glare I see
    But I feel you I feel your warmth......
    The pain the loneliness that drop of love burnt a whole in my heart
    Living with me today and tomorrow....

  • @Hachini2004
    @Hachini2004 7 місяців тому +3

    සයනයක් නිදනවා මෙ රැය අපගේ වූ නිසා...❤❤❤

  • @janakasameera7190
    @janakasameera7190 6 місяців тому +1

    නිය රටා.. මවනවා
    අපතරේ වූ කතා.. රැය පුරා
    උණුහුමේ මල් පෙති තලා..සයනයත් නිදනවා..
    මේ රැය අපගේ වූ නිසා.. ආදරෙන්.. නග්න වූ
    හිමිකම් සොයා..
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    සරාගයේ රැයේ
    පිණි බිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී.. තනි උනා
    කාමරේ.. මුළු පුරා
    නෙක සළු පිළි තනිවෙලා.. මා සිතින්
    හඬනවා දෙස බල බලා..
    මංමුලා වූ සිතින්
    මා මල් සුවඳක් විඳිනවා
    නැති ඉමක්.. ඇති රුවක් හා මා වෙලී
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා..
    සරාගයේ රැයේ
    පිණිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී.. තනි උනා..
    තරුණයෙක් හට අහඹු ලෙස හමුවූ (visual එකේ නම් Night Club එකක් ඇතුලේ හමුවීමක්) තරුණියක් සමඟ යහන් ගතවීමෙන් පසු පසුදා උදෑසන එම තරුණයාට සිතෙන සිතුම් පැතුම් සමඟ මුහුව ගීතයේ පද ගලපා තිබෙනවා..
    නිය රටා.. මවනවා
    අපතරේ වූ කතා.. රැය පුරා
    උණුහුමේ මල් පෙති තලා..සයනයත් නිදනවා..
    මේ රැය අපගේ වූ නිසා.. ආදරෙන්.. නග්න වූ
    හිමිකම් සොයා..
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා
    නන්නාදුනන කාමුකත්වයෙන් පිරුණු තරුණියක් හමුවෙනවා තරුණයෙකුට.. පසුව දෙදෙනා එක්ක කාමරයක් තුල යහන් ගත වෙනවා.. අදාල කර්තව්‍ය තුලදී තරුණිය අදාල තරුණයාගේ සිරුර පුරා නියපොතු වලින් සූරනවා.. පසුදා උදෑසන තරැණයා අවදි වෙද්දී ප්‍රශ්නයක්.. උදෑසන ප්‍රබෝධිමත්ව පිබිදුනත් ?? තරුණිය නෑ.. එයාගේ නමක් වත් දන්නේ නෑ.. ඔහු නිය රටා තුල, තරුණියගේ නම සොයනවා..
    සරාගයේ රැයේ
    පිණිබිඳුවක් වී වැටී
    මා සිතේ හිඩසක් මවා
    යහන් තලේ වැතිරී
    අද තනිකම ඉතුරු වී
    සඳ ඇතිරිල්ලෙන් වෙලී.. තනි උනා..
    රැය සරාගී විදියට පහන් කලාත්, ඒක එක් කාල පරාසයක් විතරයි.. දැන් තරුණයා සයනය මත තනිවෙලා..
    කාමරේ.. මුළු පුරා
    නෙක සළු පිළි තනිවෙලා.. මා සිතින්
    හඬනවා දෙස බල බලා..
    මංමුලා වූ සිතින්
    මා මල් සුවඳක් විඳිනවා
    නැති ඉමක්.. ඇති රුවක් හා මා වෙලී
    උණුසුම් උදයක සුවඳින් ගත පිබිදී ගියා
    ඔබේ නම සොයනව තාමත් නිය සිතුවම් පුරා..
    තිබුනු හදිස්සියට ඇදුම් වීසිවෙලා හැම තැනම.. පේන මානයක නැති රුවක් ගැන හිතනවා වගේම තරුණයාට මංමුලා වූ හැඟීමක් එනවා.. (මල් සුවඳක් ගැන කියන්නේ වෙරළු මල් ගැන වෙන්න පුලුවන්).
    මනුරංග විජේසේකරයන්ගේ පදත්, සනුක වික්‍රමසිංහගේ තනුවත් අපූරුවට පදම් වූ හොඳම නිමවුමක්..
    ~~ජානක වීරතුංග~~

  • @krishanmadhusanka459
    @krishanmadhusanka459 8 років тому +6

    නියමයි.....ලංකාවේ මන් මෑත බාගයේ දුටු නිර්මාණාත්මක ශෘංගාරආත්මක හරි අපුර්ව නිර්මාණයක් .....ජයවේවා brooo

    • @ZACBEATZMUSIC
      @ZACBEATZMUSIC 7 років тому

      krishan madusanka subscribe me plz

  • @rajithamunugoda7236
    @rajithamunugoda7236 8 років тому +11

    සුබ පැතුම් මිතුරා. මිලකල නොහැකි නිර්මාණ ටිකක් බලාපොරොත්තු වෙනව. උත්සාහය අති සාර්ථකයි...

  • @gen3ralist
    @gen3ralist 8 років тому +30

    You deserve more than 10 million views for this! 💕

  • @rishiroy4194
    @rishiroy4194 3 роки тому +40

    I don't understand this language but its beautiful

  • @rohan34
    @rohan34 3 роки тому +23

    my most favourite sinhalese as of now....

  • @tlabproductions8747
    @tlabproductions8747 8 років тому +62

    Brilliant !!! Congratz Sanuka

  • @thekaveesh
    @thekaveesh 8 років тому +12

    The future of Srilanka !

  • @suroshdesilva
    @suroshdesilva 7 років тому +10

    This Is So Far The Best Sinhala Song. You Have Finally Bought The Sri Lankan Music Industry To International Standards. Keep It Up +SANUKA

  • @vishmithashyamal8257
    @vishmithashyamal8257 2 роки тому +6

    රෑ මැද මතක් වෙලා ඇහැරගෙන මේ සින්දුව අහන මම .

  • @udraj914
    @udraj914 3 роки тому +25

    its amazing how the visuals sync perfectly with the music and lyrics. and Sanuka's voice is just magical

  • @sanjkl1906
    @sanjkl1906 7 років тому +17

    one of the best songs i've heard ever..keep it up sanuka bro!! ..we need guys like you in the music industry ..always produce quality songs...

  • @baagirulz3932
    @baagirulz3932 8 років тому +80

    welldone sanuka
    දැං ලංකාවෙ සීලාචාර දේශප්රේමියො ටික එයි රෙද්ද උස්සන්... බයවෙන්ඩ එපා bro.
    කාටවත් වට්ටන්න බැරි රසිකයො ගොඩක් ඔයා වටේට රොක් වෙල ඉවරයි....

    • @shamalniroshan6531
      @shamalniroshan6531 4 роки тому

      Eka aththa

    • @madhurangana
      @madhurangana 4 роки тому +5

      දැන් ඔයා මේ කමෙන්ට් එක දාල අවුරුදු 3ක් නේද? පහළ කමෙන්ට් වල මේකට කවුරු හරි බැනල තියෙනවද? තමන්ම හදාගත්ත ෆැන්ටසියක ඉඳන් ඔහේ කමෙන්ට් කරනවා..

  • @Isuru-MD-Dhananjaya
    @Isuru-MD-Dhananjaya 2 роки тому +12

    International level ❤

  • @vd2oe
    @vd2oe 4 місяці тому +1

    තේරුමක් දන්නැතුව කෑගහලා කියපු සින්දු 🥺 7 years ago 😫❤ දෙයියනේ අපි වයසට යන වේගේ 🥶

  • @sachiramaduranga3409
    @sachiramaduranga3409 Рік тому +3

    අපු දවස්වල වගේම තාමත් පිස්සුවක් මෙක😍💞

  • @kumuduprasad
    @kumuduprasad 8 років тому +27

    Your are the best Sanuka....!! All the best bro..!
    (Video එක හිතුවට වඩා ටිකක් සැර වැඩියි ද මන්ද.....)

    • @woshinipeiris4162
      @woshinipeiris4162 11 місяців тому

      බං ඕකෙ ඇති සැරේ මොකක්ද උබ english / spanish .... music vedios බැලුව නම් කලන්තෙ දානවා,ඒව එක්ක බලද්දී මේක nothing bro

  • @RusiruHangarangoda
    @RusiruHangarangoda 8 років тому +295

    මේ මියුසික් track එකට english සින්දුවක් කරොත් ජාත්‍යන්තරේට යන්ඩ පුලුවන් කියල හිතෙන්නේ මට විතරද..

    • @himalbannehaka4583
      @himalbannehaka4583 7 років тому +3

      Rusiru Hangarangoda jathyantharen gatta ewa thama me

    • @sampathk1212
      @sampathk1212 7 років тому +3

      No we have more than enough shit musics today that all end up forgetting from peoples minds after 10 months as usual and this has nothing exceptional. We all know that (even though some may not agree)

    • @storyteller274
      @storyteller274 7 років тому +1

      ado sirawatama bn

    • @kaushalamadushanka6831
      @kaushalamadushanka6831 6 років тому

      love u sanuka 💋💋💋💓💓💓💓

    • @chathralakshsn1983
      @chathralakshsn1983 6 років тому

      Himal Bannehaka niyamaiiiii

  • @nadunliyanage1596
    @nadunliyanage1596 8 років тому +16

    though there is the "saragaya" throughout the video, the "Frustration" the lyrics imply has not been reflected... superb cinematography...

  • @nadikawickramasooriya3191
    @nadikawickramasooriya3191 2 роки тому +5

    Wow අදටත් අහනවා අප්පා
    මාව හොස්පිට්ල් දාන්ඩ අයියො🙂

  • @feelit1059
    @feelit1059 3 роки тому +1

    මේකෙ ලීඩ් පාට් එකට ගහන්න තරං ලීඩ් පාට් එකක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ බන්.. local international සිංදු දෙකම අහන එකෙක් විදියට කියන්නෙ මම❤

  • @chamalh
    @chamalh 8 років тому +10

    කාලෙකට කලින් අපිට ලයිව් අහන්න වාසනාව ලැබුනු ලස්සන සින්දුවක්... කවදා හරි ගොඩක් ජනප්‍රිය වේවි කියලා හිතුනා...
    මචන් සනුක උබට හැමදාමත් ජය.....!!!

  • @buddhikadananjaya8504
    @buddhikadananjaya8504 8 років тому +6

    Its absolutely generous to make this note of appreciation regarding the above nostalgic creation. The melody and the words making a beautiful picture about a man who living alone once we listen only audio track, not only that, the creation has been exposed the real freedom of the poet. The writer has tactfully handled the story within the barriers. I say this is an epic one. In fact he has narrate a terrible story with very lovely words. Musician has design the notation on this very carefully to feel the freshness to the listeners. This is unequal talents of our Sri Lankan youth.

  • @AzimOusman
    @AzimOusman 8 років тому +91

    #SANUKA, this is what I was expecting. When I listened to the audio, I told you that it deserve a video too. So here it is now! :) Good job bro and the team!

  • @pushpanjaleekaushalya9405
    @pushpanjaleekaushalya9405 4 роки тому +2

    Music .... lyrics.. singing...acting.... perfect 🌹🌹🌹🌹🌹🌹හදවතට කතා කරන විරහ ගීතයක්.. හදවතට දැනෙන්නම ගායනා කරනවා ඔයා

  • @Navodya-x-1
    @Navodya-x-1 4 місяці тому +2

    Man grade 8 innakota release une meka . E dawaswala kellange henama crush ekak thamai sanuka 🙈❤️ Free period ekak hambunama issara api oyala gana thamai katha karanne . Sanuka , Nadeemal , sajitha ❤️🙈

  • @shanetnissynelson2679
    @shanetnissynelson2679 3 роки тому +9

    I recently found out your music videos...and I became a great fan of yours.. ❤️❤️❤️from kerala

  • @sagarawijerathna9063
    @sagarawijerathna9063 4 роки тому +627

    2020 අහන අය like කරන්න

    • @googleuser4778
      @googleuser4778 4 роки тому +2

      Ape cls eke lmyekta ada favourite song eka kynna qwma saragaye qwne.. ithn aphu sinduwa mthk Una😉

    • @mishandriya327
      @mishandriya327 4 роки тому

      Hi sanuka I am mishel I com to BNS concet but I can't raw a pohoto with you can you Shere a pohoto to UA-cam on tomorrow night please then bye

    • @mishandriya327
      @mishandriya327 4 роки тому

      My spalins is not right it's okay nah.......

    • @samadhigamage9449
      @samadhigamage9449 4 роки тому +1

      Me danuth ahanawa

  • @SasinduDinuwan
    @SasinduDinuwan 8 місяців тому +12

    2024 Anyone 💗

  • @warunarathnayake
    @warunarathnayake 11 днів тому +2

    Nail patterns creating
    Conversations you and me had
    Through the night
    Crush the flower petals in the warm
    The couch too sleeping
    Because this night was ours
    With love searching for naked claims
    My body woke up to the smell of a warm morning
    Still searching for your name all over the nail painting
    Erogenous
    at night
    A drop of water fell
    I created a hole in my heart
    On the couch
    lying down
    Only loneliness today
    Covered by the moon sheets
    I was alone
    In the room corners
    The clothes are all alone
    From my heart
    I was watching and crying
    Desperate from the heart
    I'm feeling flower smell
    No boundaries
    There is a picture hugging me
    My body woke up to the smell of a warm morning
    Still searching for your name all over the nail painting
    Erogenous
    at night
    A drop of water fell
    I created a hole in my heart
    On the couch
    lying down
    Only loneliness today
    Covered by the moon sheets
    I was alone..
    @HESHAN ❤

  • @cyoshz9392
    @cyoshz9392 3 роки тому +1

    මෙච්චර කල් සිංදුව අහලා ආස සිංදුවක් උනාට. අදනෙ බන් විඩියෝ එක බැලුවෙ. සුපිරි ♥️

  • @rajashreeranpise2622
    @rajashreeranpise2622 3 роки тому +17

    Realy loved this song ❤️

  • @shashikalasathsarani4715
    @shashikalasathsarani4715 2 роки тому +3

    මං මුලා වූ සිතින් මා මල් සුවඳක් විඳිනවා 🙂

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 роки тому +8

    අවුරුදු පහකට පස්සේ බලන අය ඉන්නවද ❤️✊👈🏻👉🏻

  • @Gimrivi
    @Gimrivi 3 роки тому +5

    I really love the grayscale filter and basically everything else. I've got two words for you, "International Level"

  • @silva1923
    @silva1923 7 років тому +5

    හැගුමි අැවිස්සෙන..විදිහට ..නියමෙටම ..තියනව...ලස්සනයි..සෙරම ගානට.ජය