Mandakini - Romesh Sugathapala Official Music Video( මන්දාකිණි)

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 2,9 тис.

  • @RomeshOnline
    @RomeshOnline  Рік тому +1082

    Thank u all ❤️

    • @imesh_vidwantha
      @imesh_vidwantha Рік тому +17

    • @samadhi3672
      @samadhi3672 Рік тому +7

    • @the_saiya7031
      @the_saiya7031 Рік тому +15

      සුපිරි බන් අදටත් ආදරේ කරන සින්දුවක්

    • @roshansandeepa1988
      @roshansandeepa1988 Рік тому +8

      Cc y GB HDD to

    • @Soul-j9b
      @Soul-j9b Рік тому +4

      අන්තිමට යන karaoke එක වෙනම youtube දාන්නකො සම්පුර්ණ සින්දුවම

  • @krangani7487
    @krangani7487 10 місяців тому +697

    2024 දි මේ සිංදුව අහන අය ඉන්නවද අනේ😢❤❤ඒ කාලෙත් මේ සිංදුව අපිව වෙනමම ලෝකෙකට ගෙනිහින් දැම්මා...අදටත් මේක අහද්දි ඒ ලෝකෙටම යනවා😓

  • @januth_.
    @januth_. Рік тому +179

    Lyrics ❤
    සුහුඹුල් වත නිකලැල්
    සිප ගන්නෑ රළු දෙතොලින් නම් කිසිදා
    ආදරෙ හන්දා
    මුතුවැල් වගේ හසරැල්
    පරදාවි නිල් මානෙල් මල් සැමදා
    ඔබේ රූ හන්දා
    රෑය පුරා මුලු රෑ පුරා
    නිදිවරා මා නිදිවරා
    කල්පනා හීනයක තනිවුනා
    මා සිත්තම් ඔබ ගෙත්තම්
    කෙරුවා මන්දාකිණි
    මා යන්තම් සිප ගන්නම්
    තුරුලේ සඟවන් මල් මාලිණී
    මාගේ ඒ... ඒ... ඒ...
    ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
    ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
    මුදු වදනින් ඔබ ඇමතු වේලේ
    හද පිපුනා, මට දැනුනා
    ඔබ වෙනුවෙන් ආදරේ
    මා සිත්තම් ඔබ ගෙත්තම්
    කෙරුවා මන්දාකිණි
    මා යන්තම් සිප ගන්නම්
    තුරුලේ සඟවන් මල් මාලිණී
    මාගේ ඒ... ඒ... ඒ...
    නිල් අහසින් බැස ආ සඳ සාවී
    විල් තෙරේදි අපි හමුවෙමු කුමරී
    දිගු දෙනුවන් මත මා දල්වන්නී
    සිප ගනිමි යලි හමුවී
    මතු දවසක ආදරේ
    මා සිත්තම් ඔබ ගෙත්තම්
    කෙරුවා මන්දාකිණි
    මා යන්තම් සිප ගන්නම්
    තුරුලේ සඟවන් මල් මාලිණී
    මාගේ ඒ... ඒ... ඒ...
    මා සිත්තම් ඔබ ගෙත්තම්
    කෙරුවා මන්දාකිණි
    මා යන්තම් සිප ගන්නම්
    තුරුලේ සඟවන් මල් මාලිණී
    මාගේ ඒ... ඒ... ඒ...

  • @nethakiwijesekara6608
    @nethakiwijesekara6608 Рік тому +548

    පරණ මතක අවුස්සනවා හරියට 🤧❤❤❤ 2023 තාමත් අහනවා

  • @shemi857
    @shemi857 2 роки тому +375

    මම 8 වසරේදි මේ සින්දුව Release උනේ ඒකාලේ පන්තියේ හැමෝගෙම කටේ තිබ්බේ මේ සින්දුව අදටත් මේක අහනකොට පරණ මතක ඇවිස්සෙනවා පට්ට ❤🥰💞

    • @dewminasuwindu2132
      @dewminasuwindu2132 2 роки тому +4

      සිරාම😇❤️💯

    • @Dasun99922
      @Dasun99922 2 роки тому +4

      ah ehmada

    • @music-sq2sq
      @music-sq2sq Рік тому +2

      උබ මගෙ වයස බං 😎

    • @zanilia_fdo
      @zanilia_fdo Рік тому +2

      Me too

    • @nipuna832
      @nipuna832 Рік тому +6

      ඒ කාලෙ වීඩියෝඑක ගැනත් සැරටම කතාවුණා 😁

  • @Avinduramishka
    @Avinduramishka 3 роки тому +733

    හම්මේ අදටත් අහනවා 2021 😍එපා වෙන්නේ නෑ කොච්චර බැලුවත් .රොමේශ් සුගතපාල hats off 💪👌

  • @ushansadeepa8964
    @ushansadeepa8964 Рік тому +166

    2023ත් අහනවා පට්ට සින්දුව තාමත් 🥰

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 роки тому +47

    නලුවා නමි සුපිරි ඇ...🔥

  • @RomeshOnline
    @RomeshOnline  3 роки тому +387

    3M Views ....Thank You All....❤

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 роки тому +1

      First

    • @sachintharuwan1198
      @sachintharuwan1198 3 роки тому +1

      Second

    • @sachintharuwan1198
      @sachintharuwan1198 3 роки тому +2

      Aluth wadak ona ayye

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 роки тому +3

      Ayye mandakini part 3 one

    • @tinotino9163
      @tinotino9163 3 роки тому +4

      Sirasa voice band ekath ekka me song eka remake ekk karanna miata wada views ganna puluwan sure rock tiype ekata oya song eka me para sirasa voice eke sing kara mn hithnne real voice eken e band ekath ekka remake karoth me welwae sehenna katiyak ahanwa bro sure superb band ekak eka mta hithuna de masg kare aniwa trending enwa sure all d best bro man romesh and laksha kale indala sindu ahanne bro api thama e kale oyalge mulma fans la kiuwoth Hari 🤟puluwan nm me song eka ara band ekath ekka remake karnna ela

  • @charithadinidu5608
    @charithadinidu5608 8 місяців тому +38

    මම පුන්චි කාලේ 2018 /2017 වගේ අව්රුදු වල ඔය සින්දුව හැමදාම සිරස එකේ සින්දු යන වෙලාවේ යනවා.ඒ පරණ මතක මතක් වෙද්දිත් හරි ම දුකයි.ඒ කාලේ හිටපු විදිහ එහෙම මතක් වෙනවා.ආයත් ඒ ලෝකෙටම යන්න හිතෙන තරම් මට දුකක් එනවා ඒකාලේ මට 7,8 වාගේ වයස.ඒ උනාට හිතේ හොදටම මේ සින්දු රැදිලා තියෙනවා .මගේ නම චරිත. අපි ඒකාලේ හිටියේ පුස්සැල්ලාවේ මෙල්ෆට් කියන ලස්සන පැත්තේ. 2018 අපේ කාර් එක රෑ ගේද්දිත් මේ සින්දුව දාලා තිබ්බේ.මට දාම මතකයි අද් 2024/03/03 වෙලාව් 3.46 මම මේක මතක සටහනක් විදිහට තියනවා.මේක කියවන කොයියවන හැම කෙනාටම ආදරෙයි ❤❤❤❤🙏🙏🙏

  • @tvred8328
    @tvred8328 7 років тому +120

    සිංදුවක වේවා රූප රචනය වේවා අයෙත් ලෙසටම වියදම් කරලා නිපදවලා තියෙනවා...සිංදුවේ felling එක හොදට දැනෙනවා මේ හා අදාල සෑම සියලු හදවතින්ම සුභ පතනවා...ජය වේවා

  • @MihiduLakshan
    @MihiduLakshan Рік тому +29

    මේ වගේ ෆිල්ම් එකක් හැදුවනම් 😌 පට්ටම සුපිරී මේකේ විශුවල් එක 😢😍🥰
    ( පිට රට ෆිල්ම් එකක් වගේ )💪✍️🙏

  • @vinnithegreat
    @vinnithegreat 3 роки тому +90

    How well sung 🤩😍
    Romesh has made a new fan from India🇮🇳

  • @hansipiumali7932
    @hansipiumali7932 4 роки тому +16

    Ammo vishuwal eka marama ලස්සනයි sinduwth ලස්සනයි ❤️

  • @Rayan_Rajapaksha
    @Rayan_Rajapaksha 2 роки тому +345

    2022 වෙනකනුත් මේ සිංදුව අහන මම ❤️‍🔥 Loving it 👍👍

  • @hiruxbro2198
    @hiruxbro2198 4 роки тому +112

    ඇත්තටම නියමයි ඔයා නියම ගායකයෙක් සුබපැතුම් මේ වගේ සින්දු ගොඩක් කරන්න best of luck Romesh sugathapala

  • @__blacklist__3747
    @__blacklist__3747 3 роки тому +352

    මේ සින්දුව 2021 ත් අහන අය මේ කොනට ❤

  • @d..518
    @d..518 4 роки тому +24

    රොමේෂ් ගේ මං අාසම මන්දාකිනි song ජය වේවා💓💖💘😎

  • @YasiruManjitha-ee1er
    @YasiruManjitha-ee1er 5 місяців тому +14

    දවසට අනිවාරෙන් එක පාරක් හරි අහන සිදුවක් 💀👍

  • @wedageushachamara4908
    @wedageushachamara4908 2 роки тому +46

    2022 ලස්සන සොන්ග් එකක් එපා නොවන .මන් ආසම ගායකයන් ලිස්ට් එකේ කෙනෙක් 😍

  • @dilakshanaravindu6372
    @dilakshanaravindu6372 7 років тому +136

    ලක්ෂාන්ව මතක් උනේ මට විතරද...
    Romesh & Lakshan
    😓😓😓
    තාම ආදරෙයි ඒ කාලෙට...

  • @chamikamadu5092
    @chamikamadu5092 7 років тому +147

    රොමේෂ් අයියේ ඔයාගෙ නෙතු සැලුනා සිංදුවට පස්සේ කරපු සිංදු අතරේ හොදම සිංදුව .. පට්ට...සුබපතනවා හදවතින්ම

  • @buddhikaprasad9318
    @buddhikaprasad9318 7 років тому +18

    රැල්ලට නොගිහින් ගහපු පට්ට සින්දුවක්... melody එක මරු... ❤️ keep it up

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 4 роки тому +70

    භාතිය සන්තුශ් වගේ රොමේශ් ලක්ශාන් හිටියන් අද සුපිරී !! 2020 june 😈❤️

    • @cricketplushhts
      @cricketplushhts 3 роки тому +2

      Yes

    • @rawindulakshan5002
      @rawindulakshan5002 3 роки тому +1

      ඔව්.මෙයාත් දැං රැල්ලට ගහගෙන ගිහිල්ල ඉන්නෙ

  • @RukshithaDananjana
    @RukshithaDananjana Рік тому +3

    වොයිස් එක මරු

  • @jagathkumara9874
    @jagathkumara9874 5 років тому +131

    මේ සින්දුව දවසකට දෙපාරක්වත් බැලුවේ මම විතරද ?

  • @yasanthapramodh3313
    @yasanthapramodh3313 7 років тому +26

    athi yanthan parna Ramesh awa superb aiya keep it up

    • @RomeshOnline
      @RomeshOnline  7 років тому +3

      Thanks bro..share dis link to ur friends

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara 7 років тому +214

    අම්මා ගහයි බැට් එකෙන්..පට්ට සිංදුව.. මල් මල් සිංදු නොකියා දිගටම මේ වගේ ඒවා කරන්න අයියෙ.. සුපිරි මෙලඩි එක ✌️❤️

  • @Viha68
    @Viha68 2 роки тому +1

    maarama lassanai aiye sinduwa. kochchara ahuwath epa wenne na. visual ekath maarama lassanai. congratulation❤️❤️❤️🌹🌹🌹

  • @gayangamage7835
    @gayangamage7835 4 роки тому +14

    ගොඩක් හොද නිර්මාණයක් congratulations
    මංහිතන්නේ ඔබේ සොදුරු මත්කයකින් ලියවපු සිංදුවක්
    පන්චාලි මන්දාකිණි 😍
    මටත් එසේමයි

  • @aishcharyapathirana3605
    @aishcharyapathirana3605 7 років тому +40

    නියමයි අයියා...ඒ lyrics ,melody ඔක්කොම නියමයි ."සුහුඹුල් වත නිකැළැල්...සිප ගන්නෑ රළු දෙතොලින් නම්...." ඒ පද මාරම ලස්සනයි.තෙරුමත් ඒ වගේම ලස්සනයි.තව ඔයා මැද්දෙන් ස්වර වගේ කියන ටික......wow....

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 5 років тому +22

    "රොමේෂ් සුගතපාල - සජිත් අක්මීමන"
    නියම සුසංයෝගයක්.

  • @RomeshOnline
    @RomeshOnline  5 років тому +319

    2500000K Thank You 🙏🙏🙏

  • @nawo459
    @nawo459 2 роки тому +1

    Romesh ayye good luck broader ❤️🙂🔥lassna song mewage tawah one ayyh✨🎧🔥bs

  • @d..518
    @d..518 4 роки тому +3

    මරු musice. විඩියෝ එක

  • @thanujayarusssiru
    @thanujayarusssiru 7 років тому +63

    This voice is a gift from god!!

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 3 роки тому +21

    ව්ඩ්යො එකෙ හැට්යට කොල්ලා වැඩකාරයෙක් ක්ලිප් එකෙන් බෙරුනෙ 😍😍එ කෙල්ලගෙ කටෙ ක්ලිප් එක තියලා යන්නෙ දක්ශයෙක් නම් බෙරෙන්න වගෙ දෙයක් 😍😍😍❤❤❤

    • @garusingechaminduyasithgar1675
      @garusingechaminduyasithgar1675 2 роки тому +3

      උබ කිව්වට පස්සෙ ආයෙමත් බැලුවා.එ ටික.කලින් එහෙම දෙයක් හිතුනෙ නෑ 😊

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 роки тому +1

      @@garusingechaminduyasithgar1675 🥳🥳🥳එල බොක්ක

  • @Poojimana329
    @Poojimana329 3 роки тому +7

    Mage favourite ma song eka,puduma lassanak romesh sirge voice eka❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯💯

  • @babarahuman
    @babarahuman 3 роки тому +1

    Wow kohomath one Asama dae thama swara gayanaya Ada ithan oya eka hariya karanawa we love u

  • @hiruxbro2198
    @hiruxbro2198 4 роки тому +3

    Maru

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 6 років тому +5

    lyrics and music,video okkoma patta ,supper romesh aiya

  • @dilshanmadushanka600
    @dilshanmadushanka600 7 років тому +7

    සිංදුව එල වීඩියෝ එකත් එල.
    🌟🌟🌟🌟🌟

  • @ZeeNi
    @ZeeNi 7 років тому +44

    මල් සින්දු ඉවරයි.... නියමයි

  • @kithminaweerasinghe3276
    @kithminaweerasinghe3276 3 роки тому +2

    Thaaamatha ahanawa supirima music video ekak.sinduwayi video ekayi dekama patta.video eka nikan india bollywood ekk wage.randy aiyath maru atta supiri

  • @frostmc-q2z
    @frostmc-q2z 3 роки тому +6

    Romesh කියන්නේ brand එකක්😊

  • @Mimmimm
    @Mimmimm 2 роки тому +19

    2017 ආයෙත් ඒ කාලෙට ගියා වගෙ ❤️😍 2050 හිටියොත් ඒත් අහනවා 😎

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 3 роки тому +22

    අදටත් ආසම සින්දුවක්.. great...🥰

  • @senurinawodhya247
    @senurinawodhya247 Рік тому +6

    Me sinduwa apu kle ape crush tmyi ithin wishual eke inna ayya 😁🤭😚

  • @slstats7948
    @slstats7948 2 роки тому +2

    නි ය ම යි 💎 😃

  • @dilshandananjaya5850
    @dilshandananjaya5850 3 роки тому +3

    පාහරක් ඇ 🖤❤️🖤❤️

  • @soysa007
    @soysa007 7 років тому +196

    අපි ආදරය කරපු රොමේෂ් සුගතපාල කියන සුපිරි ගායකයාගේ නැවත පැමිණීම 💓 නියමයි අයියේ 👌 , ඉදිරියටත් මේ වගේ සුපිරි සිංදු හදන්න, ඔබට සුභ පතනවා.

    • @RomeshOnline
      @RomeshOnline  7 років тому +8

      Thank u

    • @YasithaPrasangeeth
      @YasithaPrasangeeth 7 років тому +11

      ඔබගේ "ඔබ" ඇල්බමය අපි තවම අහනවා
      ඊට සමාන ගීත නිර්මාණයට උත්සාහ කරනන
      (ප්‍රසංගවේදිකා ඉලක්ක කරගෙන නැතිව)

    • @shashiabnvvhu8222
      @shashiabnvvhu8222 7 років тому +1

      maru..

    • @nafeelnaicenafeelnaiceanna9896
      @nafeelnaicenafeelnaiceanna9896 6 років тому

      hi

  • @abhisheknuwan320
    @abhisheknuwan320 2 роки тому +14

    මියුසික් කරපු රන්ඩි අයියා මගෙ අයියා..ජය වේවා ❤

  • @supunpramuditha2634
    @supunpramuditha2634 7 років тому +5

    සින්දුවත් සුපිරි විශුවල් එකත් සුපිරි කොච්චර ඇහුවත් එපා වෙන් නැනෙ

  • @chandranigamage5857
    @chandranigamage5857 Рік тому

    Very nice My Shan and God bless you with Romesh too from me and my Children 💕💕💕💕💕💕💕💗❤️

  • @flexo1645
    @flexo1645 4 роки тому +2

    Ammo ayye marama lassanai
    Supiriiiiiiiiii 👌👍👍👍👍👍❤❤❤❤❤❤
    Jayawewa

  • @MalinduR
    @MalinduR 2 роки тому +7

    Favorite ❤️ සිංදුවේ අමුතුම ලස්සනක් තියෙනවා

  • @mahela_lk
    @mahela_lk 4 роки тому +81

    මේ සින්දුව 2020ත් අහන අය කෝ ?

    • @tinotino9163
      @tinotino9163 3 роки тому +1

      2021

    • @djmix9266
      @djmix9266 3 роки тому

      ua-cam.com/video/hWmwsm4Jc1U/v-deo.html
      👆අපිත් සින්දුවක් කරා බලලා සප් එකක් දෙන්නකෝ 👊 ✋

  • @maduwanthisenawerathna5372
    @maduwanthisenawerathna5372 4 роки тому +5

    අම්මෝ අම්මෝ මරු

  • @chinthakasandamal8283
    @chinthakasandamal8283 Рік тому +1

    Hammoo agamak. Adare virahawa saragaya thrashaya yako okkoma thiyenawa😅 balanna vidinna godai. Mewane video songs. Maru supiri🤟

  • @Kitty-කිටී__123
    @Kitty-කිටී__123 7 днів тому +1

    අවුරුදු ගානක් ගියත් ඒ feeling එක තමාත් අදටත් දැනෙනව එදා වගෙම🥺❤️❤️🎉

  • @mrmartin6525
    @mrmartin6525 3 роки тому +4

    මරු ආ රොමේෂ් අයියා ...ඔයාගෙ හොදම එක වෙන්න ඕන ....🤙🤙🤙

  • @satheshkumar9008
    @satheshkumar9008 7 років тому +5

    Cool it's amazing voice and clear video, go ahead with NEW more performance we all with u.

  • @2010Lakshan
    @2010Lakshan 4 роки тому +45

    O/L කාලේ ඉදලම රොමේෂ්, ලක්ෂාන් බ්‍රෑන්ඩ් එකට පට්ට ආසයි. මම සින්ග් කරේ ඒ කාලේ ඔය දෙන්නගේ සින්දුම තමයි.. නමත් ලක්ෂාන් නිසා... ලක්ෂාන්ට මොකද උනේ?

  • @lochanasathsara.5341
    @lochanasathsara.5341 3 роки тому +8

    මම මේක අදත් අහනව.මාරම ආසයි මේකට.💗💗💗💗💗💗💗💗

  • @kaushan_prabuddha
    @kaushan_prabuddha 2 роки тому +3

    අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
    ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
    දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
    හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ
    මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු...
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ...

  • @RAVANTHEORY
    @RAVANTHEORY 7 років тому +81

    රෑ පුරා.. මුළු රෑ පුරා..
    නිදි වරා.. මා නිදි වරා..
    කල්පනා.. හීනයක තනිවුනා...
    මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණී..
    මා යන්තම්.. සිප ගන්නම්..
    තුරුලේ සඟවන්.. මල්මාලිණී..
    මාගේ ඒ ඒ ඒ...
    ඇහි පිල්ලම්..
    ඔබ ගස්..සන තාලේ..
    ලොව.. නැහැවේ..
    වරු ගානෙන් අඳුරේ..
    මුදු වදනින්..
    ඔබ ඇමතූ වේලේ..
    හද කිපුනා..
    මට දැනුනා..
    ඔබ වෙනුවෙන් ආදරේ..
    මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණී..
    මා යන්තම්.. සිප ගන්නම්..
    තුරුලේ සඟවන්.. මල්මාලිණී..
    මාගේ ඒ ඒ ඒ...
    නිල් අහසින්.. බැස ආ සඳ සාවී..
    විල්තේරේදී අපි හමු වෙමු කුමරී..
    දිගු දෙණුවන්. මත මා.. දල්වන්නී..
    සිප ගනිමී යලි හමු වී
    මතුදවසක ආදරේ...
    මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණී..
    මා යන්තම්.. සිප ගන්නම්..
    තුරුලේ සඟවන්.. මල්මාලිණී..
    මාගේ ඒ ඒ ඒ...

  • @yashly22
    @yashly22 3 роки тому +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති voice එකක්..ඒ වොයිස් එකට මන් අබ්බැහි වෙලා....ඒ සින්දු වලට මන් අබ්බැහි වෙලා..😍😍😍😘2021දී තාමත් මන් අහනවා....
    Love ur voice.........love ur songs.....😘😘😘

  • @Aruna721
    @Aruna721 7 років тому +26

    Finally Sri lankan music seems to be back on track! This is the Romesh we knew and we need! amazing work great song

  • @DineshKarunarathna-ox5nl
    @DineshKarunarathna-ox5nl 8 місяців тому +1

    Niyamai song ek🎙️Adarei romesh aiya. 💖⚡

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Рік тому +1

    ඒකත් වෙනම පහරක් ෆට්ටම මියුසික් එකක් 👌👌👌

  • @achirasenewirathne5200
    @achirasenewirathne5200 7 років тому +20

    රොමේෂ් ලක්ශාන් කාලෙ ගීත වලට තමයි අපි වැඩියෙන් ආදරේ. ඒක රොමේෂ් අයියා නොදන්නවා නොවෙයි . මේක ඒ කාලෙ මතක් කරනවා ආයෙත්. ඕඩියෝ එක පට්ට. දිගු දෑසට කලින් කලා වගේ පිස්සු හැදෙන සිංදු ටිකක් ආයෙත් ඕනෙ . සුභ...

  • @devinyasas
    @devinyasas 7 років тому +8

    අම්මෝ මේක නම් සුපිරි !!!! melody, chorus පට්ට!! ඉස්සර වගේ ආයෙත් නියමයි

  • @dulajpiumal6047
    @dulajpiumal6047 6 років тому +8

    Best track ever. ♥️♥️♥️
    මන්දාකිණි😍

  • @minnatechnew8600
    @minnatechnew8600 3 роки тому +1

    Patta sinduva neda maruuuu😍😍😍😍

  • @kavindudilshan7572
    @kavindudilshan7572 Рік тому +2

    Woooooowwww ❤️❤️❤️❤️ supr ❤️❤️❤️

  • @virash
    @virash 6 років тому +6

    Woow. this is very beautiful song I ever seen...

  • @shalinda____
    @shalinda____ 7 років тому +74

    ❤️ ඇති යන්තම් මල් සින්දු වෙනස් වෙනව ටිකෙන් ටික

  • @chathuminiudawatta4612
    @chathuminiudawatta4612 2 роки тому +3

    ආසම එකක් :)

  • @indrajithsandaruwan6185
    @indrajithsandaruwan6185 Рік тому +2

    Aluth sinduwak ona ha ha ❤

  • @panchaleeadithya4807
    @panchaleeadithya4807 2 роки тому +1

    Mama romeshge aasama song eka thama meka. Me music ekanam patta ❤️😍

  • @eduAIJourney
    @eduAIJourney 7 років тому +4

    Supiri song eka 👌👌
    Video ekath patta

  • @harshanarocz5284
    @harshanarocz5284 7 років тому +21

    This රොමේෂ් is what we want..hats off to you sir 💓

  • @pannarayaproduction7094
    @pannarayaproduction7094 5 років тому +11

    Amazing video romesh ayya.
    ඔයා වෙනසක් කරල තියෙනවා.කොහෙන්ද මේ කොල්ල හොයා ගත්තතේ.Indian Look එකක් තියෙනවා.👊

  • @pavindusandeepa2327
    @pavindusandeepa2327 4 роки тому +4

    Maru romesh aiya

  • @udayafantasy7796
    @udayafantasy7796 6 років тому +4

    Romesh nahayen andanne nathuwa menna mehema sindu karapan.balapiya ade lassana....😍❤😍

  • @takeoanx
    @takeoanx 3 роки тому +46

    never gets old... ❤
    One of the best songs that 2ks people grew up with ✌❤

  • @tharinduwilwaraarachchi5062
    @tharinduwilwaraarachchi5062 Рік тому +5

    3:11 - Favourit♥

  • @TharinduHimash
    @TharinduHimash Рік тому +3

    😘😍❤️ජය වේවා රොමේෂ් අයියා❤️😍😘

  • @thimiramax4163
    @thimiramax4163 4 роки тому +3

    Patta..

  • @-labumatiya4357
    @-labumatiya4357 4 роки тому +6

    ඔයාගේ හැම සින්දුවක්‌ම අහනවා රස විදිනවා good luck romesh

  • @dilubernadeth9317
    @dilubernadeth9317 7 років тому +25

    After a long time heard a great sinhala song with out a crying one ..listened many times..beautiful melody and lyrics also...
    All the best Romesh

  • @yapa37
    @yapa37 7 років тому +48

    රොමේෂ් අයියා ඔයාගේ නියම track එක මේ වගේ ඒවා මිසක් මල් tracks නෙවේ.
    බොහොම සතුටුයි ඔයා field එකට ආපු කාලේ පොඩ්ඩක් developed වෙලා වගේ feeling එකක් ආවේ.
    Comments බැලුවම තේරෙන්නේ old fans ල තාම ඉන්නවා කියලා.

  • @vishwabuddika0287
    @vishwabuddika0287 4 місяці тому +1

    සුපිරියක් 🌹❤

  • @Harindu_pojja_
    @Harindu_pojja_ 4 роки тому +5

    සින්දුව නම් සුපිරියි කියලා වැඩක් නෑ පට්ට
    ජය වේවා😍 අයියේ😍

  • @kelumgamage
    @kelumgamage 6 років тому +50

    Cannot get enough of this song! I still listen to Romesh's old songs and this is him again! The best song of him for sure! ❤️

    • @RomeshOnline
      @RomeshOnline  6 років тому

      Thank u bro

    • @Kevinpaul9717
      @Kevinpaul9717 6 років тому +1

      Bro. Can you guys please explain me the meaning of this wonderful song? My name is Kevin and i love the Sinhala language. Please translate it to me in English if possible.

    • @sanukamarasinghe6212
      @sanukamarasinghe6212 6 років тому

      Kelum Gamage
      Its true bro

  • @ishangamage4806
    @ishangamage4806 7 років тому +11

    අම්බෝ Music Next Level සිරාවටම පට්ට

  • @sathischandrasekara365
    @sathischandrasekara365 5 років тому +4

    Nice work fully creative

  • @lankawene4271
    @lankawene4271 3 роки тому +2

    අදත් 😊

  • @udaradilshan5600
    @udaradilshan5600 4 роки тому +7

    Randy & sanoli👌👌👌

  • @shenaligomis9661
    @shenaligomis9661 3 роки тому +5

    වැස්ස දවසට හෙඩ් සෙට් දාන්..කල්පනාවක් දානගමන් අහන්න නියම සිංදුවක්..