Very true but I hope you are feeling better soon your team are going to be good job at the moment so much for you and your team are doing great work 👍👍👍👍
Thank you Chamuditha for giving him tie to explain, you changed the perception I had towards you. Well done👏🏾👏🏾👏🏾 Also, this President needs twice as much as body guards to be protected. This request comes from the citizens, not by his own will or by the baias around him, but the citizens who see that there's hope if they can keep this man alive for the next 5 years. So, I hope the authorities will take measures to provide guard to him in all possible ways & also force him to wear protective gear when ever he's in public or working in the frontline getting to know the pulse of the people or at times when he's delivering speeches at gatherings. Bcz very soon the thieves will get together & will start discussing about the threat they are having if he continue to be in power. So, hurry up, don't waste time in providing guard to the Newly elected President of Sri Lanka...
මේ කතාව 5 පාරකට වඩා බැලුවේ මං විතරද 😊😊😊
Mama desaraykbeluwa.
Apith keepa
serayakma
Beluwa.
ඔව් ඔව් ඔව් ඔව්
පස් පාරක් බලන්න දෙයක් නෑ,එක පාර තේරෙන සිංහලෙන් පැහැදිලිව කියන්න පුලුවන් එකම නායකයා.❤
මමත්......
නියමයි සහෝදරයා . බොක්කෙන්ම ජනතාව සමගයි.
අනුරට මිනිස්සු දැන් මාර ආදරෙයි.. රට වෙනුවෙන් දෙයක් කරොත් ලංකාවෙ කීර්තිමත්ම ජනාධිපති විදිහට ඉතිහාසෙට එකතු වෙයි දවසක.රට වෙනස් කරොත් අපි දවසක කියයි වයසට ගිහිනුත් මේ මනුස්සයා තමයි මේ රට ගොඩ ගත්තෙ කියලා ❤
ආදරෙයි.❤
ow ❤
Aniwaren
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උඹට බුදු සරණයි මල්ලියේ..අහිංසක ජනතාවට පිහිට වෙයන්.ලස්සන රටක් ගොඩ නගපන්.තෙරුවන් සරණින් ජයම වෙිවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
💕💕💕💕💕💕
අම්මෝ ඒ කතාව අහද්දී ඇස්වලට කදුලූ ආව අපෙ රටට දැන් හොඳ කෙනෙක් ඉන්නවා අපෙ රටේ දරැවන්ගේ අනාගතය ඔබට බාරයි සක්තිය.දහිරිය ලැබේවා බුදුසරණයි ❤❤
අනුර මහතා සැබෑ නායකයෙක්
NIYATHA JAYA ADARANEEYA APE NAYAKA ANURA KUMARA DISANAYAKE, OBA APATA SAMPATHAK
දැන් තමයි දේශාභිමානී හැගිම් ඉස්මතුවෙන්නෙ මේවගේ උතුම් මනුස්සයෙක්ව ආරක්ෂා කරගන්න ඕනි. මේ රටේ අනාගතය මෙතුමාගේ අතේ තීන්නෙ ඉතින් මෙතුමා වෙනුවෙන් ආරක්ෂක අංශ උපරිමයෙන් ආරක්ෂාව දෙන්න ඕනි. මෙතුමාගේ ආරක්ෂාව හොදටම මදී.ඒගැන අවදානය යොමුකරන්න. ආදරෙයි සර් හදවතින්ම.❤❤❤❤🧭🧭🧭🧭
ඔබ විශ්ව කෝෂය ක් ❤❤❤❤
මේ වගේ මනුස්සයෙක් දැක්කමයි. ලෝකෙටම යන්න ඕන නායකයෙක්. කියන වචනයක් නෑර ඇත්ත. හිත හොද විරලගනයේ බුද්ධිමතෙක්. ඡය වේවා..
අනිවාර්යයෙන්ම අනුරට තමයි මේ රට බාරදෙන්න පුලුවන් එකම මිනිසා මාලිමාවට ජය වේවා ....
Best explanation brother Anuraa you are the best leder of mother land of srilanka
අනේ ඔයි . රනිල් එක්ක එකතු වෙලා හොර විවස්ථාවක් හදල ආතල් අරගෙන දැන් එක කරේ තියන් යන්න කල්පනාව. මු අල්ලයිද හොරු
@@dushsh4857යකො අපි දන්නවා මෙ සේරම හොරු අල්ලන්න බැහැ කියලා .අඩුතරමෙ නඩු අහලා තීන්දුව නොදී තිබෙන ඒවා ක්‍රියාත්මක කරලා රටෙ නීතිය ස්තාපනය කරන එක මදිද
@@dushsh4857පල හුත්තෝ බොරු කියන්නැතුව
@@dushsh4857දැන් ඔය මඩ කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. සජිත්ගේ වේදිකාවේ හාමුදුරුවරු 3 දෙනෙක් නැඟලා බොරු විදිනවා. සියලුම සුළු ජාතික අන්තවාදී නායකයන් වේදිකාවේ තියාගෙන. මල්වතු අස්ගිරි මහ නායක හිමියන් අනුරගේ හිස අතගා කිසිවෙකුට නොකල ආශීර්වාදයක් කලා. හාමුදුරුවරු දහස් ගනනක් මාලිමාව සමග ඉන්නවා. තව බොරු වැඩක් නැහැ. හොරුන්ට වැඩ වරදිනවාමයි.
කියපු හැමදේම සීයට සීයක් ඇත්ත.ආදරෙයි ජනපතිදුනි.ඔබට බාරයි අපේ මේ පුංචි රට.ඔබතුමාට ජයවේවා.අහිංසක මිනිසුන්ගේ යහපත වෙනුවෙන් ඇප කැපවෙන ඔබට විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා.🙏🙏🙏
Well said 🙌🙌🙌
දෙවියන්ගේ රැකවරණය අනුර සහෝදරයාට ලැබේවා.රටේ ජනාධිපති වීමට දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා.
අනේ ඔයි . රනිල් එක්ක එකතු වෙලා හොර විවස්ථාවක් හදල ආතල් අරගෙන දැන් එක කරේ තියන් යන්න කල්පනාව. මු අල්ලයිද හොරු
@@dushsh4857පුතා පිස්සු කෙලින්නැතුව චුදාල නිදාගනින්. උඹට මේවා advance වැඩියි බං .....
@@dayafernando2747 තෝ ඕන්නම් නිදාගනින්. ජාතියටම කොකා පෙන්නපු ලාල් විජේනායක කමිටුවේ ර්වතව අරගෙන හොර විවස්තවක් හදපු හොර අනුරයට රට බර දුන්නොත් හොන්දට් හිටීවි . එමදිවට එකේ හිටපු හරනි අගමැති කරන්න කල්පනාව
😅@@dayafernando2747
@dushsh485අනේ ඔයා පව් අප්පා..අනුරගෙ වැඩ සටහන් ඔක්කොම බල බලා එකම කමෙන්ට් එක දානවට කීයක් ගෙව්වද..කැතයු ලැජ්ජයි හිරිකිතයි මනුස්සයො..රට ආපසු හොඳ දිශානතියකට හරවන්න තියෙන අවසාන අවස්තාව කඩාකප්පල් කරලා තමුන්ට නිදහසේ මැරෙන්න පූලුවන්ද..තමුන් අද ගතමනාවකට කමෙන්ට් කරලා ඔය ගතමනාවෙන් තමුන්ට ජීවිතේ ඉවරවෙනකම් ජීවත්වෙන්න පුලුවන් ද..නමුත් යහපත් රටක් බිහිවුනොත් ඒ සඳහා දායක වුනොත් තමුන්ටත් හර්දසාක්ශියට එකඟව මැරෙන මොහොතේ සතුටකින් මැරෙන්න පුලුවන් නේද..මනුස්සයෙක් වෙයන් සතෙක් නොවී.
නිවේදකයන් තුන්දෙනා හොල්මන් වුන
නැවතත් උපන් රෝහණ විජේවීර ❤❤
සූපිරි පට්ට කතාවක්.
අනුර දිසානායක මහතා ජයවේවා
මාලිමාවට ජයවේවා
ලංකාවට ජයවේවා
kiyala wedak ne 3 dennama gall wela
චමුදිතගේ වචාල කට අද නතරවෙලා
බුද්ධිමත් leader කෙනෙක් ........ජය වේවා සහෝදර යා ................රට........... හදන්න ...ඔබට ජය හා සතුට පතමි .
චමුදිතලා මෙහෙම නිස්ශබ්දව හිටපු එකම සංවාදේ වෙන්න ඇති ...❤❤❤
👍👍👍👍👍👍
අවංකවම මමත් දැකපු එකම සංවාදය චමුදිත නිහඩව හිටපු
හිත හොද මනුස්සයෙක් අනුර සහෝදරයාට ජයවේවා ❤❤❤
මාලිමා හැවදාගෙන එන්නෙ ජේවීපී යකා, දිනුවට පස්සෙ ඔය මාලිමා හැව අරිනව.
අනේ ඔයි . රනිල් එක්ක එකතු වෙලා හොර විවස්ථාවක් හදල ආතල් අරගෙන දැන් එක කරේ තියන් යන්න කල්පනාව. මු අල්ලයිද හොරු
@@TilakAnanda-v2nබයට කියනඒවා.හොර මැර බැරි නිසා .
@@dushsh4857බයට නේද
@@TilakAnanda-v2n මේ වෙලාවේ රටට ආදරය කරන සියලු දෙනා මාලිමාව සමග. බොරු වලට මිනිස්සු අන්ඳන්න බැහැ ආයේ.
දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා ✝️❤️
මේ ගෙවෙන්නේ වසර ගණනාවක සිට සිහින දැකපු දින කිහිපයකි. පුනරුද යුගයට ජය.
ඒකට විරුද්ධ උන් මොනවා කරාවිද දන්නෑ ඒක වළක්වන්න 😢
@@Photo_doctorඑකට විරුද්ද වුනොත් කන්ඩ වේන්නේ පස් විතරයි ඉතිරිව ඇත්තෙ බව හොදට
මතකයේ තියා ගන්න? ❤️🧭❌👍👏👏👏
මෙයත් පිස්සු කෙලියොත් උබලා වග කියනවද
@@dhanushkamadusanka6921උඹලා වගෙ පක්ෂයක් බදාගෙන
ඉන්නෙ නැහැ අපි .හරි වැරද්ද එදාටත් කතා කරනවා.උඹලා වගෙ බත්බැලයො වෙන්න නැහැ අපි .මාලිමාවට චන්දය දෙනවා
වගේම මාලිමාව මෙ මහපොලොවෙන් අතුගා දමන්නෙත් එදාට අපි තමයි .උඹලා
නිවටයො වගෙ රනිල හරි මහින්ද
හරි සජිත් හරි බදාගෙන ඉන්න කොට හරි දැක්මක් ඇතිවෙන්නෙ
නැහැ .පාට කන්නාඩි දාල ලෝකෙ
දිහා බලන්න එපා බන්.
@@dhanushkamadusanka6921 - ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආපසු කැඳවීමේ බලය ඇත. එසේ නැතත් ඇත.
සුපිරියි අනුර සහෝදරයා ..වාචාල චමුදිතයා ගොලු කල ඔබට ජයෙන් ජය ..
අපේ රටෙිත් ජනතාවගේත් වාසනාවට පහල වු අභිමානවත් නායක අනුර කුමාර දිසානායක සහොදරයා මුළු රටේම ජනතාවගේ ආසිරිවාදයෙන් දිනවමු ❤❤❤ 🧭🧭🧭🧭🇱🇰🇱🇰
අනේ ඔයි . රනිල් එක්ක එකතු වෙලා හොර විවස්ථාවක් හදල ආතල් අරගෙන දැන් එක කරේ තියන් යන්න කල්පනාව. මු අල්ලයිද හොරු
Aniwaryen @@dushsh4857
@@dushsh4857 මචං campaign එකට කීයක් හම්බුනාද?
චු දාලද ඉන්නෙ
@@RoshanLakmal-r6k එකද අනුර කියන කියන දේට එහෙයි එහෙයි කියන්නේ. රනිල් එක්ක සෙට් වෙලා අපිට කොකා පෙන්නලා රටත් බංකොලොත් කරලා දැන් එකම පාවිච්චි කරනවා වල විවස්ථාව ගෙන්න
මේ බුද්ධ දේශය බේරා ගැනීම පිණිස අපි සියලු දෙනා එක් වෙලා නියම කෙනා තේරීමට විශ්වයට භාර දෙමු. තෙරුවන් සරණයි
උත්තර සපයන ළස්සන ..බුද්ධිමත්ව සිතන්නට යමක්..❤
Yes
හොඳම මනස ක්,ජයවේවා
ඔබතුමා අපේ රටට ලී කුවාන් යු කෙනෙකේ වේවා!
ජයවේවා මාලිමාවට
චමුදිතට අහන්න දෙයක් නෑ ප්‍රශ්නත් කියල උත්තරෙත් දෙනව ..ඕන තරම් වෙලා අහන් ඉන්න ඇහැකි හරස් පරස් නෑ සුපිරි කතාව නියම පැහැදිලි කිරිම😊
නියමයි අනුර සහෝදරයා අව්‍යාජ දේශපාලනයේ නිවැරදි දැක්මක් 🧭
සුබ අනාගතයක් මහජන පැතුම NPP 💪🧭🇱🇰🙏❤️ ජයවේවා
අනේ ඔයි . රනිල් එක්ක එකතු වෙලා හොර විවස්ථාවක් හදල ආතල් අරගෙන දැන් එක කරේ තියන් යන්න කල්පනාව. මු අල්ලයිද හොරු
@@dushsh4857 අල්ලනවද නැද්ද කියල බලන්න එයාට බලයක් නායකත්වයක් තිබුනද?බලය නායකත්වය තිබුන අය කරපු හැටි බහුතරයක් ජනතාව තේරුම් අරන් අවසානයි
ආ...ලදරුවා ඔයා චූ දාලා දොයියගන්න
@@RoshanLakmal-r6k අනුර කතාකරන විවස්ථාව මැන්ගේද නැත්නම් රනිල්ගේද
අනේ පකෝ අනුර කාගෙවත් රෙද්දවල් හොරා කාල නෑ තොපි බැංකු හොරා ලොකු කරන් හිටපිය බල්ල
ආදරණීය චමූ අද නම් ගොළුවෙලා ...ආදරෙයි ඉතිං ❤ විමසන්න ඕන තැන විමසන්න චමුුදිත.
Chamu habass 😂a k d 👍❤️❌❤️💐❌❌❌❤️💐
ඇත්ත,තිත්ත..වුනත්,අනුර. මලිමවට.ඡය
විශිෂ්ටයි. ඔබ සැබෑ නායකයෙක්.
22 මේ රටට නව ඉරක් උදා කරන්නේ ඔබමයි.
ජය වේවා. ජය වේවා. ජය වේවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
නියමයි සහෝදරයා රට මාලිමාව .මාලිමාවට ජයවේවා
රට අනුරට භාර දෙමු
මට අවුරුදු 12 ඉදන් මම විශ්වාස කරපු එකම පක්ශය එකම නායකයා.... ආදරෙයි රත්තරං .... අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න....
අනිවාර්යයෙන්ම සහෝදර මහතා සම්පූර්ණ ඇත්ත කතාව
ජය වේවා
චේතනාහං භික්ඛවේ.. කම්මං වදාමි.!
ඔබේ මේ චේතනාව ම ඇති 22දාට ජය ගන්න.
සියළු දෙවි රැකවරණයි ඔබට..!!!
අනුර, ඔබ,වීරයෙක්
❤️🙏 අනිවාර්යයෙන් ඔයා දිනකම් බලන් හිටියෙ
නියම පෞරුෂය මහ පොලවේ පය ගසා සිටින නියම පෞරුෂය අනුරම තමයි. මගහැර ගන්නා නිවටයකි. මාලිමාට ජයවේවා...❤❤🙋♂️❤❤❤❤❤❤❤❤❤🙋♂️
රනිල් එක්ක සෙට් වෙලා රට කඩන විවස්ථාවක් හොරෙන් හදපු අනුර රතු අලි පැටියා හොරු අල්ලාවිද? දැන් අපෙන් චන්දෙ ඉල්ලන්න එන්නේ එක කරේ තියාගෙන
❤
yes ofcrouce 🫶
ඇත්තටම පාලකයෙක්ගෙන් අහපු ලස්සනම කතාවක් ආදරෙයි ඇත්තටම හදවතින්ම අපේ අනාගතේ ලස්සන ගමන් ගන්න අපේ රට ගොඩ දාල දෙයි කියල ලොකු බලපොරොත්තුවක් තියෙනව හදවතටම දැනුන ඒ වචන ඇස් වලට කදුලු ආව මාර සතුටුයි අනුර මහත්තයා අපේ ජනපති උන එක ගැන මම හදවතින් සතුටු වෙනව මේ රට ගොඩ දැම්මොත් ඔබට ගොඩක් පිං.❤❤❤❤❤🥺🙏🙏🙏🙏
ආඩම්බරයි.. ජයෙන් ජය..❤
ඇත්ත කතාකරනකොට තව කෙනෙකුට කතාකරන්න දෙයක් ඉතිරිවෙලා නැ මාලිමාවට ජය වෙිිවා
චමුදිතත් මාලිමාවට දෙයි වගේ.... කන් හාරගෙන අහන්න පුලුවන් කතාවක්... ජය වෙිවා ...❤❤
Malimawata jayawewa
අනුර සහෝදරයාට රට නිසි මගට ගැනීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා.❤❤❤❤❤❤
# මාලිමාවටකෝටියක්
👌👌👌👌👌........ 👍......... !
හෘදය සාක්ෂිය මහජන වෙිදිකාව මත විවෘතකොට තබා සතුරැ මිතුරැ ඔිනෑම කෙනෙකුට ප්‍රශ්න කරන්නට ඉඩ සළසන මෙබදු ශ්‍රෙෂ්ඨ නායකයෙක් පසුගිය වසර 76 තුල මෙි රටෙි කිසි දිනෙක අප දුටුවෙි නැත... !
Meaningful, Interesting and realistic.... Hope our country rise with compass's Directions...
ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට ජයවේවා තෙරුවන් සරනින් ඔබ පිලිබද දහසක් පැතුම් තබාගෙන සිටින ජනතාව සුකිත මුදිත වෙවා.ඔබේ පැතුම් සියල්ල ම ඉටුවේවා.මාලිමාවට ජයවේවා .
ඔබ තුමාට ගොඩක් පිං අහිංසක මිනිස්සු ගැන හිතන විදිහට බුදුසරණයි පරිස්සමින් ඉන්න❤️❤️
ස්තුතියි අනුර සහෝදරයා අපේ සිහින ලෝකේ බොඳ වෙන් නෑ කියලා හිතෙනවා ඔබේ නායකත්වය රටේ වාසනාව වෙයි අපේ සටන ජය ගන්නවාමයි මාලි මාවට ජය වේවා
අපෙ දරුවන්ගේ අනාගතය ඔබ අනුර කුමාර සහෝදරයා ❤❤ජයෙන් ජය වේවා ❤❤aniwarenma දිනනවා ❤
නියමයි සහෝදරය කථා කරන්න ඔය කට්ටිය තාමත් කඩේ යනව JVP NPP ජයවේවා
අනිවාර්යයෙන් ape ජනපති තුමා obathumata jaya වේවා අපිව සහනයක් ලබා දෙන්න නිදහසේ ජීවත්වීමට රටක් ගොඩ නගන්න පුළුවන් obathumata පමණයි ජය වේවා බුදු saranai obathumata
මේ විදියට හිතන්න පුලුවන් උනා නම් අපි හැමෝටම ,කොච්චර ලස්සන රටක් තියේවිද අපිට .හැමෝම හිතන විදිය වෙනස් කරමු.
Spot on
මේ පාර ඔබ දිනන එක නවත් වන්න කිසිජගෙතෙකුට බෑ ඔබට ශක්තිය ද්යර්ය ලැබේවා තෙරුවන් සරණයි සහෝදරයා ❤❤❤❤🎉🎉🎉🎉🎉
ජයවේවා ❤❤❤❤ අනුර❤❤❤
,❤❤❤❤❤ ❤❤❤❤❤
සැබෑ නායකත්ව ලක්ණ මනාවට පිලිබිඹු වෙන්නෙ අනුරගෙන් විතරයි... මාලිමාවට ජය වේවා ..!!! ❤❤❤❤❤
මේ රට මන් විතරක් නෙවෙයි ඔබත් අපත් සැවොම එක්වෙලා රට හදමු, මේ වචන ටිකට පට්ට ගැම්මක් ආව කෙල්ලෙක් විදියට මට නම්
තමා ගැන නොව රට ගැන හිතපු තැන දිනුම්
ජය වේවා ❤❤❤❤
ඇත්තටම, ඇඩෙනව,එ,වචන,වලට
නියමයි සහෝදරයා උදාරයි ඔබ නිර්භීතයි. අපේ රට අනුර ඔබට ජයවේවා .!
ආදරෙයි සහෝදරයා...... ඔබ තමයි අපේ රටට පහල වූ නිධානය !
ඔබට ජය වේවා !
රටට ජය වේවා!
අපි හැමෝම 🧭🧭ට ......
❤️❤️🧭🧭👍👍💪💪
Jauwewa
අපි ඔබත් එක්ක ❤❤❤❤ 👍👍හැම මොහොතකම..
ජයග්‍රහණය ජයග්‍රහණය ජයවෙවා ජයවෙවා ජයවෙවා ❤❤❤❤
❤❤❤
අනිවාර්යයෙන් අපිත් ලංකාවට එනවා ඔබ තුමා ආවෝත් ❤❤❤❤❤
❤❤❤❤
අනිවාර්යයෙන්ම අපි දෙන්නෙ අනුර ඔයාට.ඔබ අපේ පන්තියේ මිනිසෙක්.ජයවේවා!
අනේ තවදි තුනයි ඉක්මනින් මෙදිනතුනගෙවි අපිට සුබ දෙයක් අහන්න ලැබෙිවා පරිස්සමෙන් කටයුකරන්න තිස්තුන් කොටියක් දෙවියන්ගෙ පිහිටලැබෙිවාඔබ තුමට අනුරකුමාර සහොදරය ට ජයවෙිවා ❤️❤️❤️❤️ුුුු🎉🎉🎉🎉🎉
ඔබතුමාට අපේ රට රකින ජයසිරිමා සමිදුන්ගේ පිහිටත් .ස්වර්ණමාලි මහා සෑරජානන් වහන්සේගේ පිහිට ආනුභාවයෙන් දාලදා සමිදුන්ගේ පිහිට ආරක්ෂාව .අපේ මේ රට නැවතත් පැරකුම් උගයක් කරා යාමට සක්තිය දහිරිය ලැබේවා ජානාදිපති තුමනි.තෙරුවන්සරනයි ඔබතුමාට .❤
අහපල්ලා ජනතාවනි.දැන්වත් ඇස් ඇරලා බලාපල්ලා.මෙවැනි නායකයෙක් ලෝක ඉතිහාසයේ මන් නම් දැකලා නෑ .21 පස්සෙ ලස්සන ආණ්ඩුවක් හදමු.මෙන්න මෙහෙමයි ආණ්ඩුව කියලා අනුර සහෝදරයා පොඩි කාලයකදී ජනතාව ට පෙන්වනවා.සැමටම සතර වරම් දෙවි පිහිටයි .මාලිමාවට ජය වේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰
❤❤❤❤
❤❤❤❤❤
Malimawata❤️❤️👍
❤❤❤❤❤❤❤❤
ජය වේවා ඔබ තුමාට සහ පිරිසට 🙏 දෙවියන් යදිනවා අපි.
නියම උතුම් නායකයකු දුටුවාම සිතට සතුටක්, රට නිවරදි දිසාවට යොමුවනවා දුටුවාම ඊටත්වඩා සතුටක්.
Great human being. Genuine words.keep it up.we are with you..Jaya wewa..❤
ජයෙන් ජයම වේවා රටට 👑🙏
මෙවන් නායකයෙක් රටට අභිමානයක් .ජයවේවා ජයවේවා අනාගතය ජනාධිපති අනුර කුමාර දිසානායක සහොදරයාට .🙏❤🙏
ලස්සනයි සියලු දෙනා අසන්න
ඔබතුමාට ජයවේවා බුදු සරණයි
අන්න නායකයා අපි සුබ පතමු ජාතික ජන බලවෙගයට ජයවෙවා මාලිමාවට ජයවෙවා
හරිම හිත හොඳ නායකත්වය diviyange පිහිට රැකවරණය නොඅඩුව ලැබේවා ape ජනපති thumata
මේවා අහගෙන ඉන්න පුළුවන් කතා.. සහෝදරයා ඔබ දිනනවාමයි ❤️❤️❤️❤️
Very true but I hope you are feeling better soon your team are going to be good job at the moment so much for you and your team are doing great work 👍👍👍👍
❌🧭❌🧭❌🧭❌🧭🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ජයවෙිිවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට
Well said brother, hopefully you are the best for this country's president
ඇත්ත කතාකරන ...හදවතින් කතාකරන ... මිනිසුන්ගේ වේදනාව තමන්ටත් දැනෙන ... මනුස්සකම් ඇති හොඳ මනුස්සයෙක්.🙏
අඩො පට්ට කතාව ඔයා අත්තටම ඔය වගෙ සුපිරි පොරක් වෙන්න මම හිස නම ඔබට අචාර කරනවා
ජයවේවා මාලිමාවට ❤✖️
Thank you Chamuditha for giving him tie to explain, you changed the perception I had towards you. Well done👏🏾👏🏾👏🏾
Also, this President needs twice as much as body guards to be protected. This request comes from the citizens, not by his own will or by the baias around him, but the citizens who see that there's hope if they can keep this man alive for the next 5 years. So, I hope the authorities will take measures to provide guard to him in all possible ways & also force him to wear protective gear when ever he's in public or working in the frontline getting to know the pulse of the people or at times when he's delivering speeches at gatherings. Bcz very soon the thieves will get together & will start discussing about the threat they are having if he continue to be in power. So, hurry up, don't waste time in providing guard to the Newly elected President of Sri Lanka...
නියම නායකත්ත්ව ගුණාංග මෙන්න....... ජය වේවා!
බොහොම හොඳ කතාවක් අනුර කුමාර කියන්නේ ..මේ සේරම ඇත්ත ..ජයවේවා .
නියමයි AKD. ඔබ රටට අවස්යයි. ඔබ වැන්නවුන් රටට අවස්යයි. . මාලිමාවට ජයවේවා.
ජයවේවා ජයවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤️
සෞභාග්‍යයේ දැක්ම කියන්නේ
මෙන්න මේකට.
පොහොසත් රටක සිනාවෙමු අපි හැමෝම .❤❤❤
❤❤❤❤
❤ සුපිරි කතාව
ජය වේවා
මේ තරම් පැහැදිලි ලස්සන දේශපාලන කතාවක් කරනවානම් අනුර සහෝදරයාම තමයි❤.රටත් ඔයාම හදන්න❤❤
මේ ගෙවී අවසාන වන්නේ ඇස් බැද..කට වසා දෑත් බැද මුල්ලකොට දමා පාගා තිබු අදුරේ අතපත ගෑ කුරිරු දේශපාලන සමයක අවසානයයි.....එක හඩින් එක පෙලට අපේ යුතුකම අපි ඉටුකරමු..අපේ දරුවන් දුක් විද ජිවිතේ විදවනවා බලන්නට ඔබට නොහැකි නම් ඔබ පුරුද්දට ගැසු කතිරය මෙදා බුද්ධියේ විමසුමට ලක් කර වෙනස් කරන්න..මේ අපේ එකෙකි..අපේ එකෙක් අප වෙනුවෙන්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
චමෝදිතට කතා කරන්න වචන නෑ.. අහන් ඉන්න ආසයි. කතා කරන වචන ❤️❤️❤️❤️❤️බුදුසරණයි
අනුරට ජයවෙවා
රටේ බලාපොරොත්තු ව ඔබමයි සහෝදරයා.... අපේ රටට ජයවේවා... පවුල් දේසපාලනය දුරුවේවා...
සියවස් ගනනක් අප දුටු සිහිනය සැබෑ කරන්නට මිනිසෙක් එනවා❤
❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
Excellent speech......🎉🎉🎉.....ask more questions....you will get dumbed chamuditha and the other two also.........
Ape nayakaya dinuwa💪💪💪💪💪💪❤
Janadhipathi Thumani,
Mama Demaw Piyan Miyagiya Eka Kusa Sahodara Sahodariyan Nomethj Avivahaka Kanthawak Vemi.
Kath kavuruvath Nathi Mama
Gnatheen Samaga E Ayage Venaskam Meda Namuth E
Ayata Avankawa Hemadetama
Udaw karamin Ithama Asaranawa Jeewath Wana Keneki. Mage Demawpiyan Rajaye Guruwarun Lesa Katayuthu Kala Athara Mama
Private Sector Ekata Sambanda Vee Typist Clerk
Documentation Vage Rekiyawal Kala. Den Mata E wage Kisima Kisi Deyak Nethuwa Asaranawa Innawa.
Mata Inna Thenak Nehe. Yanna
Thenak Nehe. Neda Geval Vala Enum Benum Meda Kalaya Gevanne Dukeni. Mata Inna Thenak Laba Denna Janadhipathi Thumani Oba Thumata kiya Nimakala Noheki Tharamin Aneka Varayak Pin .
Chulani Telephone Number
077 484 7790
Address S/G/11,
Soysapura
Housing Scheme
Moratiwa.
ඔබ තුමාට තෙරුවන් සරණයි දිර්ඝායුෂ ම ලැබේවා !❤
මට කොච්චර බැලුවත් මේ කතාව අහන්න අහන්න ආසයි
ඉස්සර දැක්කත් බයින මන්ස්සයට අපි දැන් ගොඩක් ආදරෙයි ❤️ නියමිත කාලයෙ නියමිත තැන ඔබට ලැබුනා. අනාගතය ඔබට බාරයි