Dr. Harini Amarasuriya was the Head of Department, Department of Social Sciences, Faculty of Humanities and Social Sciences, Open University of Sri Lanka. I still remember how she told us on our first day, you don't have to call me "madam" you can call me Dr. Harini. It was very nice that she encouraged us to use that. She was like "mata madam qanna nam epa, madam la inne brothel wala" (A Brothel means Ganika Niwasak) She taught us how to think. Very fair to all her students all the time. She was an excellent teacher I would say.
කුණුහරප නෑ. වචනෙන් වචනේ අර්ථවත්❤. මමත් වාසනාවන්ත උනා මගේ දරුවන් වෙනුවෙන් ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් සාර්ථක තීරණයක් ගැනීමට හැකිවීම ගැන නිහතමානීව ආඩම්බර වෙනවා.❤❤❤❤ජයවේවා. ජයවේවා....❤❤❤
Obathumiyata බුදු saranai
I9o99l on my o Buren on😢 jsh one is that a lot on a walk in and I can send the email I'mma on I'm sure
O
හොඳම විසඳුමක් පාසල් සඳහා යොදවා තිබෙන වාහන himi mamlata tami rideannea
ඉතා උගත්, මහජනතාවට උපරිමයෙන් විශ්වාසය තැබිය හැකි ගැහැනියක්. ඔබට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.
සත්තකින්ම ජයවේවා
එක. ඇත් ගනිකාව. නිතිගත. තරම. වුබට. පුලුවන් ගෙදර. ඉදලා කන්න. පුලුවන්
ගනිකා වෘතිය නීතිගත කරානම් hiv වගේ සමාජ රෝග නැතිවෙනව ගොඩක් මොකද හොරාට නැතුව නීත්‍යානූකූලව.අවශ්‍ය දේ අවශ්‍ය මිනිස්සු කරගනිවී , ගස් මුල්.ගානෙ නැතිව , දැන් ගනිකා වෘතිය නීතිගැන නැති උනත් ක්‍රියාත්මක නැද්ද කොලබ කොටුවට ගියහම ඕනතරම් අඩියෙන් අඩිය ඉන්නව ඕනතරම් නගර වල ගම් වල ඉන්නව මේව උනත් වක්‍ර මිනිස් අවශ්‍යතා , නීතිගත උනානම්.මිමිස්සු පිලිවෙලට එව කරගනිවි , මොකද ඒව එතකොට ආරක්ශිතව කරන්න මිනිස්සු යොමුවෙනව , දැන් රට ඇතුලෙ කොච්චර hiv ආසාධිතයො ඉන්නව කියල දන්නවද , නියාමනයක්.නැති නිසා නීතිගත කරල.අදාල ස්තාන හදල , අවශ්‍ය ම්ඩිසින් දීල වද්යානුනකූලව යන්න ඕන කාරණාවක් මොන ආන්ඩුව ආවත් ඒ වගේ ඒව පස්සට අදින්න්න එපා , සුදුසු දේවල් ක්‍රියාත්මක කරන්න ද්‍ර්න්න තමන්ගෙ පව්ල තමන් දන්නවන්ම් එච්චරයින්ර්
@@MeeraJasmine-vq5ph මුලින් සිංහල ටයිප් කරන්න ඉගෙන ගත්තා නං හොඳයි. වඳුරට දැලි පිහි වගේ තමා සමහර මෝඩ ගෑණුන්ට පෝන් ලැබුණම.
@@MeeraJasmine-vq5ph🤮🤮🤮🤮
හරිනි මැඩම් අපේ කැම්පස් එකේ social Science faculty එකේ හෙඩ්. මැඩම්ගෙන් අපි ඉගෙන ගත්තුව අදටත් මතකයි. ඇය වැනි කෙනෙක් රට වෙනුවෙන් මෙහෙම ඉදිරිපත් වුන එකට ගොඩක් සතුටුයි. ❤ අපේ මීලඟ අගමැතිනිය.
What is your university please..??
@@himalifonseka91මුන් තමයි කොරෝනා කාලේ රටම අවුලුවෝලා මුන්ට එන්න පාර කැපුවේ
Dr. Harini Amarasuriya was the Head of Department, Department of Social Sciences, Faculty of Humanities and Social Sciences, Open University of Sri Lanka. I still remember how she told us on our first day, you don't have to call me "madam" you can call me Dr. Harini. It was very nice that she encouraged us to use that. She was like "mata madam qanna nam epa, madam la inne brothel wala" (A Brothel means Ganika Niwasak) She taught us how to think. Very fair to all her students all the time. She was an excellent teacher I would say.
@@himalifonseka91 nawala open university
@@himalifonseka91ඇයි උබට පාන්ද
හරිනි සහෝදරී... නියමයි... මෙන්න වෙඩි වගේ කාන්තාවන්... ජයවේවා සහෝදරී... ජාතික ජනබලවේගයට ජයවේවා ජයවේවා ජයවේවා 💓💓
❤❤❤
Malimawata Jaya pita jaya
❤🎉 මාලිමාවට කෝටියකට වඩා වගේ දැන් 🥰 අපේ රටට ජය වේවා ..
❤❤❤
ඔබ වැනි අය තමා මෙි රටට අවශ්‍ය සුභ පතමි.
aniwarenma padmini.
රත්තරං අක්කේ ඔයාට දෙයියන්ගේ පිහිටයි ඔය වැඩේ කරන්න සන්තිය ලැබේවා
ලංකාවෙ මුසලම. හුත්ති හරරිනි
@@MeeraJasmine-vq5phඇයි උබලට හාල් කිලෝ දහයක් දුන් නැති නිසාද කප්පමි වසයෙන්😂🤮🤮
@@MeeraJasmine-vq5phumbawa wadapu ekee wenna athi moosali
@@MeeraJasmine-vq5ph You show your standard. You have every right to talk to her like this. Someone like you should have never born.
Nugathkama prdarsanaya karanna epa.harini methiniya gena mtaa adambarai.❤❤❤❤❤❤❤❤@@MeeraJasmine-vq5ph
රට අනුරට දෙන මං වගේ අවුරුදු 21 කේ සහෝදර සහෝදරියෝ කෝ බලන්න...❤❤👊🧭
Api innw cudda❤
80% of youth'votes are for Npp
2000 පස්සෙ එන වුන් ට. මොලය. නැත
Ubala niyamai bn sirawatama janathawata jaya ❤❤❤
Ane pala ynna@@MeeraJasmine-vq5ph
එකෙන්ම රෙස්පෙක්ට් මැඩම්💪💪👍👍👍නව රජයක පහස ලබමින්..පුනරුදයේ..💥කිරණ දිලේවා..👌👌
හරිම බුද්ධිමත් කාන්තාවක් හරිම ආඩම්බරයක් 🎉🎉❤
පරාජයේ වියරැව උහුලාගෙන ඉන්න බැරි එවුන් දැන් භූමි තෙල් වැදුන ගැරඩිවගේ.
වාචාලකටවල් වැහෙන දවස ලගම එනවා.
ජයවේවා මාලිමාවට.අනුර කුමාර සහෝදරයා නියත ජනපති.❤❤❤❤❤❤
ලාංකීය දේශපාලනයේ හැරවුම් ලක්ෂය හරිනි සහෝදරිය ❤
බලන්න මොන තරම් වැදගත් හරවත් ද එතුමීයගේ කථා මඩ නැහැ අවලාද නැහැ කුණුහරප නැහැ නීන්දා අප හස නැහැ චරීත ඝාතන නැහැ මේ වගේ දේශපාලන නායකයෝ නොවේද අපේ රට ට අවශ්‍ය?. ජනතා ව තවමත් ප්‍රමාධ නැහැ අපේ රට ට අවශ්‍ය නායකයෝ ඉන්න පක්ෂ යක් තෝරා ගන්න.
21අපේ චන්දය හරි යට පවීචී කරලා රට නීසී මගට ගන්න රටේ සීයලුම ජනතා ව ට බුධීය පහල වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.
උගත්කම, අධ්‍යාපනයේ වටිනාකම කියන්නේ ඒකට
Ane madam api illana ekamade rhamai upakaraka panthi nawath wanna puluwanda mokada eka appita loku prasnayak wela thiyenne
ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන් ඔබතුමිය ගැන.රටේ අනාගතය ගැන බයක් නෑ දැන්.ආඩම්බරයි මැඩම් ❤
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව ඔබට සුභ ගමනක් අනුර මහත්තයො
හරිනි මහත්මිය ඔබ තුමියට බොහොමයක් ඉස්තුති අනුර මහත්තයව අරක්ශා වෙන්න ඔයලා හමොටම බුදු saranai පියානොට දැන් මොන්ගල් වෙලා ඉන්නෙ
හරිනි කොහොමත් ශක්තිමත්... මමත් කියන දේ අහන්න pl අපේ 60 පැනපු සංක්‍යව ලක්ෂ 35 කට වැඩිය වැඩ්. මේ චන්දෙ අපිට අනිවාර්යෙන් අවශ්‍ය. මේකට ක්‍රමයක් යොදන්න 😢😢😢
👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
ජයෙන් ජයම වේවා! අපේ රටට වාසනාව උදා වේවා! අප සැම ඔබ සමඟයි ❤
ජයවෙිිවා සහෝදරිය
ඔබ තුමියගේ අදහසට %ට දාහක් අපි එකගයි. මෙි පාසැල් පද්ධතිය වෙනසක් කරනවා නම් හදවතින් ම අපේ සුභ පැතුම් ..
ශිෂ්‍යත්ව විභාග ත් දරුවන් ට අහිත කරයි..ඒ ගැනද සලකා බලන්න ...
හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤
ජයවේවා හරිනි මැඩමි මෙි රට වෙනුවෙන් ගන්නා උත්සාහයට
මලීමාව වට.. ජයවේවා ..... ජයවේවා
හරිම හොද අදහසක් ඹබතුමියගේ උතුම් සිතුමි සාර්තක වෙිවා අපේ රටට දරැවන් ට ඔබ තුමාය ගේ පිහිට යි ඔබ තුමියට උතුම් බුදු සරනයි
ජයවෙිවා
ජයවේවා හරිනි, ජයවේවා අපි නුඹලා සමඟයි 🙏🌹👍💪❤
මාලිමාවට ජයවේවා රටට ජයවේවා ❤
රනිල්රාජපක්ශ නරියන්ට පේන්නම මෙ රට හදන්න සහෝදරී.ජයවේවා npp
මේකේ හැමෝම කෝටියක් කියලා දැම්මට වැඩක් නෑ නෑ.. මම දැනට ඉන්නේ UK වල. ඔබ තුමියලාගේ ක්‍රමය තමයි මේ රටවල් වල වෙන්නෙ.
Agree 👍 mama inneth London . mage Putha thama school yanawa . Lankawata oni mehe wage system ekak
E karamaya meheth hadannai yanne😊
Apitj ape daruwanata pahasui e aphasiwa lankawe daruwanta oan. Witharak newe lanakawe guruwaraiyak hetiyata ude hawa kilomewtara keeyak scoleta giya awada palakyo mewa balnan oan😊
මේ වතාවෙනම් අපේ චන්දෙ අපතේ ගියේ නෑ අපෙ දරුවන්ට හොද රටක් ගොඩ නැගෙයි ජය වේවා..
තෙරුවන් සරණයි ..!
ඊලග පාර අනිවාර්යයෙන්ම දෙන්න. මං දුන්නෙත් naa aparade
ජයවෙවා මාලිමාව ජයවෙවා හරනි සහොදරි
Perfect your explanation sis Harini. Respect you. ....God bless you and guide you always
හරිනි සොහොයුරිය නොසෙලෙන්න.බල්ලන් බිරුවට කදු පහත් වෙන්නෙ නෑ.රටේම ජනතාව ඔබලා සමගයි.❤💪
Niyamai ❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤ හරිනි මැඩම්
ආදරෙයි ❤
ජයවේවා මාලීමාවට ❤❤❤❤
මාලිමවට ජයවේවා
Jaya niyathai❤
මගේ දරුවන් වාසනාවන්තයි... අපේ දරුවන්ට යුක්තිය ඉෂ්ට වෙනවාමයි... ජය වේවා
❤❤❤❤❤ ජයවේවා යහපතක්මවේවා
ඇත්තටම හරිම ආඩම්බරයි අවන්කවම ඉදිරියට චන්දය පාවිච්චි කරන්න අපේ රටේ සියලුම දෙනාගෙන් කරුවන් ඉල්ලා සිටිමි අපි කුවේට් රටේ සිට
දැන් ගරහන අයට අනාගතේ දුක හිතෙයි. මාලිමාවට කෝටියක්
❤🎉 jaya wewa
Jaya wewa.❤❤❤❤❤
Great speech 👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏💪💪💪💪💪💪❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️ GORD bless your team.
ගරැ අගමැති තුමියනි ඔබතුමියට ජේසු පිහිට ආරක්ෂාව❤ රැකවරණය ❤ පතමි❤
Niyamai….hats off❤️
ජය වේවා ජය වේවා
Jayawewa NPP Jayawewa AKD Jayawewa Madam Jayawewa
ශක්තිමත් ගැහැනියක් ඔබ.....
මැඩම්.....ඔයා තමා මාලිමාව පත්වන රජයේ අගමැති විය යුත්තේ .....
මාලිමාවට ජය නියතයි ❤❤❤🎉🎉🎉🎉
Niyamai
Madam Harini excellent explanations Thanks Theruwan saranai
ජය වේවා මාලාවට තෙරුවන් සරණයි 🙏❤️
❤❤ithama watina pehedili kereemak sathutui madam harima aasawen asa sitya thanks ❤️💐🥰
අපේ දරුවන් වෙනුවෙන් සාර්ථක අධ්‍යාපන ක්‍රම වේදයක් නිර්මාණය කරන්න හරිනි මැඩම්.❤❤❤❤
ඔබතුමිය කතාකරන සහ විග්රහශීලී බාවය අපූරුයි.. ඔබත් වෙන්න යකඩ ගැහැණියක් සහෝදරී.. අගමැතිණිය වනතුරු බලා සිටිනවා...
Jaya wewa
නියමයි.
අනුර ජනාධිපතිතුමනි ඉහළ අධ්‍යාපන සුදුසුකම් නැති අයට ඡන්දය ඉල්ලන්න දෙන්න එපා උගත් කමක් නැති අය පාර්ලිමේන්තුවට ආ විට ඒක නිකං නිකන් කෝපි කඩේ වගේ උපාධියක් නැත්නම් ඉල්ලන්න දෙන්න එපා පසුගිය කාලේ පාර්ලිමේන්තුවේ කචල් දැකලා අපි ටීවී එකත් අයින් කලා
එකෙන්ම.......
Aththatama mn news balanna patan gaththe 21n passe.epa wela tibune
මමත් කවදාවත් ප්රවෘත්ති බලන්නෙ නෑ... දේශපාලුවන්ගෙ කතා කොහෙත්ම අහන්නෙ නෑ..ඒත් දැන් මෙයාලා දකින තැනක,TV බලන්නම හිතෙනවා.
Superb madom
ඔබ තුමියගේ අදහසට %ට දාහක් අපි එකගයි. මෙි පාසැල් පද්ධතිය වෙනසක් කරනවා නම් හදවතින් ම අපේ සුභ පැතුම් ..
ස්තූතිය මැඩමි
ජයවේවා ....!!!
❤Great job🎉
ඔබතුමියට ජය
වැදගත්ම වචන ටිකක් අහගත්තා ගොඩක් ස්තුතියි ගොඩක් පින් ශක්තිය ධෛර්යය ලැබේවා ඔබතුමියට ජය වේවා ජය වේවා! ජය වේවා❤❤❤❤❤❤❤❤
අනුරකුමාර සහෝදරයා ඔබට බාරයි අපේ දරුවගේ අනාගතය අපේ ලස්සන ලංකාද්වීපයට ජයවේවා♥️♥️♥️ ජයවේවා♥️♥️♥️
මෙවැනි වදන් අහපු පලමු පක්ෂය ඉදිරියට යන්න ජයෙන් ජය
මාලිමාවට ජයවේවා , මාතෘභූමියට ජයවේවා
බුදුසරණයි මිස්
❤❤❤❤❤❤ ආදරෙයි මාලිමාව
අනිවාර්යෙන් අනුර ගේ ආරක්ෂාව ඉතාම වැදගත්
අනුර සහෝදරයට ජයවේවා !!!
🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭
ඇස් තෙත් වෙවි මෙවා දකින්නේ.බුදු සරණයි ඔබ තුමියට..🙏🙏🙏🙏🙏🙏
ජයවේවා!
සුබ පැතුම් සහෝදරිය ❤❤
ඔබතුමිය කාන්තාවන්ට ආඩම්බරයක්...
කුඩා කල සිටම IT තාක්ෂණය දිය යුතුයි.06 වසරේ සිට තියළු තාක්ෂණික විෂයන් කාර්මික,මැහුම්,ගෘහ විද්‍යාව,අයිවුම් පිහුම්, බේකරි,වඩු කාර්මික,වැනි කාර්මික විප්ලවයක් සහිත අධ්‍යාපනයක්,මැහුම් ගෙතුම්,කෘෂි කර්මය,විවිධ තාක්ෂණික වගා ක්‍රම,නව නිපැයුම් තොරතුරු තාක්ෂණය සහිත අධ්‍යාපන ක්‍රමයක් ලැබිය යුතුයි.
hariyata hari.privert e course karamna be marama ganam.
Yes, that is correct.👍
ජයවේවා ඔබ තුමියට❤️
හරියටම හරි
Superb 👍
all the best madam take care 🙏♥️♥️♥️♥️♥️♥️
සහොදරය සහෝදරිය ඹබ සියළු දෙනාට සියළුදෙවි හාමුදුරැවන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා
Harima lassanata kathakaranawa ahaninna asay
මාලිමාවට ජය නියත්
Jaya wewa oba thumiyata ❤❤❤
සියලුම දෙනා එකතු වෙලා අපේ ලමුන්ගේ අනාගතේ හදන්න උපරිම උදවු කරමු
❤❤ලොන්ත...ශිස්සත්වෙ විභාගය අහෝසි කරන්න ..ලමයාට ලමාකාලය දෙන්න
100%
That is correct. 💯👍
Great
මෙි වැඩ ඉදිරියට කරගෙන යැමට ශක්තිය ධෛර්ය ලැබෙිවා❤️
හරිම ලස්සනට හා තාර්කිකව අදහස් පල කරන නිර්භීත කාන්තාවක්.. මේ රට ගොඩ ගන්න ඔව තුමිය ඇතුළු සිරිසට ශක්ට්,ධෛර්යය නොඅඩුව ලැබේවා !!
God bless to you ❤🙏
සහෝදර වරුනි උතුරු නැගෙනහිර කඳුකර චන්දය දීමමට තීරණය නොකල සහෝදර දමිල ජනතාව ඇමතීමට විශේෂ වැඩපිළිවෙළක් යොදන්න
ඔබ ගැන ආඩම්බරයි
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
Harini sahodariyata jayawewa 🧭❌🧭🧭🧭🧭🧭💯❌
හොඳ වැඩක්
Niyamai niyamai niyamai ❤🇱🇰❤
මේකට තමයි වැදගත් කම සහ උගත් කම කියලා කියන්නේ බොහොම වැදගත් විදිහට අහන දේට උත්තර දෙනවා
මේ හොරු එක්ක දවසක්වත් ඉන්න අපේ බලාපොරොත්තුවක් නෑ. ❤❤
සුපිරි 🙏
Best of luck 🎉❤