Doctor 2020february indala me langak wenakan riduna akmawa,den tika tika adui,eth bella konda dakunu danissa dakuna wilumba nirantharayen ridenawa test kara beheth biwwa hari yanne ne,godak mahinsi wena job ekak karanne.....thanks
Doctor mita aurudu 2 wenawa mage garbasaya ewath kala. Desaber lankawen scanning kala mokuth prasnayak na kiwa.dan mama enne rata.mage yatibade ganuage uda kotasa podak thadissie wela wage mata danenawa mahansie gathiyath thiyanawa.ahema wenne ai.wadakarana nisada please uttarayak denna
Na doctor ahema ratuwela na rasnayakuth na.idagannakota poddak amaru gathiyak thiyanawa thank you very much doctor hethe thibba baya nidahas keruwata budusarani obata
Mage wam pethe kodu ata peliye yata kotase idala ukule sita danish wala lagata anakal.wedanawath akkama heri wetimak athi wenawa dan aurudu 2a witara kalayak wena ai e
තෙරැවන් සරණයි ඔබතුමාට
ඔබ තුමා හරියටම හරි ගොඩක් ඉස්තුති ජේසු පිහිටයි 🙏❤️
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට. ගොඩක් පින් සිද්ධ වෙනවා , ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියා පතමි . තෙරැවන් සරණයි !!!
🙏🏻💐
ගොඩක් වටිනා පැහදිලි කිරීමක් බොහොම ස්තුතියින
ස්තුතියි ඔබ තුමාට පැහැදිලි කරාට බුදුසරණයි 🙏🏾
බොහෝම ස්තුතියි වෛද්‍ය තුමනි 🙏
ඔබතුමාගේ පැහැදිලි කිරීම බොහෝම වැදගත්. නීරෝගී වේවා
බොහොම ස්තුතියයී ඔබතුමාට බුදුසරණයී❤
ස්තුතියි
බොහොම ස්තුති ඔබ තුමාට theruwan saranai 🙏🙏🙏
Oba thumata .ගොඩාක් පිං me පිළිබඳව දැනුවත් කළාට theruwan saranai
❤️
Thank you Doctar god bless you
Ane doctor mage yati bade dakunu peththa kekkumai.beheth walata aduwenne.kondath ridenawa.toilat yanna oni wage hegimak hemawema thiyanawa.eth toilat yanne ne.hospital newathila hitiyath mokakda lede kiyala kiuwe ne.😢😢😢😢😢
මේ දවස් වල මේ වගේ තත්ත්වයක් තියෙනවා. දිගටම තියෙනවා නං නැවත පරීක්ෂා කරන්න
ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏🙏
දැනුවත් කරාට ගොඩක් ඉස්තුතියි වෛද්‍යතුමාට . තෙරැවන්සරණයි .🙏🙏👍❤️❤️
වෛද්‍ය තුමනි,,, උදෑසන පළමු වරට මුත්‍රා කරනවිට අබකොල තැම්බු වතුර වැනි දුගඳක් මද වශයෙන් එනවා,,, පැහැයේ එතරම් වෙනසක් නැහැ.එයට හේතුව කරුණාකර පැහැදිලි කර දෙන්න,,, බොහොම ස්තූතියි.
වෛද්‍යවරයකු හමුවී සාකච්ඡා කරන්න
හරිම වටිනවා..❤❤❤🙏🙏බොහොම ස්තුති
ඔබතුමාට ස්තුති ගොඩාක් දැනුවත් karata 🙏🙏🙏❤
බොහෝම ස්තුතියි ඔබතුමාට
රෝග ලක්ෂණ මොනවාද කියලා. හොඳ. පැහැදිලිව කියා. දුන්. ඩොක්ටට නිදුක් නිරෝගී සුවයම ලැබී චිරාත් කාලයක්ම ජීවත්. වේවා!❤ජය ශ්‍රී මහා බෝ සමිඳුන් ගේ පිහිටයි 🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷❤
❤
ස්තුතියි ❤️
Oba thumata bohoma sthuthi danuwath Kanata. 🙏
බොහොම ස්තුතියි වෛද්‍යතුමනි
දැනුවත්කලාට බොහොම ස්තුතියි
Thank you docter.👍
Super explanation !!!
Glad you think so!
Hoda wedasatahanak hamotama ane mage mahatthaya nathi uneth me roogaya nisa kalin denaganna bariuna eya godak arakku biuwa doctor kiyapu hama deyakma mathuune passe beheth kala godak
Godak pin doctor danuvath kalata 🙏🙏🙏 deergayu weva 🙏🙏🙏
මොහොම ස්තූතියි ඔබතුමාට
Sgpt 195 sgot 145 nam mage fatty livar gread kiyeda tiyenne kiyannako
SGOT සහ SGPT මට්ටම ඉහළ යාමෙන් අක්මාවට සිදුවිය හැකි හානිය හෝ අක්‍රිය වීම පෙන්නුම් කරයි. අක්මාව හානි වීමට මූලික හේතු ඇතුළත් වේ මත්පැන් අනිසි භාවිතය අධික, ෆැටී ලිවර් කියන අක්මාවේ තෙල් , සෙංගමාලය වගේ ඕනෑම තත්ත්වයක් නිසා මේ දෙක වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා අගය අනුව අක්මාවේ යම් කිසි ප්‍රශ්නයක් තිබෙන බව පමණක් නිගමනය කළ හැකිය
Doctor mage dakunu paththe ilaata pela laga podi kakkumak thiyenawa
පරිස්සං වෙන්න
Thank u❤
ඔබතුමාට ගොඩක් ස්තුතියි මේ පිලිබදව දැනුවත් කලාට
ගොඩක් වටිනනා විඩීයෝ වක්
ඇත්තටම අපට ගොඩක් වටිනා වැඩසක් ගොඩක් ස්තූතියි ඔබ තුමා ට
Preshar, cholesterol, sini ek mkuthnm nathi usa 5'2 k bara 55kg aurudu 23 k kenknkr fatty liver athi wen puluwnd me waysedi
බොහොම කලාතුරකින්
@@HealthBeautyClub janamaya washyen fatty liver ape paule ktwth thibila na.ane mt bayai 😓😓
.ස්තුතියි,..............තෙරැවන්සරණයි,..................!!!
බොහොම ස්තූතියි මහත්තයා
මුලින්ම ඔබ තුමාට ස්තුතිවන්ත වන අතර, අනිත් අයට කියන්න ඕන දැන්ම මේ දේවල් ක්‍රියාත්මක කරන්න, ඒ වගේම ජීවිතයේ ඕනෑම අවස්ථාවක මුහුණ දීමට තමන්ගෙ හිත ශක්තිය ධෛර්යය ඇතිකරගන්න කාටවත්ම හින්සාවක් කරදරයක් වෛරයක් ඊර්ෂ්‍යාවක් නැතුව ජීවිතය ගත කරන්න තමන් එහෙම ඉද්දි කාටවත්ම බයවෙන්න ඕනනෑ.
බොහොම ස්තූතියි.
Pinsidu වේවා doctor .mage SGOT සහ SGPT wka 80 ta tiyenne.metharam දෙයක් දැනුවත් කලට pin
Budu saranai oba thumata.
හරිම වටිනවා
Mana inne oman mget papuwe dakunu patte dan auruddakata wadiridenawa davilla koccara baluwat ledak na kiyanawa
හොඳ පැහැදිලි කිරීමක් බෙහෙවින් ස්තුතියි ඔබතුමාට
හොඳ පැහැදිලි කිරීමක් ..🙏🙏🙏🙏
Budu saranai oba tumata godak godak satutui ❤❤❤❤❤❤❤❤oba tumata pini sidda wanawa hoda ❤❤❤❤
ALT 190 ta vithara thiyena kenekta nevatha sampurnayen recovery venna puluvanda?
Alanine aminotransferase (ALT) යනු අක්මා සෛල තුළ ඇති එන්සයිමයකි. ALT ඇතුළු අක්මා එන්සයිම, ඔබේ ශරීරයට අවශෝෂණය කර ගැනීම පහසු කිරීම සඳහා ඔබේ අක්මාව ප්‍රෝටීන බිඳ දැමීමට උපකාරී වේ. ඔබේ අක්මාව හානි වූ විට හෝ දැවිල්ල ඇති විට, එය ඔබේ රුධිරයට ALT මුදා හැරිය හැක.
මේ ගැන හොදටම දන්නෙ ඔයාට ප්‍රතිකාර කරන Doctor නිසා එයා සමග කතා කරන්න. මේ තොරතුරු වලින් විතරක් තීරණය කරන්න අමාරුයි
ඩොක්ටර් ඒ භායනක පැත්ත ගැනත් කතා කරා නම් ගොඩක් පින්.මගේ ගොඩක් දෙනෙක් ඔය රෝගයේ බරපතලකම දන් නෑ,ඒ විදවිම ගැන 😢
ඒක ඇත්ත. එහෙම කලොත් පරිස්සං වෙයි.හොද අදහසක්
Wam paththe palleha konde amaruwak godak thiyanawa. Eka gana kiyanna puluwanda doctor
මේ තොරතුරු මදි එහෙම වෙන්න හේතු ගොඩක් තියෙනවා. 0714839710 කතා කරන්න
Doctor mage thunatiye dakunu paththath akka dakunu ushana koshaye කැක්කුමක් anawa warin wara.edimeemak naha. A mokak නිසාද
හරියටම කියන්න අමාරුයි පරීක්ෂා කරන්න
ඔබතුමාට බොහොමත්ම ස්තූතියි දැනුවත් කලාට මට පැණිරස කෑමක් බීමක් ගත්තම විශේෂයෙන් Coca Cola වගේ බීම බිව්වම පැය 2-3 කින් කට පැණිරස වෙනවා හේතුව අක්මාවෙ ප්‍රශ්නයක්ද මම පිටරටක ජීවත් වෙන කෙනෙක් ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි ස්තූතියි
එහෙම වෙන්න බෑ
@@HealthBeautyClub ඒත් කාලෙක පටන් එහෙම තියනවා දොස්තර මහත්වරු ගනන් ගන්නෙත් නෑ මම දැන් සෝඩාවගේ පැණිබීම බොන්නෙත් නෑ.පිලිතුරක් දුන්නට ඔබතුමාට බොහොමත්ම ස්තූතියි
කොහොමත් ඒ දේවල් අඩු කරන්න
Istuti doctor hoda danuwath kiremak
ගොඩාක් පින් ඔබ තුමාට.
ඉතා වටින අදහස්
Doctor me wage wisha drawya samnyn aurudu kiyk wge agt giyothd akmwa leda wenne.
එක එක්කෙනාට වෙනස් වෙනවා
❤Thank you doctor,,,,,,,
Doctor 2020february indala me langak wenakan riduna akmawa,den tika tika adui,eth bella konda dakunu danissa dakuna wilumba nirantharayen ridenawa test kara beheth biwwa hari yanne ne,godak mahinsi wena job ekak karanne.....thanks
0714839710 කතා කරන්න
තෙරුවන් සරණයි
Mage thatha nathiune 59 i akmawa sauthuwela..
Doctor mata akmawe thel thiyenawa. Mata doctor kiuwa kurudu tea bonna kiyala. Kamata pera goraka peste kanna kiyala. Eka hodaida doctor
හොදයි
doctor mage konda saha pauuwa ridenna aran hospital ekata giyama ct scan ekak karala akmawe podi prashnkyak thiyenava kiwwa .eth kisima behethak dunne naha .mm danata inne japanaye mm mokkkda karanna oni
ස්කෑන් රිපොර්ට් එක Whatsapp දාලා කතා කරන්න
0714839710
Fatty liver d dn na.mkd une
Doctor mita aurudu 2 wenawa mage garbasaya ewath kala. Desaber lankawen scanning kala mokuth prasnayak na kiwa.dan mama enne rata.mage yatibade ganuage uda kotasa podak thadissie wela wage mata danenawa mahansie gathiyath thiyanawa.ahema wenne ai.wadakarana nisada please uttarayak denna
ස්කෑන් කරලා බැලුවා නං ප්‍රශ්නයක් තියෙනවා නං අහුවෙනවනේ. තඩිස්සිවෙලා තියෙනවා වගේම රතුවෙලා රස්නය දැනෙනවා නං පරීක්ෂා කරගන්න
Na doctor ahema ratuwela na rasnayakuth na.idagannakota poddak amaru gathiyak thiyanawa thank you very much doctor hethe thibba baya nidahas keruwata budusarani obata
Thank you doctor theruwn saranai
Good explanation.
ඩොක්ට මම ඉන්නෙ කුවේට් වල ..දැන් මාස ගානක ඉදලා මගේ කොන්දෙ වම් පැත්තෙ අමාරුවක් තියනවා. මම මේ ගෙදර මිනිස්සුන්ට කීවම මාව අරන් ගියා ප්‍රයිවට් හොස්පිටල් එකකට එහෙන් ස්කෑනින් එකක් කලා. බඩේ තෙල් තියනවා කියල සතියකට බෙහෙත් වගයක් දුන්නා. ඒ බෙහෙත් බීවට මගේ වේදනාව අඩු උනේර් නෑ.. සතියකින් අඩු උනේ නැත්නම් ආය එන්න කිව මෙයාල ආය එක්ක එන්න බෑ කිව.ඊට පස්සේ තව බෙහෙත් වගයක් ලියල දීල තියනවා ගන්න ඒ බෙහෙත් බොන්නෙ වයිරස් වලටලු මට ඒ බෙහෙත් බොන්න බයයි.. මට ඒකට උත්තරයක් ලබාදෙන්න පුලුවන්ද ලoකාවට යවන්න කීවට යවන්නෙත් නෑ මට මේ ප්‍රශ්නයට පිලිතුරක් දෙන්න පුලුවන්ද ප්ලීස් ඩොක්ට ..🤔🤔🤔🤔
කවුද කිව්වේ වයිරස් වලට බෙහෙත් දුන්නා කියලා.වයිරස් ශරීරය තුලින් මර්ධනය කරන්නේ එහෙම බෙහෙත් නෑ. වයිරස් රෝග ලක්ෂණ වලටයි ප්‍රතිකාර කරන්නේ. කොන්ද රිදෙනවට දෙන වේදනා නාශකයක් වෙන්න ඇති.
Ane dokatar mama obathuvama hambenna ennam kiya giyath kaman ne denata mata roga laksana ne bada ridena eka vitharai
0714839710 කතා කරන්න
Docter suba wesak magulak wewa mata fatti liver thibe thyroksen thibe docter liyala dunna millk thistle kiyala food supplìment akkak ai a monawatada akmawa hoda wennada sthuthi
මේක අක්මාවේ සෞඛ්‍ය සදහා නිශ්පාදිත ආයුර්වේද ඖෂධයක් විශේෂයෙන්ම අක්මාවේ තෙල් සදහා. ආයුර්වේද ගැන ඉගෙනගෙන නැති නිසා කියන්න දන්නෙ ඔච්චරයි
Doctor maga liver aka laku vala Mata vada redanava mama bayanaka tatvayakda
ඒක හරියටම කියන්න අමාරුයි ස්කෑන් රිපොර්ට් එකවත් නැතුව . විවිධ හේතු නිසා අක්මාව ඉදිමෙන්න පුලුවන්
Godaak satutuiy Docter. ❤
Doctor mage akkageth yatibada ridenawa saha dan aga thanin thana kasanawa .api wena rataka inheth .pilithurak denna
මේක පරීක්ෂා කර ගන්න . හරියටම පරීක්ෂා නොකර ප්‍රතිකාර කරන්න යන්න එපා.
Skan eken mata patty liver 2 awasthawa kiwwa dr monawada ganna one beth mama mokuth ganne na colostol walata beth gannawa patty liver walata beth nathida
තියෙනවා. මේ වගේ දේවල් වලට විශේෂඝවරයෙකුගේ උපදෙස් අනුව තමයි බෙහෙත් ගන්න ඕනෑ
ගොඩක් ස්තූතියි ඔබතුමන්ට 🤗🤗😍
Could Spurilina affect the liver?
කොයිදේ උනත් නියමිත මාත්‍රාව ඉක්මවා ගැනීම සුදුසු නෑ
ස්තූතියි ඩොක්ටර්❤
දැනුවත්.කරාට.ගොඩක්.ස්තුතියි.ඩොක්ට..👍🙏❤️🌹
ඩොක්ටර් අක්මාවේ රෝගයට අතේ වේදනාවක් යනවාද දැනුවත් කරන්න තෙරුවන් සරණයි
doctor. Matath dan sathiyak withara samaharak welawata aga kasanawa, Kasana welawata Hama Rathu wenawa. Doctor kenekgen Beheth gaththa, Dan ayeth samahrak dawas walata idala hitala age samharak than kasanawa. Nana welawatath kasanawa, Naala iwara unamath samharak welawata kasanawa.Samharak dawas walata muna hodapuwama, ath deka, kakul deka tika welawk kasanawa.
පරීක්ෂා කර ගන්න
doctor mage wam paththe godak ridenna gannawa ude nagitta gaman hariyata muthra barak thiyan innawa wage man babala4k inna amma kenek
පරීක්ෂා කරලා බලන්න හරියටම කියන්න අමාරුයි
අනේ මන්දා අප්පා මේ ලෙඩ ගැන අහලම මට දැන් ජීවිතේ එපා වෙලා.26යි මට දැන් තයිරොක්සින් වලට බෙහෙත් බොනවා..මගෙ පුතා පොඩි එයාට 18ක් විතර වෙනකම්වත් ජීවත් උනොත් ඇති දෙයියනේ කියලා 😔
තයිරොක්සීන් කියන්නේ හොදින් පාලනය කරගන්න පුලුවන් දෙයක් භය නැතුව ඉන්න
ස්තුති ඩොක්ටර් 🙏
තයිරොක්සීන් ගොඩාක් අයට තියෙනවා මටත් තියෙනවා ..ඒක ගැන බය වෙන්න එපා...කියල තියෙන විදිහට බෙහෙත් ටික බොන්න...ලෙඩ නැති කෙනෙක් නෑ දුවේ...ඒව බලල බෙහෙත් ගන්න...😊
😢
වෛද්‍ය තුමාට දැනුවත් කරාට ස්තුතියි
Doctor ,
Kakule ata kadenawa sadde enwa,
Danahis , kakule aga hariyen saddeta enwa.
Ekta prathkara nadda ? Hethuwa mokakda
සංධි ස්තායි නෑති උනාම එහෙම වෙන්න පුලුවන්. මාංශ පේෂි ශක්තිමත් කරගන්න
@@HealthBeautyClub thanks doctor
Ahana prasna walata uththara dhenna tharam karuneeka weema gana methumata prasansa kala uthumai🙏🙏🙏🙏🙏
බොහොම ස්තුතියි
සර් මම යුද්ධයේ අක්මාවට වෙඩි වැදුනා 1998 දි ඉතිං ඔබ තුමා කියන විදියේ වේදනාවක් දකුණ පස ඉල ඇට කුඩුව යට කොටසේ එනවා ඉතිං මේ වෙනකොට වෛද්‍යවරු හය හත් දෙනකුටම පෙන්නුවා ඔවුන්ට ලෙඩේ කියන කොටම වකුගඩු පරීක්ෂා කරනව ඊට පස්සෙ කියනව ලොකු ප්‍රශ්නයක් නෑ කියල ඒත් දැන් අවුරුදු දෙකක විතර ඉඳල මේ ප්‍රශ්නෙ තියෙනවා මම ව්‍යායාමය විදියට ෆුට් සයිකල් පදිනවා ...
වකුගඩු පරීක්ෂා කරන්න ස්කෑන් කරන්න ඕනෑ එතකොට අක්මාව ස්කෑන් වෙනවා. අවුලක් නැතුව ඇති
මගෙ දකුණු පැත්තේ යට රිදෙනවා .නින්ද යන්නෙ නෑ .අවුරුදු 3ක් විතර .කෑම නොකෑවත් මහත්වෙනවා නියපො.නියපොතු කලුපාටයි කටකොන් වනවෙනවා කොච්චර බෙහෙත් ගත්තා ත් ඇරෙන්නේ නෑ @@HealthBeautyClub
ස්කෑන් කරලා බලලා කියන්න ඇත්තේ. එතකොට වකුගඩු වගේම අක්මාව බලනවා . බයිසිකල් පදින නිසා මාංශපේෂි වේදනාව වෙන්න ඇති. රණවිරුවන්ට නිරෝගී සම්පත් සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
Dhakunu peththe ila eta yatin wedanawak enawa akma rogayakda doctor
Obatumata neroge wuwaya labawa❤
Thanks you so much sir.
Thanks good
Bohoma stuti oba tumata
Great video Thanks
Clear explanation Doctor❤
වෛද්‍යතුමිණි මගේ දකුණු තුණටියට ඉහලටත් පහල කකුල දක්වා වේදවා තියෙවා,දකුණු පැත්තට හැරිලා ඉන්න බැහැ,මම 2023 අගෝස්තුව Surgery එකක් කරා, Over the cist, මගේ වේදනාවා අඩු නැනැ,මගේ බඩ හරියට මාස 3ක් වගේ මොකද්ද මේකට කරන්න ඕන වෛද්‍යතුමණි
ovarian cyst සමාවෙන්න typing mistakes
ශල්‍යකර්මය කල VOG වෙත නැවත පෙන්වන්න
Piththashaya akmawa lagada thiyenne.mage piththashaya ain karalath dakunu paththen kakkum enawa godak.
ටිකක් ළග
Doctor akmawe gatalu tynm ufr ekkin ahu wenw ned.mn 6 weni mse ufr test ekk kr.ek norml.eth mt 7 weni mse idn ohm dakunu pththa ridenw.ehm wen puluwnd doctor.ane mt uththryk denko
6 weni mse mge esr ekk kr ek 19 i.thwa fbc thairoksin hormon e serm chek kr.ewa normal.fbc ekth norml.
අක්මාවේ ආභාධ UFR එකකින් නෙමෙයි අල්ට්‍රසවුන්ඩ් ස්කෑන් එකකින් වගේම ලිවර් ෆන්ෂන් ටෙස්ට් එකකින් තමයි හොයන්න පුලුවන්
@@HealthBeautyClub mn ahl tynwa doctor ufr ekatath akmawe gatalu ahu wenwa kiyl.thnk you doctor
Ane oba thumbtack pin o.ya kiyapu leda okkoma thiyenawa mam giya chek kraganna akmawe tel them path wela kiwa
පරිස්සං වෙන්න. හරියට ප්‍රතිකාර ගන්න
ඩොක්ටර්දැන් මාස කීපයක සිට මගේ ඉල ඇට පෙල අවසන් වෙන තැන දකුන්‍යෞනු පඇත්තෙ ඉදලා හිටල වෙදනවක් දැනෙනව ඇදුම් දිමක් වගෙ මූත්‍රා වල වෙනසක් නැහැ ලා කහ පහඇයක් තියෙන්නෙ පෙන නැහැ මෙක අක්ම රොගයක්ද මම ඉන්නෙ ඩුබායි වල වෙන රොග ලක්සන නම් මුකුත් නැහැ බර 69යට තිබුනා කෑම පලනය කරල64ට විතර දැන් අඩු වෙලා මඒක මොකක් විය හැකිද ඩොක්ටර්
හරියටම කියන්න අමාරුයි මාංශපේෂි වේදනාවටත් මෙහෙම වෙනවා
Mata awrudu 27mage akmava 80%k narak vela 20i hoda mage thiyana tika beraganna mama mokada karanna one doktalata hethuva hoyaganna be thama thel thiyanava. Denata carvadilol gannava mama mokada karanna one mage givithe beraganna babek innava awrudu 5i badda karanna puluvan
පුලුවන් උදවුවක් කරන්නම්
Oyata monada awa roga lakshana
Thank you 👏👏
ස්තුති සුජීව මල්ලී..ආඩම්බරයක් අපේ පාස්ලටත්.❤රටට වැඩ ඇති පුතෙක් දයාද කල ව්රසිංහ සර් විමල ටීචර්ටත් පිං🙏🙏
බොහොම ස්තුතියි අක්කේ. නැති වෙලා අවුරුදු 30/40 වෙලත් අම්මායි තාත්තයි ඔයාලා මතක් කරනවා.
God bless dotor
ඩොක්ටර් මගේ දැන් ඇග කසනව මාසෙක වගේ ඉදන් කකුල් අත පය තුවාල වෙනකං කහන්න පුලුවන් ඒ ඇයි කියන්න ඩොක්ටර් 🙏
චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයකු හමුවී පරීක්ෂා කර ගන්න
Mage wam pethe kodu ata peliye yata kotase idala ukule sita danish wala lagata anakal.wedanawath akkama heri wetimak athi wenawa dan aurudu 2a witara kalayak wena ai e
බොහෝ දුරට වැරදි ඉරියව් නිසා වෙන්න පුලුවන්
Thank..dotor
මගේ මාස 2ක් තිස්සෙ ඇගේ පලු එනවා, අක්මාව තියෙන තැන රිදෙනවා, මම මොන ඩොක්ටර් කෙනෙක් ලගටද යන්න ඕනි කියලා කියන්න පුළුවන් ද ඔබතුමා ට,
Mkkd une oyt.ane mgeth ehmi
සමේ රෝග සම්බන්ධ වෛද්‍යවරයකු
Wam paththe ela ata yatin kakkumak davillak Anne hodin toilet yanne Nathi unama kiyanne aththakda?
සමහර විට
Budu.sarsnsi