Kidney disease symptoms | වකුගඩු නරක් වේගෙන එන බව හඟවන රෝග ලක්ෂණ | Wakugadu roga lakshana | SINHALA.

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 514

  • @pathmajayatilake6572
    @pathmajayatilake6572 7 місяців тому +5

    විස්තර කරලා දුන්නාට ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @hemakumarihamy5672
    @hemakumarihamy5672 Рік тому +12

    ඉතාමත් හොඳින් තොරතුරු දැනුවත් කළාට බොහොම ස්තූතියි
    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sriyanijayanthi5263
    @sriyanijayanthi5263 8 місяців тому +2

    අවස්‍ය. බෙහෙත් දෙන්න කලින් දැනුවත් කිරීම කලයුතු දේ නොකලයුතු දේ ඒ දේ ඔබ තුමා හොදින් කලා ඔබට පින් ස්තුතියි .

  • @bonifacepiyal7773
    @bonifacepiyal7773 Рік тому +41

    පැහැදිලි කිරීම පිළිබඳව ඔබතුමාට බොහොම ස්තුතියි.

  • @himalihimali1113
    @himalihimali1113 11 місяців тому +13

    අපිට දැනුවත් කිරීමසදහා බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට ගොඩක් ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @සුදුමහත්තයා-ඨ1ව

    අපිව දැනුවත් කළාට බොහොම ස්තුති . තෙරුවන් සරණයී!❤️‍🩹

  • @karunaupali8607
    @karunaupali8607 8 місяців тому +1

    දැනුවත් කලාට වෛද්‍යතුමන්ට බෙහෙවින් ස්තුතියි .පුකාශය බලන්න තේරැමි ගැනිමට හරිම පැහැදිලියි .

  • @upalisisira447
    @upalisisira447 9 місяців тому +3

    අපිව දැනුවත් කලාට ඔබ තුමාට බොහොම ස්තුතියි.

  • @shwusbs3889
    @shwusbs3889 10 місяців тому +17

    පැහැදිලි කිරීමට මාගේ ප්‍රණාමය 🙏❤

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 9 місяців тому +2

    වැදගත් පැහැදිලිව තේරැමි කරදීම .බොහොම ස්තුතියි ❤
    බුදු සරණයි

  • @sujathamary6364
    @sujathamary6364 Рік тому +19

    ඔබතුමාට දීර්ඝයුශ සම්පත්තිය නොඅඩුව ලැබේවා ...පැහැදිලි කිරීමට ගොඩක් ස්තූතියි ...❤️❤️

    • @mangalakatukenda6701
      @mangalakatukenda6701 Рік тому +1

      පින්වන්ත.ඩොක්ටර්.ඔබ වකුගඩු. රෝගය. පිළිබඳ. පැවසූ. සියලුම. කරුණු. අති සත්‍ය යි. හරියටම. හරි. ඔබට. දළදා. සමිඳුන්ගේ. ආශීර්වාදය. ලැබේවා. 🙏🌼🙏🌼🙏🌼

    • @HealthBeautyClub
      @HealthBeautyClub  Рік тому

      බොහෝම ස්තුතියි 🙏

  • @SahanaMalkante
    @SahanaMalkante 9 місяців тому +7

    මට‍ ඔබතුමා කිව විදිහේ ලක්ෂන තියෙනවා මම දැනට ඉනේ රට‍ මට ගොඩක් ඇගට අමාරුයි 🙏🙏🙏🙏🙏ස්තුතියි ගොඩක් දැනුවත් කලා ට

  • @somasamarasinghe7982
    @somasamarasinghe7982 9 місяців тому +5

    ඔබතුමාට බොහෝම ස්තුතියි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +43

    දැනුවත් කලාට බෙහෙවින් ස්තුති වෛද්‍යතුමනි .

  • @punyasirisilva1503
    @punyasirisilva1503 Рік тому +7

    ඔබතුමාට බොහොම ස්තුතියි පැහැදිලි කරලා දුන්නට තෙරුවන් සරනයි දීර්ඝායුෂ වැඩිවෙිවා නිදුක් නිරෝගි වෙිවා

  • @disaanayakapremawati2961
    @disaanayakapremawati2961 Рік тому +10

    පැහැදිලි දැනුවත් කිරිමක් ඔබ තුමාට තෙරුවන් සරනයි

    • @renukakt7029
      @renukakt7029 Рік тому +2

      පරීක්ෂණවලින් 1.8 ක රෝගියෙක් ආහාර වර්ග කියා දෙන්න

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Рік тому +13

    බොහොම ස්තුතියි දැනුවත් කිරීමට

  • @dsagdt383
    @dsagdt383 Рік тому +2

    ඉතාමත් වටිනා දැනුවත් කිරිම ඒ වෙනුවෙන් බොහොම ස්තුතියි ..

  • @MenikeKaluarachchi
    @MenikeKaluarachchi 3 місяці тому +2

    දැනුවත් කලාට බොහොම පින්

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 9 місяців тому +2

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි.
    බුදුසරණයි 🌹🙏

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 місяці тому +1

    අපව දැණුවත්කළාට ඔබතුමාට ස්තුතියි.

  • @padmaheiken4365
    @padmaheiken4365 Рік тому +2

    Bohoma sthuthi danuma laba dunnata theruwan saranai...wydyathumani......

  • @indranisilva5642
    @indranisilva5642 9 місяців тому +2

    ස්තූතියි කල පැහැදිලි කිරීමට

  • @sudeshpriyankara154
    @sudeshpriyankara154 Рік тому +3

    බොහොම ලස්සනට පැහැදිලිව දැනුවත් කිරීමක් ගොඩක් පින් ඔබ thumata🙏🙏🙏🙏

  • @maureenmendis719
    @maureenmendis719 8 місяців тому +2

    Danuwath kalata obathumata thank you somuch

  • @janakiranasingha6096
    @janakiranasingha6096 10 місяців тому +2

    දැනුවත්තලාටබොහොමවස්තුතියි.

  • @PremaMalliwaarachchi
    @PremaMalliwaarachchi 9 місяців тому +8

    බොහෝම පින්සිදු වේවා ඔබතුමාට

  • @sarathekanayaka6871
    @sarathekanayaka6871 Рік тому +14

    දැනුවත් කිරීම මසුරන් වටිනවා

  • @suneethaekanayaka5110
    @suneethaekanayaka5110 8 місяців тому +2

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @inokajayalath9464
    @inokajayalath9464 Рік тому +5

    නීරෝගි දිවියක් ඔබට ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි

  • @pathmikafb4318
    @pathmikafb4318 Рік тому +4

    බෙහොම . ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි

  • @nethushannethushan2884
    @nethushannethushan2884 9 місяців тому +2

    වටිනා දැනුවත් කිරීමක්

  • @dilkidilki7970
    @dilkidilki7970 3 роки тому +25

    අපව දැනුවත් කලාට ඔබ‍ට ගොඩක් ස්තුතියි ඒ වගේම ගොඩක් පිං ❤❤❤❤

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 Рік тому +5

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්❤

  • @indrasolomon6216
    @indrasolomon6216 5 місяців тому +1

    දැනුවත් කළාට ඔබ tumata godak pen budusaranai

  • @achalasumuduni2625
    @achalasumuduni2625 Рік тому +2

    ස්තුතියි.මහත්මයාවැදගත්විඩියොවක්.

  • @nandana4003
    @nandana4003 10 місяців тому +3

    ස්තුතියි!

  • @deepikabandara1839
    @deepikabandara1839 Рік тому +1

    Dr. Apiwa denuwath klata bohoma pin, thnx, theruwn saranai dp tc ❤️🏯🙏👍

  • @RosiGanga
    @RosiGanga 3 місяці тому +2

    Bohomayak isthuthi denuwath kalata dr..🙏🙏🙏🙏

  • @samarasingh3065
    @samarasingh3065 10 місяців тому +2

    Obatumatha godak pin harima watinawa budu saranai ser🙏👍💐💞man kuwait

  • @shyamaleepathirana7976
    @shyamaleepathirana7976 9 місяців тому +2

    ඉතාමත් වැදගත්
    ඔබට තුති

  • @warunipehesara8627
    @warunipehesara8627 Рік тому +33

    සුවපත් වෙත්වා මහත්මයා. තෙරුවන් සරණයි

  • @sewminiekanayaka990
    @sewminiekanayaka990 Рік тому +4

    දීර්ඝායු ලැබේවා ඔබතුමාට

  • @kmrt3374
    @kmrt3374 10 місяців тому +2

    ඔබට අනෙක වාරයක් පිංකම උතුම් කොට අගය කරනවා ❤❤❤❤❤

  • @captaingalway8005
    @captaingalway8005 3 місяці тому +1

    ❤. ගොඩක් වටිනවා මෙ අදහස් ටික

  • @ranipremalatha803
    @ranipremalatha803 9 місяців тому +1

    වෛද්‍යතුමණි ඔබතුමා ට ගොඩක්ම පින් 🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 9 місяців тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @kumarikuwait2359
    @kumarikuwait2359 3 місяці тому +3

    තෙරැවන් සරණයි ඩොක්ට 🙏🏾🙏🏾🙏🏾

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw Рік тому +3

    ඔබ තුමාට බුදුසරණයි

  • @ChampaHawpeLiyanage-ml3lx
    @ChampaHawpeLiyanage-ml3lx 8 місяців тому +2

    Super video
    Thank you very much doctor ❤

  • @primalkodifhuwakku8692
    @primalkodifhuwakku8692 7 місяців тому +1

    බොහොම ස්තූතියි

  • @anurangagamage9579
    @anurangagamage9579 Рік тому +3

    පින් සිද්ද වෙනවා ඔබතුමාට. දිර්ගයුෂ ප්‍රාර්ථනා කරනවා.

  • @ramyakanthi226
    @ramyakanthi226 3 роки тому +3

    දැනුවත් කරාට ඔබ tumata බොහොම පිං බුදු සරණයි 🙏

  • @chamilamahanama3413
    @chamilamahanama3413 Рік тому +2

    ඔබ තුමාට බොහොම පින්...

  • @nilawalakulu3255
    @nilawalakulu3255 7 місяців тому +1

    Thank you very much doctor 🙏🙏

  • @nandalalpadmanatha610
    @nandalalpadmanatha610 Рік тому +6

    බොහොම ස්තුතියි ♥️

  • @mallikamanu7405
    @mallikamanu7405 Рік тому +9

    ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @william4929
    @william4929 Рік тому +3

    Thank you so much for the detailed explanation.

  • @damayanthimanchanayaka5052
    @damayanthimanchanayaka5052 3 роки тому +5

    ඔබතුමාට ගොඩාක් පින් බුදු සරණයි

  • @dhamayanthikumari3380
    @dhamayanthikumari3380 8 місяців тому +1

    ගොඩාක් පින් ඩොක්ටර්

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr 9 місяців тому +2

    ස්තුතියි ඩොක්ටර් ❤

  • @soosoo8801
    @soosoo8801 Рік тому +2

    බුදු සරනයි ඔබ තුමාට

  • @agnasagnas8972
    @agnasagnas8972 8 місяців тому +1

    ඔබ තුමට බුදු සරණයි

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf Рік тому +2

    බොහොම ස්තුතියි ගොඩාක් පිං

  • @Soma-r4h
    @Soma-r4h 8 місяців тому +2

    Oba lhumata bohoma slhulhi danwalh kirima lharwan saranai api katar rata sita 🤔🤭👍

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 10 місяців тому +1

    Thanks obatumata budusaranai

  • @ChamindaPriyadarshana-qj3bq
    @ChamindaPriyadarshana-qj3bq 8 місяців тому +3

    මෙච්චර විස්තර යක් රෝහල් වලින් කියලා දෙනවනම් කොච්චර හොඳද.ඔබ. තුමාට බොහොම ස්තූතියි ❤❤❤

  • @AbrarAnsari-zl2yw
    @AbrarAnsari-zl2yw 9 місяців тому +1

    බුදුසරණයි ඔබ තුමාට

  • @mangalikaalison6255
    @mangalikaalison6255 9 місяців тому

    දැනුවත් කලාට ස්තූතියි ඔබ තුමාට 🌼🙏

  • @Neha-er5ip
    @Neha-er5ip 9 місяців тому +1

    Niyamapehedii kirima thanks. Dr.

  • @monaravilakeppetipola6125
    @monaravilakeppetipola6125 Рік тому +6

    ඔබට බොහෝ පින් ලැබේවා!

  • @ranirania738
    @ranirania738 Рік тому +1

    ගොඩක් හොද පැහැදිලි කිරි මක්

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 3 місяці тому +4

    දැනුවත් .කලාට..ඔබතුමාට.පිං සිදුවෙනවා .බුදුසරනයි දලදාසම්දුපිහිටයි

  • @BbHb-f2w
    @BbHb-f2w 5 місяців тому +4

    Oba thumage demapiyo dennatath oba thumatath .hugaak pin.deargayu lebewa.❤

  • @nuwan6816
    @nuwan6816 3 роки тому +6

    පැහැදිලිව දැනුවත් කරාට බොහොම පිං ඩොක්ට.

  • @manoranjaniadhikari3161
    @manoranjaniadhikari3161 Рік тому +1

    ඩොක්ට ඔබතුමා ට බොහෝම ස්තුතියි .දැනුවත්ව කිරීම ගැන . වකුගඩු රෝගය මුලින්ම හදුනා ගන්නේ කොහොමද .??පලමුව කලයුත්තේ කුමක් ද..?

    • @HealthBeautyClub
      @HealthBeautyClub  Рік тому

      මෙි විඩියෝව බලන්න විසදුම තිබේ

  • @rasikapriyani4710
    @rasikapriyani4710 Рік тому +2

    ඔබ තුමාට ස්තූතියි

  • @ardawq9309
    @ardawq9309 Рік тому +1

    Super vidio eka aththatama samajaya danuwath kirima watinawa adakale minissu pelabila thiyana dewalth ekka jayawewa oba thumanta...

  • @ukkumenika7307
    @ukkumenika7307 8 місяців тому +1

    Bohomathma sthuthi vaidyathumani

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 3 місяці тому +1

    Supar video danuvath karata doctar budu saranai

  • @indraniyapa5809
    @indraniyapa5809 3 роки тому +6

    දැනුවත් කිරීම පිළිබඳව බොහොම ස්තූතියි වෛද්‍යතුමනි.

  • @sudunona2846
    @sudunona2846 Рік тому +1

    වැදගත්ම වැදගත් ව්ඩියො වක් වෛද්‍ය තුමනි මගේ පියා මිය ගියෙත් මෙම රොගයෙන් වෛද්‍ය තුමනි මම විදෙස් ගත වෙලා ඉන්නේ දැනට මාස 7 පමණ උදෙ 10 ට විතර කටින් ලේ කැටයක් යනවා.හෙතුවක් දන්නේ නෑ බර අඩු වෙලා නෑ මම දැන් මානසික ව වැටිලා ඉන්නේ.නිතරම මුත්‍රා කරන්න නම් ඕන මහන්සි ගතිය දැනෙනවා.බුදු සරණයි.

    • @HealthBeautyClub
      @HealthBeautyClub  Рік тому +1

      එක් වරක් පමණක් ලේ කැටියක් පිටවීම ලොකු ප්‍රශ්නයක් වෙන්න බැ .නිතර ජලය පානය කිරිමෙන් මුත්‍රා පිට වීම් සිදු විය හැකයි.නමුත් පරික්ෂාකර ගැනීම තමයි සුදුසු

  • @nimalsiri1441
    @nimalsiri1441 3 місяці тому +2

    Thank you doctor

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh Рік тому +2

    බෙහෙවින්ම ස්තුතියි .
    ඔබතුමාට තෙරුවන් සරණයි

  • @sudunishanthi9002
    @sudunishanthi9002 9 місяців тому +2

    Bohoma sthuthi

  • @samarasingh3065
    @samarasingh3065 Рік тому +2

    Budusaranai ser obatumata mawani dain danuwat kirima watinakama kiyala nima karanna baha godak istuti👍💐🙏man kuwait sita

  • @Indrani-lx5ts
    @Indrani-lx5ts 9 місяців тому +4

    ගොඩක් පින් ඔබතුමාට

  • @nermalignermalig8222
    @nermalignermalig8222 Рік тому +2

    Godak Sthuthi Oba Thumata ❤🙏❤

  • @thushanthafernando1793
    @thushanthafernando1793 9 місяців тому +1

    Thank You so much 🙏🙏

  • @anomaanoma1500
    @anomaanoma1500 Рік тому +1

    Godak watina hadinwemak ඔබ thuma pahadili Kara theruwan saranai ඔබ thumata

  • @Chithramalani691-wu8rc
    @Chithramalani691-wu8rc 4 місяці тому +1

    තෙරුවන් සරණයි වෛද්‍යතුමනි

  • @MadushaniNiranjala-d3c
    @MadushaniNiranjala-d3c Рік тому +3

    Tankew doctar

  • @christyjohnson2223
    @christyjohnson2223 Рік тому +2

    Doctor. Podi niddi mathatath gorawanne ai.? Mekata visadumak thiyanawada?

    • @HealthBeautyClub
      @HealthBeautyClub  Рік тому

      ua-cam.com/video/2N3KGGpyAjo/v-deo.html
      මෙි ලින්ක් එකෙන් බලන්න විසදුම තිබේ

  • @HhfhhGyfjgj
    @HhfhhGyfjgj Рік тому +1

    බොහොම ස්තූතියි සර්

  • @ThilinaChathuranga-h5o
    @ThilinaChathuranga-h5o 2 місяці тому +1

    Low blood pressure thiyenakotath kidny disese enawada ??

    • @HealthBeautyClub
      @HealthBeautyClub  2 місяці тому

      විෂ ද්‍රව්‍ය සහ අතිරේක තරල ඉවත් කිරීම සඳහා රුධිරය පෙරීම සිදු කරයි. රුධිර පීඩනය අඩු වන විට පෙරීම සඳහා රුධිර ප්‍රවාහය අඩු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස මුත්‍රා නිෂ්පාදනය අඩු වේ. ගැටලුව දිගටම පවතින්නේ නම්, අඩු රුධිර පීඩනය වකුගඩු අකර්මණ්‍ය වීම ඇතුළු වකුගඩු ආබාධ ඇති කළ හැකිය. එසේම අධි රුධිර පීඩනය ඔබේ වකුගඩු වල රුධිර වාහිනී සංකෝචනය කර පටු කළ හැකි අතර එමඟින් රුධිර ප්‍රවාහය අඩු වන අතර වකුගඩු හොඳින් වැඩ කිරීම නතර කරයි.

  • @GAMINGDINU-g4g
    @GAMINGDINU-g4g Рік тому +2

    Godak pin doktta emwage kaleka godak watinawa

  • @isharalasith6528
    @isharalasith6528 Рік тому +1

    ගොක් පිං ඔබ තුමාට දැනුවත් කරාට

  • @dammapredeepa7467
    @dammapredeepa7467 Рік тому +2

    Thankd

  • @roshanfernando7098
    @roshanfernando7098 Рік тому +1

    Godak sthuthi oba thumata 🙏🙏🙏🙏🙏❤️❤️💞💞💞🥀

  • @sujathajayasundara3475
    @sujathajayasundara3475 4 місяці тому +1

    Oba thumata godak pin🙏