දවස් ගානක් උනත් තියන් හදන්න පුළුවන් ලේසිම ආප්ප මිශ්‍රණය | appa recipe sinhala | easy hoppers sinhala

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 787

  • @nadunisavindya
    @nadunisavindya Рік тому +15

    ඔයා කියපු දෙවෙනි ක්‍රමය මම කරා.. ආප්ප ගැලවෙන්නේ නැතුව තිබුනු තාච්චියේ දැන් හොදට ආප්ප ගැලවෙනවා... Thank you අපට මේ වගේ වැදගත් දේවල් කියලා දෙනවාට... ❤❤❤❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  11 місяців тому +2

      thank you

    • @swarnalathahettiarachchi-u8d
      @swarnalathahettiarachchi-u8d 18 днів тому

      හරිම ලස්සන පැහැදිලි කිරිමක්.බොරැ බයිලා කැ

  • @indranikusumalatha1248
    @indranikusumalatha1248 2 роки тому +13

    මමත් අද හැදුවා හොඳට හරි ගියා ඔයාට ගොඩක් ස්තුතියි!

  • @nimeshagamage900
    @nimeshagamage900 Рік тому +10

    හරිම සරලයි.කියල දෙන විදිහට අහගෙන ඉන්න ආසයි.ගොඩක් ස්තුතියි .

  • @senanipalika7456
    @senanipalika7456 11 місяців тому +19

    මාත් ආප්ප හැදුවා ඔයාගෙ රෙසිපි එකට ..තාච්චියත් ඔයා කියලා දීපු විදියට පදම් කරා ආප්ප ටික හොදට ලස්සනට ආවා...බොහොම ස්තූතියි ....❤❤❤

    • @Kapila-s1i
      @Kapila-s1i 3 місяці тому +2

      හැදුවනමි කන්න මෙතන කියවනැතුව

    • @dhilanmadhusanka3652
      @dhilanmadhusanka3652 2 місяці тому

      12:33

    • @earthlingi72
      @earthlingi72 2 місяці тому

      රස කොහොමද ?

  • @Omesha-qw9kp
    @Omesha-qw9kp Рік тому +87

    කොච්චර කෑම හදන අය හිටියත් යූ ටියුබ් එකේ ඔයා තරම් ලේසියෙන් හදන විදිය කියලා දෙන කෙනෙක් දැක්කෙ නෑ අක්කේ.මන් ආසම ඔයාගේ වීඩියෝ බලන්න.ගොඩක් ගොඩක් ගොඩක් ස්තූති ඔයාට ❤❤ 😘

  • @kindtoallkinds.9889
    @kindtoallkinds.9889 Рік тому +6

    ලස්සන පැහැදිලි කිරීමක් ස්තූතියි ඔබ තුමියට මම හදලා බලන්නඕන මෙ විදියට

  • @chamodiweheragoda4718
    @chamodiweheragoda4718 Рік тому +14

    අනේ හරිම සතුටුයි.හරියටම හරි ගියා.තාච්චිය ඒ විදියටම කරා .ඔයාට ගොඩක් ස්තූතියි ❤

  • @Daywithkavi
    @Daywithkavi 11 місяців тому +20

    අනෙ මන් හැදුවා දැන්. මාරම රසට ආවා . මන් මීට කලින් හැදුවා ආප්ප. හදලා අම්මගෙන් බැනුමුත් ඇහුවා එක එක මගුල් බලන් හදලා නාස්ති කරනවා කියලා. ඒ උනාට ඔයා විතරයි හරියටම කියලා තිබ්බෙ කරන විදිය. Thnqqq akkeeeeeeee . Oya nisa ada appa rasata hduwa kade wagema ❤

    • @deepaperera8762
      @deepaperera8762 9 місяців тому

      නියමයි ❤ ආප්ප කෙසෙ වෙතත්
      හොඳින් කියා දුන්නා.
      බොහොම ස්තුතිය පුතේ
      ජයවේවා 💜️❤️‍🔥💓💗😍

    • @DilumumayangaDm
      @DilumumayangaDm 2 місяці тому

      ස්තුතියි ❤

    • @erandasamihira7863
      @erandasamihira7863 Місяць тому

      Chaththiyanam hari giya eth krisspi gatiyata awe ne

  • @SanAbey6851
    @SanAbey6851 Рік тому +15

    ඔබට ස්තුතියි. ලස්සන කට හඬකින් ලස්සනට කියා දුන්නා පහසුවෙන් ආප්ප හදන හැටි. 💐

  • @imshwickz5205
    @imshwickz5205 Рік тому +31

    හරියටම හරි ගියා.. ගොඩාක් ස්තූතියි ! ♥️♥️♥️♥️

  • @ChamalThushara-q7n
    @ChamalThushara-q7n Рік тому +6

    Thank you ❤ නන්ගි කියාදෙන ඒවා හොදින් තේරෙනවා .

  • @renukachamo5391
    @renukachamo5391 7 місяців тому +3

    ඔයාට ගොඩක් ස්තූතියි ....ලස්සනට පැහැදිලිව ...කලබලයකින් තොරව කියලා දුන්නා ..තව සමහරු කියලා දෙන්නේ...ඔන්න ආවා ..මෙන්න ගියා වගේ ....ඇත්තටම ගොඩක් වටිනවා ..මාත් ට්‍රයි කරනවා

  • @ranjithsmr
    @ranjithsmr 8 місяців тому +12

    අපිත් ඊයේ හැදුව වීඩියෝ එකේ විදියටම ආවා ස්තූතියි...❤

  • @victorycosta1710
    @victorycosta1710 10 місяців тому +8

    හොඳට පැහැදිලි කළා . බොහොම ස්තුතියි .❤

  • @padminisenevirathna6699
    @padminisenevirathna6699 Рік тому +6

    හරිම පැහැදිළියි.ස්තූතියි බෙහෙවින් ම.

  • @nihathamanidalawella3755
    @nihathamanidalawella3755 Рік тому +20

    තාච්චිය පදම් කිරීම අති සාර්ථකයි. ආප්පය ගලවන්න කලින්ම තාච්චියෙන් බුරුල් වුණා... බොහොම ස්තුතියි. සියළු කටයුතු සාර්ථක වේවා ඔයාගෙ.

  • @vineethaliyanage4302
    @vineethaliyanage4302 Рік тому +4

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා. ස්තුතිය .

  • @padmanandani4717
    @padmanandani4717 Рік тому +1

    බොහෝම ස්තුතියි ආප්ප හොඳ ට ගැලවුනා ඔයාට පින්

  • @indunilbandara9971
    @indunilbandara9971 Рік тому +4

    අනේ thank u. අද නං ආප්ප ලස්සනට රසට ආවා. හරිම සරලව කියලා දුන්නා. ආප්ප හදන එක හරි ලේසි යි. මේ පැහැදිලි කිරීම නිසා.😝

  • @NethuAhinsa-l4n
    @NethuAhinsa-l4n Рік тому +4

    අනේ ඉගෙන ගත්ත ගොඩාක් අක්කි බුදු සරනයි ❤

  • @kamalabandaranayake6171
    @kamalabandaranayake6171 Рік тому +1

    Oyaa kiyala dunnu widiyatama mama appa haduwa .hariyatama hari giya. bohoma sthuuthiyi🎉

  • @kumarihewamanna5317
    @kumarihewamanna5317 Рік тому +3

    ඔයාගේ වීඩියෝ එක දැන් බැලුවා ...ඒ එක්කම ආප්ප හදනව දැන් ..හරිම පහසුවට ගැලවෙනව ...ජීවිතයේ පලමු පාරට ආප්ප හදන්නේ මම..ඔයාට ගොඩාක් . ගොඩාක් ස්තුතියි බුදු සරනයි

  • @harasarapremarathna468
    @harasarapremarathna468 8 місяців тому +34

    මෙච්චර කාලයක් ආප්ප හදන එක අත ඇරල හිටියේ. ඔයා කියලා දීපු විදිහට තාච්චිය පදම් කරලා ආප්ප හැදුවා. ඊයේ හැදුවේ. පලවෙනි එකේ ඉදලම හරිම පහසුවෙන් ආප්ප ගැලවුණ. අනේ ඔයාට ගොඩාක් පින්. Thanks darling....❤

    • @MyEasyRecipe
      @MyEasyRecipe  8 місяців тому

      🤗😍

    • @jayanthamalani5886
      @jayanthamalani5886 7 місяців тому

      Ane math appa hadema athahariye galawenne naha.hadala balannam obata pin.

    • @hindhamid4615
      @hindhamid4615 6 місяців тому

      Yes same with me god bless you sister 😇🙌❤

    • @hemasirisilva-ks5kd
      @hemasirisilva-ks5kd 4 місяці тому

      මාත් හදලා බලන්න ඕනි...
      කවදාවත් හදලා නැහැ ..

  • @nadeeshajayathilaka6297
    @nadeeshajayathilaka6297 11 місяців тому +53

    අාප්ප කෙසේ උනත් හරිම පැහැදිලිව ලස්සනට පැහැදිලි ව කිවුවා ලස්සනයි ලංකාවට ගිහින් අනිවාර්යෙන් ට්‍රයි කරනවා good luck❤🙏

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 роки тому +12

    ඔඛට ඛොහොම ස්තුතියි තෙරුවන් සරණයි!

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Рік тому

    ගොඩක් දවසකින් මට ඔයාගෙ වීඩියෝ එකක් බලන්න ලැබුනේ, කන්න ආසම කෑමක් හදන විදිය කියලා දුන්නට ස්තුතියි, කියලා දෙන විදිය පැහැදිලියි, කටහඩ අහන්නත් ආසයි,

  • @SaraniHettiarachchi
    @SaraniHettiarachchi 14 днів тому

    Oyaage recipe mn try krla tynawa hariytma enwa dr thnku appa recipe ekth ada heduwaa wendq nm gelawenne nee thachchiya ada ekth hari giyaa appath lassnata heduwaa thnk u dr

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 Рік тому +51

    වැඩි වැඩ නැහැ. බොරු සෝභන නැහැ. සින්ග්ලිශ් නැහැ.ටිකක් කියන එකට චිකක් කියන්නෙත් නැහැ😂.සරලයි.සුන්දරයිදක්ශයි..ජයමවේවා...❤

  • @MandinuSihath
    @MandinuSihath 4 місяці тому +2

    ඔබට බොහොම ස්තුතියි ❤❤❤🎉ස්තුතියි

  • @nilupamakulasekera419
    @nilupamakulasekera419 4 місяці тому +1

    පැහැදිලි ව හරියටම කියලා දෙනවා ,ඔයා ට ගොඩක් ස්තුතියි ,

  • @nilminiperera6232
    @nilminiperera6232 2 роки тому +19

    ගොඩක් ස්තුතියි දුවේ,ඔයා කිව්ව විදියටම මම ආප්ප හැදුවා,රසට හොඳට ආවා.ඔයාට තෙරුවන් සරණයි!!!

  • @nadirasenanayake2758
    @nadirasenanayake2758 Рік тому +9

    ඔයාගේ රෙසිපි එකට අපි ආප්ප හැදුවා.හරියටම හරි ගියා .උපදෙස් වලට බොහොම ස්තූතියි.

  • @AkilaAkila-d1h
    @AkilaAkila-d1h Місяць тому

    ස්තුතියි ඔයාට බුදුසරණයි

  • @chamilafernando2123
    @chamilafernando2123 Рік тому +17

    බොහෝම ස්තුති ඔබතුමියට හරිම පැහැදිලි තේරුම් කිරීම ❤

  • @anushaw.m1329
    @anushaw.m1329 2 роки тому +1

    Thanks oyata godakkk oya kiyapu widiyata thachchiya padham karala appa haduwa hodata awa.......godakk thanks ...

  • @rasheenweerakoon5075
    @rasheenweerakoon5075 2 роки тому +8

    ගොඩාක් රෙසිපිස් ට්‍රයි කරා....රස නෑ නගෝ. ඔයාගේ රෙසිපිය කඩේ වගේම රසයි.....අද හැදුවා....වෙනදා අාප්ප හදපුවාම දෙකයි තුනයි කන්නේ....අද මගේ දරැවෝ ගොඩාක් කෑවා....ඔයාගේ හැම රෙසිපියක්ම මං ට්‍රයි කරලා තියෙනවා.... හරියටම හරි.... ඔයාට ගොඩාාාාක් පිං🙏🙏🙏👍👍👍

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 Рік тому +11

    බලාගෙන ඉන්න හරිම ආස විදිහට ආප්ප පිච්චුවා...ගොඩාක් ස්තුතීයි...

  • @maheshapriyadarshani9711
    @maheshapriyadarshani9711 11 місяців тому

    අනේ නියමයිනේ.මම දැන් හැදුවා.හොඳටම අාව.thanks.

  • @KamalNandaKumara
    @KamalNandaKumara 3 місяці тому

    ඉතා හොඳ පැහැ දිලි කිරීමක් ස්තුතියි

  • @thenathureme
    @thenathureme 11 місяців тому

    මට හරියටම ආප්ප හදාගන්න පුලුවන් වුනේ ඔයාගෙ මේ Video එක නිසා.❤ ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි 🙏

  • @thushanthisiriwardhana4176
    @thushanthisiriwardhana4176 Рік тому +29

    දුව ඔයාගේ ක්‍රමය ඉතාම සාර්ථකයි,කෙටියි,සරලයි ජය වේවා!

    • @niroshasliva
      @niroshasliva Рік тому +1

      ​@@MyEasyRecipe ❤

    • @WasanthiRathnayake-kw6hz
      @WasanthiRathnayake-kw6hz Рік тому

      ​@@niroshasliva❤ H \AR I

    • @sooriar6256
      @sooriar6256 Рік тому

      බිත්තරනැතුව ුාප්ප හදන්න කියල දුන්නට ,පින්

  • @thilinishalika607
    @thilinishalika607 Рік тому +9

    ඔයා කියලා දුන්නු විදිහටම කරා හරියටම හරි ගොඩක් ස්තුතිය 🙏

  • @sonalisherin7599
    @sonalisherin7599 Рік тому

    Thank yu .....hariyatama hari giya eka parinma....hondata crispy❤❤❤❤ tawa tawath danuma wedi weva oyata

  • @sriyaniwickrama8002
    @sriyaniwickrama8002 3 місяці тому

    හරිම පැහැදිලිව දෙනව

  • @amilakrimci4381
    @amilakrimci4381 17 днів тому

    Itha pahedili harima padili❤

  • @duleekasanduni1676
    @duleekasanduni1676 4 місяці тому

    Thank you manika ...appa tika supiriytama awa....mita kalin try kala harigiyeema naa ....😘😍

  • @nadeekakulathunga2091
    @nadeekakulathunga2091 Рік тому

    asai galawenakota mn biththarayak damma habai hariyatama hari giya thankyou nangi♥️♥️♥️

  • @AchiniSewanndi-sm3dp
    @AchiniSewanndi-sm3dp 7 місяців тому

    අද හැදුවා හොදට ගැලව්ලා ආවා .ගොඩක් ස්තුතියි .👍

  • @IndikarajapakshaIndika
    @IndikarajapakshaIndika 2 місяці тому

    oyata godak ස්තූතියි. ❤❤

  • @NishanthiKumari-ds5ln
    @NishanthiKumari-ds5ln Рік тому

    ඔය විදියටම මම හැදුවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @gmboss4794
    @gmboss4794 4 місяці тому

    ඉතාමත්ම පැහැදිලියි.❤

  • @Shanthi-z2y
    @Shanthi-z2y Рік тому +1

    Mata itha watinama vidio eka thanks nangi

  • @anushagunawardhana449
    @anushagunawardhana449 Рік тому +2

    හරියට හරිගියා ගොඩක් ස්තූතියි 💖💖💖💖💖💖 2:38

  • @anushadias5208
    @anushadias5208 10 місяців тому

    Your hopper mix is accurate. we tried it several times and the hoppers came out well.
    The tips for preparing the hopper pans are very good. Thank you for sharing your knowledge.

  • @BuddikaSadaruwan-i6e
    @BuddikaSadaruwan-i6e 6 місяців тому

    හරිම පිරිසිදු පිළිවෙලයි පැහැදිලි ❤❤❤❤❤❤❤

  • @dilisiimalsha8309
    @dilisiimalsha8309 2 роки тому +13

    කඩේ හාල් පිටි වලින් හදන video එකකුත් දෙන්නකෝ බොහොම ස්තුතිය 👍

    • @lolingaedirimuni8703
      @lolingaedirimuni8703 9 місяців тому

      Kade haal piti kanna epa. E piti enne, haal hodanne nethuwaii. Haal goni pitin molata dama, kudu karala thamai , packet hadanne. Aii anee, wasa visa kanne. Yamak mila di ganna issara hithanna.

  • @chathurikaprasadini5432
    @chathurikaprasadini5432 Місяць тому

    Oyata nam godak pin lassanata video genawata...❤❤

  • @NilminiPeiris-w6s
    @NilminiPeiris-w6s 2 місяці тому

    බොහොම ස්තුතියි .
    ඔය තාච්චිය පදම් කරපු ක්‍රමයට කොකිස් අච්චුවත් පදම් කරගන්න පුලුවන් .
    අවශ්‍ය අයට දැනගැනීමට දැම්මේ.

  • @peraraperara639
    @peraraperara639 3 місяці тому

    බොහෝම ස්තුති දුවේ තෙරුවන් සරණයි

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +9

    හරිම ෂෝක් හරිම පැහැදිලිව කියා දුන්න ගොඩක් ස්තුතියි ඔයාට.

  • @sandyawijesundara-g2x
    @sandyawijesundara-g2x 2 місяці тому

    ඔයා කියපු විදිහට කරා හරි ශෝක්❤ගොඩක් පින්

  • @opheliadilrukshi6375
    @opheliadilrukshi6375 2 роки тому +5

    ස්තූතියි ..ගොඩාක් සරලව කියල දුන්න.

  • @naveendraindika7774
    @naveendraindika7774 Рік тому

    බෝම ස්තූතී ආච්චියේ තාච්චිය නියමෙට ආවා.ආච්චිගේ හැම වීඩියෝ එකක්ම බලනවා.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 місяці тому

    තෙරුවන් සරණයි ඔබට ..❤❤❤❤❤❤❤❤❤❤

  • @TharushiSathsarani-qe9ds
    @TharushiSathsarani-qe9ds 4 місяці тому +1

    අනේ ඒක මරු මාරම ලේසි ක්‍රමයක්🥺❤️

  • @lokuliyananimalaa2623
    @lokuliyananimalaa2623 3 місяці тому

    මොදින්.තේරැම් කර.දිම ගැන ගෝඩාක්.ස්තුතියි 👍👍😍😍

  • @ShirFdo
    @ShirFdo 4 місяці тому

    හැම දෙයක් ම විස්තර කිරීම ත් අරුමයක් !

  • @nishaminikeppitipola9791
    @nishaminikeppitipola9791 6 місяців тому

    Hadala balanna oone ...hodata kiyala dunna..oyata godak sthuthiyi

  • @ManelABC
    @ManelABC 8 місяців тому

    ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @LalithWerasinga
    @LalithWerasinga 5 місяців тому

    බොහොම ස්තුතියි මිස්,,,,,

  • @rajapakshadaya6537
    @rajapakshadaya6537 Рік тому

    Thank you ආප්ප රෙසපිය නියමයි

  • @shamashama9802
    @shamashama9802 Місяць тому

    Appa walata wada oyage
    Ath deja harima lassanai wagema oya Hari pirisudui
    Thanks you man trai karannam

  • @alokadesilva2787
    @alokadesilva2787 6 місяців тому

    මම දැක්ක ආප්ප හදන, තාච්චිය හදා ගන්න පහසුම සහ හොඳම වීඩියෝ එක ❤❤❤ තවත් මේ වගේ හොඳම වීඩියෝස් අරගන එන්න ❤❤❤

  • @DamayanthiRamanayake-mm4yj
    @DamayanthiRamanayake-mm4yj 6 місяців тому

    බොහොම ස්තුති ❤❤❤❤❤❤

  • @nilankaperera675
    @nilankaperera675 2 роки тому +6

    අනේ....කියා දෙන අපුුරැව" ..තෙරැවන් සරණයි දුවේ ඔයාට.සුභ පතනවා ඉදිරියටම යන්න.

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 2 роки тому +15

    Your teaching is very pleasant thanks for your cooking project everyone will appreciate. 🙏🙏🙏

  • @ShirFdo
    @ShirFdo 3 місяці тому

    පිටි කුඩා ප්‍රමාණයක් ගෙන විස්තර කිරීමේ ත් වටිනාකමක් තියනවා !

  • @dinushajayawickrama1985
    @dinushajayawickrama1985 2 роки тому +22

    අනේ ගොඩක් ස්තූතියි නංගී.ආප්ප ටික ලස්සනට ආවා.ඔයා හරියටම කියලා දුන්නු නිසායි හදාගන්න පුලුවන් වුනේ.බුදු සරණයි ඔයාට ❤️❤️❤️

  • @kumudunidissanayaka563
    @kumudunidissanayaka563 9 місяців тому

    Man me video eka balala appa thachchi ya padam karagatta godak thanks palaweni para idalama hodata galawenawa

  • @SubodhaDamayanthi
    @SubodhaDamayanthi 3 місяці тому

    ස්තුතියි ඔයාට ❤👍👌

  • @CharinduPathum
    @CharinduPathum 8 місяців тому

    මමත් හදලා බලන්න ඕනි ❤❤❤❤❤

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 8 місяців тому

    හරිම පැහැදිලියි,😘

  • @ranganirandima8279
    @ranganirandima8279 Рік тому

    අප්ප හරියට අවා ගොඩක් ස්තුතියි

  • @manilanka1899
    @manilanka1899 2 роки тому +1

    thank u duwa, mama godak nodanna deawal oyagen igena gaththa, God blesh to u!!!

  • @j.pariyapala78
    @j.pariyapala78 9 місяців тому

    Great speech thank you so much miss. ❤

  • @yashodyasenarathna7350
    @yashodyasenarathna7350 3 місяці тому

    ඇත්තටම ගොඩක් හොඳට කියල දුන්න ❤❤❤❤ යූ ටියුබ් චැනල් වලින් හොඳටම කියල දුන්නේ අක්කා

  • @ranjithperera6932
    @ranjithperera6932 Рік тому

    Lassanata kiyala dunna thank you

  • @anadawijesinghe7375
    @anadawijesinghe7375 2 місяці тому

    ලොකු උපකාරයක් කලේ ස්තුතියි

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 3 місяці тому

    හරි ස්තුතියි

  • @MadhuMadhu-lt5uu
    @MadhuMadhu-lt5uu 2 роки тому +2

    මරු

  • @ChamudiniKavin
    @ChamudiniKavin 6 місяців тому

    Thank you akki me vage video ekak kalaata.aappa Tika niyamata aawa

  • @nandawathegamage1492
    @nandawathegamage1492 Рік тому

    දුවා ඔයාගේ හැම කෑමක්ම හරි සරලයි ඔිනම කෙනෙකුට හදාගත්ත පුලුවන් ඔයාට තව තව ධෛර්ය ශක්තිය ලැබේවා

  • @ChristinaLandersz
    @ChristinaLandersz 2 місяці тому

    I followed your recipe. The hoppers came out well. Thank you for sharing.🎉❤

  • @ShayamaMadu
    @ShayamaMadu 2 місяці тому

    Oaya hadana kama hadanna පුළුවන් wadinne nathuwa .oayata ගොඩාක් pin..

  • @priyanpriyaniipriyani6748
    @priyanpriyaniipriyani6748 2 роки тому

    Oya kiyapu vidiyata mn hade kaum haduwa harima rasai lassanata awa thanks namge🙏❤❤

  • @samsongamalathge1788
    @samsongamalathge1788 3 місяці тому

    ගොඩක් ස්තුතිය ❤

  • @ddhammi7349
    @ddhammi7349 Рік тому +1

    ඒකනම් ලේසියි.ස්තුතියි

  • @Dinushagamage-jt4tq
    @Dinushagamage-jt4tq Рік тому

    ඇත්තටම ගොඩක් හොද වීඩියෝ එකක්...🤟

  • @manelfonseka4648
    @manelfonseka4648 11 місяців тому

    Very clear demonstration thank you thank you so much ❤

  • @lalitharanjanee7551
    @lalitharanjanee7551 9 місяців тому

    Harima පැහැදිලි i හදලා balannam