සිතුවිලි පොකුරු ගහන්න හේතුව (1)

Поділитися
Вставка
  • Опубліковано 13 гру 2024

КОМЕНТАРІ • 63

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 21 годину тому

    ඔබ අප සැම සුවපත්❤

  • @enlightenedShoebill
    @enlightenedShoebill 8 днів тому +5

    සිතිවිලි අරණේ මගේ සිත රදවා.. නොනිමෙන කදුලක සිත වෙලිලා..
    මගේ බහට අවනත නැති අකීකරු සිත..
    මා තනිකර අතන මෙතන නිතර දුවන සිත..
    නෙත රැදුනම පියකරු දේ දපනේ වැටෙන සිත..
    තත්පරයක් සිල් ගන්නට නුබට බැරිද සිත...
    නොමියෙන ලෙස සිටියත් නුබ මිය යනවා සිත...😊
    එච්. එස්. පෙරේරා /අනිල් බාරති ❤

  • @wargameszone1824
    @wargameszone1824 8 днів тому +8

    මේක සම්පූර්ණ වැඩසටහන දෙන්න

  • @dammikabandara4410
    @dammikabandara4410 8 днів тому +4

    හිස් වෙලා අහන්න ....ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ...❤️❤️❤️❤️👍👍

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 8 днів тому +4

    සියලු යහපත උදාවේ වා ! තෙරුවන් සරණයි! Sir 🙏.හැමවිටම අපට ලබා දෙන නව ජීවයට ! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 8 днів тому +2

    ඔබ දැකුමෙන් අප පින් කළ බව දැනුනී. ❤❤❤

  • @priyanigunarthna6677
    @priyanigunarthna6677 8 днів тому +1

    මේක ජීවිතයට එකතු කරගන්න යනකොට දැනෙන සමහර දේවල් හරිම වෙනස්

  • @sujeewaliyanadewa6226
    @sujeewaliyanadewa6226 8 днів тому +2

    ඔබේ සේවය උදාරයි ගුරතුමනි

  • @mahindaliyanage8893
    @mahindaliyanage8893 8 днів тому +2

    ඉතාමත් සතුටුුයි .හැමට යහපත උදාවේවා .

  • @SudarmaDil-sh5cx
    @SudarmaDil-sh5cx 8 днів тому +2

    සම්මුතිය තුළ ප්‍රශ්න

  • @RamaRama-xx1ct
    @RamaRama-xx1ct 8 днів тому +2

    ඔබ සැමට ස්තූතියි තේරුවන් සරණයි

  • @harshanikodithuwakku33
    @harshanikodithuwakku33 8 днів тому +1

    ස්තූතියි මේ මග පෙන්වීමට 🙏 🌷🌷🌷🌺

  • @sepalikafernando2190
    @sepalikafernando2190 8 днів тому +1

    ඔබතුමාට දිර්ගෞෂ ලැබේවා බොහොම pin

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 8 днів тому +1

    Deergayu වේවා utumaneni

  • @sewwandidesilva7926
    @sewwandidesilva7926 8 днів тому +2

    කට හඩ ගැන කියපු ඒකනම් සියට දෙසීයක් ඇත්ත .......

    • @nilushaabesingha-xm7ed
      @nilushaabesingha-xm7ed 8 днів тому

      විශ්ව දොරටුව අහන්න ,සමන් සර්ගේ මෙතෙක් අහන්න ලැබෙන හොඳම පැහැදිලි කිරීම තියෙන්නෙ ඒ වීඩියෝ වල

  • @anushayasapalitha8927
    @anushayasapalitha8927 7 днів тому

    ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තුතියි...

  • @KMSB87
    @KMSB87 8 днів тому +1

    ස්තූතියි ඔබලාට.

  • @somasiriwedage2260
    @somasiriwedage2260 4 дні тому

    බෙහෙවින් ස්තූතියි සර්

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 6 днів тому

    බොහොම ස්තූතියි සර්.නිදුක් නීරෝගී සමපත් ලැබේවා !❤

  • @nadikajayarathna8167
    @nadikajayarathna8167 8 днів тому +1

    Godak pin 🙏🙏🙏

  • @ramaniramani3026
    @ramaniramani3026 8 днів тому +1

    Teruwansaranai sir

  • @HimaliPriyadarshika-u5s
    @HimaliPriyadarshika-u5s 7 днів тому

    Nuwan sir nisa jeewethaya goda giya mama, harima sehellui,pudma niveemak, awata thiyena hemadeema lassanata venas venawa.kisima deyakata watinakamk node innakota jewethe lassanata galagena yanawa, siyalu denata me wachanatika ahennaa oona ,nuwan sir kiyanney ape pinata pahala una kenek 🙏🙏🙏 siyalu denatama meya awabodaweewa🙏🙏🙏🙏

  • @AyeshaRavihari-b5e
    @AyeshaRavihari-b5e 8 днів тому +1

    Sthuthi 🙏💐

  • @rukmalwanniarachchi5959
    @rukmalwanniarachchi5959 8 днів тому +1

    🙏🙏🙏🌸

  • @nayanaabewardhana8221
    @nayanaabewardhana8221 6 днів тому

    Ape sa..r🙏🙏🙏❤❤❤

  • @rajikapadmakumari1677
    @rajikapadmakumari1677 8 днів тому +1

    🙏🙏🙏🌺🌺🌺

  • @madhaviwathulanda6240
    @madhaviwathulanda6240 5 днів тому

    🎉🎉🎉🎉❤

  • @koralatv
    @koralatv 8 днів тому +2

    🙏🙏🙏🙏🙏

  • @srisashika4138
    @srisashika4138 8 днів тому +1

    සිහිය සහ මනසිකාර කිරීම දෙක අතර වෙනස පහදලා දෙන්න.

  • @prabhathsannasooriya
    @prabhathsannasooriya 8 днів тому +2

  • @PiyumiAnuruddhika-v8b
    @PiyumiAnuruddhika-v8b 8 днів тому +2

    🙏🙏🙏🙏💚💚💚💚

  • @ayanthiperera9645
    @ayanthiperera9645 8 днів тому +1

    ❤🙏🙏🙏🙏

  • @chamilakumuduni3793
    @chamilakumuduni3793 8 днів тому +1

    🙏🙏🙏

  • @n.k.gunapala4376
    @n.k.gunapala4376 7 днів тому

    🙏🙏🙏🙏🙏🙏

  • @gonapinuwalavithanagemalik4282
    @gonapinuwalavithanagemalik4282 8 днів тому +1

    🙏🙏🙏🙏

  • @rupaniseelalatha5891
    @rupaniseelalatha5891 7 днів тому

    🙏💕❤️❤️❤️❤️

  • @jaye246
    @jaye246 8 днів тому +1

    🌟🌟🌟🌟🌟

  • @randimamanthrividana5323
    @randimamanthrividana5323 8 днів тому +1

    Sir me wadasatahane full video ekadanna puluwanda❤

  • @sameeravidanage1497
    @sameeravidanage1497 8 днів тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amalragith2886
    @amalragith2886 8 днів тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @AnushaLakmali-x9o
    @AnushaLakmali-x9o 8 днів тому +2

    🌷🌷🌷🌷

  • @chamilapathirana7354
    @chamilapathirana7354 День тому

    ☺️

  • @yasodharapathiratne256
    @yasodharapathiratne256 8 днів тому +1

    👍👍👍

  • @SaliyaMadugalle
    @SaliyaMadugalle 8 днів тому +1

    ❤❤❤❤❤

  • @rajithainduwara-jt8oe
    @rajithainduwara-jt8oe 8 днів тому

    ♥️♥️♥️♥️🙏

  • @ddddddd935
    @ddddddd935 6 днів тому

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @anurabandara477
    @anurabandara477 7 днів тому

    ⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthasrimathi4995
    @wasanthasrimathi4995 День тому

    ඔය අවදිය කරන්න හකි යම්දුරකටය්,සත්‍ය අවබොදය තුල අර නිරික්ශක.ස්වභ්හව ඒ ද මම නොවන.හගිමක්.මේ අමාරුව හනවිටම දෘශ්ටිගතවීම බහුලනිසා ඒකෛ මේ කිරිමක්.නොවෙ.වීමක් කියන්නෙ,අලෙන ගටෙන ගති අඩුවීමක් වෙන්නෙ.ඒක.දනෙ ඒ ගතියටත්.අලෙන්න.හකි.බොහො දුරට.ඒකය් කරන්න.යනතාක්.නොවිම.නුවන.වඩෙන්න වඩෙන්න ඒ මතින් වෙන.විටය් හරි අවදිය.ඒකෛ පුර්න.නිවිම දුර.කියන්නෙ ස්තුතිය් සමට

  • @niranjalakarunarathna5426
    @niranjalakarunarathna5426 3 дні тому

    මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ

  • @achaperera2255
    @achaperera2255 7 днів тому

    සාදු.....සාදූ.....

  • @kenuwithblackyandkiri7438
    @kenuwithblackyandkiri7438 7 днів тому

    Thank u for this amazing video. Learnt a lot. Are u from Bemmulla?

  • @shaniariyasingha8227
    @shaniariyasingha8227 6 днів тому +1

    කොහොමද සර්ට කතා කරන්නේ මට ජීවිතය අපම වෙලා ඉන්න

    • @emotionssldilz5353
      @emotionssldilz5353 5 днів тому

      Jiwithaya epa wenna hethuwa mokdd kiyla oya oygrnm ahanna .ahala tikin tika e hethuwa lehaganna ethkot thernwa epa wenna deyak nthiwa oyt epa wenn kiyla

  • @nilushaabesingha-xm7ed
    @nilushaabesingha-xm7ed 8 днів тому +1

    සමන් සර්ගේ විශ්ව දොරටුව අහන්න .මෙ සමිබන්ධ හොඳම පැහැදිලි කිරීම තියෙන්නෙ ඒ වීඩියෝ වල,

    • @animalscience1245
      @animalscience1245 8 днів тому

      සමන් සර් හිත කියන මානයෙන් එහා ට තියෙන සවිඥානික අවකාශය හි පිහිටන විදිහට වඩා අර පුලස්ති කියලා එකෙක් හිටියේ..එය වගේම එළියේ බෞතිකේ හදාගන්න එකක් නේ කතා කරන්නේ..නුවන් කතා කරන්නේ එළියේ හදාගන්න එකක් නෙමේ
      ඇතුල හැදේ ද්දි බෝනස් එකක් විදිහට එළියේ හැදෙන එක.. ඒක අමතර 1ක් විතරයි..නුවන් වැඩියෙන් අරමුණු කරන්නේ මිනිස්සු ගේ ප්‍රඥාව වැඩි වීමට අවශ්‍ය යතුරක් වෙන සිහිය / සතිය දියුණු කිරීම

    • @i....k.....6428
      @i....k.....6428 8 днів тому

      මට නම් හිතෙන්නේ nuwan sir ,saman sir, a.s බාලසූරිය sir(තව අය ඉන්නවා ) කියන්නේ එකම දේ කියලා තේරෙන්නේ ....... හැමදේකටම අවුල තියෙන්නේ එලියේ නෙවෙයි අපේම ඇතුලේ කියන එක 🙂❤

    • @animalscience1245
      @animalscience1245 8 днів тому

      @@i....k.....6428 මිනිසුන්ගේ සතිය / සිහිය හා ප්‍රඥාව වැඩි කිරීම තමා නුවන් ගේ අරමුණ

  • @nilmini-fz4bf
    @nilmini-fz4bf 8 днів тому +1

    ඔබ දැකුමෙන් අප පින් කළ බව දැනුනී. ❤❤❤

  • @u.gsageevapriyangani5201
    @u.gsageevapriyangani5201 6 днів тому

    🙏🙏🙏🙏

  • @manelkariyawasam1962
    @manelkariyawasam1962 8 днів тому +1

    🙏🙏🙏

  • @CmkSanathani81
    @CmkSanathani81 8 днів тому