It's a great achievement..100k. it's shows how much they love both of you and how much they love our great heritage. Only other hand today is very special day for me because i received 'yakshi 'book. Congratulations and go ahead...!!!
Meaning of ‘Arya’ in Rig Veda February 24, 2013 in Linguistics - Sanskrit - Russian | Tags: Arya, etymology, Indo-Aryan, sanskrit It is well known that in Iranian languages airiia- / airya- had a clear ethnic meaning which is reflected in the modern name of the country Iran. However, in Sanskrit, this word had a more general meaning: ‘a good worthy family man who respects the traditions of his country, who is a good housekeeper and duly performs the rites of yajña’:
මෙවිවටත්...දෙන්නේ නැති...කමන්ටස් ..මොකටද ...කමන්ටස් නෙවෙයි පන වුනත් දෙනවා ..මැරෙන් නැත්නම් ..😁....සෝමදෙව මහත්තයා සංචාරක දෙපාර්තමේන්තුවෙි....ඉන්න බවක්....දැනුවත් වුනා ..🙏🙏🙏....සන්තොසයි ..සර්....👍💪💪💪💪....ඔබතුමා ගේ.....අසමසම...දැනුමින් ....අපිට ..මග පෙන්නන්ඩ ....මමත් සංචාරක මග පෙන්වන්වෙක්...........
❤️
ගොඩක් ස්තුතියි මහාචාර්යතුමනි ❤❤❤
මහත්තයා හරිම නිහතමානි.කතා කියලා දෙනව.හරිම ලස්සනයි.නුවන් ඔබත් හරිම දක්ෂයි.පින්.තව ඉදිරියට යන්න.සුභ පැතුමි😀😀😊
මම දැන් තමයි ඉතිහාසය නිවැරදිව ඉගෙන්ගන්නෙ.
බොහොම ස්තුතියි ඔබ දෙපොලටම. ❤❤❤
ලංකා කියන වචනයේ ඉතිහාසය ගැන විමසූ ප්‍රශ්නයට පිළිතුරු ලැබුණා. ඔබ දෙදෙනාට බෙහෙවින් ස්තුතියි. ❤️✨️
ලංකාවට මෙපමණකාලයකට සිදුකල මහා විනාශය සිදුකල කාලිංග මාගට හෙන ගසත්වා
බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා.🌳🌻🌳🌻🌳🌻🌳🌻🌻🌻
බොහෝ දේවල් ඉගානගත්තා.ඔබ දෙපලට බුදු සරණයි.
වැදගත් වැඩසටහනක්..👍🙄
බොහොම ස්තූතියි.
දැං ලක්ෂපතියෙක් ❤️
ඉතා සාර්ථක වැඩ සටහනක්!
අදත් ගොඩක් දේවල් දැන ගත්තා 🙏🙏
කොනාරක් වල හිරු දේවාල තාක්ෂණය අතින් ඉතාම ඉහල නිර්මාණයක්...සුර්‍ය්ය ආලොකය ගැන ,සුර්‍ය්යා ගේ ලක්ශන නිර්මාණයට එකතු කරපු නිර්මාණයක්...හෙවනැල්ල අනුව වෙලාව නිවැරදීව කිව හැකි ගල්කැටයම් නිර්මාණ බොහොමයක් මෙහේ තියනවා
Mama soma.deyvi
ඔබ දෙපලට දීර්ඝායු වේවා!
Thank you for sharing unlimited knowledge.
ඉතාමත් වැදගත් 💙
ඔබදපලට.ජය
ඉතාමත් හොඳ වැඩ සටහනක්
ඔබ දේපොළට බුදුසරණයි 🌹🌹👍🙏
ඔබ දෙපළ ඇතුළු කණ්ඩායමට ආයුබෝ වේවා නිදුක් නිරෝගී වේවා!!!
ජය ශ්‍රී
මගේ සුභ පැතුම් 100000++ ❤❤❤❤
Thank you sir
It's a great achievement..100k. it's shows how much they love both of you and how much they love our great heritage. Only other hand today is very special day for me because i received 'yakshi 'book. Congratulations and go ahead...!!!
බුදුසරණයි දෙදෙනාටම ❤️
bohoma sthuthi oba depalatama
❤❤❤
Very good. Learned lot
100k උන එකට සුභ පතනවා.🎉🎉
Great programme
Congratulations for 100k sub.💕
Thank you good informations
Welcome
godak honda weda satahanak
I highly appreciate this job
Great
Great job 👍
Thank you! Cheers!
ඔබටපිං
Hodha පැහැදිලි කිරීමක් sr
Super
Congratulations for 100k❤️❤️
Hope to have a program about Abayagiriya.
There are many archeological books about Abayagiri monastery written by Prof. T.G. kulathunga .
'යක්ෂි"කියවමින්.UN L.H. ඉදිරියටම යේවා!දිගාසිරි!
History, I am waiting for you
Supirii..😍😍😍
පුලුවන්නම් මැදපෙරදිග ඉතිහසය පිලිබදත් කියලා දෙන්නකො😊
Interesting!❤
What a great king
Thank you very much. When are you coming to Melbourne? We would love to host you both.
මැලේසියාවේ තියෙනවා තායිලන්තය පැත්තට වෙන්න langkawi කියලා tourists destination එකක්. ඒකත් දූපතක්. මට මතක විදියට හින්දි චිත්‍රපටයක (නම donද කොහෙද) තියෙන sky bridge එක තියෙන්නේ ඒ දූපතේ. Duty free island එකක්. ගොඩක් ලස්සන තැනක්. Langkawi කියන එක කියවෙන්නේ "ලංකාවී" කියලයි. මේ කියපු දෙයට සම්බන්ධයි නැද්ද මම දන්නේ නෑ. ඒත මට මතක්වුන නිසා සටහක් තිබ්බේ...😁😁😁😁😁😁😁
පසුව ලියමි.
පහලින් කවුරුන් හෝ ඒ හා සම්බන්ධ රාජ්‍යයක් පැවතියා කියලා blog සටහනකුත් දාලා තියෙනවා දැක්කා.
Valuable information .
න එකට නම් හේතුව, මලේ භාෂාවනේ ලංකා (langkah කියල ලියවෙන්නේ) කියන්න අඩිය, හෝ පතුල යන අර්ථයෙන. ඒ දුපත හරියට ලිකන් පදයක පතුල වගේ හැඩයක් ගන්නේ
ක
Don 2ne eke shoot kare ehe
සුගලා දේවිය ගැන කියන්නකෝ සර්...
යම් දිනයක කරුණාකර ඉන්දියාවේ බුදු දහම වියැකී යාමට හේතු සාකච්ඡා කරන්න. විශේෂයෙන් pushpa මිත්‍ර සුංගා හා ඉස්ලාමීය බලපෑම්
අනිවාර්යයෙන් බලාපොරොත්තු වෙන දෙයකි ඔය ගැන ඉංග්‍රීසි වලින් තියෙව හැබැයි අපෙ රටෙ කෙනෙක් සිංහල වලින් කියද්දි ගොඩක් ආස නෙ,
කේරලියො ගැන හරියටම දන්නව මැදපෙරදිග ඉදපු අය,කෙලින් වැඩ නෑ ,පස්සෙන් ඉදල පිහියෙන් අනින කුහකයො ගොඩක් ඉන්නෙ .
Great 👍
Thank you! Cheers!
නුවන් මහතාටත් හොඳ දැනුමක් තියෙනවා ඔබ ගැනත් පොඩ්ඩක් කියන්න
සෝමදේව මහාචාර්ය තුමා අපේ රටේ සම්පතක්
ශ්‍රී වික්‍රම රාජසිංහ ට එනකම්ම ඉතිහාසය මෙහෙම දැනගන්න ඕන
No upto 1948
ඒ කාලෙ හිටිය සංඝ පීතෘවරු. අද ඉන්නේ V-8 පිතෘවරු.
වීජේසීංහ මහතා ඔබ ඔය කාටද කීයන්නේ හැබෑට ?කාඹනීක පොහොර භාවීතයෙන් ගංජා වවන්න හදන ඌරු මස් වළදන වීය්‍යාජ රහතෙක් ගැනද ?
(නීල් කටු රොඩිඩා හොර රහත් සමුහ වී්‍යාපාරය ) ?
@@nishanthasenavirathna9122 ඔය කවුරු කවුරුත් ගැන තමයි. ඇයි ඔය පූජ්‍ය මුරුත්තෙට්ටුවේ හෙම.
Congratulations ❤️❤️❤️ 100k
Thank you!!
👍
💛💛💛💛💛
" යක්ෂි" පොත 15/10-22 දින ලැබුණ බව සතුටින් දැනුම් දෙනවා.
Potha ganna tiyenne koheda
@@thisathdilshan5512 මම ඒ පොත ලංකාවෙන් ගෙන්න ගත්තේ. සෝමදේව මහත්මයාට E- mail එකක් දාන්න විස්තර එවයි.
සරසවි එකේ පොත තියෙනව, බොහොම ස්තූතියි.😊
ඉන්දීයාවේ ඇතී කන්නඩී කීයන භාෂාව ,කාළීංග මාඝ කීයන කථාව සමගසමිබන්ධයක් තීබෙනවාද ? කන්නඩී භාෂාව කාළීංගයේ ඇතී භාෂාවක්ද ?
❤❤🌻
👍👍👍👍😘
🌹🌷🙏🌷🌹
👍👍👍
සුගලා බිසව ගැන විස්තරයක් කරන්න පුලුවන්ද සර්. ඒතුමියට අවසානයේ සිදු වුයේ කුමක්ද කියා මහා වංශයේ සදහන් වන්නේ නැහැ නේ සර්.
කාලිංග මාඝ ඔඩිස්සා සහ ඊට ඉහල ප්‍රදේශයේ පුද්ගලයෙක් .ඔහු නිරිතදිග ඉන්දියන් කේරළ හමුදාව ක් හා සම්බන්ධ වුනේ කෙසේදැයි කරුනාකරලා පහදන්න පුලුවන්ද .🙏
මධුරාන්ධගන් - මදුරාව ආක්‍රමණය කල හෙයින් ලැබූ පදවි නාමයකි
කේරළාන්ගධගන් - කේරළය ආක්‍රමණය කල හෙයින් ලැබූ පදවි නාමයකි
සිංහලාන්ධගන් - සිංහල ද්වීපය ආක්‍රමණය කල හෙයින් ලැබූ පදවි නාමයකි
මුම්මුඩි චෝල - දකුණු ඉන්දියාවේ රාජධානි ත්‍රිත්වයම සතු වු හෙයින් ලැබූ පදවි නාමයකි
ජනනාථමංගලන් - ජනතාවගේ ගැළවුම්කරුවා වූ හෙයින් ලැබූ පදවි නාමයකි
මදුරෛයුම් ඊළමුම් කොණ්ඩ පරකේසරිවම්ම - මධුරාපුරය සහ ලංකාව ආක්‍රමණය කල හෙයින් ලැබූ පදවි නාමයකි
මුම්මුඩි චෝල දේව - දකුණු ඉන්දියාවේ රාජධානි ත්‍රිත්වයම සතු වු හෙයින් ලැබූ පදවි නාමයකි
චෝලේන්ද්‍රසිංහ - සොළී කුල සිංහයා යන්නයි
රාජාශ්‍රය - රජවරුන්ගෙත් රජු වන බවත්
තෙලිගු කුල කාලන් - තෙළිඟු කුල මාරයා
චෝල ගංගන් - ගංග දේශය ආක්‍රමණය කල නිසා ලැබෙන පදවි නාමයකි
චෝල පාණ්ඩ්‍යන් - පාණ්ඩ්‍ය දේශය ආක්‍රමණය කල නිසා ලැබෙන පදවි නාමයකි
චෝල කේරළන් - කේරළය යටත් කල නිසා ලැබෙන පදවි නාමයකි
චෝලගංග නාමය චෝල රජවරුන්ගේ විශේෂ පදවි නාමයකි කාලිංග ආක්‍රමණය කල චෝලරජුට ලැබෙන පදවි නාමයකි.
කාලිංග මාග (කලිගු රට පුතු) ගේ නම වන්නේ චෝලගංග
ඒ නිසා කාලිංග මාඝ හෙවත් චෝලගංගන් කාලිංග ආක්‍රමණය කර රජකම් කරමින් සිටි චෝල+ගංග වංශික පරම්පරාවෙන් පැවත එන්නෙකු විය හැකිය.
චෝල සම්බන්ධ කමක් නැතිව කේරල සේනාවක් රැගෙන ලංකාව පහර දිම කලනොහැකි දෙයක් මන්ද කේරල හා පාණ්ඩ්‍ය වංශිකයන් ලංකාවට පාක්ෂික පිරිසක්.
❤️❤️❤️❤️❤️❤️
❤️❤️🙏
👍🎉
🙏
✌👍❤️
🔥
♥️♥️♥️💐💐💐
😍😍😍😍😍
🙏🙏🙏💖
😍😍
❤❤
❤️❤️❤️🎉️🎉️
දොළොස් දාහක් බලලා 1000 ලයික්ස් නෑ.... ඔන්න ඕකයි ලංකාවේ මිනිස්සුන්ගේ හැටි
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
👍👍👍🙏🙏🙏
🌺🌺🌺🌺
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔය sri කියන්නේ ඉන්දියාවේ බලපෑම මත සිරීමාවෝ මැතිනියගේ කාලේ දාපු නමක්.
Sri ලන්කා මාතා🤨
ඉතිහාසය මෙතරම්ම රසවත් ද?
👍❤️🙏🏼💐
I have heard that Kalinga Magha became a Buddhist monk towards the latter part of his life. Is this true? Just for information.
No , people of ancient Kalinga worship Jain , buddh and hindu gods.
💗💗💗👍💗💗💗
❤❤❤ පුදුම වටිනව
මහාචාර්යතුමනි ත්‍රිපිටකයේ එන විදිහට ආ rio කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් යන පිරිසටයි
ත්‍රිපිටකයත් ආර්ය වචනය හොරාට අරන් නේද.😂
Meaning of ‘Arya’ in Rig Veda
February 24, 2013 in Linguistics - Sanskrit - Russian | Tags: Arya, etymology, Indo-Aryan, sanskrit
It is well known that in Iranian languages airiia- / airya- had a clear ethnic meaning which is reflected in the modern name of the country Iran.
However, in Sanskrit, this word had a more general meaning: ‘a good worthy family man who respects the traditions of his country, who is a good housekeeper and duly performs the rites of yajña’:
🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍
ලංකාවෙ මිනිස්සු ඉස්සර ලොකු ගල් කැටයම් කලේ කොහොමද. දියුනු තාක්ශනයක් තිබුනද
ඔව්
මේ උඩ කොමෙන්ට් එක, මගේ නමයි ෆ්‍රොෆයිල් පික්චර් එකයි කොපි කරගෙන ෆේක් එකවුන්ට් හදා ගෙන මේ ප්‍රේක්ෂකයන්ව නොමග යවනවා...රාවණෙක් ගැන දොඩව දොඩවා
🇱🇰💐❤️
සර් රජකාලෙ අපිට පාබල හමුදාවක් විතරද තිබ්බේ? නාවික හමුදාවක් තිබ්බ නම් ආක්‍රමණ වලට මේ තරම් යට වෙන්නෙ නෑනෙද
හෙළයාගේ වංශ හතරකින් හදුන්වන යක්ක, නාග, දේව, රාක්ෂ සිව් හෙළය නම් වේ. සිව් හෙළය සංස්කෘත බසට හැරවීමේ දි එය සිංහල වි ඇත. මෙයයි විජය නැමති මිත්‍යා ප්‍රබන්ධයන් අපගේ හැගැවු ඉතිහාසය. මෙහි නාගයන් යනු ඒවක නාවිකයන් ය. ඔව්න් හට දියුණු නව් සමාගම් දෙකක් තිබී ඇත. නමුත් ඉතිසහට යට ගැසීමේ අරමුණින් සංස්කෘත භාෂාවෙන් අර්ථ කථන දෙන විද්වතුන් විසින් නාගයන් යනු උරගයන් හා යකඩ කර්මාන්තය කළ යක්කයන් යකුන් ලෙසත් ආරක්ෂා කටයුතු කල රක්කයන් රාක්ෂයන් ලෙස පත් කර ඇත.
Air force ekak thibunannam maru neda
ඇයි සුමන සමන් නම් දේව වංශයයේ පාලයාට ගුවන් යානයක් තිබ්බ කියලා බෞද්ධ සාහිත්‍යයේ තියනවා. අය ධාවනය කළේ මාතිලි. ඔහුව බෞද්ධ සාහිත්‍යයේ මාතිලි දිව්‍ය පුත්‍රයා ලෙස හදුන්වා ඇත.
රාමායනයේ කුම්භකර්ණ මාස 6ක් බත් කලා, මාස 6ක් නිදා ගන්නවා කියලා කියන්නේ. අපේ මේ කුම්භකර්ණ නොහොත් කුඹුක්කන් ගෙන් ඇරඹුන කුඹුක්කන් > කුඹුර ලෙසින් වර්තමානයේ හැඳින්වෙන මඩ ගොවිතැනයි. අපි මාස 6ක් වගා කරලා මාස 6ක් අස්වැන්නක් ලබා ගැන බක් මාසේ වප් මඟුල් නමින් සී සැමේ උත්සවය නොහොත් සිංහල අලුත් අවුරුද්දේ සම්ප්‍රදායේ ඇති උනේ රාවණාගේ කාලයේ ඉදලා බව නොරහසකි. මෙය සූර්ය මින රාශියෙන් මේෂ රාශියට මාරුවීම ලෙසද සැමරිය. මෙය උගතුන් විසින් ප්‍රතික්ෂේප කරන යථාර්ථයයි.
මගේ ෆ්‍රෝෆයිල් පික්චර් එක කොපි කරගෙන මගේ නම යොදා ගෙන ෆේක් එකවුන්ට් හදා ගෙන කිව්වට වැඩක් නෑ
හෝම ගින්න කියන්නෙ මොකක්ද?
ආර්‍ය කියන්නෙ සිංහලෙන් වෙන අදහසක් අරිය සිංහල කියන්නෙ චත්තාරෝ අරිය සච්චානී කියන එකේ අරිය කියල කියන අදහසනෙ..
එතන අරිය කියන්නෙ ගමන නැවතිලා කියන අදහස...
මේ කියන ඉතිහාසය සුද්දා ලියාදීපු ඉතිසාහසය ඉගෙනගෙන නැවත වමාරා කෑමක් විතරයි 🙏🙏🙏
අමනාප නොවන්න සත්‍ය ඒකයි
Australia va lankave kotasak neda
😁😁😁
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤