සියම සහා ලංකාව | Siam and sri lanka | Neth fm Unlimited History 195 - 02

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 49

  • @malaabeywardana7455
    @malaabeywardana7455 9 місяців тому +5

    පිරිත් සම්බන්දව නොදන්නා දෙයක් අද ඉගෙනගත්තා ස්තුතියි ඔබ දෙපලට

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 9 місяців тому +1

    Morawaka mahathtaya oba mulu ratatama aadashayak බුදු සරණයි අපේ එකෙක්

  • @NkCdemax
    @NkCdemax 9 місяців тому +5

    සමහරු කියනවනෙ බුදුන් ලංකාවේ කියල . බුදුන් උපන් රටෙ උන්ට පිරිත් වත් කියවගන්න බැරුව තායිලන්තෙන් ඉගෙන ගත්තා කිව්වම රිදේවි😅

    • @fai3379
      @fai3379 9 місяців тому

      😅😅😂

  • @jayanthaherath6569
    @jayanthaherath6569 9 місяців тому +2

    අගෙයි

  • @sheham
    @sheham 9 місяців тому +2

    Very interesting and informative

  • @Skgamage10517
    @Skgamage10517 7 місяців тому

    ❤❤❤😊

  • @sasangidinushika2673
    @sasangidinushika2673 9 місяців тому

    Supiri

  • @sudathbandara9745
    @sudathbandara9745 6 місяців тому

    👍👍👍🙏🙏🙏👏

  • @ajithjayasekera756
    @ajithjayasekera756 9 місяців тому

    It is mentioned that Lanka had to get books written about Buddha Dhamma from Siam/Burma during the time of King Keerthy Sri Rajasinghe because there was nothing available (?) in Sri Lanka at that time.
    Is it because of the destruction of Buddhist books (Ola leaf books or "Puskola Poth") by the Portuguese?
    It is also said that even King Rajasinghe of Seethawaka burned Buddhist books in addition to killing Buddhist monks after he became a Hindu devotee under the influence of Aritta Keevendu Perumal.
    Appreciate an explanation/elaboration by Dr. Somadeva at a future programme.
    Ajith Jayasekera from NSW, Australia

  • @driver6228
    @driver6228 9 місяців тому +1

    Mata Hitchens vidhiyata siyamaya kiyanne thayilanthayatayi kiyalayi.burumayen genewe amarapura nikayayi kiyalayi mama weradhidh mandha.

  • @lalithjayasinghe7636
    @lalithjayasinghe7636 9 місяців тому

    👍🙏👍

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 9 місяців тому

    👍👍👍

  • @udayaprasanna2708
    @udayaprasanna2708 9 місяців тому

    🙏🙏🙏🙏

  • @kalanaepasinghe200
    @kalanaepasinghe200 9 місяців тому

    ❤❤

  • @PraZanext
    @PraZanext 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @chammipradeep2331
    @chammipradeep2331 9 місяців тому

    👍👌🙏

  • @namaljayaweera5104
    @namaljayaweera5104 9 місяців тому

    🙏

  • @NalikaKumari-cy7ft
    @NalikaKumari-cy7ft 3 місяці тому

    පළවෙනි කොටස කෝ ?

    • @sunchare
      @sunchare  3 місяці тому

      ua-cam.com/video/teFIH3mQ5OQ/v-deo.htmlsi=j0tDhi6DMagNbEJH

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 9 місяців тому +1

    Can it be that the end of the Sinhalese line of Kings happened due to a plot by Holanders?. Perhaps they engineered a Palace coup to bring in a son of an Indonesian mercenary who posed as a Buddhist monk to the throne. They probably got his help to control the East, including deporting the trouble making royalty from Batavia to the east of Sri Lanka. Those uthamas are creating troubles even today.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 9 місяців тому

    👍👍🙏🙏🌾🌾🌾🌾🌾💐

  • @ranjithanura520
    @ranjithanura520 9 місяців тому +5

    මට හිතෙනවා 1 වෙනි විමලදර්මසූරිය රජු කතෝලික බක්තිකයෙක් කියලා. ඔහු බුදුදහමට උදව් කලාට ඔහු බෞද්දයෙක් නෙමේ කියලා . මාලිගාවතුල ඔහු හා රජ පවුල ඇන්දේ කෑවේ බීවේ කතාකලේ හා ආශ්‍රය කලේ පෘතුගීසි මයි. මේ බව Paul E. Peiris මහතා කිය තිබෙනවා කියා මට මතකයි.

    • @dil9402
      @dil9402 9 місяців тому

      එතුමා මරියතුමියගේ සහ ජේසු තුමාගේ පින්තුරයක් තම නිදන කුටියේ තබාගෙන සිටි බව මම අහල තියනවා ..වහකෝට්ටේ පල්ලියට කතිසල් දුන්නේ මෙතුමාද?

    • @isiraratnayake4298
      @isiraratnayake4298 9 місяців тому +3

      ඒ වගේම රජු කතා කතා කිරීමේදී “දෙවියන් වහන්සේ” ගැන සඳහන් කර තිබෙනවා. ලන්දේසි නියෝජිත ස්පිල්බර්ජන් එය සඳහන් කර තිබෙනවා. රජු ස්පිල්බර්ජන්ට මහනුවර නගරය සහ මාළිගාව දක්වා “මේ සියල්ල මට ලබා දුන්නෙ දෙවියන් වහන්සේ” යැයි සඳහන් කරා. ඒ වගේම ස්පිල්බර්ජන්ගේ දිනපොතේ සඳහන් වෙනවා රජු බුදු දහමට අනුග්‍රහ දැක්වූයේ සිංහලයන් සතුටු කිරීමට කියා. දෝන කතිරිනා පන්සල්වලටවත් නොගිය බව එම දිනපොතේ තිබෙනවා.

    • @isiraratnayake4298
      @isiraratnayake4298 9 місяців тому +2

      @dil9402 ඒ මූලාශ්‍රය සඳහන් කරන්න පුළුවන්ද. රජු මරියතුමියගේ සහ ජේසුතුමාගේ රූප තබා ගත් බව සඳහන් වන මූලාශ්‍රය

    • @isiraratnayake4298
      @isiraratnayake4298 9 місяців тому

      @dil9402 ඒ මූලාශ්‍රය සඳහන් කරන්න පුළුවන්ද. රජු මරියතුමියගේ සහ ජේසුතුමාගේ රූප තබා ගත් බව සඳහන් වන මූලාශ්‍රය

    • @isiraratnayake4298
      @isiraratnayake4298 9 місяців тому

      @dil9402 ඒ මූලාශ්‍රය සඳහන් කරන්න පුළුවන්ද. රජු මරියතුමියගේ සහ ජේසුතුමාගේ රූප තබා ගත් බව සඳහන් වන මූලාශ්‍රය

  • @amithagallage4218
    @amithagallage4218 9 місяців тому

    ලංකාතිගක, ඇම්බැක්ක, ගඩගාදේනිය ගැනත් වචනයක් කියන්න

  • @mandiradevindi7380
    @mandiradevindi7380 9 місяців тому

    සුද්දෝදන රජතුමාගේ පරම්පරාවෙන් පැවත එන ලංකා ඉතිහාසයේ නෑදැ පරපුර විස්තර කරන්න.

  • @hpmpradeep
    @hpmpradeep 9 місяців тому

    කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගෙ නලලෙ අලුම දැකීම ,හරියට අනුරගෙ ලපේ දැකීම සහ හොරුන්ගෙ හොරකම් නොපෙනීම වගේ .

    • @chlfilms
      @chlfilms 9 місяців тому

      කීර් ති ශ්‍රී රාජසිංහ වැනි බුද්ධිමත්, දක්‍ෂ, රටට වැඩක් කළ රජතුමෙකු සමග වැඩ බැරි අවස්ථාවාදී එදාවේල දේශපලනේ යෙදෙන බොරු කයිවාරු කාරයෙන් ව සසඳන්න බෑ නේද ?

  • @udayaprasanna2708
    @udayaprasanna2708 9 місяців тому

    👍👍👍

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 9 місяців тому

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 місяців тому

    🙏🙏

  • @priyaranjanafernando9899
    @priyaranjanafernando9899 9 місяців тому

    ❤❤

  • @tissaattygalle7958
    @tissaattygalle7958 9 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @mobiletecvision9042
    @mobiletecvision9042 9 місяців тому

  • @chinthasamat7055
    @chinthasamat7055 9 місяців тому

    ❤❤❤

  • @chathuranandika6331
    @chathuranandika6331 9 місяців тому

    ❤❤❤

  • @eroshshaman3743
    @eroshshaman3743 8 місяців тому