IIවන පරාක්‍රමබාහු | Parakkamabahu II | දඹදෙණිය රාජධානිය | Neth Fm Unlimited History 131 - 02

Поділитися
Вставка
  • Опубліковано 29 жов 2024

КОМЕНТАРІ • 94

  • @podymahagoda6802
    @podymahagoda6802 2 роки тому +18

    මහාචාර්යතුමා ඉතිහාසය ම විතරක් නෙවෙයි ගොඩාක් සමාජ ගුණාංග ගොඩනැගෙන්න ඕනි විදිය ගැනත් දැනුවත් කිරීම ඉතාම වටිනවා . සමාජය යහපත් වෙන්නනම් ඒ සමාජයේ සදාචාරාත්මක මිනිස්සු බිහි වෙන්න ඕනී .

  • @amaratungah.a6615
    @amaratungah.a6615 2 роки тому +10

    ඔබ තුමන්ලාගේ මෙම වැඩසටහනේ පුලුල්බව ඉතා පුශංසනීය යි.

  • @amilanishan8636
    @amilanishan8636 2 роки тому +3

    මම රජරට වෛද්‍ය පීඨයේ සිසුවෙක්. රාජ් සෝමදේව මහාචාර්ය තුමා මම කුඩා කාලයේ සිටම මහත් ගෞරවයෙන් දැන සිටි චරිතයක්.
    මෙවන් වැඩසටහන් තුලින් වර්තමානය සහ අනාගතය ගොඩගැනීමට දක්වන දායකත්වය ප්‍රසංසනීයයි.
    ඔබතුමාට දීර්ඝායුෂ පතමි. 😊

  • @roshansef276
    @roshansef276 2 роки тому +5

    මහාචාර්ය තුමනි සුබම උපන්දිනයක් තේරැවන් සරණයි

  • @ශ්රීසද්ධර්මය-හ1ළ

    මහාචාර්ය ගුරු දෙවිදුණි ඔබතුමාට සුභම සුභ උපන් දිනයක් වේවා තෙරුවන් සරණයි. වැඩසටහන ඉතාමත් ප්‍රශංසනීය ලෙස මෙහෙය වන නුවන් මහතාටත් ගොඩක් ස්තූතියි💕

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 роки тому +1

    ඉතිහාසය සම්බන්ද චිත්‍රපටි ගැන කරපු විශ්ලේෂණය ඉතා වටිනවා . මෝඩයින්ට දැන්වත් තේරෙයි චිත්‍රපටියක් යනු කුමක්ද යන්න වග.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 Рік тому +1

    අගෙයි පැහැහැදිලි කිරීම් සහ සැසදීම්...

  • @cankddd785
    @cankddd785 2 роки тому +6

    අනේ නුවන් වැඩසටහන් 131ම ඇහුවා අපිට මෙහෙම ගුරුවරු හමු උනානම් අපිත් හොද තැනක. අපරාදේ අවුරුදු 13ක්‌ ඉස්කෝලේ කාලේ කෑවේ.

  • @mindikadavid2764
    @mindikadavid2764 2 роки тому +1

    ඔබ තුමාට සුබම සුබ උපන්දිනයක් වේවා🎂🎊🎉💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 2 роки тому +2

    Excellent discussion in this moment.

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 12 днів тому

    Good discussion.
    Very interesting.
    Listening in Oct 2024

  • @sheni6004
    @sheni6004 2 роки тому +3

    Congratulations for silver button ...😍

  • @sheni6004
    @sheni6004 2 роки тому +2

    සුභ 🎂 උපන්දිනයක් වේවා සර් 😍💐

  • @manjulaaparekka9943
    @manjulaaparekka9943 2 роки тому +3

    Wish you a very happy birthday 🎉🎂🎈🎁🎊

  • @lakshmygunawardhana3843
    @lakshmygunawardhana3843 2 роки тому +1

    Aubowan Many happy returns of the day to prof somadeva and many thanks to his esteemed parents for rearing a son with wisdom.

  • @thiliniwathsalaliyanage1075
    @thiliniwathsalaliyanage1075 Рік тому +1

    Great work

  • @dtakamalakirthidissanayake9770
    @dtakamalakirthidissanayake9770 2 роки тому +1

    ආධුනිකයින් සඳහා පුරාවිද්‍යාව මාර්ග ගත පාඨමාලාව 2022, ua-cam.com/video/dF7wGGEkxco/v-deo.html

  • @shain7000
    @shain7000 Рік тому

    සුබම සුබ උපන්දිනක් වේවා මහාඇදුරුතුමනි...❤❤

  • @bunnybro7392
    @bunnybro7392 2 роки тому +2

    මහාචාර්යතුමනි පැනයක් විමසීමට අවසරයි.විජය රජුට පෙර ශ්‍රී ලංකාවේ රජ පරපුරක් පිළිබඳ කියවෙන කිසිම මූලාශ්‍රයක් නැතිද එසේම සිටියා යැයි සැලකිය හැකි තරම් සාක්ෂි හමුවේ ද . පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඔබ දෙදෙනා ද සුභ පැතුම්.✨️🤟🤟🇱🇰🇱🇰

    • @sunchare
      @sunchare  2 роки тому +2

      අපේ මුල් වැඩසටහන් නරඹන්න මේ ගැන පිලිතුරු දී ඇත.

    • @bunnybro7392
      @bunnybro7392 2 роки тому +1

      @@sunchare 🤟✨️❤️ ස්තුතිය පුදකරමි

  • @mds9240
    @mds9240 2 роки тому +2

    මහාචාර්ය තූමනි ඔබ තුමාට සුහ උපන් දිනයක්

  • @ශ්රීසද්ධර්මය-හ1ළ

    ටිකෙන් ටික දඹදෙණි යුගයටත් පැමිණියා මෙලෙස අවසන් රාජධානිය වන මහනුවර රාජ්‍යයට පැමිණ මෙම වැඩසටහන අවසන් නොකරන ලෙඩ ඉතාමත් සෙනෙහසෙන් ඉල්ලා සිටිනවා🙂💓 මෙම වැඩසටනෙන් අපි ලබා ගනු ලබන පුළුල් වූ දැනුම සැමදා අපට ලබා දෙන්න🙂💓

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 10 місяців тому +1

    ඔබතුමන්ලා කරන සේවයට වරින්වර ස්තූති කලත් මදි. එතරම් වටිනා වැඩසටහනක් මෙය.
    සමාවෙන්න මම කියන දේ වැරදියට හිතන්න එපා. නමුත් මාඝගෙන් දේශය මුදවා ගැනීම පිලිබඳ ව නිසි ලෙස ඉගෙනගත්තේ මේ වැඩසටහනෙන්. මට හිතෙන විදිහට මා වැනි තවත් බොහෝ තරුණයෝ මේ සම්බන්ධ ව නිසි අවබෝධයක් නැතුව ඇති. කෙසේ හෝ වේවා සඳහන් කිරීමට අවැසි වන්නේ මාඝ වැනි ආක්‍රමණිකයෙකුගෙන් දේශය මුදවා ගැනීම හා ඒ ව්‍යාපාරය සම්බන්ධ ව බහුතරයක් වූ සාමාන්‍ය ජනතාව තවත් දැනුවත් කිරීමට හැකිනම් ඉතා වටිනවා. මක්නිසාදයත් මට දැනෙන්නේ හැඟෙන්නේ එම මුදවා ගැනීම අතිශය වැදගත්, අසීරු මීට වඩා සඳහන් කලයුතුම කාර්‍ය්යක් ලෙසය. ස්තූතියි
    - Unlimited History වැඩසටහනේ රසිකයෙක් වන චරක

  • @dnncnvcncjv8674
    @dnncnvcncjv8674 2 роки тому

    වටිනා වැඩ සටහනක්

  • @dhammikajayawardane8989
    @dhammikajayawardane8989 2 роки тому +3

    Professor wish you a very happy birthday

  • @malithfernando4791
    @malithfernando4791 2 роки тому +1

    God Bless you All

  • @dineshsanjeewa4034
    @dineshsanjeewa4034 2 роки тому +1

    wish you a happy birthday Sir.

  • @japan9552
    @japan9552 2 роки тому +1

    Wish You a very happy birthday professor

  • @sadeesha365
    @sadeesha365 2 роки тому +1

    💛💛💛

  • @hikkaduwaliyanegedhanukama6633

    elaaaaaaaaaaaaaa

  • @moterkaveesha5826
    @moterkaveesha5826 2 роки тому

    ❤ good luck

  • @samje9042
    @samje9042 2 роки тому

    Thank you Sir !

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 2 роки тому +1

    ජාවකවරු පදිංචි වුන ප්‍රදේශය අද කියන චාවකච්චේරි ප්‍රදේශය කියලා මම අහලා තියෙනවා ඒක ඇත්තද සර්

  • @liuupson8593
    @liuupson8593 2 роки тому +1

    අනුරාධපුරයෙන් සමුවූ Nestorian cross ගැනත් රාජ් සෝම දේව මහතාට අපිව දැනුවත් කරන්න කියන්න පුලුවන්ද? Peter Frankopan විසින් රචිත The Silk Roads: A New History of the World කියන පොතෙන් මේ ගැන දැන ගත්තේ.

    • @gihankaushalya2876
      @gihankaushalya2876 Рік тому

      ඕක පෘතුග්‍රිසි කාලය සම්බන්ධ දෙයක් නේද?

  • @chathuranandika6331
    @chathuranandika6331 2 роки тому +2

    ❤️❤️❤️

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 2 роки тому

    පරාක්‍රමබාහු 1,2,3,4,5සහ 6 යලි එතුමන්ලාගේ ඉතා කෙටි විස්තරයක් මතක තබාගැනීමට කියන්න පුලුවන් ද.

  • @manjulabandara1888
    @manjulabandara1888 2 роки тому +1

    චිරං ජීවතු!!❤️

  • @poornaalaka3361
    @poornaalaka3361 Рік тому +1

    If kalingamaga was funded by someone else to organise an attack on polonnaruwa and when he goes down can it be chandrabhanu who funded to kalingamaga to control the polonnaruwa to control the trade in Indian Ocean or same person who controls the kalinga mags control the chandrabhanu. Sorry for my English I hope u understand

  • @sulochanapallewela131
    @sulochanapallewela131 2 роки тому +3

    මහාවංසය දෙවැනි පරාක්‍රමබාහු රජුගෙ යුද්ධ ගැන අඩුවෙන් ලියපු නිසා දැන් සමාජය ඇතුලෙ එතුමාට නිසි වටිනාකම ලැබිලා නෑ.

  • @navodchandeepa3297
    @navodchandeepa3297 Рік тому +1

    මේ විඩියෝ ලිස්ට් එකෙත් views වැඩි දුටුගැමුණු රජතුමාගේ නේද

  • @sandruwansandaruwan4292
    @sandruwansandaruwan4292 2 роки тому +2

    ❤️❤️❤️👍

  • @sameerapiumal4585
    @sameerapiumal4585 2 роки тому

    Suba dawasak

  • @ruwanidasanayaka1756
    @ruwanidasanayaka1756 2 роки тому

    Wish u happy birthday professor 😊

  • @lakshmandissanayake3575
    @lakshmandissanayake3575 2 роки тому

    Please put english sub titles.

  • @dilshankumarage6462
    @dilshankumarage6462 2 роки тому

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya 2 роки тому

    🙏ආයුබෝවන්! ආයු බෝ වේවා!

  • @Rasikasspace
    @Rasikasspace Рік тому

    👏

  • @mu7511
    @mu7511 2 роки тому +2

    චන්ද්‍ර භානු කාලිංගට උදව් අරං ආවා වෙන්න බැරිද
    පොඩ්ඩක් පරක්කු වෙන්න ඇති එනකොට

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 роки тому

    මචං පචෝරිස් තුමෝ මංවගේ උඹත් ලැයිමෙන් පැනල ආපු මහාචාර්‍ය කෙනෙක්ද

  • @prashanshan7125
    @prashanshan7125 5 місяців тому

    අනගි පැහැදිලි කිරීම කි.

  • @yuthmipremarathne2022
    @yuthmipremarathne2022 Рік тому +1

    Mama usaspelata ithihasaya hadarana lamek sir mage anagatha balaporoththuwa purawidyanyawariyak wena ekai sir mama me wadasatahana balanne karunu hoyanna sir kiwwa hari sir chitrapati wala thiyenne godak boru sir pothath ekka baladdi

  • @udayaprasanna2708
    @udayaprasanna2708 2 роки тому +1

    🙏🙏🙏

  • @knowledgetv5308
    @knowledgetv5308 2 роки тому +1

    2පරාක්‍රමබාහු රජතුමා කුඩා කාලයේ අරක්ෂා කරනු ලැබුවේ අප පවුල විසින් ය. ජයවර්ධන ගමරාලලාගේ අපේ වාසගමයි

    • @ngjijayasena4119
      @ngjijayasena4119 2 роки тому +1

      ඒ කතාව දැන ගන්න කැමතියි

  • @isha906
    @isha906 2 роки тому

    😍😍😍😍😍😍

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 2 роки тому +1

    🌷🌷🌷♥️♥️♥️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 2 роки тому

    😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @boy-yc4hk
    @boy-yc4hk Рік тому

    💕💕💕💕💕💕

  • @supun731
    @supun731 2 роки тому

    චන්ද්‍රබානු දෙවතාවක් ආවනෙ.1247 පලමුවර.ඒ කියන්නෙ මාඝ පලවා හරින්න කලින්.2 වන පැරකුම් රජුගෙ 11 වන වසර.එතුමා රජවෙන්නෙ 1236.ඊට පසුව තමයි මාඝ පලවා හැරියෙ 1255 දි.ආයෙ චන්ද්‍රබානු එනව 1261 දි.supun weerasuriya

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 2 роки тому

    වැහිනැති හෙන කටට මසුරන් දමනවාද වැඩසටහනට මසුරන් කියමුද

  • @sudathbandara9745
    @sudathbandara9745 2 роки тому

    👍👍👍🙏🙏🙏👏

  • @edwardwanigasekera1056
    @edwardwanigasekera1056 2 роки тому

    Sigiri kashyapa was the first histoy based film.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 2 роки тому +1

    👍🙏🙏🙏🌾🌾🌾💐

  • @chandrakarunaratnerajapaks8193

    👍🌹😘🙏

  • @chamarama9349
    @chamarama9349 2 роки тому

    මේ දිය හෙණය කියන එක ක්ශනිකව පොලොවෙන් උඩට එන ජලය විශාල ප්‍රමාණයක් කියලා මම අහලා තියනවා...මේ දිය හෙණ නිසා නායයෑම් ඇතිවෙනවා කියලා මම අහලා තියනවා....කවුරූ හරි දන්න කෙනෙක් මෙක පැහැදිලී කරන්න වචන අර්තය...

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 2 роки тому

      Upward Lightning කියල එකක් නම් තියෙනව. මෙතන ua-cam.com/video/FKc3-QprPjE/v-deo.html වෙන දේ ගැනනම් යමක් කියනව

  • @DonsMartialArt
    @DonsMartialArt Рік тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 2 роки тому

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 2 роки тому

    🙂

  • @kumarrajan8777
    @kumarrajan8777 2 роки тому

    Thaan komatha shabatha polimay. Thawath ennawa rada kane katha karanda. Mokkadatha.

  • @dilupaniranga2669
    @dilupaniranga2669 2 роки тому

    👍👍👍🙏🙏🙏🎉️🎉️🎉️

  • @gihankaushalya2876
    @gihankaushalya2876 Рік тому +1

    පාත්‍රා ධාතුව කියන්නෙ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන්ද?
    Comment section එකේ ඉන්න මිත්‍රයෙක් හරි කමක් නැහැ

    • @NoMadLKofficial
      @NoMadLKofficial 5 місяців тому

      පාත්‍රා ධාතූන් වහන්සේ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ දන් වැලදූ පාත්‍රයයි. එය සතරවරම් දෙවිවරුන් පූජා කළ බව බුදු සිරිතේ දැක්වෙනවා.

  • @Shan-b7c-v7n
    @Shan-b7c-v7n 2 роки тому

    මහ ඇදුරා මුද ලට පච දෙසා බානවා

  • @jdyisouifu1371
    @jdyisouifu1371 2 роки тому +1

    මාඝ අවුරුදු 40 ගානක් රට පාලනය කරානම් දෙවන පරාක්‍රමබාහු කාලෙ වෙද්දි මාඝයි ඔහුගෙ සේනාවයි වයසක මහළු පිරිසක් වෙන්න එපැයි

  • @onlife2055
    @onlife2055 Рік тому

    පුදුම වැඩසටහනක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @heshanprabath401
    @heshanprabath401 Рік тому

    ❤️❤️❤️

  • @warnakulasuriyathamel5266
    @warnakulasuriyathamel5266 2 роки тому

  • @thiranthirupasinghe6048
    @thiranthirupasinghe6048 2 роки тому

    🙏🙏🙏

  • @hiruswaris1777
    @hiruswaris1777 2 роки тому

    💐🙏🏼❤️👍

  • @kasunharshana5253
    @kasunharshana5253 5 місяців тому

    ❤❤❤

  • @warunakachamiranga9795
    @warunakachamiranga9795 2 роки тому

    ♥️♥️

  • @9roamandrelish
    @9roamandrelish Рік тому

    ❤️

  • @9roamandrelish
    @9roamandrelish Рік тому

    ❤️

  • @chamindaabeykoon7617
    @chamindaabeykoon7617 2 роки тому

    🙏