21:48 හුනුපොල නිළමෙත් කතෝලික නොවේ. John Edwards Hunupola, also known as Hunupola Nilame, met several Christian missionaries who influenced his conversion to Christianity. One notable missionary was Rev. D. J. Gogerly of the Wesleyan Mission, who published "Christian Pragnapthi" in 1849. This publication and others like it played a significant role in spreading Christian teachings and engaging in religious debates with Buddhist monks1.
Interesting discussion. However, let's not wade into the realm of quantum physics and try to define consciousness and religion. Modern-day scientists brag about new discoveries of teleporting photon entanglement riding on sound waves (using fibre optic cables), which have been known Sri Lankans for millennia. Is it not what's happening in 'bali thovil perahera', and even in musical concerts where people get connected with performer.
රාජ් සෝමදේව සර්ගේ සුපැහැදිලි තේරුම්කිරීම් වලට Respect 🙂❤️
දැනුවත් කළාට බොහොම ස්තුතියි.
We respect
බුදුරජාණන්වහන්සේ ලඟම මහන වුන දෙවිදත් බුදුන්ට ගල් පෙරලුවා නමි සිවුරු ඇරපු කෙනෙක් කතෝලික පක්ෂය ගැනීම ස්වභාවිකයි.
කතෝලික සභාව මේ කිසිම විවාදයකට සභාව වූයේ නැත. මේ වාදයන්ට ක්‍රිස්තියානින් ලෙස සහභාගි වූයේ මෙතෝදිස්තවරු.
කතෝලික සභාව මේ එක වාදයකට වත් සහභාගි වුණේ නැතමේ වාද වලට සහභාගී වූ ක්‍රිස්තියානිවරුන් මෙතෝ දිස්ත සභාවට අයිති අය.
@@kandyeagleකවුරු සහභාගී වුනත් ගුණානන්ද ස්වාමීන් වහන්සේ අහපු ප්‍රශ්න සදහා පිලිතුරු දෙන්න බෑ...පොත කියවපු අය දන්නවා උන්වහන්සේගේ තර්ක කිරීමේ හැකියාව....
@@tambapanni_24 ගුණානන්ද හිමී ඉගෙන ගත්තේ ජී එස් පෙරේරා කියල කතෝලික පියතුමෙක් ගෙන්. පානදුරාවාදයේදී ගුණානන්ද හීමි කතෝලිකයන්ට ප්‍රසංශා කරනවා
@@kandyeagle අනේ බොරු නොකිය හිටපිය
❤❤❤
තියනවා sir
ඔබ දෙදෙනාටම අනේක තුති .
බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන කියල කියපු බොරුව දැන් බොහෝ දෙනෙක් පිළිගන්න අරන් බව කණගාටුවෙන් කියන්න ඕනෑ. බුදුන් වහන්සේ ලංකාවේ ඉපදුන නම් අපටත් සතුටුයි එහෙත් මිත්‍යා මත මිනිසුන් පිළිගැනීම හරිම කණගාටුයි. ඔබ දෙදෙනාගෙන් කරුණාවෙන් ඉල්ලනවා අපේ ප්‍රේක්ෂකයන්ට මේ පිළිබඳව වැඩ සටහන් කීපයක් කරන ලෙස.
බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ මාගධී භාෂාවෙන් (ඒ කියන්නේ පසුව පාලි නමින් හැඳින්වුණු මගධ දේශයේ පැවති භාෂාව). ලංකාවේ මගධ දේශයක් තිබිලා නැහැ. මේ වගේ දේවල් අපේ ප්‍රේක්ෂකයන්ට පහදලා දෙන්න පුලුවන්ද?ඒ වගේම ත්‍රිපිටකයේ පරිදි බුදුන් වහන්සේගේ සමකාලී ෂට් ශාස්තෘවරුන් පූරණ කස්සප, මක්ඛලි ගෝසාල, අජිත කේසකම්බලි,කකුධ කච්චායන, සංජය බෙල්ලට්ටිපුත්ත,නිගණ්ඨනාතපුත්ත ඉන්දියාවේ ජීවත් වූ බවට සාක්ෂි ඇතත් ලංකාවේ සිටිය කියල සාක්ෂි නැහැ. වෙනකක් ඕන නැහැ . ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා කල නුවරවල් අතුරින් රජගහ නුවර , බරණැස් නුවර ලංකාවෙන් හොයාගන්න පුලුවන්ද ? ඉන්දියාවේ තියෙනවනේ . මම ඉහත සඳහන් කළේ මගේ කුඩා දැනුම අණුව කරුණු කීපයක් . ඉතින් මහාචාර්යතුමාට මෙවැනි කරුණු රාශියක් දක්වන්න පුළුවන් වේවි.
❤🎉
මා මිත්‍ර සහෝදරය ඕක පුහු මතයක් ඕක පුස්සක් වැඩි කාලයක් යන්නට මත්තෙන් ඕක සමාජයෙන් තුරන් වෙලා යනවා මන්ද මන්ද එවැනි දේවල් ගොඩ කාලයක් සමාජයේ පවතින්නේ නෑ ඒ ගැන කතා කරලා තේරුමක් ඇතිවන්නේ නෑ මොකද ඒක ගැන කතා කරොත් තව තවත් ඒකට අපි රුකුල් දීමක් සිද්ධ වෙන්නේ නිහඬ ප්‍රතිපත්තිය මෙහිදී වටිනවා
තම තම නැණ පමණින් දැන ගත යුතු
ඔහේල අන්දවෙලාද???මාගදී ත්‍රිපිටකයේ සදහන්වෙලා තියන තොරතුරු මෙහෙයි තියෙන්නෙ..උදා:= නැගෙනහිරින් මූදටවැටෙන ගංගා පහ ඉන්දියාවෙ කොහෙද??දරු උපතකදී මවුපියන් ලගට යන්නෙ මෙහෙ..ඉන්දියාවෙ එහෙම සිරිතක් නෑ..සුජාතාවගෙ කිරිපිඩු දානය වලදල ලග තියන ගගට ගිහින් අතහෝදල පාත්ත්‍රය උඩුගංබලා පාකලා..උන්දියාවෙ ඔය ස්තාන දෙක කොච්වර දුරුන්ද නම් කරලතියෙන්නෙ කියල හොයල බලන්නවෙයි??මේවගේ පරස්පර දේවල් කොච්චර කියන්නද??තව ඔනද??
බුදුන් වහන්සේ උපන් බිම මෙහි බව බොරුවක් නොවේ, එය සත්‍යයක් බව තහවුරු වෙනවා සම්මතය දකින්නට, අකමැති අය අකුසල් හෙලුවට වැඩක් වෙන්නෙ නෑ, පානදුරාවාදය වගේ වාදයක් තියලා කරුණු මත ගියොත් බුදුන් ඉන්දියාවෙ කියන අයට වෙන්නත් මෙතොදිස්ථ සභාවෙ අයට වෙච්ච දේ තමා
ලංකාවෙ Robinhoidල ගැන vedio එකක් දාන්නකො
21:48 හුනුපොල නිළමෙත් කතෝලික නොවේ. John Edwards Hunupola, also known as Hunupola Nilame, met several Christian missionaries who influenced his conversion to Christianity. One notable missionary was Rev. D. J. Gogerly of the Wesleyan Mission, who published "Christian Pragnapthi" in 1849. This publication and others like it played a significant role in spreading Christian teachings and engaging in religious debates with Buddhist monks1.
බැතිගී.පඤ්ච සිඛ,උපාලි ගෘහ පති.
කත්සේරු වරු යනු, ක්‍රිස්තියානි පල්ලියේ පූජක වරය සහ පාලනය මුල් අවදියේදී කල තනතුරක් බව මතකයි.
🙏🙏🙏
කතිසේරු කියන වචනෙට ලගින් යන වචනයක් තමා පෘතිගූසි භාසාවෙන් converts ලට තියෙන්නෙ. Converso කියන්නෙ converts lata
සේරු කාරයා යනු බාසා පරිවර්තකයායී, වෙදක පොතක දැක තිබෙයි,
Kristhiyani kiyala amutu minissu lankave hitiye na. hitiye okkoma bauddayo a minissu thama sudda lankavata avata passe balenma kristhiyani kale. Dan somadeva kristhiyani una vage thama hamama.😂
24:47 ඇබේවරු කියන්නෙ කවුද
ලංකාවෙ රජ වරැ රජ වුන පිළිවෙළට අවුරැද්දත් එක්කම කියන්න දවසක❤
සරසවි සිංහල සබිදකෝෂයේ කතිසාරැ යන්නට තේරැමි දි ඇත්තෙ කතිකිස්මය මගින් ආගම උගන්වනවා යන්නයි
Interesting discussion. However, let's not wade into the realm of quantum physics and try to define consciousness and religion.
Modern-day scientists brag about new discoveries of teleporting photon entanglement riding on sound waves (using fibre optic cables), which have been known Sri Lankans for millennia. Is it not what's happening in 'bali thovil perahera', and even in musical concerts where people get connected with performer.
කතිසේරුවරු ලෙස සඳහන්කර ඇත්තේ කමෙන්ටේටර්ස් හෝ විනිශ්චය මණ්ඩලයක් වැනි විය නොහැකිද.. අදහසක් පමණි.
දේසනා හා උපදෙස් වලින් මිනිස්සු මැවෙනවා.නමුත් නුවනින් පිරි බුද්දිමත් දේසනා හා උපදෙස් වගේම මිත්‍යා අදහස් කියලා දේවල් සමාජයේ නැතුවා නෙවෙයි නෙ.කල්මරන්න පච දෙසාබාන අයත් ඉන්නෙ.ඉතින් එවාට සවන්දෙන තත්වයක් ඇති උනොත්?දර්මය කාටත් පොදුවේ උගන්වන්න එක විශයක් ඇති.මෙවා වටේ යෑම්
පළවෙනි වාදය උදන්විට වාදය නෙමෙයි රාජ් කියන විදිහට 9:41
Baddegama Debate: February 8, 1865
Waragoda Debate: 1865
Udanwita Debate: 1866
Gampola Debate: June 9-10, 1871
Panadura Vadaya (Great Panadura Debate): August 26-28, 1873
කතිසාරු = Deacon
Jesus will love you