#Episode_188

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 54

  • @JayanthaMadugalla
    @JayanthaMadugalla 4 місяці тому +3

    තෙරැවන් සරණයි මහත්මයා මම හොදටම මස් මාලූ කාපු කෙනෙක් ගොඩක් කාලයක් ඉදලා මට කිසිම දෙයක් හරි යන් නෑ ඊට පස්සේ තැනකට ගිහිල්ලා බැලුවා එතනින් කිව්වා කරපු දෙයක් තියනවා කියලා .ඒකත් අයින් කරලා පස්සේ කිව්වා වරමක් තියනවා සූනියම් දෙවියන්ට පහන තියන්න කිව්වා දැන් සති තුනක් තියනවා පිලිහුඩු මොකුත් කන්න හිතෙන් නෑ එහෙම වෙන්න හේතුව මොකක්ද. පැහදිලි කිරිමක් ලබාදෙන්න තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @sampathwanniarachchi8326
    @sampathwanniarachchi8326 2 роки тому +5

    සිද්ධ සූනියම් දේවි පිහිටයි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rasikadesilva3298
    @rasikadesilva3298 8 місяців тому +2

    ඒ කතාවනම් හරියටම හරි.මට දැන් 35 .මගේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් දැන් .🌠🌌🕉️☸️🙏❣️🔱👑️

  • @wmpriyadarshani
    @wmpriyadarshani 8 місяців тому +1

    Teruwan sarani gurutumani obata.. godakkkkk pin oba tumata me Dunnu pahadili torara turu walata 🙏🙏🙏🙏🙏🙏

  • @m.s.m.arshad4712
    @m.s.m.arshad4712 2 роки тому +2

    බුදු සරනයි මහත්මයාට
    Thank u so much
    ඉදිරියට තව තවත් හොදින් videos දාන්න ලැබේවායි පතමි
    ජය වේවා

  • @jandrajandra1554
    @jandrajandra1554 2 роки тому +1

    ගුරෑපියානන්ට දේව පිහිටයි

  • @manojpriyankara6124
    @manojpriyankara6124 2 роки тому +2

    ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @SamadiSm-b1d
    @SamadiSm-b1d Рік тому

    අසාමාන්‍ය සිහින පේනවා .බෝධිn වහන්සේ ළඟ හිඳgena වදිනවා .බෝධීන් වහන්සේ දකුණු alayata කැරකෙnna ගන්නවා .

  • @gamageamarasinghe6358
    @gamageamarasinghe6358 2 роки тому +1

    bohoma pin oba thumanta..hamadamath gaurawaneeya lesa pahadili kara denawa..matanam oba thuma hamadamath gaurawaneeyai..🙏

  • @IndikaRoshan-r7h
    @IndikaRoshan-r7h 3 місяці тому +1

    Waramak balaporoththwen gambara dewiyanta hamadama pahana thiyanna onida kiyatada pahana thiyanna oni

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 2 роки тому +1

    මහත්තයා යක්ශ ආත්මයක් සහ දේව ආත්මයක් ශරීරයට ආකර්ශනය උනාම එම තැනැත්තා හැසිරෙන ආකාරය පැහැදිලි කර දෙන්න තෙරුවන් සරණයි

  • @SamadiSm-b1d
    @SamadiSm-b1d Рік тому

    මම හොදින්ma සීලya රකින කෙනෙක් .නිතරම සිහිය පවත්වා ගැනීමට උත්සාහ කරනවා .භාවනාwe නිතර වෙනවා හැකි sama විටම .

  • @Saparamudumahabalaappuhamilage
    @Saparamudumahabalaappuhamilage Місяць тому

    ඇත්තටම දෙව වරමක් හා යක්ශ වරමක
    ලක්ශන හා එවයෙ සිදුවන වෙනස් විම් පිලිබද හා කලි අම්මා හරහා එන වරම් ශක්තිය විත්තර ඇතුල ත් විඩියොවක් ඔනි
    එලගට එන විඩියො එක හරහා 🙏🙏සුබ දවසක්

  • @ChampikaJanith-r3f
    @ChampikaJanith-r3f 59 хвилин тому

    C❤

  • @m.s.m.arshad4712
    @m.s.m.arshad4712 2 роки тому +2

    My questions:
    1.යක්ෂ වරමක් කිුයාත්මක වන විදිය කෙසේද
    2.ඉෂ්ට දේවතාවුන් යනු කවුරුන්ද
    ඊලග question එක Nirvana channel එකට වඩා සුදුසුයි
    3.වසවර්ති දේව පුත්ර මාරයා යනුවෙන් කෙනෙක් නිම්මානරති දෙවිලොව අැත්තටම සිටිද

  • @nuwanbandara3888
    @nuwanbandara3888 2 роки тому

    Dedimunda deviyangen varam anavada a sambandava vstharayak karanna..bs

  • @wmpriyadarshani
    @wmpriyadarshani 9 місяців тому

    Teruwan sarani 🙏🙏🙏

  • @udenikafonseka1224
    @udenikafonseka1224 2 роки тому +1

    සුබ උදැසනක් ඔබ තුමාගේ විඩියෝවක් ගොඩ කාලයකින් බැලුවෙ මිට පෙර ඔබතුමගෙ සියලු වඩසහන් නරබපු කෙනෙක් මම කෙටියෙන් කියන්න තියෙන්නේ කමෙන්ට් බලන අයට ඔබතුමා හොද විශ්වසනිය දහම තුල සිටන කෙනෙක් කියල බුදු සරණයි

  • @OshadiAththanayaka
    @OshadiAththanayaka 3 місяці тому

    Kali meniyanta gdra pahana thibbata kmk nedda mata eka poddak kiyannako

  • @SamadiSm-b1d
    @SamadiSm-b1d Рік тому

    A මල් මගේ දෙසට විදින්න ගත්තා සල් මල් වෙලා a මල් මගේ නලලේ වදින්න ගත්තා

  • @VidulaHasaral
    @VidulaHasaral 5 місяців тому +1

    Waram hirayakade mokada karanna ona,

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 роки тому +2

    අනෙ ඔවු මට ඉස්සර වරමක් තිබ්බා දැන් ඔහුට මොකද උනෙකියලා දන්නැ මෙකල පරික්චෙදෙන් මොකද වෙන්නෙ මටත් පස්නෙ ඇයි ඇයි වරම මෙකාලෙ කියත්මක නොවන්නෙ කියලා ඇයි එ දැන් නැද

  • @nayanakumari8527
    @nayanakumari8527 2 роки тому

    අම්මෝ!!!කියන්නත් බයයි!!මම වරම් ගන්න හිතන්නැතුව ආසාව!!පින්තූරක් බුදුපහනෙන් තියලා!!පින්දුන්නා!!දින 2කින් රතුමාපිලෙක් මගේ කකුල ලග!!සර්පයෝ නැති තැනක්!!!මගේ සීයලාගේ පරම්පරාවත්!!කපු මහත්තුරැ!!මං ඒක ඉක්මනින් අයින් කලා

  • @chamilaperera9079
    @chamilaperera9079 2 роки тому +1

    Dadimunda dewiyangen kanthawanta waram enawda

  • @irukakrishani7590
    @irukakrishani7590 2 роки тому +1

    මහත්තයා මටත් වරමක් තියෙනවා කිවුවා.මට වතුර වීදුරුවෙන් බැලුවට පේන්නේ නෑ.අදුනක් හදාගන්න කොහොමද .

  • @b.m.shyamalee7475
    @b.m.shyamalee7475 2 роки тому +2

    ගොඩක් අය අහලා හරියටම කිව්වා කියන තැනක වුනත් මට සාස්තර හරියට කිය⁣විලා නැහැ... ඇයිද ඒ...

    • @rmckumara9588
      @rmckumara9588 2 роки тому

      තෙරුවන් සරනයි මහත්මයා ...
      මීට අවුරුදු පහකට කලින් මට ආරූඩ යක් ආව ඉතිං ඒ අවස්තාවෙදි මං බෝදීපූජා තිබ්බානැති බැරි අයට දාන මාන දුන්නා රුවන් වැලි සෑ සමිදු වැන්දා අටපිරිකර පූජා කරා අලුත් නුවර ගියා දෙවි හාමුදුරුවෝ වැන්දා ..
      නවගමුවේ ගියා ..මෑනියෝ වැන්දා ..
      ඉතිං කාලයක් තිබුනා.මෙහෙම අරූඩ උන ම්ව වෙන්න කලින් මන් ගිහිපිරිත් කිව්ව ඒ වෙනකොට මගෙ වයස ව්සිඑඅකක් වගෙ.බැදල හිටියේ නෑ .එතකොට. ඒ කාලේ මට මේක දරා ගන්න බෑ කියල යන්තරයක් දැම්මා
      ඊට පස්සේ ආය කවදාවත් ආරූඪ උනේ නෑ..
      දැන් මට වයස අවුරුදු 33 වෙනව බැදලා.බබාලත් ඉන්නව බැන්ද දවසේ ඉදන් ගොඩක් පරස්න උනා .විවාහය දෙදරා ගිහින් වෙන්වෙන තැනටම ආව මට තරහ එනව ගොඩක් ඒයව පේන්න බැරුව ගියා දරුව පවා මන් රජයේ රැකියාවක් කරන කෙනෙක් ගෙදර ගියේ නෑ මාස පහකින් ...ඒත් දවසක් මේලගදී ගෙදර ගිහින් නෝනත් එක්ක ගියා ට්‍රිර්ප් එකක් එහෙදී මහ සමන් දේවාලේ වදින්න ගියා ආයෙත් නොහිතපු විදියට අර විදියට ම ආරූඩ උනා ..දෙවිහාමුදුරුවන් වැන්දා ..
      ගෙදර ආව ලග දේවාලෙකට ගියා එහෙදී ආරූඩ වෙල වරම් මාලාවක් තියනව කියල තමයි කියන්නෙ හරී කාල සීමාව තම්‍යි ආය අවෙ කියල තියෙන්නේ නොදන්න බාසාවක් කියනව ලු දේවාලේ හදන තැන .ආබරන වරම් අවසරය තිබෙන දේවතා උන් වහන්සේ යන්න ඕන මුල් ස්තාන හැමදේම කගෙදර අයට කියල කපු මහත්මයා අහන්නෙත් නැතුව මං ම තම්‍යි අරූඩ වෙල කියල ත්‍යෙන්නේ මේ හැම දේම මාස තුනක් ඇතුලත මේක කරන්නම කියනව.....දැනට මං රැකියාව කරන ගමන් ඉන්නෙ..ඒත් සෙනසුරාදා බදාදා දවස් වල හරි අමාරුයි ගොඩක් හිතට කව්දෝ එක එක එක දේවල්කියනව.. පහන් තියන්න කියනව බෝහෝදෙවල් මන්තර වගෙ දේවල් දෙමල වගේ ඒවා..ඒත් මට හිතට තේරුම් ගන්න පුලුවන් ..ඒවා.....මං මස්මාලු කෑව දැන්මට ඒවා අප්පිරියයි ගදයි.පිලිකුල්...
      බිව්ව ඉද හිට වගේ ඒත් හිතට හිතෙන්නෙම නෑ ඒව කරන්න..කොහෙත්ම ....
      ඉදිරි වැඩ කටයුතු කරගෙන යාම සදහා.මේ ගැන මට තවදුරටත් පැහැදිලි කර දෙන්න . මෙය වරම් මාලාවක් ද
      උදව් කරන්න
      පිංවත් ඇදුරු තුමනි උතුම් සිරිපා සමිදු පිහිටයි ...🙏

  • @Nadeeshan.Dewthilina
    @Nadeeshan.Dewthilina 2 роки тому +2

    අදුන හදන්න සොහොනට යන්න ඔනෙ කියන්නෙ ඇත්තද

  • @SamadiSm-b1d
    @SamadiSm-b1d Рік тому

    බෝධීන් වහන්සේ මැදින් මතු වෙනවා බුදුන් වහන්සේ .bana දේශනා කළa.උන්වහන්සේ .මොනවාද කීවේ තේරුණේ na.

  • @wasanthakumara9254
    @wasanthakumara9254 2 роки тому +1

    Mama waram gnna ,ath mama samsara pin purnava.mata bosathun wahanse dakka namuth mama apa duk vidinava a aikiyla denna

    • @NCNCreation
      @NCNCreation  2 роки тому

      විනීතව වචන භාවිතා කරන්න වැදගත් විදිහට. මේක වැදගත් අය බලන චැනල් එකක්. තෙරුවන් සරණයි

    • @wasanthakumara9254
      @wasanthakumara9254 2 роки тому

      @@NCNCreation mahathma Mage taipin waradila misak obata apahasa kale na. Mama maga prasnayai kiuwe

    • @wasanthakumara9254
      @wasanthakumara9254 2 роки тому

      Me wage minusu Yana Tana hithaganna puluwan

  • @dineshkeerthirathna168
    @dineshkeerthirathna168 2 роки тому

    Bs obathumata.

  • @GayanachalaAchala
    @GayanachalaAchala 8 місяців тому

    Winayak karala tibunot natinta anna barida

  • @srimalweerasinha4499
    @srimalweerasinha4499 2 роки тому +1

    ඉලන්නෙ කොහොමද ව්ස්වයෙන්

  • @KalingaSiromi
    @KalingaSiromi Рік тому

    Welawata kiyana eka attamakda

  • @thushariabesiri9662
    @thushariabesiri9662 Рік тому +1

    🙏🙏🙏🙏🙏

  • @samindaariyarathna1717
    @samindaariyarathna1717 2 роки тому +2

    Oba thumage address
    Denna
    Paminimata

  • @JanithSadaruwan-g8h
    @JanithSadaruwan-g8h Місяць тому

    මටත් වරමක් ලබා ගන්න පුළුවන්ද

  • @thusithasampath513
    @thusithasampath513 2 роки тому

    Waramak hirakarama monawada karanna ona

  • @chandrikasudarshani4437
    @chandrikasudarshani4437 Рік тому +1

    maage daruwat waysa aurudu10. dean sati deakak idan lamyat.nikan iaddiath deiyo phanwa. pathtu kalamth vishnu deiyo gan deiyo peanwa. neathra peaniam tibi. kumak sidu weada ap deanuwath karnna obat pin.

  • @yenuka_L.P_Studio
    @yenuka_L.P_Studio Рік тому +1

    මට වරමක් අරන් දෙන්න පුලුවන්ද

  • @sugaththariduu9143
    @sugaththariduu9143 Рік тому

    මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද මගේ වයස 46යි මන් කලින් පහන් තියලා නැවැත්තුවා දැන් පහන් තියෙනවා කලින් ප්‍රශ්න අවා දැන්නම් ගොඩක් අඩුයි පහන් තියලා වරම් මාලාවක්‌ ගන්න මේ වයස ප්‍රස්නයක්ද

  • @ajithpathmathilaka5658
    @ajithpathmathilaka5658 Рік тому

    ඹබ තුමාගෙ නමිබරෙ දෙන්න මට ප්‍රස්නයත් දැන ගන්න

  • @lankaishara9447
    @lankaishara9447 2 роки тому +3

    DEVI PIHITAI

    • @Kumari2387
      @Kumari2387 2 роки тому

      Thank you Very Much Sir.
      Budusaranayi.

  • @shensherin123
    @shensherin123 2 роки тому

    Waramak ganne kohomada

  • @donaperera7594
    @donaperera7594 2 роки тому +1

    👌👍❤🙏

  • @pmkumari5593
    @pmkumari5593 2 роки тому

    කො හෙමද දනගන්නෙ

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 роки тому +1

    ගොඩක් ස්තුතියි දෙනුවත් කලාට

  • @lalasanthaveerasinha
    @lalasanthaveerasinha Рік тому

    මටත් වරමක් ගන්න බැරිද

  • @SamadiSm-b1d
    @SamadiSm-b1d Рік тому

    තඹ රත්තරන් patai උන්වහන්සේ .කැරකෙන බෝධීන් වහන්සේගේn නෙළුම් mal පිපි පිපි