June 10, 2024

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 127

  • @thamarasakunthala253
    @thamarasakunthala253 5 місяців тому +3

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි ඔබතුමාට

  • @SamanSaman-yz6ce
    @SamanSaman-yz6ce 4 місяці тому +2

    GuruthumaniobathumakiyanDehariyatamhari...obatmatathisthunkotiyakdeviyange
    Pihitai..arkshawai🙏🙏🙏🙏🙏🙏🙏

  • @ErandiPriyadarshni
    @ErandiPriyadarshni 28 днів тому +1

    Mata pihita wanna Mata salli na

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 3 місяці тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට🙏🙏

  • @KumariKumari-g1g4m
    @KumariKumari-g1g4m 3 місяці тому +2

    Guruthumani den aurudu 20 vithara kalyak mama duk vindamage agata arudayak enavaeka ayin kara ganna giya then godayi eth masayak vithara yanakota ayith hedenava ayin karanna gihin mage mahaththayath leda una mama asaranayi mata pihita venna puluvanda oba thumata 🙏🙏🙏

  • @anoma7448
    @anoma7448 4 місяці тому +4

    ඇත්ත කිවෙ ඔය ඔක්කොම මං වින්දා දැන් අරන් ඉන්නේ ...එත් හැමදාම ඒ දෙවලෙට එන්න කිව්වා නාගපත්තිනි මැනියන්ගෙන් තෙල් බෙහෙත් වරම් මාලවක් වරම නොගෙන ගොඩ කලායක් දුක් ව්න්දා bs

    • @mangalikabandara1111
      @mangalikabandara1111 2 місяці тому

      Z as a😊 ZZ Zach and want zzs😊waz😊 waz ziwSuwzw

    • @UdeniLakmali-k9n
      @UdeniLakmali-k9n Місяць тому

      වරම ගන්න කලින් ඔයා ගොඩක් දුක් වින්දාද

    • @UdeniLakmali-k9n
      @UdeniLakmali-k9n Місяць тому

      🥺

  • @LalithWithana
    @LalithWithana 3 місяці тому +1

    තෙරුවන් සරණ්යි

  • @PradheepaPriyangani-fm3oy
    @PradheepaPriyangani-fm3oy Місяць тому +1

    Godak pin mata mahama wadanawa vinda

  • @pabodapurnima8231
    @pabodapurnima8231 24 дні тому

    තෙරුවන් සරණයි ඔබතුමාට මට දැනගන්න කැමතියි මට වරමක් තියෙනවා කියලා කියවා . ගොඩක් තැන්වලින් එත් මම කැමතියි නැ.මට ගොඩක් ප්‍රශ්න අවා මව මැරිලා ගොඩ අවා මට දැං අවුරුදු 37මගේ වුටි දුවට අවුරුදු 1.මස07ඉතින් මගේ දරුවා ලැබුණු දවසේම මගේ ගර්භෂය අයිංකරා තවත් මට ප්‍රශ්න මගේ ඇගට සම්පූර්ණ ලේ දුන්නා මම මොනවද කරන්නේ මට පිහිට වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  24 дні тому

      අකමැතිනම් වරම් අවසර අවලංගු කරගෙන ඥාතීන් මුදා හරින්න..
      නැතිනම් පිහිටට පැමිණි එම ඥාතීනුත් දුක්විදිනවා..

  • @lasithgihan7277
    @lasithgihan7277 5 місяців тому +2

    Guruthumani mama devalokata giyahama eke inna kena kiyanava mata aye enna epa kiyala ai guruthumani ..mata kiuva kenek varamak thiyenava kiyala eth eka balanna giyahama eya enna epa kiyanava aii ee😢

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      කතා කරන්න... වරම් පරික්ෂාවක් සිදුකර දෙන්නම්

  • @neluniapoorwa7260
    @neluniapoorwa7260 5 місяців тому +2

    Matath waramak thiyenawa kiyala mge welawa baluwa thanin kiuwa.. mamath eka eka hina dakka mata hinenma kiuwa koneshwaram yanna kiyala warama laba ganna.. man me gana wadiya danuwath nathi nisa hithata bayai

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому +1

      වරම් පරික්ෂාවක් සිදුකර ගන්න... එයින් මෙය කුමක්ද යන්න තහවුරුකර ගත හැකියි

  • @LasanthaJayasinghe-u8k
    @LasanthaJayasinghe-u8k 3 місяці тому +1

    Theruwan saranai. Obathumata.......

  • @DiliniasinthaSunil
    @DiliniasinthaSunil 5 місяців тому +9

    මට වරම් තියෙනවද නැද්ද කියලා දන්නේ නැ.ඒත් මම හැමදාම භාවනා කරන කෙනෙක්.ඒ භාවනා කරනකොට මට යම් යම් දේවල් පේනවා.මුලින්ම පේනකොටනම් මම බය වුනා.ඒත් දැන් ගානක් නැ.මට නිතර නයෙක් සහ එක පිරිමියෙක් පේනවා.කවදාවත් දැකලා.කොන්ඩේ ටිකක් දිගට තියෙන තරැන වගේ පිරිමි කෙනෙක් තමයි පේන්නේ.අමුතු ලස්සන මූණක් ඒක.ඒවා පේන්නේ මට භාවනා කරනකොට විතරයි.ඒත් මට නිකන් ඉන්න වෙලාවට සමහර දේවල් හිතෙනවා.කවුරැ හරි කෙනෙක් දැක්කොත් ඒයා ගැන අනම් මනම් හිතෙනවා.ඒවා කිවුවම ඒවා හරියනවා.මම දන්නේ නැ මොකද්ද වෙන්නේ කියලා.පුලුවන්නම් මට මේ ගැන පැහැදිලි කරලා දෙන්න.

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому +6

      භාවනාව තුළින් මනස සංසුන් වූවාට පසුව යම් ශක්තියක් මනස සමගින් එකතු වනවා...
      පරික්ෂාවක් සිදුකර ගන්න

    • @Methruhappylife
      @Methruhappylife 4 місяці тому +3

      ඔයා කරන භාවනාව හොදින් කරන්න ඔයාට උතුම් ධර්මය තුළින්ම ලොකු ගමනක් යන්න පුලුවන් කාලය එක්ක සියල්ල වැටහෙවි යන ගමන ධර්මය සමගම යන්න තෙරුවන් සරණයි නමෝ බුද්ධාය

    • @DiliniasinthaSunil
      @DiliniasinthaSunil 4 місяці тому

      හොදයි. බොහොම පිං​@@Methruhappylife

    • @SachiniSuleka
      @SachiniSuleka 3 місяці тому +1

      ලස්සන දේවල් වලට රැවටෙන්න එපා ...ඒ ඔබේ භාවනාවට අකුල් හෙළන මාරයා..

    • @DiliniasinthaSunil
      @DiliniasinthaSunil 2 місяці тому

      @@SachiniSuleka මට ඒක පැහැදිලි කරන්න පුලුවන්ද ඔබතුමාට...

  • @manjulalaalmanjula5238
    @manjulalaalmanjula5238 3 місяці тому +1

    Man horana man nodena dewalawa pihita pathanna gihin nathihirakarala den ledaduk bomai kisima diunuwak ne oba thumage pihita awesi komada labaganne

  • @YasodharaDilrukshi-ns4zv
    @YasodharaDilrukshi-ns4zv 5 місяців тому +1

    Bohoma sthuthi

  • @manojidevika9423
    @manojidevika9423 Місяць тому +1

    මටත් වරමක් තියෙනවා කියලා කියනවා මම අරගෙන් නෑ

  • @SriyaniNawarathne-qr4wn
    @SriyaniNawarathne-qr4wn 5 днів тому +1

    Ethakota guruthuma mea warama hira karalanam mokada api karanne

  • @ShiraniKaldera
    @ShiraniKaldera 2 місяці тому +1

    Mata udu karanna mage warama sudda karaganna.

  • @kasunchanaka7150
    @kasunchanaka7150 5 місяців тому +1

    Obatuma kiyapau dewal mata wela tiyenawa.teruwan saranay

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 5 місяців тому +1

    නාතියාට පින් මදිනම් ...පිලිතුරක් දෙන්න 🙏🙏

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      වරම් ඥාතියෙකුට පිං මදි වීමක් වන්නේ නෑ... පිං මදිනම් වරම් අවසර ලැබෙන්නේ නෑ...
      නමුත් මියගිය ඥාතියෙකු තමන් ලගට පැමිණි පසු එම ඥාතීන්ට පිං මදි විය හැකියි...
      එනිසා නිසි දැණුම ඇති අයෙකුගෙන් වරම් පරික්ෂාවක් සිදුකර ගන්න

  • @PasinduKavishwara-m1p
    @PasinduKavishwara-m1p Місяць тому

    මම වෙලාවකට හීනෙන් ආරූඩ වෙනවා ඒ ඇයි කියලා දන්නේ නෑ පන්සල් දේවාල වලට යනවා දෙවියන්ට ගාත කියනවනම් ඇග සීතල වෙනවා වෙවුලන්න වගේ මම හීනෙන් කාව හරි දැක්කොත් එයාටහරි එයාගේ ලග කාට හරි කරදරයක් වෙනවා

  • @thelmafonsek1039
    @thelmafonsek1039 5 місяців тому +1

    Theruwan saranai obathuma ta

  • @nisansalasandhamali50
    @nisansalasandhamali50 5 місяців тому +3

    වරමිතියන අය අසරණය මේ වෙදම පත්තයා හෙන් වැඩ කරපු කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාලා අපිව දැනුවත් කරන්න මොකද වරමක් නිසා දැන් අසරණ වෙලා කන්නත් නැහැ වෙද මහත්තයා හොඳ ඇති අපි බයයි අපිට හරියයිද කියලා

    • @NiroshaLakmini-ol7hr
      @NiroshaLakmini-ol7hr 5 місяців тому

      මන් මේ මහත්මයා ලගට පිහිටට ගියා...බය නැතිව යන්න..ගොඩක් හොද කෙනෙක්

    • @j.gsandamali4039
      @j.gsandamali4039 4 місяці тому +1

      Ane manda matath guruwaryek ona. Mageth weda tikka thoyanwa

    • @wchandrekia5568
      @wchandrekia5568 3 місяці тому +1

      Me mahattaya inne koheda

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  Місяць тому

      නුවර කඩුගන්නාව කතා කරන්න 0763218703

  • @SamithDhananjaya
    @SamithDhananjaya 4 місяці тому +1

    Waramak thibba dan naha giya dewalayakin ussalada koheda.

  • @madushani34348
    @madushani34348 5 місяців тому +2

    ණය වෙලා ඉන්නෙ අන්තයටම.වරමක් තියේලු.ඒත් ඒක ගන්නත් ලොකු මුදලක් දේවාලයකින් ඉල්ලනවා.හොදටම අසරණයි මම.

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому +2

      අපගේ වරම් පුජාවට පැමිණ සහභාගී වන්න.. පුජා භාණ්ඩ සියල්ල අප සපයනවා...කිසිවක් රැගෙන ආ යුතු නෑ..

    • @NelumLanka
      @NelumLanka 5 місяців тому

      @@ඉසිවරඅරණ ඔයාලත් ලොකු මුදලක් ඉල්ලනවද

    • @madushani34348
      @madushani34348 3 місяці тому

      @@ඉසිවරඅරණ සාදු සාදු.පූජාව පැවැත්වෙන්නේ කවදාද

    • @indunilimesha8388
      @indunilimesha8388 2 місяці тому

      Kiyak mudal gannawada...math asarana wela innr

  • @ThanujaKumara-di6sh
    @ThanujaKumara-di6sh 2 місяці тому +1

    waremk labnea kalyk dinyak neiyma karela teiynewda? weda kargnna poullwen

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 місяці тому

      ඔව්.... වරමක් සකස් කළ හැක්කේ වරමේ කාලය හරිගිය පසුවයි

  • @PriyankaPriyanka-nf9hl
    @PriyankaPriyanka-nf9hl 5 місяців тому +1

    මට වරමක් නෑ ඒත් ආසයි වරමක් ගන්න,එහෙම කරන්න බැරිද

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 5 місяців тому +2

    ඔව් ගුරුතුමනි මටත් ආච්චි කනෙඉක් ඉන්නවා කියලා තියනවා තමයි දෙඉවල වලින් කියනෙඉ

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      නිවැරදි පරික්ෂා කිරිමකින් තහවුරු කරගන්න ආච්චි වරමකට ආපු කෙනෙක්ද කියන දෙය...
      වරමකට, ආපු කෙනෙක්නම් තමන්ට පිහිට තිබෙනවා...
      තමන්ව දාලා යන්න බැරි කමකට ආපු කෙනෙක්නම්, තමන්ට යම් යම් ගැටලු කරදර ඇතිවිය හැකියි

    • @sheishanviduranga5119
      @sheishanviduranga5119 8 днів тому

      @@ඉසිවරඅරණ

  • @nadeeshakumari6746
    @nadeeshakumari6746 3 місяці тому +1

    අනේ මට පිහිටවෙන්න මමත් ගොඩාක් අසරනයි මට පිහිටවෙන්න.

  • @නොටිචතු-ථ2ඳ
    @නොටිචතු-ථ2ඳ 3 місяці тому +2

    මම දන්නැ මට වරමක් තියනවද කියලවත් හැබැයි මට සතියකට සැරයක් එකම හීනෙම පේනවා එ් අැයි කියලනම් මම දන්නැ.මට පේන්නේ සුදු නාගයෙක් හැමදාම මගේ පස්සෙන් එනවා.අැවිත් මට මොනාදෝ කියන්න හදනවා එ්ත් එ්ක මට තේරෙන්නැ.එ් නයා මාව කොහෙටද එක්කන් යනවා හීනෙන් එ්ක හරි ලස්සන තැනක් එතන නයි ගොඩක් හිටියා හැම නයෙක්ම මගේ ලගට අාවා.එතනින් පස්සේ මට මොකුත් පේන්නැ හැමදාම දකින්නේ එ් හීනේ එ්ත් එ්කෙ ඉතුරුටික පේන්නැ.අනේ එ් අැයි කියලා මට කියන්නකෝ pliss

  • @AnushaLakmali-g6s
    @AnushaLakmali-g6s 3 місяці тому +1

    මට වරමක් තියෙනවා කියනවා නමුත් සම්පූර්ණයෙන් මගේ ඇගට එන්නේ නෑ දැන් අවුරුද්දක් විතර මම මොකද්ද කරන්න ඔන

  • @nilanthifonseka7563
    @nilanthifonseka7563 3 місяці тому +2

    වරම අර ගැනීමට මුදල් කීයක් අය වෙනවද

  • @YasiruPavan-h5j
    @YasiruPavan-h5j 5 місяців тому +1

    ඔබ තුමාට බොහෝ ම ස්තුති යි. සියලු දෙවියන් ගේ පිහිට ලැබෙිවා.

  • @jeewanathdananjaya
    @jeewanathdananjaya 3 місяці тому +1

    වරමක් තියෙන කෙනෙක් මහණ වුණොත් මොකද වෙන්නේ

  • @SriyaniNawarathne-qr4wn
    @SriyaniNawarathne-qr4wn 5 місяців тому +1

    Warama wenath kenek hira karala nam dewa gathi thuma

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      තමන්ට ප්‍රශ්ණ කරදර වල නිමක් නැති වනවා... ලෙඩ අසනීප ඇතිවනවා... හිර කපා ගැනීම සිදුකර ගන්න.. නැතිනම් දීර්ඝ කාලීන ගැටලු ඇතිවනවා

    • @dhanushikalakshani2407
      @dhanushikalakshani2407 2 місяці тому

      Hira kapa ganna yanna ona kohetadaa​@@ඉසිවරඅරණ

  • @charliethesnakesaver2733
    @charliethesnakesaver2733 Місяць тому

    දේවාල කරන අයගෙ ආයුෂ අඩුයි කියල කෙනෙක් කිව්වා ඒක ඇත්තක්ද ඉක්මනින් මැරෙනවද

  • @M.gChamar
    @M.gChamar 2 місяці тому +1

    මටත් මේ පස්නය තියෙනවා ..උදවු ඕන

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  2 місяці тому

      කතා කරන්න 0763218703

    • @M.gChamar
      @M.gChamar 2 місяці тому

      @@ඉසිවරඅරණ වට්සෙප් තියෙද මේ නම්බරෙ

    • @niroshajayasekara9634
      @niroshajayasekara9634 2 місяці тому

      Matath e gana dana ganna puluwan da mage welaweth balana kena kiyanawa mama bawana karanawa pahanak thiyenawa e wagema budun wadina thana piliwelata e Hamadema mage piliwelai

  • @ShriyaniPriyangika-z3g
    @ShriyaniPriyangika-z3g 5 місяців тому +2

    මම. අනෙක් අයත් එක්කත් කතා කරල ඔබතුමාට කොල් එකක් ගන්නම් ඔබතුමා කොහෙද අපිට ආහැකි දූරකද අපි කොළඹ

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      නුවර කඩුගන්නාව...
      තෙරුවන් සරණයි

  • @OvindaHasantha
    @OvindaHasantha 5 місяців тому +1

    අපි කොහොමද දන්නෙ අපිට වරමක් තියනවා කියල සමහර අය කියනවා වරම් තියනවා කියල සමහරු කියනවා එහෙම දෙයක් නෑ කියල මොකද්ද කරන්නෙ අපි අසරණයි

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      විඩියෝ එකක් ඇති තමන්ට තනිවම එය සොයාගත හැකියි.. එන බලන්න

    • @chandima3520
      @chandima3520 2 місяці тому

      Mata වරමක් තියෙනවා ganne කොහොමද

  • @ShriyaniPriyangika-z3g
    @ShriyaniPriyangika-z3g 5 місяців тому +1

    ඔබතුමා කොහෙද අනේ අපි දෙන්නෙක් තුන්දෙනෙක්ම ඉන්නවා අන්ත අසරන වෙලා මෙ පස්සෙ දුවල ඇතිවෙලා නමූත් ලෙඩදුක් කරදර වල නිමක් නෑ ඒත් විදගෙන ඉන්නවා ඔබතුමා මෙ වැඩසටහන දැක්කහම ආස හිතුන

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      කතා කරන්න උදව් කල හැකියි.. අපගේ මේ මස වරම් පුජා වැඩසටහන සිදු කරනවා.. පුජා බඩු සියල්ල අප සපයනවා.. ඔබලා කිසිවක් රැගෙන ආ යුතු නැහැ.. 0763218703

    • @anomapriyadarshani2461
      @anomapriyadarshani2461 5 місяців тому +1

      මා කුවේට් රටේ සෙවය කරන කෙනෙක් කොපමණ මුදල් හෙව්වත් අන්ත අසරණ නැනටම වැටෙනව මට වරමක් හිමද මං ආසම පත්තිනි මවුට ඒ ඇයි කියලා නම් දන්නෙ නැ හිත සැනසෙන්න හො පිලිතුරක් දෙන්න තෙරැවන් සරණයි

    • @anomapriyadarshani2461
      @anomapriyadarshani2461 5 місяців тому

      @@ඉසිවරඅරණ එහෙත් මට තව කල් තියෙනවා ලංකාවට යන්න

  • @LalithWithana
    @LalithWithana 3 місяці тому +1

    ඔබ තුමා කොහෙද

  • @SarojaniShashikala-xl1sm
    @SarojaniShashikala-xl1sm 5 місяців тому +1

    Obathuma koheda

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      නුවර කඩුගන්නාව

    • @nayomisudarshika7988
      @nayomisudarshika7988 Місяць тому +1

      Waram hira kalama moko wenne

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  Місяць тому +1

      ලෙඩ අසනීප, ආර්ථික හා මානසික වශයෙන් කඩා වැටීමක් සිදුවෙනවා

    • @nayomisudarshika7988
      @nayomisudarshika7988 Місяць тому

      @@ඉසිවරඅරණ හිර වෙච්ච වරම් අපිටම හදා ගන්න විදිහක් නැද්ද

  • @sepalikaweerasinghe4402
    @sepalikaweerasinghe4402 4 місяці тому +1

    මටත් වරම් පරික්ශාවක් කරගන්න එන්න පුලුවන් ද

  • @SamanPriyantha-x5t
    @SamanPriyantha-x5t 2 місяці тому +1

    වරම හදාගෙන මට රටකට යන්න් බෑද දන්න කෙනෙක් කියන්න
    මට ඉන්න හරි අමාරුයි

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  Місяць тому

      පුලුවන්... එසේ ගිය අය ඕනෑ තරම් සිටිනවා...

    • @SamanPriyantha-x5t
      @SamanPriyantha-x5t Місяць тому

      @@ඉසිවරඅරණ මම ගිය දෙවාලෙන් මගෙ වරම හිර කරලා දාල
      දැන් මොකද්ද මන් කරන්න ඔන

  • @Brasanjaliathukora
    @Brasanjaliathukora 5 місяців тому +1

    අනේ මටත් උදව්වක් කරන්න පින් අත්වේයි. ගේදර අය නිසා මම විදවනවා.

  • @wasanthakumara3888
    @wasanthakumara3888 5 місяців тому +1

    ගන්න ගිහින් අමාරුවෙ දාපු ගුරුන්නානාසේලායි හම්බ උනේ

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      දොස්තරලා අතිනුත් ලෙඩ්ඩු මැරෙනවා....
      එනිසා සුදුසු කෙනෙක් තෝරා ගැනීමත්, සුදුසු කෙනෙක් හමුවිමත්, නිසි කාලයේදි සිදුවනවා...
      තෙරුවන් සරණයි

  • @anusaliyanapidi1309
    @anusaliyanapidi1309 5 місяців тому +1

    ඔව් ගුරු තුමනි මට ඒ වගේ තමයි අපේ ගෙඉවල් වලින් කියනවා ඕව බොරු කියලා අනේ මන්ද මන් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ මන් ඔබ තුමාට කතා කරන්නම්

  • @RaviKumara-h7k
    @RaviKumara-h7k 3 місяці тому +1

    මට වරමක් තියෙනවා මම වරම ගන්න නැ ගොඩක් සල්ලි යනවා එක නිසා මගෙ වරම මම ගත්තෙ නැතිඋනොත් මුකුත් වෙන්නෙ නැ

  • @wchandrekia5568
    @wchandrekia5568 5 місяців тому +1

    Mamat duk vidina kanak

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      කතා කරන්න ගැටලු නිරාකරණය කර දිය හැකියි

  • @Dilrukshibasnayaka-im1fv
    @Dilrukshibasnayaka-im1fv 5 місяців тому +1

    🙏🙏⛷️☸️🕉🔱🙏💛💙💚❤

  • @pupudhusupersongmalinda9868
    @pupudhusupersongmalinda9868 5 місяців тому +1

    WaramAk thiyana kenekutA viwaha, videsha gatha wena barida

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      විවාහය එය බාධාවක් වන්නේ වරම නොගැනීමයි... වරම ගැනිමෙන් පසු විවාහ විය හැකියි..
      නමුත් වරම නොගෙන කිසිවිටක විදේශගත විය නොහැකියි... කුමන ක්‍රමයකින් හෝ විදේශගත උවහොත් දුක් කරදර විද හිස් අතින් නැවත පැමිණිමට සිදුවේවී,

    • @pupudhusupersongmalinda9868
      @pupudhusupersongmalinda9868 4 місяці тому +1

      Videsha gatha wena barida? WarMa gathoth!

    • @pupudhusupersongmalinda9868
      @pupudhusupersongmalinda9868 4 місяці тому +1

      Bohoma issththi

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  4 місяці тому

      @@pupudhusupersongmalinda9868 පුලුවන්... වරම් තිබෙන බොහෝ අය වරම සකසා ගෙන විදේශගතව සිටිනවා

  • @MaduMadu-kx8fz
    @MaduMadu-kx8fz 5 місяців тому +1

    Oba thumaga phon nambar eka plz dannako

  • @DilrukshiKumarathunga
    @DilrukshiKumarathunga Місяць тому +1

    මට මෙතුමාගේ නම්බර් එක දන්න කෙනෙක් දෙන්නකො

  • @Nisantha-hm6jz
    @Nisantha-hm6jz 3 місяці тому +1

    මට වරමක් තියෙනවා

  • @CHANDRALATHAJAYAWARDANASAMARAS
    @CHANDRALATHAJAYAWARDANASAMARAS 5 місяців тому +1

    මට අය්‍රසද වරමක් එක ස්‍රද කල නම්‍රත් ඤති ෙද් කත කරන්ංන් නහැ ෙදර අස්‍රබ ගත්ති තියන නිසද ඒේ ංවනංන් ඒක අයින කරන්න ිනද

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      වරම ක්‍රියා කරන ආකාරය ගැන මුලින්ම අවබෝධ කර ගන්න... නිසි ගුරු ඇසුරක් ලබා ගන්න

    • @sandunkakumari7280
      @sandunkakumari7280 5 місяців тому +1

      මටත් වරමක් තියෙනවා. දැන් වරම් හිරයක් තියෙනවා. ලබන මාසෙ රට යන්න ඉන්නෙ. ඒකට ප්‍රශ්නයක් වෙයිද? කියලා දැනගන්න පුළුවන්ද? 🙏🙏

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      @@sandunkakumari7280 ආයුබෝවන්.... වරම හදා ගන්නේ නැතුව රටනම් යන්න එපා... විශේෂයෙන්ම ඥාති හිර නම්... ඥාතී හිර ඉවත්කර වරම හදාගෙන නිසි ලෙස අවසර ගෙන රට යන්න... නැතිනම් ගැටලු ඇතිවීම සිදුවනවා...
      ලෙඩ අසනීප, ඇගේපතේ අමාරුව, රැකියාවේ ගැටලු, ඇතිවීමෙන් නැවත ලංකාවට පැමිණීමට සිදුවිය හැකියි.. එනිසා වරම සකසා නිසි ලෙස අවසර ගෙන පිටත් වන්න

    • @ඉසිවරඅරණ
      @ඉසිවරඅරණ  5 місяців тому

      "කතා කරන්නේ නෑ" කියන එක පැහැදිලි මදියි... ඥාති එන්නේ නෑ කියලද කියන්නේ

  • @nkdsriyani63
    @nkdsriyani63 3 місяці тому +2

    Obathuma koheda