Theruwan sarani weda mahathmaya.mata miya giya kenekge waramak thiyanawa mata kisima deyak therenne mata oba thuma mun gehimata ho katha kirimata puluwanda mata phita wenna
Mata podi deyak dana ganna ona mhaththya, mage hadhne warmak ganna himi kama thiynwada kiyla, me dawas wala bankuwaktawath yanna vidihak na salli danna, mata eka ikmanta bala gannath ona mhaththya
වටිනා මකරිනු කථාකරන ඔබ තුමවැනි බලවත් අවංක දිවියබලය ඇති උතුමන්ලා අපට දිවිපවතිනාතුරැ ලැබේවා දේවිපිහිටයි
ඔබතුමා ට තෙරුවන් සරණයි
බුදු සරණයි සියළු දෙවියන් ගේ පිහිටයි
ගොඩාක්වැදගත් කරුනු වට්නව ගොඩාක් තෙරුවන් සරනයි ඔබ තුමාට .
බුදු සරණයි දෙවි පිහිටයි
ගොඩක් වටිනවා වීඩියෝ එකක් මහත්තයා තෙරුවන් සරණයි ඔබතුමාට
teruwan saranay
ඔබතුමා ට. බුදුසරණයි
Watina wadan ටිකක් theruwan saranai
බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි
තෙරුවන් සරණයි ඔබතුමාට
තෙරුවන්සරණයි ..!
Oba tuma hari.Teruwan saranaey.🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Budusaranai
තෙරුවන් සරණයි දෙවි රැකවරණයි
Api obathumage vedio ekak balaporottuwen hitiye..bohoma pin
ගවේශනය තුලින් ඔබතුමා ලබාගෙන අැති දැනුම අති විශිෂ්ඨයි..ඒවා මෙසේ නොමිලයේ උනන්දුවක් අැති අයට ලබා දීම ඉතා අගය කොට සළකමි..
Thank you
ඔබ තුමාගේ වීඩියෝ එකක් එනකම් බලන් හිටියේ
ඖෂධ වරම ගැන අපිට කියාදෙන්න මහත්මයා ඔබතුමාට දීර්ඝායු වේවා .තෙරුවන්සරණයි !!!
මගෙ නෙතා අවුසද වරමෙන් ඔනම් ලෙඩක් හොද කර්න්න් පුලුව්න්
තතරැවන් සරනයි
Godak pin gurutumani....teruwansaranai ....
Oba thumange pahadili kirim apita godak watinawa.apita wagema thawath ayata me wage prashnayak athi.matath badrakali maniyangen paththini maniyangen oushada waramak tiyenawa.yam sthanayakin hira bandanaya nidahas kara dunna.eth api godak thanwala hewwa adatath hoyanawa badra kali ammata aradana karana gathawa.eth apita hambune (oon guru waram-guru pathra kali waram)mee gathawa.meka pariksha karanna bayai.meka harida waradida?apata niwaradi gathawa laba denna.oba thumata siyalu dewidewathaun wahanselage arakshawa nirathuruwama labewa!
Jayen jaya wewa..
Thank you මාමෙ
Oba thumagen uduwak one mata.puluwandanm kauru hari දුරකථන අංකය ලබා දෙන්න
Oba thuma kiu akarayata puja pawatwa mata veswa balen rogasuwa karana viswa balaya labagata obatumata bohoma pin
Teruwan sarani obatumata...viswaye bla sakthiya twa twa labewa.. lagna pala pla danna kumba lagnya 🙏🙏🙏🙏
Apata kchateen araksa gatawak denna hamotama poduwe.visala udawwak wagema pin...obatuma awaka Hoda kenek yahapatakma wewa.api ta gata bandanayak denna kadawat Ganna bari wanna.
Hinen nai penne ai,mn dakka mn nai godak uda innwaa .. mage passen garngiyen alawan anawa dakka..meke therumk thiynwanm poddak kiynna 🙏❤️
Obata sada jaya
ගොඩක් පින් දේව අකර්සනය හිර කරන්න පුලුවන්ද ❤❤
🙏🙏🙏🙏🙏🙏
Honda denuwath kireema k sir theruwan සරණයි
🙏🙏🙏🌹❤️
නිවසෙන් පිට සකස් කරන මන්ත්‍ර ක්‍රියා කිරිමට දේවාල ගෘහයක් සාදා ගැනීමට අවශ්‍ය දිග පළල සිට සියළු කරුණු ඇතුලත් කරන ලද video පාඩම් මාලවක් කරන්න පුළුවන්ද ?
sir matath ap ea thaththa innawa
ඖෂධ වරමක් පහදන්න
Mage waramata apu kenawa hira karagenaa mata apahu ganna bidiyak na kiyana was balanna hema adurekma
Warm hirawelada kiyala hariyatama dAnaganne kohomada
3n mase daneta kalin hira kaloth malagiya chathiyata pin ganna berida?
ghathin katha kranne nathi nam kohamada ghathin gen dana ganne eyalata one karana dewal api dana ganne kohamada
Dewalayak karaddi ginipesu malawen ,mahabuddabala jalanandanen,bisibillawalin bumiya araksha karata getaluwak nedda nathiyata, saha dewolata ena udawiyage yaksha prethados parikshawata ema arakshawal prashnyk wenawada
Vistarakara denna ts
Budusaranai🙏💐🙏💐🙏💐 Theruwam Saranai 🙏🙏🙏Devipihitai
🌹🌹🌹🌹🌹
Kohomada Maruna kenagen aha ganne mahatthyoo
👍👍👍
Dura katana walin hira karanne kohomada mata podi සැකයක් awa dewalayak karana kenek magen mokada karanne koheda kinda mada ahuwa habai masg kala wetarai oya tikak prsidda kenek
මහත්තයා යකැදුරු අරක්ශාව මන්ත්‍රය පිලිබදව පැහැදිලි කිරීමක් කරන්නකෝ මෙයින් සිදුවන හොද දේ සහ නරක දේ
🙏🙏🙏🙏
Man sehi වරම් ,gambara සූනියම් appachige වරම් .කොහොමද pin කරන්න ona කියන්න ,ඔබ තුමා ta ගොඩක් pin .කියලා දෙන්න,🙏🙏🙏🙏🙏🙏❤❤❤
Bumiya araksa karganne kohomada
Mahaththaya oyata godak pin apiwa mehema denuwath karanawata
යතියා ඉස්සරාවා දැන් එන්නැ මුකුත් පෙන්නෙත් නෑ මම කොහොමද හදගන්නෙ ඇගට දැනෙන්නැ 🙏🙏🙏❤
සූරිය වන්දනාව gena පොඩ්ඩක් කියන්න පුළුවන්ද
💛💛
bumiya kohomada araksa karana
weda mahthya. mata distiya thyanwe .katha karanna be .dananne ne. kaneta Ahenna.mata denaganne one
Theruwan sarani weda mahathmaya.mata miya giya kenekge waramak thiyanawa mata kisima deyak therenne mata oba thuma mun gehimata ho katha kirimata puluwanda mata phita wenna
De
Mata waramak තියෙනවා Eyawa ganne කොහොමද
waramak ati bawa kiyanawa eya laba ganne kohomada call ekak ganna pukuwanda
Oba thumage nambar eka denna oba thumata budu saranai godak asaran kenek mama
Puluwan නම් lagna palapala දාන්න sir
ආකර්ශනය කියන්නෙ මොක්ද ඒක තියෙද නැද්ද කියල දැන ගන්නෙ කෝමද ???
kohomada jathiyagen ayanne
kohomada jathiya ekka katha karanna
මට ලොකු ගැටලුවක් තියෙනව අනිවාරෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. වරමක් තිබෙන කෙනෙක්ට රටින් පිටවී ඉන්න බැරිද ?
Obathuma kiyana dewal boma hari mokada mama wasra35 guptha gawesanaya kala mata parapuri awa dewal damaga ekata anuwa obathuma kiyana dewal hari
Laba වරම් wanai nada ගන්න වරම් wanai nada.....
නිතරම මට හීනෙන් පේනවා මන් උඩින් ගමන් කරනවා ඇයි ඒ.. මොකද්ද අර්තය වෙන්න පුලුවන්
ඔබ තුමාගේ නමිිබරය දෙන්න පුලුවන්ද
බලවේගයක් තිබිල හිර උනොත් නැවත ලබාගන්නා ක්‍රමය මොකක්ද ඒක කරන්නේ කොහොමද මහත්මයා
එයා කැමති දේ දැනගන්නේ කෝමද
කොහොමද ඣාතියා එක්ක කතා කරන්නෙ. කොහොමද මනසින් කතා කරන්නෙ . මට තෙරෙන් නැ. මට වයස 18i
අනේ මටත් එහෙමයි.
කව්රුත් නැද්ද කියල දෙන්න
මටත් උවමනයි දැනඝන්න
ghatiya katakaranna war am a sudda Kara na onada
වරමක බලය උදුරාගත් පසු
නැවත බලය ලබා ගැනීමට කරන්න ඕනි දේවල් මොනවද?
තමන්ට උරුම වරම ක බලය කාටවත් උදුරා ගන්න බැහැ... ඔබ කතා කරන්නේ බලසම්පන්න නැති ඥාති වරු ගැන.. ඒ අය නං වරම් වලට ඉන්නවටත් වඩා හොඳයි නැති තරමට. ශක්තිමත් කමක් නැති ගිය ගිය ජාති වරු වර්ම් වලට මොකටද?
මගෙ ඇගෙ ඉන්න කෙනා අරස්වක් දෙන්නකො
Aushadh waram gana video ekak karanna puluwanda bhoma pin
පිං
මේ මාසෙ ලග්න පලාපල( 08 මාසෙ ) දැක්කෙ නැහැ නෙ ??
Dan lagna palapala නැත්තේ ඇයි සර්. බුදු සරණයි !
මට වරම තියෙන්නේ සොන්කලි මැණියොන්ගෙන් දෙවලෙ දනකොට සොන්කලි මැණියොන්ගෙ පිලිමි විතරයිද දෙවලෙ තියන්න ඔනි
දුරකථනය හරහා හිර කිරීම් කල හැකිද මහත්මයා
ඔව් එහෙම කරන්න පුළුවන්. බන්ධන කපන්න වරං අරන් දෙන්න පවා පුළුවන්
@@NCNCreation ewage awastha apata Dana gatha Hakke keseda
@@NCNCreation ඔබ තුමාව සමිබන්ධ කරගන්න ගොඩක් උත්සාහ කලා ඒත් තාම බැරි උනා අපිට ඔබතුමාව මුන ගැහිලා කතාකරන්න ඕනේ අපි හලාවත
හොද වරමක් තිබිලා යම් කෙනෙක් විසින් එය සිර කර ගැටබන්ධනයක කර.වෙන පෙරේතයෙක් බනන්දනය කර එවන්න පුලුවන් ද.එහෙම කරාම කුමක්ද සිද්ද වෙන්නෙ.හිරවු වරම නැවත ලබා ගැනීමට කුමක්ද කලයුත්තේ
පිලිතුරක් බලාපොරොත්තු වෙමි
ලැබුණු වරමක් netiwena විදි thiyenwada
ඔබතුමාට .බුදුසරණයි🙏🙏🙏
Guruthumani mama obathuma kiyadun lesa danata sathi dekakata pera sita gambaara deviduta pahan pujawa karanawa. Namuth denata dawas tunaka sita ape niwasen noyek dugadawal hawasata denenawa. Eyata kumakda apata karanna puluwan.
hodata sambrani dum allanna pirith haiyen danna.niwasa pirisiduwa thiyaganna
පිහිටට හිටපු ඥාතියෙක් හිර බන්ධනයකට ලක් වෙලාද කියල දැනගන්නෙ කොහොමද මහත්තය ??
අනිවාර්යයෙන් math dangabda one
Matath Dana ganna oni matath pihita wenne ko obatumata Pin
Matawaramak.thiyanawa.mama.aurudu2kat.baravela.awa.dan.masa.4wada.ne.mata.tharanna.nemail.udau.karanna
පත්තිනි වරමක් පිරිමි කෙනෙකුට ගන්න පුලුවන්ද, මහත්තය මේකට මට පිළිතුරුක් දෙන්න, බුදු සරණයි
Mata podi deyak dana ganna ona mhaththya, mage hadhne warmak ganna himi kama thiynwada kiyla, me dawas wala bankuwaktawath yanna vidihak na salli danna, mata eka ikmanta bala gannath ona mhaththya
ව්න කවපුවා ශරීරයෙන් ඉවත් කරගන්න විදියක් කියන්න මන්ජුල මහත්තයා..මගෙ මහත්තයා කෑම ජාතිවලට දාලා මම දන්නෙ නැතිව කාලා ...මට දේව ආකර්ශනය නැතිවෙලා ....මට කේන්තියක් එනවා....
මේවා බොරු වශී කියන ඒවා මමත් අහු උනා දේවල 40 විතරයි ගියා මැණික්‌හින්න ලිකුම හුලවාලි දේවාලයට මට කීවා ඔයාගේ ප්‍රශ්නය දින 7 යනකොට අනිවාර්යෙන්ම උතරයක් ලැබෙනවා කියලා නළු nulyan එහම ගොඩක් අය යන තැනක් මගෙන් 10000 ක් ගත්තා මේවා හැම දෙයක්ම කරන්නේ you tube කරන්න අය මට හෙන ගහනවා මගේ ඇස් පොට වෙනවා මට කියන්න කරන් දෙයක් කවදාවත් හරියන්න නැ මේවා බොරු නම් ලංකාවේ හමෝම බොරු කරනේ
නිවසට ආරක්ෂාවක් දැම්මොත් ඒකෙන් මලගිය ප්‍ර්රානයට බලපාන්නේ නැද්ද??
මගේ ප්‍ර්‍ර්‍රරශ්නයට පිලිතුරක් දෙන්න ඔබට ගොඩක් පින්..
Manjula mahathmaya kohomahari apita obatumawa sambanda karaganna ona.0772632365
Manjula mahathmyage දුරකථන අංකය ලබා දෙන්න puluwanda
බුදු සරණයි සියළු දෙවියන් ගේ පිහිටයි
තෙරුවන් සරනයි ඔබතුමාට 🙏🙏🙏
🙏🙏🙏🙏
👍👍👍👍👍
🙏🙏🙏🙏
🙏🙏🙏