Aryan wahansa oba wahanseta deergauwewa oba wahanse me loketa menikak oba wahanse tamai niyama budda puthtrayanan wahanse kochchara mahansi wenawada budu magama yana aaryan wahanse satara waram deviyo oba wahanse araksha kerethwa kaika peedawak nowewa
සාදු සාදු සාදු බොහොම පැහැදිලි උනා මටත් දිර්ගායු වේවා සාදු පින් වත් සාමින් වහන්ස තෙරුවන් සරනයි
තෙරැවන් සරණයි ආර්යයන් වහන්ස පාදනමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🌹🌹
සාදු සාදු සාදු සාදුමේ නිවන් මාර්ගයයි තෙරුවන් සරණයි. 🌷🙏🌷🙏🌷🙏🌷🙏
තෙරැවන් සරණයි ආර්යයන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සියළුම සත්වයෝ නිවනින්ම නිවී සනසන්නට මෙම සත්‍යමගට යොමු වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරැවන් සරණයි අති පූජනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන සියළු නුවණැත්තන් නිර්වන මාර්ගයට පැම්ණේවා..🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු . පිංවත් ස්වාමින් වහන්ස අති විශිස්ටයි මේ දේශනාවන් කලින් අහද්දි නොදනුන බොහෝ දේ දන්නම් වටෙහෙනවා අනේ සාදු සාදු .සියලු දෙනාටම තපෝවනය ධර්මදේශා දෙශවන් යොමු වේවා. ඔබ වහන්සේ නිදුක් නීරෝගි සුව දීර්ඝායුශම ලබත්වා සාදු. සාදු සාදු. ..🌸🌻🌺🌸
දනෙන් දින ධර්මය ශ්‍රවනයෙන් ඇතිවී තිබෙන ගැටලු බොහෝ සේ නිරාකරනයවනවා. එය මහත් සැනසිල්ලක් තෙරුවන් සරණින් සුවපත් වේවා,දීර්ගායු වේවා.සාදු සාදු සාදු.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස මම නිතරම මේ බණ විතරයි අහන්නේ
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට සාදු සාදු සාදු දිර්ඝයුෂ ලැබේ
ආයතන පහේ ස්වභාවය දැනගත්තහම සිතිව්ල්ල ඇත්ත කරගන්නෑ සිතිව්ල්ල ඇත්ත කර නොගත්තහම අකුසල් රැස් වෙන්නෑ ..සිතිව්ල්ලෙන් මිදුන කෙනා කරනදේ කුසලයක් මයි..සෑම දෙනා නිවනින් සැනසීමට පත් වේවා 🙏🙏🙏🙏උතුම් සම්දුණ් වහන්සේ ගේ උතුම් දේශනා ශ්‍රවනය කරන්නට ලැබීම නිසාමයි මේ සියලු දේ වටහා ගැනීමට හැකි වූයේ .සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේ ගේ ආශිර්වාදය ත් සමග සැමට නිවන් මග ව්වර වේවා .සාදු සාදු සාදු 🙏🙏🙏🌸
ඔබ තුමියගේ මේ ගොනු කර ඇතිඅදහස් වටිනවා .මට කරුණු රැස් කරගන්න මෙයද පිටුවහලක්.
තෙරුවන්සරණයි මගෙ දයාබර ඔබතුමියට , පූජනීය උතුම් ගුරුඋතුමන් වහන්සේ වෙතින් ඥාණය පෙරදැරිව දහම දකිනා ඔබ වැනි උත්තමාවියන් මේ ලක්දෙරණට වාසනාවන් සොයුරිය, ආලෝකයක් ම ය...තෙරුවන්සරණයි සම්මා සම්බුදු සරණයි ආදරණීය මිතුරිය ට.!
Gt see Dr by
@@kumarihami332
@@kumarihami332තෙරුවන් සරණයි ඔබට
@@Nirvanaya5871සොයුරිය ඔබට තෙරුවන් සරණයි නිවනින් සැනසීමට පත් වේවා 🙏 🌹❤️
සාදු සාදු සාදු මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා අපගේ් ගුරැ පියානන් වහන්සේට නිදුක් නිරෝගි සුව ලැබේවා දිිර්ඝායුස ම ලැබේවා ඔබ වහන්සේට උතුම් නිවනින් ම නිවි සැනසෙන්නට ලැබේවා 🙏🙏🙏🙏🙏
ආයතන පහටම දැනීමක් විතරමයි අති වෙන්නේ. නිදුක් නීරෝගි දීර්ගායුශ වේවා ගුරු ස්වාමින්වහන්ස සියලු ඥාන පහල වේවා .සියලු ලෝක වාසින් මුදවා ලන්නට ඔබ වහන්සේට හැකි වේවා 🙏🙏🙏
Pinwath ape Aryan wahanseta lowthura budu bawama lebewaaa......niduk nirogi dhirghau sampaththiyama lebewaaa....Samma sambudu saranai.....🙏🙏🙏 sadhu sadhu saadhuuu....,
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස බොහොමයක් තිබෙන ගැටලු විසදුනා ස්වාමීන් වහන්සේට නිරෝගී සම්පත්තිය ම ලැබේවා !!! ගැටලු ඉදිරිපත් කල එම මහත්තයා ටත් ඉක්මනින් ම දර්මය අවබොද වෙවා !!!
තෙරැවන් සරණයි අති පූජනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදූ😊 සාදූ😊සාදූ😊.
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
අති පූජනීය ගුරු දේවෝත්තමයාණන් වහන්සේට පාද නමස්කාර කොට වන්දනා කරමි. මේ රට ලෝකයේ උතුම් රට, පුණ්‍ය භූමිය කියල සනාථ වෙලා තියෙන්නෙ මේ කාලයේ තමයි. ඒ මේ උතුම් නිර්මල ධර්මය ශ්‍රවණය වන නිසයි. අපේ ගුරු පියාණන් වහන්සේ මේ දේශයේ පහළ වූ බුදුන් වහන්සේ නමක්මයි.
මේ උතුම් ධර්මය සියල්ලෝම ශ්‍රවණය කරත්වා !
අවබෝධ කරත්වා !
තෙරුවන් සරණයි !
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස ඔබ වහන්සේට තෙරුවන් සරණයි ඔබ වහන්සේ ගේ පාද නමස්කාර කරමි
ධර්මය නැමැති නැවට නැගලා ඕගය නැමැති සංසාර ගමන තරණය කරන්න.ඒඋතුම් ගමන තරණය කල හැකි එකම නැව තමයි තපෝවනයේ වැඩ වාසය කරණා උතුම් සම්දුණ් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා ශ්‍රවනය කරන්න ඒ ඕග තරන නැවට නගින්න.ඒ කෙනා සසර ගමන නිමා,කරනවාම යි..සාදු සාදු සාදු 🎉🎉🎉උතුම් වූ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ..මාගෙ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට .🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏
සෑමදෙනා නිවනින් සැනසීමට පත් වේවා .
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ම ලැබේවා !!!
බුදු අම්මෙ ස්වාමින් වහන්සේට තියෙන දැනුමක්.දැනම් සම්භාරයක්.දූවිලිකුඩක් තරමවත්මගහැරෙන්නෙ නෑනෙ.සාදුසාදු සාදු පාදනමස්කාරකරමි.දීගායුවෙවා
තෙරුවන් සරණයි ..ආර්යන් වහන්ස ..ඔබ වහන්සේගේ පා යුග ගෞරවයෙන් වන්දනා කරමි සමිදුනි 🙏🙏🙏🙏🙏 සාදූ 🙏 තෙරුවන් සරණයි ......
සාදු🎉සාදු🎉
අවසර හිමියණි නමස්කාර වෙීවා 🙏🙏🙏🙏🌷🌷🌷🌹🌹🌹💐🥀🥀🥀🌻🌻🌻🌻🌾🌾🌾🌺🌺🌺🧎🧎🧎🧎🧎🧎🧎🧎
🙏🙏🙏🙏🙏🙏🙏ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐 ඔබ වහන්සේ ගේ දෙපා නැමද නමස්කාර කරම්. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි .
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන සියළු නුවණැත්තන් නිර්වන මාර්ගයට පැම්ණේවා..🙏🙏🙏🙏🙏🙏
නිරෝගීසුව පතමි ස්වාමීන් වහන්සේට🙏🙏🙏
සාදු ....🌺🌸🌻තෙරුවන් සරණයි පුජනිය වන්දනීය ගුරු සමිදුන් වහන්ස...
උතුම් ආර්ය වහන්සේ ධර්මය දේශනා කරන පැහැදිලි නිරවුල් බව දුකක් විඳින ජනයා ට් අවබෝධ වේවා ......අසෙත්ව........🙏🙏🙏🙏🙏🙏🙏
හරිම වටිනවා ස්වාමිනි. සාදු සාදු
සාදු සාදු සාදු පින්වත් ආර්යයන් වහන්ස ඔබ වහනසේට මාගේ නමස්කාරය වෙිවා මෙි උතුම් දහම සියලුම දෙනා අවබෝධ කරත්වා අප සියලු දෙනාට නිවන් අවබෝධය පිනිසම මෙි උතුම් දහමි පරියාය උපකාරි වෙිවා
පූජනීය වන්දනීය ගුරු සමිඳුන්ට මාගේ උත්තම නමස්කාරය වේවා!!!🙏🙏🙏
සාදු. සාදු සාදු. 🙏🌼🙏🌼🙏
තෙරුවන් සරණයි ආර්යයන් වහන්ස,සත්‍ය ධර්මය තුළින් සිත දකිමින් නිවන් දකින්න මේ ධර්ම දේශනාවම ප්‍රමාණවත්,එතරම් ධර්ම ගංගාවක් මේහි තිබේ,කව්රැන් හෝ මේ ධර්ම ගංගාවෙන් දිය දෝතක් ගනිත්වා, නිවන් දකිත්වා
තෙරුවන් සරණයි ආර්යන් වහන්ස ...
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබෙිවා 🙏 සැම සිත් නිවනින් සැනසේවා 🙏
නමස්කාර.වෙිවා.ස්වවාමින්.වහනස.🙏🙏🙏🙏සාදු.🙏🙏🙏🙏සාදු.🙏🙏🙏🙏සාදු🙏🙏🌼🌼💛💛🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🙏🌻🌻
බුදුන් දෙසු පරම සත්‍යය දර්ශනය මෙයයි ...සිතිවිල්ලක මවන මායාකාරීබව,සියුම් ලෙස ,කරුණාබර වදනින් ව්ටහා දෙන්න දරන වෙහෙස අපමනයි හිමියනි...උතුම් දේශකයානන් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා !හිමියනි...🙏🙏🙏...සුවපත් වේවා ! ! ! 🙏🙏🙏හිමියනි....
සත්‍ය ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා. සාදු සාදු සාදු,ප්‍රයෝගිකවීමට උත්සාහ කරමි.ඔබ වහන්සේට දීර්ඝායුවේවා,සුවපත් වේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pinwath suwamin wahanseta mage gaurawaniya namaska karanwa namaskara wewa
තෙරුවන් සරණයි අපේ ආර්‍යයන් වහන්ස ....ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ......🙏🙏🙏 ආර්‍යයන් වහන්ස මටත් වයස අවු 70 යි..මමත් තනියම වාහනේ එලවාගෙන තවමත් ගමන් බිමන් යන්නේ....ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරනවා නැවත නැවතත් ....
..ටිකෙන් ටික ..අවබෝධ වෙනවා ...නමුත් තවමත් ආර්‍යය භූමිය ට පිවිසීමට නොහැකි වුනා ....එනමුත් වීර්යය අත් නොහරිමි🙏🙏🙏
ඔබතුමීට වහ වහාම ඉක්මනින් ඉක්මනින් මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා. අනන්ත සසර පටන් යම් කුසලයක් මා එකතු කර ගත්තා නම් ඒ සියලු කුසල් ඔබතුමීට අනුමෝදන් වී ගෞතම බුදු සසුනෙ මේ භවයෙදිම රහත් බෝධිය සාක්ෂාත් කරත්වා...කොහොම හරි උත්සාහ කරනු මැනවි. මේ දහම අමා රසැති ප්‍රණීත දහමක් මහත්මියණි !!!
Oba tumiyage asirwadayata mamada ekatu wemii sadu safu sadu
අාර්යන් වහන්සේගෙන් උපෙදස් ගැනීමේදි අාර්යන් වහන්සේ සම්බන්ධ වන වේලාවක් දැනුවත් කරන්නේ නම් ඉතා ෙහාදයි .නිතරම කරදර කිරීමෙන් උන්වහන්සේගේ කටයුතු වලට බාදා වන හෙයින් මෙසේ ලියමි .තෙරුවන් සරනයි!!!!
ස්වාම්න් වහන්සේගේ දුරකථන අංකය ලබා දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි
හොඳයි whatsApp/viber/imo/ සහා සාමාන්‍ය දුරකථන අංකය 0763849063
Theruwan saranai aryanwahansa sadu sadu sadu
Tharwan saranae suwamen wahansa sadu sadu sadu
මහා කාරුණිකයන් වහන්ස, !
මට මමයා ගැන වැටහුනා ! වැටහුනා ! වැටහුනා ! ඔබ වහන්සේගෙ මහා කරුනාව මය්ත්‍රිය , ඉවසීම අද්භූත ජනකයි , ආශ්චර්‍ය ජනකයි . ඔබ වහන්සේගෙ පාද නමස්කාර වේවා !!🙏
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස
සාදු සාදු සාදු
Theruwan saranai swaminwahanse 🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏 අපේ ආර්‍යයන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌷
සාදු ! සාදු ! ! සාදු ! ! !
Sadu sadu sadu theruwan sarangi oberwanseter.
නිරවුල්ව පැහැදිලි කිරීමි පිලිබදව හරිම සතුටුයි .🙏🙏🙏🙏🙏
🌺🙏🌺🙏🌺🙏🌺 නමස්කාර වෙවා ස්වාමින්වහන්ස
අපගේ තථාගතයන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයම තමයි ගුරුදේවෝත්තමයාණන් වහන්සේ අපට දේශනා කරන්නේ අසන්න ලැබෙන එකම පිනක් ගුරුදේවෝත්තමයාණන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම පතමි මම
මෙවැනි දහමක් අසන්නට ලැබීම ඉතාමත්ම දුර්ලභයි. තේරුම් ගැනීම ඊටත් දුර්ලභයි. සතුට ප්‍රකාශ කරන්න වචන නෑ. සුවපත් වේවා!! අසන්නට ඉඩ හසර සැලසූ සියල්ලෝම සුවපත් වෙවා ! 🙏🙏🙏
Niwan magata parammitha piru ayamai tapowanaya anubu himige desana ahanna ida selasenne.ane api sasare pin piru nissmai vasanawa lebune.anubu himiyani oba wahanse nirogiwa bohoo kalak veda wasatwa
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌹🌾🌺🥀🥀💐🌷🌷💐💐🥀🌺🌺🌾🌹🙏🙏🙏🙏🙏🙏
Sadu!sadu!sadu!oba wahanseta mage namaskaraya wewa!
දර්මය තුලින් සිතට....ෙතරැවන් සරණි අාර්යයන් වහන්ස මාගෙ නමස්කාරය වේවා
නමස්කාර වෙීවා හිමියණි සාධු සාධු සාධු සාධු සාධු
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ආර්‍ය්යන් වහන්ස 🙏🙏🙏
Siyalu denata Uthum uu Dharma awabodwewa Gawrawaneeya Swameen Wahanseta deergausa lebewa Sadu sadu sadu
හැමොම මේ බණ අසත්වා
Sadu sadu sadu theruwan saranai theruwan saranai theruwan saranai theruwan saranai nidhukweewaa nelrogiweewaa suwaathweewaa niandhkithwaa
නමස්කාර වෙීවා හිමියණි
Sadu sadu sadu theruwan sarangi ober wanseter.
මේ බණ අහද්දි හිතට දැනෙන සහනය සිමාවක් නැ
🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹sadu sadu sadu sadu
Oba wahanse penwana maga Mama yanawa himiyani sadu sadu
අවසරයි හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
Aryan wahansa oba wahanseta deergauwewa oba wahanse me loketa menikak oba wahanse tamai niyama budda puthtrayanan wahanse kochchara mahansi wenawada budu magama yana aaryan wahanse satara waram deviyo oba wahanse araksha kerethwa kaika peedawak nowewa
❤🙏🙏🙏🌹
❤❤❤❤❤❤❤❤❤❤
අාර්යන් වහන්සේට මාගේ පාද නමස්කාරය.
Sadu sadu sadu 🙏🙏🙏
🎉🎉🎉
හැමදේම මායාවක්
හිතින් ඇලී මවාගත්
Sadu sadu sadu🎉.....
බුදුසරණ ය්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔
අවසර හිමියණි නමස්කාර වෙීවා
සාධු සාධු සාධු සාධු සාධු සාධු
🙏🙏🙏🙏💐
Theruwan saranai suwamin wahansa oba wahansege dharma desana thiyenawada mema chanal eke sakachcha withara da thiyenne 🙏
අවසර හිමියණි නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු
Sadu sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
Sadu sadu sadu.
🌸🙏🌸🙏🌸🙏🌸
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
💐🌻💐🌻💐🌻🙏🙏🙏
හරිම පැහැදිලි ,
අාර්්‍යන් වහනසේට මාගේ නමස්කාරය.
🌷🙏🌷🙏🌷🙏
ඔබ වහන්සේගේ දේශනා පුදුමාකාර ප්‍රාතිහාර්යක්.අසරණ සත්වයා සසරින් එතරකර ඔබ වහන්සේ පුදුමාකාර පිනක් රැස් කරගන්නවා..ඔබ වහන්සේ අති දක්ෂ අාර්යන් වහන්සේ නමක් සත්වයාට ධර්මය අවබෝධ කරවන්න.
🙏🙏🙏🙏🙏🙏🙏
නාම රූප පච්චයා විඤ්ඤාණ න්.සාදු සාදු සාදු.