Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඒ උපාධිධාරීන්, කෘෂි පර්යේෂකයන්ට වඩා ඔබේ මේ ප්‍රායෝගික දේවල් අපිට ගොඩක් වටිනවා. මොකද මේ සීතල කාමරවල පොතේ කරන වැඩ නෙවේ. මේ ස්වභාවික පොළොවෙ කරන ඒවනෙ. ඔබේ වීඩියෝ අටනක් සේරකටම වඩා සරලයි පහසුයි පැහැදිලියි. දීර්ඝායු වේවා.
ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou
thanx
ඔයා ඉරිසියාවට උපාධිදාරීන්ට මඩ ගැහුවට එ් ගොල්ලොන්ගෙන් නියම තාක්ෂණ ක්‍රමයන් ගැන දැන ගන්ඩ පුළුවන්. එ් ගොල්ලො උදැල්ල අරන් අව්වෙ කෙටුවෙ නැති උනාට හොඳ ප්‍රායෝගික ක්‍රම ගැන දන්නවා. පරීක්ෂණාගාරවල මේ සියල්ල සිදු වෙනවා. මේ ගොවි මහතා වගේම අර උගත් කෘෂි විශේෂඥ දැනුම ඉතා වැදගත් හරියට තේරුම් ගන්ඩ පුළුවන් අයෙකුට නම්
අද බලපු වීඩියෝ එක හරිම වැදගත් ඔබේ දැනුම අනිත් අයට. බෙදා දෙන ඔබට යස ඉසුරැ ලැබේවා දීර්ගායු. . . ලැබේවා
බොහොම ස්තුතියි ඔබට
@@agriculturenihalranasingha puthe obata bohoma sthuteyi
Habama manussayek,gewal koheda
Niranjan Ananda කුලියාපිටිය. පැත්තේ.. . අවශ්‍යනමි phone number එක දෙන්න පුලුවන්.
ඇත්තටම ඔබතුමාගේ video බලල තමයි මටත් ගෙවතු වගාව ගැන ආශාවක් ඇති වෙලා පටන් ගත්තෙ.
ගොඩක් ස්තුතියි ඔබගේ ප්‍රයෝගික දැනුම අපට ලබදෙනවට. සියලුම වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා!
wish I had been there any time does not
නියමයි. මෙන්න යූටියුබර්ල ප්‍රායෝගිකව තමන්ගෙ දැනුම බෙදන... ♥️🙏
බොහොම ස්තුතියි
ස්තුතියි ඔබට. ගෙවතු වගාව ගැන දැනුවත් කිරීම ගැන. හරිම පැහැදිලියි. මමත් ඒවා බලලා උත්සාහ කරනවා ටික ටික කරන්න. බෙහෙවින්ම ස්තුතියි මහත්මයා..
ගොඩක් වටිනා video එකක් අපිව දැනුවත් කෙලට බොහොම ඉස්‍තුතියි
ස්තූතියි මම ගෙදර ගිහින් ගෙදර පොඩි වගාවක් දානවා හරිම ආසයි දකිද්දී
බොහොම ස්තූතියි
බොහොම ස්තූති ඔබගේ දැනුම ලබා දෙනවට. මගේ ගෙවත්තෙ ඇති ගොඩක් ගැටලු වලට විසදුම් ඔබගේ වීඩියෝ තුලින් ලබාගත්තා.
ඔබට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශ්වයෙන් ලැබී ඇති උපාධියට අහියෝග කලහැක්කෙක් නොමැත....තෙරුවන්සරණයි .....
ඔබේ කියා දීම හරිම පැහැදිලියි. මෙවැනි දේවල් අපිට කියාදීම ගැන ඔබට ගොඩක් ස්තුතියි.
බොහොම ස්තූතියි ඔබ තුමාට!
නැලවෙන්නෙ නැතුව ඉක්මනින් ලොකු දැනුමක් දෙනව..බොහොම ස්තූතී..!
වැදගත් ප්‍රායෝගික දැනුවත් කිරීමක්. ජයවේවා යාළුවා.❤️
බොහොම .වටිනවා .ඉදිරියටම.කරගෙන.යන්න .ජයවෙිවා .බුදු .සරනයි .
මම මිරිස් ඇට තවානක් දැම්මා දැනට ඉතිරිව ඇත්තේ පැල කිහිපයක් පමණයි. ඒත් සරැ ගතියක් පේන්න නෑ. ඔබතුමාගේ උපදෙස් වලට ස්තුතියි.
බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ගොඩාක් ස්තුතියි දන්නෙ නැති දේවල් ගොඩාක් ඔබතූමාගෙ වීඩියෝ බලා ගෙන කරනවා, ඔබට ගෝඩාක් පින්, දිගටම කරගෙන යන්න,දෙවි පිහිටයි!
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා බොහොම ඉස්තුතියි
බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
මගේ fb ලින්ක් එක facebook.com/nihal.ranasinha.7
සුභ අනාගතයක් වෙවා ඔබට
බොහෝම ස්තූතියි
Obathumagen ma godak dewal igena gaththa gewathu wagawa gana.Godak Pin oba karana me sewayata.Jesu pihitai Budu saranai.Ididrayatath godak hodin krn yanna kiyala hadawathin subapathanawa
ඉතාම වැදගත් video එකක් ඔබගේ දිවි මගට ආශිර්වාද කරමි .
මේ වීඩියෝ එකේ අවසානයට කල ක්‍රමය ගොඩක් ලේසියි.. ගොඩක් ස්තූතියි ඔබට...
Supiriyak සහෝදරයා
ඔබ වැන්නන් රටට සම්පතකි. ජයම වේවා !
ඔබ වැන්නෙක් අපිට සම්පතකි දීර්ඝායුෂ ලැබේවා ජයෙන් ජයම වේවා සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා
ගොඩක් ස්තූතියි ලොකු උදව්වක් මේක.
බොහොමයක් ස්තූති .මාත් පටන් ගන්නවා.අද ඉදන්.ජේසු පිහිටයි♥️.
ඉතාම වැදගත් උපදෙස්. ගොඩක් ස්තුතියි
Bohoma ස්තුතිය මල්ලීට . Harima prayojanawath
ලොකු සේවයක් කරන්නේ ,බොහෝම ස්තූතියි
ඔබට ගොඩක් ස්තූතියි .මේ උපදෙස් අපට හරිම වැදගත් .
ඔබ පදිංචිව සිටින ස්ථානය, ඔබේ ලිපිනය දමන්න
0786974418 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
Godak watinawa.. isarahatath me wage dewal karanna shakthiya lebewa.. theruwan saranai obata
ජයෙන් ජයවෙිවා, බුදුසරනයි
මගේ ගේවත්තත් ඔබගේ උපදේස් මත හධන්පයි යන්නේ වස විස නෑති රටක් ගෝඩ නගන්න උප දේස් දිමඔබට පිං දීර්ගායූ
🔥💪👍
හරිම පැහැදිලිව කියා දෙනවා. ජය වේවා ඔබට.
ඇත්තටම ගොඩක් වටිනවා වගාවන් ආරම්බ කරන්න බලා ඉන්න අයට
ස්තුතියි ඹඛට වැදගත් කරුණූ ටිකක් කියා දූන්නට
ස්තුතියි ඔබට
ඔබතුමාගේ නිහතමාත්වයට ගරු කරනවා. ගොඩක් පැහැදිලියි..
බොහොමස්තුතියි
ගොඩක් වටින වීඩියෝ එකක්♥👍. දිනෙන් දින කරන කියන වැඩකටයුතු දියුනු වේවා!
ගොඩක් වටිනා උපදෙස් ටිකක් ස්තුතියි මම ආසයි වගා කරන්න
බොහොම ස්තුතියි ඔබටත්
මාත් හරිම ආසයි ගෙවතුවගාවට ඔබතුමාට ගොඩක් පිං අපට දෙන දැනුමට.මට දැන්ගන්න ඕනී ඔය ලිපේ තියලා ජීවානුහරනය කරන එකට මතුපිට පස් විතරයිද දාන්නේ.
නියමයි පැහැදිලි ජයවෙවා
Me dewal apita harima prayojanawath. Thank you sir
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Oba thumata godak pin api nodanna deyak kiyala dunnata...
මේකනං ගොඩක් වැදගත් මම කාලයක් තිස්සේ හොයා හොයා හිටියේ... ඔබතුමාව susscribe කරලා ගොඩක් කල් එ්ත් මේ වීඩියෝ එක දැක්කේ අද..
මල්ලි ඔයාගේ වීඩියෝ හරිම වැදගත්
නියමයි.👍
Theruwan saranayi oba thumata
Pasa jiwanuharanaya gana obathumage wenath vidio ekakin mm ahuwa.dan theruna.godak sthuthi
අපේ එකෙක් හොද දෙයක්. කරනකොට. අන්ලයික් කරල තමන්ගෙ කුහක. රීර්ෂියා ගති ප්‍රදර්සනය කරන්න එපා පුලුවන්නම් මෙයිට වඩා හොද දෙයක් . කරලා පෙන්න පල්ලා
අනිවාර්‍යෙන්
Anivarayen
නීහල් මහතා හොද දැනුමක් බුද්ධියක් තියෙන අහින්සක කෙනෙක් .දිනෙන් දින දියුනු වෙවා
Bohoma hoday...obta suba gmnk.👍👍👍👍👍 apith wawanoooo.obage updes paridi.thank you ❤❤❤❤
Oba itha vishishta govi mahathmayek... thx
උපාධිවලට වඩා වටින්නෙ ප්‍රායෝගික දැනුම.ඉස්සරහට තව වීඩියෝ කරන්න.☺️
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Niyamai yaluwa...supiri. upadi,diploma,thibena ayata wada oyage prayogika danuma athi wisistai...jaya wewa..
ඔබ තුමාගෙ පරන විඩියෝ එකක් බලනකොට ....දන් කොච්චර දියුනුද කියලා හිතෙනවා ....සුබපැතුම්.....
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Niyamai aiye. Oyage channel eka mama Ada thamai dakke. Gewathu wagaa gena asa api wage ayata oyage upades godak watinawa. Digatama karanna.
Niyama wadasatahanak meka.apiwa abbahi krawanawa wagaa kranna oba thuma.sthuthi.
Harima prayojanawath......
නියමයි දිගටම කරගෙන යන්න
පස ජීවානුහරනයේදී හිතකර ජීවීන් නුත් මැරෙනවා නේද ගැඩවිලුන් එහෙම ස්තූතියි දැනුවත් කිරීමට
බොහොම ස්තුතියි ඔවු
Godak sthuthi
නියමයිනේ අයියේ බොහොම හොඳයි
Godak wedagath. meweni video thawath idiriyata karanna obathumata shakthiya dairyaya lebewa...👍👏🙏
patta....
ඔබට බොහොම ඉස්තුතියි
බොහොම ඉස්තුතියි
ඇත්තටම මමත් වගාවක් කරන්න ආසාවෙන් හිටියේ මට අහම්බෙන් වගේ තමයි මේ වීඩියෝව දැක්කේ.පුලුවන්නම් අයියේ ඔයාගේ පෝන් නොම්මරයක් දාන්න අපට උවමනා කරන දෙයක් දැනගන්න .
සැර පහර මරු
සෑහෙන්න වටිනවා ජය👌👌
Thanks upades walata
Pasa jeewanuharanaya karanna ona kiyala dana gaththe ada.bohoma sthuthie.
Good 👍 job sir
Thank you so much Mr. Nihal💐
Bohomathma obata ස්තුති nihal මහත්තයා ...... .. .
obage upades walata godak pin...mamath karagena yanawa
උපාධි නැතුවට හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්...බොහොම ස්තූතියි...තෙරුවන් සරණයි...
ඔය දැනුම උපාදි දූනුමටත් වඩා වටිනවා.බෝහෝම ස්තුතියි.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් හොදයි. දිගටම කරගෙන යන්න.අපි ඔයා එක්ක ඉන්නව.
ස්තූති
Gidak pin Apia danuwath karanawata..
Thank you digatama karagena yana
ඔබේ අදහස් ප්‍රායෝගික බවින් ඉහලයි.කාබනික ක්‍රමය පෙන්වා දීම ඉතා වැදගත්.
Very useful program keepit up
එහෙම වුනොත්නම් කැප්ටාන් හෝ තීරාම් කියන දිලිරනාසක්ලය යොදන්න වෙනවා බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ස්තුතිය 🙏🙏🙏
niyamai nihal iya
ගොඩාක් වැදගත්...
Ayye hydrogen peroxide walin karanakota percentage eka 6% hodaida.mix karanne kohomada. Reply please.
සුපිරි ....මරු ...
හොද අදහස්
බොහොම ස්තූතී..!
හරිම හොද වඩසටහනක් .ඔබට පින්.අත් හාදා බලමු.ඔබ ගන්න උත්සාහය ගොඩක් හොදයි .මිරිස් පැල හාදා ගන්න කියා දෙන්න පුළුවන් ද ?ජයවෙවා ඔබ තුමාට .
මේ විඩියෝ ටික බලන්න ua-cam.com/video/MFXCGCtoLow/v-deo.html ua-cam.com/video/gTvtazmVgPU/v-deo.html
Godak pin obata
අනිවාර්යයෙන් 🙏
Thawan walata pas jeewaharunaya kara uthumada aiye
ඔවු නැත්නම් පැලවලට දිලීර රෝග එන්න පුලුවන්
Thank you sir
ඔබට ගොඩක් ස්තූතියි
Thank u so much may God bless u.
Bohoma hondai. Godak sthuthee. But mic ekak ella ganna. Hariyata ehenne nè...sometimes pehedili ne sound....
Oba karana සේවාව agaya karanawa.
ශක්තිය ධෛර්යය ලැබේවා....
ඒ උපාධිධාරීන්, කෘෂි පර්යේෂකයන්ට වඩා ඔබේ මේ ප්‍රායෝගික දේවල් අපිට ගොඩක් වටිනවා. මොකද මේ සීතල කාමරවල පොතේ කරන වැඩ නෙවේ. මේ ස්වභාවික පොළොවෙ කරන ඒවනෙ. ඔබේ වීඩියෝ අටනක් සේරකටම වඩා සරලයි පහසුයි පැහැදිලියි. දීර්ඝායු වේවා.
ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou
thanx
ඔයා ඉරිසියාවට උපාධිදාරීන්ට මඩ ගැහුවට එ් ගොල්ලොන්ගෙන් නියම තාක්ෂණ ක්‍රමයන් ගැන දැන ගන්ඩ පුළුවන්. එ් ගොල්ලො උදැල්ල අරන් අව්වෙ කෙටුවෙ නැති උනාට හොඳ ප්‍රායෝගික ක්‍රම ගැන දන්නවා. පරීක්ෂණාගාරවල මේ සියල්ල සිදු වෙනවා. මේ ගොවි මහතා වගේම අර උගත් කෘෂි විශේෂඥ දැනුම ඉතා වැදගත් හරියට තේරුම් ගන්ඩ පුළුවන් අයෙකුට නම්
අද බලපු වීඩියෝ එක හරිම වැදගත් ඔබේ දැනුම අනිත් අයට. බෙදා දෙන ඔබට යස ඉසුරැ ලැබේවා දීර්ගායු. . . ලැබේවා
බොහොම ස්තුතියි ඔබට
@@agriculturenihalranasingha puthe obata bohoma sthuteyi
Habama manussayek,gewal koheda
Niranjan Ananda කුලියාපිටිය. පැත්තේ.. . අවශ්‍යනමි phone number එක දෙන්න පුලුවන්.
ඇත්තටම ඔබතුමාගේ video බලල තමයි මටත් ගෙවතු වගාව ගැන ආශාවක් ඇති වෙලා පටන් ගත්තෙ.
ගොඩක් ස්තුතියි ඔබගේ ප්‍රයෝගික දැනුම අපට ලබදෙනවට. සියලුම වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා!
wish I had been there any time does not
නියමයි. මෙන්න යූටියුබර්ල ප්‍රායෝගිකව තමන්ගෙ දැනුම බෙදන... ♥️🙏
බොහොම ස්තුතියි
ස්තුතියි ඔබට. ගෙවතු වගාව ගැන දැනුවත් කිරීම ගැන. හරිම පැහැදිලියි. මමත් ඒවා බලලා උත්සාහ කරනවා ටික ටික කරන්න. බෙහෙවින්ම ස්තුතියි මහත්මයා..
ගොඩක් වටිනා video එකක් අපිව දැනුවත් කෙලට බොහොම ඉස්‍තුතියි
ස්තූතියි මම ගෙදර ගිහින් ගෙදර පොඩි වගාවක් දානවා හරිම ආසයි දකිද්දී
බොහොම ස්තූතියි
බොහොම ස්තූති ඔබගේ දැනුම ලබා දෙනවට. මගේ ගෙවත්තෙ ඇති ගොඩක් ගැටලු වලට විසදුම් ඔබගේ වීඩියෝ තුලින් ලබාගත්තා.
ඔබට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශ්වයෙන් ලැබී ඇති උපාධියට අහියෝග කලහැක්කෙක් නොමැත....
තෙරුවන්සරණයි .....
බොහොම ස්තුතියි
ඔබේ කියා දීම හරිම පැහැදිලියි. මෙවැනි දේවල් අපිට කියාදීම ගැන ඔබට ගොඩක් ස්තුතියි.
බොහොම ස්තුතියි
බොහොම ස්තූතියි ඔබ තුමාට!
නැලවෙන්නෙ නැතුව ඉක්මනින් ලොකු දැනුමක් දෙනව..බොහොම ස්තූතී..!
බොහොම ස්තුතියි
වැදගත් ප්‍රායෝගික දැනුවත් කිරීමක්. ජයවේවා යාළුවා.❤️
බොහොම .වටිනවා .ඉදිරියටම.කරගෙන.යන්න .ජයවෙිවා .බුදු .සරනයි .
බොහොම ස්තුතියි ඔබට
මම මිරිස් ඇට තවානක් දැම්මා දැනට ඉතිරිව ඇත්තේ පැල කිහිපයක් පමණයි. ඒත් සරැ ගතියක් පේන්න නෑ. ඔබතුමාගේ උපදෙස් වලට ස්තුතියි.
බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ගොඩාක් ස්තුතියි දන්නෙ නැති දේවල් ගොඩාක් ඔබතූමාගෙ වීඩියෝ බලා ගෙන කරනවා, ඔබට ගෝඩාක් පින්, දිගටම කරගෙන යන්න,දෙවි පිහිටයි!
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
ඔබ තුමාගේ උපදෙස් ගොඩක් වටිනවා බොහොම ඉස්තුතියි
බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
මගේ fb ලින්ක් එක facebook.com/nihal.ranasinha.7
සුභ අනාගතයක් වෙවා ඔබට
බොහෝම ස්තූතියි
Obathumagen ma godak dewal igena gaththa gewathu wagawa gana.Godak Pin oba karana me sewayata.Jesu pihitai Budu saranai.Ididrayatath godak hodin krn yanna kiyala hadawathin subapathanawa
බොහොම ස්තුතියි
ඉතාම වැදගත් video එකක් ඔබගේ දිවි මගට ආශිර්වාද කරමි .
මේ වීඩියෝ එකේ අවසානයට කල ක්‍රමය ගොඩක් ලේසියි.. ගොඩක් ස්තූතියි ඔබට...
බොහොම ස්තුතියි
Supiriyak සහෝදරයා
බොහොම ස්තුතියි
ඔබ වැන්නන් රටට සම්පතකි. ජයම වේවා !
බොහොම ස්තූතියි
ඔබ වැන්නෙක් අපිට සම්පතකි දීර්ඝායුෂ ලැබේවා ජයෙන් ජයම වේවා සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා
ගොඩක් ස්තූතියි ලොකු උදව්වක් මේක.
බොහොමයක් ස්තූති .මාත් පටන් ගන්නවා.අද ඉදන්.ජේසු පිහිටයි♥️.
බොහොම ස්තුතියි
ඉතාම වැදගත් උපදෙස්. ගොඩක් ස්තුතියි
Bohoma ස්තුතිය මල්ලීට . Harima prayojanawath
බොහොම ස්තුතියි
ලොකු සේවයක් කරන්නේ ,බොහෝම ස්තූතියි
බොහොම ස්තුතියි
ඔබට ගොඩක් ස්තූතියි .මේ උපදෙස් අපට හරිම වැදගත් .
බොහොම ස්තුතියි
ඔබ පදිංචිව සිටින ස්ථානය, ඔබේ ලිපිනය දමන්න
0786974418 බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි
පරිස්සමෙන් ඉන්න
Godak watinawa.. isarahatath me wage dewal karanna shakthiya lebewa.. theruwan saranai obata
බොහොම ස්තුතියි මේ මගේ පේජඑකේ ලින්ක් එක බොහොම ස්තුතියි facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ජයෙන් ජයවෙිවා, බුදුසරනයි
මගේ ගේවත්තත් ඔබගේ උපදේස් මත හධන්පයි යන්නේ වස විස නෑති රටක් ගෝඩ නගන්න උප දේස් දිමඔබට පිං දීර්ගායූ
බොහොම ස්තුතියි ඔබට
🔥💪👍
හරිම පැහැදිලිව කියා දෙනවා. ජය වේවා ඔබට.
ඇත්තටම ගොඩක් වටිනවා වගාවන් ආරම්බ කරන්න බලා ඉන්න අයට
බොහොම ස්තුතියි
ස්තුතියි ඹඛට වැදගත් කරුණූ ටිකක් කියා දූන්නට
ස්තුතියි ඔබට
ඔබතුමාගේ නිහතමාත්වයට ගරු කරනවා. ගොඩක් පැහැදිලියි..
බොහොමස්තුතියි
ගොඩක් වටින වීඩියෝ එකක්♥👍. දිනෙන් දින කරන කියන වැඩකටයුතු දියුනු වේවා!
ගොඩක් වටිනා උපදෙස් ටිකක් ස්තුතියි මම ආසයි වගා කරන්න
බොහොම ස්තුතියි ඔබටත්
මාත් හරිම ආසයි ගෙවතුවගාවට ඔබතුමාට ගොඩක් පිං අපට දෙන දැනුමට.
මට දැන්ගන්න ඕනී ඔය ලිපේ තියලා ජීවානුහරනය කරන එකට මතුපිට පස් විතරයිද දාන්නේ.
නියමයි පැහැදිලි ජයවෙවා
බොහොම ස්තුතියි
Me dewal apita harima prayojanawath. Thank you sir
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Oba thumata godak pin api nodanna deyak kiyala dunnata...
බොහොම ස්තුතියි
මේකනං ගොඩක් වැදගත් මම කාලයක් තිස්සේ හොයා හොයා හිටියේ... ඔබතුමාව susscribe කරලා ගොඩක් කල් එ්ත් මේ වීඩියෝ එක දැක්කේ අද..
මල්ලි ඔයාගේ වීඩියෝ හරිම වැදගත්
නියමයි.👍
Theruwan saranayi oba thumata
බොහොම ස්තුතියි
Pasa jiwanuharanaya gana obathumage wenath vidio ekakin mm ahuwa.dan theruna.godak sthuthi
බොහොම ස්තුතියි
අපේ එකෙක් හොද දෙයක්. කරනකොට. අන්ලයික් කරල තමන්ගෙ කුහක. රීර්ෂියා ගති ප්‍රදර්සනය කරන්න එපා පුලුවන්නම් මෙයිට වඩා හොද දෙයක් . කරලා පෙන්න පල්ලා
බොහොම ස්තුතියි ඔබට
අනිවාර්‍යෙන්
Anivarayen
නීහල් මහතා හොද දැනුමක් බුද්ධියක් තියෙන අහින්සක කෙනෙක් .දිනෙන් දින දියුනු වෙවා
Bohoma hoday...obta suba gmnk.👍👍👍👍👍 apith wawanoooo.obage updes paridi.thank you ❤❤❤❤
Oba itha vishishta govi mahathmayek... thx
බොහොම ස්තුතියි ඔබට
උපාධිවලට වඩා වටින්නෙ ප්‍රායෝගික දැනුම.ඉස්සරහට තව වීඩියෝ කරන්න.☺️
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
Niyamai yaluwa...supiri. upadi,diploma,thibena ayata wada oyage prayogika danuma athi wisistai...jaya wewa..
ඔබ තුමාගෙ පරන විඩියෝ එකක් බලනකොට ....දන් කොච්චර දියුනුද කියලා හිතෙනවා ....සුබපැතුම්.....
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Niyamai aiye. Oyage channel eka mama Ada thamai dakke. Gewathu wagaa gena asa api wage ayata oyage upades godak watinawa. Digatama karanna.
බොහොම ස්තුතියි
Niyama wadasatahanak meka.apiwa abbahi krawanawa wagaa kranna oba thuma.sthuthi.
Harima prayojanawath......
බොහෝම ස්තූතියි
නියමයි දිගටම කරගෙන යන්න
පස ජීවානුහරනයේදී හිතකර ජීවීන් නුත් මැරෙනවා නේද ගැඩවිලුන් එහෙම ස්තූතියි දැනුවත් කිරීමට
බොහොම ස්තුතියි ඔවු
Godak sthuthi
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
නියමයිනේ අයියේ බොහොම හොඳයි
බොහොම ස්තුතියි
Godak wedagath. meweni video thawath idiriyata karanna obathumata shakthiya dairyaya lebewa...👍👏🙏
බොහොම ස්තුතියි
patta....
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
ඔබට බොහොම ඉස්තුතියි
බොහොම ඉස්තුතියි
ඇත්තටම මමත් වගාවක් කරන්න ආසාවෙන් හිටියේ මට අහම්බෙන් වගේ තමයි මේ වීඩියෝව දැක්කේ.පුලුවන්නම් අයියේ ඔයාගේ පෝන් නොම්මරයක් දාන්න අපට උවමනා කරන දෙයක් දැනගන්න .
සැර පහර මරු
බොහොම ස්තුතියි
සෑහෙන්න වටිනවා ජය👌👌
බොහොම ස්තුතියි
Thanks upades walata
බොහොම ස්තුතියි
Pasa jeewanuharanaya karanna ona kiyala dana gaththe ada.bohoma sthuthie.
බොහොම ස්තුතියි
Good 👍 job sir
Thank you so much Mr. Nihal💐
Bohomathma obata ස්තුති nihal මහත්තයා ...... .. .
බොහොම ස්තුතියි ඔබට
obage upades walata godak pin...mamath karagena yanawa
බොහොම ස්තුතියි
උපාධි නැතුවට හරිම ප්‍රයෝජනවත් වැඩසටහනක්...බොහොම ස්තූතියි...තෙරුවන් සරණයි...
බොහොම ස්තුතියි
ඔය දැනුම උපාදි දූනුමටත් වඩා වටිනවා.බෝහෝම ස්තුතියි.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ගොඩක් හොදයි. දිගටම කරගෙන යන්න.අපි ඔයා එක්ක ඉන්නව.
බොහොම ස්තුතියි
ස්තූති
Gidak pin Apia danuwath karanawata..
බොහොම ස්තුතියි
Thank you digatama karagena yana
බොහොම ස්තුතියි
ඔබේ අදහස් ප්‍රායෝගික බවින් ඉහලයි.
කාබනික ක්‍රමය පෙන්වා දීම ඉතා වැදගත්.