සරල රාත්‍රී ආහාරයක් | Dharanee Recipes
Вставка
- Опубліковано 14 гру 2024
- සරල රාත්‍රී ආහාරයක්
Subscribe us: bit.ly/3b7unza
Watch more videos: bit.ly/3qyY3fe
Like us on Facebook: / dharanee.lk
Follow us via instagram: / dharaneepaper
Follow us via Tik Tok: www.tiktok.com...
Dharanee Web: dharanee.lk/
#සරල_රාත්‍රී_ආහාරයක් #Dharanee #ධරණී
Mey video ekka harima asawen baluwey.
Thank you!
දරැවන්ට.නියම.ආහාරයක්.ඉතාමත්. ගනදායක.ආහාර.වෙලක්
hm
Harima lassanae . Harima rasae. Oya wage sarala dinner dishes tikak kiyala denna. Thank u so much .
Thank you¡ ❤❤
Muuna balagena inna Asia. Harima siriyavai
Hodatama rasa athi neada oba thumiyata thanks😘😘😘😘
Great video love so much ❤️
Thank you very much Madam ❤❤❤❤
So. Beautiful. I. Am From. Kenya. Thank u. Budu. Saranai
Meewa kiyanna puluwan . Ewunath keedenekta Ada meewa Karanna puluwanda.
Thankyou soo much
හොඳ මෙනයු එකක්. බටර් හොඳ නෑ කියන්නෙ මිත්‍යාවක්. බටර් වලට නෙවෙයි බය වෙන්න ඕන පිෂ්ඨය සහ සීනි වලට. අපිට බෝ නොවන ලෙඩ හැදෙන්න ප්‍රධාන හේතුව පිටි සීනි.
සියල්ලෙහි එකතුව ප්‍රස්නයක්
බොහොම ස්තුතියි
ඔන්න ,ඔයාට උපරිම සහයෝගය දුන්නා ජයවෙිිවා අපේපැත්තේ ඇවිත්බලන්න සහයෝගය ක්දෙන්න බුදුසරනයි .👍👍👍👍
Me widiyata kanna lankawe godak ayata puluwanda nendamme?? Aarthika prashna nisa??
😊😊
Ane bola harak kiyala hithuwada
Thank you
❤❤❤
බටර් ගොඩක් කද්දි කොස්ටරෝල් නැද්ද
Wow 😋😋😋😋👌
Fish couses mmm 🤤
Good idea
Good food..could lower the stove though...
😮😊😊😊😊😊😊😊😅
මේ එලවලු හෝදල නෙවෙයි ද දාන්නෙ
ANiyama_ok_ok_👌👌👌👍👍✋✋
Thanks
හරිම රසට ඇති❤
You must avoid this disturbing music . It’s very troublesome to hear the prescribing 😮
Ithi gas neda oya brokale kawama rata
Thanks miss
𝕿𝖍𝖆𝖓𝖐 𝖞𝖔𝖚 𝖒𝖎𝖘𝖘
ගෝවා මල් ටික මෙලෝ රහක් නැතුව කඩලා දැම්මා නේද කෙලින්ම හැලියට 😂😂
Ane manda oya elawalu tika stimar eke yantham tambala lunu tika gammiris tika oluwa tel tikak dala kawanam Kochchra hodaida mekath naraka naha hodai
නියමයි.හැබැයි එලවලු බටර් නැතිව තැම්බුවානම් හොඳයි.හොඳ පෝෂ්‍යදායි අාහාර වේලක්.thanks vidio එකට.
ughubbbby
මේ කෑම ලෙඩෙකුට නම් සුදුසු නැහැ නේද , බටර් නැතිව ස්ටීම් කරල ගත්ත නම් නේද හොද, තියෙනව නම් ඔලිව් ඔයිල් ටිකක් උඩින් දාන්න පුලුවන් නේද?
සිටීම් හොදයි නියම විදිය
、මී තෙල් ටිකක් දාන්න, මාගේ පියා අවුරුදු 97 යි. මීතෙල් අනුභව කරයි.
thamange kamaththa anuwa wenas kara ganna butter kiyanne wasa newai ledek nam unsalted butter pavichchi karanna bohoma saralai
බටර් අගුණ නෑ. පාන් තමයි හොද නැත්තේ. පාන් පිටි අගුණයි.
Yako thachchiyatama dehi mirikuwane
Hoda kame welak namuth ade kale dewas geniyenna puluwen kame wela eka welinme yenawane madem
😍
Super 👍
Almeda me ganita ahuwennaepa hamatanatama polu katubadda ratmalana Attidiye bankuwakin chk danawa okkoma titan kapati ganiyak
ඔබ thumiyagae wada සටහන හොඳයි ධනපති unta මහන්සි වෙලා wada කරන මිනිසුන්ට owa හරියන්නේ නැහැ a මිනිසුන්ට kusa පිරෙන්න bath කන්න ඕනෑ .
Aiyyo music epa
හරියට පේන්නේ නෑ.
ලං කරලා පෙන්වන්න
😂😂😂😂😂
ඔක්කොම හොදයි
බටර් නැති උනානමි
වඩ හා ත් ගුණයි
Niyamai
Bead is unhealthy food
Ahuwenna epa me almedata gonakowila padinchiya asunteka tiyanne sttidiy salan bank katubedde dilshan deepani leelarathana belekkade mawella tawa kada2k okkomakada 5 ahuwenna epa nayata dannaepa hora ganiyak
බටර් එක්ක පාන් කාලා… මුන් කියනවා ඒක රෑට සරල ආහාරයක්ලු. ලංකාවෙ උන ඉතින 🐃 කියලාද හිතන් ඉන්නෙ
😢
Aharaya nam saralai.wiyadama thama aula.
රාත්‍රි ආහාරයට බටර් හොඳ නැත, නෝනාට වැරදී ඇත
ඇයි ඒ🤔🤔
@@dayaranjana38 නිදාගත් විට තෙල් දහනය නොවන බව පැහැදිලිය. බටර් වල cholesterol ඇත.
Thank you