garlic soup italian style with crispy croutons recipe 😋රාත්‍රී කෑමට සුපිරි සුදුළුණු සුප් එක

Поділитися
Вставка
  • Опубліковано 15 гру 2024

КОМЕНТАРІ • 33

  • @RanganapulleRasindunidew-nh3qo

    ඒක නම් ගොඩක් රස පාටයි,පෙනුම නියමයි wow 😮

  • @lalkumarasiri565
    @lalkumarasiri565 Рік тому +4

    මම හැදුවා හරිම රසයි

  • @jayanthimallika2762
    @jayanthimallika2762 7 місяців тому

    Ma recipe aka rata inna apata godak watinawa
    Thanks

  • @rangikanadee9556
    @rangikanadee9556 Рік тому +4

    ඔව් ඒක ඇත්තමයි ,මාත් බීලා තියෙනවා මාරම රසයි.සුපිරි ,සුපිරි සුපිරි ......🤤🤤🤤🤤

  • @Glimpseofineffable
    @Glimpseofineffable 9 місяців тому

    Very tasty.

  • @chinthasirisena5820
    @chinthasirisena5820 Рік тому

    Good.

  • @amaliherath9019
    @amaliherath9019 Рік тому +2

    I will try it 👌👌

  • @vishakaetipola2770
    @vishakaetipola2770 Рік тому +4

    Olive තෙල් රත් කරන්නේ නැහැ. ගුණය මැරෙනවා

  • @nirmalaudeni6368
    @nirmalaudeni6368 Рік тому +1

    ඔය පාන් හද්න විදිහ වැරදි..පාන් කෑලි වලට..ඔලිවි තෙල් දාලා..ඔරිගානෝ දාලා..මිරිස් කුඩු ටිකක් දාලා සුදුලුනු කුඩු ටිකක් දාලා හොදට පාන්ටික අත ගාල ටෝස් කරගන්න..ඒකයි හරිම කරමමය...

  • @jananifernando8550
    @jananifernando8550 Рік тому +1

    විප් ක්‍රීම් කොහොමද හදන්නේ ?

    • @ITALYNADEE
      @ITALYNADEE  Рік тому

      සුපර් මාර්කට් වල ගන්න තියෙනවා.whipped cream කියලා හරි නැතිනම් Heavy cream කියලා තියෙනවා.
      ඒවා හොයාගන්න නැතිනම් නැතිනම් එළකිරි පාවිච්චි කරන්න පුළුවන්.

    • @premakasthuri7068
      @premakasthuri7068 Рік тому +1

      රසවත් සුප් එකක් ස්තුතියි!
      දැන් තියෙන සුදුළුණු *සැරගතිය සහ රසය* හුගාක් දුරට අඩුයි නමට පමණයි,
      කොහොමද ඉස්සර සුදුළුණු වල ගතිය..
      කාපු කෙනෙක් ලගින් යනකොටත් දැනෙනව සුදුළුණු කාපු කෙනෙක් කියල.
      සූදුරු ගුණදායක වගේම ගෙඩිගෝවා, ගෝවමල්, බ්‍රොකලී පිසගන්නා විට එයින් පිටවන හුමාලය සමහරු අප්‍රිය කරනවා එයට හොදම දේ තමයි සූදුරු කුඩු තේ හැන්දක් පමණ දමා පිස ගැණීම.
      🎉😊😊😊

    • @sunithalokuge7450
      @sunithalokuge7450 Рік тому

      ඉතාලි අය සුදූ ළුනු කන්නේ නෑ එහෙමත් කෙනෙක් කාවි දැම්මත් විසිකරනවා

  • @kingphone8251
    @kingphone8251 Місяць тому

    නිරෝගී පරපුරක් සදහා සිනී තෙල් ලුණු අවම පාවිච්චි කර ඔබේ කෑම වට්ටෝරු ඉදිරියට ගේන්න

  • @rozataeed7591
    @rozataeed7591 4 місяці тому

    سلام لطفا ترجمه فارسی یا انگلیسی داشته باشه ممنون

  • @bodhiweirdly6172
    @bodhiweirdly6172 Рік тому +1

  • @somawathiebamunuwattage2408
    @somawathiebamunuwattage2408 Рік тому +1

    රස නැතැයි ලට පට කොච්චර දැම්මද සුලූනුනු නොවෙයි කලවම් පලා සුප් එකක් ඒක 🌹🌹🌹🌹

  • @ioannamotiti3136
    @ioannamotiti3136 Рік тому +8

    වේපින් ක්රීම් ඔහොම කෑවෝත් 😢😢😢 කොලිස්ටරෝල් , LDL , , සුදුලුනු දාන එකේ තේරැමකුත් නැහැ ,

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Рік тому +1

    පාන් නැතුව අල නැතුව හැදුව නම් ඔයිට වඩා healthy ....

    • @ITALYNADEE
      @ITALYNADEE  Рік тому +2

      ඔව් එක ඇත්ත නමුත් අපි දැම්මෙ original recipe එක ඔබගෙ අදාහසට ස්තුතිය 🙏

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 Рік тому

    Hotel wala ta yanne wal ganu wal pirimi ayi gedara inna ganu hotel walata duwanne

  • @arunishanthi3008
    @arunishanthi3008 Рік тому

    අල සුප් එකක් වගේ....😂

  • @rameniramani9835
    @rameniramani9835 Рік тому

    ගූඩ්

  • @ShiyamaleePathiratne-zi2xj
    @ShiyamaleePathiratne-zi2xj Рік тому +1

    Croutons

    • @ITALYNADEE
      @ITALYNADEE  Рік тому +1

      Croutons කියන්නේ රෝස්ට් පාන් වලට.ලංකාවෙ තියෙන රුලන් විස්කෝතු ඒ වෙනුවට පාවිච්චි කරන්නත් පුළුවන්

    • @ShiyamaleePathiratne-zi2xj
      @ShiyamaleePathiratne-zi2xj Рік тому

      @@ITALYNADEE කොටු කපල තෙල් වල බැද්දම

    • @ITALYNADEE
      @ITALYNADEE  Рік тому

      ​@@ShiyamaleePathiratne-zi2xjඔව් ගැබුරු තෙල් වල නෙවෙයි ,හරියට තෙම්පරාදු කරනවා වගේ වළදට තෙල් ටිකක් දාල හැන්දකින් එහා මෙහා කරල බැදල ගන්න .

    • @jenetgunasekara4348
      @jenetgunasekara4348 Рік тому +1

      Woow hadannama ona.thanks