කාන්තාවන්ගේ කොරියන් සිහිනය සැබෑවෙන්නෙ කොහොමද?|Manjuwithsouthkorea|

Поділитися
Вставка
  • Опубліковано 27 гру 2024

КОМЕНТАРІ • 2,2 тис.

  • @hansidilrukshi3172
    @hansidilrukshi3172 3 роки тому +588

    මාත් එක්සෑම් කරා,මාත් ඇග්‍රිමන්ට් ඇවිත් එන්න ඉන්නෙ 😍....කෙල්ලොන්ගෙ කොරියන් හීනෙත් හැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +37

      කොරියාවට එන්න සෙට් උනොත් කියන්නකො..ජයවේවා

    • @hmyahampath868
      @hmyahampath868 3 роки тому +6

      oya exm kle mona year ekeda

    • @erangakumudu9345
      @erangakumudu9345 3 роки тому +5

      Akke oya clz giye koheda kageda plz reply me

    • @kaveeshakavindi1116
      @kaveeshakavindi1116 3 роки тому +7

      විස්තර කියන්නකො අක්කෙ. අවුරුද්දකට කොච්චර ගෑණු ළමයි ගන්නවද, ඔයා කොච්චරකල් වෙබ් එකේ හිටියද 😓

    • @hashihashara3935
      @hashihashara3935 2 роки тому +5

      Akkee oyat exam eke lakunu kiyak withara gattada ? Kiyannako asawen inne eth girlslawa ganne lakunu godk wadi nm kiyala kiyanawa hamoma poddak pahadili karannako 🙏❤

  • @tlintlin1184
    @tlintlin1184 3 роки тому +213

    එක්කෙනෙක් හින්ද ඔක්කොම එහෙමයි කියල හිතන්න එපා plz.......ඕනි තරම් බුද්ධිමත් අය ඉන්නව වැලලෙන්නෙ නැති ......මම කොරියාවට ආසයි මොකද කොරියාවෙ ගෑනු අයට පුදුම ගව්රවයක් තියෙන්නේ අපිට අපිට ඕනි විදිහට අදින්න පුළුවන් ඉන්න පුළුවන් ගොඩක් ආරක්ෂිත රටක් 🇰🇷 දවසක යනවමයි ........
    Thanku vod ekt ♥️🇰🇷

    • @hansisewwandi7821
      @hansisewwandi7821 2 роки тому +2

      eka aththa..

    • @ashasewwandi2638
      @ashasewwandi2638 2 роки тому +3

      ඒක ඇත්ත

    • @jeewanthimadushika5353
      @jeewanthimadushika5353 2 роки тому +2

      Anivaren

    • @dinu4305
      @dinu4305 2 роки тому +2

      It's true

    • @gangadarshani-bk7vg
      @gangadarshani-bk7vg Рік тому

      අනෙ මල්ලි මගේ මල්ලිත් යන්න හැදුවත් යන්න උනෙනැ.පුළුවන්නම් මට කොල් එකක් ගන්න ගොඩක් පිං

  • @bangtangkookie7759
    @bangtangkookie7759 3 роки тому +20

    මම අනිවාර්යෙන් කොරියාවට එනවා අැවිල්ලා හොද තැනකට එනවා මගේ dream එක සැබැ කරගන්නවා දැනුවත් කරාට ස්තුතියි

  • @ShehaniHansika-l7o
    @ShehaniHansika-l7o Рік тому +46

    මම ඒලේවලුත් අතෑරල මහන්සි වෙනව මේ හීනය වෙනුවෙන් 🥺❤️ මම කෙල්ලෙක් උනත් මට හිතෙනව මට යන්න පුළුවන් වෙයි කියල 🇰🇷❤️‍🩹

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Рік тому +5

      අනිවාර්යයෙන් පුළුවන් වෙයි ජයවේවා

    • @ShehaniHansika-l7o
      @ShehaniHansika-l7o Рік тому +1

      @@manjuwithsouthkorea අනිවාර්යයෙන් අයියා ❤️

    • @Jayani12344
      @Jayani12344 Рік тому

      O/l krala pass unath nathath korean exam eka krala yann puluwnda kiynnko .O/L ,A/L oneda

    • @chamubabah237
      @chamubabah237 Рік тому +4

      මාත් al අතඇරලා කොරියන් කරන්නේ. ලංකාවේ ඉදලා campus selecte උනත් වැඩක් නැහැ. ජිවත් වෙන්න බෑ ලංකාවේ මේ situation එක නිසා

    • @chamubabah237
      @chamubabah237 Рік тому +1

      @@Jayani12344 ol Al මොකුත් exam බලන්නේ නෑ. Korean exam එක විතරයි ඕනි

  • @shakyaabesinghe6833
    @shakyaabesinghe6833 3 роки тому +153

    ඇත්තටම කොරියාවේ ඉන්න පිරිමි අය පුදුම විදිහට කාන්තාවන්ට ගරු කරන්නේ ඇත්තටම සතුටුයි. ඒත් ලංකාවේ එහෙම නැති එක ගැන ගොඩක් දුක් වෙනවා කොරියාවේ කියන්නේ ආරක්ශාව අතින් අංක 1 රටක් තමයි කොරියාව කියන්නේ RESPECT KOREA 💪💪🇰🇷🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +14

      දෙවෙනි මව්බිම අපේ..😍👍🇰🇷

    • @nimeshasewwandi547
      @nimeshasewwandi547 2 роки тому +2

      Vedieos maru.ada mahansiyen wage

    • @iim_shakiii
      @iim_shakiii 2 роки тому +3

      @@manjuwithsouthkorea ඔව් අනිවාර්යයෙන් 😍

    • @protectanimals369
      @protectanimals369 Рік тому +2

      mun film balala mole wela.

  • @lakshanigunathilaka8318
    @lakshanigunathilaka8318 3 роки тому +172

    අයියා කිව්වෙ මන් හිතාන ඉන්න ප්ලෑන් එකමයි😇😇කොහොම හරි එනවා 🇱🇰🖤🇰🇷 අම්මෝ අයියෙ ඔයනම් මාරම උදව්වක් කරන්නෙ කොරියන් හීනෙ ඉන්න අයට 😍එ දේම ඇති අයියට ගොඩ යන්න👍👍බුදු සරනයි අයියට 🙏🙏🙏🙏🖤🖤🖤🖤🖤

  • @dinushachandramali9247
    @dinushachandramali9247 3 роки тому +24

    අනේ අයියෙ gril කෙනෙක් උන එක ගැන දුකත් හිතෙනවා.අපිට හින තිබුනට එවාට chance අඩුයිනෙ.try කරනවා උපරිමටම අයියේ.නියම video එක අයියේ.පරිස්සමෙන් ඉන්න අයියේ.බුදු සරනයි අයිය.🥰🥰👍👍

  • @LakiyaOfficial666
    @LakiyaOfficial666 3 роки тому +89

    ගනං ගන්න එපා Sri lanka වේ කෙල්ලෝ හින්දා තමයි BTS එපා උනේ 😆😆 වෙනදා වගේම සුපිරියක්❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +4

      🇰🇷👌😍

    • @sandaruwankeerthi2433
      @sandaruwankeerthi2433 3 роки тому +2

      sira kathawa

    • @hyejin1390
      @hyejin1390 2 роки тому +9

      Army කෙනෙක් වෙලත් මටත් සමහරුන්ව එපා වෙලා තියෙන එකේ අනිත් මිනිස්සුන්ට කොහොම ඇතිද කියලා හිතාගන්න පුළුවන්
      2020 න් පස්සේ army army ගගා වැළලෙන්න පටන් ගත්ත පොඩි උන් නිසා තමයී මේ ඔක්කොම
      මන් fandom එකේ අවුරුදු 5 ක් දැන්
      තාමත් සින්දුවක් අහල පාඩුවේ ඉන්නවා

    • @hyejin1390
      @hyejin1390 Рік тому +1

      @Nishu_24 aneda kiyanne pisso Appa kenthi Mata mm

    • @hyejin1390
      @hyejin1390 Рік тому +1

      @Nishu_24 ewa kiyala therum karanna Giyama😒
      Loke Kala wathura bipu talks denne

  • @rasikkaushalyarasik6122
    @rasikkaushalyarasik6122 Рік тому +1

    අඩුපාඩු පෙන්නන්න දෙයක්නෑ.ලස්සනට පැහැදිලි කරනව.දැනෙන්නම.ආදරෙයි අයියා.බුදු සරණයි ❤❤🥰

  • @madhushani3555
    @madhushani3555 2 роки тому +26

    අපි නම් bts තියා ටික්ටොක් එකක්වත් කරලා නැ ඔය විකාර වැඩ කරන වෙලේ මහන්සි වෙලා වැඩ කරලා , අම්මලාට සලකලා ගොඩ යන්න තමයි බලාපොරොත්තුව අනිවාර්යයෙන් කොරියාවේ එනවා 😌❤️🙂

  • @chanduim8501
    @chanduim8501 3 роки тому +9

    ඉල්ලපු වීඩියෝ එක කලාට තෑන්ක්ස් අයියා.ඔයා ගොඩක් නිහතමානී ලෙංගතු කෙනෙක් .හරි අවංකව කියලා දෙනවා.දවසක එන්න හීන දකිනවා.😍.පරිස්සමින් ඉන්න කට්ටියම.බුදු සරණයි

  • @maheshrajapaksha6053
    @maheshrajapaksha6053 3 роки тому +37

    සුපිරිම කතාවක් මංජු අයියේ හැමදාම අයියගේ වීඩියෝ වලින් ගන්න දේවල් තියනවා කාටත්ම පැහැදිලිව සරලව කියන්න තියන දේ කියනවා තව ඉස්සරහටම යමු මංජු අයියේ ❤️බුදු සරණයි 🙏❤️

  • @supipisithumini2455
    @supipisithumini2455 2 роки тому +1

    mage vayasa aurudu 17i mageth loku hinayak koriyave job ekak karana eka .ayyage me video ekan magata koriyavata enna thiyena asava vedi una .thank you ayye apiva denuvath karata .budu saranai ayyata 🙏🙏

  • @HarshaniVijerathna
    @HarshaniVijerathna 7 місяців тому

    Thanks..මාත් ආසයි යන්න.මම අවුරුදු 3ක් ගර්මට් ගියා.දැනට මං කුවෙට් එකේ ඉන්නෙ..දෙකෙන් එනවා..ඇවිත් exam karanna හිතෙනවා.ඔයාගෙ දුන්නු උපදෙස් ගොඩාක් වටිනවා.මං හොයනවා විස්තර .කොහොමද කියලා.හැමදේම

  • @MindaTv-민다Tv
    @MindaTv-민다Tv 3 роки тому +31

    අයියා හොද වීඩියෝ එකක් නියමයි
    감사합니다 😊

  • @pathum175
    @pathum175 3 роки тому +89

    නියමයි නියමයි 👍 සිංදුවක් අහලා පාඩුවේ ඉන්න ඕනේ බීටීස් කියලා මැරෙන්න හදන්න එපෝ ............👍😊❤ අපි නම් kdrama එකක් බලලා සිංදුවක් අහලා පාඩුවේ ඉන්නවා ...😇

    • @kaveeshamethmini9111
      @kaveeshamethmini9111 3 роки тому +3

      Aniwarenma 👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +2

      👌🇰🇷🙏

    • @chathuwa6096
      @chathuwa6096 3 роки тому +1

      අර පොඩි එකීගෙ හිත කසාද බැදගන්ඩ.........😂😂😂😂😂 අපොයි අපොයි අපොයි 😹😹

    • @JIWOO-o2y
      @JIWOO-o2y 2 роки тому +1

      ඒකනෙ

    • @koreanworld.
      @koreanworld. 2 роки тому +1

      aniwa

  • @maheshikamadushani4945
    @maheshikamadushani4945 3 роки тому +16

    ගොඩක් ස්තූතියි අයියෙ
    ඒ නිහතමානී කම 👍

  • @chinthiklakshani7883
    @chinthiklakshani7883 2 роки тому +1

    ඇත්තට හිතට ලොකු හයියක් ආවා අයියට ගොඩක් පින් මේ ටික කිව්වට. කොහොම හරි කොරියන් එනවා මයි.❤️❤️

  • @shashikalamadushani1616
    @shashikalamadushani1616 Рік тому +1

    Niyamai aiya oyaga vidio godak baluwa koriyan anna loku asawakin mat enna .kohoma hari anna balaporottuwak tiyana

  • @parkheyon2815
    @parkheyon2815 3 роки тому +203

    ඇත්ත අයියේ...ඔය වගේ හිතන් ඉන්න ගොං army ලා නිසා තමයි අපේ fandom එකේ නම කැත වෙලා තියෙන්නේ 😕... ඇත්තටම ගොඩක් දුකයි...😢💔

    • @__-nt8xf
      @__-nt8xf 3 роки тому +58

      ow 😂🤕සමහර ආර්මිලා හිතන් ඉන්නේ b.t.s බදින්න 😒 fandom එක කන්න හදන මොඩයො

    • @parkheyon2815
      @parkheyon2815 3 роки тому +42

      @@__-nt8xf කියලා වැඩක් නෑ,මට නම් ඔය මෝඩ ගෑනුන්ව අප්පිරියයි... ඔහොම බලද්දි haters ලා අපිට බනින එකත් සාධාරණයි...🙁🙁🙁🙁

    • @parkheyon2815
      @parkheyon2815 3 роки тому +12

      @@__-nt8xf eka aththa...💜

    • @pathum175
      @pathum175 3 роки тому +32

      @@__-nt8xf පොඩි ළමයි තමයි ඔය බීටීස් බදින්න ඕනේ කියන්නේ

    • @__-nt8xf
      @__-nt8xf 3 роки тому +25

      @@pathum175 🙂💔ඔව් ........ අනේ මන්දා හලො මටත් ඉතින් 15 😊එත් ඔය වගේ මොඩ නෑ

  • @bangtanarmyofficial3551
    @bangtanarmyofficial3551 3 роки тому +47

    ඇත්තටම ගොඩාක් වටිනවා අයියේ..... thank you so much....❤️ අයියේ එක්සෑම් එක ගැන අවගේම කොරියාවට එන්න කරන්න ඕනි දේවල් ටික විඩියෝ එකකින් දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් අයියේ....

  • @vimukthi7959
    @vimukthi7959 3 роки тому +17

    අයියාගේ විඩියෝ වලින් මාර හයියක් එන්නේ 💪 අර දෙනවා කියපු විඩියෝ එක ඉක්මනට ඔනි .. ❤️❤️❤️😎

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому

      🇰🇷👌😍

    • @Thushari-k7p
      @Thushari-k7p Місяць тому

      Aiye Mata poddak oyawa contact karaganna puluwan weida​@@manjuwithsouthkorea

    • @Thushari-k7p
      @Thushari-k7p Місяць тому

      Mata podi withara wagayak danaganna

  • @rishushihanya9366
    @rishushihanya9366 Рік тому

    Godak mahansi wela padam kranawa. Kohoma hari mee hineta yanna 🥺♥️ hithe thibuna godk prasha walta uththra hambuna ayye me video eka baluwam. oyt godak pin me wage video krnwat. hodat weda tika karagen prissmin inna ♥️

  • @AyeshaMadubashini-j6f
    @AyeshaMadubashini-j6f 7 місяців тому

    Godak haiyak aiye oyage wachana bs dp.hamaama dawasin dawasa hari yanna oni.maath godak asai.

  • @nipunivimukthika4139
    @nipunivimukthika4139 2 роки тому +7

    අනේ මට තව විස්තර ගොඩාක් දැනගන්න ඕනි.එග්සෑම් එක ලියලා කොරියන් යන්න සුදුසු අය තෝරගන්නෙ මොන වගේ qualifications වලින්ද ? යන්න ඕන මුදල අපිට ණයක් විදියට ගන්නෙ කොහොමද ?
    කාන්තාවන්ගේ උපරිම වයස් සීමාව සහ අවම වීසා කාලය කොච්චරද ?
    දන්න කෙනෙක් කියලා දෙන්නකෝ.

  • @d.r3817
    @d.r3817 3 роки тому +15

    එන එක එනවාමයි 🤟❤️

  • @darshikumari5352
    @darshikumari5352 3 роки тому +3

    තෑන්ක්ස් අයියේ ඔයාගෙ වීඩියෝ එකක් බැලුවා මුලින්ම මට හිතට හයියක් ආවා.කොහොම හරි කොරියන් එන්න ට්‍රයි කරනවා,try and try ,one day you can fly

  • @kalshihiruni2748
    @kalshihiruni2748 Рік тому

    Maath godak asai aiye corian enn . Mn clz ekata yanna kalin thama me vedio eka beluwe .

  • @netmithamara3356
    @netmithamara3356 2 роки тому +1

    aiya patta kisima waradak na hamadama sathutin inna

  • @raveenajayaweera6016
    @raveenajayaweera6016 3 роки тому +4

    Bohoma sthuthi manju aiye..

  • @madarasanjeewani2595
    @madarasanjeewani2595 2 роки тому +3

    මට තිබුණ හැම ප්‍රශ්නෙකටම උත්තර ලැබුණා .thank you අයියේ මේ විඩියෝ එක කලාට 🇰🇷🥰👍

  • @shanurajapakshe1172
    @shanurajapakshe1172 2 роки тому

    aiya ada man issarawelama balanne oyage videos..niyamai.

  • @samalisajana3542
    @samalisajana3542 Рік тому +1

    මට වයස 17 යි මටාත් කොරියන් එන්න හිනයක් තිබ්බා මට ඔන ඔනා එකට යන්න මොකක්ද කරන්න ඔනෙ කියලා එතකොට තමා මෙ විඩියො එක හම්බුනෙ ටැන්කියු ගොඩක් පැහැදිලි කරාට ගොඩක් දෙවාල් ✊

  • @nipunithaksara9021
    @nipunithaksara9021 3 роки тому +21

    කතාවෙන් තේරුම් ගත් විදියට නියම මනුස්සයෙක්, තෑන්ක්ස් අයියා.. ජය 💐

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому

      🇰🇷😍🙏

    • @waruniayesha7179
      @waruniayesha7179 2 роки тому

      @@manjuwithsouthkoreaකොරියන් එන්න අයියා ක්ලාස් ගියේ කොහෙටද.. හොද සර් කෙනෙක් ඉන්නවද දන්න කෙනෙක්

  • @cumiller7962
    @cumiller7962 3 роки тому +8

    අයියා. අපේ ප්‍රශ්න වලට දවසින් දවස උත්තර ලැබෙනවා. අයියගෙ වටිනා කාලය අපි වෙනුවෙන් මේ විදියට වැය කරනවට ගොඩාක් පින්. පොඩි ඉල්ලීමක් තියනවා කරන්න. ලංකාවේ ඉදන් කොරියාවට එන්න අපි මුල ඉදන්ම කොහොමද හරියටම සූදානම් වෙන්නේ ? පුලුවන් නම් වීඩියෝ සීරිස් එකක් විදියට ගේන්න.. ගොඩක් වටිනවා එහෙම වීඩියෝ එකක් කරොත්.. බුදු සරණයි අයියා.. පරිස්සමින් වැඩ කරන්න. 😍

  • @hyejin1390
    @hyejin1390 3 роки тому +36

    අය්යා කියන කතාව ඇත්ත
    මේ Corona නිසා phones හම්බුන පොඩි ලමයි තමයී ගොඩක්ම ඔය bts ලා ගැනම කතා කරන්නේ, එයාලව බඳින්න බලාගෙන ඉන්නේ
    එයාල කියන දෙයක් අහන්නේම නැ
    මන් fandom එකේ ඉන්නේ 2017 ඉදන්
    එයාලගෙ concert එකක් බලන්න වගේ දෙයකට korean යන්න හරි එහේ වැඩ කරන්න හරි ඉගෙන ගෙන ඉන්න එපැයි
    මේ වගේ කට්ටිය නිසා තමයි fandom එකම බැනුම් අහන්නේ😢

  • @dinuththaragamage6583
    @dinuththaragamage6583 2 роки тому

    Aiye mn korean enna loku balaporoththuwen inne . Denata bashawa igena ganna gaman inne . Oyage video okoma baluwa me video eka godak watinawa. Katta kala hary jivithe goda daganna enawa .. aiyage siyalu wada katayuthu sarthaka wenna kiyala prarthna karanawa .. good bless you aiye aniwaryen exam goda dala enawa .. 😊😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 роки тому +1

      ගොඩක් ස්තූතියි ඒ වගේම මහන්සි වෙලා කොරියාවට එන්න ඉක්මනින්ම ...👌❤🇰🇷😘

    • @dinuththaragamage6583
      @dinuththaragamage6583 2 роки тому

      @@manjuwithsouthkorea දිගටම video දාන්න අයියේ😍

  • @ThiyumiThisari
    @ThiyumiThisari Рік тому

    Ayye mama thama o/L karanawa koreawa kiyanne mage Dream eka oyata gidak thanks mama me video eken godak dewal dana gaththa

  • @kavishkadilshan5149
    @kavishkadilshan5149 3 роки тому +6

    අපේ මංජු අයියා අයේ Vedio එකක් දාලා..මරු මරු..ආදරෙයි..❤️🇰🇷❤️

  • @chathurikasubashini5069
    @chathurikasubashini5069 3 роки тому +9

    ගොඩක් පින් අයියා මෙ වගෙ video කරනවාට 🙏🙏🙏අනෙ අයියා BTS කියලා තියෙන්නේ අයියා එයාලට තමන්ගෙ ගායකයා ව්දිහට ආදරය කරන්න කියලා එත් ගොඩක් අය එයලව marre කරන්න ඔන කියලා කියනවා එ නිසා ලන්කවෙ ගොඩක් අය BTS ලට අකමැති ගොඩක් army අහෙම හිතන්නේ ne අයියා ඔයාගේ video ගොඩ්ක් වටිනවා ලස්සනයි ඔයාගේ video අයියා ස්තුතියි ඔයාටත් 🙏🙏😊😊🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷✈️👍🙏🇰🇷✈️😊

  • @kasunsuraj9212
    @kasunsuraj9212 3 роки тому +7

    මරු අයියේ👍මේක නියම video එකක් 🔥❤️❤️❤️

  • @imeshaayanthi3865
    @imeshaayanthi3865 2 роки тому

    Thankyou aiye. Dream country ek mge. Kohom hri try krnwa mn korean yanna. Hugk aya kiynne genu lamaita amarui kiyl . Eka nisa mn muldi ane krgnna bari weido kiyl hithuna. Na . Aiyge video ek baluwm hem dem hodt thrun krpu nisa theruna. Thankyou aiye. Parissmin inna budu saranai ❤️

  • @dilupaudari1030
    @dilupaudari1030 2 роки тому +1

    එකම ආසාව කෝමහරි මහන්සිවෙලා කොරියාවට එනවා.අනේ අයියේ ගොඩක් ස්තූතියි වීඩියෝ එකට 😊

  • @user-kimsoha77
    @user-kimsoha77 3 роки тому +51

    ඕන කට්ටක් කන්න පුලුවන් අයියෙ හීනෙ වෙනුවෙන් 💜️🇰🇷

    • @rashmiprabodha6026
      @rashmiprabodha6026 3 роки тому

      Aththatama godak suthuti aiya oyata godak pin mamath anawa aniwa

    • @gamingripx2431
      @gamingripx2431 3 роки тому

      Ane NekAn penbat gelena un kiyana Katha balapan ko 🤣

    • @Nish__123__
      @Nish__123__ 3 роки тому +1

      අනිවා🥰

    • @binadisadinya8573
      @binadisadinya8573 2 роки тому +1

      Ou 🥰 eka mage palawane abibahewaki wagema anithema abibahewaki 🥰🥰🤗🥺

  • @sudubole999
    @sudubole999 3 роки тому +4

    බලන් ඉදපු වීඩියෝ එකක්.. thank අයියේ..❤️මගේ ටාගට් එකත් දවසක කොරියන් එන්න..එකට ගොඩක් මහන්සි වෙනවා..🤗

  • @thusharamalshani563
    @thusharamalshani563 3 роки тому +26

    අලුත් අය ගන්න එක ගැන, exam එක ගැන, කෝට එක ගැන video 1ක්‌ දෙන්නකෝ.මොකද ලංකාවේ අයට ඒක ගොඩක් වටිනවා. අපිට කිසිම විදියකින් දැනගන්න විදියක් නෑ

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +2

      ඔය දේ ගැන slbfe.lk එකෙන් ඕන දැනගන්න...

  • @ashasewwandi2638
    @ashasewwandi2638 2 роки тому +2

    අනේ අයියේ ඔයාට ගොඩක් thank you ලස්සන video එකක් ගොඩක් දේවල් දැන ගත්තා මාත් කවදා හරි මගේ හීනෙට යනවා මාත් army කෙනෙක් තමයි ඒත් මේ වගේ අඩු මානසිකත්වයක් නම් නැහැ.ඔයාට ගොඩක් thank you අයියා.🤗😊💜️

  • @hasithajanakakumara820
    @hasithajanakakumara820 2 роки тому

    Mangu machoo mat 2023 exam liyanawa oyage vidiyo balala rata ayat aharala padamkaranawa ubanisa mara moral akak awa bokko bs

  • @hansaninisansala8675
    @hansaninisansala8675 3 роки тому +29

    ඔයා හයියක් උනා අයියෙ කොරියන් හීනෙට අඩිය තියන්න🇰🇷🛫❤️😘

  • @iuis7136
    @iuis7136 3 роки тому +27

    එක ඇත්තටම අයියේ.... අපේ සමහර army ලා හරිම මෝඩයි.... 🙄🙄🙄💔💔

    • @alfha6637
      @alfha6637 3 роки тому +1

      Toxic aya thama e 👎

    • @Ukiyo_Th_s
      @Ukiyo_Th_s 10 місяців тому

      ඇත්තටම හලො සමහර ආමිලා ගැන හෙනම ලැජ්ජයි.. 😑

  • @chathuonline17
    @chathuonline17 3 роки тому +27

    සුපිරි මංජුවා..😘😍

  • @sandalankalokuge7442
    @sandalankalokuge7442 2 роки тому +1

    ඔයාගෙ මේ විඩිඕ එක ගොඩාක් වටිනවා අයියේ..මාත් ගොඩාක් බලාපොරොත්තු තියාගන කොරියන් කෝස් එකක් කරනවා.අපිව මේ විදියට ශක්තිමත් කරනවට ඔයාට ගොඩාක් පින් 🙏🙏..ඔයා කරන කියන සියලුම දේ සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා 🙏🙏

  • @ravishansineth2923
    @ravishansineth2923 2 роки тому +1

    චැනක් එක හොදට කරන්න අයියේ බුදු සරණයි ❤️🥰🇰🇷

  • @Oshanvideocreation94
    @Oshanvideocreation94 3 роки тому +7

    වටිනා වීඩියෝ එකක් මන්ජු අයියේ ... සුපිරී ... බුදුසරණයි .පරිස්සමෙන් ඉන්න ..❤🙏

  • @kanchanakumari4203
    @kanchanakumari4203 3 роки тому +7

    Thanks ayye 😊පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤❤❤💜💜💜

  • @uthumnalinda3288
    @uthumnalinda3288 3 роки тому +5

    අවුරුදු 22න් ආවොත් ගොඩ තමයි🙂💖, good job💖

  • @ls_arty_world9077
    @ls_arty_world9077 Рік тому

    අයියේ මාත් දැනට ගාමන්ට් යනවා ඒ ගමන් කොරියන් ක්ලාස් යනවා...එක්සෑම් එකටත් මේ පාර දාලා තියෙන්නෙ..දැන් ඇඩ්මිශන් ඇවිත් තියෙන්නෙ🥺🥰...ඔයා ඔහොම කියද්දි හිතට මාර හයියක් දැනෙනවා...බුදුසරණයි ඔයාට අයියා පරිස්සමින් ඉන්න♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  Рік тому

      ඔයා අනිවාර්යයෙන් එන්නම ඕන හොදට මහන්සි වෙලා කොරියන් ඉගන ගන්න..බුදු සරණයි

    • @ls_arty_world9077
      @ls_arty_world9077 Рік тому

      @@manjuwithsouthkorea අනෙ ඔයාට ගොඩක් පිං අයියා බුදුසරණයි♥️

  • @Kumarikumari-ch8gt
    @Kumarikumari-ch8gt 2 роки тому

    Oyata jayawewa malli,bs

  • @hansikakesari6077
    @hansikakesari6077 3 роки тому +12

    අයියේ ගොඩාක් ස්‍තූති මේ වීඩීයෝ එකට නම්.අනිත් අය වගේ ලස්සන ලෝක පෙන්නන් නෑ.ඇත්ත යතාර්ථය කියන එක ගොඩාක්ම හොදයි...බලන් හිටපු වීඩීයෝ එකක්.හොද පැහැදිලි කිරීමක්.🙏💝

  • @buddikanuwan9992
    @buddikanuwan9992 3 роки тому +10

    අපි එනවා අයියේ කොරියාවට ... ❤️❤️❤️

  • @Roshelangela11
    @Roshelangela11 2 роки тому +7

    මාත් ගොඩක් ආසයි කොරියාවට එන්න. 🌺😍💫 එි වගේම ලංකාවත් දියණු වෙලා ඉස්සරහටම යනවා දැකිම තමයි කැමතිම

  • @imeshasewwandi6641
    @imeshasewwandi6641 2 роки тому +1

    අනේ අයියේ ගොඩක් ස්තූතියී ඔයාට ..මාත් කොරියන් එන්න කෝස් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා..මගේ හීනෙ සැබෑ කරගන්න ඔයාගේ වීඩීයෝ ගොඩක් උදව් වෙනවා..

  • @sulochanasadhamali880
    @sulochanasadhamali880 2 роки тому

    Aththatama ape Heena walta oya loku haiyak..aiye thnk you

  • @skgrill9215
    @skgrill9215 3 роки тому +10

    මම A/l කරල කොරියන් university එකකට යන්න ඉන්නේ.කොරියාවේ හොද අාරක්ෂාවක් තියනව නේද ගෑණු ලමයෙක්ට😊

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +4

      සුපිරි

    • @skgrill9215
      @skgrill9215 3 роки тому +3

      @@manjuwithsouthkorea Thank you

    • @adithya7340
      @adithya7340 2 роки тому +2

      ඇත්තටම ඔයා යනවා ද korean University එකකට. මගෙත් ලොකු dream එකක් ඒක

  • @sandalitharaka3449
    @sandalitharaka3449 3 роки тому +14

    Thanks💪 නියමයි ❤️💪 ගොඩාක් දේ දැන ගත්තා අයියේ. කොහොම හරි හීනෙට යනවා 🇰🇷🥺❤️💪

  • @surenimadushika6022
    @surenimadushika6022 2 роки тому +5

    ගොඩක් පින් අයියෙ ඔයාට ගැහැනු ලමයි සම්බන්ධයෙන් වීඩියෝ එකක් ගෙනාවට.🙏❤️ මාත් ක්ලාස් යනවා මේ පාර. හොදට පාඩම් කරනවා. අපි එනවා අයියේ ඉක්මනටම.අයියට සුභ පැතුම්..❤️🙏

  • @sisujaya9785
    @sisujaya9785 3 роки тому +18

    Good job uncle 💜 ❤️ don't care about toxic fans 🥲 😃 good luck😊

  • @thakshilagayani1622
    @thakshilagayani1622 2 роки тому

    Ada thamai oyage vidio beluve aiye.mageth hinayak thiyanava rata yanna,eth dn nam koriya enna thama balaporiththuva.uparima trai karanava.thanx aiyata megema nodanna deval lankave kollo kellonta kiyanavata🤗

  • @sithyrohita5096
    @sithyrohita5096 Рік тому

    Punchi manussek unath hithin posath. Apawa danuwath kalata loku uduwak, pink. Rumeniya yanna hithan hitiye dannam Asa Korea yannai. Mudal nathath tary ekak denawa basawath padam karannath. Thanks for everything Malli. God bless you take care

  • @madhushasewwandi3816
    @madhushasewwandi3816 3 роки тому +5

    ගොඩාක් වටිනවා මන්ජු අයියේ 🤩❤

  • @vindayalakshani1321
    @vindayalakshani1321 3 роки тому +3

    බොහොම ස්තූතියි අයියෙ😊දන්නැති දේවල් කියලා දෙනවාට😊

  • @hirunijayamanna153
    @hirunijayamanna153 3 роки тому +5

    Thankyou so much aiya for your kindness advices 💜️💜️

  • @hirunikaushalya8627
    @hirunikaushalya8627 2 роки тому

    Thnkyou aiye watinwa me kiypu hma dema thmn gana wagema anith lamaige sathuta gana hithna hithak 💪 good luck ♥️

  • @dinuwijesundara2125
    @dinuwijesundara2125 2 роки тому

    අද තමයි සෙට් උනේ චැනල් එක

  • @evokecraftribbon6230
    @evokecraftribbon6230 3 роки тому +5

    නියමයි ජයවේවා❤

  • @shessmart4652
    @shessmart4652 3 роки тому +10

    අනේ අයියේ ගෑනු ලමයිටත් එන්න පුලුවන් වෙන තව වීඩියෝ කරන්න පිං ඔයාට 🙏

  • @wvwasanthiwithana4482
    @wvwasanthiwithana4482 3 роки тому +55

    මටත් කොරියාවට ඇවිල්ල මගෙ හීන හැබෑ කරගන්න ඕනෙ. මමත් army කෙනෙක් තමා ඒත් මට bts Marry කරන්න ඕනෙ නෑ . මම කොරියාවට යන්නෙ මගෙ ජීවිතේ මගෙ හීන හැබෑ කරගන්න. අයියෙ korean exam එක pass වෙන හැම කෙනාටම korea යන්න බැහැනෙ , අනෙ අයියේ පුලුවන්නම් ඔයා කොහොමද කොරියාවට ගියේ කියල සම්පුර්ණ video එකක් කරන්නකො plzz 🙏🙏🙏

  • @achalamadubashani4919
    @achalamadubashani4919 2 роки тому

    Supiri aiye aniwa math enawa uparima try karanwa.

  • @kdlovers8005
    @kdlovers8005 2 роки тому +1

    අයියේ ගොඩක්ම ආසාවෙන් ඔයාගේ කතාව අහගෙන හිටියා,ගොඩක් ලස්සනයි ,ඇත්තටම මාත් කොරියාන් එන්න ගොඩක් ආසවෙන් කොරියන් බාශාව ඉගෙනගනිමින් ඉන්නේ,ඇත්තටම ගොඩක් දුක ගොඩක් කට්ටිය කියන්නේ කෙල්ලොන්ට කොරියන් යනවා අඩුයි කියලා,ඒත් කොහොම හරි කට්ටක් කාලා කොරියන් එන්න try කරනවා,මාත් garment factry එකක වැඩ කරන්නේ මේ වෙනකොට ඔයාට ගොඩක් ස්තූතිය යි,තවත් මේ වගේ video එකක් දාන්න හොදද අපිට ,බුදුසරණයි 👍👍👍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 роки тому

      පරිස්සමින් වැඩ කරනගමන් හීන සැබෑ කරගන්න මහන්සි වෙන්න..බුදු සරණයි

  • @kavindyanethmi7005
    @kavindyanethmi7005 3 роки тому +5

    ඇත්ත කතාව ...ඔය වගෙ උන් හින්දා තමා army fandom එකේ නම කැත වෙන්නෙ.ගොඩාක්ම ඔය baby army ලා තමා bts ලව කසාද බදින්න හිතාගෙන කොරියාවට එන්න හදන්නෙ..මට 18 .මාත් ආසයි කොරියාවට එන්න ආසයි .මමත් කොහොමහරි එනවා..

  • @anjialwis
    @anjialwis Рік тому +5

    අපිටත් ලගදිම එන්න පුලුවන් වෙයි කියලා හිතනවා 🥺❤️

  • @manashasewmini7066
    @manashasewmini7066 3 роки тому +5

    මේ වගේ අපිට උදවු කරනවට thmkx අයියේ...🙏😊අනේ අයියේ A/ l result එක අනුව වැටෙන jobs එහෙම ගැන කියන...bank වලට වගේ යන්න ඒම ඔහෙන් බලන සුදුසුකම් ගැන ඒම කියන video එකක් කරන්නකො...plzzzzzzzzzzzzzz 😟😟....

    • @thimira3099
      @thimira3099 3 роки тому

      Ane ow e gana video ekk dennako

    • @slpicca2711
      @slpicca2711 2 роки тому

      මම දන්න තරමින් ඕක කරන්න බැරි වැඩක්.

  • @dhoni9043
    @dhoni9043 2 роки тому

    ayyee puluwan nam ayee me wage video ekak karannako .. Oyata pin sidda wenawaa... Ane ayye

  • @sanjeewani1356
    @sanjeewani1356 2 роки тому

    අාසාවක් තියෙනවා කොරියන් එන්න...හිනයක් තමා....ගොඩක් පින් මේ විඩියෝ එක දුන්නට..

  • @нєя-ф2ф
    @нєя-ф2ф 3 роки тому +3

    Oya wage podi army la gana katha karala wedak na aiye...😥😡😡 aiyage video ekata thank you aiye😍💟

  • @royalytgirl5690
    @royalytgirl5690 2 роки тому +4

    Beauty පැත්තෙන් එනව නම් කොහොමද එන්න ඔනේ. මොනාද තියෙන්න ඔනි සුදුසු කම්. අනෙ පොඩ්ඩක් එ ගැන කියන්නකෝ..🥺😥❤

  • @nilukadilrukshi1977
    @nilukadilrukshi1977 3 роки тому +3

    mamath kohomahari Koreawata enawa

  • @maneshakristeen3379
    @maneshakristeen3379 Рік тому

    Supirii aiye oyage katawa ahumwam a apiwtath korea enna puluwn kiyla trust ekkk awa ♥️👍🥺

  • @mavinditharushika2076
    @mavinditharushika2076 3 роки тому +2

    අයියෙ ගොඩක් දේවල් දැනගත්තා ඔයාගෙ කතාවෙන් ඕනිම කට්ටක් කන්න පුලුවන් අනිවාරෙන් කොරියාවට එනවා❤️

  • @ramyanirmani3321
    @ramyanirmani3321 3 роки тому +6

    සුබ පැතුම් අයියා ඔයාට...👍

  • @amandikalpani1586
    @amandikalpani1586 2 роки тому +4

    අයියේ මටත් කොරියාවට එන්න ඔනී.ඒක මගේ සිහිනයක්. ඒකට මට ඔයාගෙන් උදවු ඔනී කොරියන් හීනය හැබෑ කරගන්න 🇰🇷🥰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 роки тому +2

      අනිවාර්යෙන්ම පුළුවන් දෙයක් කරන්නම්..ජයවේවා

  • @ruwanisasanka4260
    @ruwanisasanka4260 Рік тому +9

    මන් මේ සැරේ එක්සැම් එක කරන්න ඉන්නේ අයියේ.අනේ ගෑනු ලමයින්ට රැකියා අවස්තා වැඩි වෙනවනම් හොදයි 😔🙏

  • @thameerasusantha9612
    @thameerasusantha9612 3 роки тому +2

    Video aka godak asawan baluwa malli

  • @asodyasawanthi355
    @asodyasawanthi355 3 роки тому

    Lassana i wade niyamai ape kattyage hithata danennama kiwwa suba parhum

  • @prabathdevinda6596
    @prabathdevinda6596 3 роки тому +8

    අයියාගේ වීඩියෝස් ගොඩක් වටිනවා

  • @kaveeshamethmini9111
    @kaveeshamethmini9111 3 роки тому +19

    Thanks ayye අයියාගේ වීඩියෝස් ගොඩක් වටිනවා 👍,සාමාන්‍යයෙන් අවුරුද්දකට ගැහැනු ළමයි කීදෙනෙක් විතර ගන්නවද?

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +3

      ප්‍රතිශතයක් විදියට කියන්න අමාරුයි

    • @kaveeshamethmini9111
      @kaveeshamethmini9111 3 роки тому +3

      @@manjuwithsouthkorea අයියලා කොරියාවට එන කාලේ ගැහැණු ළමයි කීදෙනෙක් ආවද?

  • @nisansalasewwandi9291
    @nisansalasewwandi9291 3 роки тому +27

    මාත් ගොඩක් ආසවෙන් පාඩම් කරන්නේ කට්ට කලා ගොඩ යන්න ...ගෙදර අය වෙනුවෙන් 😊🇰🇷

  • @Juhi_Hiyon
    @Juhi_Hiyon 2 роки тому +1

    ඇත්තටම Army Fandom එක අතර ඔය වගේ අනිත් පැත්තට හිතන අයත් ඉන්නවා.. එහෙම අය ගැන කතා කරලා වැඩක් නෑ ඉතින්...
    ඇත්තටම මම පොඩි කාලේ ඉඳලම හරි ආසයි කොරියාවට.. අපේ මාමාලා දෙන්නම එහෙ ඉන්නෙ.. ඇත්තටම මාත් ගොඩක් උත්සාහ කරන්නේ එහෙ Uni එකකට යන්න... ඒ වගේම හොද ගුරුවරියක් වෙන්න... 🥰 Thanks ඔයා දීපු උපදෙස් වලට...

  • @nipuninawoddaya2098
    @nipuninawoddaya2098 2 роки тому

    Ane harima asai enna..dawasaka haba kara ganna hithan inna lokuma hinayak 🥰

  • @sun-young9917
    @sun-young9917 3 роки тому +12

    මෙකයි අයියෙ මම කොරියාව ගැන මුලින්ම දැන ගත්තෙ bts නිසා මම අදටත් එයාලට ඒකට ස්තූති කරනවා 💜 ඒත් අයියෙ මම අනිත් army ලා වගේ ලාමක විදියෙ දේවල් කරන්නෑ මොකද අපි රසිකයො විදියට අපේ සීමාවෙ ඉන්නෝන අනික සමහර army ලා හිතන දේවල් bts ලගේ personality එකටත් අගෞරවයක් 💔 ඒ වුනත් මම මගේ සීමාවෙ සාමාන්‍ය real army කෙනෙක් විදියට ඉන්නවා 🙂✌️......
    මගෙත් එකම හීනෙ කොරියාවට එන එක ඒ bts ලව බලන්නවත් වෙන වෙන විකාර වැඩ වලට නම් නෙමේ අනේ මන්දා කොරියාවට තියෙන්නෙ පුදුම ආදරයක් මම අයියගෙ වීඩියො බලනවා තව කොරියාවෙන් ඉන්න ගොඩක් අයගෙ වීඩියො බලනවා මන් දනවා ඔහෙ රස්සාවක් කරන එක ලේසි නෑ කියලා ඒත් මගේ හිත කියන්නෙම ඕන කට්ටක් කාපන් උබට පුලුවන් කියලා 🙃 අපි කට්ට කෑවොත් අපේ ජීවිතේමයි අයියෙ ගොඩ යන්නෙ ඒ අධිෂ්ඨානෙ මට ගොඩක් වටිනවා ❤️ මට ඒ හීනෙට යන්න තව ගොඩක් කල් තියෙන නිසා හොදට ඉගෙන ගෙන A/l ඉවර වුන ගමන් මම මගේ හීනෙට ලෑස්ති වෙනවා 🇰🇷✈️ මන් දන්නවා මට ඒක පුලුවන් 😇🤍
    කෝම හරි අවුරුදු 5ක් ගේම ගහලා ලංකාවට ඇවිල්ලා ඉගෙන ගත්තු දේකින් ගේම ගහන් ඉන්නවා 🙂❤️‍🔥 මොන බාධකයක් ආවත් මම මගේ ගමන යනවා _💜🇰🇷✈️_

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  3 роки тому +7

      නියමයි,අන්න එහෙම තමා ඉන්න ඕන,ගොඩක් සතුටුයි හිතන විදිය ගැන..❄️☃️😍

    • @sun-young9917
      @sun-young9917 3 роки тому +2

      @@manjuwithsouthkorea 😊❤️